ජනපති අනුරගේ මවට සෙත් පතන්න රෝහලට වැඩිය ඕමල්පේ හිමි - Hiru News

  Рет қаралды 14,781

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 241
@IDHP-l8l
@IDHP-l8l 3 сағат бұрын
නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා!.
@CeylonChilloutLounge
@CeylonChilloutLounge 2 сағат бұрын
❤❤❤
@BisoManikeRajapaksha
@BisoManikeRajapaksha 3 сағат бұрын
ඔබ වහන්සේ ලාටත් ඒ මෑණියන් ටත් තෙරුවන් සරණයි ,,,හාමුදුරුවනේ
@safnasmuhammed8308
@safnasmuhammed8308 3 сағат бұрын
ඇත්තටම වටිනා ආදර්ශයක් අපේ හාමුදුරුවනේ
@shamisas5127
@shamisas5127 Сағат бұрын
අපේ ජනාධිපති තුමාගෙ මෑණියන්ට ඉක්මනින් සුවය ලැබේවා .බුදු සරනයි .
@ajithweeratunga2566
@ajithweeratunga2566 3 сағат бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.බදු සරණයි.
@yohansameera6104
@yohansameera6104 3 сағат бұрын
අම්මෝ ඉතින් ඕ මල් පේ... ඉස්සර කොහෙද කොතනද හිටියේ
@SasinduHimsara-z5e
@SasinduHimsara-z5e 2 сағат бұрын
Hitiya thena adala na...akd t 69 laksayak chande dunne okkoma jeppo newei ne.....
@Appuhamillage
@Appuhamillage 2 сағат бұрын
Oka. Hora macho 👍👍👍👍❤️❤️
@Subh-j7t
@Subh-j7t Сағат бұрын
Oh mal pay.😂
@Sanjaya-v5m
@Sanjaya-v5m 10 минут бұрын
ආයේ නෑ අමු ගවයෙක් බන් උබ 😉😉
@JohnDisha
@JohnDisha 2 минут бұрын
Booruwa apahasa karanna epa
@thisunijayawardane4065
@thisunijayawardane4065 3 сағат бұрын
මේවා නාට්‍ය... කාට හරි සෙත් පතන එක නම් හොඳයි.
@NiroshaHerath-w2o
@NiroshaHerath-w2o 2 сағат бұрын
Appoyyy
@lahirubandara6313
@lahirubandara6313 2 сағат бұрын
නාට්‍යය වේවා ඇත්තට වේවා මේවා හොඳ ආදර්ශ මේ රටට
@InokaNilmini-s5b
@InokaNilmini-s5b 2 сағат бұрын
👍👍👍👍👍👍👍👍
@thisunijayawardane4065
@thisunijayawardane4065 Сағат бұрын
​@@lahirubandara6313දැන් ඇති නේද මේ නාට්‍ය...මිනිස්සු පීඩාවෙන් ඉන්නේ.. ඔවුන් එයින් මුදවා ගන්න වැඩපිළිවෙලක් සකස් කරනවා වෙනුවට නාට්‍ය පෙන්වලා වැඩක් නැහැ.
@Ksk.934..
@Ksk.934.. Сағат бұрын
​@@thisunijayawardane4065ඒක ලොකුම ප්‍රශ්නේ උනාට මේ වගේ දෙයක් කරාට කමක් නෑ නේ..
@Thenice1234
@Thenice1234 2 сағат бұрын
තෙරුවන් සරනින් ඉක්මන් සුව ලැබෙවා....!!!!
@asti893
@asti893 Сағат бұрын
තෙරැවන් සරණයි!!! ඉක්මන් සුවයම ලැබේවා එතුමියට!!!
@padmadamayanthi61
@padmadamayanthi61 2 сағат бұрын
ඉක්මන් සුවය ලැබේවා ❤️❤️❤️තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@RashelPerera
@RashelPerera 14 минут бұрын
නියම හාමුදුරැනමක්❤❤
@mentrocareservices4403
@mentrocareservices4403 3 сағат бұрын
සිංහල බොදු බලය අවසන් බව කියපු පාහරය නේද මේ
@NiroshaHerath-w2o
@NiroshaHerath-w2o 2 сағат бұрын
Hamuduruwamta ohoma katha k epa brother
@shuttlespace04
@shuttlespace04 Сағат бұрын
හිගන සිංහල බොදු බලය. තම්බින්ගෙ ලැට් හෝදන උන්
@mentrocareservices4403
@mentrocareservices4403 33 минут бұрын
@NiroshaHerath-w2o අර වචනෙ කිව්වේ, ඊට පස්සේ අපිට ඕකට එහෙමයි අමතන විදිය Kaalakanni පාහරය අවජාතක උන්ට එහෙම තමයි කථා කරන්නේ සහෝ
@gihannanayakkara2203
@gihannanayakkara2203 23 минут бұрын
අනිවාර්යයෙන්ම තට්ටය කිනිහිරයකට අරගෙන උඩ තියා යකඩ තලන්න ඕන ! ( සතුටුයි එවැනි දේ මතක පිරිසක් සිටීම )❤❤
@mentrocareservices4403
@mentrocareservices4403 16 минут бұрын
@gihannanayakkara2203 අනිවාර්යයෙන්ම එලෙසම
@Kamal-o4h
@Kamal-o4h 25 минут бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ඒ මෑණියන්ටත් තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@rashikajayasuriya6038
@rashikajayasuriya6038 3 сағат бұрын
එක මිටකට රට අනුරට. ❤❤❤
@shuttlespace04
@shuttlespace04 Сағат бұрын
නිවන් සුව❤
@Sanjaya-v5m
@Sanjaya-v5m 7 минут бұрын
හොද මිනිස්සුන්ට නිවන් සුව පැතු උබගේ පව්ල් පිටින් නිවන් යන්න වැඩි ඇතක නෑ බොරුනම් බලපන් ☺️☺️
@thusithahemantha-f6r
@thusithahemantha-f6r 3 сағат бұрын
Ikman suwa ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashansasiranga2771
@ashansasiranga2771 2 сағат бұрын
ඉක්මනින් suwa wewa
@Yoga-t7x
@Yoga-t7x 2 сағат бұрын
ලොකුවට චාටර් වෙලා හිටිය කෙනා ලකුණු ටිකක් දාගන්න ට්‍රයි කරනවා. පාඨලීද කිව්වෙ යන්න කියලා?
@PusphaKumara-p2i
@PusphaKumara-p2i Сағат бұрын
ඉක්මන් සුවයලැබේවා මැණියන්ට 🙏🙏🙏🙏🙏🙏🙏
@niroshimaduwanthi4953
@niroshimaduwanthi4953 13 минут бұрын
රගපැම.
@himeshmadushan6851
@himeshmadushan6851 3 сағат бұрын
Akd මේ රට හැදුවේ නැත්නම් හදන්න කෙනෙක් නැ.❤🇱🇰👑️
@shuttlespace04
@shuttlespace04 2 сағат бұрын
හදයි ඇට 2🤣 අනුන් හදනකං බලං ඉන්න පිනෙක්. උබ හැදියං මුලින් හිගන්නො
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 2 сағат бұрын
ඒක තමයි කවුරු පිලිගත්තත් නොගත්තත් ඇත්ත. AKD fail වුනොත් අපේ රට අපේ ජීවිත කාලය තුල ආයෙ ගොඩදාන්න බෑ. ඇත්තටම මේ ආණ්ඩුව fail වුනොත් බහුතර හැකියාව තියෙන උගත් අය රට හැර යනව. ඒනිසා විපක්ෂයේ comment දාන අයට කියන්නෙ මේ ආණ්ඩුව fail වුනොත් උබලට මේ රටේ ඉදගෙන අපාදුක් විදින්න වෙනව. ඒවගේම මේවෙලාවේ බලයට ආවෙ සජිත් නම් ඔහුටත් හැමෝම උදව්කරන්න ඕනෙ. මොකද අපේ රට තියෙන තැන ඉතාම භයානකයි. ජොලියට හාල්, පොල් ගැන comment දැම්මට මේ ආණ්ඩුව fail වුනොත් ආයෙත් පෝලිම්වල ලගින්න වෙනවමයි. මේ රට ගොඩදාන්න හැමෝම වැඩ කරන්න ඕනෙ අවම වසර 5ක්. නැතුව කිසිම මැජික් එකකින් මේක ගොඩදාන්න බෑ. ඒකට සුදුසුම AKD ප්‍රමුඛ NPP. දැනටමත් AKD පෙන්නල තියෙනව දේශපාලකයන් මුදල් නාස්ති නොකර වැඩ කරන හැටි. නිකමටවත් හිතපල්ල සජිත් දින්නනම් රටේ තියෙන ඇමති මණ්ඩලය සහ සංදර්ශන.
@user-Ashi-27
@user-Ashi-27 2 сағат бұрын
ඔව් දැන් නම් එකෙක් ගැනවත් විශ්වාස නැ අනුර ඇරෙන්න 😐..දැන් ඉන්න ගොඩක් උන්ට රටට හෙන ගැහුවත් කමක් නැ අතට කීයක් හරි හම්බෙනො නම්.ඉස්සරහට කවුරු තව බලයට එයිද දන්නෙ නැ හැබැයි දැන් ඉන්න අයගෙන් එයාව විතරයි චුට්ටක් හරි විශ්වාසයක් තියන්න පුළුවන් 🤕💔
@InokaNilmini-s5b
@InokaNilmini-s5b Сағат бұрын
හදන්න ඕනේ නේ අනිත් රජයන්ට හදන්න දුන්නේ නෑනේ දැන් එයා හදන්න ඕනේ
@shuttlespace04
@shuttlespace04 Сағат бұрын
අනුර කිව්වෙ එයා ඉන්ද්‍රජාලිකයෙක් නෙවෙ කියල😂
@SilverSun-o1b
@SilverSun-o1b 3 сағат бұрын
අනුරට සහෝදර සහෝදරියො ඉන්නවඩ?
@vihagasathsara-et3kh
@vihagasathsara-et3kh 2 сағат бұрын
Akka kenek innawa
@IranganiIrangani-fd5xy
@IranganiIrangani-fd5xy 15 минут бұрын
🙏🙏🙏budusaranai ob 🙏🙏🙏🙏wahasalata🙏🙏🙏🙏apa ammatat taruwa saranai🙏🙏🙏💖💖💖💖💖💖
@RavinduLakshan-j6u
@RavinduLakshan-j6u 3 сағат бұрын
❤❤❤
@n-lyrics8798
@n-lyrics8798 2 сағат бұрын
සිංහල බෞද්ධ පදනම ඉවර. කරා 😢😢
@mentrocareservices4403
@mentrocareservices4403 14 минут бұрын
@@n-lyrics8798 මේ පාහරය තමයි කිව්වේ
@JohnDisha
@JohnDisha 55 секунд бұрын
Tho wage kaalakanni modayek
@Mango-m5m
@Mango-m5m 2 сағат бұрын
මේ ගනයා ගෝටට කඩේ ගියා නේද?🙄 දැන් අනුරට😂
@bro6275
@bro6275 2 сағат бұрын
ගිය පාර ගෝඨට චන්දෙ දුන්න උන් මෙි සැරෙ අනුරට චන්දෙ.දුන්නෙ නැත්තමි උබගෙ චන්දෙන්ද දිනනේ😂😂😂😂
@bdiyasenathero7260
@bdiyasenathero7260 22 минут бұрын
නායක හාමුදුරුවනේ අනිත් රෝගීන්ට කවුද සෙත් පතන්නෙ
@Tillwin3483
@Tillwin3483 57 минут бұрын
කරපු දේවල් හොයල කාටවත් මඩ ගහනවට වඩා හොද වැඩක් කරාම ඒක අගයන්න පුරුදු වෙන එක තමයි වැදගත්
@DsMeddage
@DsMeddage 3 сағат бұрын
ඒ් මවට කිදුක් සවය ලැබනේ රෝහලේ බෙහෙත් සාත්තුවෙන් දේපාලනය කරන පැවිද්දන් ගෙන්නොවෙි
@MaheshMadhushanka-e1p
@MaheshMadhushanka-e1p 2 сағат бұрын
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා හදවතින්ම 🙏 ඵ් වගෙම හාමුදුරුවනේ පන්සලට වෙලා හිටියා නම් තමයි හොද 😂
@BlackAdam17629
@BlackAdam17629 Сағат бұрын
දීර්ඝායු වේවා..! ❤
@Sathiradamitha
@Sathiradamitha 11 минут бұрын
මේ ඒ මනුස්සයන්ට පාඩුවේ ඉන්න දී හල්ල.
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 2 сағат бұрын
හෑළි ලිව්වට කමක් නෑ hospital ලියාම ඇදේ ඉදගන්න එපා
@FunnyCheetah-io1ry
@FunnyCheetah-io1ry 44 минут бұрын
බුදු සරනයි
@vidurangaakash7483
@vidurangaakash7483 2 сағат бұрын
මිහින්තලේ හමුදුරුවොත් විඩින්න තිබුණේ.
@PramodMunathungage
@PramodMunathungage 53 минут бұрын
ලස්සනයි නාට්‍ය හාමුදුරුවනේ හැබැයි තාමත් තියෙන්නේ කෙහෙලිය ගෙනාපු බෙහෙත් නේද
@JothiRathanajothi
@JothiRathanajothi 46 минут бұрын
මිනිස්සු අතීතෙ ගැන කියල මේ හාමුදුරැවරැන්ට බනින්න එපා වැරදි හදන් මහින්දය ආවත් ඌව නිති දාල තියාගන්න ඕන මොකද ඔය කමන්ට් කරන් උනුත් බුදුහාමුදුරැවරැ නෙවේනෙ
@nadeerawitharana3225
@nadeerawitharana3225 2 сағат бұрын
කාලෙකින් 😂. අපේ හමුදුරැවෝ වැඩක් කොතනද එතන ඇති.
@shanshan8873
@shanshan8873 Сағат бұрын
Supiri AKD
@nilhera9660
@nilhera9660 Сағат бұрын
අවසර චුට්ටක් මිහින්තලේටත් ගිහින් එන්න.උන්ව්හන්සේත් චුට්ටක් අව්ලෙන් ඉන්නේ
@UdeniWanninayake-s1w
@UdeniWanninayake-s1w 3 сағат бұрын
පොළවෙන් උපන් නැයි දියණිය කියු සිරිසේන ජනපති තුමත් බොඩි චෙක්අප්. වලට සිංගප්පූරු ගිය එකේ. .. අපේ ජනපති තුමා මෙය කල එක ඉතාම හොඳයි.. කිසිදිනක මෙවන් ජනපති වරයෙක් ඉඳලා නෑ..❤❤❤🧭🧭🇱🇰🇱🇰මාලිමාවම දිනේවා🧭🧭🇱🇰🇱🇰🧭
@amilanirosana
@amilanirosana 2 сағат бұрын
තොපේ ජනාධිපති තොපි 76 වසරක් මේ රටේ මොනවද කරල තියෙන්නේ කියල ගිරියපුප්පගෙන රෙවෙනකල් කෑගැහුව නේද.ඈ එළදෙන කරපුව තමයි ඔය.නිදහස් අද්‍යාපනය නිදහස් රෝහල් පහසුකම් මේව. තොපිට හරියන්නෙම කොට්ට හච්චි වගේ පටිරෝල් කරගත්ත ගොන්නුම තමයි.හැමදාම විවේචන කරපු අදම හැත්ත.
@InokaNilmini-s5b
@InokaNilmini-s5b Сағат бұрын
ඒම කරන්නේ රටට පෙන්න නේ ඒවත් දේශපාලන ගුණ්ඩු
@lakminiattanayake7770
@lakminiattanayake7770 53 минут бұрын
රාජ පස්ස ඉඳුල් කාලා ඉවරයිද?
@Sathiradamitha
@Sathiradamitha 10 минут бұрын
ඔබලානං ආවේ සෙත් පතන්නම හිතාගෙන නෙවෙයි වෙන වෙන වාසි ගන්න හිතාගෙන
@mydreams7104
@mydreams7104 2 сағат бұрын
අම්මෝ ඕමල්පෙ
@Ramiya-x9y
@Ramiya-x9y Сағат бұрын
ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි
@RevetiReveti
@RevetiReveti 53 минут бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@SajithKosgodage
@SajithKosgodage Сағат бұрын
අපේ ජනාදිපති තුමා...
@mankemanka8287
@mankemanka8287 2 сағат бұрын
අනෙ ඔව් මිනිස්සු න්ට පෙනන්නෙ සංදර්ශන... පචයා ගෙ තවත් නාට්‍ය සංදර්ශන යක් 😂😂..එ මව් තුමිය යට ඉක්මන් සූවය ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏
@vidusarathilakarathne2625
@vidusarathilakarathne2625 42 минут бұрын
76 නාට්‍යද ආයෙත් ඕන බයියෝ
@wwgj567
@wwgj567 32 минут бұрын
දිනන එක ලොවෙත් නැතිවෙන්න දින්නට පස්සෙ සංදර්ශන කරල උබව වසග කරගන්නද 😂
@dineshdineshkk6660
@dineshdineshkk6660 19 минут бұрын
Ane palayan yanna.issara eun karapuwa thama sandarshana.issara sandarshana penna penna hora kewe​@@wwgj567
@shuttlespace04
@shuttlespace04 Сағат бұрын
අලුත්ම නාටයය😂 අනුරගෙ අම්මා😂
@shuttlespace04
@shuttlespace04 2 сағат бұрын
අපිට වැඩක් නෑ ඕවා😅 බන කිව්වට මරනය වලක්වන්න බෑ ගනයො.
@WitharamalageSomalatha
@WitharamalageSomalatha 33 минут бұрын
Thwath ladauna ammala godak ennawa❤❤❤❤
@KamalaNavarathne
@KamalaNavarathne 20 минут бұрын
ජනපති ආදර්ශයට සෝභිත හිමි දුන් අපූරු ආදර්ශය අනෙක් ස්වාමීන් වහන්සේලාටත් ආදර්ශයක්.
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 Сағат бұрын
ජනාධිපතිතුමා වත් දාන්නෙ නැති මාධ්‍ය සන්දර්ශන අනිත් මිනිස්සු දාන්නෙ
@LvLK-t8y
@LvLK-t8y 7 минут бұрын
අර සේපාල කියන මාධ්‍යවේදියා කියල තිබුන ඇයව පෞද්ගලික රෝහලකට ගෙනියන්න නැත්නම් අනිත් රෝගීන්ට ඒකෙන් අවැඩක් වෙනවා කියල. ඔහුගේ කුහක කියමන පිළිකුලෙන් හෙලා දකින්න ඕන
@GTK3000-h3g
@GTK3000-h3g 2 сағат бұрын
Very good ❤❤❤
@nuwanmadusanka7777
@nuwanmadusanka7777 3 сағат бұрын
AKD❤❤❤
@ThilinaSandeepa-c2j
@ThilinaSandeepa-c2j Сағат бұрын
හිරු එකට වාවන්න අමාරුයි මේවගේ නිවුස් ඩාන්න උනාම
@Reality-o8k
@Reality-o8k 24 минут бұрын
ඕමල්පුහ් 😂
@shanthasilva9587
@shanthasilva9587 3 сағат бұрын
උඹලා චරිත සහාතික අනුරට දෙන්න ඔනි නැහැ බං මද්‍ය ඉස්සර නොවේ ආවනම් ආව වැඩේ කරපං කැමරා මයික්‍රපෝන ඉස්සර රගපැම නවත්තලා
@cochchikadeariyavimalahimi7665
@cochchikadeariyavimalahimi7665 3 сағат бұрын
හාමුදුරුවන් වහන්සේලාට කතා කරන්න දන්නෙ නැති තොපි වගේ ම්ලේච්ඡ පරයො තමා මාලිමාව කන්නෙ.... වල් පරයො හාමුදුරුවන් වහන්සේලාට ගෞරවණීය ලෙස කතා කරන්න ඉගෙනගනිං
@IndikaMaduwanthi-s6s
@IndikaMaduwanthi-s6s 2 сағат бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා අම්මේ බුදුසරණයි!!!!!!🙏හිරු මොකද මෙහම හොද නිඋස් පෙන්නන්නේ???????????????? 😭
@Mango-m5m
@Mango-m5m 2 сағат бұрын
මේ ගනයා උබෙ වැඩක් බ්ලාගනිං.
@Appuhamillage
@Appuhamillage 2 сағат бұрын
👍👍👍👍❤️❤️❤️
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 Сағат бұрын
බලන් ඉන්නත් අමාරුයිද බන්....😂😂😂😂😂😂😂
@amilanirosana
@amilanirosana 2 сағат бұрын
බොහොම උතුම් කාර්‍යක් ස්වාමින් වහන්ස.මේක මාද්‍යට දාන්ඩතරම් මාතෘකාවක් නෙවෙයි නේද.රටේ අනිත් අම්මල වෙනුවෙනුත් සෙත් පතල මෙහෙම මාද්‍යට වොයිස් කට් දෙනවද.ඇයි රටේ අනිත් අම්මලගේ දරුවො ජනාධිපතිල දේශපාලකයින් නොවීමද එයට හේතුව....
@Malee-s6h
@Malee-s6h 2 сағат бұрын
Eka thamai anuradapura hospital eke innawanm ai omalpe hamuduruwo ynne game pansale hamuduruwanwa wadammuwanam hodaine anika ai mewa media danne wena kisi kenek mewa mehema kale nane
@miracletv4019
@miracletv4019 Сағат бұрын
වාට්ටු අංක කිය කිය ප්‍රසිද්ද කරන්න එපා...හැමෝම ගියොත් කරදරයක් හැමෝටම
@NiceOnline-cr1xh
@NiceOnline-cr1xh 3 сағат бұрын
🙏🙏🙏
@shuttlespace04
@shuttlespace04 2 сағат бұрын
අම්ම් ඉස්පිරිතාලෙ. බලන්නවත් ගිහින් නෑ
@k.rasindukawshalya9551
@k.rasindukawshalya9551 2 сағат бұрын
Ane ballo thoge as koheda
@Musicforlife-x
@Musicforlife-x 2 сағат бұрын
බලන්න ගිහින් තිබ්බා. Photo එකක් ශෙයාර් උනා අනුර අම්ම එක්ක කතා කර කර ඉන්න එකක් hospital එකේ ඉදන්
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 Сағат бұрын
ලංකාවෙ නෙමෙද ඉන්නේ 😂
@shuttlespace04
@shuttlespace04 Сағат бұрын
@@sasankapriyadarshana9179 මං ඔය හැම එකම බලන් නෑ😂 ලපයාගෙ ඒව මං කොහොමත් බලන් නෑ
@dineshdineshkk6660
@dineshdineshkk6660 17 минут бұрын
2.50 horunge ewalu eya balanne😂😂​@@shuttlespace04
@wmsenavirathna218
@wmsenavirathna218 Сағат бұрын
Neduk. Wewa. Suwapsth wewa.
@AjithSilva-oz2lq
@AjithSilva-oz2lq 2 сағат бұрын
අපේ රටෙි ගෞරවයනිය නායක හාමුදුරුවන් වහන්සේලාට ගෞරවයනිය ලෙස අප ආරාධනා කරනවා ජනාධිපතිතුමාගේ ආදරණීය මැණියන්ට සෙත් පැතිම සදහා ගෞරවයෙන් වඩින ලෙස ඉල්ලා සිටිමි . බුදු සරණයි
@DaneshKumara-h9d
@DaneshKumara-h9d 2 сағат бұрын
මේක නේද සිංහල බෞද්ධ නායකය ඉවරයි කිවුව ngo කාක්කා, දැන් බොරුවට ප්‍රසිද්ද වෙන්න එක එක නාට්‍ය රඟපානව, අනුර ජනාධිපතිතුමණි මෙයා මුලින්ම ගෝටාභය පස්සෙන් ගියෙත් මේවිදිහට අන්තිමට ගෝටාභය එලවන්න ngo මුස්ලිම් කතෝලික සල්ලි වලින් game ගැහුවෙත් මේක තමයි, පරිස්සමින් කොල්ලෝ අනුර කුමාරව එලවන්න මුලින්ම එලි බහින්නෙත් මූම තමයි
@madurahettiarachchi2743
@madurahettiarachchi2743 Сағат бұрын
ඔයා ඉතිං කඩේ ගිය එකමනෙ කලේ😂😂
@Tronetgo
@Tronetgo Сағат бұрын
Theruwan saranai a ammata..
@nimodanichandrika9
@nimodanichandrika9 Сағат бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Indra-f9v
@Indra-f9v Сағат бұрын
Ekman.suwaya.labawa.
@shuttlespace04
@shuttlespace04 2 сағат бұрын
අම්මටවත් සලකන් නැති කෙනා අපිට සලකයිද?
@Indra-f9v
@Indra-f9v Сағат бұрын
Taruwan.saranae.aba.hamutuwana.
@Mango-m5m
@Mango-m5m 2 сағат бұрын
ලපයා උබට හෙන ගහපාං😡 අම්ම්ටවට් සලකන් නෑ
@Ksk.934..
@Ksk.934.. Сағат бұрын
කොහොමද කියන්නේ සලකන්නෙ නෑ කියලා..😂
@masterd9811
@masterd9811 Сағат бұрын
@@Mango-m5m හැම තැනම කමෙන්ට් දදා වැලලෙන් එකෙක් මූ
@dineshdineshkk6660
@dineshdineshkk6660 19 минут бұрын
Uu balan idala salakanne na kiyala​@@Ksk.934..
@SleepyRoseBush-tp3ch
@SleepyRoseBush-tp3ch 3 сағат бұрын
කපන්න බැරි අත සිබීම පරන ප්‍රස්තාපිරුලක් නිකන් දැම්මා
@masterd9811
@masterd9811 3 сағат бұрын
එක දා ගන්න ඇවිත් වගේ මෙයා
@sagaranuwan9986
@sagaranuwan9986 2 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏
@sagaranuwan9986
@sagaranuwan9986 2 сағат бұрын
Ekman suwaya labanawa ammata🙏🙏🙏🙏
@hemanthaudayakumara9380
@hemanthaudayakumara9380 3 сағат бұрын
Ikman suwaya labewa🙏🏻🙏🏻🙏🏻🙏🏻
@srilanka8562
@srilanka8562 Сағат бұрын
Methmiyata ekman suwaya labeewa ❤Ape suwaminwahenselata theruwan saranai ❤❤❤
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 3 сағат бұрын
බුවා බැහැලා 😂😂😂🎉 එක දාගන්ට අතල් ලන්තේ
@UsaP-rv2pr
@UsaP-rv2pr 3 сағат бұрын
❤❤❤❤❤❤❤Kuwait
@surangaprabath5652
@surangaprabath5652 2 сағат бұрын
AKD sar❤❤❤❤❤
@visuddhithero420
@visuddhithero420 2 сағат бұрын
ඇයි මේක මාධ්‍යට දෙන්නේ නාට්‍යයක් ද?
@Musicforlife-x
@Musicforlife-x 2 сағат бұрын
කවුරුත් මාධ්‍යට දෙන්නෑ. මාධ්‍ය තමයි ගිහිල්ලා වොයිස් කට් ගන්නේ😂😂. ඒකවත් දන්නැතුවද කෑ ගහන්නෙ උබ
@MaheshMadhushanka-e1p
@MaheshMadhushanka-e1p 2 сағат бұрын
කාලෙකට පස්සෙ ඵලි බැහැලා 🤣
@susilwijekoon2359
@susilwijekoon2359 2 сағат бұрын
Budu Sarana Ha Siyalu Devi Pihita Arackshawen Niduk Nirogi Suwaya Labewai kiya Prarthana karanawa👀🧿💛🌟✌ 🪔 🌻 🙏
@MrNaturePlus
@MrNaturePlus 8 минут бұрын
Carefulll from this monk. He is cunning. Trying to close to Anura now.
@NiroshaHerath-w2o
@NiroshaHerath-w2o 2 сағат бұрын
Menna ape raththaran ratak watina ratata adare hamudururuwan wahanse❤
@GlobelHambantota
@GlobelHambantota 3 сағат бұрын
" අම්ම ඉස්පිරිතාලේ නාට්‍ය" තවත් කොටසක් 😂😂😂😂😂😂😂😂😂
@ChDiaries-es7lv
@ChDiaries-es7lv 3 сағат бұрын
ඒකනෙ. ඒ අම්මා රජයේ රෝහලක සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ගන්නවා. ඒක නාට්‍යයක. ඔයාගෙ විදියට මවුන්ට් එලිසබෙත් යන්න තිබ්බෙ අනේ නේත.
@AnuraPerera-sv2sz
@AnuraPerera-sv2sz 3 сағат бұрын
කොහොමත් මහින්දට කඩේ යන අයට නම් ඉතින් ඉවසන්න බැහැ
@GlobelHambantota
@GlobelHambantota 2 сағат бұрын
@AnuraPerera-sv2sz දැන්, ඔය වැඩල ඉන්න කස්ටිය , අනුර සහ ගෝලයො සෙට් එක නේද රාජ පස්සේ පවුලම බලයට ගෙනාවෙ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@LaksithaVensas
@LaksithaVensas 2 сағат бұрын
මොකටඩ එන්න හඩන්නෙ😮😮😮
@WagishFrenando
@WagishFrenando 2 сағат бұрын
Ikmanan suwaya labawa apa ammaa❤❤❤❤
@swarnapad2446
@swarnapad2446 Сағат бұрын
Horu tika
@shuttlespace04
@shuttlespace04 Сағат бұрын
අපිට ඔය එක එකාගෙ අම්මාල වැඩක් නැ😡 ඒවත් news
@AnuraJayarathna-g7w
@AnuraJayarathna-g7w 38 минут бұрын
පැරදුනානම් පාඩුවේ පාඩුවේ ඉඳන්
@DahanakaMDassanayake
@DahanakaMDassanayake 35 минут бұрын
Oww oyaage ammagena balanna
@SajithLka
@SajithLka Сағат бұрын
Damithage miniha
@sahanpradeep1377
@sahanpradeep1377 2 сағат бұрын
ආදර්ශ දෙන්න මම නම් මගෙ අම්මව පාවිච්චි කරන්නෑ. දෙයියනේ අම්මනෙ. කරන්න පුළුවන් උපරිම කරන්න ඕනනෙ
@abodeofthedevil6081
@abodeofthedevil6081 2 сағат бұрын
Ane yako
@wimalpremathilaka247
@wimalpremathilaka247 2 сағат бұрын
Onna ape Hamuduruwanta Dan puluwan malimawata dos Nokia inna.
@WitharamalageSomalatha
@WitharamalageSomalatha 32 минут бұрын
Omalppaaa 😂😂😂😂😂😂
@ShanikaNiroshani3.18
@ShanikaNiroshani3.18 3 сағат бұрын
Aadarshanath bikshun wahanse namak
@windows10-k8h
@windows10-k8h 2 сағат бұрын
රිලව් ප්‍රස්නය වගේ තවත් නාටයක්😂.හාල්,පොල් මිල වෙන පැත්තකට් යවන්න කල
@ashokaherath783
@ashokaherath783 2 сағат бұрын
Dan biththara walata weala thiyana deama hal pol walatath wenawa thawa masa deak innakooo
@bro6275
@bro6275 2 сағат бұрын
ඔය ප්‍රශ්න එකක්වත් මේ ආන්ඩුව හදපුවද ගෝතයෝ..රනිලා අවුරැදු 5 කලින් පොල් හිටෙවවානමි දැන් පොල් හැදිලා😂
@SasinduHimsara-z5e
@SasinduHimsara-z5e 2 сағат бұрын
Natyak nam akd ekkan yanwne media..umb wage gothayek ammapa😂😂
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
3D කරන්න යන සීගිරිය -  Hiru News
2:58
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН