වසර ගණනකට පසු මාදුරුඔය රක්ෂිතයෙන් එළියට ආ - 'මහ' ඇතාගේ සුන්දර දසුන් - Hiru News

  Рет қаралды 24,458

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
වසර ගණනකට පසු මාදුරුඔය රක්ෂිතයෙන් එළියට ආ - 'මහ' ඇතාගේ සුන්දර දසුන් - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 169
@SriyaJayasinghe
@SriyaJayasinghe 7 сағат бұрын
අනේ එයාගේ ලස්සන තේජාන්විතයි දීර්ඝායුෂම ලැබේවා ඇත් රජුනි❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏
@Chamindi-hr3ir
@Chamindi-hr3ir 3 сағат бұрын
තෙරුවන්සරණින්,සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා එයාලාව...වනජීවී ඡායාරූප ශිල්පීන් නිරන්තරව මෙයාලාට කැමරා අටෝලා තියෙන එක ගැන ස්තුතියි...නැත්තන් මිනිස්සුන්ගෙ අවධානය මෙයාලාට නැති වෙලා...අසත්පුරුෂයින්ගෙ අවධානයට විතරක් ලක්වෙනවා.දීර්ඝායු වේවා!
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 13 сағат бұрын
ආරක්ෂා කරගත යුතුමයි තෙරැවන් සරණයි ♥️♥️♥️
@wasanthidias
@wasanthidias 2 сағат бұрын
තෙරුවන් සරණයි .සැමදා රැකේවා.රටේ වටිනා සම්පත් .
@Dammikakumara-yi9ki
@Dammikakumara-yi9ki 13 сағат бұрын
මං sf කොස් එකෙ ඉන්නකොට ඔය ඇතා පස්සේන් පැන්නුවා එදා මං ජිවිතෙ බේරාගත්තෙ මාර්ස්ම ගෙමක් දිලා එත් අද දකිනකොට ඇතා මාරම ගැම්මක් එන්නෙ
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 9 сағат бұрын
එහෙනම් ඔයාට එයා අමතක වෙන එකක් නෑ කවදාවත් .තෙරුවන් සරණයි .පරිස්සමෙන් ඉන්න ..සතුටින් ඉන්න ❤❤❤
@canuxbro5083
@canuxbro5083 5 сағат бұрын
@@HarshiEdirisingha-hk3zjtarywan sarani oyatat ❤
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 4 сағат бұрын
@@canuxbro5083 තෙරුවන් සරණයි ..පරිස්සමෙන් ඉන්න..සතුටින් ඉන්න ...
@SandeepDevinda-nn3ig
@SandeepDevinda-nn3ig Сағат бұрын
Oya kiya coss ekeda
@SadaNethmi
@SadaNethmi 3 сағат бұрын
ඇත් රජුනි ඔබ‍ට දීර්ගායු ලැබේවා බුදුසරණයි ❤️❤️❤️
@csbond1867
@csbond1867 13 сағат бұрын
ඔය වගේ ඒවා පෙන්නන්න හොද නෑ ලංකාවේ තිරිසන්නුන්ට 😢
@navindushachintha
@navindushachintha 10 сағат бұрын
aniwaren sakkili inne meke
@hfv2751
@hfv2751 8 сағат бұрын
Aka hari 🙏thirisan dala horu inne...
@Ruwanan
@Ruwanan 7 сағат бұрын
Okath marala dala dekata vidi.thirisan pinissu
@hfv2751
@hfv2751 7 сағат бұрын
@@Ruwanan ow pau deviyane pihitai
@rasheenagimhani5520
@rasheenagimhani5520 13 сағат бұрын
දෙයියනේ කියලා මේවා මේ මාධ්‍යය වල නොපෙන්වා ඉන්නවා නම් තමයි හොද😢
@ViragiGayantha
@ViragiGayantha 9 сағат бұрын
මමත් ඒකට එකගයි
@UserShalika-qk8yl
@UserShalika-qk8yl 6 сағат бұрын
Ow eka thamai 😢
@tn2307
@tn2307 2 сағат бұрын
ow ane mtt dekk gmnm hitune okmi..dkinn lssni unt ee sathge jeewitet tarjanyak mehema pennn ek...🥺
@sidevisidevis3989
@sidevisidevis3989 13 сағат бұрын
මේ ඇතාව හොඳට ආරක්ෂා කර කරගන්න
@sriyakumari4314
@sriyakumari4314 12 сағат бұрын
Ane මැණික පරිස්සමෙන් ඉන්න ❤❤❤❤bs
@priyankalakmini194
@priyankalakmini194 Сағат бұрын
අනේ දෙවියන්ගේ පිහිටයි දීර්ඝායුෂ ලැබෙන්න ඔිනි ..මැනිකක් අපේ රටට❤❤❤❤
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 8 сағат бұрын
ඇතාගේ ආරක්ෂාව සලසන්න... අලි ඇතුන් කී දෙනෙක් මිනිස් සතා විසින් දඩයම් කළාද ..... 😢
@nilnethu6637
@nilnethu6637 13 сағат бұрын
අනුර ජනාධිපති කියලා ආරංචි වෙලා නිදහසේ බය නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා තමයි එළියට ඇවිත් තියෙන්නෙ 😂😂
@SupunUdayangana-hq2wh
@SupunUdayangana-hq2wh 13 сағат бұрын
😂
@avishkakarunarathna6571
@avishkakarunarathna6571 13 сағат бұрын
මන් කොටන්ඩ ආපු එක උබ දාලා 😂😂😂
@samithajay9761
@samithajay9761 12 сағат бұрын
😂😂😂😂😂😂😂😂
@DilanSanjuka-p6j
@DilanSanjuka-p6j 12 сағат бұрын
Pissuda ban ubalata...anura janapathi wenna oneda uta nidahasa bukthividinna
@Chandrasenavidanapathiranage
@Chandrasenavidanapathiranage 12 сағат бұрын
මෝඩ කම ඔච්චරටම ප්‍රදර්ශනය කරන්න එපා ජෙප්පෝ එච්චරටම මෝඩද
@SurekaEdirisinghe-w8k
@SurekaEdirisinghe-w8k 13 сағат бұрын
කැලේ ඉන්න සත්තුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දුන්නනම් හොදයි..ඉන්න තැනයි ගැවසේන තැනයි ඔක්කොම පෙන්නලා ආවසානේට දඩයක්කරයන්ගේ ගොදුරක් වෙනවා නොදැනීම..පවු අහිංසක සත්තු
@rasheenagimhani5520
@rasheenagimhani5520 13 сағат бұрын
ඇත්ත😢
@sriyakumari4314
@sriyakumari4314 12 сағат бұрын
ඒක නම් ඇත්ත
@vasanthagamage6248
@vasanthagamage6248 9 сағат бұрын
ඒක නම් සහතික ඇත්ත . අහින්සක සත්තුන්ට උන්ගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න .
@kwtkwt6749
@kwtkwt6749 9 сағат бұрын
තෙරුවන් සරනයි ඇත් රජුනි ඔබට
@thusharimalkanthi7752
@thusharimalkanthi7752 12 сағат бұрын
එ විදින නිදහස දැක්කාම පුදුම සතුටක් දැනෙනවා
@liyanagedilhani1644
@liyanagedilhani1644 6 сағат бұрын
අපේ වටින ම සම්පතක්❤❤❤❤
@kumarasiriwijekoon8993
@kumarasiriwijekoon8993 13 сағат бұрын
මාදුරුඔය ජාතික උද්‍යානයේ ආරක්ෂා කිරීම සඳහා වනජීවී නිලධාරීන් කී දෙනෙක් ඇද්ද
@donmudit2257
@donmudit2257 9 сағат бұрын
5-10
@traveltectours6561
@traveltectours6561 12 сағат бұрын
ඩොලර් උල්පත් බඳු මේ ජාතික සම්පත් රැකගැනීමට පාර්ලිමේන්තුවේ හොර තක්කඩියන්ව රැකපු ධනස්කන්දය භාවිතා කලානං අදටත් මෙවැනි සද්ධන්තයන් කීයක් බේරගන්න තිබුණාද...? 😢
@ranjanih.k6339
@ranjanih.k6339 3 сағат бұрын
බුදුසරණයි 🙏🙏🙏
@wasanthidias
@wasanthidias 2 сағат бұрын
හරිම සුන්දර දසුනක් .මිනිස්සු නේ එයාලට පාඩුවේ ඉන්න දෙන්න .
@tharakasewwandi2507
@tharakasewwandi2507 12 минут бұрын
තෙරුවන් සරණයි 🙏❤️🐘
@Dilru6666
@Dilru6666 8 сағат бұрын
හරිම චමත්කාරජනක දර්ශනයක් .. ඒත් මේවා මාධ්‍යට දාලා නිදහසේ ඉන්න අහිංසක සත්තුන්ගේ ජීවිතයට තර්ජන ඇති කරන්න එපා ..මේවා අපේ රටේ ඉන්න සමහරක් කාලකන්නි අධම තිරිසන්නු දකිනවා කියන්නේ ඒ වටිනා ජීවිත අපිට අහිමි වෙනවා කියන එකයි ... 😢
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 11 сағат бұрын
නිදහසේ හිටපු එකත් නැතිවෙයි දැන් පෙන්නුවාට පස්සේ කිසිදු කරදරයක් සිදුනොවේවා. 🙏❤️🐘🐘🐘🐘🐘❤️🙏
@DhchfkgjfXbcbxhf
@DhchfkgjfXbcbxhf 4 сағат бұрын
හරිම ලස්සනයි
@achalabanuka2005
@achalabanuka2005 13 сағат бұрын
අඩො මහසෙන්ටත් වඩා දල දිගයිනෙ හත්තිකෙ 😮
@sumindafernando6387
@sumindafernando6387 13 сағат бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@janukasamanthi
@janukasamanthi 13 сағат бұрын
මොන තරම් සුන්දරද?
@SadaNethmi
@SadaNethmi 3 сағат бұрын
❤❤❤
@short_hub001
@short_hub001 12 сағат бұрын
තුන්වෙනි ඇහෙන් බැලුවොත් රනිලාගෙ මැතිවරන ප්චාරන සීන් එකක් වෙන්න පුලුවන්😂👍
@wasundaramadubhani
@wasundaramadubhani 13 сағат бұрын
ජේසු පිහිටයී පැටියා ❤❤❤❤❤
@nimalpratrhna5239
@nimalpratrhna5239 7 сағат бұрын
කියන්නේ ඉතාම ලස්සන වැවක් මෙම වැවන් සහ ගමේ ගොඩාක් අහිංසක මිනිසුන් මසුන් අල්ලමින් ජීවත් වෙන ඉතාම ලස්සන ජීවත් වී මිනිස්සු කොට්ඨාසයක් ජීවත් ජීවත්වයක් එම නිසා මේ අයුරින් මෙම සතා දැකීමත් ඉතාම වාසනාවක් ලක්බිමට මේ තථා ආරක්ෂා කරගැනීම සඳහා රජයෙන්
@dinushkaayeshan6103
@dinushkaayeshan6103 9 сағат бұрын
කොච්චර nam lassana දසුනක් da me. .❤❤
@sandyathennakoon3539
@sandyathennakoon3539 4 сағат бұрын
අපේ සම්පත් .රැක ගතයුතුමයි.
@MaduDayarathne
@MaduDayarathne 7 сағат бұрын
Aadarei❤
@lakmalchatura6960
@lakmalchatura6960 13 сағат бұрын
එ සතාත් ඉවරයි 😢😢😢
@damithgammedde
@damithgammedde 8 сағат бұрын
Aniwramma. ❤❤❤
@supunmadusanka-v4o
@supunmadusanka-v4o Сағат бұрын
මේ ඇතුන්ව පෙන්නුවට කමක්නෑ හැබැයි හොදම දේ තමා මෙයාලා ඉන්න ඒ කුමන කොහේ හෝ රක්ශිතයක් වේවා ඒක නොකියා ඉන්න තරමට මේ වටිනා සතුන්ගේ ශරීරයට හොදයි මොකද ඒ තරම් අයියලා මේකේ ඉන්නෙ
@tragaryen3036
@tragaryen3036 13 сағат бұрын
*ඈතා : my time has come 😢💔*
@sudeshdevindavidanagama8570
@sudeshdevindavidanagama8570 12 сағат бұрын
😂ado
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 6 сағат бұрын
අනිවාර්යයෙන් ම නිතියක් අවශ්‍ය මොහොත.මේ සියළුම සත්වයින් රැකගනිමු .හිරුමාධ්‍යයට පින් මේ සතුන් රැකගන්න උදව් කරන්න
@ChandiSilva-j1r
@ChandiSilva-j1r 9 сағат бұрын
Ane kaletama wela inna puthe parissamin sathutin inna labevaa ❤❤❤❤❤❤
@wasanthiSadamali-u6y
@wasanthiSadamali-u6y 4 сағат бұрын
කන 😢😢
@hulimakwt834
@hulimakwt834 13 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@dasunimadhushika6481
@dasunimadhushika6481 9 сағат бұрын
@hiru tv plz oyala news pennaddi hodata hithala balala news dnna plz oyage kisima wagakimak thiyena ayathanayak newey kochchr pin wada krath
@avishkakarunarathna6571
@avishkakarunarathna6571 13 сағат бұрын
මෙ හැමදෙම අනුර ජනාධිපති නිසා නෙ නෙද😂😂
@raviravi-l7p
@raviravi-l7p 13 сағат бұрын
Alinta hikuweth Anurada bn
@avishkakarunarathna6571
@avishkakarunarathna6571 12 сағат бұрын
@@raviravi-l7p හොයල බලල කියහන් 😂😂
@samithajay9761
@samithajay9761 12 сағат бұрын
😂😂😂😂😂😂
@deepikand5722
@deepikand5722 12 сағат бұрын
Me ananta wishwaya mage rata tiyala tiyenne sbadamen ihalama tanaka adambarai me sundarathwaya dakinakota hama manussyektama saya siupawatada nidahase satutin jewath wenna puluwan kalaya udawwla araksa karathwa mage rata siyaluma suba wadi sakteengen තෙරුවන් සරණයි 🎉🎉🎉ane eyalage satuta ❤❤❤❤
@JeewaThathu
@JeewaThathu 4 сағат бұрын
0:57 මොන තරම් ලස්සන ද ඇයි බං අපේ එවුන්ට මේක ඇස්දෙකෙන් විතරක් විදින්න බැරි.. මේ සම්පත ලෝකෙන් අඩු රටවල් ගණණනක විතරයි ඉන්නේ
@lakmalsenavirathna2283
@lakmalsenavirathna2283 41 минут бұрын
මට විතරද මෙයාලා මාළුවෝ වගේ පෙනෙන්නේ 😅😂😊
@HansiRupasinha
@HansiRupasinha 8 сағат бұрын
Ape rate watinakama kiyana amila Sampathak ❤hema kenekma meyawa araksa karanna❤❤.
@lakshanadikari3297
@lakshanadikari3297 13 сағат бұрын
එ ඇතාගේ නම මොකක්ද 🙄
@SupunUdayangana-hq2wh
@SupunUdayangana-hq2wh 13 сағат бұрын
Anura
@darshisilva194
@darshisilva194 13 сағат бұрын
😅😅😅😅😅​@@SupunUdayangana-hq2wh
@chathuradhanushka9208
@chathuradhanushka9208 11 сағат бұрын
😂​@@SupunUdayangana-hq2wh
@siranjithwasana
@siranjithwasana 11 сағат бұрын
T152
@liyanagedilhani1644
@liyanagedilhani1644 6 сағат бұрын
"මහ" උඩින් නම තියෙන්නේ
@shalaninethara-pk4rc
@shalaninethara-pk4rc 11 сағат бұрын
අපේ රටේ මොඩ යන්ට තෙරේයි අනුර ජනාධිපති ගේ තරම😂😂😂
@sampath-sk
@sampath-sk 6 сағат бұрын
මහ ඡන්දෙට නාලා කියලා රෙඩි වෙනවා වගේ. රනිල් ඇති ඔය ලඟම😊😊
@BuddhiNayanapradhip
@BuddhiNayanapradhip 7 сағат бұрын
හොරු රට පාලනය කරපු කාලෙ හැංගිලා ඉඳලා දැන් එලි බැහැලා...😁👍
@jagathchandana4564
@jagathchandana4564 15 минут бұрын
දැන් ඉති ඇති වෙනකන් මාධ්‍ය වලින් පෙන්නලා ඒ ඇතාවත් නැති කරපල්ලා...
@UserShalika-qk8yl
@UserShalika-qk8yl 6 сағат бұрын
ඔය අහිංසක සත්තු මාධ්‍ය වල පෙන්නන්න එපා.ඒක දැන් එ සත්තුන්ගෙ ජීවිතයට තර්ජනයක් වෙලා තියන්නෙ.
@isuru755
@isuru755 2 сағат бұрын
Wild life photo graperslata lassana shot tikak thibila thiyenawa
@swetifernando1652
@swetifernando1652 13 сағат бұрын
❤️🙏🙏🙏
@thusharimalkanthi7752
@thusharimalkanthi7752 12 сағат бұрын
අනේ වාසනාවන් රටටම මේ අපේ ජාතික වස්තුවක්
@samithajay9761
@samithajay9761 12 сағат бұрын
Kocchara lassana ratakda?
@elakolla4369
@elakolla4369 12 сағат бұрын
ඕව පෙන්වන්නත් හොද නෑ සතාට තමා ජීවිත තර්ජන ඊටපස්සෙ
@prasannakalubowila1985-ne6uo
@prasannakalubowila1985-ne6uo 8 сағат бұрын
රනිල් ද තාම ජනපති කියල අහ අහා හිටපු එකෙක් ඔය🎉
@dskothalawala86
@dskothalawala86 13 сағат бұрын
ජාතික sampath රැක gamu
@ThusharaHerath-x5b
@ThusharaHerath-x5b 8 сағат бұрын
පුදුමයී දේශපාලුවෝ නොදැක හිටියා
@niroshmadushan8791
@niroshmadushan8791 5 сағат бұрын
මුුුතු රාජා වගේමයි
@nimalpratrhna5239
@nimalpratrhna5239 7 сағат бұрын
හැමදේම දේශපාලනයට ගාව ගන්නට එපා මේ අහිංසක කතාව බිලිබාගන්නටද එපා එපා. මේක පෙන්නපු එකද ඉතාමත් භයානක දෙයක් මේ අහිංසක කතාව පරීක්ෂණ කරන්නට රජයේ සහ වන ආරක්ෂක දෙපාර්තමේන්තුව මේකට වහාම පිළිවෙලක් යෙදිය යුතුයි
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 13 сағат бұрын
Uth ewarayi
@sarathgunarathna2172
@sarathgunarathna2172 8 сағат бұрын
මෙයාලා පට්ට අතල් එකාක් ගන්නවා නෙද
@krpmpannala6392
@krpmpannala6392 5 сағат бұрын
අග්බෝටබමොකද උනෙ
@SooryaSun
@SooryaSun 11 сағат бұрын
Mage game kenek ❤❤❤
@lrnadishan2536
@lrnadishan2536 13 сағат бұрын
ඇත්තටම මේ ඇතා කොච්චර නිදහසේ ජීවත් වෙනවද පෙරහරේ යන ඇත්තුන්ට වඩා.. පෙරහරේ යන අය කොච්චර නීති වලට අවනත වෙලා කොච්චර හිර වෙලාද ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ.. බලන්න මේ ඇත් රජු ඉන්න නිදහස..
@nknetwork5292
@nknetwork5292 12 сағат бұрын
Ehemai kiyala EE aththunwath mema genath dammoth wadikal jeewath wenne na Anika perahare Yana aththu bahutharaya pitaratawalwalin mehata genapu Aya eegollo aththunwa apiita dunne perahara wadawalata misak mehe kalawalwalata dala nidahas karanna newei bariwelawath oya athek ohoma kalekata nidahas karala ee athage jeewithe nathi unoth ubada ewata wagakeema baraganne nikan Moda comment danna EPA EE ali aththu EE widiyata hitapuden eyala EE jeewitheta huru wela iwarai
@DhanushkaHemantha-ht8yg
@DhanushkaHemantha-ht8yg 12 сағат бұрын
මනූෂ්‍යයෙක් හැටියට ඔයාට නිදහස තියෙනවද ..... ආගමයි නීතීයයි ඔයාගේ නිදහසට බාධාවක් නෙමෙයි ද...
@Samith44
@Samith44 9 сағат бұрын
අව්රුද්දක්ට ලංකාවේ අලි කීයක් මැරෙනවා මරනවා කියලා දන්නවද ඇත්දල ගෑනීමේ අරමුනින් කොච්චර සද්දන්ත යින් මැරුවද අදටත් වෙනවා
@UserShalika-qk8yl
@UserShalika-qk8yl 6 сағат бұрын
පෙරහැරක කරඩුව වඩම්මන එකේ ආනිසංස දන්නවද.සතෙන් උනත් කොච්චර පිං කරලා තියනවද
@dulanvlogs3226
@dulanvlogs3226 12 сағат бұрын
Anura ජනාධිපති una විතරයි. Hemadema welas wela
@anuradht3388
@anuradht3388 4 сағат бұрын
Ape aushath aran arakdha wenna one
@Vhhds136
@Vhhds136 12 сағат бұрын
අලි ජල කිඩා
@darshisilva194
@darshisilva194 13 сағат бұрын
Eඑ ඇතාගෙත් නැට්ට කපා ගෙන .. 😔පුදුමයි දල දෙක ඉතුරු වෙලා තියනව 🥺
@KumariySandiya
@KumariySandiya 7 сағат бұрын
Mae nwagae sampath kisima kaenarkuta paennan hoda na minis was gaththa thirisannu innawa
@lahirumadhushan4905
@lahirumadhushan4905 13 сағат бұрын
E athath iwarai. Mun wage harak
@dinethniroshan8191
@dinethniroshan8191 13 сағат бұрын
Udawalwe bullet wage
@chandrikakumari7581
@chandrikakumari7581 8 сағат бұрын
Eyata hithenna athi den eya nidahas kiyala.kisi kenk me sathata hirihera kanna epa eyalath jewath wenne one.
@mangalirodrigo214
@mangalirodrigo214 12 сағат бұрын
⁣මෙිවා පෙන්නලා අහිංසක සත්තුන්ගේ ජිවිතේ අනතුරේ දාන්න එපා කරැනාකර කරලා .මොකද මිනිස් වෙසින් සිටින තිරිසනුන් මෙි අහිංසක සත්තුන්ව විනාශ කරනවා .මිනිසුන්ගේ විනෝදය විතරක් හිතන්න එපා.මෙි අහිංසක සත්තුන්ගේ ජිවිතේ ගැන මිට වඩා අවධානය යොමු කිරිම මාධ්‍ය වල වගකිමක්!
@dinushajohan9207
@dinushajohan9207 13 сағат бұрын
Aiyo e sathawa penala ahinsakayage jivithaya winasai me seriously lankawa echarata thirisanu purila e ahinsakayanwa rakima me rajayawth karoth hodai
@hfv2751
@hfv2751 8 сағат бұрын
Ane meyawa arakshitha thanakata (yala pinnawala)gihindanna rajaya ifiripath una nam kochchara pinda hodada deviyane
@ImankaAriyapala
@ImankaAriyapala 3 сағат бұрын
Rajapksha den ewarai kiyla dangtthta passe avilla thiynne natthn dala kapnawane
@mithunudara5823
@mithunudara5823 12 сағат бұрын
Me ඈතට kurumanan allgena athi maranna ehema karana ewun ellanna ඕනෑ me ape rate සම්පතකි නැතුව lankawe munissu balanna නෙමෙයි සංචාරකයන් enne
@nknetwork5292
@nknetwork5292 12 сағат бұрын
Aththatama mewa media eken pennana eka waradi mewa dakala ali maranno damagannawane satha inna thana eka sathage jeewitheta awadanam hiru karoth karanne guu wadakmai
@chalakadilshan9001
@chalakadilshan9001 12 сағат бұрын
Hangila inna eka hodai.mokatada mewa pennanne paw❤
@nandikasajeewani8271
@nandikasajeewani8271 13 сағат бұрын
Hmm,,oyw, anura ජනාධිපති hinda thamai,,,,,,,🤣🤣🤣🤣🤣🤣🤣
@SrimathiLiyanage-z2d
@SrimathiLiyanage-z2d 12 сағат бұрын
Lankawata hodha Kala Yana peranimiththak wasanawan
@LathaGamage-bp5bj
@LathaGamage-bp5bj 12 сағат бұрын
Mee wage darshana pennanawaata godaak pin.manasa suwapath wenawaa.ape rata kochchara lassana ratakda kiyala hithenawa.
@juliannavernon4203
@juliannavernon4203 38 минут бұрын
Minissu eyatath monawa hari karai,napuru minissu.
@myplane8909
@myplane8909 13 сағат бұрын
Uta paduwe inna deepn 😡
@tusarimala9588
@tusarimala9588 5 сағат бұрын
අහිංසක සත්තු inna then pennanna hoda ne saththunge ජීවිත නැති karanna පුළුවන් ape මිනිස්සු un unge paduwe idi
@SandeepDevinda-nn3ig
@SandeepDevinda-nn3ig Сағат бұрын
Mn oi ahtawa dakala tiyanawa maduru oya sf training school eke idi oi ahta anne hena ali zet ekk ekka
@chandimajayasinghe2469
@chandimajayasinghe2469 6 сағат бұрын
Penna enna epa, Ekmanata yanna
@CkChandra-c8w
@CkChandra-c8w 12 сағат бұрын
Ane balanna monatharam nidahase innawada...karadaranam karanna epa...
@AnuruththaKumaara-rf7fm
@AnuruththaKumaara-rf7fm 6 сағат бұрын
Hiru ekatath onnathi magulak na ...
@eaglesi.tv.8983
@eaglesi.tv.8983 9 сағат бұрын
Ranillatai rajapaksalata bayen hangila inna athi pau ahinsakayo.
@MadushanMadushan-j8d
@MadushanMadushan-j8d 7 сағат бұрын
Ponnayo u janapathi unata nemei. Saththu nidase awidinawa. Oya satha api dakala thiyenawa. Ada hiru ekata awata.
@Buddys-hole
@Buddys-hole 56 минут бұрын
Minissunta penna enna epa patiyo. Hangilama inna. Mewa pennanna epoo.
@GayanachalaAchala
@GayanachalaAchala 2 сағат бұрын
Hamadatama anuratamai haiyan padayakgiyt kiyai anura kiyala moda minissu
@hfv2751
@hfv2751 8 сағат бұрын
Ai me duwanne minis kuila wadilada
හරිනි මෙන්න ලක්ෂ 3400ක්
27:44
SL Deshaya
Рет қаралды 26 М.
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 91 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 81 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН