Laggala-Pallegama||The Drowned Town of Kalu Ganga Reservoir||දිය යට සැඟවුණ පැරණි ගම||ලග්ගල-පල්ලේගම

  Рет қаралды 2,426

Zeylanica

Zeylanica

Күн бұрын

මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතියේ ප්‍රධාන ජලාශය වන මහවැලි ගඟේ අතු ගංගාවක් වන අඹන් ගඟ හරස් කර ඉදිකල මොරගහකන්ද ජලාශයට අමතරව මහවැලි ගඟේම තවත් අතු ගංගාවක් වන කළු ගඟ හරස් කර ලග්ගල - පල්ලේගම නගරයට ආසන්නව ඉදි කල කළු ගඟ ජලාශයද මේ වන විට ඉදිවී අවසානය. දුම්බර හෙවත් නකල්ස් කඳු පංතියේ ලකේගල සෙවනේ පිහිටා තිබූ පැරණි ගම්මානයක් වන ලග්ගල - පල්ලෙගම නගරය සහ ගම මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ කළු ගඟ ජලාශයට යටවී හමාරය. කළු ගඟ ජලාශයට ජලය පිරවීම ආරම්භයට දින 3 කට පෙර සහ එම ජලාශයට ජලය පිරෙමින් පවතින අවස්ථාවන්හීදී ගන්නා ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන වලින් සහ 2019 වසර අවසානයේදී මධ්‍යම කඳුකර‍යට සහ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට බලපෑ අධික වැසි සමග සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවූ ලග්ගල - පල්ලේගම නගරය මෙම කෙටි වීඩියෝවෙන් දැක්වේ.
මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ අවසාන ජලාශ වන මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ව්‍යාපෘති පිළිබඳව සහ අඹන් සහ කළු ගංගා නිම්න ආශ්‍රීත පැරණි සිංහල සභ්‍යත්වය පැතිර තිබූ ගම්මාන සහ ඒවාට ජලය සැපයූ පැරණි වාරිමාර්ග පද්ධතිය පිළිබඳ වැඩිදුර කියවීමට
1) trisinhala.blog...
2) trisinhala.blog...
3) trisinhala.blog...
4) trisinhala.blog...
Sound Track - මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කල 70 දශකයේ ඒ සම්බන්ධව නිර්මාණය වූ මහවැලි ගීතය -
සංගීත නිර්මාණය සහ ගායනය - W.D. අමරදේව
පද රචනය - මහගමසේකර
#visitsrilanka #knuckles

Пікірлер: 11
@praneethkosala642
@praneethkosala642 Жыл бұрын
ඒ ගිතයත් එක්ක ඒ දුම්බර මිටියාවතේ පල්ලේ ගම මහා දුකක් වගේ දෙයක් දැනෙනවා
@brienrajapaksha
@brienrajapaksha 9 ай бұрын
මගේ රත්තරන් රටට සම්මා සම්බුදු සරණයි.!!! 🙏🙏🙏🙏🙏
@shanmadushanka1264
@shanmadushanka1264 3 жыл бұрын
මෙක ගොඩක් වටින විඩියෝවක්..
@sanusadhakan168
@sanusadhakan168 2 жыл бұрын
ලග්ගල මගේ උපන් ගම
@sanusadhakan168
@sanusadhakan168 2 жыл бұрын
අනේ අපෙ කලින් ගමනේ මේ😘😘
@lalanthfernando1114
@lalanthfernando1114 4 жыл бұрын
You have done this video very nicely. Thanks for sharing with us. Very clear, a great work. Keep up the good work. As a Nature lover, I love to watch these type of videos. Well done.
@TheBushana
@TheBushana 4 жыл бұрын
Thanks!!
@asankaprasad6660
@asankaprasad6660 3 жыл бұрын
මට පුළුවන් කෙනෙක් ඉන්නවනම් නාමිනිගම ගැන විස්තරයක් දැනගන්න කෙනෙක් නැද්ද නමිනිගම වැවක් තියෙනවද එ වැව තියෙන ගමේ නම නමිනිගමද
@gayanchamara3338
@gayanchamara3338 3 жыл бұрын
මම උපන්ගම ❤
@pathumrukmal927
@pathumrukmal927 3 жыл бұрын
ha ha aputa dan puka da yako me mageth gama
@kusumsiriwijayawardana7801
@kusumsiriwijayawardana7801 4 жыл бұрын
අපිත් ඔය පැත්තේ කලකට පෙර චාරිකා කළා
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 78 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 75 МЛН
New Laggala Green Town declared open
6:25
Ada Derana
Рет қаралды 1,5 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 78 МЛН