"මට සමාවෙන්න, මම රංගජීව" - Hiru News

  Рет қаралды 138,874

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 338
@hasanthimanohari7695
@hasanthimanohari7695 4 жыл бұрын
ඔබතුමා රූපවාහිනියට ආයුතු / සමාව ගත්යුතු අයෙකු නොවේ , ඔබතුමා රට වෙනුවෙන් කල සේවය ජනතාව දන්නවා. කමෙන්ට් කියවනකොට තේරෙනව මිනිස්සු ඔබට කෙතරම් ආදරේද කියා. ඔබට තෙරුවන් සරන සහ සියලු දෙවි පිට පතමි. නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා !
@lankashama124
@lankashama124 4 жыл бұрын
බල්ලෝ බුරයි සද බැබළෙති ..ඔබ තුමා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න ඉතා කීර්ති මත් නිලධාරීයකි..
@d.i.p3221
@d.i.p3221 4 жыл бұрын
👍🏼👍🏼👍🏼 maru kathawa
@bumblebeemelodies2739
@bumblebeemelodies2739 4 жыл бұрын
Mu maha para ballek. Amu mineemaruwek
@lankashama124
@lankashama124 4 жыл бұрын
@@bumblebeemelodies2739 ai muu ubata monada kale
@SK76ROAR
@SK76ROAR 4 жыл бұрын
ඔච්චර පැහැදිලි කිරීමක් අවශ්‍ය නෑ රංගජීව මහත්තයෝ.. මුලු රටම ඔබතුමා ගැන දන්නව. කාටත් අතපසු වීම් වෙනව
@Lankanlife
@Lankanlife 4 жыл бұрын
සිරාවට
@inuphotographycinematograp2067
@inuphotographycinematograp2067 4 жыл бұрын
සියලුම මාද්‍ය වේදීන් ඔවුන්ව හඳුනා ගැනීම සඳහා ආයතනික නාමය සඳහන් ජැකෙට්ටුවක් පැලඳීම අනිවාර්ය කලයුතුයි.විශේෂයෙන් උසාවිය ,රාජ්‍යය ආයතන හා පොදු ස්තාන වල මාද්‍ය ආවරණයක් කරන විට.
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 4 жыл бұрын
හරියටම හරි.
@simkeyathukorala3521
@simkeyathukorala3521 4 жыл бұрын
Wedagathma deya kiwwe oba
@nuwanchamaradon6420
@nuwanchamaradon6420 4 жыл бұрын
Mage paka ponnaya
@nuwanchamaradon6420
@nuwanchamaradon6420 4 жыл бұрын
Pakak kiyanawa karaiya thota hukonawa minissu kariyo...tho kudu karayek kiyala dannawa...thota pennai vidios thawa...ohomma idapan.....
@leonardrodrigopulle7007
@leonardrodrigopulle7007 4 жыл бұрын
🙏🙏🙏
@madumaliranepura6520
@madumaliranepura6520 4 жыл бұрын
අපෙ පැත්තෙ කුඩ්ඩො සුද්ද කරේ මේ රංගජීව ත්මා...🙏
@athulakumara6913
@athulakumara6913 4 жыл бұрын
අවංකවම වැදගත් නිලධාරී මහත්මයෙක්..👍👍👍
@prasannamanjula924
@prasannamanjula924 4 жыл бұрын
කව්රු කොහොම කිව්වත් මේ ඉන්නේ රට වෙනුවෙන් වෙඩිකාපු මනුස්සයෙක් .. මරබිය කාටත් පොදුයි.. මට ඔයදේ උනානම් සමාව ගන්නේ මං...
@udayafantasy7796
@udayafantasy7796 4 жыл бұрын
මරණය අභියස ඔබතුමා රට වෙනුවෙන් කළ කැපකිරීම අමරණීයයි.අපිට ඔබව රටක් වටිනවා
@taresd9350
@taresd9350 2 жыл бұрын
ආපෝයි ඔවු නේද අනේ හැබැටම උබලා වගේ ජරා ජතියි යක් ලෙස
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
@@taresd9350Katavahapan Kuddo
@janakaprabath6869
@janakaprabath6869 4 жыл бұрын
හැම මගුලටම රිංගන ජඩ මාද්‍යයෙන් ඔබ සමාව ගතයුතු නෑ . ඔබ රටේ සිටිය යුතු වැදගත් නිලදරුවෙක්. ඔබට අයිතිය තියෙනවා ඔබේ ආරක්ෂාව සලසගන්න. සල්ලි වලට කහින තුට්ටුදෙකේ උන්ගාව නැවෙන්න තරම් ඔබ සුදසු අයෙකු නොවේ. ඔබ අති දක්ශ වීරයෙක්
@jmnkumari3888
@jmnkumari3888 4 жыл бұрын
කුඩු අල්ලපු පාතාලේ අල්ලපු මේ වගේ වටින අති දක්ශනිලධාරියෙක්ව අපහසු තාවට පත් කල හිරු මාධ්‍යය ආයතනය එක්කෝ කුඩු විකුනනව.. නැත්තම් පාතාලය හැඩ්ල් කරනව..මේකෙන් පෙනීයන්නෙ එයයී..ගෝටාභය ජනපති තුමනි ඔබේ අවදානයට ..
@fernandus9581
@fernandus9581 4 жыл бұрын
දක්ශයින් එමටයි , අති දක්ශයින් ටිකයි , අති දක්ශයින් අතරින් කිසිදා සමකල නොහැකි මට්ටමේ පුදුමාකාර දක්ශයෙක් වේද ඒ නියෝමාල් රංගජීව පමනමයි. Trust my words !
@melanishakila8923
@melanishakila8923 4 жыл бұрын
really true..
@sanathkumara2124
@sanathkumara2124 4 жыл бұрын
අනිවාරයෙන්ම... mata baya kuddo meka preyojanayata aragena Sir ta wiruddawa yoda ganida kiyala
@ritaperera9164
@ritaperera9164 2 жыл бұрын
True
@nirashahapugoda9569
@nirashahapugoda9569 4 жыл бұрын
Respect u sir. triple gem bless u..
@suddisuddi34
@suddisuddi34 4 жыл бұрын
ඔබ නිතිය හරියට කරනවා අැයි රටෙ මිනිසුන්ගෙන් සමාව ගන්නෙ
@udarakumarasinghe4755
@udarakumarasinghe4755 4 жыл бұрын
Ow .gon hatikare media pakku ..marila pala
@anurapriyantha6407
@anurapriyantha6407 4 жыл бұрын
ඔබගේ නිහතමානී කම ඉතාමත් ප්‍රර්සන් සනි යයි
@videoraju1
@videoraju1 4 жыл бұрын
පොඩි පොඩි හාල් මැස්සො අල්ලනවා...ලොකු ‍තෝරු මෝරු අල්ලනකන් කුඩු නවතින්නෙ නැහැ
@sumithkodituwakku7064
@sumithkodituwakku7064 4 жыл бұрын
ඔබගේ ඉක්මන් ප්‍රතිචාරය ට ස්තුතියි. Keep up your good work sir.( with extra vigilance and patience )
@සාමලීසාමලී
@සාමලීසාමලී 4 жыл бұрын
ඔබතුමාට දළදා සමිඳු පිහිටයි
@banukamahesh3348
@banukamahesh3348 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@dilaninushka7585
@dilaninushka7585 4 жыл бұрын
ඔබ අතිවිශිෂ්ඨ රාජ්‍ය සේවකයෙක්...ඔබට අපි ගරුකරනවා එකතුවෙලා මත්ද්‍රව්‍ය වලින් රට බේර ගමු
@samsungsg5459
@samsungsg5459 4 жыл бұрын
කුඩුකාරයන් ලෙස චෝදනා ඵල්ල වන නාළිකාවක් ඔබ වෙනුවෙන් පෙනි සිටිමත් ගැටළුවක්.
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 6 ай бұрын
ඔබතුමා මේ මාධ්‍යට ඇවිල්ලා ජනතාවගෙන් සමාව ගන්න අවශ්‍ය නෑ.. ඔබතුමා ඇත්තටම මේ රටට හොඳ නායකයෙක්.. උඹල වගේ අවංක නිලධාරී හිටියොත් තමයි.. අපේ රට අපිට බේරගන්න පුළුවන්..
@amithpriyanakara5660
@amithpriyanakara5660 4 жыл бұрын
සමාව ඉල්ලන්න එපා ඔය ජඩ මාද්‍යවේදින්ගෙන්
@uditharohana7936
@uditharohana7936 4 жыл бұрын
good officer
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 4 жыл бұрын
ඔබ ශ්‍රේෂ්ඨ නිලධාරීන් .යුක්තිගරුක නිලධාරී වෙනුවෙන් අද සමාජයේ මරන තර්ජන වැඩි . ඒ දේ ඔබ කළේ ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් . මේ වගේ තැන් වලට යනකොට මාධ්‍යවේදීන් මීට වැඩිය සැලකිලිමත් විය යුතුයි .
@addcool3581
@addcool3581 4 жыл бұрын
ඔබතුමා කගෙවත් සමව ගන්න ඔනෙ නැ අපි දන්නවා ඔබතුමා ගැන
@mirissaecolagoon7684
@mirissaecolagoon7684 4 жыл бұрын
ඔබතුමා නියම මහත්මයක් 🙏🙏🙏🙏
@මධූෂතිලකරත්න
@මධූෂතිලකරත්න 4 жыл бұрын
රංගජීව ✋🤘 🇱🇰
@balakathir3744
@balakathir3744 4 жыл бұрын
මාධ්‍යවේදියෙක් නම් අඩුගානේ තමන්ගේ හැදුනුම්පත බෙල්ලේ එල්ලාගෙනවත් ඉන්න ඕනෑ කාගෙවත් පින්තූර ගන්න ඉස්සරවෙලා. රංගජීව මහතා ක්‍රියාකරපු ආකරය වැරදි නැහැ.
@sudathrathnayaka1921
@sudathrathnayaka1921 4 жыл бұрын
හිරැ ඔයිට වැඩිය හාෙදයි පුක දුන්නනම් වෙඩි කාපු මිනිහයි එ්කේ වේදනාව දන්නේ
@maheshsada2434
@maheshsada2434 4 жыл бұрын
උබෙ අම්ම වටේ උන්ට පුක දුන්න වගේද
@ganagana7413
@ganagana7413 4 жыл бұрын
@@maheshsada2434 නියමයි.කතාව.ස්තුතිය ිඔබට
@dilandesilva8566
@dilandesilva8566 4 жыл бұрын
Great person. Excellent mr. Rangajeewa .we respect u 👍
@newfilmtrailer7733
@newfilmtrailer7733 4 жыл бұрын
නියම මිනහා..වැරැද්ද කලානමිි පිලිගන්නවා.. ඒක නියම මහත්මා ගතිගුනයක්..
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 4 жыл бұрын
ජොබ් එක බේරගන්න එහෙම නොකර බෑනෙ.....
@Lankanlife
@Lankanlife 4 жыл бұрын
හිරු දැන් පුකේ අමාරුව හොදද උබලට කොහොමත් කුඩු අල්ලන අය එක්ක ඇරියස් තියන බව දන්නවා රංගජීව කියන්නේ සුපිරි චරිතයක් දන්නො දනිත් තොපි වගේ දෙකයි පනහේ මිඩියා කාරයො මුකුන්ද? කොල්ලගේ පුක පලල එවන්න තිබුනේ
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 4 жыл бұрын
සුපිරි චරිතයක්...27 ක් දණ ගස්සලා වෙඩි තිබ්බ...ඇත්තමයි සුපිරි තමයි
@kmaskmas8260
@kmaskmas8260 3 жыл бұрын
බය කියලා කිසිම දෙයක් දන්නෙත් න๬ අවංක නිලධාරීයෙක්.
@disnajayamali6337
@disnajayamali6337 4 жыл бұрын
ඔබ.තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏👋👋👋👋👋
@chandanakumar4603
@chandanakumar4603 4 жыл бұрын
සමාව ගැනීම තුල අප කලකිරෙනවා සමාව ගතයුතු නෑ එවැනි දෙයක් සිදු වූයෙනෑ.හිරු මෙය ඉලුප්පුවා.රංගන ගියෙත් මේනිසාද.හිරු අපිට එපා කරන්න එපා.රංගන ගියෙත් මේ නිසාද.කියලා හිතෙනවා.
@kingsailor
@kingsailor 4 жыл бұрын
Dumindage kudu alluwe Rangajeewa thamai
@pulasthilakshan72
@pulasthilakshan72 2 жыл бұрын
මේ මහත්මයාට තව සහෝදරයෝ නැද්ද? හිටියනම් කියලා වැඩක් නෑ
@NalindaKumara-cd6or
@NalindaKumara-cd6or Жыл бұрын
❤❤ සුපිරී රජ්ජ සේවකයෙක් 🎉
@melanishakila8923
@melanishakila8923 4 жыл бұрын
respect sir RANGAJIWA ....you are great❤❤❤
@nihaln562
@nihaln562 4 жыл бұрын
Oba..athi.wisistai..jaya..wewa..dirgayu..bs
@sandeeplakshan
@sandeeplakshan 4 жыл бұрын
Respect sr....❤️❤️❤️
@lionkingkariyawasam3618
@lionkingkariyawasam3618 4 жыл бұрын
Respect sir ..ratama Dana police neladariyak..👏👏
@sssanuak5842
@sssanuak5842 4 жыл бұрын
මේ මනුස්සයා කරපු දේවල් තොපිට අමතකයි යකෝ මේ මනුස්සයා තමයි රටක වැඩක් කරපු මිනිහෙක් හොඳ ...නායකයෙක් ..ඔයාට වරද ඉන්න හොඳයි ඔයාට කවදාවත් වරදින් නෑ වරදින් නෑ වරදින්න දෙන්නෙත් නෑ
@samankumara7732
@samankumara7732 4 жыл бұрын
යකෝ රංගජීව කියන්නේ මේ රටට ජාතියට ආදරය කරන මත්ද්‍රව්‍ය වලට, පාතාලය නැති කරන්න, වෙඩි කාපු මනුස්සයෙක්, එහෙම ජීවිතය කැප කරපු මනුස්සයෙක් ට මෙහෙම ගහන්න එපා,අර ප්‍රභාකරන් ආපහු ඕන කියන විජයකලා ට, සිවාජිලිංගම් ට බුද්ධ චීවරයට අගෞරව කරන ගල් මංගලට, කක්කුස්සි කටාට,ජෝන් අමරතුංග ප්‍රසිද්ධියේ කිව්වේ මාධ්‍ය වේදීන්ට මෙන්න මූ කනෙන් ඇදලා එලියට දාපිය කියලා අනික මේක මොන මාධ්‍ය තර්ජනයක් ද පහුගිය පොන්න ආණ්ඩුවේ අපි දැක්කා දකුණු පළාතේ උද්ගෝෂණ අතර මාධ්‍ය වේදීන්ට ගැහුවේ කං අඩි පැලෙන්න ලේ වැක්කුරනා
@dhanujaperera1049
@dhanujaperera1049 4 жыл бұрын
Great officer 👮
@lotusPark744
@lotusPark744 4 жыл бұрын
ගරු රංගජීව මැතිතුමනි ,,ඔබතුමා සමාව ගත යුතු කෙනෙක් නෙවෙයි ,නමුත් ඔබතුමාට තිබෙන ජීවිත තර්ජන නිසා උසාවියෙදි වුණ සිදුවීම අසාධාරණයි කියා ාධ්‍යවේදීන්ට සිතෙනු ඇත, නමුත් ඔබතුමා නිර්භීත පොලිස් නිලධාරියෙක්, ඔබතුමා මත් ද්‍රව්‍ය නැති කරන්න පැමිණි බය නැති සිංහයෙක්, ඔබතුමාට ජය වේවා, තෙරුවන් සරණයි..🙏🙏🙏
@samanthanayanajith3840
@samanthanayanajith3840 4 жыл бұрын
ඔබ තුමාගේ සිදුවීම මාධ්‍යවල කෑගහන්න ගත්තේ කුඩු මුදලාලිගේන් ජීවත්වෙන ඇමැතිල තමයි
@lankanguy9244
@lankanguy9244 4 жыл бұрын
හරිද පුපේ අමාරුව ජඩමාධ්ය වලට😬 සුපිරි නිලධාරියෙක්ව මාධ්ය කාරයෙක් නිසා සමාව අයදින ගානට දාපු එකට😠😠
@kumudulasika6694
@kumudulasika6694 4 жыл бұрын
මිනිසුන්ට ඉක්මනින් අතීතය අමතක වෙනවා. කප්පම් ගත්තා කියලා , බැනපු අය කෝ දැන් . .
@priyanganinawarathna4261
@priyanganinawarathna4261 4 жыл бұрын
Me maadyawediyo kiyagena camara ussan pisso wage duwana podi kollo meka ahalawath hadenna. Me manussayange jeewitha walata monawa hari unoth oyala waga kiyanawada? Ape rate thathwe gana kanagaatueeee
@udarakumarasinghe4755
@udarakumarasinghe4755 4 жыл бұрын
True .hitan inne mun camarava atata gattama hari hero la kiyala .gon hukanno .media yawanna kalin munva train karapiyaw .
@Dinusha85
@Dinusha85 4 жыл бұрын
ඔබ තුමා වගේ කෙනෙක් ඕනේ පාතාලය ඉවරකරන.
@lazylizard6682
@lazylizard6682 4 жыл бұрын
ඔබතුමා කරපු දේ හරි.සමාව ගන්න ඕන නෑ..මීඩියා පක්කු දැනගන්න ඕන තමන්ගෙ සීමාව ඉක්මවන්නෙ නැතුව වැඩ කරන්න..
@susanthaweerakkodi246
@susanthaweerakkodi246 4 жыл бұрын
Ranga jeewa kiyanne..niyama niladariyek....
@kris6537
@kris6537 4 жыл бұрын
පෙන්නන්න ඕනි එකාවයි නැති එකාවයි පෙන්නල ජාතික වීරවරයො නැති කරගන්න හදන මාධ්‍යවේදීන් .. මීට වඩා බුද්ධිමත්ව වැඩ කරන්න . පත්තරේ හෝ චැනල් එකේ ප්‍රසිද්ධියට වඩා රටේ අනාගත ආරක්ශාවට ඉඩ දෙන්න.. ඒ ඇති please ... තෙරුවන් සරණයි !!
@Mr.Jayasekera
@Mr.Jayasekera 4 жыл бұрын
Keep your good work, people respect you sir!
@achithranithyanja6263
@achithranithyanja6263 4 жыл бұрын
Respect
@donruwan2483
@donruwan2483 4 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔබතුමා හරි. පරෙස්සමින් ඉන්න ජයවේවා ඔබට
@kamaniperera6718
@kamaniperera6718 4 жыл бұрын
ඔබතුමාගෙ රාජකාරියට තැනක් වෙලාවක් නැත. ඔබතුමාට තෙරුවන් සරණයි!
@supunrashmi1257
@supunrashmi1257 4 жыл бұрын
එතකොට ඔයා කෝට් එක ගලවලා ගුටි අනින්න සූදානම් වී සිටි බව ප්‍රචාරය උනා ...ඔබේ ගරුත්වය රැකගැනීම හා රැකියාව නිහතමානීව කරගෙන ඉන්න උත්සාහ කරන්න ...වැරැදි ආකල්ප සමාජයට දෙන්න උත්සාහ කරන්න එපා ..
@nalindownanout3052
@nalindownanout3052 4 жыл бұрын
People know this guy stands for honesty decency integrity!!! Keep up the good work champ!!!
@MediaLifeSL
@MediaLifeSL 4 жыл бұрын
මාධ්‍යවේදියෙක් මේ වගේ මනුස්සයෙක්ගේ ඡායාරූපයක් ගන්නකොට හැදුනුම්පත පේන්න තියාගන්න ඕනේ. ඒක යුතුකමක් නෙමෙයි වගකීමක්
@PradeepPradeep-bj4du
@PradeepPradeep-bj4du 4 жыл бұрын
හිරැ.හොරැරකිනවා
@rasikadilshan5006
@rasikadilshan5006 4 жыл бұрын
good job sir,,,
@samanranaweera7494
@samanranaweera7494 4 жыл бұрын
Hiru witharak mokada..
@wimukthihashan5
@wimukthihashan5 4 жыл бұрын
පොලිස් දෙපාර්තුමෙන්තුවේ නපුංසකයෝ නැ නියම පිරිමි ඉන්නවා කියලා ඔප්පු කර ඔබතුමා
@wcranga3408
@wcranga3408 3 жыл бұрын
No problem sir. You are our hero thank you so much.
@cooldutch7896
@cooldutch7896 4 жыл бұрын
Hiru boru
@priyanthasilva6042
@priyanthasilva6042 4 жыл бұрын
ඔබතුමන් දක්ෂ නිලදරියෙක් ඔබතුමන් හරි නිර්භීතව මුහුන දෙන්න ඔබතුමන්ට ජය හිමිවෙනවා නියතයි
@layandesilva
@layandesilva 4 жыл бұрын
respect you sir. Brave policeman
@Inoka-cy3iq
@Inoka-cy3iq 4 жыл бұрын
ඔයා හරි රංග ජීව
@chandikalakmal3980
@chandikalakmal3980 4 жыл бұрын
නියමයි මහත්තය ඔබ අනිත් නිලදාරීන්ට ආදර්සයක්. 👍
@SuperNali123
@SuperNali123 4 жыл бұрын
Respect ✊
@sameeraindika4363
@sameeraindika4363 4 жыл бұрын
වැඩ්ඩෙක් බය අදුරන් නැති නිර්භීත නිලධාරීයෙක් 🙏🙏👊
@HubbyRD
@HubbyRD 4 жыл бұрын
එක හරි මාද්‍යවෙදීය කියල එ නිදහස ඔන ඔන විදිහට පාවිච්චි කරන්න හොද නැ ...
@aaaaa8718
@aaaaa8718 4 жыл бұрын
Respect sar...budu saranai ...
@victorweerasinghe6343
@victorweerasinghe6343 3 жыл бұрын
පල පල පකවා තො තමයි අහින්සක මිනිසුන් මැරුවෙ
@jagathprasannaweerasinghe9018
@jagathprasannaweerasinghe9018 4 жыл бұрын
Obatuma Karapu de hare 👌🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️
@ridleysuranjith5852
@ridleysuranjith5852 4 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට,පරිස්සමෙන් තව තවත් ශක්තිය දහිර්‍ය ලැබේවා .
@madushan300
@madushan300 4 жыл бұрын
අයියෝ පව් රන්ගජීව....
@leelawithana7767
@leelawithana7767 2 жыл бұрын
රංගජිව, කියන්නෙ,,මනූශ්‍යවය,,අතරත්,,,, රාජකාරිය,,අතරත්,,හොදම,,මිනිසෙක්,,,,
@jinadarikumarihmmlassanai3125
@jinadarikumarihmmlassanai3125 4 жыл бұрын
Obai samawa ganna ai Riju Pratipantiya api aga yanawa 👄👄👄👄❤💕💖 Oba tumatara jaya
@btseurope
@btseurope 6 ай бұрын
මේ මනුස්සයා මැරුනද😔
@sudanthapradeep9193
@sudanthapradeep9193 4 жыл бұрын
නාකොටි හැම එක ගැනම දැන් විශ්වාසයක් නෑ ලයිසන් චන්ඩි ලංකාවට වැඩක් නෑ අහිංසකයින්ට සද්දෙ දාන පොලිස් චණ්ඩියා ලැජ්ජා වෙයං
@praveenrangika9553
@praveenrangika9553 4 жыл бұрын
Respect sir..
@wiresculpturesrilankan9879
@wiresculpturesrilankan9879 4 жыл бұрын
ඔබ විශිෂ්ඨයෙකි ....රංගජීව මහත්මයා
@rosyper8003
@rosyper8003 4 жыл бұрын
ඔබතුමාට දීර්ඝයුෂ ලැබෙිවා තෙරැන් සරනයි 🙏🙏🙏🙏
@nilanthigunathilaka3876
@nilanthigunathilaka3876 4 жыл бұрын
ඔබතුමාට සාධාරණය ඉටු වෙවා
@PradeepKumara-cl3mw
@PradeepKumara-cl3mw 4 жыл бұрын
ඔකා සිරසෙ එකෙක් ඕකුන්ගෙ චැනල් එකම ලන්කාවෙන් අයින් කරන්න ඕනෙ
@denverwerasinghe6624
@denverwerasinghe6624 4 жыл бұрын
Need to look after this guy, if not he has to think about his own protection
@rupinimali7203
@rupinimali7203 4 жыл бұрын
මං ඔබතුමාට ගොඩාක් ගරු කරනවා.එත් ඔබ තුමාට උනත් උසාවියට හෝ ambush කරන්න පුලුවන් උනේ පොඩී පහේ මත්කුඩූ ජාවරම් කරුවන් පමනයි.දේශපාලන මත්කුඩු මූදලාලිලාව ඔබතුමාට ගෙන්න අපොසත් උනා නෙද?
@rocksmetal1760
@rocksmetal1760 4 жыл бұрын
සමාව ගැනීම ,එතුමාගේ නිහතමානී කම ....නමුත් ඒ වැදගත් මහත්මයෙක්..
@sirimalkumara4384
@sirimalkumara4384 4 жыл бұрын
this is good way quick response
@RavindraKumar-u7j4e
@RavindraKumar-u7j4e 6 ай бұрын
Great speech 🫡
@chanthinichanthini3767
@chanthinichanthini3767 4 жыл бұрын
Apith dekka a siduweema awankawama mahattayo samawa ganna taram waradak oba atin sidu une neha a gena oba hitanna epa rate tebena watawaranaya anuwai hema dema siduwanne itin api sitanawa obatuma hari nihata Mani kekek kiyala stuti oba tumata devi phitai me api corona virus eken beta kana api sema Oman chandi shama dilki wagema me balana Oman sema denama
@PradeepKumara-cl3mw
@PradeepKumara-cl3mw 4 жыл бұрын
ඔය 2/5 ගොබ්බයන්ගෙන් ඔබතුමා සමාව ගන්න එපා
@indikasenevirathna4517
@indikasenevirathna4517 4 жыл бұрын
කරපු වැඩේ හරි වෙඩිතිබ්බට පස්සෙ අල්ල වැඩක් නෑ..කල් ඇතුව පරීක්ෂා කලාට කමක් නෑ.. අත්වැරදීම ගැන සමාව ගැනීම මහත්මා ගතියක්.
@malakafernando1176
@malakafernando1176 2 жыл бұрын
ඔබ ආදරෙ සර් ඔබ අවංක මිනිහෙක්
@thusharaduminda3693
@thusharaduminda3693 4 жыл бұрын
Rangajeewa is a very respectful police officer we about protect him
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 4 жыл бұрын
Too Extreemer , swallen headed person........
@imzamil
@imzamil 2 жыл бұрын
ඔබට අපි ගරුකරනවා
@victorweerasinghe6343
@victorweerasinghe6343 4 жыл бұрын
පල් හොරු රැළක් ලොකුවට කරන කුඩු ඇල්ලුවද නෑනේ
@ramanigabadage3514
@ramanigabadage3514 4 жыл бұрын
HapoyiHiru. Mamakada
@chandanaabayasekera9494
@chandanaabayasekera9494 4 жыл бұрын
You are correct sir
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
IP Neomal Rangajeewa and Prisons Commissioner remanded
3:01
Ada Derana
Рет қаралды 45 М.
මධූෂ්ගේ අවසන් ඔත්තුව...
9:53
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН