No video

ටැටූ දුලාන් වැලිකඩින් වෙනත් බන්ධනාගාරයකට - මල් ශාලාවට ඇමතුම දුන්නේ කවුද? - Hiru News

  Рет қаралды 43,042

Hiru News

Hiru News

Ай бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024 #clubwasantha #SurendraWasanthaPerera #businessman #shootingAthurugiriya
ටැටූ දුලාන් වැලිකඩින් වෙනත් බන්ධනාගාරයකට - මල් ශාලාවට ඇමතුම දුන්නේ කවුද? - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #clubwasantha #SurendraWasanthaPerera #businessman #shootingAthurugiriya
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 23
@kingking8407
@kingking8407 Ай бұрын
දන් උබලම නේද කිව්වෙ ඩුබායි වල ඉදන් ආපු number එකකින් කෝල් එක ආව කියල තහවුරු උනා කියල ඒ දවස් වල. අහුවෙන අහුවෙන හැම එකම ඔහේ කියවනවද. ලක්ශ 10 කොන්ත්‍රාත්තුවට ටැටූ වසන්ත මරන්න තැන හැදුව කියල news එක යවල දැන් කියනව මුකුත් දන්නැලු එයා. අනික වෙඩි උන්ඩ ජීවම් කරපු එක අර දම්මික පැනිය වගේම පිස්සුවක් මට නම් හිතෙන්නෙ. සිරසෙ news පට්ට❤
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Ай бұрын
පෝන් එකක් නැතිවුණ ගමන් සිම් එක කැන්සල් නොකෙරුවාම....
@YetiNews
@YetiNews Ай бұрын
🔴 දැන් ඇති නේද බන් වසන්තව විකුනන් කෑවා.දැන් වෙන ඒකක් හොයා ගමු.තුන් මාසේ ඒනකන් ඔක කියවන්න ගියොත් මිනිස්සුන්ට ඒපා වෙයි. News ලියන ඒකාට කියපන්
@niranjimadu5880
@niranjimadu5880 Ай бұрын
ලන්කාවෙ කෝල් හොයාගන්න බැරි පොලිස් 😂
@twentyabc2751
@twentyabc2751 Ай бұрын
මගෙ අම්මො වසන්ත ඉන්නකම් අපි අහලවත් නැහැ දැන්නෙ මුං එක එකා drama එක පටන් අරගෙන තියෙන්නෙ දැන්නම් බලල එපා වෙලා ඩයනා නැති වෙච්ච වෙලාවෙදි වත් මෙහෙම වදයක් නැහැ
@chandanianomasiriwardhana7382
@chandanianomasiriwardhana7382 Ай бұрын
එහෙනම් කිව්වෙ ඒ calls ආවෙ පිටරටකින් කියල
@NasaCenter-jj6jy
@NasaCenter-jj6jy Ай бұрын
මුංට පිස්සු
@kG-vj7tl
@kG-vj7tl Ай бұрын
වෙඩි තියන හැටි මොන තරම් පෙන්නුවත් ඉස්සර වගේ මිනිස්සු කලබල වෙන්නේ දඟලන්නේ නැහැ. ඉස්සර වගේ අන්ඳන්න අමාරුයි දැන්.
@IraniPerera
@IraniPerera Ай бұрын
ටැටු බලාන ඉදීන් උඹව බෙරගන්න කංජානිත් එයි පොඩි පැටිත් එයි
@kG-vj7tl
@kG-vj7tl Ай бұрын
අපිට මේවා නිවුස් වලින් අහන්න ඕනේ නැහැ. දැන් හිතාගන්න පුලුවන් දෙයක් වෙනකොටම​. පාතාලෙ ආවා තිබ්බා ගියා මිස මේ වගේ රැඟුම් කල බවක් මතක නැහැ. මේවා නිකම් නාට්‍යය වගේ.
@user-qs1nx2rd7y
@user-qs1nx2rd7y Ай бұрын
බුදු අමිමෙි මෙික තවත් පෙන්නන්න එපා වෙඩි තියන හැටි 😢
@sadamyalukakasthuriarachch7098
@sadamyalukakasthuriarachch7098 Ай бұрын
අලුත් නාටකය
@sanjeewamahagedara810
@sanjeewamahagedara810 Ай бұрын
Before police say call coming from forging country 😅😅😅😅😅😂😂😂.
@AnistaWasanthie-em2hc
@AnistaWasanthie-em2hc Ай бұрын
මේ වගේ පාපතරයින් වෙනුවෙන් පෙනී ඉන්න කලු කබාකාරයින්ට සාදාරණය අසාධාරණය තේරුම් ගන්න බැරි ද ..? ඔහොම උන් වෙනුවෙන් පෙනී නොසිටියා නම් තමයි සාදාරණ ....කාලකණ්ණි ..
@realminutes1403
@realminutes1403 Ай бұрын
Sim cards වලටත් ක්‍රමවේදයක් හදන්න ඕන එක්කෙනෙකුට එකක් පමණක් සීමා කරල
@damecafiris5703
@damecafiris5703 Ай бұрын
ලංකාවෙ කොල් හොයා ගන්න බැරි පොලිස් ඉදකින් දෙසබන්දු මු නමි බන්දු ගේ චරිතය නියමයි නොදකි.බොර පලනවා කෙහො ගියත් චැටු උබ මරනවා අප රාදේ ලක්ෂ වලලේදි ගනින් පවු කරා නමි ගෙවපන් අපා දුක්
@Shashika613
@Shashika613 Ай бұрын
ලන්කාවේ පොලිසිය බොක ලන්කාවේ මාද්‍ය ගූ හට්ටියක් 😂😂😂😂😂
@CricketfanGood
@CricketfanGood Ай бұрын
මොනා උනත් අපේ ශ්රී ලන්කා පොලිසිය ෂක්තිමත් හැමෝම මේ අපරාද වලට සම්බන්ද නැ යුක්තිය මෙහෙයුම දිගටම කරගෙන යන්න 🇱🇰👍
@damai4603
@damai4603 Ай бұрын
😂
@user-ps1rl6wx2k
@user-ps1rl6wx2k Ай бұрын
Issara wela kiwwe call Kare pita rata number ekakin kiyla neda
@aassddssddd2591
@aassddssddd2591 Ай бұрын
Sri Lanka police hodai ayalage rajakariya hariyata karanna denne neha deshapaluvo unta ona hetiyata ava kerenne Hoda ayath narakvenava nitiya ballata gihin tiyenne akai balamu npp akenvath sahanayak lebeida kiyala rajakari karanna
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 Ай бұрын
WELIKADIN GENAGIYE MADAMULANATADA
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 3,9 МЛН
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 10 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 2,7 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 19 МЛН
Oekraïne valt aan 3 belangrijke bruggen gebombardeerd
2:50
NOS Jeugdjournaal
Рет қаралды 10 М.
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
30:29
උයන්පල්ලා | The Gardener Story in Sinhala  | @SinhalaFairyTales
15:57
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 3,9 МЛН