සිමෙන්ති කොට්ට තුනකින් ගෙයක්ම බැඳගන්න ආපු අලුත්ම ක්‍රමේ - Lanka Eco Green Bricks

  Рет қаралды 592,326

Nilame

Nilame

6 ай бұрын

තට්ටු තුනේ ගෙදර බඳින්නම ගියේ සිමෙන්ති කොට්ට 25යි
සිමෙන්ති කොට්ට 2ක 3කින් ගෙයක් හදාගන්න ආපු අලුත්ම ක්‍රමේ ගලතිබ්බා ඇලෙව්වා ඉවරයි කපරාරු නෑ පොටි නෑ තීන්ත නෑ ගේ හදාගමු ලක්ෂ ගානක් ඉතුරුයි
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
සිමෙන්ති කොට්ට තුනකින් ගෙයකම බැඳගන්න ආපු අලුත්ම ක්‍රමේ - Lanka Eco Green Bricks

Пікірлер: 886
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 6 ай бұрын
රටකට වටිනාකම මිල කරන්න බැරි මනුස්සයෙක්. තෙරැවන් සරණයි. දියුණුවටම පත් වේවා
@naveedofficial2000
@naveedofficial2000 6 ай бұрын
😂😂
@user-wv7ck4vw4y
@user-wv7ck4vw4y 6 ай бұрын
Obe tumata Jaya weva honda deyak honda nirmanyak
@upalisinha2219
@upalisinha2219 3 ай бұрын
O
@sithiwilisamajaya
@sithiwilisamajaya 6 ай бұрын
ගෙයක් හදාගන්න සිහින මවන මිනිසුන්ට නිලමේ හා මෙම ගාඩෝල් කර්මාන්තය කරන මහතාට ස්තුතියි ජනතාවගේ අවශ්‍යතාවය තේරුම් ගත් නිලමේ youtube නාලිකාව ට මීට වඩා ජනතා ප්‍රසාදය ලැබේවා
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 6 ай бұрын
මේ වගේ මිනිස්සු තමයි රටකට අවශ්‍ය , ස්තුතියි නිළමේ
@ranjaniweerakoon4957
@ranjaniweerakoon4957 6 ай бұрын
ජයෙන් ජයම වේවා ඔබ තුමාට මේ සේවාව තව දුරටත් ව්‍යාප්ත කරන්න හැකියාව ලැබේවා
@gajalanka95
@gajalanka95 6 ай бұрын
කොහොම වුණත් මේ මහත්තයාගේ උත්සාහය අපි අගය කළ යුතුයි දිගටම කරගෙන යන්න ඔබට සුභ පැතුම්
@geethamala7835
@geethamala7835 6 ай бұрын
Ñilame hemadamath Aluth deyak aran enne Apita.❤❤❤👍👍👍
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 5 ай бұрын
ඔහුගේ සේවය labagannna kramayak kiyanna ලිපිනය durakatanaya ලබා denna !
@sanjudunukara2096
@sanjudunukara2096 5 ай бұрын
Harima watinawa...jayawewa ..!!!
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 5 ай бұрын
දුරකථන ankaya ho email email eka දාන්න ! Please
@asangaekanayake3326
@asangaekanayake3326 6 ай бұрын
පට්ටම පට්ට වැඩ්ඩෙක්.. උඩට උස්සලා ගන්න ඕන රත්තරං මිනිස්සු ....ජයෙන් ජයම වේවා .....🙏🙏🙏🙏
@gala-865
@gala-865 4 ай бұрын
නියම වැඩ්ඩෙක් .හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා එතුමා ළඟ.සුපිරි ...
@user-uy8xb6ux1z
@user-uy8xb6ux1z 6 ай бұрын
එක නම් හොදයි.දුප්පත් අපි වගේ අයට ගොඩක් වටිනවා.
@iroshimasandamali3091
@iroshimasandamali3091 3 ай бұрын
ඇත්තටම ලොකු උදව්වක් මේ මහත්තයා කරන්නේ , මමත් පාදුක්කේ කෙනෙක් අද මේක බලපු නිසායි දැන ගත්තේ මෙහෙම එකක් තියෙනවා කියලා . මමත් ගෙයක් හදන්න ඉන්නේ . මේ ගල් වලින් වලින් මමත් ගේ හදනවා .බොහොම ස්‍තුති නිලමේ යු ටියුබ් නාලිකාවට.
@user-xx9bc5iu1n
@user-xx9bc5iu1n 6 ай бұрын
රටට වටිනාකමක් එකතු කරන වටිනාකමක් ඇති පුද්ගලයෙක්, තෙරුවන් සරණයි.
@user-rv2wi6xy9u
@user-rv2wi6xy9u 4 ай бұрын
Ou sathutui mehema dhekimath 🌹
@krishnanmuthushamy4471
@krishnanmuthushamy4471 3 ай бұрын
Oya galak keeyak venavadha?
@deepthamaduwantha4208
@deepthamaduwantha4208 2 ай бұрын
Eka Hari kiyana tharam sural na pattapal Boro samannys ganna wage dabal yano.
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 6 ай бұрын
මේක හොද අදහසක්. ලංකාවේ මේ ආර්ථික අහේනි කාලයේ ව්‍යපරිකයන්ට හොද ව්‍යාපාරික අවස්ථාවක් මේ හරහා උදා කරලා දෙනව වගේම ජනතාවටත් තමන්ගේ නිවස සිහිනය සහ අනෙකුත් ඉදිකිරීම් අවශ්‍යතා පහසුවෙන් සහ සාමාන්‍ය ක්‍රමයෙන් වැයවන මුදලින් කොටසක වියදමින් ඒ කර්තව්‍ය ඉෂ්ඨ කරගන්න පුළුවන්. මේ ක්‍රමය සැලකිය යුතු තරමකට ද. ඉන්දියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ දැනටම ව්‍යාප්ත වෙලා තියනවා. මේකෙන් සවි ශක්තිය ඇති අඩු වියදම් කල් පවතින ඉදිකිරීමක් කර ගන්න පුළුවන් වීම සහ ඝර්ම කලාපීය රටවල කාලගුණයට ඉතාමත්ම හොදින් ගැළපීම ඊට හේතු විදියට දක්වන්න පුළුවන්. ඒ වගේම මේ ආකාරයෙන් පස් යොදාගෙන ඉදිකිරිම කරන එක ඝර්ම කලාපයේ රටවලට අලුත් නුහුරු දෙයකුත් නොවෙයි.
@nisalanisala452
@nisalanisala452 17 сағат бұрын
අද වගේ දවසක මෙවන් සොයාගැනීම් අත්‍යාවශ්‍යයි...ඔබ දෙපලට බොහෝමත්ම ස්තූතියි..
@Nilame
@Nilame 14 сағат бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 6 ай бұрын
ඇත්තටම රටට අවශ්‍ය මනුෂ්‍යයෙක්..............ස්තුතියි නීලමේ අයියා
@danaraja9062
@danaraja9062 6 ай бұрын
ඔක්කොම ඉතුරු කර ගන්න පුළුවන් නමුත් බාස්ලා තමයි අපිව හුරගෙන කන්නෙ, බාස්ලා නැතුව නිවසක් හදා ගන්න ක්‍රමයක් තියනවා නම් හොදයි,දවසක වැඩෙ බාස් දවස් තුනක් වත් කරනවා,
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 6 ай бұрын
එහෙම එකක් නෑ බන්. මේසන් වැඩ කියන්නේ අමාරු වැඩ. ඒ නිසා හදිසියට කරන්න බැහ
@danaraja9062
@danaraja9062 6 ай бұрын
@@raveendrarupasinghe7520 ඇයි උබත් බාස් කෙනෙක් වෙන්න ඇති, කොන්ත්‍රාත් ගත්තාම බාස් දවස් 4,5ක වැඩ එක දවසෙන් කරනවා
@ashant3369
@ashant3369 6 ай бұрын
Sirama kthwa bn. Okkma kptyo basla n
@user-hb7bk5fj2s
@user-hb7bk5fj2s 6 ай бұрын
Athama niyama kathawa oya kiwey. Thanikarala horu basla kiyaney. Liwyeda karana, meysan weda karana, basla kalayth kala, apiwath, sallith kala, weydeth anala, awasanedi apiwa atharaman karala maaruwena kattiyak. ​@@danaraja9062Honda keynek hoya gana amarui. 🤔🙄😱😱🏚️🌋🗿🎭
@nadeevlogs5206
@nadeevlogs5206 6 ай бұрын
Basla 2..(Rs7000)..golayo 2..(Rs6000)..tea wala 1000....dawas 10 wala kala 140000..
@BADHAMMIKABA
@BADHAMMIKABA 6 ай бұрын
මෙන්න මේ වගේ මිනිස්සුන්ව තමයි ඉදිරියට ගෙනියන්න ඕන ලෝකෙටම වටින මනුස්සයෙක් ☝️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍🤝🤝🤝👏👏👏
@user-gg4ks5rg9g
@user-gg4ks5rg9g Күн бұрын
හොදම වැඩක් වටිනා කියන මනුස්සයෙක්. මේවා මුලු රටේම වැඩට ගන්න පුලුවන් දෙයක්. ස්තුතියි නිලෙමෙ සහෝදරයා ඔයාට ❤
@Nilame
@Nilame 13 сағат бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@nilanthi22nila93
@nilanthi22nila93 6 ай бұрын
අනිවාර්යයෙන් ලොකු සේවයක්... නිළමෙටත් බොහොම ස්තූතියි මේ වගේ වටින දේවල් ලෝකෙටම පෙන්නනවාට 😍😍😍
@prasannagunawardana5323
@prasannagunawardana5323 6 ай бұрын
කාලෙට ගැලපෙන වැඩක්. Excellent work .
@gasa7828
@gasa7828 6 ай бұрын
ඇත්තටම තෙරුන් සරණයි ඔබතුමාට 🥰,මෙරට අතීතයෙත් මෙවැනි තාක්ෂණය තියෙන්න ඇති අනුරාධපුර, පොළොන්නරුව යුග ආශ්‍රිතව, ඔබ තුමා එම යුගවලත් වාසය කරන්න ඇති.. අද අපිට එම තාක්ෂණය නැවත කියා දෙනවා වෙන්නත් පුළුවන්.ඇත්තටම ඔබ තුමා ගොඩක් වටින සම්පතක්,ඔබ තුමා රටට ආඩම්බරයක් 🥰
@sriwi8289
@sriwi8289 2 ай бұрын
Niyama helayek.
@hattearchchigeruwan6730
@hattearchchigeruwan6730 6 ай бұрын
නොපෙනෙන වියදම් ගොඩක් තියනවා, පිට රට යවන්න බලන්න, ලංකාවේ අයට මුදල් අඩු කරන්න, ඒක පාරින්නම දිනුවේ මුලට යන්න එපා. දුප්පත් අය නැගිටින්න ගමන් ඔයාට jaya අත්වේ ❤️
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 6 ай бұрын
මේක හොඳ වැඩක්. අපේ දේවල් අපි ඉස්සරහට ගෙනියන්න ඕනෙ. හැබැයි මේ අයත් මිනිස්සු ගැන හිතලා අඩු වියදමකට දෙනවානම් තමයි හොඳ. එතකොට සිමෙන්ති වල ඒකාධිකාරය බිදෙනවා. හොඳ වැඩක්.
@avssadesh8467
@avssadesh8467 6 ай бұрын
අනිවාර්යයෙන්ම
@disreenfasloon6341
@disreenfasloon6341 6 ай бұрын
ලංකාව දියුණු කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!
@surangasampath485
@surangasampath485 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට ගොඩක් වටිනවා තෙරුවන් සරනයි
@Dinu-kasun1470
@Dinu-kasun1470 6 ай бұрын
අැත්තටම නිලමේ අයියේ ඔයා මිනිස්සුන්ට ගොඩක් වටින දේවල් හැමදාම අරගෙන එන්නෙ.. තෑන්ක්ස් 😊
@sandalalwijendra9120
@sandalalwijendra9120 2 ай бұрын
හොදම දෙයක් ,සුබ පතමි
@dilanlakshan5931
@dilanlakshan5931 3 ай бұрын
අඩ්ඩේ නිලමේ අයියා මන් රට ඉන්නේ ...මාත් ගේ හදන්න අත්තීවාරම දාලා ආවේ . ඔයා මට ලොකු අදහසක් ලොකු පාරක් පෙන්නුවා අයියේ බොහොම ස්තුතියි ඔයාට .. 😘😘😘ඒ වගේම මේ මහත්තයට මේ සදාරණ ව්‍යාපාරය තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
@jayapalakurera8581
@jayapalakurera8581 6 ай бұрын
නිර්මාණ ශිල්පියෙක්. දීර්ඝායු පතමි. තෙරුවන් සරණයි!!!
@nelumwithanage658
@nelumwithanage658 3 ай бұрын
ස්තුතියි නිළමේ. මම ත් ගෙයක් හදන්න සූදානම් වෙන කෙනෙක් .ඒ නිසා මට බොහෝම වැදගත් මේ විස්තරය. මේ මහත්මයා ගේ බ්ස්නස් එකත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@k.r.priyadarshanie
@k.r.priyadarshanie 6 ай бұрын
ඔබේ උත්සාහ ඉතාමත් සාර්ථකයි.දිනෙන් දිණ දියුණුවටම පත්වේව⁣ා,,,❤️❤️❤️❤️
@sankanisenathma1159
@sankanisenathma1159 6 ай бұрын
එදා ඉඳලම මම ආසාවෙන් බලන යූ ටියුබ් චැනල් එකක්.ඇත්තටම හරිම වටින වැඩසටහනක්.ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා නිලමේ.👍🙏🏻🪷🪷
@rezingheenbandarm3890
@rezingheenbandarm3890 6 ай бұрын
කාලයක් යනකොට ඔය තාක්ෂණය හැමෝම අතට යනවා එතකොට වැඩි ලාබය සදහා ප්‍රමිතිය බාල කරනව ප්‍රශ්නය වෙන්නෙ එතකොට මෙතුමට මෙම නිෂ්පාදනය සාර්ථක වේවා අපටත් මෙම නිෂ්පාදනය ඉදිරියේදී උවමනා වේවා ඔබට ජය නිලමෙටත් ජය
@pryanthapopy6002
@pryanthapopy6002 6 ай бұрын
නිලමේ. සුපිරි. මම. ගෙයක් හදන්න. ඉන්නේ. වියදම්. අඩුවෙයි. වගේ. මම සෞදියේ සිට සුබ පැතුම් නිලමේ. ගෙනාවොත්. වටිනා. දෙයක්. තමා
@ah7800
@ah7800 6 ай бұрын
Looks like a really good product. Nilame always introduces these new products. Doing a great service.
@swarnaswarna9820
@swarnaswarna9820 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
@dilshandanu2838
@dilshandanu2838 6 ай бұрын
ව්‍යාපාර දියුණු වේවා.❤️ මෙ ගල් වලින්ම ගෙයක් හැදුවම ලාබයි.ගක්තිමත්නෙ. එ නිසා වතුර වලටත් ඔරොත්තු දෙනවා.😍 මරු වැඩෙ නම්❤️😍
@food-SO-about-FOOD
@food-SO-about-FOOD 6 ай бұрын
වටිනා වැඩක්... වැදගත් වැඩසටහන්
@lankacool9116
@lankacool9116 4 ай бұрын
ඔබ කරන මෙි සේවාව බොහොම වටිනවා නිරොගිසුව පතමි දෙවි පිහටයි ..❤❤❤❤❤
@anomagamage8630
@anomagamage8630 6 ай бұрын
ඔබ තුමාට ජය ශ්‍රී....
@NuwanAnjana-gh8nf
@NuwanAnjana-gh8nf 6 ай бұрын
නියම වැඩක්. ගෙදර වයරින් එක ගැනත් හිතලා.. ජය වේවා ❤
@iroshanmadusanka3548
@iroshanmadusanka3548 6 ай бұрын
ඇත්තටම ගොඩක් පසසුයි මේ වැඩේ
@dilamani
@dilamani 6 ай бұрын
Very useful for everyone. Thanks nilane
@wasanaboxing
@wasanaboxing 6 ай бұрын
කාලේ තාලෙට වටිනා video එකක් .. ගලේ මිල ඇහුවමයි රත් වුනේ... ඒත් සම්පූර්න ගනන් සංසන්දනය කලහම තමයි තේරෙන්නේ...
@lahirumadusanka6542
@lahirumadusanka6542 6 ай бұрын
බිලොක් ගලකුත් ඒ ගානටම යනවා
@Sp_hits
@Sp_hits 6 ай бұрын
මොකක්ද අර ගල් පුච්චල නෑ ලිව්වේ?
@janithmathara4252
@janithmathara4252 6 ай бұрын
Soil block eki. Block gali mila samana athi eth api soil block ekan 30%k cost eka adui...
@chandraniroslin6476
@chandraniroslin6476 6 ай бұрын
වටිනා සමිපත් . රටෙහි දියුණුව ට. ජයෙන් ජයම වෙිවා .නිළමෙිටත් ස්තුති යි.
@Dilru6666
@Dilru6666 6 ай бұрын
අද කාලෙට ඉතාමත් වටිනා වීඩියෝ එකක් ❤
@nishantharodrigo6381
@nishantharodrigo6381 6 ай бұрын
ගොඩක් නිදහස් ලස්සන වැඩක්.සුපිරි.නිලමෙ නම් සුපිරියක්ම තමයි
@SirimewanD
@SirimewanD 2 ай бұрын
👌👌👌...... 👍...... ! ඉතාමත්ම වටින දේශීය නිෂ්පාදනයක්හදුන්වාදීම ගැන නිලමෙි බොහෝම ස්තුතියි.... ! තීන්ත වර්ග සදහා භාවිතාකරන අානයනික රසායනික දව්‍ය හා සිමෙන්ති අාදිය හැකි තරමි අඩුවෙන් භාවිතාකොට නිර්මාණය කරන පරිසර හිතකාමී නිවාස හා වෙනත් ගොඩනැගිලි තැනීම සදහා මහජනයා දැනුවත් කිරීම රාජ්‍ය අංශයේ වගකීමක්... ! විශේෂයෙන්ම රජයේ පාසල් හා කාර්යාල ගොඩනැගිලි , රෝහල් පරිශ්‍ර සදහා මෙම ගඩොල් යොදා ගැනීමෙන් මෙම කර්මාන්තයට රාජ්‍ය අනුග්‍රහය දැක්වීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුව තිබෙි... !
@chandrikadesilva1332
@chandrikadesilva1332 6 ай бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි
@dsds9978
@dsds9978 6 ай бұрын
වටිනාකමක් තියෙන විඩියෝ එකක් එල එල ඉදිරියටත් ජයම වේවා ❤❤💪💪💪
@wasanaboxing
@wasanaboxing 6 ай бұрын
ඇත්තටම අද කාලේට වටිනා video එකක් .. ඇත්තටම ස්තූති අයියේ
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා
@user-jh7zl7us9n
@user-jh7zl7us9n 4 ай бұрын
ඔබ තුමාලට ජය වේවා
@sajeewanhatangala6498
@sajeewanhatangala6498 6 ай бұрын
ඉතාම වටිනා වැඩක්.තෙරුවන් සරණයි!
@shrimathiirangani
@shrimathiirangani 6 ай бұрын
Nilame
@gayanchamara9823
@gayanchamara9823 5 ай бұрын
සංජීව අයියා නියමයි, තෙරුවන් සරණයි ජයවේවා...
@CalistaKalugamage
@CalistaKalugamage 3 ай бұрын
ගොඩක් ස්තුතියි නිලමෙ
@nayananandani8281
@nayananandani8281 6 ай бұрын
මෙය අපේ දෙයක් අගය කලයුතුයි සතුටුයි.... බුදුසරණයි .....
@dombagahawatthapremarathna5580
@dombagahawatthapremarathna5580 6 ай бұрын
දිනෙන් දින දියුණු වේවා මල්ලි බුදු සරණයි.
@thanushadilkirajakaruna349
@thanushadilkirajakaruna349 6 ай бұрын
Thank you for showing this. im on high budget for making my dream home. I contacted him very helpful. Thank you
@saviya4038
@saviya4038 6 ай бұрын
Maarama lassana finishing ekak tiyenne.niyamai.good luck
@nuwanchinthaka178
@nuwanchinthaka178 6 ай бұрын
වටිනා අදහසක්
@samiraserasinghe6733
@samiraserasinghe6733 6 ай бұрын
හොද වැඩක් කාලේට ගැලපෙන..
@user-ow5nx5st7p
@user-ow5nx5st7p 6 ай бұрын
ඉතාමත් වටින විඩියො එකක් ❤
@dshdhammi7724
@dshdhammi7724 6 ай бұрын
අනේ හරිම අපූරුයි ස්තුතියි සැමට මට හිතගියා අසරණ අයට ගෙවල් හැදිමේ වැඩ පිලිවෙලක් කරන්න ඉන්නවා කියාපු ක්‍රමය දුරකතන අංකයක් තියෙනවද
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 6 ай бұрын
පලවෙනිදේ..ස්භාවික බව..... විශ්වාසයෙන් ජිවත් වෙන්න පුලුවන්...සුභ පැතුම්
@prtygrl5077
@prtygrl5077 6 ай бұрын
පක තමයි, ඕකට වතුර යනව ටික කාලයක් ගියාම බිම තමයි ගෙදර 🤣
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 6 ай бұрын
@@prtygrl5077 ඒකත් බිම වැටෙනවද..ඔය මුලින් අකුරු දෙකෙන් ලියලා තියෙන්නේ.....ඕකට උත්තර දෙන්න ඕනී...මේ නිශ්පාදය කරන මහත්තයා
@nilanthi22nila93
@nilanthi22nila93 6 ай бұрын
ඒක නම් සුපිරියක් 😍😍😍😍
@prasannathilak9508
@prasannathilak9508 5 ай бұрын
හොඳ වැඩක්,රොන් මඩ නෙවෙයි,අපි ඒකට කියන්නේ ග්‍රවුට් කියලා නේද? ජයෙන් ජයම වේවා ප්‍රසන්න මහතා ඔබට
@suneethagamage4028
@suneethagamage4028 6 ай бұрын
කාලයට..ඔබින.වැඩක්..ඔබට.ජය...
@chaminirmani2190
@chaminirmani2190 6 ай бұрын
ගොඩක් හොඳයි
@DarmasenaKahandolage
@DarmasenaKahandolage 2 ай бұрын
හරිම වටිනවා මහත්මයා ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදනය පොඩි ගැටලුවක් තියෙනවා එලිමහනෙ ගබඩා කලොත් වැස්සට තෙමීම නිසා හානි වෙනවද
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n 6 ай бұрын
සුපිරි 💅
@isiwaraya
@isiwaraya 6 ай бұрын
බොහොමත්ම අගෙයි ❤
@user-yb1xx2wd6l
@user-yb1xx2wd6l 6 ай бұрын
ශක්තිය ධෛර්යය තවතවත් ලැබේවා..
@kulebro4176
@kulebro4176 6 ай бұрын
නිලමේ කියන්නේ වැඩ්ඩෙක් ...ජය වේවා සහෝදරයා .....😊
@shiromalaliyanage5946
@shiromalaliyanage5946 6 ай бұрын
කාට වුණත් හරිම වටින වීඩියෝ එකක්...
@krishanindika2840
@krishanindika2840 6 ай бұрын
සුපිරි වැඩක් ❤
@rohansunimal3306
@rohansunimal3306 3 ай бұрын
Teruwan saranai watina video akak bas mahatthayala dawasakin karanna puluwan de wadi kalayak aran wadiyen waraga adi akathu karana ayath godak ennawa hoda minissuth ennawa
@chandanamallawaarachchi8356
@chandanamallawaarachchi8356 6 ай бұрын
නියම්ස්‍යි.මාර වැඩක්😮😮
@maheshmahesh3728
@maheshmahesh3728 6 ай бұрын
නියමයිනේ ❤❤❤ බුදු සරනයි
@sriyalatha5369
@sriyalatha5369 4 ай бұрын
බුදුසරණයි ස්තුතියි ඩේලිවර් කරනවද
@MarasinhaMenu
@MarasinhaMenu 6 ай бұрын
Aththatama hodha wadak obathuma dhinen dhina diyunu wewa ewagema nileme thumatath godak sthuthiy me dhewal ratata hadhunwala dhenawata👍
@ranjithsilva2977
@ranjithsilva2977 2 ай бұрын
සුවපත් වේවා මහත්මයාණෙනි .
@Mudith_Vancouver
@Mudith_Vancouver 6 ай бұрын
තෙරැවන් සරණයි. දියුණුවටම පත් වේවා
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 ай бұрын
ඔබ තුමාට ස්තුතියි 🙏
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@georgescell2269
@georgescell2269 6 ай бұрын
ඔබතුමාගෙ උත්සාහය අති විශිෂ්ට යි
@krishanthialgama5355
@krishanthialgama5355 6 ай бұрын
Eththatama oba depalatama godaak pin...suwapath wewaa❤
@suniljayakody7425
@suniljayakody7425 2 ай бұрын
ඕස්ට්‍රේලියාවේදී perth. මේවගේ ගඩොල් කර්මාන්ත ශාලාව ක් බලන්න අපිව එක්ක ගියා. පැයට ගඩොල් 10 000යි. ඒකෙ softwear repair කරන්නෙ Melbourne වල පදිංචිව සිටින engineer ශාන්ත මුහන්දිරම්ගේ ලන්කාවෙ Airport එකේ වැඩකරපු වේයන්ගොඩ පත්තලගෙදර කෙනෙක්. ආඩම්බරයි.
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා
@tilakwithanage24
@tilakwithanage24 6 ай бұрын
Good idea. All the best..
@serimaserima2019
@serimaserima2019 6 ай бұрын
හොද නිර්මාණයක් ❤️❤️👌
@kanchananawarathna2511
@kanchananawarathna2511 6 ай бұрын
Thank you 🎉🎉🎉🎉🎉
@kasiyabro
@kasiyabro 6 ай бұрын
වටින්ම වීඩියෝ එකක් ❤
@priyangikads-lm5yz
@priyangikads-lm5yz 6 ай бұрын
නියමයි❤❤
@viduraniroshan8623
@viduraniroshan8623 6 ай бұрын
Hodai wedak.obata jayama wewa..nilame
@tiktokbag
@tiktokbag 6 ай бұрын
elephas hotel sigiriya සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ eco bricks use karala
@user-dh7zw3gc3q
@user-dh7zw3gc3q 6 ай бұрын
Verry nice
@disapalitharathne6891
@disapalitharathne6891 2 ай бұрын
thank you for the information nilame, good luck for this gentleman
@Nilame
@Nilame 2 ай бұрын
Thank you too
@arunagunarathna6026
@arunagunarathna6026 6 ай бұрын
මේ ක්‍රමය ටිකක් ප්‍රමාද වුනත් අපූරුයි. මම ගේ හැදුවේ 2009 වසරේ.
@swarnapaliperera9080
@swarnapaliperera9080 6 ай бұрын
visthara tikak ganna nombaraya denna puluwanda
@sminduni8546
@sminduni8546 6 ай бұрын
Oba thuma koheda...me kramayata hadana bass kenak contact kara ganna puluwanda ????
@user-by3pt9yp3v
@user-by3pt9yp3v 6 ай бұрын
Mehama veda karna kenek ge number ekak thenna puluvantha???
@adeeshathineth8612
@adeeshathineth8612 5 ай бұрын
​@@swarnapaliperera9080hoda wedasatahanak
@duleekasubashini6216
@duleekasubashini6216 5 ай бұрын
Vistharatak dangann puluwanda obathu koheda
@anomaanuma3926
@anomaanuma3926 6 ай бұрын
Oba dedenatama godak sthuthi meweni deyak idiripah kalata.oba thumalara.
@rlalinilidstoem3348
@rlalinilidstoem3348 6 ай бұрын
Thank you for Sharing it.I am hoping to build a small house. I vill visit you. God bless u and your family. From Sweden.
@surangalakmal2912
@surangalakmal2912 6 ай бұрын
නියමයි
@akiladihan
@akiladihan 6 ай бұрын
මෙහෙමයි ගොඩ දෙනෙක් අරුම පුදුම වෙලා කමෙන්ට්දාපු හැටි දැක්කම නම් ටිකක් හිනා යනවා. මොකද මේක නර්ඩ් එකෙන් සංවර්ධනය කරපු තාක්ෂණයක්. දැනට අවුරුදු පහළොවකට විස්සකටත් එහා මම හිතන විදිහට. ලංකාවේ පළාත් ගණනාවක මෙම සම්පීඩක පස් ගඩොල් නිෂ්පාදන කර්මාන්තශාලා තියෙනවා මම දැනුවත්වම. ඒ වගේම තවත් යූටියුබ් නාලිකාවල මේ ගැන විස්තර ගිහින් තියෙනවා. නිලමේ පළවෙනි වතාවට හඳුන්වල දෙන එකකුත් නෙමෙයි. මොනව උනත් නිලමගේ යූටියුබ් නාලිකාව ගොඩ දෙනෙක් බලන නිසා අර වගේ දැනුවත් භාවය අතින් දශක ගණනාවක් පිටුපසින් ඉන්න මිනිස්සුත් දැනුවත් වෙන එකම හොඳ දෙයක්. නැවත නැවතත් ප්‍රමෝට් කරන්නත් ඕන දෙයක්. ඒ ගැන නිලමේට ස්තුතිවන්ත විය යුතුයි
@sanjayasudesh9450
@sanjayasudesh9450 6 ай бұрын
ඔබ හරි .මේක මුලින්ම කරේ ඔරේන්ජ් ආයතනය ..දැන් එයාලා කරන්නේ නෑ
@sujeewasanath1296
@sujeewasanath1296 6 ай бұрын
මමත් මේ ගල්වලින් ගෙවල් 4ක්‌ බැදලා තියනවා. හැබැයි සිමෙන්ති කොට්ටෙකින් ගල් 800ක්‌ බදින්න බෑ. උපරිම 650ක්‌ බදින්න පුළුවන්. මම මුලින්ම ගෙයක් බැන්දේ 2007 අව්රුද්දෙ ඔරේන්ජ් එකේ ගල් වලින්. මුලුවියදමෙන් 35%ඉතුරු වෙනවා.
@MR-ne5bt
@MR-ne5bt Ай бұрын
@@sujeewasanath1296simenthi madai chuttak daala badinawa qwe?? Me gewal wala haiya hodaida???
@gaminidissanayake3671
@gaminidissanayake3671 6 ай бұрын
Excellent man
@maanisamarasingha8971
@maanisamarasingha8971 4 ай бұрын
Godaaaak pin. danuvath kala nilame thumatath adipathi thumatath theruvan saranai.. ❤❤❤❤❤
@Sanduofficial
@Sanduofficial 6 ай бұрын
වටිනවා
@nilanthi22nila93
@nilanthi22nila93 6 ай бұрын
ඉස්සරකාලේ ගඩොල් වලින් හදපු ගෙයක් වගේ 😍😍😍😍
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 12 МЛН
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 113 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 35 МЛН
Jaanu | Episode 355 - (2024-07-04) | ITN
17:12
ITN Sri Lanka
Рет қаралды 230 М.