KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දරුවන්ට වින කළ කපුවා බේරගන්න පැමිණි අදෘශ්‍යමාන හස්තය...
3:34
හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-12-26
35:49
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
“Don’t stop the chances.”
00:44
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
මගුල හරි ගිය පසු කපු නෝනා අමතක කළ ව්‍යාපාරිකයාට පාඩමක් - Hiru News
Рет қаралды 550,802
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 1 800
@talkwithmano2024
2 жыл бұрын
පොරොන්දු වුනා නම් පොරොන්දු මුදල දීම යුතුකමක්. ඔබ යුවලටත් සාර්ථක අනාගතයක් උදාවෙන්නෙ එතකොට.
@krishantharajakaruna9646
2 жыл бұрын
අපොයි...ඕක කෙළවර වෙන්නේ දික්කසාද වෙලා තමයි... කෙනෙක්ට දුකක් දීලා සතුටින් ඉන්න 🤣🤣🤣 හීනෙන් තමයි ඉතිං 🤣🤣🤣 ඔය පහුගිය කාලේ එක එක ඒවා ගිණි ගත්තේ... කරපු පාදඩකම් ජඩකම් පඩිසන් දීලා තමයි 😡😡😡
@hansanaAyash
2 жыл бұрын
Aththaa
@sadalisadali698
2 жыл бұрын
Balu wada owwa....unta hari yanne naha
@pushpakumarajayasena5561
2 жыл бұрын
ඔයා කාසදේ හරියනේ නැ kadiyan ඕක
@madhuramallika9828
Жыл бұрын
Kaalakanni..kunu pereethaya..okage..munath tahaduwa dapiyaw..
@anuradulgala4946
2 жыл бұрын
පාරේ බැහැලා යන්න බැරිවෙන්න මෙහෙම තමයි කරන්න ඕනා.අහිංසක මිනිසුන්ට මෙහෙම කරනවාට ලගදිම පුථිපල හම්බ ජිවිතාන්තය දක්වා විදවන්න. පව් අහිංසක අක්කා කෙනෙක් මහමග අව්වෙි වෙලෙනවා.
@dimuthudissanayaka3412
2 жыл бұрын
හෙන ගහනවා යකෝ බලු වැඩ කරන්න එපා..පව් මේ ගෑනු කෙනා
@janethrikonara4309
2 жыл бұрын
මගුලක් හරි ගියාම මුල අමතක කරන ගෑනු මිනිස්සු අප සමාජයේ ඕන තරම් ඉන්නවා ...ඔවුන්ට හරියන්නේ නෑ .ඔයාට යුක්තිය ඉටු වේවා .
@ajithkumara1810
Жыл бұрын
Ganu neme pirimith innawa mula amathaka
@chathuramadusanka8616
2 жыл бұрын
අන්න නියම කපුවෝ...මගුල ඉවරයි..බුදු සරණයි...
@nimalpemarathna2083
Жыл бұрын
😂
@littleangel1555
2 жыл бұрын
දැන් බංඩාර මහත්තයාගේ අම්මා ලේලිගෙ ලස්සන හොදලා බොනවා ඇති .ලස්සන කෙල්ලක්නේ හෙයලා තියන්නෙ.කෙල්ලගේ ලස්සන ලෝකෙටම ගියා.😁😁😁😁පෝලීසි දෙකම වැරදි.14පාරක් ගියත් සාධාරණයක් නැතිව වෙන පැත්තක් හිතන්න ඇති.අක්කා ලස්සනයි .මේ අක්කා අයිත්ම පොලීසි යන්නැතිව මේ ගත්ත තීරණය ඇගේ ආත්මගරුත්වයට වටිනවා.පොලිසිය මේ අක්කාව විහිලුවට අරන් තියන බව පෙනවා.මේ අක්කට උදව් කරමු ඇයට කෝටිපතිනියක් වෙන්න .බංඩාරගේ ලස්සන ගැනිගේ මගුලෙන් ලෝකෙට ගිය පෝලීසි දෙක😁😁😁
@Lankanlife
2 жыл бұрын
.හිගන වැඩ කරන්න එපා යකෝ ..සල්ලි දීපිය මේ අහින්සක කාන්තාවට පවු
@dharmapala4759
2 жыл бұрын
හිඟන කෝටිපතියෙක් වුන න් ඕකට ලවා ඉවත් ඉන්නවද දන්නෙ නෑ පොරොන්දුවක් උනානං දෙන්නං කියල ඒ පොරොන්දුව දෙන්න ඕන වැඩේ කරගෙන අහක බලන කෝටිපති හිඟන්නෙක්
@DEDUNU.12
2 жыл бұрын
MONA SALLI KAARAYO DA MUN HIGANNODA KOHEDA.. GAS GEMBO.. PAU A AKKA.
@sajeeherath1980
2 жыл бұрын
කපුකම කියන්නෙත් රැකියාවක්, ඒ සේවය වෙනුවෙන් මුදලක් ලැබිය යුතුයි.
@vajirakumara3866
2 жыл бұрын
රස්සාවක් නෙ බං මේ ගෑනූ කෙනා කරන්නේ ඒකට සරිලන වැටුප ඉල්ලන්නේ ඒක ලැබිය යුතුයි
@kavikavi8723
2 жыл бұрын
ඔව් ඉතින් කෙල්ල හොයන්න ෆෝන් කෝල්ස් වලට එහෙම මෙයාට කීයක් වියදම් වෙන්න ඇතිද.පොරොන්දු කඩ කලාට දවසක් හර් ලැජ්ජාවට පත් වුනා
@rukshanithiyashani1503
2 жыл бұрын
අනිවාර්යෙන්ම.....
@ishiadhikari8921
2 жыл бұрын
මේ කාන්තාවට සාදාරනය ඉෂ්ට වේවා.. කෝටිපති ව්‍යාපාරිකයෝ කියන්නෙම මල පෙරේතයෝ..
@malinirupama6584
2 жыл бұрын
Ammo eka nam etta
@dinushawijayrathne3867
2 жыл бұрын
Ekanam.aththa
@anuragallearachchi5444
2 жыл бұрын
Ekanam aththa kunu peretha Kanata ras karanawa
@slwide7507
Жыл бұрын
ඕකුන් කෝටිපතියෝ කිව්වට හුඟ දෙනෙක් බැංකු වලට ණයයි. ඇත්තටම හිගන්නෝ.
@jwjnwbekkejjwjennwne
3 ай бұрын
Attak😂
@hsytzt1869
2 жыл бұрын
සල්ලි තිබුනට මිනිසත් කම නොදන්න මිනිසුන් ..පවු ඒ අම්මා ...
@sadinipereera9300
2 жыл бұрын
ou paw asarana amma
@anuranamalwaththa4596
2 жыл бұрын
මැයට සාදාරනයක් ඉටුවිය යුතුයි .එසේ උනොත් ඔබලාගේ විවහ ජීවිතයද සාර්ථක වෙවි.මහ අය කෙසේ වෙතත් විවහ පත් ඔබ දෙදෙනා සාදාරන තීරණයක් ගන්න තෙරුවන් සරනයි .
@s.lkelum9818
2 жыл бұрын
අන්න චරිතෙ මේකට සාදාරනයක් ඉටුවිය යුතුමයි බුදු සරණයි
@laankikaapikandy5146
2 жыл бұрын
හිගන වැඩකරන්න එපා යකෝ අහින්සක ගෑනිට සල්ලි දිපිය තොපිට හෙනගහනව
@KClifeKC
3 ай бұрын
යේසුස් වහන්සේගේ නාමයෙන් මේ නැන්දාට ලැබෙන්න තිබෙන මුලු මුදල ලැබේවා.ආමේන් හාලෙලුයා ප්‍රශංසා වේවා 🙏🙏🙏🙏🙏🙏
@sadaruwansadaruwan6224
2 жыл бұрын
ඇත්තටම නියමයි ඔයාට සාධාරනයක් ඉස්ට වෙන්න කියල අපි ප්‍රාර්ථනා කරනව ඇන්ට්
@nishanthithilakarathne953
2 жыл бұрын
U B S අධිපති හිතන්න ඇති නීතිමය රැකවරණයක් නැති නිසා එයා ගොඩ කියලා ලංකාවේ මිනිස්සු හරි වෙනස් නේ... දැන් ලංකාවම දන්නවා UBS කවුද කියලා ඔයා රෙදි අඳින එකේ නම් තේරුමක් නැහැ නංගි ඔයා නම් හරිම එඩිතර ගෑනු කෙනෙක් හොඳ මිටරයක් ජය
@nilwimana737
2 жыл бұрын
UBS අධිපති හිඟන වැඩ කරන්න එපා යකෝ මලු කැකිරාවටම ලැජ්ජාවක්..
@mistycottage9558
2 жыл бұрын
❤👍🔥
@dhanushkadissanayake3405
2 жыл бұрын
Koheda eka tiyenne.mokakda eka
@roshansampath2117
2 жыл бұрын
රෙදි ඉල්ලේ.......
@gihankodikara5239
Жыл бұрын
තේරෙන්න කියනවද මොන usb ද ඩේට කේබල්ද නැත්නම් වෙන අටමගලයක්ද කියල
@rashinthapramudith9757
2 жыл бұрын
නියම පාඩමක්. මේක නිතරම වෙන දෙයක් කපු ගාස්තු කොහොමත් බහුතරයක් නොගෙවා වන්චා කරනවා.
@chamijackson6393
2 жыл бұрын
අක්කේ මොවුන් නීතියන් බේරුනත් මොවුන්ට ස්වභාව ධර්මයෙන් බේරෙන්න බැහැ. තෙරුවන් සරණයි...!
@laksithliyanage1009
2 жыл бұрын
හිඟන කෝටිපත කුණා. ලැජ්ජයි බං මෙිවා අහන්නත් අපි පව් කරලා. 🤮
@mudithmahendrajith8082
2 жыл бұрын
මොන කෝටිපතියෙක්ද බං.හතර අතට පොලු තියෙලා හොර වැඩ කරලා සල්ලි හොයපු එකෙක් සිරාවටම.අර කැන්දන් ආපු කෙල්ලත් අහුවෙලා වගේ මේ හොරාට.
@00800.
2 жыл бұрын
@@mudithmahendrajith8082 කෙල්ල අහු උනේ සල්ලි වලට පෙරේත නිසා නෙ 😂 කෙල්ලත් සල්ලි සල්ලි කියාගෙන එන්න ඇති. Love කරල නෙමෙයි නෙ
@champibiyanwila9039
2 жыл бұрын
හොද වැඩි , තෙරුවන් සරණයි ඔබට ..
@janakaveerasinha1263
2 жыл бұрын
අක්ක ඔයාට සල්ලි ලැබෙයි. අනිවා. ආදරෙයි.👍👍👍👍👍👍👍👍👍👍🤣😂😂😃😄🤣🤣😂😃👌
@dineshbandara5727
2 жыл бұрын
පුලුවන් කවුරු හරි එකතු කරලා දෙන්න .අහින්සක මිනිස්සුන්ගෙ හීන නැති කරන්න එපා .
@janithniroshan4603
2 жыл бұрын
අඩෝ පව් යකො කැත වැඩ කරන්න එපා තෝපි දෙන්නාට ළමයි නැතිවෙයි 🍌🍌🍌
@krishanthakotandeniya4452
2 жыл бұрын
Ou aaa.nethiwey
@anuruddikasenarath6073
2 жыл бұрын
ඔව් යකෝ තොපි දෙන්නට හරියන්නේ naha yakoo පව් අහින්සක මිනිස්සු
@hussainmohamed5784
2 жыл бұрын
🤣
@krishanthinanayakkara5088
3 ай бұрын
දෙගොල්ලන්ගෙන්ම බාගය / බාගය දෙන්න.(මනාල ජොඩුවගෙ) . අහිංසක අම්මා කෙනෙක්.සාධාරනයෙන් ජීවත්වෙන මැයට පිහිට වන්න❤😢
@rohahema6270
2 жыл бұрын
යකෝ මේක දැක්කම හිනා යන වැඩක් තමයි. එහෙත් මේ කරලා තියෙන වැඩේ නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි. මේ වැඩේ දුර දිග ගියොත් නම් පුතෝ පාරේ බැහැලා යන්න අම්භ වෙන එකක් නෑ. ඊට කලින් ඔය සල්ලි දීලා දාන්න. මේ මනුස්සයාට ඉරි ඇර කරන්න ගියොත් වැඩේ වල් වෙනවා ඒක සිකුරුයි.🤪🤪🤪🤪
@dmsunilnawarathnadmsunilna1253
Жыл бұрын
ලස්සන හැමදාම රැදෙන්නේ නෑ වාගේ ම මුදල් රැදෙන්නේ ත් නෑ ඒ අමනයන්ට අපායේ දොර වැඩි ඈතක නොවේවා
@krishantharajakaruna9646
2 жыл бұрын
ඌ ව්‍යාපාරිකයෙක් වෙලා තියෙන්නේත් මිනිස්සුන්ට ගිණි ගෙඩි දීලා වෙන්න ඇති... ඔය ගොඩක් සල්ලි තියෙන උන් රුපියල් දෙක වියදම් කරන්නේත් ඇගෙන් ඇටයක් ගැලවෙනවා වගේ... නොදකින් ඕකුන්ගේ ඔය සල්ලි තුක්.. 😡😡😡
@diliprathnayaka7918
2 жыл бұрын
කියල වැඩක් නැ
@kumudinirajakaruna1871
2 жыл бұрын
අනිවාර්යයෙන්
@kumudinirajakaruna1871
2 жыл бұрын
හොරෙක් නේන්නම් නැතිනම් බොරු කියල ගුරුකම් කරගනියැ දැන් ඉතින් ඔය සල්ලි දුන්නත් වැඩක් නැ අර මනමලිත් දැනගෙන ඉවරයි කැමති කරගෙන තියෙන්නෙ වශියකින් කියල
@upekshagammanpila7408
2 жыл бұрын
Eka etta.
@pasandhanushka3565
2 жыл бұрын
@shenu අනෙ පල යකො යන්න සල්ලි තියෙන මගුලක් නෙවෙයි කියන්නෙ පොරොන්දු උණ දෙ දෙන්න ඔනෙ
@anuradilshan4214
2 жыл бұрын
ඔය මනුස්සයට කෑල්ලක් සෙට් කරගන්න බැරි වෙලා තියෙන්නෙ ඔය කුණ කම නිසා. කෙල්ලෙක් බලන්න යද්දී චොක්ලට් එකක් වෙනුවට පාන් ගෙඩියක් අරං යන්නෙ ඕය වගෙ එවුන් තමයි 🙄
@sandipanichathuri7664
2 жыл бұрын
කපු රස්සාවත් නීතිගත කරන්න ඕන.පොඩි කෙනාගෙ ඉදල.එතකොට පොලීසියට උනත් 14පාරක් යන්න ඕන වෙන එකක් නෑ.දෙපාරක් ගියාම ඇති වෙයි.අපේ රටේ හැමදේටම නීතී හදන එකෙ ඕකටත් නීතියක් ගේන්න පුලුවන් නේද..?
@madusanjana7855
2 жыл бұрын
මිනිස්සු හරි පුදුමයි කාලකන්නි අසරණ එකාටමයි හැම අසාධාරණයක්ම
@riyasriyas3117
2 жыл бұрын
අනේ පව් අප්පා මේ නංගි අසරණයි කැත වැඩ කරන්න එපා මහත්තයෝ සල්ලි ටික දෙන්න.
@krishantha5390
2 жыл бұрын
කාලකන්නි මිනිහෙක්.හොද වැඩෙ අක්කෙ.ඔය වගෙ උන්ට මෙහෙම තමා කරන්න ඔින.
@upulchandanmmanchi1623
2 жыл бұрын
නියම වැඩේ.ඔබ නියම දඩුවමක් දුන්නෙ.
@damithkumara9609
2 жыл бұрын
කෝටිපති හිගන්නෙක්...
@sakuniamasha2434
2 жыл бұрын
පව් අනී.. මේ ගෑනු කෙනා කරන්නෙත් රස්සාවක්නේ.. ඇයි මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ. සල්ලි දෙනවා කියලා පොරොන්දු උනා නම් සල්ලි දෙන්න එපැයි.. ඇයි මෙහෙම ගෑනුන්ව අසරණ කරන්නේ.. හෙන ගහනවා ඔය වගේ එවුන්ට.. 😡😡😡
@dineshsurangawb7073
2 жыл бұрын
ඉක්මනටම සාධාරණය ඉටු වේවි දෙවි පිහිටයි ලොකු මිනිස්සු එහෙම තමයි ඉක්මනට මුල අමතක කරනවා ලෙවකාගෙන හිටියත් එච්චර තමයි
@hirunidesilva6052
2 жыл бұрын
Sallidipan ban
@k.a.p.jayasinghepathmasiri5866
2 жыл бұрын
නියමයි ඒහේම තාම කරන්න ඕන බූදුසරණයි
@kanishkasenevirathna2347
2 жыл бұрын
පොරොන්දු පරිදි මේ අහිංසක මනුස්සයගෙ සල්ලි දෙන්න මහත්තයො. අපි හැමෝම මැරෙන මිනිස්සුනෙ.
@jdcreationwithjeewanthi9330
2 жыл бұрын
මීට වඩා හොදයි කෝටිපති ව්‍යාපාරිකයා පාරෙ හෙලුවෙන් ගියානම්..😁😁😁
@lepanhar9350
2 жыл бұрын
ජෝඩුවට කෙලවන වැඩක් විලිලැජ්ජාවෙි බැහැ
@pasindumalshan7618
2 жыл бұрын
සාදූ.. ඔහොම්මම තමයි කරන්න ඕනි..
@dilinigallage6568
2 жыл бұрын
අනාගතයේදී කපු මහත්ම මහත්මීන්ගෙන් සේවය ලබා ගෑනීමට බලාපොරොත්තු වෙන අයට හොඳ පාඩම් .
@allrounder-hx6ee
2 жыл бұрын
Likitha giwisumakata enna wey essarahata lawyer kenek gawaaaa 🤣🤣🤣
@rajithsrimal627
2 жыл бұрын
කපුවාගෙ නෙවෙයි වරද කපුවා නියම කෙල්ලෙක් නාකියෙක්ට සෙට් කරලා එහෙවු කරපු කපුවට ඔහොම කරන එක හරිද.ගැනියෙක් නැතිව වෙලි වෙලි ඉදලා හොයලා දුන්නට පස්සේ කැත වැඩ කරනවා.
@athulasenadeerapolice1291
2 жыл бұрын
නියම වැඩේ... වැඩක් කරගත්තානම් සේවා ගාස්තු පොරොන්දු පරිදි ගෙවන්න ඕන...
@indika4497
2 жыл бұрын
පවි ඇත්තටම, අහිංසක කෙනෙක් අරූට හොදක් වෙන්න එපා ඕකගෙ දීගෙ කැඩෙන්න ඕන
@chamindakumara6145
2 жыл бұрын
Dentama kedilada danne.ekada danne denneththe,😂😂😂😂😂
@sagarbangla8555
2 жыл бұрын
අනිවාර්යයෙන් පවු එ නංගී
@wasantharanjanie4094
2 жыл бұрын
හරියට හරි.
@MRPRESIDENT-9-2024
2 жыл бұрын
අයියෝ කවුද ඒ ගෝතපාලයා.?
@sampathgamage16
2 жыл бұрын
නියමයි අක්ක . මගුල සුන්
@nuwan3158
2 жыл бұрын
හෙනගහපන් කාලකන්නියට 😴😴😴😴 සුන් වෙලාම පල ඕකාගේ මගුල ,යකෝ සල්ලි තියෙන එවුන් තමයි ගූ හිගන වැඩ කරන්නේ
@chandanalalith3784
Жыл бұрын
Niyamai. 👍👍
@gaminiudaya2993
2 жыл бұрын
කෝටිපතියො ඔහොමමයි
@priyankabalapuwaduge1261
2 жыл бұрын
👍👍👍
@alahakonnalika7558
2 жыл бұрын
aka aethtama tama hari kunui
@sarathsarath2050
2 жыл бұрын
Un laga thiyenne salli vitharai
@namesh_thilanga
2 жыл бұрын
මරැ ගෑනූ 😂😂 කපුකම්.කරන්නේ නැතුව.. ගාමන්ට් එකක ගිහින් රෙදි මහපන් මෝඩ කපටි ගෑනූ
@AN-ls4gn
2 жыл бұрын
ලෝබ කුනෙක් වෙන්නැති.ඔකා ගෑනිට කන්නවත් දෙයිද දන්නෑ.කෝට්පතියො තමයි
@ארוניארוני
2 жыл бұрын
ඔකගේ පවුල් කෑඩේන්න ඔනේ
@dilinigallage6568
2 жыл бұрын
කන්න නැතුව ගෑනි ගිහින් ඇති මෙලහට .නැන්දම්මා කුනු මගුලක් වෙන්නැති .
@UdagabbalaGunarathana
Жыл бұрын
පව් දෙයියනේ අහිංසක මිනිස්සු
@limeshakalhara1496
2 жыл бұрын
පව් බලු වැඩ ඕවා
@skmarketing4749
2 жыл бұрын
අයියෝ ...මම නම් ගගේ පනිනවා... වතුර බීලා මැරෙනවා... 🤣🤣🤣😂😂
@udayaekanayake2587
2 жыл бұрын
කලගුන දන් නෑ 😔
@tharanganishasthri2812
Жыл бұрын
යුතුකම් ඉතුකලයුථුඉ ,ඔබට ජයවේවා
@kalums4137
2 жыл бұрын
පවු බන් මොනවා උනත්.හැට පනිනකන් නාකිවෙවී ඉදලා ඌට කිරි බොන්න ගෑනියෙක් හොයලා දුන්නා ම මෙහෙමද බන් සලකන්නෙ😂😂😂😂🤣 නාකි හමා
@mallikaisrael9921
2 жыл бұрын
😀😃😀😀
@thevillageandme
2 жыл бұрын
😂
@thevillageandme
2 жыл бұрын
😄😄😄😄😄😄😄
@steliosmichael8850
2 жыл бұрын
Amboo 🤣🤣🤣🤣
@ארוניארוני
2 жыл бұрын
😂😂😂😂
@sridhara-4226
2 жыл бұрын
ධර්මයට ලැදි ඔබ එන්න.. ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට... පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී.....🌸🌸 තෙරුවන් සරණයි.....!!!
@sachingimhana5411
2 жыл бұрын
අඩෝ බලු වැඩ කරන්න එපා සිමයියා 😒 මේ මනුස්සයගේ සල්ලි දීපන්
@OkiduMadalagama-rg5sn
3 ай бұрын
කපුකම කියන්නෙත් වැදගත් රැකියාවක්, අනිත් අතට ලොකු සේවයක්, මෙතුමියල කපුකම් කරල දෙන්නෙ ලපටි වයසෙ ඉන්න උන්ට නෙමේනෙ, වයස ගියපු, කේන්දර දෝෂ තියන, එක්කො ශරීර අඩුපාඩු තියන කසාද හරියන්නෙ නැති අය තමා මේ අයගෙ සේවය ලබා ගන්නෙ, මොකද පෙනුම හොදනම් වයස හොදනම් කපුකම් කරන්න දෙයක් නෑ, උන් යාලු වෙලා විවාහ වෙනවා, ගෑනු හරියන්නේ නැති කල වයස පැන්න බණ්ඩාරයට ඔය කපුකම කරන්න කොතරම් වෙහෙසක් ගන්න ඇත්ද, ඇයට දිය යුතු දීමනාව දී මේ ශාපෙන් ගැලවෙන්න බලන්න, නැත්නම් විවාහයම හෙනේට හිටින්න බැරි නෑ
@raveeshasandeepa9293
2 жыл бұрын
බැදපු කෙල්ලගෙ නම්බුව ලෙෆ්ට් 😂
@eranthadineshchanaka8789
2 жыл бұрын
ඒකිට හරියට කන්ඩ අඳින්ඩවත් දෙන එකක් නෑ
@chamidudilshan4318
2 жыл бұрын
😂😂😂
@raveeshasandeepa9293
2 жыл бұрын
@@chamidudilshan4318 උටත් සල්ලි නැතුව ඇති බන් ඌ බදින්න කලින්නෙ කෝටිපතියා දැන් බැදලනෙ ඌ දැන් ලක්ශපතියා ගාණට වැටිලා ඇති 😂😂😂
@tharindusadaruwan1998
2 жыл бұрын
යකො කපු ගස්තු ගෙවපියෝ😂
@Sehantha
2 жыл бұрын
Banda උබ කෝටිපතියෙක් උනාට මනුස්සකම් අතින් උබ හිගන්නෙක් දීපිය යකෝ සල්ලී..ජෙනිඉන් වෙයන් සල්ලී දීලා..
@krishanthavalentine5619
2 жыл бұрын
😂😂😂😂
@samankalugamage3030
2 жыл бұрын
පොන්නකම උගේ ඌ ඔය බැන්දාකියන ගෑනිටත් ඔහොම තමා සලකන්නේ,
@udeshikanilaweera4430
2 жыл бұрын
පව් අනේ මෙයා. ඇත්තටම මහ බලුයි. බලුම මිනිස්සු මුන්නම්.
@sriyaniperera9468
2 жыл бұрын
අනේ මෙි සොහොයුරිට සාධාරණයක් විය යුතුමයි ...
@lakshankottage2167
2 жыл бұрын
හොද වැඩේ ඔය මිනිහට
@gaminijayasuriya2170
2 жыл бұрын
දැවෙන ප්‍රශ්න මේවා... බණ්ඩාර සල්ලි දීපන් බං...
@pawanmadushan1234
2 жыл бұрын
Ammo 😂🙈
@sureshbandara3704
2 ай бұрын
හොද වැඩේ මෙහෙම උන්ට මෙහෙම තමයි කරන්න ඕනේ
@ahmedirshan3782
2 жыл бұрын
පව් අප්ප මේ සහෝදරිය දෙකලා මටනම් හරියට දුක හිතුනා.ලැජ්ජා බය අමතක කරලා මෙහෙම මෙහෙම මහපාරේ බෝඩ් එල්ලගෙන ඉන්නවනම් මේ සහෝදරිය කොච්චරනම් මානසිකව වෙටිලා එද්ද.පවු අර ජෝඩුවගෙන් ඉල්ලන්නේ ඔබලාගේ පවුල් ජීවිතය සාර්තක වෙන්නනම් ළමයි තුනහතරක් කිසි අඩුපාඩුවකින් මෙලොව දකින්නනම් පොරන්දුව ඉටුකරන්න දුප්පතුන්ට උදවු කරන්න .කඩවෙන පොරන්දුව දෙන්නෙපා
@chamilasudarshani9523
2 жыл бұрын
හොද වැඩේ .
@sandahamwinston
2 жыл бұрын
කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි... හොද දෙයක් කරපු මෙ මනුෂ්‍ය යට යහපතක්ම වේවා.. කපටි ව්‍යාපාරික යුවලට සහ පවුලටම විදවන්න වෙනවා
@nayananandani940
2 жыл бұрын
පව් අසරණ අයට මෙහෙම කරන කරන එක..බංඩාරට පට්ට නෝන්ඩිය..😀😀😀😀😀
@shenaya_fernando_80
2 жыл бұрын
ධනවත් හිගන්නෙක්🤔 කැතයි වැඩේ..කපුකම කියන්නේ ඒ මනුස්සයගේත් රස්සාවනේ.😥 අසාධාරණයක් වෙලා තියේ නම් ඔයාලා එහෙම කරන එක වැරදියි😶
@piumetyronne7386
2 жыл бұрын
කලගුණ අමතක කරපු මිනිහා හරියට ගෑණිටවත් පොරොන්දු වුන විදියට සලකයි ද සැකයි
@nishanthajanaka3000
2 жыл бұрын
අනේ බන්ඩාර මහත්තයො කාරුනාකරල ඒ මනුස්සයගෙ කපු ගාස්තු දෙන්න .
@MalshaPeiris-jn5cr
3 ай бұрын
මේ මනුස්සයා මේ තරම් දුක් වෙවි මේ වගෙ පාරට එන්න තරම් ඒ කෙනාට ඒ කොච්චර අගහිගකම් ඇතිද 🥺 අසරණ මිනිස්සු
@dhammikasamaranayaka5203
2 жыл бұрын
කොටිපති වියාපාරිකයා හිගන්නේක් වෙවා..!🙏🙏🙏
@dileshsihansa7971
2 жыл бұрын
අනිවාර්යයෙන්
@chamindaranbandara6835
2 жыл бұрын
Redde rewila athi Dan joduwata
@supunakalanka1403
2 жыл бұрын
Niyamai bosa
@lifemusic5
Жыл бұрын
අනිවර්යෙන්
@hansimadu9765
2 жыл бұрын
ඔය මනාලි මනාලයයි කොයිද ඉන්නේ ආ 🤭
@unicworld6295
2 жыл бұрын
බය වෙන්න එපා නැන්දේ ඔයා ඒ දේ කරේ අවන්කවම නෙ අරයට ළඟදීම ලොකු ලාබයක් වෙයි... බුදුසරණයි..
@production4188
2 жыл бұрын
ඕක විසඳන්න සෙහෙන්න බොන්න වෙනවා. රට බීම හල පිටි පස්සෙ ඇන්ටි .ඔයාට සාධාරණයක් ඉටුවිය යුතුයි 🙏♥️
@sasadajayasinghe8968
2 жыл бұрын
අනේ මන්දා මාර ප්‍රශ්න අප්පා. කොටිපතියෙක් නම් අඩේ කපුවෙක් ඕනැද කෙල්ලෙක් හොයා ගන්න.
@kumaramuhan2249
2 жыл бұрын
කෝටිපති පොන්නයෙක්
@rajithsrimal627
2 жыл бұрын
ඔනේ නිසානේ හොයාගෙන තියෙන්නේ
@hansanikaushalya7914
3 ай бұрын
Great
@surangakaluarachchi4189
2 жыл бұрын
මෝඩ වැඩ කරන්න එපා.පොරොන්දු වුනානම් දෙන්න .නැත්නම් ඔයා හිතාගන්න බැරි දේවල් වෙලා වියදම් වෙනවා .එක්කො අබ්බගාත ලමයි හම්බවෙලා හරි දුක් විදින්න වෙයි.
@nishanthalakpriya7922
2 жыл бұрын
Aniwaryenme
@g.p.wijayawardana1580
9 ай бұрын
Chandiyekwath ewith salli arandenna paumeyata
@wasantha-br3cb
7 ай бұрын
නියමයි. හිරු
@සිංදුවිතරමයි-ත2ධ
2 жыл бұрын
පොලිසියට සල්ලි දීලා උන් මග අරින්න හදන්නේ පොලිසිය කෙලින් හිටියනම් 14a පාරක් එන්න ඕනි නෑනෙ 🤣
@sunandhasunandha9585
2 жыл бұрын
අහින්සකකම හින්දා ද දුප්පත් කම හින්දා ද මෙ මනුස්සයට සදාරනයක් කරන්න
@nishanthanisa3334
2 жыл бұрын
මුංගේ ළමයිට පවා මේවා ගෙවන්න වෙනවා දවසක කාලය විසින් දඩුවම් දෙනවා
@kaushalyawijesinghe1085
Жыл бұрын
පව් අනේ....😢😢
@venturadas3323
2 жыл бұрын
පවි කවුරැ හරි උදවි කරන්න
@Mevan_Aluthwatte
2 жыл бұрын
මේවට හිනා වෙන්නද අඬන්නද බං 😁😒😁😒😁😒
@musicdragonofficial
2 жыл бұрын
ලැජ්ජයි යකෝ... කරගත්ත මගුලත් එක්කම නෝන්ඩී... තොපිලට බෝතල් වලට ලක්ෂ 3 -4 වියදම් කරන්න පුළුවන්. මේ මනුස්සයගේ කපු ගාස්තුව දෙන්න බෑ... මේක දැක්කම මතක් වෙන්නේ සිකුරු 7 ෆිල්ම් එක
@hatharasinghedinish6905
3 ай бұрын
සුපිරි රිටන් එක😄😃😆
@neelralapulperera6453
2 жыл бұрын
අපි හැමෝම මැරෙන අය. ගොඩගහන කෙලෙස් පොදිය අපිව ගෙනයන තැන අති භයන්කරයි.
@r.g.p
3 ай бұрын
හොද වැඩේ ....රෙදි ඉවරයි..දරුවෙක්වත් පාරෙ යන්න වෙන්නෑ..😂
@dushyantha9084
2 жыл бұрын
ඔය වගේ කාලකන්නින්ට ලබන ආත්මේ හොටු පිරිච්ච කැහැටු ගෑනියෙක් වත් ලැබෙන්න එපා..
@MahindaBasnayaka
2 ай бұрын
පව් අහිංසක මිනිස්සු
@prabhaweerasingha4932
2 жыл бұрын
වැඩිකල් යන්න කලින් මගුල කැඩෙනවා,මේ පොරොන්දුව ඉටු නොකරන කෙනා ගෑනිටත් බොරු පොරොන්දු තමා දෙන්නෙ.සාර්ථක අනාගතයක් නෑ
@chammanodya.5675
Жыл бұрын
පව් අනේ.😢😢😢😢
@harshakumara9950
2 жыл бұрын
වයසක කෝටිපතියො මේ කොනට..😂
@priyanthakumara6587
2 жыл бұрын
PAkAUo
@yashmithasupun1688
2 жыл бұрын
😂😂😂😂😂😝😝
@k.a.bandara3501
2 жыл бұрын
Ammo. කෝටිපතියගෙ රෙදි ඉල්ලෙයි නේ.😂😂🙏
3:34
දරුවන්ට වින කළ කපුවා බේරගන්න පැමිණි අදෘශ්‍යමාන හස්තය...
Ada Derana
Рет қаралды 292 М.
35:49
හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-12-26
Hiru News
Рет қаралды 27 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
11:33
Hiru Senehase Naththala| Hiru TV Christmas Prty 🤶🎄
Dinesh Vlogs
Рет қаралды 17 М.
2:11
ත්‍රිකුණාමල මුහුදෙන් මතුවූ අබිරහස් යානය - "සර් කිව්වා.. අල්ලන්න එපා කියලා.." - Hiru News
Hiru News
Рет қаралды 44 М.
5:04
අලුත උපන් දරුවෙකු සම්බන්ධව මූලිකව සැලකිය යුතු කරුණු
Hemas Hospitals, Sri Lanka
Рет қаралды 51 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 1 МЛН
2:12
ආයේ ආයේ පිස්සු නටන අර්චුනා - "පොඩ්ඩක් කට වහගන්නවාද?.. මෙයාව එළියට දාන්න..." - Hiru News
Hiru News
Рет қаралды 12 М.
19:23
එන්ගේජ්මන්ට් එක දවසේ පුතාට පෙම්වතිය එවපු SMS ටික කියවපු තාත්තෙක් කරපු දේ Jeewananda Gunarathnam
Nilame
Рет қаралды 1 МЛН
39:55
මගේ බිරිද සහා දරුවන් කිසිම වරදක් නොකර අවුරුදු 12ක් තිස්සේ බැනුම් අහනවා Manusha Nanayakkara | Hari tv
Hari Tv
Рет қаралды 61 М.
22:22
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 165 | 2024-12-26 | Hiru TV
Hiru TV
Рет қаралды 387 М.
3:39
දිවි ගලවා ගත් එකම පින්වන්ත ධීවරයා - මිතුරන් පස්දෙනෙක් අවසන් ගමනේ...
Ada Derana
Рет қаралды 286 М.
2:11
ආණ්ඩුව ඇතුලේ කචල් එක අගමැති හරිනිටත් වඩා පවර් තියෙන ඇමතිලා - Hiru News
Hiru News
Рет қаралды 3,3 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН