KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 142 | 2024-11-25 | Hiru TV
23:08
හොඳටම මළපැන්න අපිලගෙ සාදු අර්චුනාගේ රෙදි ගලවයි - ''මේ බලු පැටියා... වර එළියට...'' - Hiru News
5:25
Thank you Santa
00:13
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
01:41
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
The IMPOSSIBLE Puzzle..
00:55
උසාවියෙන් එළියට ආ සුජීව මතක් කළ සින්දුව - ''කිව්ව එකට තමයි මම මේ උත්තර දෙන්නෙ'' - Hiru News
Рет қаралды 38,477
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 337
@wickybro4432
3 сағат бұрын
අනිවාර්යයෙන්ම කතාව ඇත්ත.කාලකන්නි මාධ්‍ය අපක්යයපාතී වෙන්න ඕනේ
@priyanthasampath7566
2 сағат бұрын
උබ ඌට රෙද්ද උස්සන කටු කන බල්ලෙක් උන ඒක ගැන සතුටුයි
@AjanthaWeerakkodi
3 сағат бұрын
මේ කතාවෙන් ගතයුතු බොහෝ දේවල් තියෙනවා .ඒක පක්ෂ බේදයකින් තොරව බලන්න.
@ven.mulleriyavedhammathusi126
3 сағат бұрын
අනිවාර්යයෙන්
@jonsnow3513
2 сағат бұрын
atta
@Sooriyabandaradhananjaya
2 сағат бұрын
ඇත්ත...❤
@bopitiyegedaranilaje4517
Сағат бұрын
Mu kiyapuwa ubala dakke nane harak bn thopie😂
@jagodaamarasinghe2303
2 сағат бұрын
පැන්ඩොරා පේපර් උගන්ඩා මහ බැංකුව අමතක කරන්න එපා හොදේ
@Elegance-ht3xl
22 минут бұрын
නොදොකින් කාලකන්නි ජේවීපී එකයි උන්ට චන්දෙ දුන්න උනුයි , එකට support එකට මීඩියා එකයි
@wasantharathnayake8806
2 сағат бұрын
ඉතිං උබත් එහෙමනේ කාට හරි කෙලවෙනකම් නේ බලාගෙන ඉන්නේ බනානා සුජී
@Lakshanranasinghe95
2 сағат бұрын
මාධ්‍යවේදීයා ප්‍රශ්න අහපුවා ම මල පැන්නා 😂😂😂 රට කාපු උන් 😂😂
@ruwanhettiarachchi6980
2 сағат бұрын
දේශපාලනයෙන් තොරව බැලුවොත් මාධ්‍ය කෙනෙකුව සැකකරුවෙක් කරද්දී නිව්ස් හෝ ගාලා පෙන්නලා ඒ මනුස්සයගේ චරිතය ගාතනය කරලා ඒ මනුස්සයා වැරදි නෑ කියලා ඔප්පු වෙලා එලියට එද්දී පැත්ත පලාතේ නෑ .. ගාතනය කරපු චරිතය නැවත නිදොස් කරන්නේ නෑ .. මාධ්‍ය ස්වාධීනව සාදාරණව නිව්ස් පෙන්විය යුතුයි .. ඒක සෑම මනුශ්යෙකුටම තියෙන අයිතියක් ...
@sanathmavinugi9307
3 сағат бұрын
සිංහලේ කියලා බෝඩ් ගහන් ගියාට මොකද , කුහක කම මුළු ඇගේම..තීන්නේ මේ, රට හදන්න බැරි ඒ නිසයි.
@SashinSathsara
2 сағат бұрын
අනුර කිව්වා කෙදිරි ගන්න එපා කියලා 😕🥹
@Cinemauncut916
4 сағат бұрын
කෙදිරි ගාන්න පටන් ගත්තා විතරයි😂
@shuttlespace04
3 сағат бұрын
ආන්ඩුවද යකො වාහනේ ගත්තෙ?😂
@nishanthakumara2998
3 сағат бұрын
ඇයි ද දන්නේ නැහැ බැදුම්කර ඇපයක් මත වාහනය නිදහස් කලේ.....???...
@mangalanishantha5451
3 сағат бұрын
උසාවියෙන් මි100ක් රඳවා ගත්තෙ අැයි කියලත් කිව්වනම් වටිනවා
@DineshaRanasinghe-h4t
2 сағат бұрын
Uba la හොරකම් කළේ ahu වෙන්න nemai කියලා අපි දන්නවා
@ManelHewadewage-y2w
4 минут бұрын
Mmmmm😢
@Mathy911
3 сағат бұрын
Super sweet macho
@AmilaMedawatte
2 сағат бұрын
❤❤❤❤සුජිව 🎉🎉🎉🎉
@user-mr3li1br5p
Сағат бұрын
අනිවාර්යෙන් ඇත්තම ඇත්ත කතාව මේ වගේ පලිගන්න ජරා, දේශපාලනයක් කවදාවත් ලංකාවේ තිබිලා නැද්ද මන්දා. මොනතරම් අපරාධයක්ද වැරැද්දක් කරන් නැති මනුස්සයෙකුට මේ වගේ වද දෙන එක. ඒකට කමක් නෑ නිදන්ගන්නවනේ නිදන් අරන් රට පෝසත් කරන්න ඉතින් ඔය වගේ දේවල් තමයි අපේ රටේ දැන් උගන්වන්නේ යම් හොඳින් පොඩ්ඩක් කාලා බීලා ඉන්න මනුස්සයෙක්ව පේන්ඩ බෑ අනිත් හරකුන්ට හැබැයි දැන්න් අපි හරිම සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා කියලා බලයට ආපු මිනිස්සු දැන් අබ ෂෝස් බලන්නේ... පට්ටම හිරිකිත දේශපාලනයක්. ජය වේවාජය වේවා සුජීව 🌹
@lalgalabada262
3 сағат бұрын
බැදුම් කරේ ගත්තු චෙක්ස් තවම එලියට ආවේ නෑ නේද?
@Naleen_98
3 сағат бұрын
මිලියන 100ක් ගෙවන්න කිව්වෙ ඇයිද දන්නෑ 😂😂
@foundamentalistmarasinghe6752
Сағат бұрын
UBE AMMATA SUJEEWA HIKUWA NEDA? ANNA E NISA
@sunild6715
49 минут бұрын
I think your knowledge about law is zero. He didn't pay 100 million.
@indikaruwan1007
3 сағат бұрын
Jaya wewa
@evcreations.
3 сағат бұрын
WELL SAID ABOUT NEWS
@SanjeewaRupasinghe-k4h
35 минут бұрын
අඩෝ එතකොට අර උසාවි නියෝගයෙන් බැඳුන්කරයක් තියාගෙන නිදහස් කරේ ඇයි සුජී😂😂😂
@Roshel884
2 сағат бұрын
මිලියනය 100 ක් ගෙවන්න කිව්වා නේද, වැරදිකාරයා වුන නිසායි එහෙම වෙන්නේ
@dominicrookantha6252
3 сағат бұрын
මහ බැංකු මංකොල්ලයේ පාද සටහන් කරු,,,, චෙක් කීයක් හම්බ වුනාද??
@sonnyblake4173
2 сағат бұрын
Pala huththo yanna. Puken katha karanna epa.
@Camlaz
2 сағат бұрын
ඇයි බං උඹලෙග් ආණ්ඩුව නේ අල්ලලා ඇතුලට දාපල්ලා නිකං කෙඳිරි ගාන්නේ නැතුව😅😅😅
@1993863
2 сағат бұрын
ජනතාව ඔයාට සලකනවා ඡන්දය ඉල්ලුවානමි ඔයත් ගෙදර
@ThilangaSajan-y2z
2 сағат бұрын
බැදුම්කරේ ෆුට් නෝට් දාලා මිලියන 3ක් ගත්තෙ බාප්පද බං
@dumindakumara4008
2 сағат бұрын
රට හැදුනොත් ආයෙ ආන්ඩුවක් ගන්නෙ කොහොමද නේද සුජී
@silvapriyankara2148
2 сағат бұрын
පොඩ්ඩක් ඉන්නකෝ බැඳුම්කරෙන් ගත්ත ලක්ශගාන ගැන එලියට එනකං
@shalaninethara-pk4rc
Сағат бұрын
ඇත්ත කතාව සිංහලයා තමා සිංහලයා නැති කරන්නෙ පක්ෂ පාට ට්ක දවසයි දාන කමේට් දිහා බලනකොට
@nimeshsathsara7552
3 сағат бұрын
බැඳුම්කර කෝටි 10 ගෙව්වද දන්නෑ 😪
@AmilaMedawatte
2 сағат бұрын
එකත් අල්ලන්න අනුර ඉන්නෙ
@pradeepgamage5672
2 сағат бұрын
චෙක් එක කෝ බං කියලා අහන්න එක මාද්‍ය වේදියෙක් නෑ 😀😀😀😀😀😀😀
@sunild6715
49 минут бұрын
What check?
@ajjj772
Сағат бұрын
ඔයාලට බලය තියෙන කාලෙත් අහිංසක කීදෙනෙක් නිරපරාදෙ රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගියාද!
@SuperPiyuchan
2 сағат бұрын
මේ වාහනේ ලංකාවට ගෙනෙන්න අවසර නැහැ . මේක අනිවා හොර වාහනයක් . රේගුව ,RMV , රසපරීක්ෂක මොනවා කිවුවත් මට පුළුවන් ඒක ඔප්පු කරන්න .නඩුවේ අවසන් අධිකරණ තීන්දුව බලල මම වෙලාවක සුජීවට කියන්නම් ඒක හොයාගන්නේ මොකෙන්ද කියල .. එහෙම කරලා මට පුළුවන් අලුතෙන් නඩුවක් පටන් ගන්න . මේ නඩුව දින්නොත් මම දාන නඩුව සුජීව අනිවා පරදිනවා .
@allmylife8
2 сағат бұрын
😂
@allmylife8
2 сағат бұрын
නිදනේ වගේද 😂
@negomboflex1
2 сағат бұрын
3 නේද තියෙන්නේ ඔයයි අම්මයි තා ත් ත යි ද?අනුන්ගේ ඒවා විත රද ඔයා හෝදන්නේ මනස දියුනු කරගන්න පෝයටව ත් පන්සල පැත් තෙ එන්න
@KELUM_music
30 минут бұрын
ඔව් මේක අසාධාරණ රටක්😪දුප්පත් මිනිහෙකුට මෙහෙම උනානම් ඔහු කීවා වගේ මොකද වෙන්නෙ😪
@GayanHemantha-u8s
2 сағат бұрын
නිතියෙන් බේරුනත් සොබාදහමමේ නිතිය ක්‍රියාත්මකයි සුජී ඔහොමයමු
@iraniepushpamalaherathmudi373
Сағат бұрын
Jaya wewa👍sujeewa mathiduni enna peratama🙏🙏🙏🙏🙏🙏
@shalaninethara-pk4rc
Сағат бұрын
සජබය ට ජන්ද දුන්නු අපිට නැති කැක්කුමක් ම්ඩ් එකට යි වේන පක්ෂ වල බත් බැලයන්ටයි ලැජ්ජ නැද්ද
@SLfoodsacademy
3 сағат бұрын
අනේ නිකන් පලයන් සුජී 😂
@AnushaBandara-bh8jh
Сағат бұрын
ඉස්සර high capacity bike police alnne den සුපගබෝගි වාහන අල්ලන්නෙ නියමයි ❤❤
@RanjiDeLivera
3 сағат бұрын
Excellent sujee.❤
@prabathnawarathna3675
2 сағат бұрын
🍌 sujee
@ENOKAPERERA-u3g
2 сағат бұрын
තමන්ගේ පවුල්වල අය ගැන අවන්කවම දුක් වෙනවා ඒත් රටේ දේවල් හොරකම් කරද්දී ඒ අවන්කත්වයට මොකද වුනේ
@leslyrathnayaka4205
2 сағат бұрын
අපි නොදන්න සුජී
@shadowgamingzonelk4346
Сағат бұрын
ජේශ්ට පුට් නෝට් කල්ලි නායක 🤣🤣 සැමටම නීතිය එකයි කියලා දැන් නම් තේරෙනවා 👌 නියමයි උබල වැරදි හෝ නිවැරදිව නීතිය ඉදිරියට ගෙනාපු එකම අපිට සතුටුයි
@dammikarandeniya2112
Сағат бұрын
Mic උස්සන් දවසම උන් දුවනවා.. News හොයන්න.. රස්සාව නේ..😅😅
@pradeepudugama2134
3 сағат бұрын
❤❤❤❤❤❤
@PrasadDissanayaka-i8c
3 сағат бұрын
ඇයි බං මුන්ට මයික් අල්ලන්නේ.... කබ්බෝ ෆෝම් කරන්නේ....
@pahanyasiruhettiarachchi
2 сағат бұрын
සුජීව කියන්නෙත් හොද කෙනෙක් නෙමෙයි.. හැබැයි කියන කතාව නම් 1000% ඇත්ත
@ADAYINMYLIFE-j1n
3 сағат бұрын
බැදුන්කර සල්ලි ලක්ෂ ගනන් ගත්ත ඒවාත් තියෙනවා කෙසෙල් සුජී
@gaminijayakody9893
Сағат бұрын
හරියට හරි
@dilumdamayantha879
3 сағат бұрын
කෙදිරිගාන්න එපා.
@downienavaratne4648
3 сағат бұрын
❤️❤️❤️👍🏻
@NewAli-f5o
3 сағат бұрын
ඔව් අර කෙසෙල් ගෙඩි වල නම ගහල සේවය කරා හොදට ම මතකයි
@sudanthamanchanayake910
2 сағат бұрын
උසාවියේ නිදහස් වෙන ඒවා අල්ල අල්ල උසාවි දාන්නේ නිර්දෝෂ පුද්ගලයන් කියලා පෙන්වන්නද එසේ නැත්නම් වෙන මොනවා හරි අප්සට් එකක්ද
@1993863
2 сағат бұрын
අසාධරන රටක් නමි යන්නකො සාධාරණ රටකට අනෙ පලයන්න
@kingsleynis7942
2 сағат бұрын
Way to go Sujeewa, Good luck to you👍🌹
@gaminipriyantha8256
53 минут бұрын
ඔහොම යන කොට එළියට එයි
@diksonariyathilakavidhyapa4297
2 сағат бұрын
අන්න බලපන් දැන් උනාම තේරුනානේ කෙනෙක් වරදක් නැතුව උසාවි ගානෙ ගෙනියනකොට තියෙන වේදනාව. අපි වගේ එකෙකුට කොච්චර නම් වේදනාවක් ඇතිද නොකරපු වරදකට ඔය වගේ හිරිහැරේකට වැටුනම. ගෙදර ඈයො කෑවද කව්ද දැන් උන්ට තනියට ඉන්නෙ පෙරකදෝරුවන්ට දෙන්න සල්ලි කොහෙන්ද කොච්චර ප්‍රස්න ද අපට උනාම. උඹලට නම් ගෙදර උන්ට කන්න තියනව ආරක්ෂාව තියනව යාළු පෙරකදෝරුවො ඉන්නව. වැඩෙත් ගොඩ යනව.. ඔය ඉතින් උඹල හදල ගියපු රට තමයි.. මෙහෙම දෙයක් හරි වෙලා පොඩි මිනිස්සු විඳින දුක තේරුණ එක ලොකු දෙයක්...
@downienavaratne4648
3 сағат бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤️
@rkkasun1986
Сағат бұрын
ඔය කියන විදිහට එතුමන් වැඩ කරානන් අපේ රට මේ තත්වේ තියෙන්න ඔනාද? වතුරට සිනි දල බොන්නම කරලා නේද
@udayakumarawijewickrama5466
3 сағат бұрын
බයියන්ට ලොසින්ජර කවලා වැල්ලෙ.හදපු ආණ්ඩුව 😂😂
@ManoDeSilva-e1m
Сағат бұрын
Well said Sujeewa S.
@slmodeles
2 сағат бұрын
Cid එකට ලක්ශ 200 වියදන් උනේ වාහනෙ අරන් ගිහින් මොඩිෆයි කරාද😂 අඩෝ එහෙම කරනවන්ම් ප්ලීස් කවුරු හරි කෝල් එකක් දාන්න මගෙ වාහනෙ unregistered කියල😂🙏🙏🙏
@n-lyrics8798
2 сағат бұрын
සිංහල මිනිස්සු පිස්සො ක්රල තියන්නෙ😢
@JanithThilinaDeSilva
2 сағат бұрын
ඔය කියන ටික ඔයාලා කලා නම් ඔයාලා තාමත් රජ කරනවා.....බ්‍රෝ..... කොහොම උනත් අපි බලන් ඉන්නවා..... මේ සිදුවුනු දේ වැරදි නම් අනිවාර්යයෙන් ඔයා නීති පියවර ගන්න..... එතකොට ඔය සිදුවීමට සම්බන්ධ නිලධාරීන්ටත් අධිකරණයේදී ඔවුන් විමර්ශන කල ආකාරය ගැන කරුණු දක්වන්න පුළුවන්නේ.... එතකොට අධිකරණ තීරණය කරයි ඔවුන් නිවැරදි ක්‍රමයටද ඒ විමර්ශන කරලා තියෙන්නේ කියලා. ඒ වගේම මට හිතෙනවා ඔය ටික කියන්න කල් වැඩිද කියලා.... මොකද හිතේ තියෙන ආවේගයට කිව්වට තාම නඩු කටයුතු අවසන් වෙලා නැහැනේ...... අනේමන්දා.....
@mohammedrizwan2576
3 сағат бұрын
Superi superi superi
@SujeewaSenanayakayoutubechanal
3 сағат бұрын
කෝ මචං චෙක් එක,,
@KesharaFernando-e3n
2 сағат бұрын
සුජියෝ.....ඔහොම යමුකො තව ටිකක්.... හොඳේ😂😂😂😂
@harshakottagoda4120
3 сағат бұрын
අහන්න accident වෙච්ච file එක missing උනේ කොහොමද කියලා...
@anurashantha2811
2 сағат бұрын
ආණ්ඩුවත් බයිලා ගහනවා කියලා හිතෙනවා ..🤔🤔🤔🤔
@NishanthaPuspha
3 сағат бұрын
පොතක් ලියමුද ..? ඔයා සුජිව 😂අඩනවා මාතෘකාව 😮
@nandikeabeysinghe1545
2 сағат бұрын
අපරාදේ මේක උනේ නැත්තම් චන්දෙ දිනන්න තිබ්බ
@PriyalathaDRaj
2 сағат бұрын
Sujeewa you are great & well done.
@upalisenarath3227
2 сағат бұрын
කලේ වැරදි වැඩක්. කණගාටුයි.
@pradeepsubasinghe-z3u
Сағат бұрын
උබ නේද බන් කිව්වෙ npp එක රට හැදුවොත් උබලට ආන්දුවක් ගන්න බැහැ කොව්වා නේද උබලාලගෙ හැටි දැනගත්තා
@anurarathnayaka3186
2 сағат бұрын
Sujeewa.good
@dilshanmanahara4766
2 сағат бұрын
සීයා හතු කාපු සල්ලිවලින් දෙන්න තිබ්බනේ
@GihanEdirisinghe-ki7yc
3 сағат бұрын
ඔය වගෙ වැඩක් නැති දේවල්වලට මයික් අල්ලන්න යන්න එපා බන්
@priyankarajayathilaka8953
3 сағат бұрын
ජෙප්පන්ට නිවන් සුව ලැබේවා
@ThusharaPaskuvelgedon
2 сағат бұрын
තොගෙන් සමාව ගන්න ඇයි මහ ඒජන්තද
@himalhimal2666
4 сағат бұрын
ලක්ෂ එකසිය ගාණක්......😅😅😅 මාලිමාවෙ නිදන් ජෙප්පන්ගෙ ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.....යකෝ ලක්ෂ පන්සීයක් කෑම වලට....ඔව් ඔව් අවුරුදු ගානක් තිස්සේ ජෙප්පො බඩගින්නේ තමයි හිටියේ..අපි යනවා බං ABBA බලන්න😂😂😂😂
@traveltoursnature.
2 сағат бұрын
ඇස් ඉදිමිලා, හැක් වෙලා, රෙවිලා ඉන්නෙ. කොහොමත් මුන් එලවන්නම ඔනෙ ලන්කවෙ දෙශපාලනයෙන්...no matter what...
@allmylife8
2 сағат бұрын
මුට සල්ලිඋදේ ඉදලා රෑ වෙනකම් clubing 😂 හැබෙයූ හොදට ඉගෙන ගත් එකෙක්
@anuraedirisinghe1823
Сағат бұрын
බැදුම්කර ඇපේකටයි නිදහස් කලේ
@li02828
2 сағат бұрын
තොව රටෙන් පිටුවහල් නොකරපු එකට සතුටු වෙයන් 😂
@priyadinu1047
Сағат бұрын
ගිගා බයිට් නෑ 😊😊😊
@shaznafazal5416
3 сағат бұрын
ලස්සනයි මෙකා
@dumindakumara4008
2 сағат бұрын
ඔයා ඇතුලට යනව සුදූ කෙදිරිගාන්න එපා
@shaunshah7372
2 сағат бұрын
ලක්ෂ 500 තොට හෙන ගහපන්
@RuwiruSasadula
3 сағат бұрын
Sira kathawak great 🙏🙏🙏🙏🙏
@wimaldesilva2470
2 сағат бұрын
දේශපාලන පලිගැනීම්
@prabodhalakashitha5356
2 сағат бұрын
කතාව සහතික ඇත්ත.. 😂
@sameerasameera3149
3 сағат бұрын
ජයවේවා මීලග ජනාධිපති 🤣🤣
@jagathchandana3214
2 сағат бұрын
Well said sujeewa!
@AmigoLife-qv4nw
Сағат бұрын
දෙරන හිරි NEWS 👌 😅😅😅😅
@iroshanmahanama8662
2 сағат бұрын
පුට් නොට් කියලා කතවක් තියෙනවා නෙද.😂😂
@SongSLk01
2 сағат бұрын
ඉතින් තියෙනම් හොයපන්කෝ උබලගේ ආන්ඩු 2019 ත් තිබ්බා 2024 තියෙනවනේ 😂. බලමු බයිජෙප්පෝ මේවට දඩුවම් දෙයිද කියලා 😂
@sameerasameera2890
3 сағат бұрын
සුජිවා ඔයාට බොරුවට අපාසකරාට සොබාදර්මයෙන් දඩුවන් දේයි එවුන්ට
@ranjaniwithamege8983
2 сағат бұрын
Ow hari suda wanthaya hambei
@tragaryen3036
2 сағат бұрын
*සුජිවා ? 😂*
@NethmiSankalpana-e9p
3 сағат бұрын
අඩ මුලු රට බහි රව යට 😂😂😂😂
@ChathuraDilanka9
3 сағат бұрын
අඩ මුලු කියන්නේ මොනවද😂😂(edit කරන්න ඔට්ටු නෑ හොදේ) ටයිප් කරන්න ඉගෙන ගෙන ඉන්න ලමයෝ, කුලියට ජොබ් කරන්න කලින්😂
@NethmiSankalpana-e9p
3 сағат бұрын
@ අඩ දන්නෙ නැද්ෆ්හ බන් කොට උඩ යන එවට තියන 😂😂😂
@ChathuraDilanka9
2 сағат бұрын
@@NethmiSankalpana-e9p ඔක්කොටම කලින් ටයිප් කරන්න ඉගෙන ගන්න හරියට ඔයාගේ අධ්‍යාපනයත් අඩ උඩ තියෙන්නෙ කියල පේනවා😅😂
@nrschutta4825
2 сағат бұрын
U aanurawa mention krnne bn 😂
@janakaprasad9520
54 минут бұрын
Ohoma. Yan...👍
@ChathurangaKeerthirathna-cq3sj
3 сағат бұрын
අනේ පවු අසරණය හරි හොද මහත්තය ...
@SupunSameera-gq3jt
3 сағат бұрын
අනේ පවු අසරනයා. ඔහුට පිහිටවේනු..
@NishaniManjula-pu4yw
2 сағат бұрын
ශානි කිවේ කැරැට්ටුව
@thilinamadush1
2 сағат бұрын
දන්නෙ නැති නිසා අහන්නෙ. මෙයාව නිදොස් කොට නිදහස් කරාද?
23:08
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 142 | 2024-11-25 | Hiru TV
Hiru TV
Рет қаралды 3,6 М.
5:25
හොඳටම මළපැන්න අපිලගෙ සාදු අර්චුනාගේ රෙදි ගලවයි - ''මේ බලු පැටියා... වර එළියට...'' - Hiru News
Hiru News
Рет қаралды 10 М.
00:13
Thank you Santa
Nadir Show
Рет қаралды 28 МЛН
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 9 МЛН
00:27
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
hasan and nour shorts
Рет қаралды 10 МЛН
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 174 МЛН
13:15
Thailand legalises same-sex marriage - What in the World podcast, BBC World Service
BBC World Service
Рет қаралды 30 М.
53:30
හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-11-25
Hiru News
Рет қаралды 73 М.
4:25
විපක්ෂ නායක පුටුවේ බලෙන් වාඩි වූ අර්චුනා, අද පාර්ලිමේන්තුවේ දී සමාව ගත් හැටි | Rupavahini News
Rupavahini News
Рет қаралды 158 М.
7:00
තවත් දවස් තුනක් උතුර - දකුණ කළඹන කාලගුණය - "හැමතැනම කිඹුල්ලු ඉන්නවා" - Hiru News
Hiru News
Рет қаралды 19 М.
1:29:13
ජාතියේ පිනට නොලැබුනු නිධානේ
SL VLOG
Рет қаралды 10 М.
LIVE: IPL Mega Auction 2025 Today Live Updates | Latest IPL Auction News & Player Bids
KM PUNK
Рет қаралды 31 М.
14:35
විවෘත පාර්ලිමේන්තු සංකල්පය ශක්තිමත් කර වගකීමෙන්, වගවීමෙන් මහජන නියෝජනත්වය පරිණතව ක්‍රියාත්මක කරන්න
Sajith Premadasa
Рет қаралды 3,3 М.
7:36
නවක මන්ත්‍රීවරුන්ට අගමැති දුන් උපදෙස -''අපි හැමෝම ජනතා නියෝජිතයින් කියලා අමතක කරන්න එපා" - Hiru News
Hiru News
Рет қаралды 7 М.
6:54
අලුත් මුහුණුවලට උගන්වන මැතිසබයේ සම්ප්රදාය - වැඩමුළුව මැද්දේ සමාව ඉල්ලූ අර්චුනා - Hiru News
Hiru News
Рет қаралды 399
1:32
පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය - අද 6.55ට - Hiru News
Hiru News
Рет қаралды 3,8 М.
00:13
Thank you Santa
Nadir Show
Рет қаралды 28 МЛН