No video

පෑලියගොඩ Crime OICගේ චණ්ඩි පාට්-පිනට Visa ගන්න ගිහින් නටපු නැටුම් සියල්ල මෙන්න - Hiru News

  Рет қаралды 292,344

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
පෑලියගොඩ Crime OICගේ චණ්ඩි පාට්-පිනට Visa ගන්න ගිහින් නටපු නැටුම් සියල්ල මෙන්න - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 935
@roshankwt409
@roshankwt409 Ай бұрын
දේස බන්දු පොලිස්පති ඉන්න රටක අනිත් එවුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
@sajithkumarakumara1602
@sajithkumarakumara1602 Ай бұрын
මහ ඵකා හැදිල ඉන්න ඔන ඉස්සෙල්ලාම
@prasadnalaka5712
@prasadnalaka5712 25 күн бұрын
වෙස බන්දූ
@user-iw2qu3nw1i
@user-iw2qu3nw1i Ай бұрын
වැඩ තහනම් කලයුතුයි තම රැකියාවේ බලය අයුතුලෙස පුරවැසියන්ට පෙන්නන පාදඩයන් පොලිසියෙන් ඉවත්කලයුතුයි
@lankadesilva.7446
@lankadesilva.7446 Ай бұрын
ලංකාවේ දුෂිතම ආයතනය පොලිසිය ...ලැජ්ජයි පෑලියගොඩ , දෙහිවල පොලිසිය ...😮😮😂
@user-qg5xp9wj1f
@user-qg5xp9wj1f Ай бұрын
Aniwa
@shanmadusanka5700
@shanmadusanka5700 Ай бұрын
Owa witarak nowei hema policiyama eka wagei ballo tika
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Ай бұрын
@@lankadesilva.7446 හිඟාකනවා මංකොල්ල කනවා ඉවරයිනේ රට ,මුන්ට කිරි පොවන්නේ රනිල්,සජිත් රාජපක්ෂලානෙ හලෝ😂
@asankarajapaksha1968
@asankarajapaksha1968 Ай бұрын
මුන් හිතගෙන ඉන්නේ මේ රටේ ඉන්න ඔක්කොම මුන්ට යටත් වෙලා ඉන්න ඔනේ කියලා
@sachiraharshana3959
@sachiraharshana3959 Ай бұрын
පනුවො දාල මැරෙන්නෙ බලු වැඩ කරන මුන් වගේ උන්🤮🤮🤮
@user-yk3ro6vm8m
@user-yk3ro6vm8m Ай бұрын
වැඩේ තියෙන්නෙ පොලිස්පති හිටගෙන හුජ්ජ කරද්දි ඕවයි සීලා උඩ පැන පැන හුජ්ජ කරනවා
@senatm7625
@senatm7625 Ай бұрын
😂😂😂😂😂😂
@user-dd1pl9bi8d
@user-dd1pl9bi8d Ай бұрын
Aeka atta
@psrupasinghe
@psrupasinghe Ай бұрын
මට තියන ප්‍රස්නෙ , පොලිස්පති හුජ්ජ කලයුතු ආකාරය කොහොමද කියන එක ! වාඩිවෙලාද ? 😂
@achindunethmika9492
@achindunethmika9492 Ай бұрын
බලු කාලකන්නි පොලීසිය මහජන ආරක්ෂාවට ඉන්න උනුත් මෙහෙමනම් මහජන්‍යාගෙ ආරක්ෂාව ගැන මොකක්ද රජයට තියෙන සහතිකය.. ඇත්තටම කලකිරෙනවා
@user-qz1bs8vq1c
@user-qz1bs8vq1c Ай бұрын
Club wasantha giya thannata yawwanna ona salli dipalla😂
@AbeethaWaththegama-mx8qs
@AbeethaWaththegama-mx8qs Ай бұрын
Stupid wild officer?
@lahiruchandikabandara85
@lahiruchandikabandara85 Ай бұрын
පොලිසියේ උන්ටනම් හෙන ගහන්වා ජරාම හැත්තක් නේ ☠😠😠😡😡
@InternalOffset
@InternalOffset Ай бұрын
Aniwaren lamayi ekka iwarayi itin ohoma karana unge
@Nuwanthushara-mg8qp
@Nuwanthushara-mg8qp Ай бұрын
පාරේ නීති වලට යටත් වෙන්න බැරිව දඩ කාපු නීතියකට ඉන්න දන්නේ නැති අඩුමාසෙන් ඉපදුන ගනිකාවන්ගේ එඋන් ඇයි මේ රටේ නීතිය පාලනය කරන යාන්ත්‍රනයට බනින්නේ. කැලෑ නීතිය පොලිසියේ විතරක් නෙමේ තොපේ ගෙදරත් එහෙමමයි. තොපේ ගමෙත් තියනවා. මුලු ලෝකේම තියනවා. මෝඩ හැත්ත. දඩ කාලා පොලිසියට ජරාව දීලා ඒකටම බැන බැන. නොදකින්වත්. උත්තියෝ තොපි මකබෑවෙන්න ඕන
@kamalpadma5221
@kamalpadma5221 Ай бұрын
gahanna ona bn unta gahlath madi okunta
@darshanajayathilake9550
@darshanajayathilake9550 Ай бұрын
ඕකුන් කොත්තුවක් කෑවත් පිනටනේ.ලංකාවේ පජාතම job එක
@lastnew-9000
@lastnew-9000 Ай бұрын
අනිවාර්යයෙන් ලංකාවේ චාටර්ම ජොබ් එක පොලිස් චික්🤮
@roshanperera3305
@roshanperera3305 Ай бұрын
Yes
@walkers9858
@walkers9858 Ай бұрын
පොලිස් කොත්තුව කියල එකක් තියෙන්නෙ ඒක නේ
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 Ай бұрын
Srilankan Balu Police
@user-si2wc6vu7m
@user-si2wc6vu7m Ай бұрын
😂😂😂💯​@@nishanthalakpriya7922
@positivedream6671
@positivedream6671 Ай бұрын
කාකි ඇදුමෙන් ප්‍රයෝජනය ගන්න මිනිස්සු 😂👍
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
තමුන්ගේ තත්වයෙන්, උගත්කමින් ප්‍රයෝජන ගන්නේ ඔය මිනිහ විතර ද ?? ලංකාවේ ඔක්කොම උන් ඔහොමයි.නමුත් මුන් ඔක්කොම හොද familymans ල! අන්න ඒකට ගරු කරපන්. දුව එංගලතයේ ඉගෙන ගන්න නිසා, දුවව බලන්න යන පියෙක්, තරහ යන්නේ නැති ද visa එක හදල දෙන්න සල්ලි ඉල්ලුවහම! රජයේ සේවකයන්ගෙන මුදල් ගන්න හොද නැහැ කියල ලංකාවේ මිනිස්සු දන්නේ නැති ද ?
@thilakgunaratne3328
@thilakgunaratne3328 Ай бұрын
දරුවන්ට හොදට ජීවිත් වෙන්න උගන්වන්නට රට යවනව. තමන් ජීවත්වන රටේ බලු වෙනව. (බල්ලො පොලිසි ගිහිල්ල) Dogs Police.
@kusalsenavirathna-wp5yd
@kusalsenavirathna-wp5yd Ай бұрын
මහ එකා ඇදේට යද්දි පොඩි එවුන් ⁣කෙලින් යයිද 😊
@user-lp6pv5en4d
@user-lp6pv5en4d Ай бұрын
නීතිය නැති රටක මහජනතාවට කාගේ පිහිටද , සියලු දෙනාම එකතු වෙමු වෙනස් වෙමු වෙනස් කරමු එකතු වෙමු .
@Nuwanthushara-mg8qp
@Nuwanthushara-mg8qp Ай бұрын
පාරේ නීති වලට යටත් වෙන්න බැරිව දඩ කාපු නීතියකට ඉන්න දන්නේ නැති අඩුමාසෙන් ඉපදුන ගනිකාවන්ගේ එඋන් ඇයි මේ රටේ නීතිය පාලනය කරන යාන්ත්‍රනයට බනින්නේ. කැලෑ නීතිය පොලිසියේ විතරක් නෙමේ තොපේ ගෙදරත් එහෙමමයි. තොපේ ගමෙත් තියනවා. මුලු ලෝකේම තියනවා. මෝඩ හැත්ත. දඩ කාලා පොලිසියට ජරාව දීලා ඒකටම බැන බැන. නොදකින්වත්. උත්තියෝ තොපි මකබෑවෙන්න ඕන
@jayshaun1437
@jayshaun1437 Ай бұрын
ශ්‍රී ලංකා පොලිසිය විදෙස් හමුදාවකින්හෝ සමූලඝාතනය වේවා!
@lastnew-9000
@lastnew-9000 Ай бұрын
ලංකාවේ පොලිසිය චාටර්නෙ චික් 🤮🤮🤮🤮ජරාම ජොබ් එක පොලිස් ජොබ් එක
@ShanthaKumara-zj8th
@ShanthaKumara-zj8th Ай бұрын
එසේම වෙිව⁣ා එසේම වෙිවා
@user-in1nx3tb3x
@user-in1nx3tb3x Ай бұрын
,😂😂😂😂
@palithaathukorala
@palithaathukorala Ай бұрын
kuddek kiyana kathawak
@kamalsanjeewapanditharathn2106
@kamalsanjeewapanditharathn2106 Ай бұрын
Ow
@isurusampath2917
@isurusampath2917 Ай бұрын
සයිවර් කඩවලට තග දාලා නිකන් පරාට බිත්තර රොට් කාලා, තෙත් බිලා සිගරටුත් නිකන් අරන් යන පුරුද්දට මුන් වීසත් නිකන් අරන් යන්න ඇව්ත් ,නොදකින් ව්තරක්.
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Ай бұрын
🤣🤣🤣🤣🤣😎
@lastnew-9000
@lastnew-9000 Ай бұрын
😂😂😂😂ලංකාවෙ ජරාම ජොබ් එක පොලිස් 🤮🤮🤮🤮
@jayawickramaug2735
@jayawickramaug2735 Ай бұрын
පිනට කන එවුන්ට ඒ දවස්වල පොලිස් කොත්තු දුන්න කියල ආරංචියි පිගන්වල ඉතිරිවෙන චිකන් කෑලි ඩස්බින් නොදා උනූඋනුවෙම හදල දුන්නම අරං යනවලු😊
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Ай бұрын
@@jayawickramaug2735 පොලිස් කොත්තු කියල කියන්නේ හි,,හිං 🤣
@user-nk8wi2kt6p
@user-nk8wi2kt6p Ай бұрын
😂
@Gwaaaaaaaa
@Gwaaaaaaaa Ай бұрын
අනිවාර්යයෙන්ම ඕක ඔය එංගලන්තයට යන සල්ලිත් හොර මගඩි වලින් ගත්ත සල්ලි වලින්ම තමයි . ඕකුන් ඔහොම්මයි.
@athulamuna9
@athulamuna9 Ай бұрын
බලමු යුක්තිය ඉටුවෙන ව්දිය.
@ChefThush1996
@ChefThush1996 Ай бұрын
නොදකින් ලන්කාවෙ පොලිසිය ගු කපල්ලා ඉට වඩා හොදයි.
@user-rg1wu8yf4q
@user-rg1wu8yf4q Ай бұрын
Nikag hambene de ne Kai macho
@virajsanka7781
@virajsanka7781 Ай бұрын
මූ රටින් පයින එක සැක නැද්ද මොකක් හරි රොබරියකට මූ සම්බන්ධ ඇති
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Ай бұрын
@@virajsanka7781 අනිවාර්යයෙන්ම මූ පාතාලේ ටාකට් එකක් මූ පනින්න යන්නේ,.ගේම් ගේම්,😎
@walesfernandocolambage2784
@walesfernandocolambage2784 Ай бұрын
pake police chilaw marawala ganu gahane ounta😂
@anushkadevendra7420
@anushkadevendra7420 Ай бұрын
වහින කාලේ පරිස්සමින් බලු පොලිස් අයියලා.හෙන එහෙම හොඳට වදිනවා මේ දවස් වල
@prasannakumara4341
@prasannakumara4341 Ай бұрын
ජරාව කන ඒකෙ සීමාවක් නැ...
@AmalBalapitiya-nj9pn
@AmalBalapitiya-nj9pn Ай бұрын
පොලිස් පාතාලය😂😂
@shilitv-fo2vl
@shilitv-fo2vl Ай бұрын
විදේශ සේවා එකක් නැතුව සැලොන් එකක් දාන්න තිබ්බේ😂
@Sriyani-pm6hs
@Sriyani-pm6hs Ай бұрын
😂😂😂😂
@nirnamikaya2004
@nirnamikaya2004 Ай бұрын
පොලිසිය ට ඔච්චරයි පුලුවන් 😂
@lastnew-9000
@lastnew-9000 Ай бұрын
ඔව් 😂
@dmf621
@dmf621 Ай бұрын
පොලිසියට වෙනම නීතියක්ද තියෙන්නේ.පොලිසියේ ඇමතිට මේවා පෙන්නේ නැද්ද.
@intechwithdinu2531
@intechwithdinu2531 Ай бұрын
ඒම එකෙක් නෑනි.ඌ ඊට හපන් බල්ලෙක්නි..පාර්ලිමේන්තුවේ හිට්ගන්න පුලුවන් උන් ඉන්නවෑයෑ..වල.පයයි ගොඩ පයයි ඉන්න නාකි හැත්ත
@user-lx8mx7hd7k
@user-lx8mx7hd7k Ай бұрын
පෙනෙයි පක
@priyannaguest6223
@priyannaguest6223 Ай бұрын
ලංකාවේ පොලිසිය ගැන කලකිරෙනවා
@RathnapalaSingappuliarachchila
@RathnapalaSingappuliarachchila Ай бұрын
මුන් කාලකන්නි . මුට පිනට විසා හදාගන්න බලන්න ඇති.
@buddhikapraneeth7591
@buddhikapraneeth7591 Ай бұрын
මෙ වගෙ සේවා සපයන සෑම ආයතනයක්ම පොලිසියෙ උන්ගෙ වැඩ බාර නොගෙන ඉන්න ඕනෙ මීට පස්සෙ
@REALCHANA
@REALCHANA Ай бұрын
බඩුත් හාමුදුරුවොන්ගෙ නඩුත් හාමුදුරුවොන්ගෙ කියන්නෙ නිකන් නෙමෙනෙ.
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 Ай бұрын
කාලකන්නි රටක් වෙිලා මුන් අමුවෙින් එල්ලන්ට ඔනි
@user-uy4qw6bm2f
@user-uy4qw6bm2f Ай бұрын
කො පොලිස්පති තුමනි ඔබෙ අවාදනය පිනිසායි ලැජ්ජා යි මෙහෙම කලකන්නි හින්ද
@mandela349
@mandela349 Ай бұрын
පිස්සුද බංඋඹට,ජුන්ඩාලේප බන්දුවා කරයිද මේවා
@AsunthaDesilva
@AsunthaDesilva Ай бұрын
KPI Please attend to this case please 🙏
@ramziisramzi
@ramziisramzi Ай бұрын
😂😂😂😂.. ..new don
@niznet2206
@niznet2206 Ай бұрын
Please you open the tattoo shop and invite that oic,KPI will be attend...
@anurapeiris1147
@anurapeiris1147 Ай бұрын
Real question and solution if not no answer from dog departement Pls remove this misarable man from departement if not other too going this parth.
@Dil-hd7yj
@Dil-hd7yj Ай бұрын
Kpi thamai maha mulaaauuuu😂 karayaa😂😂😂😂
@HashiniJansen-bj9ds
@HashiniJansen-bj9ds Ай бұрын
😂😂😂😂😂​@@niznet2206
@nadeerawitharana3225
@nadeerawitharana3225 Ай бұрын
කතාව අනිත් පැත්ත ගැහුවා😂
@kamalpadma5221
@kamalpadma5221 Ай бұрын
redi illei bn okunge
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Ай бұрын
ලංකාවේ ත්‍රස්තවාදී පොලීසිය 😮
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Ай бұрын
මේ පොලීසියේ එවුන්ව ඇතුලට දාපියව් .මුන් මේ කරන සක්කිලි වැඩ මහජනයාගෙන් මංකොල්ලකෑම් සිදුවෙමින් තියෙන්නේ 😮
@lahirudeshapriyata2059
@lahirudeshapriyata2059 Ай бұрын
ඉක්මනින් ප්‍රතිඵල අහන්න ලැබෙිවා....
@wasanthirajapakse7536
@wasanthirajapakse7536 Ай бұрын
මේ හිගන්නොන්ට එංගලන්තෙ උන් මොකට වීස දෙනවද මන්ද. ඒඡන්සියෙන් එංගලන්තෙ එම්බසියට සිද්ධිය කිව්වනන් හරි ටිකට් බුක් කරන් ගිහින් හරවල අහපව් එවන් නැතැයි කාලකන්නියව
@Nicole5872
@Nicole5872 Ай бұрын
How do a crime OIC have so much money sent his son to study in UK??!
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Ай бұрын
මහ බැංකු හොරෙක් ජනාධිපතියා ,පොලීසියේ ඉන්නෙත් පට්ටම හොරුනේ😮
@chandanahaththotuwa6703
@chandanahaththotuwa6703 Ай бұрын
මුන්ට ඇයි මහතා කියන්නෙ. දැන් ඌ ඉන්නෙ කූඩුවෙද? වැරැද්දක් කළානම් සක්‍රය උණත් දඩුමම් තිබිය යුතුයි.
@vijithasamarawickrama7819
@vijithasamarawickrama7819 Ай бұрын
Kpi
@malindadilshan5245
@malindadilshan5245 Ай бұрын
Policeyatai, පාතාලයටයි, දේශපාලුවනටයි ගිය රට 😢
@dimuthuprasadh5136
@dimuthuprasadh5136 Ай бұрын
යුක්තියේ මෙහෙයුම
@editjoke
@editjoke Ай бұрын
මදුෂ් ල වගේ උන් හදන්නෙ මෙ පර පොලිස් බල්ලො තමා
@damithaize
@damithaize Ай бұрын
පෑලිය ගොඩ එකා පැන්නේ මිනුවන්ගොඩ කොල්ලාට ගහලා මරපු හිංදා???
@thamiraasanka160
@thamiraasanka160 Ай бұрын
රටේ අපරාධ කරන්නෙ දැන් පොලිසියෙ එවුන්නේ.
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 Ай бұрын
චන්ඩි වෙලා කෙලවා ගන්න හදන්නේ .ක්ලබ් වසන්ත හිටියේ ඔහොම තමා ,අන්තිමට බල්ලෙක් වගේ මැරැනා.
@sameerageeganage8286
@sameerageeganage8286 Ай бұрын
බල්ලන්ට පාට් දාන්න හමබවෙන්නෙ නිල ඇදුම දාගත්තම විතරයි.උන් ඒකෙන් උපරිම ප්රයෝජන ගන්නවා
@rukshalabandara906
@rukshalabandara906 Ай бұрын
බල්ලො බල්ලොන්ට නිතිය ක්‍රියාත්මක කරන්නෙ නැ .නිතිය ක්‍රියාත්මක වෙයි කියලා බලන්න ඉන්න එපා වැඩක් නැත්නම් බතල වැලක් සිටවන්න එයි ඔබට අල ලැබේ .මතක තියාගනින් බල්ලොන්ට නිතිය ක්‍රියාත්මක වෙන්නෙ නැ
@areducation5795
@areducation5795 Ай бұрын
මේවා පුළුවන් තරම් සමාජමාධ්‍ය වල share කරලාවත් මේ ජරාවැඩ නවත්වන්න ඕනෑ .
@capt-Madhawa
@capt-Madhawa Ай бұрын
යුක්තිය
@rukshalabandara906
@rukshalabandara906 Ай бұрын
මොන යුක්තියද බන් බල්ලොන්ට නිතිය ක්‍රියාත්මක කරන්නෙ නැ බල්ලො .බල්ලො බල්ලො මයි
@Kasunukr
@Kasunukr Ай бұрын
මේවනේ යුක්තියේ මෙහෙයුම් 🤣🤣🤣🤣🤣 අම්මෝ බලන් ඉද්දි ඇඟ කිලිපොලා යනවා 🤣🤣🤣
@sameeradilan6808
@sameeradilan6808 Ай бұрын
අපි මෙහෙම කරා නම් බලන්න තිබ්බේ දේශබන්දු කෝ නීතිය ඔයාගේ මිනිස්සුන්ට ඕන දෙයක් කරන්න පුලුවන්ද?මේවට මොකද කරන්නේ
@kamaldewapriya7160
@kamaldewapriya7160 Ай бұрын
අපිට සම්පූර්ණයෙන්ම පැහැදිලියි මෙතන මොකද වෙන්නේ කියලා මංකොල්ල කන නිකං කන කාලකන්නි පජාත පොලිසියක් ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ
@user-iq3ls7mh5t
@user-iq3ls7mh5t Ай бұрын
ඔකයි තත්වේ
@prabathamadusanka8438
@prabathamadusanka8438 Ай бұрын
ලස්සන කතාවක් ගොතලා😁
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Ай бұрын
මුන් ඔක්කොම රට පනින්න හදනවා ආණ්ඩුවට කෙළවෙන බව මුන්ට දැනිලා,මුන් ඔක්කෝම ගේම්වලට සම්බන්ධ ඇති, ඒකයි මේ රට පනින්න යන්නේ😂
@Nimmi_20
@Nimmi_20 Ай бұрын
මීට වඩා දෙයක් බලාපොරෝතු වෙන්න බෑ 😅.සමානය පුද්ගලයෙක් මෙම දෙයක් කලාම දඬුවම් දෙන්න ඉන්න අයනේ මේ😂
@Mrrajitha2009
@Mrrajitha2009 Ай бұрын
දැන් උන්දැටයි උන්දැගෙ ළමයින්ටයි හම්බ වෙයි VISA ඒලග පාර මේං කියලා. නිකාං black list defa !
@ChampikaNilanthi-un8hq
@ChampikaNilanthi-un8hq Ай бұрын
මේ ජරා පොලිසිය මේ රටට සාපයක්
@dilipkumara5228
@dilipkumara5228 Ай бұрын
ගොරක දඩමස් කරනව, රටේ නීතිය බල්ලට ගිහින්.. බල්ලො පොලිසියට ගිහින්.
@prasannasenavirathna9383
@prasannasenavirathna9383 Ай бұрын
වැඩ තහනම් කරන්න ඕනෑ පළමුව
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 Ай бұрын
කාකි ඇදුම ඇදපු දවසේ ඉදලම හැමදේම නොමිලේ බුක්ති විදලා පුරුද්ද 😜😜😜
@themalgunasinghe395
@themalgunasinghe395 Ай бұрын
පොලිස්පති සහ ආරක්ෂක ඇමති ටිරාන් මොකද කරන්නෙ බලමු.පොලීසිය කතන්දර ගොතයි.මෙම ආයතනය පොලිසියෙ උසස් නිළධාරියෙක් බව දැනගෙන දුවගෙ ඒව හදන්න දුන්නම ඔහුගෙ ගමන් බලපත්‍රය ඉල්ලගෙන මේ වගේ මංකොල්ලයක් කරයිද?විහිළු කතාවක් නේද?
@chiranjayaekanayake
@chiranjayaekanayake Ай бұрын
ලංකාවේ මාධ්‍ය ඉස්සරහා වීරයා වෙන්න හදන පොලිස්පති තුමනි...මේ ඔබේ අවදානයටයි!!
@kanchanaweranga9363
@kanchanaweranga9363 Ай бұрын
අනේ පොලිස් බබාල😂
@aaadilneth2716
@aaadilneth2716 Ай бұрын
police oic kenekta rata yanna salli kohenda kiyala hoyapan
@ushanushan2310
@ushanushan2310 Ай бұрын
මුන් වගේ ලංකාවේ අනිකුත් ව්‍යාපාරිකයතුන් පොලිසියට හිස නමන් නැතුව ඉන්ඩ පුරු දු වියල්ල
@MohamedHussain-h9m
@MohamedHussain-h9m 29 күн бұрын
Mung kiyanne kaata da?
@tisounds4257
@tisounds4257 Ай бұрын
ගොබ්බ පොලිස් ඇමතිටත් මේවා පේන්නේ නැ බය වෙන්න එපා
@indunilsampath9728
@indunilsampath9728 Ай бұрын
These things are normal, when there is no law and order😢
@samsanfernando9516
@samsanfernando9516 Ай бұрын
කාලකණ්ණි බල්ලෝ ඕකුන්වත් බල්ලෝ වගේ පාරේ වැලලෙන්න ඕනා
@srilankanchannel1439
@srilankanchannel1439 Ай бұрын
ප්‍රවෘත්තිය අවසානයේ පොලීසියේ ප්‍රකාශය තමා මරු, යන්නෙ කොහෙද මල්ලෙ පොල් 😂😂😂
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Ай бұрын
පාතාලේ ගහපියව් මුන්ට,😮
@gaminiarachchillage1703
@gaminiarachchillage1703 Ай бұрын
මේ සදහා වත්මන් පොලිස්පති ගෙන් සාධාරනයක් බලාපොරොත්තු විය නොහැක
@JayasanthaDesilva
@JayasanthaDesilva Ай бұрын
පා දඩ බල්ලෝ මෙිකද යකෝ රටෙිි නිිතිය?????????මෙිි සියල්ල වෙනස් කල යුතුයි..
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms Ай бұрын
මෙතනට සහභාගි වුන සියලුම පොලිසියම් ගෙදර යවන්න ඕනා
@sachinheman-fl8xl
@sachinheman-fl8xl Ай бұрын
පොලීසියෙ හිහන්නු බස් එකක ගියත් පිනටනෙ යන්නෙ.කොන්දොස්තර ලගට එද්දි අහක බලා ගන්නවා මහ සක්කිලිම සෙට් එකක්.
@unlimitednature
@unlimitednature Ай бұрын
එක එකා මාරු වෙන සීන් එකක්වත්ද?
@ushanushan2310
@ushanushan2310 Ай бұрын
දඹුල්ල විශෙෂ කාර්ය බලකාය ත් මේ වගේ දවල් මංකොල්ල වරුන්
@dineshnalakakadadora3471
@dineshnalakakadadora3471 Ай бұрын
මාර වැඩේ කියන්නේ ගුටි කාපු එකාට ඇප දීලා ..... කවදා වෙනකන් මෙහෙම නීතියක් බලාගෙන මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නද ...............
@mahindarajapaksha4158
@mahindarajapaksha4158 Ай бұрын
පාතාලය වගෙ වැඩ ,,,පාරවල්වල මිනී මරන්න වෙඩිතියන්න ටිරාන්ලගෙ දේශබන්දු ලගේ පාරෙ යන මිනිස්සුනෙ ඉතින්.😂😂😂
@roshanranga6959
@roshanranga6959 Ай бұрын
පොලිසිය මිනිස්සු පැහැර ගන්නවා
@dilukaroshini9017
@dilukaroshini9017 Ай бұрын
nodakin kala kanni sakkili polis
@music00742
@music00742 Ай бұрын
ඉස්සෙල්ලා රට හදන්න කලින් පොලිසියේ විනය හදලා ඉන්න ඕන පොලිස්පතිතුමාට මෙව්ව පේන් නැද්ද මන්දා
@arunajagathsiri2734
@arunajagathsiri2734 Ай бұрын
යුක්ති යෙ මෙහෙයුම් 🐩🐩🐩🐩🐩😂😂😂😂🤣
@SanatKimar
@SanatKimar Ай бұрын
හොදවැඩෙි පොලිසිය කියලා බලන්න එපා නිතිය කාටත් පොදුයි නිතිය රකින්න සාදාරනය ඉටුකරන්න
@sathkularathnanayakkarahen2480
@sathkularathnanayakkarahen2480 Ай бұрын
පොලෂ් මරිසි
@KAVIYA_vlogs155
@KAVIYA_vlogs155 Ай бұрын
පුද්ගලික අවශ්‍යතා සපුරාලීම සම්පූර්ණයෙන් තහනම් පොලිසියේ ඇදුමෙන් 😡😡😡😡
@PissuKella007
@PissuKella007 Ай бұрын
අපේ ලොක්කට එංගලන්තෙ යන්න. අපි බැහැලා වැඩ හරිද බොලව් !!! 😂
@FsRs-ut2cw
@FsRs-ut2cw Ай бұрын
හොද වැඩේ අයවත් මතක් ඇති ව ඇදුමේ පාට අදුර ගෙන වීසා ගහපල්ලා නැත්නම් ගුට් තාම
@edwardjayaraj3296
@edwardjayaraj3296 Ай бұрын
Peace.
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 Ай бұрын
ටෙරා ටිරාන්ගේ සහ බාම් බන්දුගේ යුක්තියේ පොලීසියේ ඒ ගොල්ලන්ගේ අතිශය හිතවත් ගෝලබාලයෝ වෙන්න ඇති..ප්‍රමෝෂන් එකක් මේ අයට ෂුවර්
@HammathMushariff
@HammathMushariff Ай бұрын
Hodai wedak kare hiru eken
@TharakaJayathilaka-z1m
@TharakaJayathilaka-z1m Ай бұрын
Maru bn ela jaya wewaaa❤❤❤❤
@user-pm1cl3bi3d
@user-pm1cl3bi3d Ай бұрын
ඔකුන් තිරිස්න් හැත්ත හිගන හොරු
@sahurdhaYaaththrikaya
@sahurdhaYaaththrikaya Ай бұрын
හරිම අසාධාරණ හා මර්දනකාරී ම්ලේච්ඡ ආයතනයක් විදිහට අද සමාජයේ නීතිය හා සාමය ආරක්ෂා කරන පොලීසිය පත්ව තිබෙනවා... දෙහිවල පොලීසියේ o.i.c කියන්නෙම පාදඩයෙක්... අපටද මෙවන් වූ ආකාරයේ සිදුවීමකට මුහුණ දෙන්නට උනා ඉකුත් මස 13 වෙනිදා මොහු ඉතාම අසීලාචාර සම්පන්න පුද්ගලයෙකි මොහු සම්බන්ධව ඉතා පැහැදිලි විමර්ශනයක් සිදු කොට මොහුගේ අනිසි ක්‍රියාවන් සමාජට හෙළි කොට විනයානුකූලව නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි මොහුට විරුද්ධව....
@pakaya8007
@pakaya8007 Ай бұрын
කොල්ලන්ගේ ටෝපාගේ බාම් ගාන බාම් බන්දුනේ පොලිස්පති 😂
@user-se4jy4gw8v
@user-se4jy4gw8v Ай бұрын
මොකද්ද මේ තිරිසං නීතිය. හිගාකාපියව්.... මේ වගේ පොලිස් නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියක්. මුංගෙ වැඩ තහනම් කරන්න
@deepikawimalasena4609
@deepikawimalasena4609 Ай бұрын
පොලිස් 🤮
@pradeeptennakoon5652
@pradeeptennakoon5652 Ай бұрын
Jaya wewaa yuktiya
@ChamindaJayawardana-ec7gg
@ChamindaJayawardana-ec7gg Ай бұрын
OIC😂 eeya utto. Pumka wikunagena kapanko. Yako uba ponsiyek una kiyala oya uniform eka nondi karanna epa
@tharindudilshan8340
@tharindudilshan8340 Ай бұрын
ඔය දෙහිවල ඉන්න එකානම් පජාතයෙක් අප්පිරියයි ඌව පුලුවන් නම් ජොබ් එක නැති කරලා ගෙදර යවන්න ලොකු පිනක් 🙏
@echorhydhms
@echorhydhms Ай бұрын
karima police
@M.W.SOMAPALA
@M.W.SOMAPALA Ай бұрын
මෙයාලා මෙහෙම වුනාට පොලීසියේ හොඳ මහත්වරු ඉන්නවා, ඒ අයට දේශපාලකයො හිස ඔසවන්න දෙන්නෙ නෑ
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,6 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН