No video

අසරණ පවුලේ සල්ලි හොරෙන් ඇද්ද ග්‍රාමීය බැංකු නෝනලා - මේ සල්ලි මගේ ළමයින්ට ඉතුරු කළේ - Hiru News

  Рет қаралды 68,641

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 362
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 Ай бұрын
ඒ ගෑනු දෙන්න ගෙ දෙපල විකුණල ඉක්මනින් මුදල් ටික දෙන්න. පව් අහිංසක මිනිස්සු
@user-vz4tj3ib6g
@user-vz4tj3ib6g Ай бұрын
අහිංසක මිනිස්සු හෙන ගහනවා
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Ай бұрын
Unge rekiyath ahimikaranna ona.
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 Ай бұрын
@@SasarakaIma-mz9bc අනීවාරයෙන්
@user-bo5gg8ci8b
@user-bo5gg8ci8b Ай бұрын
ග්‍රාමීය බැංකු ,සමුපකාර බැංකු ,සණස බැංකු වලට සල්ලි නොදා ප්‍රසිද්ධ රාජ්‍ය බැංකු වලට සල්ලි දාන්න .
@ChathuraKelum-lr3ed
@ChathuraKelum-lr3ed Ай бұрын
ඇත්ත කථාව
@wjesundarasv1426
@wjesundarasv1426 Ай бұрын
පස්සර කියන්නෙ බොහොම අහිංසක මිනිස්සු ඉන්න ගමක් දුශ්කර ජිවත් වෙන මිනිස්සු
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 11 күн бұрын
ඒක තමයි. මේ බැංකු විශ්වාස නෑ.
@Theend-co9em
@Theend-co9em Ай бұрын
කරැනාකරලා මේ මිනිස්සුන්ටවත් උදව් කරන්න 😢
@Uday27108
@Uday27108 Ай бұрын
ඇත්තතටම. ආපහු සල්ලි ලැබෙන විදියට තීන්දුවක් ලැබුනොත් හොදයි. මුන් ගැනුද. පව් අසරණ මිනිස්සු 🥺
@nirmaladamayanthi2098
@nirmaladamayanthi2098 Ай бұрын
මුන්ගෙන් සල්ලි කොහොම හරි අරගෙන දෙන්න මේ ගැණු දෙන්නා හිරේ දාන්න
@udayasampath5412
@udayasampath5412 Ай бұрын
Ani waremma
@manjulajagath8047
@manjulajagath8047 Ай бұрын
මරු නෝනලා ඔය වැදගත් කියලා බෝඩ් ගහගෙන ඉන්න උන්ගෙන් බාගයක්ම...හොරු .
@ambandara-vw9dx
@ambandara-vw9dx Ай бұрын
Aththamai
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 Ай бұрын
හොරු දෙන්නව ගම්මිරිස් ගෝනියකට දාලා වහන්න ඕන
@SampaththSuranga-nw1eo
@SampaththSuranga-nw1eo Ай бұрын
ගම්මිරීස් කොටාලා ######### දාන්න ඔනා
@Newsmixpro
@Newsmixpro Ай бұрын
😂
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr Ай бұрын
Maru ganuuuu aneee pau ahinsaka manussayooo bankuwala dandath bayaii
@renukakumari5890
@renukakumari5890 Ай бұрын
😆😆
@mallikahewage
@mallikahewage Ай бұрын
😂😂😂😂
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 Ай бұрын
මේ ගැනු දෙන්න රෙදි අඳිනවද කියල දැන ගන්න ඕන මේ මිනිස්සුත් ට සල්ලි ආපහු ගන්න වියදම් වෙන සල්ලි . මේ දෙන්නගෙන් ගන්න තින්දුවක් තමයි ඕන
@songmusicprabash1856
@songmusicprabash1856 Ай бұрын
අනිවාර්යයෙන්
@ann5715
@ann5715 Ай бұрын
අයියෝ අහිංසකයන්ගේ මුදල් නැවත ලැබේවා! හොර නිලධාරිනියන් දෙදෙනාට🤐🤐😡
@edvinloba8754
@edvinloba8754 Ай бұрын
hora niladariniyan dedenata pukment ekak dunnanm hari neda, eka neda oya kiyanna hadala nawattala tynne
@nirmaladamayanthi2098
@nirmaladamayanthi2098 Ай бұрын
මේ හොරුන්ට නිතිය ඉටු කරන්න
@lakshithachamod1928
@lakshithachamod1928 Ай бұрын
දේශපාලකයාගෙම නෙවේ වැරැද්ද රාජ්‍ය සේවකයෝ ගෑවෙන තැන හොරකම්
@RuwanthaPradeep
@RuwanthaPradeep Ай бұрын
Yes
@kalumcom2151
@kalumcom2151 Ай бұрын
Ratema horu pata paiksa apa rata wenuwen akathu wemu
@mageadahas6371
@mageadahas6371 Ай бұрын
සමූපකාර බැංකු රාජ්‍ය ආයතන නෙමෙයි ,
@dammikathilak5135
@dammikathilak5135 Ай бұрын
මෝඩයෙක්නේ බං, උන් රජයේ නෙමේ
@sthiwanka4173
@sthiwanka4173 Ай бұрын
සමුපකාරේ රාජ්‍ය ආයතනයක් කියල හිතන් ඉන්න දුපතේ උන්, අනේ මුන්ට චන්දෙත් තියෙනවනේ 🙄🙄
@yasithanjana3018
@yasithanjana3018 Ай бұрын
මේ වගේ තව අහින්සක පොඩි මිනිස්සුන්ගෙන් කොච්චර ගසා කනව ඇද්ද රජයෙ උන් 😢
@dammikathilak5135
@dammikathilak5135 Ай бұрын
පිස්සුද බං, උන් රජයේ නෙමේ, මෝඩකම
@yasithanjana3018
@yasithanjana3018 Ай бұрын
@@dammikathilak5135 හරි බන් හරි මොන මගුලෙ හරි 🥲 මම කිව්වෙ ඕව ගැන හොයන්නෙ නැති දන්නෙ නැති ගොඩක් මිනිස්සු ගම් වල ඉන්නව කියල. මේකත් අර පැමිණිල්ලක් දාපු නිසානෙ එලියට ආවෙ..
@indikajayadewa5889
@indikajayadewa5889 Ай бұрын
ඒ ගෑනු දෙන්නා රජයේ නං.. උඹත් රජයේ තමයි ඉතිං....😂😂
@samanthikamjayani4324
@samanthikamjayani4324 Ай бұрын
අපිටත් ඔය දේ කරා දෙහිවල ග්‍රාමීය බැංකුව. හොරකම් කරන ගැහැණු පිරිලා ඔය බැංකුවෙ
@user-pm1cl3bi3d
@user-pm1cl3bi3d Ай бұрын
ඔකුන්ව ජොබ් එකෙන් අයින් කරල හිරේදාල මේ අහිංස්ක මිනිස්සුන්ගෙ සල්ලි ලැබෙන්න ඔනි
@bathiyaweerasekara
@bathiyaweerasekara Ай бұрын
මුන් යකෝ පුදුම එවුන් නේ , තමන්ට වඩා අහිංසක මනුස්සයෙක් දැක්කම පාගලා දානවා , මහ එවුන් ඉස්සරහා දෙකට නැමෙනවා..
@mihirihadawath2623
@mihirihadawath2623 Ай бұрын
සමුර්ද්‍රිරියෙත් ඔහොම තමයි පොඩ්ඩක් හොයල බලන්න හරිම අසාධාරණකම් කරන්නේ . අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකනවා.
@chandanapasath3792
@chandanapasath3792 Ай бұрын
මුන්ට වෙඩි තියන්න ඕනා බං
@-horapolice4309
@-horapolice4309 Ай бұрын
ඇයි ඔය වගෙ ගානක් ඔහොම බැංකුවක දැම්මෙ. ලංකාවේ මෙච්චර හොද බැංකු තියෙද්දී. මොනා උනත් ධෛර්යයවන්ත මිනිස්සු. අවුරුදු ගනන් රට ඉන්න උන්ටවත් බැහැ ලක්ශ 50ක් එකතු කරන්න
@janithacosta
@janithacosta Ай бұрын
අනේ පව් මේ අසරණ ම්නිස්සු ...මුන්ට කිසිම බයක් නැති හැට් අනුන්ගේ දාඩිය මහන්සිය හුරන් කනවා ,ඉක්මනින්ම දඩුවම් ලැබේවා !!!
@nihalranathunga1360
@nihalranathunga1360 Ай бұрын
ඇතිනේ හොරකම් කරල කොර ගත්තු හරිය රස්සාවත් නෑ.ගමේ ඉන්නත් නෑ දරැවෝන්ට පාරේ බැහැල යන්නත් නෑ නෑදෑයොත් නෑ .දැන් ඉතින් කල්දේරම් බත් කාපන්. හොරා කෑවම රස බොජුන් වලදපු උන් අයියෝ සංසාරේ. ..
@user-gi4ey5ts3s
@user-gi4ey5ts3s Ай бұрын
ගම්මිරිස් කොටලා හෙරිලගෙ පුපේ ඔබන්න ඕනෙ
@user-he9rg5ol4j
@user-he9rg5ol4j Ай бұрын
හොර ගෑනු දෙන්නගේ දේපල විකුණා ඒ අයගේ සල්ලි දෙන්න
@LukyBoy-hu4bl
@LukyBoy-hu4bl Ай бұрын
හොද කළුකෝට් කාරයෙක් ඇල්ලුවොත් මැනේජර් ගොඩ ගිහිං මෙයාලා වැරදිකාරයො වෙන්නත් පුළුවන්
@kingofsrilankatv1785
@kingofsrilankatv1785 Ай бұрын
අහිංසක ගැමි ජීවතවලට සාප කරන. මේ වගේ නිලධාරින්ට.ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දිය යුතුයි.
@kumudusandamal5950
@kumudusandamal5950 Ай бұрын
සමුපකාර බැංකු කියන්නේ හොරුන්ට ගෙදරට කියන නම.
@nelkagamage5801
@nelkagamage5801 Ай бұрын
පුදුම බැංකු නිලදාරීන්, දුක් විදලා ඒ මිනිස්සු ටික ටික එකතු කරපු සල්ලි, උන් නිකන් ඉදන් හුරගෙන කනවා, දැන් ඒ මිනිස්සු න්ට අමතර වියදම් වෙන හැම සත්‍අයක්ම ඕකුන් දෙන්නගෙන් අයකරගන්න ඕනේ 😡
@RenukaDamayanthideAlmeida
@RenukaDamayanthideAlmeida Ай бұрын
රජයේ සේවකයෝ කියන්නේම පට්ටම පට්ට හොරු........1000කින් 1 කෙනෙක් හෝ 2න් නෙක් ඉදීවි හොද අය. මේවගේ කාලකන්නි හොරුන්ට,හෙරිච්චියොන්ට දෙන්න ඕනා රජ කාලේ දඩුවම්.
@kumarilakshmi5132
@kumarilakshmi5132 Ай бұрын
😅😅මේපාර ජේවීපී එකට ලේසි වෙන්නේ නෑ හොරු අල්ලන්න රටේම ඉන්නේ හොරුනේ😅😅ඒක මාර කතාවක්නේ අනුන්ගේ සල්ලි කොහොමද මැනේජර් වියදම් කරගන්නේ😅😅මේ රට හදන්න පුළුවන් රටක් නෙමෙයි පොඩි තැන ඉඳලා මහදැනට යනකන් හොරු ඉන්න රටක්😢😢 පව් අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් හම්බ කරන මිනිස්සු ඉඳන්නේ ඒ හම්බ කරන සල්ලි වල වටිනාකම😢😢හෙන ගහන වැඩ😡
@sapporodiaries
@sapporodiaries Ай бұрын
me rate nemeida bn mechchra kalayak hityiye, uda idan pahalata okkoma horu thamai, 225 witharak nemei horu
@user-rc9rp5oe3c
@user-rc9rp5oe3c Ай бұрын
මේ සමුපකාර සමිතියෙත් බලය තියෙන්නේ? එක්කෝ නොකිය ඉමු
@jayam1429
@jayam1429 Ай бұрын
කාලකණ්නි හොර දෙටුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න .... නොදකිං තිරිසන්නු... ඒ අහිංසක මිනිසුන්ගේ මුදල් ඉක්මනින් ලැබේවා ! උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ....
@twentyabc2751
@twentyabc2751 Ай бұрын
කොච්චර අහිංසක විදියට මෙයාල ඒ මුදල එකතුකර ගෙන තියෙන්නෙ අනිත් උන් වගෙ හොරා කාල නෙමෙයිනෙ බැංකු පද්දතියටම අපකි්ර්තියක් මේ ගෑනු කරල තියෙන්නෙ එයාලගෙ මුදල බලධාරීන් අනිවාර්යයෙන් ලබා දිය යුතුයි
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 Ай бұрын
අනේ පව් අසරණ මිනිස්සු. මේ වගෙ අසරණ මිනිස්සුන්ගෙ සල්ලි මුන් කොහොම හොරා කනව ඇතිද ? රු 1000, 5000 වගේ හොරකම් කරනව ඇති. එහෙම හොරෙන් ගන්න සල්ලි උන්ට දවසෙ වියදම හොයා ගන්න පුලුවන්නෙ
@sinhalakaraokeLSR
@sinhalakaraokeLSR Ай бұрын
පව් යකෝ මේ අහින්සක මිනිස්සු...😪
@Jayanikaherath
@Jayanikaherath Ай бұрын
අනේ පවු මෙි අහිංසක මිනිස්සු දුක් විදලා හම්බකරපු සල්ලි .
@anomapriyadarshani6722
@anomapriyadarshani6722 Ай бұрын
ඔය විදිහට නීතිය අකුරටම ක්‍රියාත්මක කළොත් විතරයි අපේ මිනිස්සු හැදෙන්නෙ
@LushaniSenavirathna
@LushaniSenavirathna Ай бұрын
දෙයියනේ දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි අහිංසක මිනිසුන්ගේ.. ඔය හොරු දෙන්න ගම්මිරිස් ගෝනියට දාල තලන්න ඕන.
@user-jk3si9cg5m
@user-jk3si9cg5m Ай бұрын
එයාට සාධාරණයක් ඉෂ්ට කරන්න හිරු.
@priyanthaherath5391
@priyanthaherath5391 12 күн бұрын
මගෙ අප්පච්චිට අම්ම්ගෙ අසනිපයකට උවමනා මුදලක් සොයමින් ඉද්දි ඔහු වයස නිසා වෙනකෙනෙකුගෙ නමින් ප්දින්ච් ඉඩම bank එකට ලියගෙන ස්ල්ලි ටික එ අයම අරගෙන . ගෙදර වෙන්දේසි වෙන්න උසාවියෙන් තින්දුවකුත් අරන් .අපට කිසිම ලිපියක් එවල නත. Complain කරපුවාම උසාවියෙන් විසදගන්න කියලා ලිපියක් එව්වා. පියා වයසයි. මව පිලිකා රොගයකින් අදටත් රොහලෙ ඉන්නෙ. පියා මානසිකව වටිල ඉන්නෙ. අපි පිහිටි වෙන අයකුගේ උද්ව් ප්තනව ගෙදර බෙරාග්න්න. අපි අසරණයි මෙ වෙලවෙ.😢
@bloominglife7807
@bloominglife7807 Ай бұрын
මේ වගේ බැංකු වල එවුන්ට වෙඩි තියන ඕනෙ .
@SampaththSuranga-nw1eo
@SampaththSuranga-nw1eo Ай бұрын
අසුචි කැවනම් හරී මීස් ඔයිට වඩා හොදයි
@padinirupasinghe1321
@padinirupasinghe1321 Ай бұрын
වහම එ දුක්විද මිනිසුගෙ මුදල් ලබාදිය යඅතුයි එවාකරන අයවිතරයිකොච්‍චර දුකකිද කියලාදනේ
@modarawanechandananda5917
@modarawanechandananda5917 Ай бұрын
අවංක නීතිඥවරුන්ට හොඳ අවස්ථාවක් ... දුප්පත් අසරණ මිනිස්සුන් වෙනුවෙන් පෙනී ඉන්න.නොමිලේ සේවය සපයන්න ඕන.මේ මිනිස්සුන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන්න.
@user-wv7xj3ok5r
@user-wv7xj3ok5r Ай бұрын
ඔය සුළු බැංකු වල මුදල් තැන්පතු කරන්න එපා.. අන්තිමට ඔකමයි වෙන්නෙ.. සක්විති බැංකු වල සල්ලි දාපු අපිට හුළං
@isuruattanayaka6048
@isuruattanayaka6048 Ай бұрын
මහ එකාම හොරෙක්නෙ ඉන්නෙ අපේ රටේ..ඉතින් ඕව අහන්න වෙන එක අරුමයක් නෙවෙයි..පව් ඒ මිනිස්සුන්ගෙ සල්ලි ටික ...යුක්‍තිය ඉටු වේwaa
@amalliyanage2436
@amalliyanage2436 Ай бұрын
මේ වගේ තව අහින්සක පොඩි මිනිස්සුන්ගෙන් කොච්චර ගසා කනව ඇද්ද රජයෙ උන්
@hemanthiwickramaarchch562
@hemanthiwickramaarchch562 Ай бұрын
දෙයියනේ සහගහන අපරාදයක්.... මෙහෙමත් ගැණු... මුන්ගේ ඉඩකඩම් විකුණලා හරි මේ අසරණන්ගේ මුදල් ඉක්මනට ලබා දී මුන් දෙන්නට දෙන්න ඕන උපරිම දඩුවම් ලබා දිය යුතුයි
@priyantharanasinghe5512
@priyantharanasinghe5512 Ай бұрын
උන්ගෙන් ගන්නකම් ඉන්න ඕනේ නෑ,අනිවාර්යයෙන්ම බැංකුවෙන් ගෙවන්න ඕනේ
@user-ej5ib9fp3p
@user-ej5ib9fp3p Ай бұрын
ඇත්තටම ඔහු බැංකුවේ මිනිස්සු නම් හරියට හොරකම් කරනවාබඩු බේරන්න ගියත් ඔය හොරකම තියෙනවාවෙලාවකට පුදුම හිතෙනවා ගෙවන පොලිය
@kasunbandara2029
@kasunbandara2029 Ай бұрын
ඒ අයගෙ මුදල් ටික වගේම...මේ මිනිස්සුන්ට නඩු වලට....ගමන් වියදම් වලට පවා යන මුදල් වන්දියක් විදිහට මේ මිනිස්සුන්ට ලැබෙන්න සලස්වන්න ඔනි..අනිවාර්‍යෙන්...මොකද මේ අහින්සක මිනිස්සු අතේ කිසි වැරැද්දක් නැහැ මට තේරෙන විදිහට..
@kasunfernando2418
@kasunfernando2418 Ай бұрын
ඔය වගේ බැංකුවලට යන්න එපා ලංකාවේ පිලිගත් බැංකුවකට යන්න .
@sampaththarinda4309
@sampaththarinda4309 Ай бұрын
මෙ මනුස්සයට සාදාරනයක් වෙන්න ඔන බන් මුන් මිනිස්සුද😢
@thanujathennakoon2064
@thanujathennakoon2064 Ай бұрын
මුන් පුදුම ගෑණු... මුන්ගේ රස්සාව නැති කරන්න . අහිංසකයන්ට මුදල් සහ පොළිය නිසි බලදාරීන් ලබා දෙන්න
@janakirathnayake3825
@janakirathnayake3825 Ай бұрын
හැම ගාුමිය බැංකුව වලම ඔය තත්වය තියනව හැමෝම නෙවෙයි ටික දෙනෙක් අහිංසකයො රවටනව පරටිට ගැනු දෙන්නෙක්
@nisalcreation8771
@nisalcreation8771 Ай бұрын
පව් අනේ අසරණ මිනිස්සු සාධාරණයක් වෙන්න ඕනි. අනුන්ගේ සල්ලි හොරෙන් අරන් තම තමන්ගේ ළමයිටත් කන්න බොන්න දෙන්නේ ඒ සල්ලි නේ කියල මේ ගැණුන්නට හිතෙන් නැද්ද දෙයියනේ...
@dasunudayanga125
@dasunudayanga125 Ай бұрын
මුතුමැණිකගෙ කකුල් වලින් පාගන ගම්මිරිස් නේද කන්නෙ කියලා වැටහුනාම🥲👍
@Sithijaonline
@Sithijaonline Ай бұрын
මේ මිනිස්සු දෙන්නා කොච්චර මහන්සි වෙලාද මේ සල්ලි හොයල තියෙන්නේ.. කරුණාකරලා මේ මිනිස්සුන්ට ලක්ෂ 50 ලබා දෙන්න මොන විදියකින් හරි
@chami975
@chami975 Ай бұрын
රාජ්‍ය සේවකයෝ කියන්නේ පිනට කණ කාලකන්ණි ඇත්තටම රාජ්‍ය අංශය පුදගලිකරණය කරන්න ඕන එතකොටවත් හරියට වැඩ කරයි
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 Ай бұрын
මාර බැංකු නෝනලා නිහඩවෙිලා ඉන්නේපා මුංගේ රේදි ගැලවෙින්න පේස්බුක් හරහා පොටෝත් දාන්න හොරැන්ගේ හොරවැඩ රටම දැනගන්න ඔනා
@jagathsenavirathna9067
@jagathsenavirathna9067 Ай бұрын
නීතිඥ සහය රජය මැදිහත් වෙලා මෙයාලට දීලා එම සේවා ගාස්තුවත් විත්තිකරුවන්ගෙන් අය කරගන්න ඕනෙ.
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 11 күн бұрын
මගෙ අම්මෝ මෙහෙමත් ගෑණු.ජීවිතේට හරියන්න ඵපා. ඉතිං මේ බැංකු විශ්වාස කරන්නේ කොහොමද?
@samanthipereira7329
@samanthipereira7329 Ай бұрын
හෙන ගහලා ආයෙත් හෙන ගහලා හෙනම ගාපිය.කාලකන්නියෝ .
@Anjali-oz6xj
@Anjali-oz6xj Ай бұрын
මේ පට්ට ගෑනු දෙන්න ගම්මිරිස් ගෝනියකට දාල වහන්න ඕන
@SriyaniAthapaththu-qt1qu
@SriyaniAthapaththu-qt1qu Ай бұрын
ග්‍රාමීය බැංකුවල හොර වැඩතියෙනවා මටත් කරලා තියෙනවා
@songmusicprabash1856
@songmusicprabash1856 Ай бұрын
ඇත්තටම මෙි වගේ අහිංසක මහන්සියෙන් හරි හමිබ කරලා ඉතුරු කරපු සල්ලි හොරාකන උන් ලැජ්ජයි ..ඔය බැංකු වල සල්ලි දාන්න හොද නැ මහ කපටි උන් තවම system නැ අතින් ඔක්කොම කරන්නේ 😢
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 Ай бұрын
අනේ පවි ...අහිංසක ජීවිත ..
@dilrukshirupasinghe1470
@dilrukshirupasinghe1470 Ай бұрын
මෙ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ටික දීපියව්
@r.sumedha8198
@r.sumedha8198 Ай бұрын
ඕකිලා දෙන්නට දෙන දඩුවම බරපතළවම දෙන්න ඕනේ තවත් ඔය වගේ අහිංසක අයගෙ සල්ලි හොරා කන අනිත් බැංකු හොරුන්ටත් පාඩමක් වෙන්න
@malshidilrukshipattiyaband2608
@malshidilrukshipattiyaband2608 Ай бұрын
කොච්චර පව්ද හොර මිනිසුන්ට හොඳ පාඩම. ඒ ම්නුස්සයට සාදරනයක් කරන්න.
@tharakaamarasinghe8170
@tharakaamarasinghe8170 Ай бұрын
දැන්වත් ඔය බැංකුවල සල්ලි දාන්න එපා.
@samanthakumari-wf1fh
@samanthakumari-wf1fh Ай бұрын
පවු අහිංසක මිනිස්සු මෙවන් නිලදාරිනියන්ට නීතිය තදින් ක්‍රියාත්මක වියයුතුයි රැකියාවෙන් ඉවත් කල යුතුයි තවන් මෙවැනි දෙවල් නොවන්න?
@LukyBoy-hu4bl
@LukyBoy-hu4bl Ай бұрын
සමූපකාරවල නම් එදා ඉදන්ම ඉන්නේ හොරූ
@HhvfGgj
@HhvfGgj Ай бұрын
යට ට ගම්මිරිස් දාමු
@user-bv8eo4jz6x
@user-bv8eo4jz6x Ай бұрын
රජයේ පිලිගත් බැන්කුවක මුදල් තැම්පත්කරන්න මේ වගේ හිගන හොර ග්‍රාමීය බැන්කුවල සල්ලි දාන්න එපා ගොවිජන බැන්කු වද මේ වගේ හොර ගුහාවක්
@rajgeethadewaranasinghe8371
@rajgeethadewaranasinghe8371 Ай бұрын
පිටකොටුවට දක්කලා තමයි සල්ලිටික ගන්න වෙන්නෙ.
@hhsnalinda
@hhsnalinda Ай бұрын
කරුණාකර මේ අයට පිහිට වෙන්න
@nandanaudayakumara452
@nandanaudayakumara452 Ай бұрын
හොරුන්ගේ සියලු වත්කම් මේ දුප්පත් මිනිහට ලබාදිය හැකිනම් හොදයි
@NiroshaNirosha-d5b
@NiroshaNirosha-d5b Ай бұрын
මේ ගෑනු දෙන්නා දාන්න ඕනේ හිරේ මැරෙන තුරාම සක්කිලි ගෑනු..
@chathurijayasinghe52
@chathurijayasinghe52 Ай бұрын
පව් අසරණ මිනිස්සු මේ රටේ කරන්නෙම හොරා කන එක😢
@nalinwanigasekara8160
@nalinwanigasekara8160 Ай бұрын
නීතිය පිහිටයි .
@edirisinghekumar7349
@edirisinghekumar7349 Ай бұрын
හෝර හැත්ත උන්ට සැප අහිංසක මිනිස්සුන්ට ඔහෝම කරන්න පුලුවන්ද 😢😢😢😢😢😢
@user-uq3nk4hc6f
@user-uq3nk4hc6f Ай бұрын
බැංකුවල හොරු රාජය්‍ය සේවකයෝ ලොක්කොත් හොරු අහිංසක ම්නිස්සු පව් දෙව් යෝ රකිවා යහපතක් වේවා
@Heshu-frodaction
@Heshu-frodaction Ай бұрын
හෙන ගහනවා🙏🙏
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Ай бұрын
විශ්ව මාතාවනි මෙි මිනිසුන්ට පිහිටවෙන්න ඉක්මනින් මුදල් ලැබෙිවා
@nnmovies514
@nnmovies514 Ай бұрын
මට එහෙම වුනා නම් මෙහෙම දෙයක් කරපු එවුන්ට කරන වැඩේ......
@EduacademySL
@EduacademySL Ай бұрын
යකෝ මෙච්චර මේ රටේ හොරු ඉන්නවා උන්ගෙ සල්ලි ගන්න එකෙක් නෑ ... අහිංසක දුප්පත් මිනිස්සුන්ට තමයි ඔක්කොම ...😡😡😡 ඔය සල්ලිවලින් බත් කටක් හරි කාපු එකාලගෙ බඩ බොකුත් එක්ක ගැළවිලා යන්න ඕන 😡😡😡😡
@wishakapriyadarshani5030
@wishakapriyadarshani5030 Ай бұрын
පව් අහිංසක මිනිස්සු
@DilanoAuto
@DilanoAuto Ай бұрын
හරියට සිස්ටම් එකක්වත් නැති බැන්කු වල දාන්න එපා
@Foodysl12
@Foodysl12 Ай бұрын
මුන්ට හෙන ගහන්න ඔනේ 😡😡
@chathusewwandi4588
@chathusewwandi4588 Ай бұрын
දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි හොරකම් කරපු හොරු කවුරු උනත් දඩුවම් ලැබිය යුතුමයි, තව සමච්චල් කරලලු, උන්ට වටිනවද, අහිංසක මිනිස්සුන්ට දෙන ගින්දරට....යුක්තිය ඉටුකරන්න, පින්සිද්දවෙයි, උන් ලව්වම හැම සත පහක්ම ගෙවන තැනට කටයුතු කරන්න.....
@user-ln8he1ry3x
@user-ln8he1ry3x Ай бұрын
දැන් ග්‍රාමීය බැංකුවේවත් කීයක්වත් තියාගන්න බෑ. ඒවටත් විදින ජාතියක් ඉන්නේ 😮😮😢😢
@sudathpiya4331
@sudathpiya4331 Ай бұрын
Mey Wage Asarana Ahinsaka Minisunge salli Horakam karapu Para Wesa Belliyo Dennawa Salli Newatha Dena Thuru Nidahas Nokala Yuthui.
@Bankoloth480
@Bankoloth480 Ай бұрын
මේ ගෑණු දෙන්නා රජයෙ හව්ල් කාරයෝ වගේ පෙන්නේ😂😂😂😂😂
@krishanlakmal8130
@krishanlakmal8130 Ай бұрын
රජයේ නිළධාරීන් තරන් හොරු කොහෙද?
@wjesundarasv1426
@wjesundarasv1426 Ай бұрын
හෙන ගහපිය වු අහිංසක මිනිස්සුන්ට මෙහෙම කරනවට වෙසා හෙරියන්
@surangaranaweera3034
@surangaranaweera3034 Ай бұрын
අනිවාර්යෙන් බෑන්කූවෙණ් ගෙවන්න ඕනෙ.. ගොවිය රජෙක්.. ගම්මිරිස් පාඩූයි කියනව එවුනාට
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 Ай бұрын
Ane me ahinsaka minissu..pawenw😢😢
@madhavipraneethi9872
@madhavipraneethi9872 Ай бұрын
ඔය වගේ ඇහිල බැන්කු වල සල්ලි දාන්න එපා....
@rajithavroon9938
@rajithavroon9938 Ай бұрын
දෙහිවල ග්‍රාමීය බැංකුව ගැනත් හොයන්න
@Dinesh-wq3gm
@Dinesh-wq3gm 28 күн бұрын
උසවි යන්න ඔන නෑ. උන්ගෙ ඉඩම් විකුනල සල්ලි දෙන්න කියන්න ඔනි...
@PrasannaMk-fg3cj
@PrasannaMk-fg3cj Ай бұрын
මරු ගෑනු
@LasithRandima
@LasithRandima Ай бұрын
ඔය වගේ හොර වැඩ කරන උන් ඉන්නවා සමුර්දි බැංකු වලත් .
@thayagadeepthi718
@thayagadeepthi718 Ай бұрын
බැංකුව වල සල්ලි දැම්මොත් බැංකුව වගකියන්නෙ ඒ මුදලට නැත්ද?
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 158 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 18 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
මධූෂ්ගේ අවසන් ඔත්තුව...
9:53
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 158 МЛН