ලග්ගල නව හරිත නගරය අයිතියට - Hiru News

  Рет қаралды 2,560

Hiru News

Hiru News

Күн бұрын

මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් කළු ගඟ ජලාශයට යට වන ලග්ගල නගරය වෙනුවටයි ජලාශයට නුදුරුව නව ලග්ගල නගරය ඉදිකරනු ලැබුවේ.
අනාගත අවශ්‍යතාවන් සලකා බලමින් මෙම නගරය ඉදිකර ඇති අතර, ඊට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 4500ක්.
නව නගරයෙහි රාජ්‍ය ආයතන 26ක් සඳහා ගොඩනැගිලි ඉදිකර ඇති අතර, නව රෝහල සහ ලග්ගල ද්වියිතික පාසල සිසු අයිතියට පවරාදීම ද සිදුරෙැණේ ජනාධිපතිවරයාගේ සුරතින්.
Subscribe now : goo.gl/XQSvGv
Watch more : / hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook: www. hir...
Follow us via Tweeter: / hirunews
Follow us via G+: google.com/+Hi...
Subscribe Now: / hirunews

Пікірлер: 2
@fazytube7154
@fazytube7154 5 жыл бұрын
Harima sathutui. Thank you president for your great leadership!
@sisiraliyanage6732
@sisiraliyanage6732 5 жыл бұрын
ලග්ගල කියන්නෙ අති දුෂ්කර පලාතක් මෙහෙම දුයුනු වෙයි හිතන්න නැතුව ඇති...හරිම. සතුටුයි
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН