KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
LIVE 🔴 හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2025-01-26
44:01
"ඇමතියි ඇමතිගෙ ලේකමුයි බුදිය ගන්නෙ එක ගේ ඇතුලෙ" - හාල් කිලෝව 400ට යන බවට දයාසිරිගෙන් අනාවැකියක්
3:53
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
පාර්ලිමේන්තුවේ කෑම එකේ මිල වැඩි කිරීම ගැන මහජනතාව දැක්වූ මරේ මරු අදහස් - Hiru News
Рет қаралды 56,956
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 369
@indikaprasanna2488
Күн бұрын
පුදුමයි හිරු එකට මේකට විරුද්ධව එකෙක් හොයා ගන්න බැරි උන එකට 😃
@Sanjeewa_Arunasiri
Күн бұрын
සිරාවටම මාත් බැලුවෙ ඒකමයි
@janithsamaraweera7807
Күн бұрын
Ekne mth bluwe😅
@ThanojaNuwan
Күн бұрын
සාහාතික ඇත්ත ඔයි
@rushikapeiris2415
Күн бұрын
ඇත්තමයි 😂😂😂😂
@UniqueCreation16
Күн бұрын
Math baluwe ekamai 😂
@gayansameera9485
Күн бұрын
අම්මෝඕඕඕ හිරු ඔයාට කවුරුත් හොයාගන්න බැරි උනාද කීයක් හරි දීලවත් 😂😂😂😂 මේකත් නෙගටිව් දකින එකෙක්😢😢
@sudeeraperera877
Күн бұрын
2000 නෙවෙයි 5000 ක් වත් කරන්න ඕන පින් බතාලට
@shiyaniwallawththa588
Күн бұрын
Ahema vei mokada thava tika davasakin hall 400 vei athakan poddak inna
@MalikaFernando-n6y
Күн бұрын
Aneou❤❤❤❤❤❤❤
@pasindulaksanda5496
Күн бұрын
ලංකාවේ ඉන්නෙ ඉරිසියා කාරයෝ නේමේනම් මේක බලලවත් තමන්ගෙ මහන්සියන් ගොඩ ගිහිල්ල අනුන්ගේ දේ හොයන උන් විතරක් ලයික් කරපල්ලා .... පිනට හම්බෙන එක බලාපොරොත්තු නොවෙන උන්
@nalakaayodya887
Күн бұрын
ඔව් බන්
@lakshithakaushalya
Күн бұрын
50000 පඩිය ඉවරයි😂හොද වැඩේ
@Nimarlls
Күн бұрын
මයික් එක අල්ලන එකාට රෙවිලා ඉන්න් මිනිස්සු ආණ්ඩුවෙ හොද කියනකොට
@Chamodyak6r
18 сағат бұрын
😂
@monaperera8017
Күн бұрын
තව වැඩි කරන්න❤
@SrimathiFrena
Күн бұрын
😂
@rushikapeiris2415
Күн бұрын
👍👍👍
@Acerrubrum-t1m
Күн бұрын
රු 2000 ක ආහාර දීමනාවක් නොදේවි කියා ප්‍රාර්ථනා කරනවා
@canyfernando9473
Күн бұрын
අපි පාරෙ විකුනන බත් පැකට් එකක් ගන්නේ රු. 250 - 300 ට. ඒ චන්දෙ දීපු අපි. අපිට සුබ සෙත සලස්සන්න ඉදිරිපත්වුන කට්ටිය හොඳට කාලබීල ඉන්න එක අපිට ජොලි.ඉතුරු හරියත් කයිද
@මුතුවරුසා
Күн бұрын
පිංගුත්තර කෑම ඉවරයි......බඩු මිල වැඩි වෙනකොට පාර්මේන්තුවේ හෑමදේම වැඩි කරන්න ඕනා.....මොන ආණ්ඩුව ආවත් වෙනස් නොවෙන්න හදන්න ඕන
@ThanojaNuwan
Күн бұрын
ඇත්තට හොදයි ඕකුන්ට නිකන් කන්න දෙන්න හොද නැ ඔවුන්ටත් අපේ දුක තෙරෙන්න ඔනි
@ජයමග
Күн бұрын
කෑම එක 2000 කරාම වැඩිවෙන්නෙ රු. 1400ක් ඒක 225න් වැඩි කරාම 315'000ක් පාර්ලිමේන්තුව දින 100ක් පැවැත්වුවහොත් ඒක 31,500,000ක්. ඒක ජනගහනයෙන් බෙදුවොත් (22,000,000න්) එක් පුද්ගලයෙකුට වර්ෂයකට රු. 1.50ක ඉතිරියක්. හරි හරි අපි සතෙන් සතේ ඉතුරු කරල රට දියුණු කරමු. (අමතක කරන්න එපා සහල් ආනයනයෙන් රජය ලැබූ බදු ආදායම 2,000,000,000ක් ඒක ගත්තෙත් අපෙන්. )
@herokinglk2375
Күн бұрын
600 kapu ekak 😂
@DumindaSampath-t6r
Күн бұрын
අපේ සල්ලි නේ කන්නෙ
@NuwanLasantha-b4s
Күн бұрын
වැඩි කරන්න කලින් කියක් ලාබද කියලා කියපන් මුලින්ම මිහරකා
@ජයමග
Күн бұрын
@@NuwanLasantha-b4s ඔයාගෙන් රුපියල් 1.50 යි. හාල් වලින් මේ මාස දෙකට විතරක් රුපියල් 10ක් අරන් තියෙනව. 😂
@NuwanLasantha-b4s
Күн бұрын
@@ජයමග උබත් උන්ගෙන් පිනට කාපු එකෙක්ද කොහෙද
@rasikasamarawickrama6117
Күн бұрын
තව වැඩි කරන්න ඔන
@lbnadiranga5814
Күн бұрын
අර රටින් ගෙන්වන රතු කැකුළු හාල් එක පාර්ලිමේන්තුවේ බුෆේ එකට දාන්න ඕනේ..
@EgDayananda-dv9wd
21 сағат бұрын
කල සුපිරිම වැඩක් අනිත් වැඩක් මෙහෙම උනානම් තවත් සුපිරියි
@AnushaRanasinghe-p8w
Күн бұрын
හිරුට ආදරෙයි.ඔය වගේ ඇත්ත දේ දාන්න
@PriyankaPerera-v1n
Күн бұрын
2000/=මදි 5000/= කරන්න ඕනේ..අතින් දීලා කනකොට ඕකුන්ට තේරෙයි පොඩි මිනිහ වේලක් කන්නෙ කොච්චර අමාරුව කියලා .
@liyanagawijesiri-hz3di
Күн бұрын
වැඩි දවස් නොගිහින් දීමනාවක් ලැබෙනු ඇත.
@hmsomething1553
Күн бұрын
බොහොම හොඳයි. පන්දාහක් කරන්න නොකාම ඉන්නවා ඊට පස්සේ ඒවා කන්ඩ අපෙන් හොරකම් කරයිද දන්නෑ පුන්නක්කු ටිකක් අඩුවට දුන්නොත් නරකද?
@kalum3720
Күн бұрын
ඒක නමී හොදයී
@DilanAkalanka-n9z
Күн бұрын
ජනාධිපතිතුමාට හදපිරි ස්තුතිය ජයවේවා
@MadushaDilhan-v2i
Күн бұрын
හොද දෙයක්
@nishanthaupul8066
5 сағат бұрын
අම්බෝ හිරු එකෙන් මේකට විරුද්ධ නොවුනු එක පුදුමයි
@donrosandezoysa4573
Күн бұрын
අපි කන විදියට උන් කන්නේ අපි කන්නේ රොස් පාන් 1 පරිප්පු 1 උන් කන්නේ හැමි බේකන් චීස් 😂
@ChinthakaPrebhath-q2z
Күн бұрын
මෙවත් පෙන්නනවට ඇත්තටම ස්තූතියි 😂😂😂❤
@amarelk6451
Күн бұрын
කලින් පාර්ලිමේන්තුවේ ඉදල තියෙන්නේ හිගන්නෝ ටිකක්ද? 😂😂
@Blackmoon-m5o
Күн бұрын
මේ හිරුද බන්😂😂😂😂
@maximaxi1428
Күн бұрын
හිරුට දැන් ලැජ්‍ජ හිතිල යලු හොරුන්ට කඩේ යන් හිරු නෙ
@i7iseven855
Күн бұрын
මේ පාර වැරදි කියන එකෙක් හොයාගන්න බැරි වෙලා.😂😂
@GhostsRider-l9m
Күн бұрын
පින් බත් කන හැත්තට කෙලවන්න ඔනෙ😡😡😡😡
@LasanthamihinduFernando
Күн бұрын
පාර්ලිමේන්තුවේ කෑම මිල වැඩි උනාට ඒක දිහා බලලා එලියේ කෑම මිල වැඩි කරන්න ලෑස්ති වෙන්න එපා
@housebuilt1897
Күн бұрын
හොදයි හොද වැඩක්
@anushkabandara6748
Күн бұрын
යකෝ කැන්ටිම වහනවා කීවේ ඉන්දියාවේද ඒතකොට
@wickremakavithilaka4471
Күн бұрын
ආණ්ඩුව මේ විදිහට දීපු පොරොන්දු ඔක්කොම ඉෂ්ට කරනවා නම් හොඳයි.
@Butcher_211
Күн бұрын
තව වැඩි වෙන්න ඕන
@NuwanLasantha-b4s
Күн бұрын
හොදම වැඩේ පිනට කාපු එවුන්ට
@nimantha0411
Күн бұрын
2000 නෙමේ 20000 කලත් ඔකුන් ඕක ගෙවන්නේ නෑ නේ .අමාත්‍යාංශයෙන් නේ ගෙවන්නේ .ඒකත් අපේ සාක්කුවෙන්
@lahirutharanga3306
Күн бұрын
පොල් පූරුවෙක්
@sudanthamanchanayake910
Күн бұрын
ජනතාවගේ පටි තදකර ඔවුන් කාලා ජනතා රජයක් දැන් ආන්ඩු කරන බව දැනෙනවා
@Indika-t5c
Күн бұрын
Niyamay❤❤❤❤❤❤
@pando3005
Күн бұрын
වෙනස ❤
@asankasanjeeva7466
Күн бұрын
කන ගානට ගත්තනම් හරි. බත් බඳින්න බෑ කියල නීතියක් දැම්ම නම් සෑහෙන්න ඉතුරැ යි. කන ගානට ගෙවන හින්ද වැඩිය කන්නෙත් නෑ.. 😂
@SusanthaSubasinghe-c3d
Күн бұрын
600/=ක් දවසෙම කෑම තුන් වේල මේක අනිවාර්යෙන් 4500/= ක් විය යුතුයි
@ThanujaWasanthi7
Күн бұрын
උදේ කෑම එක හා දවල් කෑම එක ඔය දෙකේම කෑම මැනුවෙල් එක ප්‍රසිද්ධ කරන්න.
@enhancelanguage
Күн бұрын
කුහක පුනරුදය,, මේ රටේ උන්ට පිස්සු දැන් 😂
@kaushibrijesh7499
Күн бұрын
3000 karanna oni
@surangasura3172
Күн бұрын
හොඳ වැඩක්
@umeshaka9236
Күн бұрын
Well done
@PothupitiyagePiyarathne
Күн бұрын
ඔහොම දෙයක් කලොත් ඉතිං මාලිමාවෙන් විතරයි
@NCKprasad
Күн бұрын
අනික් උන් නෝන්ඩි නොදැම්මනම් කරයි ඕකුන්
@mahisharose
Күн бұрын
@@NCKprasad 😅😅😅 ඉතින් නෝන්ඩි දාලා කාටද පාඩු ? නෝන්ඩි දාලා ඉල්ලන් කාපු උන්ටද? ආන්ඩුවේ උන්ටද? ආන්ඩුාව් උන් එදා ඉදලා කොහොමත් සාමාන්‍ය ජන ජීවිතයට හැඩ ගැහුන උන්. පරන හැත්ත ඕකෙන්ම කාලා ඔතාගෙනත් රටට කොරපු දේකුත් නැහැනේ යකෝ
@Acerrubrum-t1m
Күн бұрын
රු 2000 ක ආහාර දීමනාවක් නොදේවි කියා ප්‍රාර්ථනා කරමි
@rasikarajasinghe9846
Күн бұрын
කීයක් උනත් උන්ගේ අතින් සල්ලී දීලා කනවා නෙවෙයිනේ..
@ranjithPeiris-n1z
Күн бұрын
2200/= වෙන්න ඕනේ ,
@RuchiraDesilva-l9z
Күн бұрын
මේ ආණ්ඩුව ඉතුරු කරන්න කරන්න මහජනතාව මත එන බර වැඩීනේ.😋 සීයා මෙහෙම කැටයම් නොදා හාල් 180/-ට දුන්නානේ 🤪 අර හාල්වලට ගහපු බද්ද අයිං කරා නම් හොඳයිනේ.😂
@dilanwijesundara7466
Күн бұрын
ඇ බොල වහලෝ බඩු කියක ගණන් අඩු වෙලා තොට පොට්ටද හාල් පොල් ගටළුවක්.තිායනවා ඒක.අනිවා විසදන්න ඕන ඇහ් බොල වහලෝ සිරිකොතේද තොට 180 ට හාල් දුන්නේ තොපිට දෙන්න ඕන තණකොල හාල් නෙමේ
@RuchiraDesilva-l9z
Күн бұрын
@dilanwijesundara7466 ඔයා තාම අම්ම අප්පගෙන් යැපෙන කෙනෙක් වෙන්න ඇති.රතු හාල් ගත්තු ගාණ මම කිව්වේ. අනික තමුන්ම කියනවා හාල්වල ප්‍රශ්නයක් තියෙනවා කියලා.හැබැයි තමුං "පිළිගන්න කැමති නෑ." ආං ඒකට තමයි වහල්කම කියන්නේ. හාල් කිලෝවක් රු:100කට ආසන්න ගාණකින් ඉහළ ගියහම හාල් කිලෝ 50-60ක් ගේන පවුලකට(රු:5000/-කට ආසන්න වැඩි වීමක්) අත්‍යාවශ්‍ය නොවන දේවල් අඩු වෙලා හාල්-පොල්වල මිල ඉහළ යාම අපිට නම් දරාගන්න අමාරුයි.
@samanthaperera279
Күн бұрын
මොකුත් අව්ලක් නැනෙ කඩෙ වහලා දැම්මනම්....පුද්ගලික ආයතනයකට දුන්නනම් ඉවරයි...
@sudheeraruwan
Күн бұрын
හිරු එකට එකේක්වත් හොයා ගන්ඩ බැරි වේලා😅😅😅😅😅😅
@ladsgunawardana7330
Күн бұрын
මුන කිවුවා නේද පාර්ලිමේන්තුවේ කෑම කන්න දේන්නේ නැහැ කියලා මුන් කන බොන විදිහට 10000/= විතර වියදමක් යනවා. මේ සැරේ ඉන්නේ හිඟන්නෝ සෙට් එකක්
@sandunrangana8437
Күн бұрын
මෙන්න වහල් බල්ලෙක්😂
@lahirutharanga3306
Күн бұрын
රජපක්ශ ගූ කන එකෙක් නේද උබ
@ranjandias7855
Күн бұрын
ඕක වැඩි කලා කියලා උන්ගෙන් අය කරනවද. නැනේ
@MAPA-uf9po
Күн бұрын
මේවා නිකන් චූන් පොරවල් කරන වැඩ, මම වැඩට ගිහින් කන උදේ කෑම එකක් 300 යි, දවල් 400. පාර්ලිමේන්තුවේ මේ ගානට කෑම කන්ඩ පුළුවන් මන්ත්රිර්ල ඉඳීද මන්ද. උන්ගෙ පඩිත් පක්ෂෙට ගන්න එකේ බඩගින්නෙ ඉන්ඩ වෙන්නෙ. මේක විහිළුවක්.
@roshansubasinghe3958
Күн бұрын
සිඟිති ආතල් ...😂😂😂😂😂😂 ඒ වෙනුවට මුංට පෙට්‍රොල්/ඩීසල් ලීටර් 900 දෙනවා හැමෝටම... මේ වොයිස් කට් දෙන උං තමා යකෝ කතිරෙ ගහලා රට මේ අපතයන්ට දුන්නේ...තව හිනා වෙයල්ලා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@evopowerbomb3862
Күн бұрын
ඉතින් දෙන නිසා පගො දෙන්නෙ😂.petrol එහෙම නොදී ඉන්න බෑනෙ...උන්ට එන්ට දෙන්ටම ඕනිනෙ.ඒත් එ ගාස්තුව කෑම එකෙන් අල්ල ගන්න පුලුවන්.කෑම එකක් ගේන්න පුලුවන්නෙ
@sarathwickrama7662
Күн бұрын
Pala gotaya
@vimukthimusic7457
Күн бұрын
පල පොන්නයෝ යන්න
@ashaweerasinghe8855
Күн бұрын
කලින් කීයද?
@c.sanjeewanot.me0007
Күн бұрын
රටේ සාමාන්‍ය ජනතාව කන කෑම වේලක් දෙන්න... එක එක කෑම හද හද ආතල් ගන්නෙ නැතුව. වෙනස් ඒව කන්න ඕනෙනං ගෙදරින් ගේන්න. අපිත් දවල්ට කන්න උදේම උයාගෙන යන්නෙ. උණුවෙන් කන්නම ඕනෙනං microwave පහසුකම් හදල දෙන්න
@NevilWarnakulasooriya
Күн бұрын
කෑම එක වැඩි කිරීම අපි නම් දකින්නේමෙච්චර ගල් පාර්ලිමේන්තුවේ හිටපුමැති ඇමතිවරුන් විඳපුලොකු ලජ්ජාවකින්මාලිමාව ඔවුන්ව බේරගත්තා කියලා. හැබැයි උන් දැනගෙන හිටියේ නෑ උන්ට ඒකලජ්ජාවක් කියලා.
@Pragathis7
Күн бұрын
දුරකතන ..ඉනධන..නිවාස වාහන අතිකාල කාර්ය මන්ඩල ආරක්ශාව නොපෙනෙන වරප්‍රසාද බොහොයි.....සුපුර් එවා තව තියෙනවා
@QubitTechnologies
Күн бұрын
ow uba dannawa hodatama...
@pkpro3624
Күн бұрын
ලංකාව නමි කෑම කෑම නමි ලංකාව කෑමෙන් තොර ලෝකයක්නැ
@irushisansala1236
Күн бұрын
තව වැඩි කරන්න එපෑ යකෝව් උන්ටත් දැනෙන්න එපෑ ඔව්වා.අපි ඔටුවොවෑ
@surangaprabath5652
Күн бұрын
දාල් කෑම එක 2800ක්වත් වෙන්න ඕනේ අඩුම ..හොඳයි වැඩි කරපු එක තව වැඩි කරන්න
@kelumlaksiri6476
Күн бұрын
සුපිරි❤❤
@EgodakandeSeelananda
Күн бұрын
Good 2500/karamu
@deepajayalath
Күн бұрын
පර්ලිමන්ට් එකේ තියන්නේ හොද කැෑම"2000 නෙමෙයි 3000ක් කරන්න තිබුනේ"හිටපු උන් සෙරම පිනට කලා තමයි රට බංකලොත් උනේ
@wasanthagunasoma226
Күн бұрын
කෑම දෙන එකම නවත්තපංකො පුලුවන්නං අනිත් මිනිස්සුත් හම්බකරන්නෙ කන්නෙ
@wasanthikandakubura8394
Күн бұрын
දැන් කටිටිය ගෙවල්වලින් අරන් යයි කෑම
@piyaseelirech9941
50 минут бұрын
ඒක නම් හොඳ වැඩක් මමත් හරිම kemmti
@KumaraKoralage
Күн бұрын
ඔය යක්කුන්ට තේරෙන ඕනෑ අපි විදින දුක
@රතුමකරා-ය1ළ
Күн бұрын
අපේ සල්ලි වලින් එක ගේමක් ගහපූ ගමන් අවූරුද්දක් කන්න සල්ලි හෝයලා 😂 නාටි පේන්නනවා ගෝන්නූ රුවටේනවා කාලකන්නි ඔකෝම එකයි 😂😂😂
@Nimarlls
Күн бұрын
මෙන්න විපක්ශෙ ගූ කන්නෙක්
@IndusaraAdithya
Күн бұрын
යකෝ. අනුන් කන එකටත් ඊර්ෂ්‍යා ජාතියක් අපි සින්හලයින්ට ගිය කල
@kushanmadu-y9c
Күн бұрын
මයික් එක වෙනස්නේ 😂😂😂
@Mr-Nuwana
Күн бұрын
හොද නෑ කියල එකෙක් හොයාගන්නම බැරි උන තැන හිරු 😅
@LakmalSalinda-f3g
Күн бұрын
මදි තව වැඩිකරන්න ඔනේ 🤣🤣
@beastracing261
Күн бұрын
අනේ හොදයි තව වැඩි කරහල්ලා.
@Funnymoments584
Күн бұрын
යකෝ කිය ගෙව්වත් එය ගෙවන්නේ අපි තොපි හිතන්නේ මේක උන්ගේ පඩියෙන් කැපෙන්නැ මොඩ වෙන්න එපා
@NirodaSampath-c4m
Күн бұрын
හොදයි 👌 මරැ 👍
@Weerasinghe-h8u
Күн бұрын
ඔයාලගේ ාලාගෝ එක දාලා මයික් අල්ලන්න ලැජ්ජයිද දැන් 😂😂😂😂
@dilankumara8090
19 сағат бұрын
super AKD❤
@kelumlaksiri6476
Күн бұрын
හිරු එක පව් 😂😂😂
@maheshrathsaramaddumaarach4689
Күн бұрын
මදි. 3000 ක් අවම විය යුතුය.
@hkhkrathna
Күн бұрын
කෑම සුපිරි කෑමනෙ. කැන්ටිමේ කෑම මිල ප්‍රදේශයේ කඩවල මිලට සමාන විය යුතුය
@JayanthiIhalage
Күн бұрын
Hiru eka thahanam karai kiyala bayata...NPP ❤❤❤❤❤yata jaya weawa
@ruwankumara3225
Күн бұрын
ඔක කරන්න ඔනේ මිට අවුරුදු දහයකට කලින් දැන්වත් කරපු එක ගොඩාක් හොදයි
@maximaxi1428
Күн бұрын
තව වැඩිවේන්න ඕනෙ මොකද ගිය අංඩුවේ හිටපු හොරු ගාව හොදට සල්ලි තියනව
@AdikariS-i1u
Күн бұрын
අපේ කෑම මිලත් වැඩි කරලනෙ තියෙන්නෙ. 2:28
@DilankaGimhana-b1w
22 сағат бұрын
මාලිමාව පඩ ෂෝ......ඕක කරා කියලා රට දියුණු වෙයි😂😂😂😂😂😂😂
@MadusankaDasanayaka-b3u
7 сағат бұрын
අම්මෝ මෙන්න බයියෙක්😂
@IshanY-q4z
5 сағат бұрын
Bayya malli 😂
@CHANNELWEB-ox4ep
Күн бұрын
නිකම් itn එක බැලුවා වගෙ මොකු මෙ හිරුට උනේ 😂😂😂
@senakularathna6438
Күн бұрын
ඇයි උබට දුකද
@roshanramanayake4232
Күн бұрын
ඇයි එහෙම මිනිසුන් කියන්නේ .... කලින් හිටපු උන් ... කරපු කෙළිය නිසා නේද .....
@Thushanshamika-kg3vx
Күн бұрын
කඩෙිි යන එක නවත්තලද දැන් හිරැ😅
@MJayasinghe-ij2pn
Күн бұрын
ඒ මුදල් වලින් හාල් මිල අඩු කරයි....හෝටල් වලත් කෑම එකක් 1500/=ක්වත් වැඩි කල යුතුයි..
@dammikawansatilake6599
14 сағат бұрын
වැඩි කරපු එකනම් හොඳයි ඒත් ඒක ගෙවන්න වෙන්නේ දයාසාන්ත අයියටනේ!
@malikanda1755
Күн бұрын
එක හොඳයි කැම එක තවත් වැඩ් කරන්න ඹ්නෙ ඉස්සර නිකංම කැම කැවා
@somawgk4778
Күн бұрын
මරු🤣🤣🤣අාවේ කෙඳිරි ගගා දැං 😋😋😋
@LaKRo4
Күн бұрын
දුමින්දව ආපහු රෝහලට දාවීද මෙහෙම නිව්ස් දාන්නෙ
@SLGAMEDNA
23 сағат бұрын
අඩෝ😂😂😂
@samidua5345
Күн бұрын
600 නේවේයි 450 කලින්
@PushpaLatha-qc6hc
Күн бұрын
❤❤❤❤❤❤❤god
@platinumsubcreation7564
Күн бұрын
අඩ්ඩේ...හිරු සටන පාවලා දීලා වගේ🤣😅
@UmarUmarUsman-o2k
Күн бұрын
❤❤
@prasadwickrathna5476
Күн бұрын
අඩේ...හිරු එකෙන් මෙවැනි දේවල් දාන්නේ ඇයි 😂
@SunriseDigiHub
Күн бұрын
උඹලට අපිනේ මෙච්චර කල් කන්ඩ දුන්නේ.දැන් සල්ලි දීලා කාපල්ලා. තුන් වේලෙන් එක වේලක් කන්ඩ නැතුව.බදු ගෙවපු අහිංසක මිනිස්සුන්ගේ දුක උඹලටත් තේරෙන්න ඕන.npp ආණ්ඩුවට ජයවේවා🎉❤
@AshaSachini-q4p
25 минут бұрын
ජනාධිපතිතුමාගේ වැඩේ නම් නියමයි න මෙහෙම තමයි රට හ න්න ඕනේ
@ushanmallikarachchi9608
Күн бұрын
මයික් එක අල්ලන් හිටපු එකාව හිරු එකෙන් පැන්නුවද දන්නේ නැහෑ
@pkpro3624
Күн бұрын
දියවැඩියාව කොලොස්ටෝල් රැදිර පිඩනය .නමුත් කෑමෙන් තොර ලොතයක් නැ මෙ තරමි කෑම පෙරොත හැත්ත😂 කෑම ම තමයි ගැටලුව😂
@DayalKumara-d3z
Күн бұрын
අඩු කරපු විදුලි පියව ගන්න පුලුවන් වෙයි
44:01
LIVE 🔴 හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2025-01-26
Hiru News
Рет қаралды 25 М.
3:53
"ඇමතියි ඇමතිගෙ ලේකමුයි බුදිය ගන්නෙ එක ගේ ඇතුලෙ" - හාල් කිලෝව 400ට යන බවට දයාසිරිගෙන් අනාවැකියක්
Hiru News
Рет қаралды 17 М.
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
3:47
චීනයේ දී හෙළිවූ ජනපතිගේ සැලසුම් | Rupavahini News
Rupavahini News
Рет қаралды 6 М.
4:28
රාවණාගේ මහා නිධානය හිරු CIA නිසා නූලෙන් මිස් වුන හැටි - "මේ තමයි අවසාන දොර" - Hiru News
Hiru News
Рет қаралды 725 М.
18:09
චතුරංගගේ පොල් සම්බෝලේ බයිතක්සලාව දෙකඩ වෙයිද ?
Iraj Show
Рет қаралды 8 М.
20:10
යෝෂිතව ගනිද්දී බඩු ඔක්කොම අතේ! මාස ගාණකින් නඩුව ඉවරයි!
Satahan Radio
Рет қаралды 3,6 М.
2:56
ශ්‍රීලංකන් විකුණනවාද? රජය ගත් තීරණය මෙන්න"ඉදිරියට යන්න සූදානම්"
Ada Derana
Рет қаралды 4,5 М.
12:40
රියදුරු බලපත්‍රය පර්ස් එකේ අරං ගිය කාලෙ ඉවරයි - Hiru News
Hiru News
Рет қаралды 594 М.
1:58
ලක්දිව ඉංජිනේරු සමාගම බලන්න ගිය බිමල් "මේක ඈවර කරන්න තිබ්බ ආයතනයක්"
Ada Derana
Рет қаралды 21 М.
22:50
කෝට්ටේ අංගම්පිටියේ මොනවද මේ වෙන්නේ ?
VFM RADIO 107
Рет қаралды 6 М.
6:12
මහින්දගේ විජේරාමේ නිවසට විදුලි තරප්පු පෙළක් සවි කරන්න රුපියල් ලක්ෂ 150ක්
Live at Sri Lanka
Рет қаралды 55 М.
6:40
ඇමති බිමල් හිතාගන්න බැරි වැඩක් කරයි
Dasatha News
Рет қаралды 19 М.
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.