සුබ ආරංචිය ගෙනාවා - තීරණය ජනතාව සතුයි ජනපති ජාතිය අමතමින් කියයි - Hiru News

  Рет қаралды 3,501

Hiru News

Hiru News

5 күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
සුබ ආරංචිය ගෙනාවා - තීරණය ජනතාව සතුයි ජනපති ජාතිය අමතමින් කියයි - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 25
@udayasampath3530
@udayasampath3530 2 күн бұрын
පොනිල් ජාතිය ඇමතිය😀😀😀.අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා ලංකාව එක මා සෙන් දියුණු රටක් කරගමු.
@awimala24apura71
@awimala24apura71 2 күн бұрын
ණයකාරයන්ට කොහෙන් ද සුභ වෙන්නේ?. කොහෙන්ද අභිමානයක් ?. අනුවණ පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණය වී නිශ්පාදන මෙන්ම සේවා ආර්ථිකයක් ගොඩ නැගිය යුතුව තිබියදී ඒ වගකීම අතහැර දමා බිලියන ගණනින් වියදම් කරවා රට හැමතැන අසීමිත ලෙස ක්‍රිඩාපිටි, කලාගම්මාන රගහල් මාධ්‍යායතනාදී හිස්පුහු දේවල් නිර්මාණකර වැඩ නොකරන කම්මැළි මෝඩ ජනතාවක් නිර්මාණ කලහ. රාජ්‍යනුග්‍රහය ලැබ බිහිවූ ටෙලිනාට්‍ය චිත්‍රපටි සංගීතසංදර්ශනාදී කාමුක කලාවෙන් මාධ්‍යයෙන් රටෙ පැවැති සාරධර්ම නැති වී කාමාපරාධකාරයන් නිර්මාණ විය. මෙවැනි ආතල්කාර දේශපාලකයෝ නිසා වැඩ නොකරන ආතල්කාර සමාජයක් නිර්මාණ විය. පෙම්වතුන්ගේ දිනය, කම්කරුදිනය, ජනමාධ්‍ය දිනය ආදී කෙලවරක් නැති දින සැමරීම් ආයතනවල සංවස්සර සැමරීම්, තරග, හිස්පුහු උත්සව, දේශපාලන රැස්වීම් ආදී මෙකී නොකී නා නා විධාකාර ආතල්වලින් පිරීඉතිරි ගොස් රටට වැඩකරන්නට කාලයක් මිනිසාට අද ඉතිරිව නැත. පාලකයෝ බල තණ්හාවෙන් රටට ලෝකයට ණය වූ මුදලින් මිනිසුන්ට යමක් ‍යමක් දී ඔවුන් රවටා බලය ගෙන රටෙ ආර්ථිකය වැනසූහ.තවද බලතණ්හාවෙන් තම තමන්ගේ බලය වෙනුවෙන් ව්‍යාපාරිකයන් ලවා වියදම්කරවා ඒ ව්‍යාපාරිකයන්ට සහන දෙමින් දුගිදුප්පත් ජනතාව අසහනයට පත්කළහ. ආර්ථිකය වැනසූ දේශපාලකයෝ ආර්ථිකය දියුණු කරන්නට කියා තවදුරටත් ලෝකයට ණය වෙමින්, රටෙ සම්පත් ලෝකයට විකුණමින් තමන්ගේ ජාමෙ බෙරාගැනීමට වෙහෙස වෙති. ඒ අවස්ථා වාදී දේශපාලකයන්ගෙන් ආධාර ලැබුවා වූ තමන්ට ම අනාගතයේ නැවත ඒවාට වන්දිගෙවන්නට සිදුවෙන දීමනා බව දැන්වත් ඔබ නොදන්නේ ද?. රජයේ ආර්ථිකය දියුණු කර දරුවන්ට දුගීදුප්පතුන්ට සැලකීම පරම යුතුකමක් වෙයි. නමුත් දේශපාලකයෝ ණය නොගෙවන හිගන බංකොලොත් බවට පත්කල රට එයින් ගොඩ ගැනීමට නිශ්පාදන ආර්ථිකයක් ප්‍රවර්ධනය නොකර තිබීම ‍රටට මතු භයානක තත්වයක් උදානොවෙන්නේ දැයි නුවැණැති රට වැසියා කල්පනා කළයුතුය. රට ගොඩගැනීමෙ මූලික පියවර නම් සියලු පුරවැසියන් සම්බන්ධකරගෙන වගාසංග්‍රාමයක් ඇති කිරීම වෙයි. එය වනාහි මේ රටට ගැලපෙන එක් නිශ්පාදන ආර්ථිකයක් වෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට වඩා විදේශීයන්හි නව තාක්ෂණයෙන් වැඩකර පලපුරුදු ඇති සිය රටට පැමිණ ගොවිතැනින් දියුණු වූ දක්ෂයන් ගැන මාධ්‍ය තුල දක්නට ලැබෙයි. උතුරේ මිනිසා ගොවිතැනට දක්ෂය. එවැනි දක්ෂයන් සමග නවීන තාක්ෂණය යොදා වගාවන් මහා පරිමාණයෙන් කළයුතු වෙයි. දේශපාලකයාගේ භාෂාවට මූළා වූ ඇතැම් කෙනෙක් තම තමාට දේශපාලකයන් විසින් නිකන් සිට කන්න දෙන සිතුපැතු සම්පත් පහළ කර දෙනු ලැබෙන්නේ'යි සිතා එක් එක් පක්ෂ දිනවන්නට පෙලගැසෙයි. ඔවුහු ස්වඋත්සහයෙන් දියුණු වෙන්නට පෞර්ෂයක්,විර්යක්, නුවණක් ඇති නොකර ගෙන වහල්කම් කරති..............................................................
@imalka-oo4it
@imalka-oo4it 2 күн бұрын
රට වෙනුවෙන් ඔබ තුමා ගෙන අදහස් හා ප්‍රතිපත්ති අගය කරනවා👍
@diwyarajapaksha-vm1no
@diwyarajapaksha-vm1no 2 күн бұрын
niyamai janapathithumani
@mohamedrazick2366
@mohamedrazick2366 2 күн бұрын
Now enough your political 40 year.. Hand over young
@ranjithgamini6730
@ranjithgamini6730 2 күн бұрын
ගු චමුදිත
@asokafernando857
@asokafernando857 2 күн бұрын
ලැජ්ජාවක්, හිරිකිතක් නැතුව රනිල් ට මෙහෙම කතා කොරන්ට හැකිද???? හෙට උපදින දරුවෝ මුළු ජීවිතයම නය කාරයෝ කොරපු නාකි සීයා. දරුවන්ගේ සාපය උඹට වැදෙනවා අනිවාර්යෙන්. තුහ් විතරක් 😘😘😘
@mohamedrazick2366
@mohamedrazick2366 2 күн бұрын
Maha bankuwa salli... 😊
@slview10
@slview10 2 күн бұрын
ණය ගෙවන්නේ නැතුව ගෙවන එක කල් දාගත්තා කියන එකට සතුටු වෙන මිනිස්සු. රටවල් දියුණු වෙයිද මෙහෙම
@RishiBagya
@RishiBagya 2 күн бұрын
Hamoma support krmu rata goda gnn
@balangodatech5678
@balangodatech5678 2 күн бұрын
මහා බැංකුව කඩනකොට ජාත්‍යන්තරයේ විශ්වාසය වැඩි වෙනවද පොනිලෝ. කමුදිත නාටාමියා කියපන්කෝ හිතේ තියෙන දේ. කෝ මාලිමාවට විතරනේ උඹ හිතේ තියෙන දේවල් කියන්නේ.
@saas179
@saas179 2 күн бұрын
nodaking aii yako mechchara salli nayata gaththa anika badu gahanawa ko ee mudal nodsking
@shalaninethara-pk4rc
@shalaninethara-pk4rc 2 күн бұрын
ලැජ්ජාව ක් නැති ම්නිහෙක්
@wimalrajapaksha890
@wimalrajapaksha890 2 күн бұрын
ලංකාවේ ගොඩක් gobbayo hitiyoth next election ekedi dana ගන්න පුළුවන් . Gobbayo අඩුවෙන් ඉඳලා buddimath aya වැඩි nam ekath next election ekedi බලාගන්න පුළුවන් .
@sumithpriyankara5652
@sumithpriyankara5652 2 күн бұрын
බට. ලන්දේ. වදකයා. ජාතිය. අමතයි.
@RoshanWijesingha-ht5ki
@RoshanWijesingha-ht5ki 2 күн бұрын
Ranil oka mahidata keyanna.
@buddhikasampath7792
@buddhikasampath7792 2 күн бұрын
තාත්වික මදි 😂✌💩🚽
@minhaelson5865
@minhaelson5865 2 күн бұрын
Amu pissak
@GHPAWAN-zn2fs
@GHPAWAN-zn2fs 2 күн бұрын
@jayanthauk
@jayanthauk 2 күн бұрын
Monara kolawalta kahina chamuya
@user-rf7op1ws4t
@user-rf7op1ws4t 2 күн бұрын
Mugea boruwa minussua ahuweda oya getawalta
@lakshansahan124-hz3gq
@lakshansahan124-hz3gq 2 күн бұрын
2024 ජනපතිවරණයෙන් භහුතර ජනවරම ඔබ තුමාට😍
@buddhikasampath7792
@buddhikasampath7792 2 күн бұрын
😂
@Amila644
@Amila644 2 күн бұрын
සක්කිලි ගූ කන සට්ටැබි ගනිකාව නොහොත් චමුදිතා සමරවික්කම
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 325 М.
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 20 МЛН
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 60 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:19
CRAZY GREAPA
Рет қаралды 23 МЛН
හිරුණිකාට වෙඩි තියනවා
36:11
Saana show 'සෑනාශෝ'
Рет қаралды 27 М.
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 325 М.