හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-12-23 | Hiru News

  Рет қаралды 78,497

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 83
@ranjankolambathantreege
@ranjankolambathantreege 2 сағат бұрын
රටේ නීතිය හරියට කලා නම්, පාතාලය හරියට මර්ධනය කලා නම්, (මානුෂිය) යුද්ධයත් හරියට කලා නම්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ එවුන් තමාගේ පාලන කාලය තුලදීවත් සොයාගන්න බැරි උන එවුන් දැන් ආරක්ෂාව ඉල්ලීම ම පුදුම සහගතයි නේද? හොදම දේ තමයි ජීවිත තර්ජනයක් තිබේ නම් එලියට නොයා සිටීම. මේ කව්රුවත් හැම පහසුකමක්ම දීලත් රටට කරපු දියුනුවක් නෑනේ බංකලොත් කළා මිසක්. එහෙම නැත්නම් හොදම දේ තමයි මේ හැමෝම හමුදා කෑම්ප් එකකට යවල අවශ්‍ය පහසුකම් ලබාදීම.
@myjan6324
@myjan6324 Сағат бұрын
හේමා පේමදාස මෙෙතුිපාල චන්දුකා රනිල් කවුරැ මරනවටද ඒ අයට මොනවද මහින්දමහත්තය විතරයි අාරක්සාවට ඔින අනිත්අ
@ramaniwickramasinghe6373
@ramaniwickramasinghe6373 Сағат бұрын
අද සිට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඉවතට. රටට සේවය කිරීම සඳහා දේශපාලනයට එන අය ජීවිතය හා මරණය යන දෙකටම සූදානම් විය යුතුයි. බැරිනම් බියක් දැනේනම් ගෙදරටවී සිටිය යුතුයි, ඔවුන් සඳහා සේවාකාලය තුල, වැටුප් හා සියලු වරදාන ජනතාව විසින් ලබාදෙන අතර ආරක්ෂාවද උපරිමයෙන් ලබා දෙයි. විශ්‍රාම ගිය පසු තව දුරටත් උන්ගේ ආරක්ෂාවට තවත් මහජන බදු මුදල් ගිල්ලවීමට ජනතාව සූදානම් නැත. එසේ හැකියාවක්ද නැත. බණ්ඩාරණායක හා ඉන්දිරා ගාන්ධි වැනි අගමැතිවරුන් ඝාතනය වූවේ තනතුරු දරමින් රාජ්‍ය ආරක්ෂාව තිබියදී මිස විශ්‍රාම ගිය පසු නොවේ, ත්‍රස්ථවාදී යුද්ධ ඇතිකලේද, ඒවා තමන් වෙත කැරකී එද්දී මරණ බය දැනී ඒවා මැඩ පවත්වන්නේද , ඔය අවස්ථා දෙකේදීම මහජන මුදල් ගසා කමින් තම මඩි පුරවාගන්නේද දේශපාලුවන්මය, මේරට මේ මහ විනාශයට ඇද දැමීමට වගකිවයුතු 77 න් පසු මෙරට පාලනය කල සියලු අවස්ථාවාදී නායක, නායිකාවන් හා වැන්දඹුවන්ට තව දුරටත් ලබාදුන් ආරක්ෂාව ඉවත්කිරීමට මාලිමා රජය ගත් තීන්දුවට ජනතා ප්‍රසාදය හිමිවන අතර අනෙකුත් සියලු වියදම්ද වහාම අහෝසිකල යුතුය යන්න ජනතා ඉල්ලීමයි.
@manjulamalkanthi7651
@manjulamalkanthi7651 2 сағат бұрын
අයියෝ මෙම ගම්මන්පිල ය ට ආයිත් උනුවෙලා කවුද ඔවුන්ට මයික් දෙන්නේ. ඌව දැක්කමත් එපා වෙනවා
@D.s.kBalangoda
@D.s.kBalangoda Сағат бұрын
ජනාදිපති වරු උනත් දැන් වයසයිනෙ බොලවු.නොමැරෙන මිනිසුන් මේ ලෝකයේ නො උපදිනුඇත. අටලෝ දහම තේරුන් ගනිවු.
@LilanthaSampath-wv4rt
@LilanthaSampath-wv4rt 2 сағат бұрын
තක්කඩි කාදිනල් දැනුවත්ව තමයි පල්ලිය හරහා වැඩිහරියක් කුමංත්‍රණ සිදුවන්නේ ඔය වගේම කාවින්ද ජයවර්දනගේ දේව රාජ්්‍ය ගැනත් වචනයක් කියන්න බැරි උනාද පරයෝ
@Ravindrapremalal-h7i
@Ravindrapremalal-h7i 3 сағат бұрын
😂😂😂😂is ලට පිස්සුද නාකි මරන්න
@manjulakusumkumarigunapala5441
@manjulakusumkumarigunapala5441 Сағат бұрын
😄
@kumargamlath5914
@kumargamlath5914 36 минут бұрын
🧭🧭🧭👍
@manjulakusumkumarigunapala5441
@manjulakusumkumarigunapala5441 Сағат бұрын
යකෝ ගිය එවුන් රකින්න අපේ සල්ලි කොච්චර වියදම් කරලද රට බංකොලොත් වෙනවා. අපි බදු ගෙවනවා..
@stephenjones7380
@stephenjones7380 2 сағат бұрын
ගොම්මන් පිල කටවහගෙන පල ගෙදර
@AshokaKumara-fj6sd
@AshokaKumara-fj6sd 2 сағат бұрын
❤hiru mage pana wage jaya
@sanathkumarrajapaksha6628
@sanathkumarrajapaksha6628 22 минут бұрын
අපේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහතා ඔබ තුමා යන ගමන යන්න ඔය උඩූ බුරන බල්ලෝ ගැන හිතන්න එපා දැන් ගොඩක් රිදිලා ඒකයි බුරන්නේ අවුරුදු හැත්තෑ පහක් හොරා කාලා දැන් බුර බුරා මිනිස්සු නොමගට යවන වැඩ කරන්නේ ආය රැවටෙන්නෙ නැහැ කොහෙත්ම දැං රට හොද පැත්තට යන ගමන අර පරණ හොරා කාපු කාලකන්නි ටිකට කටු අනිනවා වගේ දැං හිටපු ජනපති වෙනුවෙන් හමුදාව දෙන්න එපා මේ අපේ අහිංසක මිනිසුන්ගේ මුදල් වලින් යැපෙන කාලකන්නි ජාතියක් ලංකාවේ ඉන්නේ එම නිසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔබ තුමා ගන්න තිරනෙ හරි අපේ ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏💓💓💓
@anurranathunga
@anurranathunga Сағат бұрын
අප්පිරියාව අායේ දොඩවනවා
@dineshsameera8566
@dineshsameera8566 2 сағат бұрын
Kauru kohoma kiuwath ballo makko kauda kiyala apita hodatama teruna....sarath ponseka nathnam adata ubath naa.mamath naa.. malimawata jayawewa ❤❤❤❤❤❤
@roshanneelarathna
@roshanneelarathna Сағат бұрын
සක්කිලි හිරු තොපි කොච්චර දැගලුවත් අර හිරේ ඉන්න එකා එලියට ගන්න බෑ.
@lakruwanbandara8147
@lakruwanbandara8147 53 минут бұрын
ගොම්මන් පිල කුහකයෙක් නොවී හිටු😊
@manjulakusumkumarigunapala5441
@manjulakusumkumarigunapala5441 Сағат бұрын
අලුත් අය තමයි අපිට ඕනි.. පරණ අදුරන හොරු අපිට කොහොමත් එපා.. පල දිලිත් පව් නොදී
@sunethraMalkanthi35
@sunethraMalkanthi35 Сағат бұрын
ඔව් එතුමගේ කතාව ඇත්ත
@1993863
@1993863 54 минут бұрын
නලීන් බන්ඩාර ඔහේ තව පිස්සෙක් මොනවාද ඡනතාට කරලා තියෙන්නෙ
@gayansudarshana4758
@gayansudarshana4758 Сағат бұрын
ජානාධිපති ගෝඨාභයට විශ්‍රාම වැටුපක් ගෙවන්නේ ඇයි. කාලයට කිලින් ගියානේ.
@රංගමෝල්ඩින්
@රංගමෝල්ඩින් 41 минут бұрын
ලැජ් නැතිව එනව නෙ මුං මයික් ඉස්සරහට එනවනෙ
@හතරවරං-ථ1ල
@හතරවරං-ථ1ල Сағат бұрын
රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ ආචාර්ය මහාචාර්ය පදවිද
@manjulakusumkumarigunapala5441
@manjulakusumkumarigunapala5441 Сағат бұрын
සීලරතන ඔය ටික පරණ වුන්ගෙන් ඇහුවනම් හොදයි නේද
@Tharindu-me3tc
@Tharindu-me3tc 3 минут бұрын
Balu hiru
@SaliyaPyshpakumara-un6vg
@SaliyaPyshpakumara-un6vg 2 сағат бұрын
නයි දෙරනේ එවා දන්න එපා මේකේ
@jayanathmahanama5883
@jayanathmahanama5883 2 сағат бұрын
පන්ඩිත කම් පෙන්නන්න දගලන ගොම්මංපිල නූගත්මෝඩයෙක් බව මෙතනදිත් ඔප්පු කලා.
@wonishadilrukshi5616
@wonishadilrukshi5616 16 минут бұрын
Awajathaka Gummanpila booruwa..😮😮
@wonishadilrukshi5616
@wonishadilrukshi5616 8 минут бұрын
Hir-- lankawen ayin karanna ona...awajathka minissu awussana Hir-😮😮
@ThamilMax-c1i
@ThamilMax-c1i 3 сағат бұрын
ඇයි ක්‍රීඩා පුවත් පෙන්නන්නැත්තේ
@SanjeewaKumara-dj8ez
@SanjeewaKumara-dj8ez 2 сағат бұрын
Mamama oya tofpiyaa dagena hitiyata wadaknaha kadinale
@SugandhaVibhishana
@SugandhaVibhishana 3 сағат бұрын
Rata kaapu unta aaraksaawa magulatada
@samansenavirathna5814
@samansenavirathna5814 2 сағат бұрын
Thanks ❤❤❤❤
@GaminiBandara-q5q
@GaminiBandara-q5q Сағат бұрын
ජෙප්පො කියන්නෙ කුහකයො කියන කතාව ඇතකියලා හිතෙනවා
@SamapathRathnayaka
@SamapathRathnayaka 56 минут бұрын
ඇත්ත කියපන් උඹ අන්දරේ ට නේද ඡන්දෙ දුන්නෙ 😂
@wonishadilrukshi5616
@wonishadilrukshi5616 16 минут бұрын
Thoge Amma innawada😅😅
@laledirisinghe1555
@laledirisinghe1555 2 сағат бұрын
එතකොට රාජපක්ෂලාම නේද කෝට් 18 ක් gun boat ගන්න කොටින්ට දුන්ාන්,,කෝ කොටින්ගෙන් අල්ලපු රත්තරන්,,,නාකි මයිනාට මේ තරම් වියදමක් දරන්නේ කෙහොමද කන්නත් නැති රටක
@nawarathnaherath8694
@nawarathnaherath8694 Сағат бұрын
Nakioun outam wadda
@anuruddhabandara4091
@anuruddhabandara4091 42 минут бұрын
Siyallata ihalin kiyala ira danne nethuwa polowata yatin kiyala gali walak hiru tv eke logo ekata danna berida
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 2 сағат бұрын
අනුර කුමාර කිව්වා විදියට. පාතාලය ගැන 😂😂😂😂😂
@wonishadilrukshi5616
@wonishadilrukshi5616 26 минут бұрын
Hir- thoge amma ekka
@LasanthamihinduFernando
@LasanthamihinduFernando 2 сағат бұрын
ඇක්සිඩන්ට් වුනාට පස්සේ නිලදාරින්ට බස්රථය අඩුපාඩු හොයන්න මතක් වෙලා. ඔය බස් එක වෙන රටක වෙන්න ඇති දුවලා තියෙන්නේ
@nisanthakumaraherath3395
@nisanthakumaraherath3395 3 сағат бұрын
මේකා නම් අප්පිරියයි
@JanakaPrasad-ge8pd
@JanakaPrasad-ge8pd 3 сағат бұрын
Mahina marunata ranil marunata samanallu marunata kamak na😂😂😂😂😂😂😂😂😂
@RuwanThambavitage
@RuwanThambavitage 3 сағат бұрын
අනේ මුන් හිතන්නේ අපි තාම ගොන් කියලා. ඉතියෝපියාවේ නිව්ස් අද කියන්නේ. පරණ හාල් වීඩියෝ.
@Surprised3DModel-ke1mj
@Surprised3DModel-ke1mj 2 сағат бұрын
මෙ ගොන අයත් අවද
@chandimalakmal-j3p
@chandimalakmal-j3p 2 сағат бұрын
Phottu ලෝන්ඩරි news 🤣🤣
@manjulakusumkumarigunapala5441
@manjulakusumkumarigunapala5441 Сағат бұрын
අනේ පල දිලිත්
@nandasiriherath2513
@nandasiriherath2513 2 сағат бұрын
Rataberagath senadinayakaya deviyan rakiwi
@VinithaPalavinnage
@VinithaPalavinnage 3 сағат бұрын
ආණ්ඩුව ගත්තා විතරයි ඉවසන්න කෙදිරිගන්න එපා hemita කරගන්න බලමු
@RLiyanage-os4vg
@RLiyanage-os4vg 3 сағат бұрын
Hodamu api hodamu... Ane wahalooo
@ThilakaBandara-o4v
@ThilakaBandara-o4v Сағат бұрын
Chndrasena oya jangiya yatata adinna epa jangiya oluwata daganna cap ekak wenuwata uba mahindata Kade giya eta passe ranilta Kade giya ane appe dilipta desapalane anagathayak tiyenawa eka Mr dilip oya wage sm wage bath kana harak dagena yanawa am dilip oyatath sorryma thamay kiyanna wenne
@warunaindika7203
@warunaindika7203 2 сағат бұрын
Mu aye Eli bahala
@warunaindika7203
@warunaindika7203 2 сағат бұрын
Rani lage sagala makka
@wonishadilrukshi5616
@wonishadilrukshi5616 24 минут бұрын
Gamman pula booruwa aayth awillla
@ruwanrajapaksha5290
@ruwanrajapaksha5290 2 сағат бұрын
අයියෝ කොන්ඩ අච්චි
@ashadshabri1928
@ashadshabri1928 2 сағат бұрын
Hiru oya nama ain karala maina tv kiyala gaha ganin😅
@SanjeewaKumara-dj8ez
@SanjeewaKumara-dj8ez 2 сағат бұрын
Oyala kiyane Ali maranda
@MerinaRohini
@MerinaRohini Сағат бұрын
කාදිනල්වතුමා ගේ පච් හෙලාදකිනව.
@IndikaSamankumara-j3i
@IndikaSamankumara-j3i 2 сағат бұрын
Mu aragaththa dilipta pissub kiyala hodata theruna
@sadaruwansada6957
@sadaruwansada6957 2 сағат бұрын
Pala
@ranjithbandara8533
@ranjithbandara8533 3 сағат бұрын
Ok hon Hun gala Dana tone eka Aine karapalla,apita eke elliela inna kota deta kapenwa,theruna da manda
@JanakaPrasad-ge8pd
@JanakaPrasad-ge8pd 3 сағат бұрын
Passsku bommba ghanakota buddei ansaya koheda hitiye
@MadushiDarshana
@MadushiDarshana 43 минут бұрын
Mahindata sash Nalalata jeewitha awadanam thiyenawa nam a aye niwasa adassiyata dala arakshawa labadenna.pansalakatawath yawanna epa a pansalatath hena gahavi...api dewathwayen salakala min hour.borukarayo.minee maruwo
@RanjaniRanaveera
@RanjaniRanaveera 2 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😂A😂😂😂😂😂😂
@GaniduUsen
@GaniduUsen 2 сағат бұрын
Nalin boruwata gembo wage hmmmm gannathuwa anduwata rata godadanna udaw k palla
@ThaiyubMohammed
@ThaiyubMohammed 2 сағат бұрын
gommampila eay mechra dagalannea🤣🤣🤣
@warunaindika7203
@warunaindika7203 2 сағат бұрын
Gammanpila gona .thama denawa
@GaniduUsen
@GaniduUsen 2 сағат бұрын
Udaya uba gedara palayan aanduwak path kare Api rata hadanna😂
@WRupasinghe
@WRupasinghe 3 сағат бұрын
😅😅
@GaniduUsen
@GaniduUsen 2 сағат бұрын
Thopi hama magulatama keagahanawa witharai udaya ubala dn nakiyo gedara gehen pansalakata wela sill ganna
@alistairsenn9256
@alistairsenn9256 3 сағат бұрын
Maiiina pissu huttek ne... patta horek, tsunami hora
@verandaosanda
@verandaosanda Сағат бұрын
ගොම්මන් පිල කටවහගෙන පල ගෙදර
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 134 М.