පතුලක් නොපෙනෙන යක්ෂයාගේ සිදුර නැත්නම් මෙල්ගේ සිදුරේ අභිරහස | Mel's Hole Mystery

  Рет қаралды 282,997

TAG Knowledge

TAG Knowledge

Күн бұрын

Пікірлер: 673
@hirunaakash3909
@hirunaakash3909 3 ай бұрын
ඇත්තටම රාමුවට පස්සේ මම දැක්ක සුපිරිම චැනල් එක මේක 🙏♥️😱
@lahiruedirisinghe6601
@lahiruedirisinghe6601 3 ай бұрын
රාමුවට පස්සෙ වෙලාව ගැන නොහිත හැම තත්පරයක්ම මාර අවධානෙන් බලන එකම චැනල් එක..අමුතුවෙන් අවධානය දෙන්න දෙයක් නැති තරම්..අඩු තරමේ වටපිටාවේ සද්දයක්වත් ඇහෙන්නෙ දැනෙන්නෙ නෑ මේක බලද්දි..ඉදිරිපත්කිරීම අති විශිෂ්ඨයි සහෝදරයා..ජය...❤️
@lahiruartcreation
@lahiruartcreation 3 ай бұрын
Siraa
@lakmalthilakarathna8006
@lakmalthilakarathna8006 2 ай бұрын
,,👍
@lakmalthilakarathna8006
@lakmalthilakarathna8006 2 ай бұрын
කතාව කියන විදියට භාවනාවක් වගේ අවධානය ගන්න පුළුවන් වචන ශබ්ද කිරීම, රූප රාමු, ඔබගේ මුහුණේ පෙනුම ඉතා විශිෂ්ටයි. සහෝදරයා ඔබට ජය වේවා ❕❕❕💖👍 රන්දික සහෝදරයගේ රාමුව වගේම හොඳ වැඩසටහනක්. අපි ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි. 💟
@note3files799
@note3files799 2 ай бұрын
❤Ow
@jayanthacr
@jayanthacr 2 ай бұрын
😊😊 ගත්ත ඥ
@KasunAkalanka-mf7xg
@KasunAkalanka-mf7xg 2 ай бұрын
ඔයාගේ මහන්සියට ඔන්න සැලකුව සුද්දෝ. සුපිරි. මට අද හම්බුනේ මේ චැනල් එක. මරු සුපිරි. කොර. 💪👍👍👍👍❤️
@RoshanDesilva-kt7fv
@RoshanDesilva-kt7fv Ай бұрын
Hodai thawa meveni de thulin apiwa danuwath karanna bohama sthuthiy
@lankagameing6002
@lankagameing6002 2 ай бұрын
එක පට්ට ... මම් හිතනවා ...ඒ වගෙම හැම තිස්සෙම අහලා තියන විදියට ඇමරිකාව ලොකු රහසක් හංගන් ඉන්නවා ඒ රහස අනිකුත් ලොක බලවතුන් දන්නවා ....ඒ වගෙම එක අපෙ ලොකෙන් පිට දෙයක් කියන එකත් හොදටම විශ්වාසයි ඒ වගෙම තමයි එක හංගන්න හෙතුව වශයෙන් මම හිතන්නෙ මිනිසුන්ගෙ ජිවිතෙ පිලිබද ගැටලුවක් නිසා එක හංගනවා වෙන්න පුලුවන් ....❤️ දිගටම මේ වගෙ වැඩ සටහාන් දාන්න අයියෙ 👍👆❤️
@kasunharshanath6476
@kasunharshanath6476 3 ай бұрын
උබනම් පිස්සෙක් බන් අවුරුදු 27ක් වෙලත් මම ජනෙලුත් වැහුවා මේ ඉදිරිපත් කරන විදියට බයේ, Next Level
@chandanimalka3349
@chandanimalka3349 2 ай бұрын
ඔච්චර බයයි කියලා දන්නවනම් අපේ වත්ත මුර කරන්න දෙන්නෙත් නැහැ. හත් වලාවෙ වෙච්ච දේට මක් කරන්න දෝ 😢
@TharakaNuwan-l5x
@TharakaNuwan-l5x 2 ай бұрын
මේ වගේ චැනල් එකක් තමයි මාත් හෙව්වේ මාත් මේ වගේ දේවල් හොයන්න කියවන්න ගොඩක් ආසයි දිගටම මේ වගේ විඩියේ කරන්න තප්පරයක් වත් මිස් නොකර ඉවර වෙනකන්ම බැලුවා ජය වේවා ❤
@dinithinimasha882
@dinithinimasha882 3 ай бұрын
තත්පරයක් වත් skip නොකර මං බලපු 1st video එක. ගොඩක් ඒව මං speed කරලයි බලන්නෙ. ඒත් ඔයාගෙ videos speed නොකර skip නොකර බැලුවා. මාර interesting ❤
@noisypups
@noisypups 2 ай бұрын
රාමුව බලලා නැ වගේ 🙂👍
@DeepEagle
@DeepEagle 3 ай бұрын
මම කෑම කාලා movie's බැලිව්වේ ඉස්සර දැන් මම TAG video's බලන්නේ ඒවා ලාසනයි ආකර්ෂණීයයි ❤ කුතුහලය දනවන සුරුයි
@tagknowledge7
@tagknowledge7 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@manjuladileka5258
@manjuladileka5258 2 ай бұрын
හරි ආසයි මේ වගේ කුතුහලය තියෙන අභිරහස් දේවල් වලට..video එකට හරි ආසයි..👌
@kavindaramesh904
@kavindaramesh904 3 ай бұрын
සතුටුයි ඔබ මධ්‍යස්ථ මතයකින් විඩියෝ එක අවසාන කරපු එක ගැන, මම යෝජනාවක් කරනවා ඔබ විඩියෝ එකට යොදාගත්ත මුලාශ්‍ර ඉදිරිපත් කරන්න කියලත් එතකොට අවශ්‍ය කෙනෙකුට එවා සොයා බලන්න පුලුවන්නෙ කුතුහලයක් තියෙන අයනේ මේ විඩියෝ බල්න්නෙ ඒ අයට උදව්වක් වේවි ඒක . ඔබට ජය
@Nilush14
@Nilush14 2 ай бұрын
1 / 2 M Subscribera ලා ඉක්මනටම ගහන්න ඕනා channel එකක් ....superb ❤️
@lakmalipremasiri9505
@lakmalipremasiri9505 3 ай бұрын
මේ දේවල් බොරැ කියලා බැහැර කරන්න බැහැ. මේ කතා ඇත්ත. ගොඩක් වෙලාවට ඇත්ත හංගලා තියෙන්නෙ. ඇත්ත හංගලා එ්වා ගොතපු කතා කියලා කියනවා.. පුතේ ඔයා දිගටම මෙවැන් වැඩ සටහන් කරන්න තෙරැවන්සරණයි!
@SurajDhananjaya-pf6sy
@SurajDhananjaya-pf6sy 3 ай бұрын
ඔය කියන හෝල් එක ඇත්තටම තියෙනවා සිතියමේ.👈⚠️️
@chandanathilakasiri-x2t
@chandanathilakasiri-x2t Ай бұрын
😂
@thakshilanadeeshani8456
@thakshilanadeeshani8456 2 ай бұрын
කටහඬ හරිම පැහැදිලියි. සිද්දීන් දිහා මැද තැනක ඉඳන් බලන එකටත් මම කැමතියි. 👌
@AnuruddaRuwanpura-cv7gj
@AnuruddaRuwanpura-cv7gj 3 ай бұрын
කාට කොහොම උනත් කොල්ලො අපිට නම් උබේ වීඩියෝ ඇගේ අවයවයක්. ඒ වගේම රන්දිකගෙ රාමුවත්.💪💪💪💪💪❤️❤️❤️
@tagknowledge7
@tagknowledge7 3 ай бұрын
❤️❤️❤️
@wmanurakumara4392
@wmanurakumara4392 3 ай бұрын
​@@tagknowledge7අටලංකාව කියන්නෙ අත්ලාන්තිස් වලට කියල කියන්න හේතුවක් නෙවෙයිද මේක,,,අපිට අටලංකාව කියල ලේසියෙන් සිංහල භාශාවෙන් කියන්න පුලුවන් උනාට වෙනත් භාශාවන් භාවිතා කරන අයට අටලංකා කියල කියන්න අමාරුයි නිසා අටලංකා කියන එක එයාල උච්චාරණය කරද්දි අත්ලංතිස් උනා වෙන්න බැයිද
@tharinisulochana6765
@tharinisulochana6765 3 ай бұрын
සුපිරි අයියේ ඔයාගේ videos..ඇත්තටම පිස්සුවක්. මේවා හරි උනත් වැරදි උනත් ඔයා තර්කානුකූලව ඉදිරිපත් කරන විදිය මරු.ඔයාගේ videos බලන්න අරන් සතියක් වගේ.අහම්බෙන් වගේ එකක් බලන්න set උණේ.ඊට පස්සේ දිගටම බලන්න ගත්තා.ඔක්කොම බැලුවට පස්සේ පාළුයි වගේ..ආයේ එකක් දානකල් බලන් ඉන්න තරමටම addict වෙලා.ඉස්සර වෙන අයගේ මෙහෙම videos බැලුවට දැන් වෙන අයගේ ඒව බලන්න හිතෙන්නෙත් නෑ.ඒව set නෑ වගේ ඔයාගේ performance එක්ක බලද්දි.අයියෝ 😂🤦
@tagknowledge7
@tagknowledge7 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
@rukshanbandara4041
@rukshanbandara4041 3 ай бұрын
මචං කවුරැ කොහෙන් නතර උනත් මං එක වචනයක් වත් skip නෙකර විස්තරය මනසට දාගන්නවා ඇ..😏😵❤️💪
@tagknowledge7
@tagknowledge7 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
@Allengaming-dp8nm
@Allengaming-dp8nm 3 ай бұрын
Me too❤
@chathurangaweerakkodi6596
@chathurangaweerakkodi6596 3 ай бұрын
Mee tooo
@AmayaKavindi-l3t
@AmayaKavindi-l3t 2 ай бұрын
𝙼𝙴 𝚝𝚘𝚘
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 2 ай бұрын
හොඳ ..විස්තරයක් ..අපෙ ..සුබ .පැතුම්
@sampathniroshan1823
@sampathniroshan1823 3 ай бұрын
ඇත්තට ඔයාගෙ කතා රසවත් සහ කුතුහලය තියනව තව දාන්න ජය වේවා...
@SandhyaNilmini-pk2gw
@SandhyaNilmini-pk2gw 3 ай бұрын
ඔබ සැබෑම දක්ෂයෙක් මල්ලී හදවතින්ම සුභ පතනවා ජයෙන් ජයම වේවා
@ramyamadihaheva143
@ramyamadihaheva143 2 ай бұрын
මොනවා උනත් අනුන්ගේ කුණු හොයන චැනල් වලට වඩා නම් සුපිරි මමත් ආසාවෙන් බලාගෙන අහගෙන හිටියා ❤❤
@chandikalakmal8335
@chandikalakmal8335 3 ай бұрын
ඉතා ලස්සන වැඩසටහනක් ඔබ එය ඉතා පැහැදිලිව ඉදිරිපත් කරනව❤
@rameshashehani6260
@rameshashehani6260 2 ай бұрын
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් අහන් ඉන්න ආස හිතෙන විදිහට තියෙයි. නියමයි👍 ❤😊
@annamarasinghe
@annamarasinghe 3 ай бұрын
මල්ලි ඔයා ඉදිරිපත් කරන හැම වැඩසටහනක්ම හරීම රසවත් . ඒ වගේම ඔයාගේ කටහඩත් එයට ලොකු උපකාරයක් කරනවා. තවත් මෙවැනි වැඩසටහන් ගෙන එන්න ශක්තිය ධෛර්යය ලැබොවා..🖒🖒💐
@tagknowledge7
@tagknowledge7 3 ай бұрын
❤️❤️❤️
@MAXpodda-t1d
@MAXpodda-t1d 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@sadevsampath
@sadevsampath 2 ай бұрын
අහම්බෙන් හමුවුන channel එකක්...නියමයි අයියෙ😍😍😍😍😍😍
@MAXpodda-t1d
@MAXpodda-t1d 2 ай бұрын
❤❤❤
@SL-zd1vs
@SL-zd1vs 2 ай бұрын
අද සෙට් උනේ චැනල් එක. පට්ට. ❤
@Sadarurumesh-jf4fu
@Sadarurumesh-jf4fu 2 ай бұрын
සිරාවටම ඔයි🤑
@chathurangakumara476
@chathurangakumara476 2 ай бұрын
අසාවෙන් බලන්න ගත්ත වැඩසටහනක්. දිගටම කරගෙන යන්න වාසනාව ලැබේවා. ජයවේවා 👍
@GAMINGALVINFF
@GAMINGALVINFF 2 ай бұрын
වැදගත් විඩියො එකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තව ඔනි මෙ වගෙ අබිරහස් විඩියො ❤️
@Dkeshi-f8j
@Dkeshi-f8j Ай бұрын
Oyge videos mara interesting keep it up ayye😊❤🎉anika oyge voice ek mara lssnai
@VishwaJanith-c8z
@VishwaJanith-c8z 2 ай бұрын
අද තමා මේක අහුවුනේ සුපිරියි අයියේ, ඔයා කියන විදියටත් ආසයි දිගටම කරම් යමු... Good luck❤👍
@BandulaSarath-fv3cy
@BandulaSarath-fv3cy Ай бұрын
Supiri mcn iwara wenakm beluwa 😍 😮😮👍
@uvpriyantha-g8h
@uvpriyantha-g8h 2 ай бұрын
Ayye oyage video godak watinawa
@shayamalialuthge3556
@shayamalialuthge3556 3 ай бұрын
හැමදාම වගේ අදත් ලස්සනයි.කම්මැලි නැතුව අහන්න පුළුවන්.හැම වීඩියෝ එකක් ම බලනවා.❤
@tagknowledge7
@tagknowledge7 3 ай бұрын
❤️❤️❤️
@shiromanipeiris6297
@shiromanipeiris6297 2 ай бұрын
ඔයාට ස්තුතියි🙏 මෙි වගේ වැඩ සටහන අපට දකින්න සැලැස්සුවාට❤
@ThilakaJayawardhana-k6b
@ThilakaJayawardhana-k6b Ай бұрын
හරිම පැහැදිලිව, නිරවුල්ව, රසවත්ව,කුතුහලය දනවන ලෙස, කථාව ඉදිරිපත් කිරීම විශිෂ්ටයි. මේ කථාව ඇත්ත හෝ බොරු වේවා හිතේ කුතුහලයක්‌ ඉතරු වෙනව.
@Zeha-q8r
@Zeha-q8r 2 ай бұрын
This channel is awesome 🤩 ❤
@SuneraSasanka
@SuneraSasanka 2 ай бұрын
සුපිරි ඔයි මෙවගෙ විඩියෝ තව දාන්න එක වචනයක්වත් මග අරින්නෙ නැතුව බලනවා❤❤❤❤
@Rotrotrot-h2d
@Rotrotrot-h2d 3 ай бұрын
අදයි චැනල් එක සෙට් වුණෙ. වීඩියෝ එක පට්ට. ❤
@Ashted229
@Ashted229 Күн бұрын
One of the greatest sinhala KZbin channels ❤
@IsuruMadusanka-lh8ei
@IsuruMadusanka-lh8ei 3 ай бұрын
නියමයි මම මාර ආසයි මෙ වගේ වීඩියෝ වලට 👊❤️
@janithweerasingha3804
@janithweerasingha3804 3 ай бұрын
මම ඔයා දාන හැම video එකක්ම බලනවා හොදට පැහැදිලි කරලා දෙනවා . පොඩි request එකක් තියෙනවා රාවනා රජුගේ මියගිය සිරුර තාමත් තිනවා කියලා කතා වෙනවා එ පිලිබදව සම්පූර්ණ video එකක් කරන්න පුලුවන් 🥺❤️
@sagarisenarathne1528
@sagarisenarathne1528 2 ай бұрын
Excellent ...ඔයා නම් ලස්සනට විස්තර කරා කිසිම වෙහෙසක් නෑ නේද.👍👍
@DilanMadhubashan
@DilanMadhubashan 2 ай бұрын
pattama patta supiri 👍👍❤
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 3 ай бұрын
ගොඩක් ස්තුතියි මේ දැනුමට.මටත් හොයාගන්න ඕන උන දෙයක් තමයි මේ විදිහට පොලව යටින් වෙනත් ලෝකයකට යන්න පුළුවන් ද කියන එක.
@tagknowledge7
@tagknowledge7 3 ай бұрын
❤️❤️❤️
@leenafernando7276
@leenafernando7276 3 ай бұрын
👌👍❤ ඒක තමයි, දකින හැම දෙයක්ම විශ්වාස කරන්නත් හොඳ නැහැ,ඒත් එහෙමයි කියල ඒව පැත්තකට දාන්නත් හොඳ නැහැ, අදත් ඔයාගේ පැහැදිලි කිරීමට ගොඩාක් කැමතියි, ස්තූතියි 😘
@tagknowledge7
@tagknowledge7 3 ай бұрын
❤️❤️❤️
@myHeARŤ-m2g
@myHeARŤ-m2g 3 ай бұрын
චචනයේ පරිසමාප්තයෙන්ම මේක මට හම්බුණු හොදම චැනල් එක 💜️ රාමුව , විශ්ම ලෝකය කියන දෙකම අහන කෙනෙක් විදියට මම කවදාවත් එවට කමෙන්ට එකක් දාලා නෑ ✍️ ඒ උනාට මම මේ චැනල් එක අද තමයි බැලුවෙ...මේකනම් නියම චැනල් එකක්...සිරාවටම එක වචනයක් මඟ ඇරුනත් ආපහු බැක් ගිහිල්ලා මම අහන්නේ ඔයාවම විතරයි සහෝදරයා ❤️ ලස්සනම වැඩක්.මේ විදියටම ඔයාගෙම වචන වලින් කරන්න කොච්චර හිට් උනත් ✍️ ලෙසටම ඔයා උඩටම එනවා.බලන්න බොරුනන් 1M වදින්න තව කල් යන් නෑ. 🤗🤗 ජයවේවා
@SolamanPerera-o6i
@SolamanPerera-o6i Ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි මේ තොරතුරු ගේනවට. හැබැයි මට තේරුම් ගන්න අමාරුයි කොහොමද ඔයා මෙච්චර වියදම් කරගෙන රාවණා ඉතිහාසය හොයන්නෙ කියලා .මොකද ඒක රාමායණය කියලා සාහිත්‍යය පොතක් මූලික කරගත් මනහ්කල්පිතයක් වෙන්න පුළුවන් නිසා . කර්තෘ වරුන් පොත් ලියන්නෙ ඔක්කොම ඇත්තටම සිද්ද වෙච්චි දේවල් පිළිබඳව නොවෙයි .මම හිතන්නෙ ඔහොම ගියොත් ශර්ලොක් හෝම්ස් හොයන්න මිනිස්සු උත්සාහ කරන්න පුළුවන් කියලා .
@RightHander-24
@RightHander-24 2 ай бұрын
Congratulations for 100 K Subscribers 👽🥳
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
Thank you so much ❤️
@Nipunbobclash
@Nipunbobclash 3 ай бұрын
Broh ඔයාගේ පැහැදිලි කිරීමනම් සුපිරි..❤
@tagknowledge7
@tagknowledge7 3 ай бұрын
❤️❤️❤️
@diliniariyapala6905
@diliniariyapala6905 3 ай бұрын
ටීසුල් කුමරිය ගැන වැඩසටහනක් කරන්න පුළුවන් නම් හොඳයි
@KaviduGimhan-y9r
@KaviduGimhan-y9r Ай бұрын
❤❤😊සුපිරියි ..සිදුරෙ පතුල හම්බුනොත් කියන්න
@thilinigunawardhana3300
@thilinigunawardhana3300 3 ай бұрын
ane patta channel ekak ❤
@dilufernando-g7e
@dilufernando-g7e 2 ай бұрын
Good job ❤
@SamarasingheDisanayaka
@SamarasingheDisanayaka 2 ай бұрын
දැන් එක තියෙන්නෙ මෙල්ගෙ දුව ලග ස්තුතියි ඔබට .❤❤
@charithsamarasekera3769
@charithsamarasekera3769 2 ай бұрын
Good work bro interesting content
@SureshKadawathage
@SureshKadawathage Ай бұрын
ඔයාගෙ video හරිම ලස්සනයි. පැහැදිලි .ඔයාට පුලුවන් නම් නැස්කා රේකා ගෙන video එකක් කරන්න . මම මේ channel එකෙ හැම video එකක්ම බලනව.👍👍👍🎉
@SureshKadawathage
@SureshKadawathage Ай бұрын
Please reply me
@charithjayanath1292
@charithjayanath1292 3 ай бұрын
Niyamai video ekak❤🎉
@SriyaniMuthukumarana-t6k
@SriyaniMuthukumarana-t6k Ай бұрын
රස වින්දනයක් ලැබුව ස්තූති
@riderjey2690
@riderjey2690 3 ай бұрын
මේ චැනල් එක මාරම වටින චැනල් එකක්... විසතර කිරිම නියමයි ♥️
@tagknowledge7
@tagknowledge7 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
@MithunUdara-xi7er
@MithunUdara-xi7er 2 ай бұрын
තවත් මේ වගේ වීඩියෝ තියෙනවා නම් දාන්න හරිම වටිනවා ඔයාගේ වීඩියෝ ඔක්කොම මම බලනවා🙋🙋🙋🙋🙋❤️
@PrasangaRoshan-gq3so
@PrasangaRoshan-gq3so Ай бұрын
සුපිරි සහොදරයා ❤
@chamarifernando7578
@chamarifernando7578 3 ай бұрын
❤❤❤ඇත්තක් උනත් බොරුවක් උනත් මේ කැපවීම අපිට වටිනවා..වෙනදා වගෙ අහන් ඉන්න ආසයි..ඒ කැපවිමට ❤
@tagknowledge7
@tagknowledge7 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️🙏
@jayasenadharmarathne4112
@jayasenadharmarathne4112 2 ай бұрын
I❤❤I😢❤😮😢​@@tagknowledge7
@Akash_Kavinda
@Akash_Kavinda 3 ай бұрын
අයියේ කෑම කද්දිත් ඔයාගෙ video බලන්න තරම් දැන් addict වෙලා .. channel ekanam supiri dala thiyena hama video ekakma balanawa . ඔයා අපිව කුතුහලේකට ලක් කරනවා අයියා.. ❤ 🙂🙂🙄 .. oyata jaya ❤🎉
@TenikJayashantha
@TenikJayashantha 2 ай бұрын
Niyamai....❤❤
@kkShanika
@kkShanika 2 ай бұрын
Supiri ❤ 1/2 million 🎉🎉🎉
@isharamadusanka3385
@isharamadusanka3385 3 ай бұрын
ගත්ත දෙයක්නම් නෑ මචන්. මන් වැඩක් කරනගමන් ඇහුවෙ. හරි ලස්සනට වීඩියෝ එක කරනව.. 🎉🎉
@w.asamanthika484
@w.asamanthika484 2 ай бұрын
ඔක්කොම බැලුවා...patta මම විශ්වාස කරනවා...❤😮😊
@indunilsupuntharanga
@indunilsupuntharanga 17 күн бұрын
සැඟවු බුද්ධ ඉතිහාසය෴ඉසින්බැස්සගල ඉසිපතනය෴බුදුන් වැඩසිටි හිරිවඩුන්න෴දිඹුලාගල සෙල්ලිපිය වස්ගමුව සැඟවුනු ඉතිහාසය දානිගල අබිරහස් යානා෴අපේරටේ සැගවී අැත෴හෙලයේ උපන් ගෝතම සමන නම්වු අපේ බුදුන්෴මේවත් මගහැරුනු රහස්෴❤❤❤❤❤
@SadamaliVirajai
@SadamaliVirajai 2 ай бұрын
මරු අනෙ මමත් ආසාවෙන් මෙක බලනවා මට අද මෙක හම්බුනෙ . එත් මෙ ඔක්කොම මට ඉඩ ලැබෙන වෙලාවට බලනවා . තැන්ක්ස් අපිට මෙ වගෙ දෙවල් දෙනවට ඔයාට පින් . 🙏
@mangalikawva2843
@mangalikawva2843 3 ай бұрын
Harima Ashawen balanawa videyo puduma peahadili kiremak sathutue mea wage ayya inna nisa lakbimea sahodarayata thawa thawath 💪💪💪💪👍👍👍👍🤝leabewa ❤❤❤❤❤❤🎉🎉🎉🎉
@tagknowledge7
@tagknowledge7 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@Chandima-c4q
@Chandima-c4q 2 ай бұрын
ලෝකයේ තිබෙන අබිරහස් දේවල් දැනගන්න අපිත් හරි ආසයි.සුභ අනාගතයක්.❤❤❤
@hasinthaBimsara-t2m
@hasinthaBimsara-t2m 2 ай бұрын
සුපර් අයියෙ නියම කතා ව මම මුල ඉදලා අවසාන් වෙනකම් බැලුවා නියමයි😊😊😊😊😊😊❤❤❤❤❤
@SandunSubashana-ko8ul
@SandunSubashana-ko8ul 3 ай бұрын
එළ එළ සහෝ,ලෙසටම කරගෙනයනවා....සුභ පැතුම් හොදේ.......
@manuuu2113
@manuuu2113 3 ай бұрын
ඔයා කොහොම මෙ විස්තර දැනෙන්න කියනවද මන්දා... වැඩේ ලස්සනට කරනවා... good luck 👍
@tagknowledge7
@tagknowledge7 3 ай бұрын
❤️❤️❤️
@tncddayarathna-vu9mu
@tncddayarathna-vu9mu 2 ай бұрын
@chathuriwicky4184
@chathuriwicky4184 2 ай бұрын
ඔයගේ vdo මරු කොල්ලෝ ❤️💛😊
@newnalanda9183
@newnalanda9183 2 ай бұрын
maru ayye good luck mama ada thama chanal eka hambune👍
@rashminavodya6626
@rashminavodya6626 2 ай бұрын
Supiriiiiiii♥️♥️♥️♥️♥️♥️♥️
@Nadee-l6y
@Nadee-l6y 2 ай бұрын
නියමයි❤❤❤❤❤
@KasunAbesekara
@KasunAbesekara 3 ай бұрын
Niyamai brother ❤thank you.. jaya
@LekhaKularathna-h2v
@LekhaKularathna-h2v 2 ай бұрын
ඇත්තෙන්ම ඔබේ වැඩසටහන් මම නිතරම බලනවා. ලෝකයේ නොයෙකුත් ස්තානවල මෙවැනි අත්බූත සිදුවීම් අහල තිබෙනවා. නමුත් මෙහි ඇත්ත හෝ නැත්ත කෙසේවෙතත් මෙම තොරතුරු සොයාගෙන අප දැනුවත් කිරීම අගය කරනවා.❤❤❤❤
@asankachandimal902
@asankachandimal902 3 ай бұрын
ජය වේවා සහෝදරයා ❤❤
@ishantharusha2133
@ishantharusha2133 3 ай бұрын
Storytelling skill next level ❤❤
@SPremadasa-hi6zs
@SPremadasa-hi6zs 2 ай бұрын
Macan ube vidios nam fatta..❤❤❤❤
@AnuGirl-g2d
@AnuGirl-g2d 2 ай бұрын
මේක ඇත්තක්ද 🤔 වීඩියෝ එකනම් මරු❤
@BRAYAN.-prMk
@BRAYAN.-prMk Ай бұрын
Bro මරු ඔයා ගෙ පැහැදිලි කිරිම මරූ නිවිස් කියාන්න ගියා නම් මරූ 😊
@dndanuwa8820
@dndanuwa8820 3 ай бұрын
මචන් උබේ වීඩියෝ කියන්නෙ වෙනමම වයිබ් එකක් බන් 🎉🎉🎉🎉
@tagknowledge7
@tagknowledge7 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 3 ай бұрын
අදත් ලස්සනට කරා❤❤❤❤❤
@tagknowledge7
@tagknowledge7 3 ай бұрын
❤️❤️❤️
@KrishanthiMadupani
@KrishanthiMadupani 2 ай бұрын
Thanks video akata ❤️❤️❤️❤️
@desmondgamage4647
@desmondgamage4647 2 ай бұрын
Pulunm hama veidio ekama point point kadala dane ethokata wasi ❤
@SangeethTharu-b2p
@SangeethTharu-b2p 3 ай бұрын
මේක මරු වැඩ සටහනක් නේ සුපිරි ❤❤❤❤
@tagknowledge7
@tagknowledge7 3 ай бұрын
❤️❤️❤️
@susanthaperera8512
@susanthaperera8512 2 ай бұрын
අපි නොදන්නා දේවල් කියා දෙනවට බොහොම පින් 🙏🙏🙏
@pudhumaineda5011
@pudhumaineda5011 2 ай бұрын
අඩෝ තප්පරයක් ඉස්කිප් කලේ නෑ. පට්ට. ආ 🩷😘😊
@ZanT1FF
@ZanT1FF 2 ай бұрын
Ado mcn
@tagknowledge7
@tagknowledge7 2 ай бұрын
ගොඩක් ස්තූතියි brother ❤️🙏❤️
@dilanislg62
@dilanislg62 3 ай бұрын
හිතා ගන්න බැහැ ...මොනවාද කියන්නේ කියලා ,,ස්තුති ඔබට ගොඩක්ම ,,❤
@udayakumarasiri2220
@udayakumarasiri2220 2 ай бұрын
nice explanetion
@renurenu2616
@renurenu2616 2 ай бұрын
මම තමා මෙල්.මම දවසක ඒ පැත්තට ඒ කුහරයට ගියා.එදා වුනෙ මම ඒ කූහරයට වැටුනා. මම ආයෙත් ඉපදුනේ මේ ලාංකාවේ මට ගිය ආත්මය මොනවද උනේ කියලා හරියටම මතකයි.
@AnushaPriyadarshani-g3w
@AnushaPriyadarshani-g3w Ай бұрын
Mee kauda mee
@AnushaPriyadarshani-g3w
@AnushaPriyadarshani-g3w Ай бұрын
Meya kauda mee
@AnushaPriyadarshani-g3w
@AnushaPriyadarshani-g3w Ай бұрын
😢
@AnushaPriyadarshani-g3w
@AnushaPriyadarshani-g3w Ай бұрын
Man daana Ripley aka delite venne ai
@srilankasrilanka8215
@srilankasrilanka8215 24 күн бұрын
😢මාර බොරැව මචන් සුපිරි ටැක්ලන්තෙ පොරවල් වලට
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 ай бұрын
වටිනවා මෙවැනි video එකක් ඔබට ස් තු ති යි ❤🎉
@Voiceofthegod
@Voiceofthegod 3 ай бұрын
3:58 මැරුන බල්ලෙක් කොහොමද සිදුරට දැම්මාම කොහොමද පන එන්නෙ.😮😮 මෙක හොයන්න ඕන දෙයක්...😮😮😮
@tharinisulochana6765
@tharinisulochana6765 3 ай бұрын
අර spiritual සතා නිසා පණ ආවා වෙන්න බැරිද?ඒ සිදුරෙත් හිටියද දන් නෑනේ.හැබැයි අනිත් එකේ නම් බැටළුවා මැරෙනවා නේද..?අනේ මන්දා
@hgkulathunga9666
@hgkulathunga9666 2 ай бұрын
Niyamai oyage video 😊
@vimukthirandeepa337
@vimukthirandeepa337 3 ай бұрын
සුපිරි ජය වේවා ❤️
@HarshaMaduranga-o7l
@HarshaMaduranga-o7l 2 ай бұрын
Ela bn Tawa ekak oni ❤
@darshanapanawalavidhane4708
@darshanapanawalavidhane4708 3 ай бұрын
Flat earth concept එක ගැන වීඩියෝ එකක් කරන්න. අපි දන්න මහද්වීපයන්ට අමතරව තවත් මහද්වීප තියෙනව කියල කියන පැර්ණි ලෝක සිතියම් එහෙමත් ගොඩක් තියෙනව. මම කැමතියි ඒ ගැන වීඩියෝ එකක් කරනවනම් 👍
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН