ඩුබායි සිහින පෙන්වූ ජාවාරම - සුරංගනා ලෝකයක් අපිට නෑ - Hiru News

  Рет қаралды 215,220

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 453
@gayanithilakarathne5367
@gayanithilakarathne5367 3 жыл бұрын
දුප්පත් කෙනෙක් කොස්ගෙඩියක් හොරෙන් කැඩුවාම, ඒක මාධ්‍ය හරහා නම , ගම විස්තර සහිතව පෙන්වනවා, එහෙත් මේ වගේ අපරාද කරන අයව ප්‍රසිද්ධ නොකරන නිසා, ඒ අය තව තව වැරදි කරන්න පෙලබෙනවා ඇති නේද
@kgfking5572
@kgfking5572 3 жыл бұрын
Sira kathava mun okkoma ekai rata kana harak
@dewagenaagasinha7236
@dewagenaagasinha7236 3 жыл бұрын
9
@dilhaniashokamala272
@dilhaniashokamala272 3 жыл бұрын
Aniwa
@sajithpriyadarshana99
@sajithpriyadarshana99 3 жыл бұрын
ජන මාධ්‍ය නෙමේ ජඩ ..ත්තේ මාධ්‍ය..
@ayeshapriyanka8220
@ayeshapriyanka8220 3 жыл бұрын
අනි වාරෙම්ම මම ඇවිත්දවස්ගානක් හිටියා ලන්කාවෙ ගෑනියක් උන්ගේ වැඩ කරන්න ඕනෑ එතන යින්නකන් කන්න නෑ ඒවා කවුරුත් හොයන් නෑ නැති බැරි කමට ඇවිත් දික් විදින්නෙ මුන්ගෙ පර වඩ කර කර තෙරුවන් සරනයි
@padmakumari2816
@padmakumari2816 3 жыл бұрын
හොර එජන්සි කාරයන්ට හොද පාඩම් උගන්නන්න්ට හිරු ට ජය වේවා
@MGHDJJHDKGSSEFGVNK24
@MGHDJJHDKGSSEFGVNK24 3 жыл бұрын
ලoකාවේ ආණ්ඩුවත් එකයි. මේ වගේ රැකියා ඒජන්සිකාරයොත් එකයි. මුන්ට හොද පාඩමක් උගන්වන්න ඕන.
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
ඔව් ඉතින් මහ එකා හොර පොඩි උන් ගැන කවර කතාද
@virajomain9584
@virajomain9584 2 жыл бұрын
Ugnai mun
@indikadeshapriya1375
@indikadeshapriya1375 3 жыл бұрын
අනේ පුළුවන් අය එයාලට උදව්වක් කරන්න. පව් අහිංසක මිනිස්සු 😥
@Tomriddle19948
@Tomriddle19948 3 жыл бұрын
පකේ චණ්ඩි නේ ලංකාවේ ඉන්නේ ... 🤣 හොර ගේම් ගහලා තව ගෙදරටත් ගිහින් ගහන්න 😠
@Karunarathne-zd3bo
@Karunarathne-zd3bo 3 жыл бұрын
2004 අවුරැද්දෙ ඉදලා පැමිලි සියගනනක් දාල ඇති පොලිසියෙ සහ විදෙසසේවා එකෙ නමුත් ලැබෙන උත්තරය බලන්නමි කියන එක විතරයි ..
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
ජරාවේ රස තේරුණා නේද?
@gulzarkhan8860
@gulzarkhan8860 3 жыл бұрын
ඔය ඒජන්සිය නම අනිවාර්යෙන්ම ප්‍රසිද්ධ කළ යුතුයි ඔවුන් වැරදිකරුවන් වූවාට පසුව. ඒ වගේම විදෙස් අමාත්‍යාංශයේ තැන්පත් කර ඇති මුදල රාජසන්තක කරලා ලයිසන් එකත් කැන්සල් කළ යුතුයි. හිරු... අතාරින්න එපා මේක
@slakaandsubasampathsudarsh2184
@slakaandsubasampathsudarsh2184 3 жыл бұрын
Oya agnicy baloiee baliyoiee para higaknna danna oniii... tirisanuu.. unta sali withrii ona... minisuu marunath kamak nee...
@sewanalandscaping9097
@sewanalandscaping9097 2 жыл бұрын
කිරුනි ඊගල්
@nimeshadilrukshi544
@nimeshadilrukshi544 2 жыл бұрын
@@sewanalandscaping9097 ඇත්තටම ඒ ඒජන්සිය ද...
@nimeshadilrukshi544
@nimeshadilrukshi544 2 жыл бұрын
කිරුනි ඊගල්
@athugapura.athugalpura.6034
@athugapura.athugalpura.6034 3 жыл бұрын
අපි කුරුණෑගල .. කියන්න .. එජන්සියේ නම ...?? . කුරුණෑගල එජන්සිස් බොහොමයක් තියෙනවා ...
@finetv8366
@finetv8366 3 жыл бұрын
athugalpura agency
@ruwansl622
@ruwansl622 3 жыл бұрын
ඉන්දිකා කොහොමද . ඇත්තටම ඒ ඒජන්සිය කොතනද,නම මොකද්ද කියල කියන්න එපයි නේද .
@transcenddriveairport2941
@transcenddriveairport2941 3 жыл бұрын
ඹඩෙන්ෂන්
@vidushiikshana3276
@vidushiikshana3276 3 жыл бұрын
Appata siri man yanna hitiya 1
@sithumrulz4308
@sithumrulz4308 3 жыл бұрын
Wata karala gamuda ara kapanwa kiwwe mokdda uta kassath ekka sher rogeda koida 😂
@brindyatheresa4719
@brindyatheresa4719 3 жыл бұрын
පව්ව්ව්ව්ව්ව්ව්ව් අහිංසක මිනිසුන් අනේ ජේසුපිහිටෙන් පරෙස්සම් ඉන්න දෙයියනේ ❤🙏😥🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️
@pushpakalyani2922
@pushpakalyani2922 3 жыл бұрын
ගොඩක් ස්තුතියි.හිරු අපෙ පන වගේ.... ගොඩක් පිං..
@srilanaka9503
@srilanaka9503 3 жыл бұрын
Dubai koheda.. Inne me katti apita kam tiaka hari denna puluwan gihin. Hiru apita kiyanna..🙏
@kgfking5572
@kgfking5572 3 жыл бұрын
Ela mcn pinak thamai pwul karayo asarana Vela inne thorathuru tikak ganda hoyala balala udawwak karanda🙏🙏
@Ravi56774
@Ravi56774 3 жыл бұрын
ඒ වගේම ලංකාවේ ජාවාරමක් වෙනවා උශාන් ඉංජියරිං කියලා හෝමාගම නොම්මර 627/A , පනා⁣ගොඩ පාර, මේකෙ සුසිත් ප්‍රියංකර ,කියන මිනිහා ගෙ ගෙදර ලිපිනය ,සන්ද්‍යා ගාර්මන්ට් අසල,දෙනිය කඩේ ,උඩකරවිට , මේ පුද්ගලයා වැල්ඩින් වැඩ කරන කොම්පැයක් දාගෙන fb එකෙත් පේජ් විශාල ගානක් තියෙනවා ,වැඩක් බාරදෙන්න ඇඩ්වාන්ස් දිය යුතුමයි ඇඩ්වාන්ස් ගත්තා ට පසු fone බ්ලොක් කරනව⁣ෙ මූට කඩේ යන කොටසකුත් ඉන්නවා
@shringrassy
@shringrassy 3 жыл бұрын
Facebook එකෙන් ජොබ් හොයා ගන්න එපා ..ඉස්සරම හොයලා බලන්න ලියාපංදිචි වී තියෙනවද කියලා පාරේ යන බලලොත් ඔෆස් එකක් හදාගෙන facebook page හදාගෙන අනන්තවත් හොර වැඩ කරනවා.... රැකියා ඇනවුමක් තයෙනවද නැද්ද හොයලා බලන්න... facebook කියන්නේ තනකර හොර ගුහාවක්
@imalimanage6045
@imalimanage6045 3 жыл бұрын
මං ඉන්නෙත් ඩුබායි ..... මමත් ඔහොම කෙනෙක් .......මම ආවෙත් කුරුණෑගල අල් හසීෆ් කියන ඒජන්සි එකෙන් ........ මං එන්නෙම ඕකව මරණ්නමයි .......... පුළුවන් විදියකට බේරින් බලන්න .
@anurasenarath567
@anurasenarath567 3 жыл бұрын
ඔයා සුපිරි මොනවා උනත් නම කියන්න බය උනේ නැ පරිස්සමෙන් එන්න බුදුසරණයි
@imalimanage6045
@imalimanage6045 3 жыл бұрын
@@anurasenarath567ඕකගෙ මරන සහතිකය මගේ ලග තියෙන්නෙ ...... මං හම්බන්තොට ....... ඌ දන්නව මං කව්ද කියල ....... බනිස් ගෙඩියට .....කෙසෙල් ගෙඩියට .... සරුංගලයට මිනී මරන රටේ මගේ නෙවි මගේ මුලු පවුලේම අය අනාතකර ඕක නොමරන්න මං පොන්නයෙක් නෙවි ...... ඕක තම්බි පකයෙක් කොහොමත් "" NO CHANCE "
@imalimanage6045
@imalimanage6045 3 жыл бұрын
@@gayendradeshan1135 මං මෙහෙ ඉන්න උන්ට කරන්න ඕන දේවල් කරල ඉවරයි ...... දැන් ඔහේ එකා විතරයි ඉන්නෙ ........ ආව ගමන් ඌටත් දෙනව ......... උගේ මරණ සහතිකේ මගේ අතේ
@priyangadinesh7453
@priyangadinesh7453 3 жыл бұрын
මුන්ගේ ඒජන්සි එකේ නම් ගම් විස්තර දාපල්ලකෝ හරි විස්තර යක් තවත් මිනිස්සු අමාරුවේ දාන්න නොදී
@indikasrisandaruwan8730
@indikasrisandaruwan8730 3 жыл бұрын
කුරුණෑගල මීරෝ ඒජන්සිය පට්ට හොරු.
@iroshap.karunathilaka1763
@iroshap.karunathilaka1763 2 жыл бұрын
Ow
@ddshiromichandrika1101
@ddshiromichandrika1101 3 жыл бұрын
අනේ මමත් ඩුබයි ඉන්නේ ඔයාලට කැම ටිකක් හරි ගේනත් දේන්න පුලුවන් ඉන්න තැන් කියන්නෝඕඕ ඔයාල මම අඡ්මන් ඒකේ ඉන්නේ
@hirunihiruni8826
@hirunihiruni8826 3 жыл бұрын
අනේ අයට උදවු කරන්න පිං
@arjunagunarathna3212
@arjunagunarathna3212 3 жыл бұрын
kiyanna deyak naha , santhosai ape kenek ahema hithanawata ....
@ddshiromichandrika1101
@ddshiromichandrika1101 3 жыл бұрын
@@hirunihiruni8826 ඉන්න තැනක් කිසි විස්තරයක් නැනේ මට පුලුවන් කැම බීම ටිකකට ගිහින් දේන්න
@ddshiromichandrika1101
@ddshiromichandrika1101 3 жыл бұрын
@@arjunagunarathna3212 අපි මැරෙන මිනිස්සු දුන්නෝත් තමා අපිටත් ලැබෙන්නේ අනිවාර්යයෙන්ම මම ඒක අත්දැකීමේන්ම කියන්නේ ඒයාල ඉන්න තැනක් මට හරියට කියනවා නම් මට පුලුවන් සලකන්න මම ඉන්න ගේදර ගෝඩක්ම හෝද ගෙදරක් ඇත්තටම මමත් අවුරුදු 19ක් පිට රට වල සේවය කරන කේනේක් හැමදාම හම්බ කරන ඒකේන් වැඩි කොටසක් පින් දහම් තමා කලේ අදටත් ඒහේමයි ඒකමයි මේ වගේ හෝද තැනක් මේ ඩුබයි ඒකේ හම්බ උනේ මමත් අවේ මාස තුනේ විසිට් විසා ඒකකට ඒත් මට අපු දාට පහුවදම හෝදම ගෙදරක් හම්බ උනා ඡය ශ්‍රි මහා බෝ සමිදුගේම පිහිටේන්🙏
@jasemmomm1274
@jasemmomm1274 3 жыл бұрын
කොච්චර දෙයක් ද එහෙම පුළුවන් කමක් තියේ නම්. 😥😥😥😥 පිං සිද්ද වෙනවා අහිංසක මනුස්සයෝ පව්.
@kumirkumir3510
@kumirkumir3510 3 жыл бұрын
සාධාරණ හම්බකරගෙන කාපියව් නැත්තං හෙන ගහයිහිරු ඔබට බොහොම ස්තූතියි
@Optimus_us-v9y
@Optimus_us-v9y 3 жыл бұрын
යකෝ ක්‍රියාමාර්ග නෙමෙයි. තහනම් කරලා අවු 10කට වත් හිරේ දාන්න ඕනි.
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උන් ඕකට අනි වරයන් හවුල් aka 100%100 ක් සුවර්
@priyadarshanigamage9601
@priyadarshanigamage9601 3 жыл бұрын
Ow.. Kurunegal videsh sewa ake inne ajnci karynge aiyal mallila
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
@@priyadarshanigamage9601 මම වැඩ කරන්නේ සෞදියේ හැබයි දැන් දැන් නම් එම්බසිය වැඩක් කර ගන්න පුළුවන් eth සමහර රට වල තාම ඉස්සර වගේ තමයිලු
@පූර්ණ
@පූර්ණ 3 жыл бұрын
ඒජන්සියෙ නම කියන්න හිරු බයද
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
මෙ කාලෙව් හොර ඒජන්සි වලට ජාවාරම්කරුවන්ටයි හොද පල්ලම් තමයි...පරිස්සමෙන්
@sampathkumara4887
@sampathkumara4887 3 жыл бұрын
පාලකයින් පිස්සු කෙලින කොට හැම ආයතනයම ඔහොම තමා පුළුවන් නම් කියන්න 100% හරියටම හොරකම බොරුව නැතිව වැඩ කරන ආයතනයක් ලංකාවේ නම් නෑ . අපි හැමදාම රැවටෙනව අමුම අමු මීහරක් රැලකට ජන්දය දීල බලාගෙන ඉන්නව මේක සිංගප්පූරුවක් කරනකන් බලන් ඉදපල්ල අපේ ළමයින්ට ඉන්න රටක් වත් මේ කාලකණ්නි ඉතුරු කරන්නෙ නෑ 😷😷😷😷😷😷😷😷😷😷😷 අපි තර
@sudarshanisabeetha9259
@sudarshanisabeetha9259 3 жыл бұрын
වරදක් කරලා අහූඋනහ...ai අනිත් අයටත් දැනගන්න නම danna බැරි .....?
@niluka6788
@niluka6788 3 жыл бұрын
ඇරබියන් එක කුරුණෑගල නොදකින් හෙන ගහපිය මොකද නම වහලා දාන්නෙ අපි දන්නවා ඔක අපෙ ගමෙ තියෙන්නේ
@harshanapradeep6463
@harshanapradeep6463 3 жыл бұрын
හරියට නොදැන ඒජන්සි වලින් නම් රට යන්න එපා.. මෙහෙදි කියන සුරංගනා කතා එහේ ගියාම නැ..
@ayeshapriyanka8220
@ayeshapriyanka8220 3 жыл бұрын
අනේ මමත් ආවෙ ඔහොම තමයි ග්‍රීන් වේ එකෙන් ගෙවල් වල වැඩට මටනම් පෙර පිනකට වැඩ වැඩි උනත් ගේ හොදයි මෙහෙ අපිව ගන්න ඉන්න ගෑනුනම් සක්කිලි බනිනවා කන්න දෙන්නෑ උන් අපිව විකුනලා හම්බ කර ගන්නවා තාමත් දුක් විදින ලමයි යින්නවා
@kidsproductions2
@kidsproductions2 3 жыл бұрын
ඇරබියන් ඕවසීස් මමත් අහූනා මුන්ගෙ බොරු වලට මම ගාව උන්ගෙ රෙකෝඩින් තියනව
@mryousuf4754
@mryousuf4754 3 жыл бұрын
කියන්න වචනයක් වත් නැත🤷‍♀️ එකම එක දෙයක් කියන්නම් අපිට මේ රටේ විතරක් නෙවෙයි මොන රටකවත් ඉඩක් නෑ 🤷‍♀️🤷‍♀️
@amarasenasenage9643
@amarasenasenage9643 3 жыл бұрын
මේවා රටේ පාලකයෝ දන්නේ නැද්ද ජනාධිපති තුමනි ඔබ තුමා වත් මේව, ගැන හොයලා බලන්න,,,,,,,
@travelpro1801
@travelpro1801 3 жыл бұрын
ඩුවායි වලට විසිට් වීස මගින් පැමින ජොබ් හොයාගන්න පුලුවන් . කවුද බෑ කියන්නෙ. එකට මොලේ පාවිච්චි කරන්න. විසිට් වීස මගින් ඩුබායි එනවනම් අනිවාර්යයෙන් ඉංග්‍රීසි භාසාව කතා කල යුතුය. එ වගේම අන්තර්ජාල දැනුම තිබිය යුතුය. විසිට් වීස එකකින් එනවනම් උපරිම ලක්ස 2 වගේ තිබුනනම් ඇති. එකක් මතක තියාගන්න. ඔබ විසිට් විස එකක් මගින් එනවනම් ඔබ සංචාරකයෙක්. ඔබට රැකියාවක් දෙන්න කවුරුත් බැදිල නෑ. එය ඔබ විසින් කලමණාකරනය කල යුතුය. ඉංග්‍රීසි බැරිනම් විසිට් ඇවිත් ජොබ් හොයන්න එපා.
@imalimanage6045
@imalimanage6045 3 жыл бұрын
කවුරුත් එවන කොට ඔහොම කියල එවන්නෙ නෑ නේ ....... මේ ඩුබායි ගැන හරියට දන්නෙ නෑ ..... නොදන්න මගුල කතා නොකර ඉන්න
@travelpro1801
@travelpro1801 3 жыл бұрын
@@imalimanage6045 ඇයි ඔයා ඩුබායි ගැන දන්නවද. මමත් ඉන්නෙ සතුව. දන්න දේ තමයි කියන්නෙ. ඩුබායි වල ජොබ් ඕනතරම් තියනව. එන්නම් වලේ ඇවිත් ජොබ් හොයන්න බෑ.
@imalimanage6045
@imalimanage6045 3 жыл бұрын
@@travelpro1801 ආ ඇත්තටම කොහෙද දන්නෙ නෑ ඕව තියෙන්නෙ .......
@travelpro1801
@travelpro1801 3 жыл бұрын
🤣🤣🤣🤣🤣 අනුන්ගෙ කොමන්ට් අස්සෙ රිංගල ලියන්නෙ ලියපංකො කෙලින්.
@imalimanage6045
@imalimanage6045 3 жыл бұрын
@@travelpro1801 කෙලින් තියෙනව පොල්ල නිකන් පුක දෙන්නෙ නැතුව ඉදපන් උබ සද ලංකාවෙ උනාට අපි ශ්‍ර්‍රි ලංකාවෙ
@sanjeewasampath3609
@sanjeewasampath3609 3 жыл бұрын
නිව්ස් හරියට දෙන්න බැරි නම් බොද කර කරා පුක දෙනව නම් නිවුස් නොකිය හිටපියව් තූ මේව බලනවට අපට කෙලින්න ඔන
@sewanalandscaping9097
@sewanalandscaping9097 2 жыл бұрын
Kiruni eagle
@dulithavickmal8185
@dulithavickmal8185 3 жыл бұрын
අපිට තමා ගෙදර මනුස්සයෙක් වත් විසිට් එකක් ගහලා ගෙන්න අමාරු එකට මුන්ට තියන චාන්ස් ඔවා නිකම්ම වෙනවා වෙන්න බෑ එයාපොට් වල ඉන්න විදෙස සෙවා වල අයගෙත් උදව් ඇති ඉතින්
@kavindaisuru9382
@kavindaisuru9382 11 ай бұрын
එක නම් ඇත්ත..මාවත් ආපහු එව්වා ..සාමාන්‍ය මනුස්සයෙක්ට කවදාවත් ඩුබායි බලන්නවත් යන්න වෙන්නෑ උනට කුට්ටිය පිටින් දෙන්න ඕනේ...
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 жыл бұрын
ලොක්කන්ට ගාන ලැබෙනවා එකනේ බය නැතිව ඔව කරන්නේ.
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
Ahinsaka minissu Wenuwen Peneesitina Hiruta Pinbohoma.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍
@vajirakantha
@vajirakantha 3 жыл бұрын
Hiruta 👏👏👏👏👏👏👏👏
@gulzarkhan8860
@gulzarkhan8860 3 жыл бұрын
ගොඩක් අය කමෙන්ට් කරනවා ඒජන්සිය නම මොකක්ද ප්‍රසිද්ධ කරන්න කියලා. මුලින්ම මුන්ව සෙට් කරලා අල්ලන්න ඕන , ඔප්පු කරල වැරදිකාරයො කරන්න ඕන. ඊට පස්සේ හිරු එකෙන් පට්ට යන්න දෙයි.
@seelaseela6474
@seelaseela6474 Жыл бұрын
Hiruta.ජය .
@lucasandrew3750
@lucasandrew3750 2 жыл бұрын
Dubai එන්න මෙහෙ diram 750/800k විතරයි යන්නේ ඉන්න මාසෙට 600k විතර යනවා. කන්න මාසෙට 400 k.. horunta අහු වෙන්න එපා. ඇවිත් job එකක් හොයා ගන්න..
@shiranirathnayake1484
@shiranirathnayake1484 3 жыл бұрын
Good luck hiru👍👍👍👍
@nisansalafernando5569
@nisansalafernando5569 3 жыл бұрын
Me කුරුණෑගල al akeem ekada,
@sampath6319
@sampath6319 3 жыл бұрын
ඒජන්සිය නම කියන්න බැරි උන්ට උදව් කරනවාද දන්නවා ..... ද......???
@osheeashiliya4179
@osheeashiliya4179 2 жыл бұрын
Jayawewaaaa
@chinthakafernando3430
@chinthakafernando3430 3 жыл бұрын
උන් කොහොමත් හොරු, ඒත් මේ රට යන් සල්ලි දෙන උන්ට මොලේ කලදක්වත් නැතිද, විසිට් විසා ගහන් ජොබ් වලට යන්න, අනික අරාබි රටකට. විසිට් විසා ගන්න මොකටද එජන්සි වලට සල්ලි ගෙවන්නේ.
@Krishanjaguar
@Krishanjaguar 2 жыл бұрын
Green way eka neda
@cookingwithsumudu184
@cookingwithsumudu184 2 жыл бұрын
හිරු ආයතනය විසින් මේ කරන සත්කාරයටගොඩක් ස්තුතියිරටේ මිනිස්සු රටවල් වල ගිහින් අතරමං වෙලා ඉන්න හැටි හැටි අපි දැකලා තියෙනවා නං පුවත් මොකද මම රටවල් හය හතක ගියපු කෙනෙක් ඔව් අපේ රටේ මිනිස්සු ඒගොල්ලො ගැන පුළුවන් හැකි ඉක්මනින් උදව් කරන්න
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
ඒජන්සි හොරු නම් තියන්න එපා.ඔවුන් හොරු.හිරුට පින්.හොරු අල්ලල ඒජන්සි කැන්සල් කරන්න ඕන.විදේශසේවාඑකත් නමට විතරයි.
@lilykuruppu8418
@lilykuruppu8418 3 жыл бұрын
ඒජන්සිවල ඉන්න කව්රුත් සිහින මවලයි මේ රටවලට විශේෂයෙන් මැද පෙරදිග යවන්නේ, ගුවන් තොටුපළින් ගියාට පස්සේ ඒජන්සිය වගකීමක් ගන්නේ නැහැ, ඒජන්සිකාරයෝ පල් හොරු, තවත් හොරු ටිකක් ඉන්නවා අජ්මාන් රටේ අම්ම අප්පවත් නිතරම මතක් කරන කොටසක් ඒ අය ගැනත් අවධානය යොමු කල යුතුයි,
@tashnimethasha8556
@tashnimethasha8556 3 жыл бұрын
මෙම ඒජන්සියේ නම The ARABIAN OVERCEAS
@fonsekadinesh8870
@fonsekadinesh8870 3 жыл бұрын
හිරු මේ අහන්න මිනිස්සු දැනුවත් කරන්න ඩුබායි සාජා අබුඩාබි අරාබි එක්සත් එමීර් රාජ්‍යයේ කොටස් භයානක වීසා අබුඩාබි වීසා සාජා වීසා නීතිය තදයි ඩුබායි වීසා අවුලක් නැහැ හොදයි කරදර අඩුයි හැබැයි නීතිය එකයි කම්කරු වැටුප ඩිරාම් 1000 යි ඉන්න දෙනවා කන්න දෙන්නේ නැහැ රියදුරු මේ රටේ ලයිසන් තියෙනවා නම් ඩිරාම් 2500/3000 අතර බොරුවට එන්න එපා වෘත්තීය පුහුණුවක් නැතුව සීතල කාලේ දැන් මාර්තු වෙනකොට රස්නේ ඉන්න බැහැ සමහර දවස් වලට 50සෙල්සියස් පනිනවා එලියේ වැඩ ලංකාවේ අයට බැහැ මේ කාලේ ටුවරිස් සීසන් එක වැඩ අරන් සීසන් එක ඉවර උනාම අයින් කරනවා වීසා විසිට් කට්ටියට එක දවසට දඩය ඩිරාම් 100කට වැඩී ඉංග්‍රීසි පුලුවන් නම් 21ට වැඩි නම් සිකුරිටි යන්න පුලුවන් විසිට් එකේ ඇවිල්ලා සිරා කෝස් එක කරලා සහතිකය අරන් එකයි විසිපහක් විතර ගන්න පුලුවන් ඉංග්‍රීසි ඕනෑ විභාගය ඉංග්‍රීසි අහුවෙන්න එපා කාටවත් වීසා එකට ඩිරාම් 770යි ටිකට් එකට ලංකාවේ සල්ලි 38000විතර යන්නේ බෙඩ් ප්ලේස් එකට ඩිරාම් පන්සීයක් යනවා කන්න දෙසීයක් යයි වයිෆයි වලට 30ක් යනවා ඔන්න ටිකක් දැම්මා තත්වය අහුවෙන්න එපා කාටවත් වෘත්තිය පුහුණු නැත්නම් කිචන් හෙල්පර් ලංකාවේ දන්සල් වල ලොකු උයන ඩිගිස් එව්වා හෝදන්න ලූණු කපන්න තියෙන්නේ කියන්න ගොඩක් තියෙනවා පස්සේ කියන්නම්
@prashanshan7125
@prashanshan7125 3 жыл бұрын
මචං I can speak English well. are there any car mechanic jobs in dubai..? මට ඉංග්‍රීසි කියන්න ලියන්න පුලුවන්..
@fonsekadinesh8870
@fonsekadinesh8870 3 жыл бұрын
@@prashanshan7125 මචෝ තියෙනවා ජොබ් එකක් සිකුරිටි පඩි 2200aed හරිද කවුරුත් ඕනෑ නැහැ ඩුබායි වීසා විසිට් ගහගෙන වරෙන් මාස තුනේ එක ඇවිල්ලා ඩේරා වල තියෙන්නේ ඔෆිස් එක ආණ්ඩුවේ එකක් හොරකම් බැහැ 1700යනවා විභාගයට ප්‍රශ්න 60තියෙනවා 36 ලකුණු ගන්න ඕනෑ ලේසියි ලු අනික් ජොබ් ගැන කියලා වැඩක් නැහැ උබේ වට්ස් ඇප් නම්බරේ දාහං පේපර් ටිකක් එවන්න එතකොට උබට තේරෙනවා
@fonsekadinesh8870
@fonsekadinesh8870 3 жыл бұрын
මැකැනික් ජොබ් තියෙනවා ටිකක් හොයන්න ඕනෑ ඒවා ට බම් ජොබ් මනී ඉල්ලනවා පරිස්සම් වෙන්න ඕනෑ හොරු ලංකාවේ උන් පකිස්ථාන උන් නියමෙට අන්දලා වැඩේ දෙන්නේ
@wathsalarathnayaka3079
@wathsalarathnayaka3079 3 жыл бұрын
නම කියන්නෙ නැත්තෙ ඇයි..හොඳම දේ කුරුනෑගල ඒජන්සි වලට නොයා ඉන්න එක නම දැන ගන්නකම් ...
@priyadarshanigamage9601
@priyadarshanigamage9601 3 жыл бұрын
Puththlm pare. Thva akak thiynva rich fild kiyal videsh sewa aka essraha horu unuth
@niluka6788
@niluka6788 3 жыл бұрын
කාලකන්නි රට ගිහින් විදින දුක් අපි හොදට දන්නවා .ඔකුන්ට හෙන ගහපිය..
@gimanhaladunumadalawage
@gimanhaladunumadalawage 2 жыл бұрын
අම්මො නිලු හෙණ ගහන්න කියන්න එපා අනෙ.දැන් වහින්නෙත් නෑ
@Maximum-w3g
@Maximum-w3g 3 жыл бұрын
සෙන්ට් වඩා අපරාධයක් ලංකාව ඇතුලත් වෙනව Fast 3 cycle කියල ඒ ගැන හොයල බලන්න පිරමීඩ ජාවාරමකි
@yasithbhagya1282
@yasithbhagya1282 3 жыл бұрын
Hiru respect❤️
@buruwaburuwapaka8554
@buruwaburuwapaka8554 3 жыл бұрын
Ow eka athrha hoyala balanna
@thamarathamara7618
@thamarathamara7618 3 жыл бұрын
හොර ඒජන්සි කාරයින්ට හොදක් සිද්දවෙන්න එපා පව් අහිංසක මිනිස්සු...
@hemaw1657
@hemaw1657 3 жыл бұрын
අහිංසක දුප්පත් මිනිසුන්ගෙන් මුදල් කොල්ල කන මෙවැනි "දුෂිත පුද්ගලයින්ට" නිසි දඩුවම් දිය යුතුයි !
@adfuyt5236
@adfuyt5236 3 жыл бұрын
අරාබියේ කන්නෙ රොට්තමා තුන් වෙල බත් කන්න රට යන්න එපා ..පස්නෙ ජොබ් .නැති එකයි රවට්ටපු එජන්සි යෙ නම කියන්න හිරැ...
@dhakshinalanka0393
@dhakshinalanka0393 3 жыл бұрын
මෙතන ඇමැති කෙනෙක් අනිවාර්යයෙන්ම ඇති
@transcenddriveairport2941
@transcenddriveairport2941 3 жыл бұрын
කුරෑනැගල ඔඩන්ෂන් එකත් මිනිස්සු අාමාරෑවේ දානවා සුරන්ගනා කථා කියලා සල්ලි ටික කඩාගන්නවා ගියාට පස්සේ හිගාකනවා
@priyadarshanigamage9601
@priyadarshanigamage9601 3 жыл бұрын
Kurunegal rich fild ajnci akath horu inne..
@TharinduLakmal-pu8bk
@TharinduLakmal-pu8bk 6 ай бұрын
Imaya ajancy hodada
@nadishasandamali2313
@nadishasandamali2313 3 жыл бұрын
Ane please danna kenek hiru cia ekata katha karanna number 1 hoyala denna godaak pin 🙏🙏
@dilshanmadhushanka.4385
@dilshanmadhushanka.4385 3 жыл бұрын
අර කතා කරපු එකාට කන පැලෙන්න දෙන්න ඕනි.
@sabujmotaleb5993
@sabujmotaleb5993 3 жыл бұрын
විසිටිස් විසා වලට රට‍ යන උන් ට්කක් හිත පල්ලා කොල්ලනේ ඔය කියන තරම් විටිස් විසා සුන්දර නැ මින් පසු උබලා ඔය මාරයන්ට බිලි වන්න එපා තමුන්ගේ අම්මා හෝ තා ත් තා ඉදි නම් ඔය කියන විසිට් වලට පලයල්ලා නැති නම් හුපේ තමයි බුදුසරණයි 🌹🌹ආදරේ නිසා කමෙන්ට් කලේ සිංහලයෝ නිසා රතු ලේ කකියන නිසා 🙏🌹🌹🌹🌹🌹
@tharinduchandrasekara3150
@tharinduchandrasekara3150 3 жыл бұрын
Masha Allah
@ros........9997
@ros........9997 3 жыл бұрын
මගේ යාලුවෙක්ටත ඔහොම වෙන්න ගිහින් අනුනවයෙන් බෙරැනා😒😒😪
@ranganaprasad2547
@ranganaprasad2547 3 жыл бұрын
වැඩි සල්ලි හොයන්න යන්න එපා එන්න මැලේසියාවට අපේ ෆැක්ට්‍රිය බලන් ඉන්නවා කට්ටිය ගන්න ඒ අයට සේවකයො අවස්‍යයි දැන්. ලංකාවෙ ගොඩාක් අය අවුරුදු තුන ඉවර වෙලා ලගදි යනවා
@prashanshan7125
@prashanshan7125 3 жыл бұрын
මචං Car mechanic jobs නැද්ද ඔය පැත්තේ..?
@NayomiDilrukshi-w6p
@NayomiDilrukshi-w6p 5 ай бұрын
Udau karanna
@ishankagayan
@ishankagayan 3 жыл бұрын
ඒජන්සිය මොකක්ද කියල පෙන්නුවනම් නම කිව්වනම් තව අහුවෙන්න ඉන්න උන් හරි බේරෙනවනෙ.නම කියන්නෙ නැත්තෙ බයද
@Leo-mq5pe
@Leo-mq5pe 3 жыл бұрын
ලංකාවෙ හැටිනෙ අයියෙ ඉතිං. ඕක මොකද්ද අච්චර අර වස විස තියෙන කෑම වර්ග බර ගානක් තියෙනව කිවුව.. ඒ කම්පැනිවල නම් තියා මොනවද කෑම ජාති කියලවත් කිවුවද.. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ තමයි ලංකාවෙ ඉතිං
@ishankagayan
@ishankagayan 3 жыл бұрын
@@Leo-mq5pe අහිංසක මිනිහෙක් මොනව හරි කලානම් උගෙ නමයි ගමයි මූනයි පරම්පරාවෙ විස්තරෙත් එක්ක දානවා. ලංකාවේ මාධ්‍ය කොහොමත් ඔහොම තමයි මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
@Leo-mq5pe
@Leo-mq5pe 3 жыл бұрын
@@ishankagayan වැඩක් නෑ ඕව කතා කරල..
@sanjeewamadhusan8758
@sanjeewamadhusan8758 3 жыл бұрын
මටත් ඔහොම උනා අතින් වියදම් කරගෙන ලංකාවට ආවෙ ගියෙත් නය වෙල,විදෙස් සේවා එකට ගියට ගනන් ගත්තෙත් නැ උන් ගන්නෙත් හොරුන්ගෙ පැත්ත
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
ඒජන්සි යේ නම පැහැදිලි ව පෙන්වන්න .එතකොට .මිනිස්සු ආයේ රැවටෙන්නෙ නැහැ නෙ
@lankamusic4223
@lankamusic4223 3 жыл бұрын
ඇයිද මේ ඒජන්සියේ නම නොදාන්නෙ
@shehanadithya6878
@shehanadithya6878 Ай бұрын
😅😅😅
@indraniamarasingha9902
@indraniamarasingha9902 3 жыл бұрын
ඒජන්සි වලින් යන්න හදන්න එපා.හරීයට මිනිස්සු අතරමන් වෙලා ඩුබායි වල
@indikasrisandaruwan8730
@indikasrisandaruwan8730 3 жыл бұрын
පොලිසි ගියාට වැඩක් නැ . පොලිසිය කියනවා අපෙන් අහලද සල්ලි දුන්නෙ කියලා. අහුවෙන්න එපා
@Nalanwijesinhe
@Nalanwijesinhe 3 жыл бұрын
යකෝ ඔය වගේ සක්කිලියන්ව හමන්නල ගනිල්ලකො සමාජෙට පේන්නම..
@gayanhettige9932
@gayanhettige9932 3 жыл бұрын
මේ රට දැන් අපායක් වෙලා ඉවරයි. රටේ ඉහළ තැන්වල ඉදන් පහල තැන්වලට වෙනකන් හැමතැනම හොර,මැර,වංචා දුෂණ සමාන්‍ය දෙයක්වෙලා ඉවරයි. මේ රටේ හරි නීතියක් නෑ. තියෙන නීතියත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ වගේ උන්ට නිසි දඩුවම් ලැබෙන්නෙත් නෑ. උන් කාලෙන් කාලේට වෙන වෙන නම් වලින් ඔය වගේ දෙවල් දිගින් දිගටම කරන් යනවා මිසක්. ඌන් දැන් නීතියට බයකුත්. අවාසනයේ අසරණ වෙන්නේ ණය,කර උකස් තියන් හරිම අමාරුවෙන් මුදල් හොයන් ගෙවපු අසරණ මිනිස්සු විතරයි. ඒ මිනිසුන්ට ඉතින් දෙවියන්ගේ පිහිට පමණයි ඉල්ලන්න තියෙන්නේ. එහෙම නැත්නම අමාරුවෙන් හරි එම පාඩුව විද දරාගෙන කරබාගෙන ඉන්න විතරයි. එහෙන් මේ ආණ්ඩුව මිනිසුන්ව හූරන් කනවා මදිවට මේ වගේ උනුත් කරන්නේ මිනිසුන්ගේ මුදල් වංචා කරන එක විතරයි.
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 3 жыл бұрын
මේ රටේ මිනිසුන් ටවත් රැකියා නැහැ. කපා ගනු තොගේ යට එක යකෝ අපිත් මේ රටවල් වල අවුරුදු දොළහක් පහලවක් අපිටත් ඔය වැඩ කරන්න පුළුවන් ඒත් දුප්පත් අහිංසක මනුස්සයන් ගේ ජීවිත එක්ක අපි සෙල්ලම් කරන්නේ නැහැ
@gayanrdo8562
@gayanrdo8562 2 жыл бұрын
Yana ewun dena ganna epei. Job visa ekak nathuwa ehema yanawada tourist visa..
@maryam6279
@maryam6279 3 жыл бұрын
මුංට හෙනගහනව දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි මංකේල්ල කනවට රටවල් වලට ඹිහොම යවුවහම මේ කදකරන්නේ රස්සාවක් නැතුව යින්න තැනක් නැතුව අහිංසක මිනිසුන්ට
@sagaraillangakoon3228
@sagaraillangakoon3228 3 жыл бұрын
Niyamai
@lankalove3591
@lankalove3591 3 жыл бұрын
කන්න නැතත් ඉන්න රටක් ඉල්ලුවනේ, රට දාලා යන්න එපා රට රකින අපේ විරුවා ඉන්නකම්....
@adfuyt5236
@adfuyt5236 3 жыл бұрын
👍
@මව්බිමසුරක්ෂාඑකමුතුව
@මව්බිමසුරක්ෂාඑකමුතුව 3 жыл бұрын
මව්බිම සුරක්ෂා එකමුතුව 2021-12-25 වන දින ඩුබායි තානාපති කාර්්‍යාල්‍යට අපේ රටේ ශ්‍රමිකයන්ට කරන මේ කූට මිනිස් ජාවාරම නවතා දෙනමෙන් ගෞරවනීයව ඉල්ලා සිටි අතර එහි රාජ්‍යට අපි විසින් පැවසුවා අපේ අහින්සක දුගි ශ්‍රමිකයන් හට රජතුමාගේ කරුනාව දක්වන ලෙස සහා රැකියා අවස්තාද සුරක්ෂිතව ලබාදෙන ලෙස අපි ඉලා සිටියා
@chanakasandakelum4957
@chanakasandakelum4957 3 жыл бұрын
සුරංගනා ලෝක බලාපොරොත්තුවෙන් පිට රට රස්සාවලට යන්නේ මොන බූරුවා ද?
@champaperera8964
@champaperera8964 3 жыл бұрын
හොඳ පාඩම ...අහිංසක මිනිස්සු රට යන්නේ ලංකාවේ ජීවත් වෙන්න ආර්ථික අපහසු තා හින්දා නේ ...එහෙම අය ට තවත් අසරණ කරන්න ඕනෑ නෑ පව්ව්
@joyful2402
@joyful2402 3 жыл бұрын
යකෝ මෙච්චර බලුවැඩ කරන ඒජන්සි කාරයෙක් වෙලත් නම දාන්න බැරි ඇයි යකෝ ..
@nilanthidesilva8998
@nilanthidesilva8998 3 жыл бұрын
කුරුණෑගල වාරියපොල ඉන්නවා රුක්මල් කියලා පට්ට හොරෙක්...සයිප්‍රස් යවනවා කියලා සල්ලි අරන් දෙන්නෙ නෑ...පට්ට හොරා.. ඒකා රස්සවක් කරන්නේ නෑ.. හොරා කන සල්ලි වලින් තමයි ජිවත් වෙන්නේ... රුක්මල් කියලා...සුදු කෙට්ටු උස එකෙක්... පරිස්සම් වෙන්න කට්ටිය...වාරියපොල ටවුන් එකේ ඉදලා පුත්තලම පාරෙ ටික දුරක් ගියාම ගෙදර තියෙන්නේ...
@latalata8516
@latalata8516 2 жыл бұрын
විස්තර..දාපිය..එ්ජන්සි.ෙය්..අයින්සක..මිනිස්සු..ලන්කාවට..අැවිල්ල..තිරනයක්..ගන්න...ඔබ.සැමට..බුදුසරණයි
@iimaya2149
@iimaya2149 3 жыл бұрын
එජින්සි කාරයන් කරන්නෙම ඕක නමුත් එවුන්ට කිසිම නීතියක් නැහැ අප රටෙ
@lahirugpls3901
@lahirugpls3901 3 жыл бұрын
Maekam fatta ban
@niroshakaluarachchi5852
@niroshakaluarachchi5852 3 жыл бұрын
Ane දෙවියනේ .meun maranna ඕනෑ
@adfuyt5236
@adfuyt5236 2 жыл бұрын
කිසිම ඒජන්සියකින් ජොබ් වීසා එකක් නැතුව පිටරටට යන්න එපා ඒක මතක තියාගන්න ටුවරිස් වීසා යන්න එපා අරාබියේ නීති තදයි
@sunethrakusum8189
@sunethrakusum8189 3 жыл бұрын
Ei Agency eke nama kiyanne neththe, thawath minissu amaruwe daannada ?
@movindudewmith4594
@movindudewmith4594 2 жыл бұрын
මොනාලිසා ඒජන්සියත් ඕවගේ එකක් තමයි .අපේ අම්මව ලන්කාවට ගෙන්නන්න ලක්ශ 2.50ක් ගත්තා..
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
ඒජන්සි නමත් එක්කම පෙන්නන්න ඕනි තිබුන හිරු එකෙත් එතකොට මිනිස්සු බාගෙට දැනුවත් කරන්න එපා මනුස්සයින්ව😮😮😮 agency කිව්වම කීයක් තියෙනවද ඔය ඒජන්සි හරහා යවන ඔය ඉන්න බෝ කරකාරයෝ තමයි ඔය වැඩ කරන්නේ මම ආවෙත් කුරුණෑගල දේ සත්‍යයකි අවුරුදු දහයක් වෙනවා ඕමාන්
@eshuperera4730
@eshuperera4730 3 жыл бұрын
ආයතනයේ නමක් නැද්ද
@wathsalasandeepani-t3g
@wathsalasandeepani-t3g 4 ай бұрын
Matha agency ek hodaid
@mikaljohn1681
@mikaljohn1681 3 жыл бұрын
ලංකාවේ ඉන්නේ මෝඩ මිනිස්සු හැමදාම හොරුන්ට අහු වෙනවා
@alazab9723
@alazab9723 3 жыл бұрын
me agency eke nama danna
@Cars7556
@Cars7556 3 жыл бұрын
අන්තිමට ලංකාවෙ මිනිස්සුන්ට අරාබියෙ සුල්තාන්ල ලගටම යන්න වුනා.
@idunilpiyankara8800
@idunilpiyankara8800 3 жыл бұрын
හොරැ රට වටෙි වග කියයුතුඑ්ජන්සියකින් තමා යන්න ඔිනා රට යනවනමි
@CBTCampus15
@CBTCampus15 3 жыл бұрын
I have a problem please help me
@sanath2youvlog396
@sanath2youvlog396 3 жыл бұрын
ආයතනයේ නම කියන්න බයද
@danushkakularathena3603
@danushkakularathena3603 3 жыл бұрын
Magye atye voice msg thiynawa sir
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН