"මේක තනිකරම හොර ගණුදෙනුවක්නේ" - "ඔප්පු කළොත් හෙට ඇමතිකමෙන් අයින් වෙනවා" - Hiru News

  Рет қаралды 170,878

Hiru News

Hiru News

Ай бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
"මේක තනිකරම හොර ගණුදෙනුවක්නේ" - "ඔප්පු කළොත් හෙට ඇමතිකමෙන් අයින් වෙනවා" - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #chamarasampath #unp #salakuna
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 1 900
@anuruddhabandara6018
@anuruddhabandara6018 Ай бұрын
මම රියදුරෙක්..නිදිමත හැදෙන හැම වෙලාවෙම අහන්න මේ වගේ program ඉදිරිපත් කරන ඔබ හැමෝටම මාගේ මෙව්ව එක❤
@DilanChathuranga-uy8cm
@DilanChathuranga-uy8cm Ай бұрын
😂😂 ammo eka
@TechAndEarn4007
@TechAndEarn4007 Ай бұрын
Mageth mewwa eka
@humungousaurSL
@humungousaurSL Ай бұрын
😂
@nirosanwijekoon914
@nirosanwijekoon914 Ай бұрын
No 1 comment bro...mama sawdiye inne..driving nam newei ...patta ratak ne ape lankawa...
@chaviruhewapathirana
@chaviruhewapathirana Ай бұрын
කැම්‍රි කතාව 😂
@watchitaging3727
@watchitaging3727 Ай бұрын
මෙ ඇමති ඇමතිකමට සූදූසූ නෑ.මෙ මාධ්‍යයවෙදියා මාධ්‍යයට සූදූසූ නෑ
@jpSL
@jpSL Ай бұрын
ඒක හරි😂
@rameigap
@rameigap Ай бұрын
👍 👏
@ruwanjayawardana190
@ruwanjayawardana190 Ай бұрын
මුන්ට මුන් ගැලපෙනවා
@chamathcooray2984
@chamathcooray2984 Ай бұрын
රතු මල්ලිල දේශපාලනයට සුදුසු නෑ.
@denethsithumina1810
@denethsithumina1810 Ай бұрын
😊😊😊😊ඔ​@@jpSL
@nisagallage6236
@nisagallage6236 Ай бұрын
ගලි බවුසර් 4ක් එකට ගැටීමක් දැකල නැති අයට පෙන්නමු.😂😂😂😂
@Gossiplabhot
@Gossiplabhot Ай бұрын
duka hithilada manda?
@dild3732
@dild3732 Ай бұрын
හැමෝගෙම කුණු හොයන චමුදිතගෙ කිලෝටයෙත් හුණු තිබිලනේ බලන්ගෙන ගියාම 😅 ජේවීපී එකට ෆොන්සේකට මඩ ගහන්න නිශ්ශංක සේනාධිපතිකින් පඩි අරගෙන 😅😅 ඩඩිලිගෙන් පඩි ගත්තේ මොකටද චමුදිත හාල්මුට්ටේ නම් ගෙදරටම එවනවා ඇති
@chandanabibile7660
@chandanabibile7660 Ай бұрын
මූට ඉංග්‍රීසි බෑ කියලා දැනගෙනද චමුදිත මෙහෙම කරන්නේ
@lakshmanpererakankanamalag8867
@lakshmanpererakankanamalag8867 Ай бұрын
😂😂😂😅😅😅
@nimaliperera9457
@nimaliperera9457 Ай бұрын
ඕකම මට හිතුණා බං😂😂😂😂
@nimaliperera9457
@nimaliperera9457 Ай бұрын
මටත් හිතුණා බං 😂😂😂😂
@EshanAdithaya
@EshanAdithaya Ай бұрын
😂😂😂😂😂😂😂
@user-xe5rw9mw3e
@user-xe5rw9mw3e Ай бұрын
😂😂😂
@LakithLakshitha
@LakithLakshitha Ай бұрын
චාමරයටනම් කොම්මත් කැමති නෑ... එත් මෙ චමුදිතයත් පීච්චන් න්හ නිශ්ශන්කගෙන් සල්ලි අරන්...
@wosmand1983
@wosmand1983 Ай бұрын
අනුර කුමාර දිසානායක මහතාගෙ වැඩසටහන බලල මෙක බලන උතුර දකුණ මාරු උන මම😢
@s.dammika5220
@s.dammika5220 Ай бұрын
Aniwar ❤
@nimethmanthila2817
@nimethmanthila2817 14 күн бұрын
Me ratata galapena political culture aka thama me
@nireshprabashana8572
@nireshprabashana8572 Ай бұрын
හැමෝම ආතල් එකක් ගන්න මෙයාලගෙන් ජ්ව්පෙ එකට ජන්දය දෙන්න. ❤
@gamagegamage1302
@gamagegamage1302 Ай бұрын
අද හරි ශෝක් චමුදිත. 😀
@rohanaamarakoon
@rohanaamarakoon Ай бұрын
බල්ලෝ තුන් දෙනෙක් එක්ක බූරුවෙක්. කියන මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ
@sachithmadushanka9902
@sachithmadushanka9902 Ай бұрын
සිරාවටම 😂
@user-xg7is4uk4d
@user-xg7is4uk4d Ай бұрын
Hodama kathawa
@Vivi-sd1gb
@Vivi-sd1gb Ай бұрын
😂😂😂😂😂
@srwksl
@srwksl Ай бұрын
😂පිස්සු යක්ෂ😂 කාලෙ කණ
@crysmotha3862
@crysmotha3862 Ай бұрын
😂😂😂😂
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo Ай бұрын
😂 චාමර වඩයා අමු ගවයා..මූට චන්දේ දීපු උන්ට නිවන් සුව...🐕🤧🔥🙏
@supundissanayake1018
@supundissanayake1018 Ай бұрын
ජනාධිපතිට කොන්දක් පන තියනවනම් ප්‍රධාන මාධ්‍යයක කුණුහරප කියපු ඔක්කොම හිරේ දාන්න ඕන
@gimagaming7709
@gimagaming7709 Ай бұрын
බදුල්ල ජනතාව හොඳින් ඇහුම්කන් දෙන්න මේ වගේ කිසිම විනයක් නැති මිනිස්සුන්ට ජන වරමක් දෙන්න එපා 🙏🙏
@channabuwanaka5885
@channabuwanaka5885 Ай бұрын
බදුල්ලෙ ඔක්කොම නෙවෙයි . ඇල්ලෙ ගොන්නු , කුඹල්වෙල ගොන්නු ,දේමෝදර ගොන්නු තමයි මේකට චන්දෙ දුන්නෙ
@nisagallage6236
@nisagallage6236 Ай бұрын
දේශපාලකයෙකුගෙ කලිසම ලෙහිල බිමට වට්ටන්න පුලුවන් එක නිවේදකයෙකුට සංවරව, විහිලු තහලුවෙන් උනත්. යක්ෂ බල්ලො 3ක් එකතු වෙලා (කියන දේ අැහෙන්නෙත් නෑ) ගංජ කසිප්පු කාරයො වගේ එක මිනිහෙක්ව තනි කරගෙන අර මිනිහව කෝප ගන්නෝනව තිරිසන්ම විදියට. ඕක ළමයෙකුට දුන්න නම් ලස්සනට දේශපාලකයව නිරුවත් කරල රටට පෙන්නයි. හිරු චැනල් එකෙත් රෙදි ගැලවෙනව පිස්සු බල්ලො තුන්දෙනෙක් නිසා. රෙනෝ මහත්තයෝ මුං 3දෙනා රෙනෝනෙ අපි බලා ඉද්දි. විළි ලැජ්ජයි. ප්‍රසිද්ධ ජනමාධ්‍ය නිව්දකයෙකු සතු ගුනාංග ටිකවත් මේ පිස්සු බල්ලන්ට කියල දෙන්නකො. එක මිනිහෙක් තනි කරල බල්ලො තුන්දෙනෙක් හපා කනව. වෙෙරී නිවෙදකලා වෙනුවට සංවර සීලි නිවේදකයො දාන්න. නිකන් අපේ කාලෙත් කෑව. කලිනුත් මේ තැටියම චාමර ගෙනැත් ගැහුවනෙ. අැත්තටම නූගත් හිරුගෙ සට්ඨැඹියො තුන්දෙනා.
@RAVANA724
@RAVANA724 Ай бұрын
බදුල්ලේන් එවන්නෙම ගොන් තඩි අර සති කිහිපයකට කලින් එව්වා බල්ලෝ දෙන්නේක් එකෙක් බදුල්ලේ අනිත් එකා අම්පාරේ. ගොන් අවජාතක හාල් කැලි. 😂 බදුල්ලේ උන් ඉන්නේ ලංකාවෙ නෙවෙද බන්. ඉගන ගත්ත එකෙක් වත් නැද්ද. බන් චන්දේ දිලා එවන්න
@thasansithsara7565
@thasansithsara7565 Ай бұрын
මේක පුළුවන් තරම් ශෙයා කරන්න. මේ දෙන්නා කරපු හොර වැඩ ටික දෙන්නා තරගෙට මාධ්‍යයට දිගහරිනවා😂
@GAMINGNALEESH
@GAMINGNALEESH Ай бұрын
😂 ඒක ඇත්ත
@nireshprabashana8572
@nireshprabashana8572 Ай бұрын
ජවිපෙ සමන්ත සහෝදරයගේ කටට විතරයි බය මිනිහා. ජවිපෙ ආදරෙයි
@donweerasiri3770
@donweerasiri3770 Ай бұрын
සමන්ත කියන්නේ කව්ද
@LakpriyaPriyamadu-ve3qb
@LakpriyaPriyamadu-ve3qb Ай бұрын
උමා ඔයේ හිල හොයපු එකගේද 😂😂😂
@user-ky8kl5fy4f
@user-ky8kl5fy4f Ай бұрын
​@@LakpriyaPriyamadu-ve3qb ube tattge
@rhnskumara1777
@rhnskumara1777 Ай бұрын
ha...ha..parissamen kade yanna...
@yasitharandula8544
@yasitharandula8544 Ай бұрын
@@LakpriyaPriyamadu-ve3qb අන්න ඒ කිට්ටුව ප්‍රදේශයක නායෙයාමේ අවදානමක් මතුවෙලා 😅😅😅
@user-bo7sw9gv3p
@user-bo7sw9gv3p Ай бұрын
දෙමෝදර පුවක් කඩ කඩා හිටපු උන් ගෙනවට නියමයි උබලට
@goldenretrieversrilanka4709
@goldenretrieversrilanka4709 Ай бұрын
බලන් යද්දි චමුදිත ගහලා තියනවානේ ඇමති කෙනෙක් ගැහැව්වටත් වැඩිය..
@NanthanaPerera
@NanthanaPerera Ай бұрын
Desapaluwo kiyana awa piligannawada oyala
@AsankaK.W.H.A
@AsankaK.W.H.A Ай бұрын
😢😢
@truth7244
@truth7244 Ай бұрын
😂😂
@nishshankarathnayaka4148
@nishshankarathnayaka4148 Ай бұрын
ඉතින් චමුදිත ගත්තෙ නැ කියන්නෙත් නෑ නෙද?
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 Ай бұрын
😂😂 ekaneeee
@dhanushkamaldeniya4075
@dhanushkamaldeniya4075 Ай бұрын
චමුදිත ඉවරයි..
@dhammikawijayawickrama
@dhammikawijayawickrama Ай бұрын
මෝඩයා උනත් චමුදිතට දුන්නා ඇඬෙන්න ...සේපාල් කීවා සේ චමුදිතට චමුදිත මුණ ගැසීම 😂😂
@anulananayakkara7222
@anulananayakkara7222 Ай бұрын
චමුදිතයට පියුමි තමයි හොදටම කීවේ 😂😂😂🎉පියුමි හන්සමාලිට ජයවේවා !!!!🎉🎉🎉🎉❤❤❤❤
@NeelJayamanna-ww2gv
@NeelJayamanna-ww2gv Ай бұрын
බලන් ගියාම සේරමන්ගෙම හුණු ටික ටික තියනවා අයියෝ චමුදිත.....
@ravindrakumara7312
@ravindrakumara7312 Ай бұрын
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙන වා බුදු හාමුදුරුවනේ
@nfnf8809
@nfnf8809 Ай бұрын
We need to protect journalists like Chamuditha 😘
@sumithherath4345
@sumithherath4345 Ай бұрын
චමුතිගේ රෙදි ගැලවු වගයි.
@ravindrarathnayake3783
@ravindrarathnayake3783 Ай бұрын
දැන් ජනතාව මොකක් දිහාද බලාගෙන ඉන්න ඕනෑ. සංවාදාත්මක වැඩසටහනේ කිසි මගුලක් ඇහෙන්නෙත් නෑ තේරෙන්නෙත් නෑ.
@damithaindika2931
@damithaindika2931 Ай бұрын
ගවයන් දෙදෙනෙකු සම්මුක වීම
@kingshashi2769
@kingshashi2769 Ай бұрын
චමුදිතට ගූ කවමු😂😂😂
@sachinduprasanna6368
@sachinduprasanna6368 Ай бұрын
කුනු ටැක්ටර් දෙකක් එකිනෙක ගැටුනු දුර්ලබ අවස්තාවක්.....
@sandyakumari7862
@sandyakumari7862 Ай бұрын
🤮🤮🤣🤣
@nissankasrilanka8788
@nissankasrilanka8788 Ай бұрын
චමුදිත ඔයාත් හොරේක්
@elmolucorteling1592
@elmolucorteling1592 Ай бұрын
වඩෙි විකුණපු මිිහරකේක් පාර්ලිමෙන්තු යවපු කාලකණ්ණි ජනතාවට ගහන්න ඔනේ ඉස්සෙල්ලම.....
@s.dammika5220
@s.dammika5220 Ай бұрын
Aniwar ❤
@anurapradeep3984
@anurapradeep3984 Ай бұрын
මතක තියාගන්න ලමායි හිරු කොහොමත් මුන්ට විරුද්ධව යන්නෙ නෑ මෙතන යටි අරමුනකක් තියෙනව .
@hdgamikasrinathkarunasiri5644
@hdgamikasrinathkarunasiri5644 Ай бұрын
අනේ චමුදිත උබ මහ හොරෙක්
@laksiriemil581
@laksiriemil581 Ай бұрын
මෙතරම් අවලං මාද්‍යකරනයක් සහා අවලං දේශපාලනයක් දකින්න ලෑබීම හරිම අබාග්‍යසම්පන්නයි. හිරු මාද්‍ය ආයතනයේ ප්‍රදානීන්ගේ අවදානය පිනිසයි.
@chagedara3045
@chagedara3045 Ай бұрын
වී වේලන ගමන් හිටියේ... පට්ට වීඩියෝ එක... බ්ලූ ටූත් කොනෙක්ට් කරලා ස්පීකර් එක දැම්මා... කුරුල්ලෝ සී සී කඩ දිව්වා...😂😂😂😂 ඊලග පාර අලි අවොත් දාන්නෙත් මේක තැන්ක් යූ හිරු ෆ්ම්😂😂
@amithlankathilaka6127
@amithlankathilaka6127 Ай бұрын
මරු චාමරයා ජයවේවා
@roharakumara390
@roharakumara390 Ай бұрын
චමුදිත කියන්නේ අමු වාචාලයෙක් අමු වස්සෙක්
@jaya-zf9dj
@jaya-zf9dj Ай бұрын
ඇමතියත් අහගත්තා, චමුදිතත් අහගත්ත.
@wasanthakumara4752
@wasanthakumara4752 Ай бұрын
මේ කාලකන්නි දෙන්නම මේ රටට සාපයක්
@sewminilihini5529
@sewminilihini5529 Ай бұрын
චමුදිත පට්ට හොරෙක්නෙ😂😂
@i.gsusan4859
@i.gsusan4859 Ай бұрын
නිශ්ශංක සේනාධිපති ගැන කීවම ඇයි චමුදිත පිස්සු නටන්නේ
@ishanlilanga4054
@ishanlilanga4054 Ай бұрын
කිසිම සංයමයක් නැති එකෙකුට එකෙක් නොදෙවෙනි සක්කිලි මාධ්‍ය කාරයෝ තුන්දෙනෙක්
@saamfonseka6177
@saamfonseka6177 Ай бұрын
සමග ගවයෙක් කියලත් දාන්න😂😂😂
@nihalepa8174
@nihalepa8174 Ай бұрын
මාධ්‍ය කාරයො ගැන කතාව නම් ඇත්ත. නමුත් අනිත් පැත්තෙ එකා ගැන මුකුත් දැක්කෙ නෑ වගෙ ඉන්නෙ උගෙ ගෝලයෙක්ද?
@Jehan696
@Jehan696 Ай бұрын
​@@nihalepa8174නෑ මේ , බතලයා උගෙ පුකට දීලා😂
@roharakumara390
@roharakumara390 Ай бұрын
රේනෝසිල්වගේ කටු කන බල්ලෝ මුන්
@asiyaabro3331
@asiyaabro3331 Ай бұрын
සිරාවට හරක්
@imangahettiarachchi4750
@imangahettiarachchi4750 Ай бұрын
නුගත් ,ඡඩ දේශපාලුවෙක් තවත්… වචාල, මාධ්‍යවෙදියෝ තුන්දෙනෙක්.. 🤮
@user-ty3bx5hg5j
@user-ty3bx5hg5j Ай бұрын
චමුදිත හාලියා...ඊයා චාමර ඔක්කොටම එහා..😂😂
@athulamadawala873
@athulamadawala873 Ай бұрын
චමුදිතය නිශ්ශංක සේනාදිපතිගෙන් සල්ලි අරගන.😅😅😅😅😅😅ඩඩිලියගෙනුත් අරගන චමුදිතයත් පජාතයි හිරැ සලකුන පටිරෝල්.මරැ ඩයල් එක සෙටි උනේ..😅😅😅😅😅😅
@user-gi7rn9mo4z
@user-gi7rn9mo4z Ай бұрын
චමුදිතයා මාලිමාවට හැමදාම මඩ ගහන්නේ සේනාධ්පතිගේ සල්ලි වලට තමයි කියලා අදයි දැන ගත්තේ
@kumarasingharanasingha5448
@kumarasingharanasingha5448 Ай бұрын
ඇත්ත වෙන්න ඇති
@Ukraine_827
@Ukraine_827 Ай бұрын
ච්මුදිත මාලිමාවෙ😂
@YouPower-ep5jy
@YouPower-ep5jy Ай бұрын
😂කව්ද උබට කිව්වෙ😆💩
@user-gi7rn9mo4z
@user-gi7rn9mo4z Ай бұрын
@@YouPower-ep5jy උබ කෝමෝ සීන් එකේද ඉන්නේ මේ චාමර තඩියා කියන්නේ අහපිය හොදට
@Ukraine_827
@Ukraine_827 Ай бұрын
@@user-gi7rn9mo4z oppu karapan🤣🤣kavuruhari buruvek kivva paliyata piligannava. Dadli ta banne chamuditha salakune. Salli gatta kiyala buruva kiyanva.
@nimalsiriwardana7428
@nimalsiriwardana7428 Ай бұрын
ආන්ඩුවේ හොරයි, මාධ්‍ය කුපාඩියයි,, මේවනේ,,යකෝ වාද.........
@user-fw2rp2gu6e
@user-fw2rp2gu6e Ай бұрын
පාදඩ බලූ දේශපාලනය මෙතනින් අවසන් කල යුතුයි
@shanikadilani5984
@shanikadilani5984 Ай бұрын
චමුදිට අහුවුනානම් අහුවෙලා නෑ මේ වගේ මනුස්සයෙක් සුපිරි ඌව පලාතේ ඉන්නේ සුපිරී වීරයෝ චාමරට ජයවේවා
@erandasreemal1187
@erandasreemal1187 Ай бұрын
Supiri Wal urek. 😂😂
@user-ii1tl4ng7j
@user-ii1tl4ng7j Ай бұрын
අපේ රටට වෙච්ච දේ හිතාගනිල්ලා
@GnanawisuddhiThero-xx3ov
@GnanawisuddhiThero-xx3ov Ай бұрын
ඔහේලට හදන්න පුළුවන් රටක් නෑ 😂😂😂 කරුණාකර ගෙදරට වෙලා ඉන්න ..
@heshansanchala7242
@heshansanchala7242 Ай бұрын
හැබැයි චමුදිතය වගේ එව්න්ට ගැලපෙන්නෙ චාමරයා වගේ උන් තමයි😂😂
@prasadnalaka5775
@prasadnalaka5775 Ай бұрын
චමුදිත ගේ කක්කුසි කට මාධ්‍ය වේදියෙක් කියන්න ලැජ්ජහි.සදාචාරය කාගේද කිලා බලන එවුන්ට භොදට පැහැදිලියි.
@Kaputamainapissa
@Kaputamainapissa Ай бұрын
කුනුහබ්බත් කියනො ගොං මැට්ට😂😂😂
@lmbdigitalprinter5199
@lmbdigitalprinter5199 Ай бұрын
Hiru nanawa
@SadaSada-rp5bk
@SadaSada-rp5bk Ай бұрын
බලන් ගිහාම මුට වඩා හරකෙක් මෙ චමුදිතයා.
@vibheeshanabandara
@vibheeshanabandara Ай бұрын
ඕවා චමුදිතයගේ මෝඩ jokes
@user-kg4em4eb9k
@user-kg4em4eb9k Ай бұрын
ඇත්තටම ගොනෙක් චමුදිත
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 Ай бұрын
😂😂😂 චමුදිතය පිස්සෙක්
@RAVANA724
@RAVANA724 Ай бұрын
ගොන්නු ෆොම් කරන්න චමුදිත ගේ රැකියාව. උබලට තේරෙන්නේ නැ. අරැව නග්ගනවා කරත්තේ. 😅😅
@ThakshilaJayarathna-ko9sc
@ThakshilaJayarathna-ko9sc Ай бұрын
Chamarata mn kemathi ne.namuth chamudith hesirenne nikam mudukku minihek wage.hiru eke okkotama maaddya wedin mee wage.gali bausar wage
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 Ай бұрын
මර වැඩේ චමුදිතට උනේ....😂😅😂😅😂😅😂😅😅😂😂😅😂😅😂
@gayanmadushanka8268
@gayanmadushanka8268 Ай бұрын
මරු, හොද වැඩේ ඇමතියට 😅
@PrasannaLiyanage-un7cv
@PrasannaLiyanage-un7cv Ай бұрын
ඇත්තටම පොලිස් බාරයට අරගෙන දෙන්නාගෙන්ම ප්‍රශ්න කරන්න ඕනේ, නාස්ති කරලා තියෙන්නෙ අපේ රටේ අහිංසක මිනිසුන්ගෙ සල්ලි
@explorewithus2024
@explorewithus2024 Ай бұрын
TV දෙරණ යන එක බලන්න. මෙක මේ Hiru TV එක Teledrama එකක්. මුන් හතර දෙනම මේ කරන්නෙ තනි බොරුව
@RoshanWijesingha-ht5ki
@RoshanWijesingha-ht5ki Ай бұрын
Aka nam aththa
@i.gsusan4859
@i.gsusan4859 Ай бұрын
චමුදිතයාගෙ කලිසම ඹළුවෙන් ගැලෙව්වා,බලංගියාම මුං ඹක්කොම හොරැ,
@prasadbandara3338
@prasadbandara3338 Ай бұрын
චමුදිත දැන් ජනමාධ්‍යයෙන් අයින් විය යුතුයි
@ChamathWickramasinghe
@ChamathWickramasinghe Ай бұрын
චමුදිත ට උගන්වන්න ඔන මාධ්‍ය සදාචාරය
@saliyamihiraj2443
@saliyamihiraj2443 Ай бұрын
දැන් හිරු මරු බන් 😂.
@saamfonseka6177
@saamfonseka6177 Ай бұрын
අවන්කෙන්ම දැන් ෂෝක්😂😂
@user-zl5vl2sq7x
@user-zl5vl2sq7x Ай бұрын
😂😂😂😂😂😂
@nisagallage6236
@nisagallage6236 Ай бұрын
දේශපාලකයෙකුගෙ කලිසම ලෙහිල බිමට වට්ටන්න පුලුවන් එක නිවේදකයෙකුට සංවරව, විහිලු තහලුවෙන් උනත්. යක්ෂ බල්ලො 3ක් එකතු වෙලා (කියන දේ අැහෙන්නෙත් නෑ) ගංජ කසිප්පු කාරයො වගේ එක මිනිහෙක්ව තනි කරගෙන අර මිනිහව කෝප ගන්නෝනව තිරිසන්ම විදියට. ඕක ළමයෙකුට දුන්න නම් ලස්සනට දේශපාලකයව නිරුවත් කරල රටට පෙන්නයි. හිරු චැනල් එකෙත් රෙදි ගැලවෙනව පිස්සු බල්ලො තුන්දෙනෙක් නිසා. රෙනෝ මහත්තයෝ මුං 3දෙනා රෙනෝනෙ අපි බලා ඉද්දි. විළි ලැජ්ජයි. ප්‍රසිද්ධ ජනමාධ්‍ය නිව්දකයෙකු සතු ගුනාංග ටිකවත් මේ පිස්සු බල්ලන්ට කියල දෙන්නකො. එක මිනිහෙක් තනි කරල බල්ලො තුන්දෙනෙක් හපා කනව. වෙෙරී නිවෙදකලා වෙනුවට සංවර සීලි නිවේදකයො දාන්න. නිකන් අපේ කාලෙත් කෑව. කලිනුත් මේ තැටියම චාමර ගෙනැත් ගැහුවනෙ. අැත්තටම නූගත් හිරුගෙ සට්ඨැඹියො තුන්දෙනා.
@ishanmadushanka3709
@ishanmadushanka3709 Ай бұрын
උන්ට ඕනත් ඕව දාල රේටින් වැඩි කර ගන්න තමයි. ඊට පස්සෙ සෙනාදිපති වගේ එවුන්ගෙ සල්ලි අරන් මිනිස්සුන්ගෙ මොල හෝදනවා
@sasankapriyadarshana4714
@sasankapriyadarshana4714 Ай бұрын
අහෝ... රටකට උන විනාශය
@moviescliperz6557
@moviescliperz6557 Ай бұрын
කාණු කටා ඇතුලු පෙරේතයෝ ටිකටම හොද වැඩේ.
@user-dg4pd2rq6f
@user-dg4pd2rq6f Ай бұрын
ඇමති ගේ රෙදි ඉල්ලේ... රනිල් ගෙදර යන්නේ මේ වගේ අය ලංකර ගත්ත නිසා... 😁
@chamikasandun8951
@chamikasandun8951 Ай бұрын
රනිල් 🤣🤣🤣
@sampathabeysinghe137
@sampathabeysinghe137 Ай бұрын
Un okkoma yaluwo malli
@Kaputamainapissa
@Kaputamainapissa Ай бұрын
මෙන්න හොරෝ... මෙන්න බඩ තඩි හොරූ😂😂😂😂
@sunildezoysa500
@sunildezoysa500 Ай бұрын
චමුදිත මාද්‍ය එපා කරවන්න එපා.
@coollife8244
@coollife8244 Ай бұрын
මේකද මාධ්‍ය සදාචාරය 😇
@jeevankodithuwakku4698
@jeevankodithuwakku4698 Ай бұрын
චමුදිතයගෙ රෙදි ඉල්ලෙ. සැමදා නියං එකදා වැහි වළාවේ කිව්වලු.
@nisagallage6236
@nisagallage6236 Ай бұрын
අැත්ත දේශපාලකයෙකුගෙ කලිසම ලෙහිල බිමට වට්ටන්න පුලුවන් එක නිවේදකයෙකුට සංවරව, විහිලු තහලුවෙන් උනත්. යක්ෂ බල්ලො 3ක් එකතු වෙලා (කියන දේ අැහෙන්නෙත් නෑ) ගංජ කසිප්පු කාරයො වගේ එක මිනිහෙක්ව තනි කරගෙන අර මිනිහව කෝප ගන්නෝනව තිරිසන්ම විදියට. ඕක ළමයෙකුට දුන්න නම් ලස්සනට දේශපාලකයව නිරුවත් කරල රටට පෙන්නයි. හිරු චැනල් එකෙත් රෙදි ගැලවෙනව පිස්සු බල්ලො තුන්දෙනෙක් නිසා. රෙනෝ මහත්තයෝ මුං 3දෙනා රෙනෝනෙ අපි බලා ඉද්දි. විළි ලැජ්ජයි. ප්‍රසිද්ධ ජනමාධ්‍ය නිව්දකයෙකු සතු ගුනාංග ටිකවත් මේ පිස්සු බල්ලන්ට කියල දෙන්නකො. එක මිනිහෙක් තනි කරල බල්ලො තුන්දෙනෙක් හපා කනව. වෙෙරී නිවෙදකලා වෙනුවට සංවර සීලි නිවේදකයො දාන්න. නිකන් අපේ කාලෙත් කෑව. කලිනුත් මේ තැටියම චාමර ගෙනැත් ගැහුවනෙ. අැත්තටම නූගත් හිරුගෙ සට්ඨැඹියො තුන්දෙනා.
@indulaindula
@indulaindula Ай бұрын
යකෝ තම මාධ්‍ය ආයතනයට ⁣ගෙනත් වැඩ සටහනක් කරන කොට ගෙන්වපු එකාගෙන් පුශ්නය අහාපන් ,පුශ්නෙයි ,උත්තරෙයි දෙකම චමුදිතයා දෙනවා ,අරැ කියන බොරැව හරි ආහන්න දෙන්නෙ නැහැ එක දිගටම පුශ්නෙ අහාන ගමන් උත්තරෙත් මුන්ම දෙනවා දිලා ඒකට අනිත් එවුන් දෙන්නත් තකට ,තක,මෙි වැඩ සටහන බලන්නත් ආස නැහැ.
@nfss18
@nfss18 Ай бұрын
Palayanda buruwa, program eka balance naththam thoo Kohomada mewata comments danneee
@rathnayak7155
@rathnayak7155 Ай бұрын
සහතික ඇත්ත මේ කතාව ❤️
@Lordunknown67
@Lordunknown67 Ай бұрын
චමුදිතයගෙ බලු කටහඩ නම් ඇහෙනකොටත් අප්පිරියයි අප්ප 😂
@viaggio19
@viaggio19 Ай бұрын
නිස්ශංක සේනාධිපතිගෙන් සල්ලි ගත්තා කියද්දි ඇයි මේ චමුදිතට මෙච්චර තද වෙන්නේ??? 😂🤣😂
@SadaSada-rp5bk
@SadaSada-rp5bk Ай бұрын
චමුදිතයත් බලන් ගිහාම 🤭🤭🤭🤭
@NanthanaPerera
@NanthanaPerera Ай бұрын
​@@SadaSada-rp5bkdesapalakayo kiyana awa tamat piligannawada oyala
@rhnskumara1777
@rhnskumara1777 Ай бұрын
චමුදිත බූරු වෙක්..
@rhnskumara1777
@rhnskumara1777 Ай бұрын
චමුදිතයත් හොරෙක් කියල කිව්වම තද වෙලා අම්ම්බානට..
@user-fy8wp7ic1i
@user-fy8wp7ic1i Ай бұрын
anurata gahana hetuwa dan eliyata awa neda
@user-uh1zv3eh4q
@user-uh1zv3eh4q Ай бұрын
ගූ ගහගත්ත චමුදිත ඒවා අරන් ඇමතියට ගහන සුන්දර මොහත
@ravivlog7936
@ravivlog7936 Ай бұрын
දේශපාලකයොත් හොරු මාධ්‍යත් හොරු කියලා රටට පැහැදිලි කලාට ස්තුතියි
@movieswithamith
@movieswithamith Ай бұрын
ඌ කුණුහර්පයක් කියලා හරි තනියම ගේමකි ගහනවා 😂😂😂
@nimantharashipabha9570
@nimantharashipabha9570 Ай бұрын
මුන් තුන්දෙනාට වඩා, තිස්සකුට්ටිය හොඳයි වගේ
@weeramawathapannipitiya9769
@weeramawathapannipitiya9769 Ай бұрын
හොරා උනත් ආරාධනය පිලි අරගෙන ආපු එකාට ඔහොම සලකන එක කැතයි..😅
@nisagallage6236
@nisagallage6236 Ай бұрын
එ්කනෙ
@sandunchandima2950
@sandunchandima2950 Ай бұрын
මාලු කාරයයි , වඩේ කාරයයි... වට්ටි අම්මාලාගේ පොල වගේ... චමුදිත ගු උනාද මන්දා...
@roharakumara390
@roharakumara390 Ай бұрын
වගකියයුතු නාලිකාවක මිනිස්සු මෙහෙමද හැසිරෙන්නෙ පර හැතිකරේ
@user-dg4pd2rq6f
@user-dg4pd2rq6f Ай бұрын
මෙන්න රනිල් ගේ මිනිස්සු... ඇයි මොලේ නැති උන් දැන් හොරු....
@thusira55kumara7
@thusira55kumara7 Ай бұрын
තොගෙ අම්මගෙ අහවල් එකද හොරකම් කලේ
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 Ай бұрын
හිරු ඉස්සෙල්ලාම මාධ්‍ය සාකච්ඡා වලට එන මිනිස්සුන්ට කථා කරන හැටි ඉගෙන ගනිල්ලා .. මිනිස්සු කොහොමද මුගේ වැරැද්දක් තියෙනවනම් ඒක දැනගන්නේ.. සක්කිලි පඩි ගත්තු උන් තුන්දෙනෙක් නේ ප්‍රශ්න අහන්න දාලා තියෙන්නේ ..
@nisagallage6236
@nisagallage6236 Ай бұрын
අැත්ත. දේශපාලකයෙකුගෙ කලිසම ලෙහිල බිමට වට්ටන්න පුලුවන් එක නිවේදකයෙකුට සංවරව, විහිලු තහලුවෙන් උනත්. යක්ෂ බල්ලො 3ක් එකතු වෙලා (කියන දේ අැහෙන්නෙත් නෑ) ගංජ කසිප්පු කාරයො වගේ එක මිනිහෙක්ව තනි කරගෙන අර මිනිහව කෝප ගන්නෝනව තිරිසන්ම විදියට. ඕක ළමයෙකුට දුන්න නම් ලස්සනට දේශපාලකයව නිරුවත් කරල රටට පෙන්නයි. හිරු චැනල් එකෙත් රෙදි ගැලවෙනව පිස්සු බල්ලො තුන්දෙනෙක් නිසා. රෙනෝ මහත්තයෝ මුං 3දෙනා රෙනෝනෙ අපි බලා ඉද්දි. විළි ලැජ්ජයි. ප්‍රසිද්ධ ජනමාධ්‍ය නිව්දකයෙකු සතු ගුනාංග ටිකවත් මේ පිස්සු බල්ලන්ට කියල දෙන්නකො. එක මිනිහෙක් තනි කරල බල්ලො තුන්දෙනෙක් හපා කනව. වෙෙරී නිවෙදකලා වෙනුවට සංවර සීලි නිවේදකයො දාන්න. නිකන් අපේ කාලෙත් කෑව. කලිනුත් මේ තැටියම චාමර ගෙනැත් ගැහුවනෙ. අැත්තටම නූගත් හිරුගෙ සට්ඨැඹියො තුන්දෙනා.
@SandunThilanka
@SandunThilanka Ай бұрын
Need to Learn from Kalindu (derana)
@ThakshilaJayarathna-ko9sc
@ThakshilaJayarathna-ko9sc Ай бұрын
Eka attha
@sandyakumari7862
@sandyakumari7862 Ай бұрын
චමුදිතට ගැලපෙන කෙනා අද තමා හම උනේ😂 තමාට තමා හමුවුණා කියලා හිතාගන්න චමුදිත😂
@GothayaMax
@GothayaMax Ай бұрын
මධ්‍යවේදියෙක් ප්‍රශ්න අහන විදියක් තියෙනවා. ප්‍රශ්නයක් අහල උත්තරයක් දෙනකන් ඉන්න මොලයක් නැති බූරුවෙක් වගේ කෑ ගහනව.
@johnnyjax6444
@johnnyjax6444 Ай бұрын
චාමර මම ඉස්කෝලේ යන කලේ බදුල්ල , කොලබ දුම්රියේ වඩේ විකිණුවා , ඒ දවස්වලත් හැමදාම දුම්රියේ වලි ගහගන්නවමයි වැඩේ අනිත් වඩේ කරුවන් එක්ක
@Shanefernando-yt5ik
@Shanefernando-yt5ik Ай бұрын
අඩේ සිරාම කතාවක්ද ඒක
@hughglass8281
@hughglass8281 Ай бұрын
@@Shanefernando-yt5ikowa minissu dana danath podi podi wasiyata chande denawa me pakayalata
@rhnskumara1777
@rhnskumara1777 Ай бұрын
oya wage gon mada gahili thamayi ubala danne
@Shanefernando-yt5ik
@Shanefernando-yt5ik Ай бұрын
@@rhnskumara1777 දෙකට නැමිලා ඇට දෙක අස්සෙන් චාමරගෙ පුකට දිව දාපන්
@kapilajeewa7016
@kapilajeewa7016 Ай бұрын
මුන් දෙන්නම හොරු කියල රටේ ජනතාවට තෙරුම් යනව මේක් බැලුවම....චමුදිතයත් සුදනා වගේ හැම වැඩසටහනකටම පැන පැන බොදිසත්වය වගේ කතා කලාට ඌත් මේ රටේ ඉන්න හොරුන්ගෙන් පඩි අරගෙනනෙ...ඔක්කොම පකාල එකයි...තූ නොදකින්.
@sachithmadushanka9902
@sachithmadushanka9902 Ай бұрын
100 %
@nisagallage6236
@nisagallage6236 Ай бұрын
අැත්ත
@kucksadventures479
@kucksadventures479 Ай бұрын
නියමයි..තුනක් එක්ක ගේම ඉල්ලන ඇල්ලේ කොල්ලා..ජයවේවා ❤
@athulajayasekara7050
@athulajayasekara7050 Ай бұрын
චමුදිතයා ඉවරයි
@mohamedshifan8917
@mohamedshifan8917 Ай бұрын
අනේ චමුදිතයො තොගේ කලිසම හිටං ඔළුවෙන් ගැලෙව්වා නේ මේක සමුදිත තෝගෙත් විසිල් විතරයි බල්ටි නෑ කඩේ ගිය පගෙ නේද උඹත්
@priyamixtube8775
@priyamixtube8775 Ай бұрын
චමුදිතයායි අනිත් එකයි වාචාලකමට කියවනවා.මාධ්‍ය සාකච්ඡාවට එන කෙනෙකුගෙන් ප්‍රස්න අහන්න දන්නේ නැහැ
@rohanaamarakoon
@rohanaamarakoon Ай бұрын
සිරාවටම බං
@explorewithus2024
@explorewithus2024 Ай бұрын
මුන් මේ ඔක්කොම කරන්නෙ තනි බොරුවක්. මේ හතර දෙනම මේ කරන්නෙ act එකක්
@SadaSada-rp5bk
@SadaSada-rp5bk Ай бұрын
අවන්කවම එක ඇත්ත.ප්‍රස්නෙට උත්තර දෙන්න බැ.
@kashmikaakash
@kashmikaakash Ай бұрын
ප්‍රශ්නෙ ඉතින් දිග නම් මොකද කරන්නේ....
@user-ij8rh4yj2d
@user-ij8rh4yj2d Ай бұрын
මී ලග වීඩියෝ එක ලගදීම බලාපොරොත්තු වෙමි.
@jaliyarajapakse9832
@jaliyarajapakse9832 Ай бұрын
සියලු දේශපාලකයින් සලකුණ වර්ජනය කල යුතුයි. කිසිම සදාචාරය ක් නැති මාධ්‍ය භාවිතය
@ravindunmusicsrilanka6618
@ravindunmusicsrilanka6618 Ай бұрын
චමුදිතයට හොද වැඩේ😁 ගලි කටා...
@user-ve3fz8qo2c
@user-ve3fz8qo2c Ай бұрын
චමුදිතයත් අලයක් තමයි,මේක නිකං ගමේ ගොඩෙ කචල් එකක් වගෙයි රටට ගිය කලක් කාපල්ල රට
@vimuwa-1459
@vimuwa-1459 Ай бұрын
මිනිස්සු අනාථ වෙලා සතියේ ආතල් එකට මරු
@AshanDilruk-lo3nn
@AshanDilruk-lo3nn Ай бұрын
හිරු එකේ ඉන්නේ තනිකරම රට්ටු හිනස්සන ගොබ්බයෝ ටිකක් 😅
@samanthaliyanaarachchi4498
@samanthaliyanaarachchi4498 Ай бұрын
මට පේන බැරි මේ චමුදිත් තක්කඩිය .හිතන් ඉන්නෙ ඌ හැමදේම දන්නව කියල.
@Kaputamainapissa
@Kaputamainapissa Ай бұрын
ආශගෙ අයිතිකාරය මූ😂😂😂
@thusharawijekoon6437
@thusharawijekoon6437 Ай бұрын
චාමර තෝ හොරා පල ගෙදර. ගොන් නාම්‍බා. තෝ අමැතියක්ද මොකෙක්ද ගොනා
@nuwanathukorala5355
@nuwanathukorala5355 Ай бұрын
Chamuditha gana oya danne na. U ballek. Amathinta wada. Hoyala balanna
@moviescliperz6557
@moviescliperz6557 Ай бұрын
චමුදිතගේ සහ චාමරගේ කැරට්ටුව එලියට
@nandakumara3307
@nandakumara3307 Ай бұрын
ඇමති තුමාට කතා කරන්න දෙන්නේ නැත්තෙ ඇයි.චමුදිත පවු
@PrasannaLiyanage-un7cv
@PrasannaLiyanage-un7cv Ай бұрын
ඊයේ අනුර දිසානායක සහෝදරයාගෙ වැඩසටහනයි ❤️මෙකයි බලනකොට 😇 දුකක් හිතුනා😢 මොක්කුද මේ🤮 රට කන කපටි නරියෙක්😇 සහ පත්තර චමුදිත😇
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 6 МЛН
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 463 М.
එතකොට රනිල් සීයද අපේ?
1:06:51