ලක්ෂ ගණන් ගන්න උතුරේ නීතිඥයෝ - අරුන් සිද්ධාර්තන් ගේ හෙළිදරව්ව - Hiru News

  Рет қаралды 164,072

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 227
@paullanka388
@paullanka388 3 жыл бұрын
අරුන් සිද්ධාර්ථන් උබ සුපිරි කොල්ලෙක්. ඡේසු පිහිටයි පරිස්සමින් ඉන්න. පසු බහින්න එපා. ජයවේවා
@nehaliyanage4719
@nehaliyanage4719 5 жыл бұрын
අරුන් ඔබගෙ එඩිතරකම ගැන හරිම ආඩම්බරයි.ඇමැතිකියන උන් ඉදිරියේ රෙවෙන උන් අතරෙ උබ මැණිකක් අරුන් .හිස නමා ආචාර කරනවා .❤️❤️❤️❤️❤️❤️❤️
@subhashinisandya811
@subhashinisandya811 6 жыл бұрын
පරිස්සමින් හිටපන් මල්ලියේ .....උබ තිත්ත ඇත්ත කියන්නේ ..ඔයා මොන භාෂාව කතා කළත් මොන ආගම ඇදහූ වත් ....ඇත්ත පිළිගන්න ජනතාව ඔයත් එක්ක ඉන්නවා ....ඉස්සරහට ම වරෙන් සහෝදරයා ....උඹට සදා....ජය
@sureshprasad4269
@sureshprasad4269 6 жыл бұрын
සහාදරයා ජයෙන් ජය නුඹට සතය සදා ජය ගනී 💪 අඩම්බරයි සහො බුදු සරණයි!
@harshanawijesinghe9954
@harshanawijesinghe9954 6 жыл бұрын
උඹ පට්ට ශ්‍රීලංකිකයි බන් ❤
@shanishani5181
@shanishani5181 3 жыл бұрын
YOU are good boy. Congratulations to you
@shanishani5181
@shanishani5181 3 жыл бұрын
I lissnning this conversation it's very important and clear speak brother
@jennyfernando4610
@jennyfernando4610 6 жыл бұрын
අරුන් ඔබ රටටම වීරයෙක්..ඇත්ත ඇතිසැටියෙන්ම කතා කරන්න කොන්දක් තියෙන කොල්ලෙක්
@misreyreya1136
@misreyreya1136 6 жыл бұрын
භදවතින්ම ඇත්තකතාකරන ඔබසමග උතුරපමනක් නොවෙයි ලන්කාවෙ ජාතිබතදයකින් තොරව හෙමෝම සහයවෙයි සහෝදරය ජයපතමි
@lantel6507
@lantel6507 6 жыл бұрын
කොල්ලෝ උඹට ජයවේවා
@darshikakarunanayke9253
@darshikakarunanayke9253 6 жыл бұрын
ඔබට ජයේන්ජයම වෙවා...අතඅරින්න එපා... අපි ඔබ සමගයි. බුදුසරණයි!!!!
@lakmaldananjaya5355
@lakmaldananjaya5355 6 жыл бұрын
ජාතිය මොකක් උනත් අරුනාන්දම් කියන්නේ ඇත්ත කෙලින් කතා කරන නියම කොල්ලෙක් මේ වගේ අයයි දෙමල නියෝජනය කරන්න එවන්න ඕනේ නැතුව අර වගේ පල් හොරු නෙවෙයි ...
@akillbro8962
@akillbro8962 6 жыл бұрын
අනිවාර් එල කොල්ලෙක් මේ වගේ කෙලින් කතා කරන උන් තමයි රටේ ඉදිරි ගමනට දායක කලගත හැකි වන්නේ.. ජයින් ජයම වේවා ..
@nalindaranasinha5717
@nalindaranasinha5717 6 жыл бұрын
අරැන් උබේ අවංක කම වේනුව්න් දකුනේ අපි උබත් එක්ක, එකතු වේලා රට හදමු ..ඩයස්පො‌රාවේන් පරිස්සම් වේයන්
@mostfamous3758
@mostfamous3758 6 жыл бұрын
අමිබෝ අහං ඉන්න ආසයි කතා කරන විදිය.අනිවා හොද තැනකට එන්න ලැබෙයි.ඉස්සරහට ජය..🙏🙏🙏🙏🙏
@ronaldscallon1636
@ronaldscallon1636 6 жыл бұрын
පරිස්සමින් අරුන්..මේ ලන්කාවට ඇත්ත කතා කරන අය දිරවන් නැ..උබ ගමන හෙමින් පලයන්..ජාති බේද නැ.උබ නියම ලාන්කිකයෙක් 👍👍👍👍
@nuwansilva7005
@nuwansilva7005 6 жыл бұрын
අරුන් ඔබ දැනට නියම පාරේ යනවා නමුත් පස්සේ උබ වෙනස් වෙන්න එපා උබේ ලග ඉන්න දේශපාලුව වගේ සිංහල දෙමල කියල සාමාන්‍ය මිනිස්සු අතර ප්‍රශ්න නැහැ දේශපාලුවෝ එහෙම දෙයක් මවා පානවා උන්ගේ ගමන යන්න ඒවා තමා මුලික කරගන්නේ ....උබ කෙලින් කතාකරනවා උබ උබේ ආරක්ෂාව ගැන හුගක් සැලකිලිමත් වෙයන් සිංහල උන් අතර තියන බල ලෝබය දෙමල උන් අතරත් තියනවා යාළුවා උබ ජනතාව අතර ඉන්නවනම් උන්ට ඕක උහුලන්න බැරි වෙනවා
@bernardsudeshana421
@bernardsudeshana421 6 жыл бұрын
Hodata hitapu minissu wenas wenawa. Arunut deshapalaneta giyot wenas wenna ida tiyenawa. Mokada e Manussayat manussayek. Ehema wenas nowewa kiyala prarthana krnawa.
@chayanawagamuwage3211
@chayanawagamuwage3211 6 жыл бұрын
power of youth.....respect arun
@chamraperera3778
@chamraperera3778 6 жыл бұрын
ඇත්ත කතා කරනකොට මල්ලියො මුන් කැමතිනැ පරිස්සමෙ ඉන්න ඔයාට බුදු සරණයි දෙවිපිහිටයි
@isankathilina4823
@isankathilina4823 6 жыл бұрын
හදවතින්ම ශ්‍රී ලාංකිකයි අරුන් good brother තෙරුවන් සරණයි
@dilkydilky4322
@dilkydilky4322 6 жыл бұрын
ඇත්තමයි ආඩම්බරයි පරිස්සමින් ඉන්න තෙරැවන් සරණයි
@i.shavinda3547
@i.shavinda3547 3 жыл бұрын
Bs සහෝදරයා , නියම කොල්ලෙක් උබ ❤️
@tharinduplus2913
@tharinduplus2913 6 жыл бұрын
respect arun you are the best of sri lanken blood.
@donruwan2483
@donruwan2483 6 жыл бұрын
තෙරුවන් සරණයි සහෝදරයා උඹට Jayawewa ...!!!
@dilankadhsupun904
@dilankadhsupun904 6 жыл бұрын
උඹනම් පට්ටම චරිතයක් bn. Good luck අයියා ... තෙරුවන් සරණයි ..
@manudisheh1866
@manudisheh1866 6 жыл бұрын
කොල්ලො ඔබේ නිර්භීත හෙලි දරවුවලට හදවතින්ම ගරු කරනව අපට ජාති බේදයක් නෑ සත්‍ය සත්‍යාවබෝධයෙන් පෙන්නුම් කරන ඔබ වැන්නන් පාර්ලිමේන්තු යන්න ඕන පට්ට හොරු රෑ ඩැනියෙල් දවල් මිගෙල් ලා පාර්ලිමේන්තු යවලා මේ රට අගාධයකට ගෙනියන්නෙ.පල් හොරු අනේ මුන් පාර්ලිමේන්තු ව පිටින්ම ගිලා බහින්න ඕන
@sandeepamgunasekara2702
@sandeepamgunasekara2702 6 жыл бұрын
කතා කරන විදියෙන් මිනිස්සු මනින්න එපා මචන්.මෙච්චර දවසක් රැවටුනේ දෙන්නම් කාසි වලට.හිතලා බලහන් හැංගිලා හිටපු ආව කල්ලියෙ සාමාජික අරුන් එක පාරටම එලියට බැස්සෙ ඇයි..?සත්‍ය කතා කරනවා බොරු ගොඩකට පාට ගාලා.පොර කතාවට දක්ශයි..ප්‍රශ්නෙට වටෙන් උත්තරේ දෙන්න හොදටම දන්නවා.ඉස්සර රැවටුනෙත් පොලිටික්ස් වචන ටිකට.අනික අරුන් ගැන හොයලා බලන්න යාපනෙ හැදුන වැඩුන වොදිඅට කතා කලාට මං දැන ගත්තු විදිඅට අරුන් පාසල් ගියෙ බම්බලපිටිය ස්කෝලෙකට..යාපනෙ ඉපදුනාට අරුන් හැදිලා වැඩිලා තියෙන්නෙ මීගමුව ප්‍රදේශයෙ.කලින් දෙරාන වීඩියො එක බැලුවා නම් හොදට තෙරෙයි අරුන් පර්ශන වලින් පැන්න හැටි..අරුන් අපේ උන්ට බටර් ගාපු හැටි..වචනෙට නෙමේ අරුන්ගෙ වචන ටික ඔලුවෙ අහන් හිටහන් එක පාරක් හොදට අරුන්ගෙ පොයින්ට් එක තේරුම් ගන්න පුලුවන් වෙයි..තව එකක් ම්‍රෙක ජාතිවාදි අදහසක් නමේ..මගෙ වෝල් එකේ පෝස්ට් බැලුවොත් තේරෙයි කවදාවත් ජාතිවාදියට කතා කරලා නෑ..අරුන් ජාතිවාදියෙක් නෙමේ..අරුන් කරන්නෙ පොලිටික්ස් ගේමක්
@shanbhagya5703
@shanbhagya5703 6 жыл бұрын
Amaizing
@rumeeshpriyantha6267
@rumeeshpriyantha6267 6 жыл бұрын
මොන ජාතියෙ උනත් කමක්නැ අවස්ඵාවාදි රට වනසන දේෂපාලුටවා ඉවරයක් කරමු මුං හිටියොත් රටෙ ඉතුරැ ටිකටත් වැඩෙ දෙනව
@sandeepamgunasekara2702
@sandeepamgunasekara2702 6 жыл бұрын
@@rumeeshpriyantha6267 සියලු මිනිසුන් බලයට පත් වූ තැන අවස්ථාවාදි වේ.ඒත් ඒක වෙනස් කරන්න අවස්ථාවාදි දේශපාලනයෙන් විතරක් අයින් වෙලා මදි..මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි ටික වොශ් කරලා..මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනෙ
@sudeerakelum3258
@sudeerakelum3258 6 жыл бұрын
Sahodaraya , thanks for telling the truth. We need people like you. Be safe. You r a hero.
@Gayan5487
@Gayan5487 6 жыл бұрын
කියන්න තියෙන දේ මූණටම කියන ගින්දර වගේ කොල්ලෙක්..ජාතිබේද අපි ලඟ නෑ..ආදරෙයි සහෝදරයා උඹට
@geemathaka4233
@geemathaka4233 6 жыл бұрын
උබ දෙමල උනත් ..ඇත්ත කතා කරන එලම එල කොල්ලෙක්..ජය වේවා...
@sanjupeiris8833
@sanjupeiris8833 6 жыл бұрын
Respect arun......... 🙏👍👌👏
@mishastar2366
@mishastar2366 6 жыл бұрын
God bless you arun Bro.
@shashinbandara2630
@shashinbandara2630 6 жыл бұрын
I like to join with that czy man. Because he is reality man. I am sinhala one but we are all human. Dr Mr. Create team to build the our nation
@anuruddhalogin
@anuruddhalogin 6 жыл бұрын
ඇත්ත කතාව !
@kumaridamayanthi5838
@kumaridamayanthi5838 6 жыл бұрын
my brother your are very very good god bless you
@akilabandara3575
@akilabandara3575 6 жыл бұрын
Respect u Arun .....
@MsSuranga123
@MsSuranga123 6 жыл бұрын
Respect arun.. we need you.. !!!!!!
@eglesix6796
@eglesix6796 6 жыл бұрын
අරැන් අයියා ඔයාලා තමා මේ රටට ඔනී 🔥
@ashenhettiarachchi3181
@ashenhettiarachchi3181 3 жыл бұрын
කොහොමද ඒ වචන වල පවර් එක අරූට ලගම තියාගෙන මූනටම කියනවා අම්මෝ 🔥💪🔥🔥❤🔥
@kanthikanthi7040
@kanthikanthi7040 3 жыл бұрын
ජයවේවා.අරුන්🌹🌹🌹🌹🌹🌹
@සුදුරෝසී-ව4ද
@සුදුරෝසී-ව4ද 6 жыл бұрын
ආඩම්බරයි සහෝ👌👌👌
@hawkvision261
@hawkvision261 6 жыл бұрын
THIS IS I CALL "voice OF HONESTY '' WE ARE SALUTE YOU, Mr Arun !!!
@sandarudesilva8985
@sandarudesilva8985 6 жыл бұрын
අරුන් .... සිංහල කොල්ලො අපි උබ එක්ක ඉන්නවා. උබේ කෙලින් කතා කරන ගතියට ගරුත්වය 😘😘😘😘😘😘
@shantej453
@shantej453 6 жыл бұрын
අරැන් පරෙස්සම් වෙන්න ඔවුන් එකතු වෙලා ඔබට කරදරයක් කරයි බුදු සරනයි
@dsproductionsnow
@dsproductionsnow 6 жыл бұрын
Respect ✊ #ARUN 👌🏻
@thimiboy5778
@thimiboy5778 6 жыл бұрын
fatta bn arun sahodaraya oya yana gaman hari... jayen jaya obathumata. power of youth
@mohommedazardeen558
@mohommedazardeen558 3 жыл бұрын
Your speech is great, 👏👏👏
@nalinkumarasingha923
@nalinkumarasingha923 6 жыл бұрын
Arun oya great keep it up good luck👍👍🙏
@danushkanayanajith5335
@danushkanayanajith5335 6 жыл бұрын
පරිස්සමින් සහෝදරයා බුදුසරණයි ඔයාට
@shanthiedirisinghashanthie6097
@shanthiedirisinghashanthie6097 6 жыл бұрын
අරුන් super hero ..ජය ජය ජය
@k.g.7539
@k.g.7539 6 жыл бұрын
Very Good Arun
@sandarudesilva8985
@sandarudesilva8985 6 жыл бұрын
අරුන්. උබ නම් සුපිරි බං.....😘😘😘😘😘😘😘
@indusamarakoon2584
@indusamarakoon2584 6 жыл бұрын
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩. respekt Arun.
@chandimafernando4551
@chandimafernando4551 6 жыл бұрын
මල්ලි ඔයා ගොඩක් පරිස්සම් වේන්න ඔබට ජය
@damiprasa5290
@damiprasa5290 6 жыл бұрын
Congratulations Arun👍👍👍👍
@chanakasamantha7313
@chanakasamantha7313 6 жыл бұрын
නියමයිනේ
@leonardwijethunga4451
@leonardwijethunga4451 6 жыл бұрын
නියමයි
@dineshpieris6733
@dineshpieris6733 6 жыл бұрын
Arun machan , umba oya vidiyata ma katha karapan , digatama... real kollek bn , umba.. harima sathutui ... umba aramuna අවංක nam, සොබාදහම pawaa umba ekkai..
@suwarnakumari9730
@suwarnakumari9730 3 жыл бұрын
Arun we love you ❤️ we need you in to our country.
@sktravellerlk9363
@sktravellerlk9363 6 жыл бұрын
අරුන් respect bro apita oni oya wage kenek kelin kathwa oyage❤ wadak nha kiyala🙏
@shanikanirushan8546
@shanikanirushan8546 6 жыл бұрын
Roomaba nalam Anna. Perfect and general talk .keep up it
@chamaravidarshana
@chamaravidarshana 3 жыл бұрын
well speech Arun....!!!!
@sumitragamage9553
@sumitragamage9553 6 жыл бұрын
Sathika aththa arun....poya siwajiyala. Wage depita kattuwo...dakuneth inawa...unta apema un. Tawath rawatenawa....ube nirbitha kamata mage suba pathum....
@chathuminiashmika969
@chathuminiashmika969 6 жыл бұрын
@Arun I nver miss ur interviews 🙏🏻
@davikabandara7769
@davikabandara7769 6 жыл бұрын
Great අරුන් මහත්තයො ..අරින්න එපා . ඇත්ත ජය ගන්නවාමයි..අහින්සක මිනිසුන් හින්දයි . ඔයා කෑමොර දෙන්නෙ කියල අපි දන්නවා.
@limarc1985
@limarc1985 6 жыл бұрын
You are great to be involved in politics.
@antonfernado2256
@antonfernado2256 4 жыл бұрын
නියමයි මල්ලි අරුන්
@hasithavishwaweerasooriya3763
@hasithavishwaweerasooriya3763 6 жыл бұрын
don't underestimate power of common man ✊✊✊✊✊
@misarikumari9944
@misarikumari9944 Жыл бұрын
අරැන් සහෙදරයා ❤❤❤
@laxmanwasantha351
@laxmanwasantha351 6 жыл бұрын
Ela ela කොල්ලා
@Malinda1988
@Malinda1988 3 жыл бұрын
Great mr arun
@hasithavishwaweerasooriya3763
@hasithavishwaweerasooriya3763 6 жыл бұрын
i think we can build common man's era in near future 👊👊👊👊👊
@gayanvidanapathirana9779
@gayanvidanapathirana9779 6 жыл бұрын
බලාපල්ලකො ශිවාජලිංගම්ගෙ මූණ....😂
@thilinaariyarathna9360
@thilinaariyarathna9360 4 жыл бұрын
Ela putha oba
@sameeragayan8446
@sameeragayan8446 6 жыл бұрын
Nice
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me Ай бұрын
Arun Siddhartha very good talkar long time ago I used To listen to his talk.
@sampatsampat.9448
@sampatsampat.9448 4 жыл бұрын
Supiri..jatibedayak na..weran kollo issarehata ..ubat 1ke mama mama...bs..
@asals2420
@asals2420 6 жыл бұрын
Respect Arun 👌👏👏👏 very very best .Aliya Aluyakmai hoyanne pusak Nawai 🤣🤣🤣
@housemohuse8058
@housemohuse8058 6 жыл бұрын
ප්‍රබාකරන්ට ඔය නුවන තිබුනනං.....අද රටේ ජනදිපති
@malinduprasanna7918
@malinduprasanna7918 6 жыл бұрын
හිකිලා නේද පොන්නයා හුත්තො හිරු අරුව උබලා විකුනන් කනවා උගෙ ජිවිතෙ වගකියපල්ලා හුත්තිගෙ පුතාලා
@rathnaalahakoon3207
@rathnaalahakoon3207 6 жыл бұрын
අරුන් ඇත්ත උබ කියන කතාව ලොකු උන් හැමදාම කරන්නේ ඔයටික තමයි අරුන්. මොලේ තියෙන කොන්දක් තියෙන කොල්ලෝ කෙල්ලෝ බිහි වෙන එකම ලොකු දෙයක් දැන් වත්. මොකද දේශපාලකයෝ හැමදාම හිතන්නේ උන්ගේ පස්සෙන් එන්න ඕනේ කියලා..
@indikaindika4357
@indikaindika4357 6 жыл бұрын
Niymaiii ...👌👌👌👌👌.arun brooo
@sapd5059
@sapd5059 6 жыл бұрын
Ela kollek oya !! Arun obata jaya !
@chamipadu1621
@chamipadu1621 4 жыл бұрын
Niymai bn
@faizalkanaka8998
@faizalkanaka8998 6 жыл бұрын
Great Arun
@trendingtvlk
@trendingtvlk 6 жыл бұрын
මේක unlike කරන්න තරම් පහත් බල්ලොත් ඉන්නවා නේ යකෝ...
@මංජුලගමගේ
@මංජුලගමගේ 6 жыл бұрын
අරුණ් සිද්ධාර්ථ ඔබ නියමයි ඔබට ජයවේවා ඔබ දම්ළ ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද ඔබට ජාතියක් ආගමක් නැහැ ඔබ සමස්ත ජනතාවට පොදුවේ සේවය සලස්වන්න හිතන්න පුලුවන් හදවතක් තියෙන සර්ව සාධාරණ මනුෂ්‍යයකු නිසා
@siranisilva7161
@siranisilva7161 4 жыл бұрын
budu saranai puthta
@maheshlakruwan7699
@maheshlakruwan7699 3 жыл бұрын
Arun ayye parissamin inna budusaranai Parliament inna ona kenek real gentlemen
@rukmankarunarathne727
@rukmankarunarathne727 3 жыл бұрын
උබෙ නම් තියෙන්නෙ නියම මනුස්ස ලේ .. සහොදරය හමුවෙන්න අ,ත්නම්
@rammyahemamalee9392
@rammyahemamalee9392 6 жыл бұрын
Arun obstacle Jaya wewa
@malindafernando1511
@malindafernando1511 6 жыл бұрын
Dear Arun, I was closely watching you for the last of few months., We love your simplicity. And also bless you for your solo-struggle. Sincerely hope you'll represent only Tamil people not the politics before its too late. '''Reality never comes in disguise'', be a real Crusader !!!! Hats off Bro..!!!!!.
@ishankavlogs1185
@ishankavlogs1185 3 жыл бұрын
Respect arun....
@vinuthebear
@vinuthebear 6 жыл бұрын
Respect you Arun Aiya
@merilkurera530
@merilkurera530 6 жыл бұрын
උඹනම් පට්ට අරුන්,අපේ දේශපාලනය කරන එකෙක්වත් උ⁣ඹේ ලඟින් වත් තියන්න බැහැ.
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 6 жыл бұрын
Sthuthiyi Arun ! Ohoma yan. Kisiwiteka pasubasinna epaa. Obata jaya wewa Arun.
@pradeepsenanayake1202
@pradeepsenanayake1202 6 жыл бұрын
Arun. Saho We are always with you good luck
@asanksc.pkumara1955
@asanksc.pkumara1955 6 жыл бұрын
Good luck my brother ..
@misreyreya1136
@misreyreya1136 6 жыл бұрын
නීතිඤයන් ගෙන කතාකර්නම ඇපා උන් ගූකන්ටම ඉපදිච්ච අය ඔබපරිස්සමි වන්න භොදමිනහට ඉඩනැත පරිස්සම්වෙන්න දෙවිපිහිටයි
@fazeerakamil7708
@fazeerakamil7708 6 жыл бұрын
👍🏻👍🏻
@purnaalwis5174
@purnaalwis5174 6 жыл бұрын
එල
@asokabandara6909
@asokabandara6909 3 жыл бұрын
👍💐🙏💐
@chaminiperera4842
@chaminiperera4842 6 жыл бұрын
Good
@samdesilva290
@samdesilva290 2 жыл бұрын
I love this guy Arun. All politicians and British enforced systems should be abolished. Sri Lankans should have a system suitable for us.
@r.m.i.shyamal1647
@r.m.i.shyamal1647 3 жыл бұрын
Obage prathipaththiya Good
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Ruwanpura highway reply video @Mgkalana
3:41
Mgkalana
Рет қаралды 2,5 М.
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН
ප්‍රාතිහාර්යය ( Prathiharyya)
11:25
Siri Sadaham Ashramaya
Рет қаралды 455 М.