KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තාජුඩීන්, ලසන්ත ඝාතන ගැන ඇසූ ප්රශ්නය නිසා උණුසුම් වූ සටන | Satana
10:44
සුජීව එළියට ඇද්ද මාලිමාවේ පොරොන්දු ලිස්ට් එක - "දෙවැනි ගෝඨාභය පත්වුණාද කියලා උත්තර ලැබෙයි"
7:34
Я в детстве с маминым дорогим шампунем:🧼
00:17
Я сделала самое маленькое в мире мороженое!
00:43
Мы с Максом @MaxDesignPro решили проверить пару челленджей! Чей оказался круче?! 👀 #симбочка
00:23
버블티로 부자 구별하는법4
00:11
මාලිමාවේ ඇතුලේ තත්ත්වය කමල් හෙළිකරයි- "කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නෑ" - Hiru News
Рет қаралды 10,640
Facebook
Twitter
Жүктеу
0
Жазылу 2,9 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 228
@Prem.Medagama
4 сағат бұрын
මේ වගේ අවස්තාවාදී කාලකන්නින්ට ඇතුලට ගත්තෙ නැති එක බොහොම වටින දෙයක්.පක්ෂ නියම තීරණයක් අරන් තියෙන්නෙ..
@sankhaadikari
3 сағат бұрын
👺🤣
@BuddikaMahesh-c8e
Сағат бұрын
Dan narakai.dinana kam hodai.npp ubala kalahi guna nodath tirisannu
@tharangaperera9977
5 сағат бұрын
*ගූ ගොඩවල් වේලාසනින්ම හෝදලා දාපු එක ගද අඩුයි.... හදිස්සියෙවත් පාර්ලිමේන්තුවට යැවුවනම් රටම ගද ගස්සනවා* 😂😂😂😂😂
@lessontalksAL
5 сағат бұрын
රොඩ්නි වගේ වෙන්න 😊 ඔහොම දේශපාලනය කරන්න එපා
@Dssilva1992
Сағат бұрын
ඇත්ත මුන් වරප්‍රසාද බලාගෙන වැඩ කරල තියෙන්නෙ
@sachinkularathna4675
6 сағат бұрын
මේ වගේ වරප්‍රසාද නිසා දේශපාලනය කරන අයගෙනම් කෝල් answer නොකරන්නමයි ඕනෙ 😂.
@shamikalakshan9171
5 сағат бұрын
ටිල්වින් සිල්ව ලා කොච්චර හොඳයිද බන් මුන් එක්ක බැලුවම ❤
@tlp8049
3 сағат бұрын
මොකක්ද හොඳේ.
@subashbuddika
Сағат бұрын
@@tlp8049thanathuru walawlaata gigu nowuma
@ruwangunawardana9829
4 сағат бұрын
මොහු පළමුව ම්නී මැරුන් චෝදනාවකට හිර ගෙදරට ගියා නැවත බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කරලා නැවත හිර ගෙදර ගියා නේද මුන්ව පාර්ලිමේන්තුවට යවලා රටක් හදන්න පුළුවන්ද
@DilumThilakarathne
3 сағат бұрын
Oyala paw rata anurata kiyala vedikavata goda karagannakota vedikave katha karanakota oya dusana chodana anura issaraha kiyanna thibbe aparade.🤣🤣🤣🤣🤣
@tlp8049
3 сағат бұрын
එහෙනම් බං උඹලත් 88/89 කුප්ප වැඩ කරේ😂😂
@geethjayalath1913
2 сағат бұрын
ජනාධිපතිවරණය කාලෙ මෙයා ඔයාලට මාර හොදයි නේ
@chamindadissanayaka4217
2 сағат бұрын
@@tlp804988/89 hodatama kare kauda kiyala hoyala balapan thama ahena de witharak wiswasa karana ubala wage un innawane ammapa
@BuddikaMahesh-c8e
Сағат бұрын
Chandaya ta kalin hodai. Dan narakai. Ane pako
@kesharasudath6346
5 сағат бұрын
මාලිමාව රෙක්ස්පර්ට් මේ වගේ අයගෙන් ආලෝකය❤❤❤❤🎉🎉🎉🎉😂😂😂😂 නොගත්තට
@nandikeabeysinghe1545
4 сағат бұрын
NPP එක බේරුනා, නැත්තම් ආලෝකේන් නිලංකාර වෙනවා
@sl-ih9zm
6 сағат бұрын
අපොයි කමල් ස්ටේජ් නැග්ගේ ඕකටද...මං හිතුවා හරි ඔය නැගපු ඔක්කෝටම ඡන්දේ ඉල්ලලන්න දුන්නා නම් රටක් නෙමේ කරන්න වෙන්නේ......මේක නාට්‍යයක් නෙමේ අහිංසක මිනිස්සුන්ගේ හීනයක් එක නිසා ඔයා නාට්‍යයක් කරගෙන ඉතුරු ටිකත් ලස්සනට ඉන්න...😂😂😂
@shamikalakshan9171
5 сағат бұрын
දෙයක් බලාගෙන වැඩ කරලා කියවන උන් ගෙන්න ගන්න එපා ❤
@රවීප්රසංග
2 сағат бұрын
😂 මාලිමාවේ වේදිකාවෙ කප්පන් දෙන්නෙ නෑ කියලා දැන් පැහැදිලියි ඔයා නිසා ලැබුන චන්දයක් නෑ ඔයාගෙ ඇති වටිනාකමක් නෑ
@ranmuthupeiris6777
5 сағат бұрын
බම්බලපිටිය Majestic City ඒකෙ මේයාගේ බතික් shop ඒකේ පිටිපස්සේනුත් ඒකාලේ විශාල ආලොකයක් ආවා මතකයි..
@nilupulmadushanka9707
5 сағат бұрын
Npp ස්ටේජ් එකට නැගලා චන්දේ ඉල්ලන්නේ නැති අය කොච්චර ඉන්නවාද..අනික හිරු එකෙන් මේ හාදයාව ගෙනල්ලා මඩ ගහන්න දගලනවා.....මහින්දලාගේ කාලේ.ඔහේලා npp එක පැත්ත බැලුවේ නෑ....
@Pavan-h1r
27 минут бұрын
Ganja සුරුට්ටු alokayada බං
@chamarikatagoda4197
4 сағат бұрын
අනේ කමල් පැත්තකට වෙලා ඉන්න, අපි නම් ඔයාට කැමති නෑ,
@paradiseupdate
5 сағат бұрын
කමල් නෙමේ රෝහණ විජේවීර විවේචනය කළත් මාලිමාවේ මහජන විශ්වාසය දැන් බිඳ දැමිය නොහැක 😇😇 දවස ගානේ ශක්තිමත් වෙනවා 🤗🤗🤗🤗
@tnivantha
5 сағат бұрын
Ow 42%
@kavirathnazxz5153
4 сағат бұрын
@@tnivanthaඅනිත් අයට වඩා ජනතාව npp එකට කැමතී කියලා පිලිගන්න බැරි තරම් මොලයක් නෑනේ මුන්ට.😢😢
@nuwanindika5937
40 минут бұрын
😂😂😂
@sitharimapalagama1933
6 сағат бұрын
වේදිකාවට නගින එක චන්දය ඉල්ලන්න සුදුසුකමක් නෙමේ....අනිත් එක ඔයාට වඩා සුදුස්සන් ඇතිතරම් මාලිමාවේ ඉන්නව... ඔයාගේ මොකක්ද තියෙන ආලෝකේ... 😂😂
@tnivantha
5 сағат бұрын
Ow list eke inna aunty la uncle la set eka dakkama therenawa. Dakke nathei list eka??
@geethadamayanthi4208
3 сағат бұрын
මොකක්ද ඔයාගේ ආලෝකය කියලා කියන්නකෝ අවුරුදු ගානක් මාලි මාවට මහන්සි වෙච්ච මිනිස්සු ඉන්නකොට මේ ළඟදි ස්ටේජ් එකට නැගපු මෙයාට අපේක්ෂකත්වය දෙන්න ඕනෙද 😂😂😂😂😂
@martinluther2911
Сағат бұрын
මෙයාට අපේක්ෂකත්වය නොදුන් එක බොහොම හරි... බලලෝභීන් හා අවස්ථාවාදීන්ගෙන් මාළිමාව බේරා ගත යුතුයි...
@kalanamaduranga1685
3 сағат бұрын
මූව මාලිමාවෙන් හැලෙන්න හේතුව මේක තමයි😂😂....හිරු එකටත් ඊටවැඩිය එකක් නැහැ 😂
@janakamehara
2 сағат бұрын
මෙයා ගේ ආලෝකය/ශක්තිය රමණිට හොඳින් ම ලැබුණා 😢
@senakajayalath3793
5 сағат бұрын
මෙතුමා දක්වන අදහස් එක්ක එතුමා ගැන එතුමා අදි මානසිකත්වයක ඉන්නව කියල හැගීමක් මටනම් එන්නෙ....ඒ වගේම මෙතුමගෙ කෝල් එකක් වත් උස්සන්නෙ නැති තැනට වැටුන මාලිමාවත් කරල තියෙන්නෙ සාදාරන වැඩක් නම් නෙවේ......
@danih.6707
5 сағат бұрын
සාධාරණ වැඩක් malimawa කරේ. පැටිකිරිය හොඳ ද, මෙයාගෙ?
@BuddikaMahesh-c8e
Сағат бұрын
@@danih.6707chandaya kalin patikiriya hodai. Dan narakai. Topi wage pakku
@aassddssddd2591
Сағат бұрын
@@BuddikaMahesh-c8eyako chande illanna kiyala hitagenami Kamal avith tiyenne kapati minissu aka npp dannavanam Anna kalinma gedara Dora wahanavanw
@martinluther2911
Сағат бұрын
හිරු මාළිමාවට මඩ ගැසීමේදී හැමෝටම ඉහලින්...😂😂😂
@CYRILSENEVIRATNENONICKNAME
4 сағат бұрын
අර පාසල් සිසුවිය දූෂනයකරපු මුව මාලිමාවට ගත්ත නමි අපොයි දෙයියනේ තමයි.
@palithawijessinha-rt5ow
5 сағат бұрын
මාලිමාවෙි අයට මේදිනවල ඡන්ද වැඩ නිසා කථා කරන්ඩ වෙලාවක් නැතුව ඇති
@sirisaddarmaya
Сағат бұрын
ඔබලා වැනි අය නොගත්ත එක හොඳයි තියෙන ගරැත්වය නැතිකර ගත්ත කියල තමයි අපිට හිතෙන්
@capitalland1071
5 сағат бұрын
❤❤❤ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️ මාලිමාවට ජය ❤️❤️❤️❤️❤️
@tnivantha
5 сағат бұрын
🐄
@ghdgfjbhgkjfjg
4 сағат бұрын
Ghedara ganith ekka 😂
@රසදියත-RasaDiyatha
3 сағат бұрын
කබල් වුන කමල්.. ඉගෙන ගන්න ටිල්වින් සහෝදරයාගෙන්.
@nishanthakumara2998
4 сағат бұрын
පාලු ගෙවල් වල බිදින උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ ..😅😅😅
@alba2576
2 сағат бұрын
සිරාවටම නොගත්ත එක හොදයි..❤
@ramyadulakshi5959
4 сағат бұрын
ලාබ ප්‍රයොජන වලට මෙයාල එන්න හදන්නේ
@CharithaWeerathunga
3 сағат бұрын
🧭❤️
@dineshkawijerathna1468
4 сағат бұрын
මාලිමාව රෙස්පෙක්ට්
@රවීප්රසංග
2 сағат бұрын
ඔබ 300න් එකෙක් නෙමෙයි චන්දෙ දුන්න ලක්ශ 55 න් එකෙක්ද කියලත් සැකයි😂 ඔබගෙ වටිනාකම හරියම බලාගන්න ඔබට පුලුවන් ඉදිරියේදී ප්‍රාදේශිසභා මැතිවරණයට ස්වාධීනව තරග කරලා පුලුවන්නම් ප්‍රාදේශිසභා මංත්‍රී කෙනෙක් වෙයන් ඔබට ඒකත් බෑ 😂
@Hanshd200
54 минут бұрын
එක දෙයක් පැහැදිලි..අනුරගෙ වේදිකාවේ හිටිය අයත් වරප්‍රසාද බලන් හිටිය අය තමයි.. 😂 ( එයාලමයි කියන්නෙ comment වල 😂)ඒ උනාට කතාව නම් අපි තරම් හොඳ අය ලොවෙත් නෑ වගේ..එයාලට හොඳ කියන අය හරි හොඳයි බුද්ධිමත්.. වැරද්දක් පෙන්නුවත් එයා මොලේ නැති රට විනාස කරන්න ඉන්න කෙනෙක් 😂 මේවායින් පේන්නේ ඒක නෙවේ ද 😂
@padmalperera4529
6 сағат бұрын
Wadak bala ganin huththo....😂
@Prem.Medagama
4 сағат бұрын
😢😢😢❤
@thilinamadush1
Сағат бұрын
තට්ටු මාරු ක්‍රමය වෙනස් කරන්න සහයෝගය දෙන්න මම මෙයාලට එකතු වුනේ. දැන් මෙයාල මම නැතුව ඒක කරන්න හදනවා. ඒවා කොහෙද? මම නැතුව කරන්න ඔට්ටු නෑ..
@indrakumari8323
Сағат бұрын
මේ වගේ උන් npp එකට ගත්තේ නැතිඑකට repect
@lsiriw1
2 сағат бұрын
ඔබතුමා අහලා තියෙනවා ද ? "කොයි ශබ්දයටත් වඩා හොඳයි නිශ්ශබ්ද" කියලා 🤐 🤐 🤐 තෙරුවන් සරණයි
@SudarshiSudarshika
4 сағат бұрын
ඒකට කමක් නෑ අපි මාලිමාවට .මාලිමාවට ජය වේවා❤❤❤
@user-mz1ki7on5k
Сағат бұрын
ආණ්ඩුවේ කිසිම කෙනෙක් නැතුව ආණ්ඩුවට මඩ ගහන හිරු...?
@subbwells6764
57 минут бұрын
මම ජනාධිපතිවරණයට සති දෙකකට කලින් කිව්වා අනුර ජනපති වූ පසු ඊළඟ රැල්ල එන්නේ 'මාලිමා ජයග්‍රහණයේ කීර්තිය' බෙදාගන්න බැරුව ඇතිවන රැල්ල කියල. අද වෙනකොට එක එළිපිට පෙනෙනවා. වේදිකාවට නගින හැමෝම හිතන්නේ තමන් මහා අගය කලයුතු සේවයක් කළා මාලිමාව දිනවන්න එම නිසා තමන්ට අන් අයට නොලැබෙන දෙයක් ලැබිය යුතුයි කියා. 'කිසිම දෙයක් අපේක්ෂාවෙන් මාලිමා වේදිකාවට නැගපු තුන්දෙනයි ඉන්නේ. නිර්මාල් රන්ජිත්, බුද්ධදාස විතානාච්චි, සංගීත් විජේසුරිය. මෙයද පසුව වෙනස් විය හැක.
@Malaganemalagane2
Сағат бұрын
උදව් කරලා තියෙන්නේ බලායපාරොත්තු තියාගෙන ...
@ThusharaWimalsiri
3 сағат бұрын
අවස්ථාවාදියෝ තමන්ගේ වාසිය ගැන විතරක් හිතන මුන් ගත්තෙ නැති එකම තමා හොද. ලක්අම්මා පාට් 2 මෙයා
@Kr_bha
Сағат бұрын
උවිදුව මෑතක්වෙනකල්ම කොහෙද හැංගිලා හිටියෙ.. මාලිමාව රටේ ජනප්‍රිය වීගෙන එනකොට මිනිහට ජෙලස් හිතිල තාත්තවිකුනගෙන කරලියට ආවා..npp එකේ එවුන් අවුරුදු ගානක් කට්ට කාල අතඅරින්නැතිව අල්ල්ගෙන ඉදල බලය ගත්ත.. දැන්මේ මල්ගස්වටේ රවුන් ගහපු එවුන් පුටු වලට එන්න දගලනව..
@Manoj-TM1988
40 минут бұрын
වාසි බලාගෙන රිංගන උන් නම් ඕනෙම නෑ😂❤️
@UdithNz
Сағат бұрын
මාලිමාව හරිම තීරණ අරගෙන තියෙනව.සේපාල්ල කමල්ල රංජන්ල වගේ උන් දුර තියලම අදුන ගන්න පුළුවන් වෙච්ච එක
@Saman-hj8ig
Сағат бұрын
මූට අපේක්ෂකත්වය නොදුන් මාලිමාවට අපේ ආචාරය
@nilangarandeera4905
4 сағат бұрын
එක මිටකට කමල් එලියට අපරාදෙ කැ ගැහුවෙි පවු යකෝ,
@asokasubaweerage149
17 минут бұрын
වේදිකාවට නැග්ග කියල පාර්ලිමේන්තුවේ ආසනයක් දෙන්නම ඔනැද?
@nalakaariyarathne861
3 сағат бұрын
මමනම් මුලින්ම හිතුව, අවස්තාවාදියෙක් කියලා.
@hyperion6851
Сағат бұрын
උද්දික චන්දෙ ඉල්ලද්දි ගැමුනු චන්දෙ ඉල්ලනව කිවුව වගේ... මෙයා ඉල්ලුවහම විජේවීර ඉල්ලනව කියලා චන්දෙ දෙයි කියලා හිතුවද?
@RohanaWickramasinghe-il1yw
3 сағат бұрын
මේ වගේ උන් නම් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනම නෑ
@methsiriparanavithana6974
Сағат бұрын
මල්ලි අවුට් මල්ලි ඔයා දැන් පැවිලියන් එකට ගිහිල්ල බියර් වීදුරැවක් ඕඩර් කරන්න 🙃🫣😁
@ChandrikaKularathna
2 сағат бұрын
දෙයක් බලාපොරොත්තු වෙන් අන්වා කියන්නේ අපිට වැඩක් කරන්න නෙම් මහත්මයා.
@sarathkumaraprematilake6067
Сағат бұрын
අපේක්ෂත්වය ලැබුනා නම් ඔය ඔක්කෝම හොඳයි නේද? පෙර වැරදි නිසා වෙච්ච වැඩේ.
@prasa6227
3 сағат бұрын
වටේ ගිය උන් මාලිමාවෙ නෑ කමල් අයියෙ.ඔයාගෙ දෙයක් කරන් ඉන්න
@SansalaVishani
Сағат бұрын
හිරුට අමාරුයි දැන් ජන්දේ ලගයිනේ
@vijayasooriyapradeep9196
Сағат бұрын
මේ වගේ අවස්ථාවාදී මිනිස්සු රටට එපා අපි කරපු කැපකිරීම් වලින් දසමයක්වත් කරලා නැ බං අපි කරපු කැපකිරීම් වලට ජනපති අපෙක්ෂක කම ඉල්ලන්න ඕනේ හරිනම් අපේ බලාපොරොත්තුව රටට දෙයක් අපි ජ වි පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට චන්දය දෙනවා ඇයි අවුල්ද කාටවත්
@madushanisamankhla1319
Сағат бұрын
අවස්තාවාදී වෙන්න බැ....
@slcitizentv1121
6 сағат бұрын
😂😂
@Chandrasena-x6r
25 минут бұрын
හිරැ නමි කුනු ගොඩවල් තමයි හෝදන්නෙ
@Pavan-h1r
30 минут бұрын
උබට වඩා අර දමිතා හොඳයි බං. සාරිය ක් adala ඇවිත් oka කියපන් 😂
@loshithak
Сағат бұрын
හිරු දැන් ගූ නාගනිමින් සිටි ...
@ChamilaArunashantha
24 минут бұрын
දේශපාලන පක්ෂ වලට ගැතිවෙන්න එපා
@nipunamedawela5648
3 сағат бұрын
බත්බැලයො නොවේ අවශ්‍ය ... රටවල් වෙනූවෙන් ජනතාව වෙනුවෙන් වැඩකරන්න පුළුවන් සහ ඒ වෙනුවෙන් කිසිදු පූද්ගලික දෙයක් බලාපොරොත්තු නොවුන උත්තරීතර මිනිසුන් ❤❤❤ අන්න මිනිසුන් දෙවියන් සෙ සලකයි ගෙවන බදු වලට 🤙
@TheKodituwakku
3 сағат бұрын
දිනන බව දැනගෙන ඇතුළට රිංගන මේ වගේ අපතයෝ ස්ත්රී දුසකයෝ නොගත්ත එක හොදයි
@GeethikaFernando-b7j
5 сағат бұрын
Jayawewa malimawata
@priyanthakarunarathne
Сағат бұрын
උඹෙ කතා අහලා මිනිස්සු මාලිමාවට කතිරෙ ගැහුවෙ නෑ. අපි ගම්වල මිනිස්සු එක්ක කතා කරලා දාඩිය මහන්සියෙන් ගොඩනගපු මහජන පවුරක් මේක. හැබැයි ඒ වෙනුවෙන් කිසි වරප්‍රසාදයක් ඉල්ලන්නේ නෑ. අපි අපේ කොටස කරා විතරයි. ගූ හිරුටත් හොද නිවුස් මේවා
@Shanthigamage1234
38 минут бұрын
මෙි වගේ බල්ලෙක් නොගත් එක මොනතරම් වට
@RasikaDharshani-d3s
2 сағат бұрын
තොපි වගේ එවුන් එන වඩ සටහන් බලනවට අපිට ගහාන්න ඕනා
@sumindafernando4184
4 сағат бұрын
පෞද්ගලික ලාභ වලට දේශපාලනය කරන්න එපා යාළුවා එහෙමනම් ඔයාට මාලිමාව හරියන්නෑ යන්න යූඑන්පියකට හරි පොහොට්ටුවට හරි මොහොකට හරි
@christojohn8511
54 минут бұрын
නුසුදුසු බව ඔප්පු කලා ඔබම ඔබ කව්ද .........
@mohammedfazlysulaimanfaisa6622
4 сағат бұрын
ගූ මැට්ටා.....
@englishtvatSG
Сағат бұрын
නාට්‍යයක් චිත්‍රපටියක් කොරං පැත්තකට වෙලා ඉන්ට මහත්තයෝ 😅
@cj5214
2 сағат бұрын
බයිලා නේද , nomination හම්බ වෙලා නෙහනේ
@sarathsanjeewa4967
30 минут бұрын
අවස්ථා වාදින්😢😢😢😢
@dineshkawijerathna1468
4 сағат бұрын
ලක් අමමගෙ 2 මුන් ආවොත් ඉවරයි පාර්ලිමේන්තුවට
@Dssilva1992
Сағат бұрын
මුන් නම් අනේ මන්ද වාසි පැත්තට හෝයියා
@ruwankumara5303
2 сағат бұрын
ඔයාට ටිකට් එක නොලැබීම ගැන දුකයි නෙද. ඔහොම වෙන්න එපා . ඔයත් මොන ව්දියට රට දියුණු කරන්න උදව් වෙන්න .රටට ආදරේ අය කතා කරන විදියෙන් තේරුම් ගන්න පුළුවන්
@KapilaAdikari-qc4jg
58 минут бұрын
ස්ටේජ් එකට නග්ගල දැන් කොමෙන්ට්ස් වල වැලපෙන්න එපා.
@PrasangaFernando-p3p
3 сағат бұрын
අවස්තාවාදියා
@SSEntertainments-ul7dq
3 сағат бұрын
NPP took the wise decision by not taking kamal and Ranjan. What is the light he can give, this is a new era
@susanthahemal1554
2 сағат бұрын
මුන් වගෙ එවුන් NPP ඔනෙ නෑ....උබෙ ආලොකය පර්ලිමෙන්තුවෙ ඉන්න ඔනෙ නෑ.. මෝඩ කතා කියනවා..හිරු පජාත වෙලා
@chandanadesilva6137
5 сағат бұрын
Ane palayan ban යන්න කොහෙද තියෙන්නේ උඹේ ආලෝකය 😂
@chandimayatigammana9106
Сағат бұрын
මේ comments ටික කියවපං එතකොට උබට තියෙන තැන තේරෙයි....😀😀😀
@ranjanhettiarachchi7401
3 сағат бұрын
Respect npp
@mithunmuvidu2451
3 сағат бұрын
good decision npp
@ThanojaNuwan
59 минут бұрын
ඔයා මහින්දගේ ඔඩොක්කුවෙ ඉදිය කෙනේක් නේ මාහාත්තොයෝ.අපේ පක්ෂයේ ප්‍රතිපත්තියක් තියේනවා මහාත්තයෝ.ඔයා නේ වෙයි ඔයාට වැඩිය අයත් පක්ෂට සම්බන්ද වෙන්න ආවා ඒත් ඉඩක් ලැබේනේ නැ ඒ තමයි jvp ප්‍රතිපත්තිය.
@madushanisamankhla1319
Сағат бұрын
කෝල් ගන්න තරම් මිනිස්සු කතා කරන්න නිකන් ඉන්න මිනිස්සු නෙමේ....
@ChanakaLiyanage-ft7qj
Сағат бұрын
මුන් නැති එක හොඳයි
@chamarabasnayaka6490
2 сағат бұрын
සක්කිලියා
@rcycyvtcyvycyb3736
2 сағат бұрын
Npp එකට විරැදධව මොනා හරි කිවිව නමි මමත් හිරැ එකේ වැඩසටහනක තමා(රමනි බර්තොලමියුස් මතක්කරල බය කරන්න කවුරුවත් හිටියේ නැහැ )
@mydreams7104
33 минут бұрын
මේ උබ රම්නි බෝතලමුයුස්ට මොකද කලේ
@Pavan-h1r
33 минут бұрын
උබට නාම යෝජනා දුන්නානම් මොනවත් නැනේ 😂
@NiroshaChathurani-b4q
45 минут бұрын
පොඩි කෙල්ලො බේරුනා මේ
@Pavan-h1r
31 минут бұрын
උඹ ගෙදර ගිහින් nidiyaganin. හිරු එකට awith😂. පලයන් ප්‍රේමදාස ළඟට 😂
@LakmalSilva-p1k
3 сағат бұрын
පාසල් සිසුවියක් දූශනය කරපු එකෙක්
@ad84k
Сағат бұрын
300 ekkenek wenna oya sudusu ne. Malimawata jaya wewa
@ඉනෝකාඉනෝකා-බ2ඥ
5 сағат бұрын
මොනාද බන් මෙ,මගෙ පොන් එකෙ සතයක් නොමෙත හදිසියේ ගෙනිටවත් ගන්න මිනිමරුවන්ට චන්දෙ දිලා කෙලොගෙන
@SamaOnaki-vy9qv
21 минут бұрын
Hoda Naluwek 💖👍👍👍👍👍👍👍Despalanayata Epa 🤔🤔🤔🤔🤣😂🤣😂🤣😂
10:44
තාජුඩීන්, ලසන්ත ඝාතන ගැන ඇසූ ප්රශ්නය නිසා උණුසුම් වූ සටන | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 152 М.
7:34
සුජීව එළියට ඇද්ද මාලිමාවේ පොරොන්දු ලිස්ට් එක - "දෙවැනි ගෝඨාභය පත්වුණාද කියලා උත්තර ලැබෙයි"
Hiru News
Рет қаралды 2,4 М.
00:17
Я в детстве с маминым дорогим шампунем:🧼
DO$HIK
Рет қаралды 8 МЛН
00:43
Я сделала самое маленькое в мире мороженое!
Кушать Хочу
Рет қаралды 6 МЛН
00:23
Мы с Максом @MaxDesignPro решили проверить пару челленджей! Чей оказался круче?! 👀 #симбочка
Симбочка Пимпочка
Рет қаралды 1,4 МЛН
00:11
버블티로 부자 구별하는법4
진영민yeongmin
Рет қаралды 29 МЛН
49:59
බුද්ධෝත්පාද දේශනා තුළින් නිවන් මග ලොවට විවිවරවෙයි 19 / Buddothpado Aryanwahanse
Buddothpado
Рет қаралды 48
10:19
ඔව් මම සල්ලි බෙදුවා අවුල්ද මල්ලී.. - මම වන්ෂොට්.. එකෙන්ම ගම්පහ දිනනවා
AsianMirror
Рет қаралды 32 М.
3:12
සැප රියෙන් එන භීතිකාව.... "විමර්ශන සඳහා ප්‍රමාණවත් සහායක් ලැබෙන්නේ නැහැ"
Ada Derana
Рет қаралды 22 М.
6:06
kagama Siri Nanda himi
Yourtubewahini
Рет қаралды 16 М.
2:25:41
Hiru TV Balaya Live | Episode 566 | 2024-10-31 | Hiru News
Hiru News
Рет қаралды 21 М.
12:15
හිතන්න ලොකු කතාවක් කිවුව රැලියෙන් හූ හඬ වැදුණ මුනීර්ගේ මාතර කතාව
The Life Traveler
Рет қаралды 60 М.
30:37
යෝෂිත රාජපක්ෂගේ රහස් එළියට. ලේකම්ගේ මරණය සැකයි.ලොහාන් ඇතුළට.2024.11.01.
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 3,2 М.
4:35
චීනයෙන් ඉවත් කරගත් ප්‍රමුඛතම අමෙරිකානු සමාගමක ආයෝජනයක් ශ්‍රී ලංකාවට | Julie Chung #JulieChung
Newsfirst Sri Lanka
Рет қаралды 33 М.
20:23
🔴ජනපතිට මුළු මාතරින්ම එකතු කර තෑග්ගක් දීමට හඳුන්නෙත්ති සැරසෙයි. අනුර සහෝදරයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
The Life Traveler
Рет қаралды 64 М.
2:08
අමෙරිකාවේ සිට නන්දලාල් ලංකාව ගැන කියූ අනාවැකිය... "දෙසැම්බර් අවසන් වීමට පෙර"
Ada Derana
Рет қаралды 12 М.
00:17
Я в детстве с маминым дорогим шампунем:🧼
DO$HIK
Рет қаралды 8 МЛН