මැයි මාසයෙන් පසු උග්‍ර වන ඉන්ධන හිඟය - මැති ඇමතින්ට දොස් නඟා පිට වූ සභාපති - Hiru News

  Рет қаралды 77,563

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 59
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
අයේ කවදාවත් මේ 225 ට චන්දෙ දෙන්න එපා ජනතාව අතට බලය ගනිල්ල රට හැදෙයි
@ashokaranjith7575
@ashokaranjith7575 2 жыл бұрын
ජාතික
@rexantony1099
@rexantony1099 2 жыл бұрын
අනිව 225 එපා
@champasirimanne6253
@champasirimanne6253 2 жыл бұрын
දේශීය නව සොයාගැනීම් වලට මෙතෙක් කිසිම රජයක් උඩට එන්න දුන්නේම නෑ. මොකද පිටරටින් ගෙන්වන විටනෙ කොමිස් එන්නේ. අනෙක කවුරුවත් ජනප්‍රිය වෙනවට කැමතිත් නෑ මේ හොර දේශපාලඥයො . හිරු එළියෙන්, ජලයෙන් විදුලිය සපයන්නට වාහන දුවන්නට හැකි අය බිහිවුණා. මේ එකක් විතරයි. දේශීය හැකියා ඇති අයට මුල් තැන දෙන්නෝ රට දියුණු කරන්නට රට පාලනයට වරෙල්ලා.... තවද දේශීය වෙදකමටත් තැන දෙන කන්දේගම මහතා වගේ වියතුන්ගේ උපදෙස් ගන්නා නායකයෙකුයි අවශ්‍ය.
@wisdomeye2eye
@wisdomeye2eye 2 жыл бұрын
නිවැරදි දැක්මක්
@anuksilva5643
@anuksilva5643 2 жыл бұрын
ඔය කියන විදිහෙ මැජික් වියත්තු ලංකාවෙ නැහැ. ලංකාවෙ සිටි බුද්ධියෙන් වැඩි ඔක්කොම වගේ රටින් ගිහිල්ලා. කිසිදු පිලිගත හැකි පර්යේෂණ වාර්තා ( research papers ) නැති මැජික් පැණි, ජලයෙන් දුවන වාහන වගේ ඇස් බැන්දුම් වලින් කරන්න පුලුවන් දෙයක් නෑ.
@bandarajbandara7742
@bandarajbandara7742 2 жыл бұрын
ඇත්ත රටේ නිශ්පාදන වලට ශක්තියක් නොලැබෙද්දි ඒ මහ ගොන්නු නිසා අහිංසක ජනතාව කාලකන්නි උනා.. ආවෙ උඩ පැනගෙන .. ට්‍රිලියන ගණන් රට පටවපු තක්කඩි මොකටද ..එලවන්න ඕන..කන්දෙගම මහතා වගේ අයගෙන් උපදෙස් බොහෝම වටිනවා. ඒ අයගෙ කටයුතු සාර්ථකව කරන හැටි බලන්න ,ඒ අයට උදව් කරන්න වත් මහ තැන් වලට කිසිම උවමනාවක් නෑ.. ඒකත් අපේ රටේ අවාසනාව..
@champasirimanne6253
@champasirimanne6253 2 жыл бұрын
@@anuksilva5643 ඒ හැමෝම ගැන හොයල බලලද කියන්නේ. රට ඉන්න අයත් එක්ක තමයි කිව්වෙ. හිරු එළියෙන් වාහනයක් පදවන්න පුළුවන් විශ්වාස කලහැකි කෙනෙක් ගැන මා දැනුවත්. කොහොමත් පුළුවන් ද කියල බලන්නවත් උත්සාහ කරන්නේ පර්යේෂණ කරන්නේ නෑනෙ.
@weththasinhageupali428
@weththasinhageupali428 2 жыл бұрын
ඉන්ධන නැතිවෙනකොට මොනවා කරන්නද අපේ වැඩ කරගන්නෙ කොහොමද 😅😅😅😅😅😅😅😅😅
@amithgunawerdena9883
@amithgunawerdena9883 2 жыл бұрын
මන්නාරමේ තෙල් ගෑස් තියෙනවා කිව්වත් ඉතින් එ ගනින් යකෝ? ලංකාවේ සියලු මාධ්‍ය ආයතන උඹලා තමයි මාරුවෙන් මාරුවට හොර 225ට කඩේ ගොස් තක්කඩියන්ට ලංකාවේ පාලනයට ගෙන ආවේ උඹලා තමයි මේ ලංකාවට මේ විනාශ කර ඇත්තේ? ඇයි ඔබලා මේ වටිනා ගුවන් කාලය හොර තක්කඩින් 225 ට ලබා දෙන්නේ ?ඔයිට වැඩිය හොඳයි ගොවියෙකුට ලබාදෙන්න කෑමට බත් හෝ ලබා දේවි ? ලංකාවට මොකටද පිං බත් කන 225ක් ඔයිට වැඩිය හොඳයි උපදේශකවරු 10 ක රාජ්‍ය නිලධාරීන් ට හොඳට රට කරන්න පුළුවන් දියුණු වෙනවා
@madhu3738
@madhu3738 2 жыл бұрын
Ane buruwo okunwa yawana api wage minissui modayo
@safrasasis2235
@safrasasis2235 2 жыл бұрын
තෙෂාරයට මාසෙකට පඩිය ලක්ෂ 20ක්. දැන් බයිලා ගහනවා. ඕකා ගොඳට ගැරුවා
@chandramalkanthi8226
@chandramalkanthi8226 2 жыл бұрын
20 nemei laksha 30 k.
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 2 жыл бұрын
මුන් දැන් බයිලා කියනවා..කරන්න තියේන හැමදේම කරලා...දැන් හොදමිනිහා වෙන්න හදනවා...
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 2 жыл бұрын
@Rajitha Nanayakkara අාන්ඩුව එක්ක ඉදලා හොද පඩි අරගෙන අාන්ඩුවට කඩේ ගිහිල්ලා දැන් අාන්ඩුවට බනිනවා.දැන් බයිලා කියනවා.එ්වා එහෙනම් එ් කාලේම කරන්න එපැ.ගැස් පුපුරන කාලේ..පුපුරන ගැස් වලටත් මු වගකියන්න ඔ්නේ.මොකද මේ හැමදේම අාන්ඩුවේ game....
@chethiyaakalanka7148
@chethiyaakalanka7148 2 жыл бұрын
යකො මුන් 225 තොරොංචි කරලා දාන්න එකෙක් නැද්ද
@dalaspriyadarshana5133
@dalaspriyadarshana5133 2 жыл бұрын
ගැස්, ඉන්ධන, මිලදී ගැනීම් වලින්, ඇමති වරැන්ට. ඉහළ ම මූදල් අමාත්‍යංශය යෙ රාජ්ය නිලධාරීන්ට . කොපමණ කොමිස් මුදලක් අතට යට ලෑබෙනවාද?මෙසියල්ල පිටිපස ආටිගල, ඉන්නවා,ලොකුම හොරා, ආට් ගල .
@Themicanic
@Themicanic 2 жыл бұрын
මේ රට හැදෙයි කියලා බලන් ඉන්න මිනිස්සු ඉන්නවනම් පව්.කොහොමත් මේ අවුරුද්දෙ අතුලත මේ රටින් යනව නම් කොල්ලො කෙල්ලො යමල්ලා මොකද මේ රට සෝමාලිවටත් අන්ත තත්වෙකට වැටෙනවා.අරගල කරා කියලා කරන්න පුලුවන් දෙයක් නෑ අපිට මොකද ඒවගෙන් උන්ට දැනෙන්වත් රිදෙන්නෙවත් නෑ.පොලිසිය ආමි එක ඔක්කොම උන්ව ආරක්ෂා කරනවා.ඉදල ඉදලා අපි මැරිලා යනවා එච්චරයි වෙන්නෙ මේකෙ උන්නොත්.
@lakshithaadikari6742
@lakshithaadikari6742 2 жыл бұрын
දැන් ෂැපද නාකි මයිනෝ
@unboxmalli
@unboxmalli 2 жыл бұрын
බල කරන්නේ නෑ . . හිත හොද කෙනෙක් ඉන්නවනම් ..1k හිනෙට යන්න උදවු කරන්න 🥰🥰 මේ දුක දන්නේ you tubers ලාට විතරයි🥺🥺......
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 2 жыл бұрын
In+ අපිට ඕන
@manelperera6312
@manelperera6312 2 жыл бұрын
ගත්ත අසාදාරණ පඩිය ආපහු දුන්නනම්
@kelumekanayake3221
@kelumekanayake3221 2 жыл бұрын
සහන තව ඉදිරියේදි 😀😀😀😀😀
@sarathpunchihewa3684
@sarathpunchihewa3684 2 жыл бұрын
Hiru thama gota genawe
@roshanlakmal
@roshanlakmal 2 жыл бұрын
Hmmm
@r.a.svedio534
@r.a.svedio534 2 жыл бұрын
ඉන්නකල් ඇමතිවරු ලේකමවරු එක්ක හොරා කාලා එලියට ගිහිල්ලා සුදනා වෙනවා
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 2 жыл бұрын
එ්කනම් අැත්ත
@chanakamaduranga5520
@chanakamaduranga5520 2 жыл бұрын
දේවදූත සූත්‍රයවත් කියවල බලපියව් යන්න හදන අපායේ විස්තරේ..පව් කාලකණ්ණි..☝️😕
@asankafernando6317
@asankafernando6317 2 жыл бұрын
කොන්ද කෙලින් තියන් ඔයාට ඔය හේතු කාරනා කියන්න තිබුනේ මේ අර්බුදය පටන් ගද්දී මයි. දැන් කෙලවේගන එද්දී අයින් වෙන්න ඔයා බබා.
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 жыл бұрын
රාජහොරාපස්සලා හොරාකාපු සල්කි ගෙනෙව්????
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 жыл бұрын
රාජපක්ශල හොරා කාපු පන්ඩෝරා පේපර්ස් වල සල්ලි ගන්න ඇමරිකාවෙ.. මානවහිමිකම් කොමිසමසට ලියාමු අපි..රට වැසියෝ
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 2 жыл бұрын
දැන් මිනිස්සුන්ට බොන්නත් +in a
@firozahossen6440
@firozahossen6440 2 жыл бұрын
Never I assume
@thirajdesilva4531
@thirajdesilva4531 2 жыл бұрын
😂 අනේ පව් ඔයා. නිකන් පුස් වෙඩිල්ලක්. ආවේ පට්ට මොළ වගේ. බැලිනම් මොලේ පස්ස පැත්තේ
@gandhiprassanna9485
@gandhiprassanna9485 2 жыл бұрын
Thishara you know when you are getting 2 Mill as your monthly salary, this will happen, now you escape with out nothing happened
@nilankaperera8793
@nilankaperera8793 2 жыл бұрын
3.5 M
@rexantony1099
@rexantony1099 2 жыл бұрын
ගෑස් වල සංයුතිය වෙනස් කරල මිනිස්සු මරපු කාලකන්නින්ගෙන් එකෙක් මූ 😏😏😏. මූ ලවා කියල දානව ආයෙ තෙල් නැහ් කියල මූව අයින් කරනව සේප් එකේ 🙂🙂🙂
@lotusk0376
@lotusk0376 2 жыл бұрын
Theshara ya හොඳට ගසා kala dan අනුන් ta baninawa lajjai.oke gasa kam nawaththnne නැතුව බොරු kiya kiya ඉන්නවා
@jehanrain6815
@jehanrain6815 2 жыл бұрын
Buuru pole iddi kisima saddayak naha
@sanjeewakusumsiridm3640
@sanjeewakusumsiridm3640 2 жыл бұрын
කොටවන ජාතියක්
@jagathwickramarathna8372
@jagathwickramarathna8372 2 жыл бұрын
නන්දසේන පලයන් ගෙදර. kariyo තෝ ට දැන් නින්ද යන්නේ නෑ. තෝ පිස්සු කෙලින් නේ. තොට දන්නේ නෑ තෝ මොනවා ද කරන්නේ කියලා. මොලේ තියෙන කෙනෙක් රට බාර ගනී. ගෙම්බෙක් වගේ රිංගා න් ඉන්නේ පලයන් දැන්වත්
@kumarikumari4078
@kumarikumari4078 2 жыл бұрын
hitapu saba pathi tumani desapaluwange siyalu weradi heli karanna obath janatha Aragalaya sahaya denna
@gamane937
@gamane937 2 жыл бұрын
Na na kiya kiya hitapalla.atakota hodai
@ruwanthahewage9935
@ruwanthahewage9935 2 жыл бұрын
Theshara.... jail might be your next occupation...
@umangaudayani2311
@umangaudayani2311 2 жыл бұрын
Me hiruda sekai
@imalimadhushala6120
@imalimadhushala6120 2 жыл бұрын
😅
@happyhour8558
@happyhour8558 2 жыл бұрын
Not only fuel ,Very large global food shortage is coming around end of this year. which is already clearly shown around European countries, Inflation is very high, prices are gone up etc etc. "Watch Out"
@sabreen6146
@sabreen6146 2 жыл бұрын
Sinhala rata.. harima ugath minissu.. uthum jaathiyak...
@aselaudugama9939
@aselaudugama9939 2 жыл бұрын
මම නමිි කියන්නේ ජනාධිපති හොරා කලා නැතුව ඇති ඒ බැසිල් .නාමල්.. රොහිත .. ජොස්ටන් .තිස්ස කුටිටියා .. ශාෂේන්දර... උන් හින්දා අමාරැවෙිි වැටුණේ රටට අදරේ නමිි කේලින් තිරනය ගන්න ... ජනාධිපති කියන්නේ ..මෙිි රටෙිි දැන් සියලු දේනාගේ පියා ....
@cn3042
@cn3042 2 жыл бұрын
Katinda buruwo kiyanne.ochchara wahalek wenna epa janadipathi babekda
@anandahapuarachchi7368
@anandahapuarachchi7368 2 жыл бұрын
ගොන් වහලෙක් ....මොනවත් කියන්නෙ නෑ .
@wiki4610
@wiki4610 2 жыл бұрын
Mokavath vanna bayavanna apa
@Pinoyceylon
@Pinoyceylon 2 жыл бұрын
MEYATH KADE GIYA KENEK WASIYATA DAN OKKOMA KOTA UDA NISA MEYATH TALK DANO HAHAHA ARA KATTAKIN ANINNAWAGE KIYAPU NANGI MEYA API DAKKA NE LEAK VIDEO WALA KOHOMADA KADE GIYE KIYALA .. POCKET AKE WASIYATA KADE GIYA NAM DAN NIKAN SUJATHA PUTHA WENNA EPA BORUWATA
@jayashanthafernando7399
@jayashanthafernando7399 2 жыл бұрын
ILLAUS WENAWA EETA PASSE RATA YANAWA. .. / GAAS PIPURUWA. . MEWAATA UTHTHARA NAA. .
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,7 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 65 МЛН
රන්ජන් රාමනායකගේ කැත වැඩ.2024.10.30.
29:22
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 1,2 М.
Chooty Malli Podi Malli | Kadakappal (කඩාකප්පල්)
19:13
Chooty Malli Podi Malli
Рет қаралды 17 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,7 МЛН