දරුවන්ට වින කළ කපුවා බේරගන්න පැමිණි අදෘශ්‍යමාන හස්තය...

  Рет қаралды 292,592

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 682
@mihirisauwandi2104
@mihirisauwandi2104 2 жыл бұрын
ගරු විදුහල්පති තුමනි ඔබතුමාට අනේක වාරයක් පින් 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽දෝත්මුදුනත තබා නමස්කාර කරනවා .
@ranganadenesh4091
@ranganadenesh4091 2 жыл бұрын
E sarge wada tahanam kiyala igawa නිවුස් walata kiyaida danne na.ලංකාවේ nitiye hati tama.
@ranganadenesh4091
@ranganadenesh4091 2 жыл бұрын
ගුරු දෙවිවරු kiyanne me ayata tama.
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
@@ranganadenesh4091 අනේ ඒ සර් පරිස්සමින් බලාගන්න වෙයි අපේ රටේ හොදක් කියන්න බැනේ
@ranganadenesh4091
@ranganadenesh4091 2 жыл бұрын
@@sumithrahearth anna එකයි baya.
@gulzarkhan8860
@gulzarkhan8860 2 жыл бұрын
මේ කපුවාට ඇත්තටම නීතිය ක්‍රියාත්මක වේද ? මෙයාගේ නම jaan අයියා නේද
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
කපුවට බයේද නම කියන්නෙ නැත්තෙ . ජඩ මධ්‍යයේ හෙලුව ඕක තමයි . කොහොමත් විදුහල්පති තුමා නියම ගරු පියෙක්. එතුමාට ජාතියේ ප්‍රණාමය වේවා මෙවන් කාළකන්නි ගෙ නම් ගම් ඇතිව සමාජය දැනුවත් කරන්න
@silopolo8112
@silopolo8112 2 жыл бұрын
Keerthi Kumara batagoda bn okage nama
@shashikaladilshani8614
@shashikaladilshani8614 2 жыл бұрын
Ekane nama kiyanna bari mkda balu wada karapu unge
@maleekatawale1640
@maleekatawale1640 2 жыл бұрын
Munwa kelimma penwanna.
@chamithshalindasilva304
@chamithshalindasilva304 2 жыл бұрын
මේ කපුවාගේ නම කීර්ති කුමාර බටගොඩ ටීවී එකේ නිතරම ඉන්නො
@winstoneshipping9355
@winstoneshipping9355 2 жыл бұрын
@@silopolo8112 අපි හිතුවේ කියලා නාමල් රාඡපක්ෂගේ මුහුණ වගේම නිසා කීර්ති රාඡපක්ෂ කියලා😅🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@taresd9350
@taresd9350 2 жыл бұрын
ගරු විදුහල්පති තුමානි ඔබ අපේ මව්බිමේ වටිනා සම්පතකි පිට රට අපගේ ගවුරවය පුදමි මන් සවුදියි අරාබියේ සිට බුදු සරනයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@SBCproducts
@SBCproducts 2 жыл бұрын
විදුහල්පතිතුමනි අනේකවාරයක් පිං ඔබතුමාට 🙏🙏
@jasmineflower9411
@jasmineflower9411 2 жыл бұрын
රූපවාහිනී නාලිකා වැඩසටහන් වලින් මේ කපුවන්ට ප්‍රසිද්ධියක් ලබා දීම මෝහයෙන් උන්මන්තක වූ ජනතාව තව තවත් මිත්‍යාද්‍රෘශ්ට්යට පොලබවීමක් ....
@praveennawodya8466
@praveennawodya8466 2 жыл бұрын
TNL
@hera86468
@hera86468 2 жыл бұрын
බූරුවන්ට ආතල් දෙන කපට් චැනල්! චැනල් එකේ එවුන්ටත් කපුවා කපනවා ඇති!
@mrx1.088
@mrx1.088 2 жыл бұрын
@@praveennawodya8466 and Swarnavahini
@sujanibandara3568
@sujanibandara3568 2 жыл бұрын
සමහර යූ ටියුබ් චැනල් වලිනුත් මේ වගේ උන්ට ප්‍රසිද්ධියට උදව් දෙනවා🤮
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 6 ай бұрын
සල්ලි වලට විකිණෙන නාලිකා වලින් මෙයාව උඩ තියන් ප්‍රමොට් කරානේ 😂🤣
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 2 жыл бұрын
පොලිසිය තමයි මේ රටේ විනාශය මධ්‍ය ඒ සහයෝගය ලැබෙ
@wcdharmapriya6969
@wcdharmapriya6969 2 жыл бұрын
පොලිසියේ ඔක්කොම නෙවෙයි
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
@@wcdharmapriya6969 පොලිස් කාරයන්ගෙන් සීයට අනූ නවයක්ම දූෂිත බල්ලොයි බැල්ලියොයි. 🔥🔥👍
@nparachchige998
@nparachchige998 2 жыл бұрын
කපුවාගෙන් සංතෝසම් ලබා අනුබල දුන්නු අයට දෙන්න දඩුවම් ඔය නීති පොත් වල නැතිව ඇති ,,,,,,
@cornerbabyclub5986
@cornerbabyclub5986 2 жыл бұрын
me lankawa bawa amathaka unada?
@lankashama124
@lankashama124 2 жыл бұрын
පොලීසිය ට දෙයියාගේ ම පිහිටයි
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 2 жыл бұрын
මෙන්න මුන්ගෙ ගෙවල් සහා මුන්ව ගිනිතියලා දාපිය මුන් කරුමයක් රටට ....
@amilasandaruwan4360
@amilasandaruwan4360 2 жыл бұрын
Gal kApala
@SA-ol2ne
@SA-ol2ne 2 жыл бұрын
ගල් ගහලා මරන්න ඕන මුන්ව.. තව ටික දවසකින් සල්ලි බලෙන් ලස්සනට එළියට එයි. අපේ රටේ මිනිස්සු පවු。
@chandanamwr6916
@chandanamwr6916 2 жыл бұрын
ජාතියෙ ප්‍රණාමය විදුහල්පතිතුමාට 🙏🙏🙏🇱🇰
@mangalasweddingalbumcreati9389
@mangalasweddingalbumcreati9389 2 жыл бұрын
කොන්දක් නැති මාධ්‍ය ඔක්කොම මේ රටේ තියෙන්නේ.
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
Me wage gobbayanta smart phone 📱 dunne kawda deyyane
@maalikk6964
@maalikk6964 2 жыл бұрын
මෙවැනි විදුහල්පතිවරුන් ඇගයිය යුතුයි. මෙවැනි මිනිසුන් ජීවිතාන්තය දක්වාදඩුවම් දිය යුතුයි. එලියට ආපු ගමන් නැවත පටන් ගනියි
@chamilpremakumara1023
@chamilpremakumara1023 2 жыл бұрын
මුට දිය යුතු උපරිම දඩුවම් දිය යුතුය
@priyanthaedirisinghe3310
@priyanthaedirisinghe3310 2 жыл бұрын
දරුවන් දූෂණය කල අපචාරී පූජකයන් චීවරධාරීන් දසදහස් ගණනක් රට පුරාම අධිකරණවල විභාග වන නඩු 18400 ඉක්මවල මොන නීතියක් ද මේ රටේ තියෙන්නෙ
@diyomixX
@diyomixX 2 жыл бұрын
අර රංඡා නිකරුණේ හිරේ ඉන්නවා.. මු අවුරැදු 20ක් වත් අඩුම ඇතුලට යැව්වේ නැත්තම් වැඩක්ම නැ..
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
ඒ ඉල්ලං කාලා.. මේ.... ....... කපලා 🤣
@Hshsha123
@Hshsha123 2 жыл бұрын
ස්වර්ණවාහිනියෙන් ප්‍රසිද්ධ කරන කුපාඩින්...
@nikinilakshika7642
@nikinilakshika7642 2 жыл бұрын
මං දැකලා තියෙනවා මේකා TNL එකෙයි ස්වර්ණාවාහීනියෙයී ලොකුවට පම්පෝරි ගහනවා 😂 කාලී මැනියෝ මගේ රත්තරන් පුතාලට පිහිට වෙනවා කියලා 😂
@chamilkageeth
@chamilkageeth 2 жыл бұрын
ගරු විදුහල්පති තුමනි, අපේ ආචාරය, ගෞරවය... සිර දඬුවමක් නොව මරණීය දණ්ඩනය නියම කළ යුතුයි.
@threesisters870
@threesisters870 2 жыл бұрын
මේ රටේ පොලිසිය මුදල ට බලය ට යට වී තියෙන තාක් කල් සාමාන්‍ය මිනිස්සුන්ට සාධාරණය ක් වෙන්නේ නෑ 🤢🤐😠
@taresd9350
@taresd9350 2 жыл бұрын
එක නම් සහතික ඇත්ත සුපිරි කතාවක් 🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️
@a2z9818
@a2z9818 2 жыл бұрын
කපුවා කපෝතී👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 2 жыл бұрын
😂😂
@winstoneshipping9355
@winstoneshipping9355 2 жыл бұрын
කෝ මේ KARI POLISE මාධ්‍යය ප්‍රුකාශකයා!උසස් POLISE නීළදාරින් ගේ නමි කියවුන නිසා KARIYA ආගිය අතක් නැහෑ!
@s.m6127
@s.m6127 2 жыл бұрын
අනිවාර්යෙන් .
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
නොදැක්කා වගේ ඉන්න ඕනෑ. නැත්නම් ඉතින් මගෙත් පටි රෝල්. 🤪 මීට පොලිෂ් මාද්දිය පකාෂක
@winstoneshipping9355
@winstoneshipping9355 2 жыл бұрын
@@Sandakathmini01 🤣🤣🤣🤣🤣🤣
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
@@winstoneshipping9355 බලන්න ඉතින් මේ මිනිස්සු නිසා මට මගේ රස්සාව කරගෙන පාඩුවේ ඉන්න බැරි හැටි.
@raweensenadeera718
@raweensenadeera718 2 жыл бұрын
කපුවට නෙවෙයි ගහන්ට ඕනි යන උන්ට ගහන්ට ඕනි. දෙයියො දීල තියෙන්නෙ දැං . රටටම.
@threeshaperera6194
@threeshaperera6194 2 жыл бұрын
Aniwaaryenma
@devikawaasala2346
@devikawaasala2346 2 жыл бұрын
ඇයි මේ වගේ උන්ගේ මුණ වහන්නේ. ඇයි නම කියන්නේ නැත්තේ. මුන්ව තමයි ප්‍රසිද්ධ කරන්න ඕනේ. නැත්නම් නිදහස් වෙලා ආපු දවසක වෙන කොහාට හරි ගිහින් ආයෙත් කරන්නේ මේ අපරාධ මයි 😡🤔
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය තුල ඒ සඳහා අවකාශ නොමැති බව කරුණාවෙන් සලකන්න.
@madujayawardana5319
@madujayawardana5319 2 жыл бұрын
ඒක ඇත්ත
@hashinichathurika4589
@hashinichathurika4589 2 жыл бұрын
Metaraba sathara maha Dewale kyla search krnna eyage weda thino ethkota😂 nama kirthi kumara batagoda
@hashinichathurika4589
@hashinichathurika4589 2 жыл бұрын
Meyatath inne puthala dennek dewala bumiyema thina gedra idan owa krddi gedra geni es piynda idiye
@ireshawimalagunarathne2326
@ireshawimalagunarathne2326 2 жыл бұрын
Kiyala wedak ne. Me wage eunge mulika minis aithiwasikam netikaranna one. Ane ettata me wage ballonta DEWA warm denawada deviyo. Pal Boru weda mewa. Mewata rewatena minissu nisa Tama me wage ballo mehema wejabenne.
@pearlhettige8052
@pearlhettige8052 2 жыл бұрын
මොනම බලපෑමක් මත මෙම පරීක්ෂණ කටයුතු නතර නොකරන මෙන් ඉල්ලන අතර මොහු වෙනුවෙන් දරුවන් ඉන්න නීතිඥ මහත්වරු ඉදිරිපත් වෙන්න එපා.
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
නීතිඥවරුන් දැනටමත් ඉදිරිපත් වී ඇත.
@nissankawijekumara1701
@nissankawijekumara1701 2 жыл бұрын
දැඩ් දඩුවම් දෙන්න .මීට සම්බන්ධ හැම කෙනෙකුට ම දඩුවම් දිය යුතුයි .නිතිය රකින අවංක උත්තරිතර මහත්ම මහත්මීන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා .
@romeshmahanama3770
@romeshmahanama3770 2 жыл бұрын
අප බලා සිටින්නෙමු ඔහුගේ වරදට නිසි පරිදි දඩුවම වසර විස්සක් දක්වා ලැබෙන තුරු.
@gayansameera9485
@gayansameera9485 2 жыл бұрын
දකුණේ 💪
@dihanthenura5330
@dihanthenura5330 2 жыл бұрын
ගාල්ලේ කපුවෝ වැඩියි දැන්😂😂😂😂
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
මැටරඹ සතර මහා දේවාලයේ ප්‍රධාන දේවගැති තුමා ලෙස කටයුතු කරන "කීර්ති කුමාර බටගොඩ" යනුවෙන් යූ ටියුබ් මත සොයා බලන්න. ඔබට අවශ්‍ය සියලුම තොරතුරු ලබා ගැනීමට පුළුවන්.
@kalyanikalyani343
@kalyanikalyani343 2 жыл бұрын
Thx,විස්තර දුන්නටහොරකපුවගේ
@k.n6067
@k.n6067 2 жыл бұрын
Welldone ...
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
මැටරඹ සතර මහා දේවාලයට යන්න. ගාල්ල බස් නැවතුම් පොළෙන් ගිණිගල , පැදින්නෝරුව යන බස් රථ වලින් මැටරඹ හන්දියට. එතැනින් දකුණු පැත්තට ඇති මාර්ගයේ ඉදිරියට යන විට මැටරඹ සතර මහා දේවාලය මුන ගැසේ.
@tmanju332
@tmanju332 2 жыл бұрын
පින්තූර ත් එක්කම දාපංකෝ බන් අපිටත් බලගන්න
@silopolo8112
@silopolo8112 2 жыл бұрын
Keerthi Kumara batagoda bn okage nama KZbin eke Nama gahala balapn
@chamithshalindasilva304
@chamithshalindasilva304 2 жыл бұрын
මේ කපුවාගේ නම කීර්ති කුමාර බටගොඩ ටීවී එකේ නිතරම ඉන්නො
@dushanthaamila2571
@dushanthaamila2571 2 жыл бұрын
මේවට කීයන්න දෙවල් ගොඩක් ඇත.. ☠️⚔️☠️
@sudharmajayasuriya120
@sudharmajayasuriya120 2 жыл бұрын
කන්න ටිකක් නැතිව,අදින්න ඇදුමක් නැතුව මොනාහරි කෙරුවොත් අපේ රටේ නීතිය ටක්කෙටම වැඩ. මේ වගේ පහත්, නොහොබිනා දේවල් වලදි උන්ව බේරගන්න අත් ජාතිම කීයක් දික්වෙලා තියනවද අප්පේ. නොදෝමකින්.
@a.siriyalatha1563
@a.siriyalatha1563 2 жыл бұрын
ඇත්තම තමයි
@shehandilshanka6492
@shehandilshanka6492 2 жыл бұрын
සහතික ඇත්ත
@dahara8337
@dahara8337 2 жыл бұрын
බුද්ධිමත් විදුහල්පතිතුමා නිසා වෙන්න ගිය ලොකු විනාශයක් මෙලෙස හෝ වලක්වා ගැනීමට ලැබීම ගැන එම බුද්ධිමත් විදුහල්පතිතුමා ට දැයේ උපහාරය......❤❤🙏🏻🙏🏻
@rushankavinda7582
@rushankavinda7582 2 жыл бұрын
දකුණේ දේශපාලකයන්ට විතරක් නෙමේ දකුණේ කපුවන්ටත් යන එනමං නැති වෙන කාලයක්.... සෙව්වන්දි මෑණියන්ගේ පිහිටයි🤣🤣
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
සෙව්වන්දි බබී ව නටවපු නැටිල්ල බලන්න
@rushankavinda7582
@rushankavinda7582 2 жыл бұрын
🤣🤣🤣🤣
@sunalikanchana4201
@sunalikanchana4201 2 жыл бұрын
කපුවගේ පල්ලහා එකෙන් එල්ලුවානම් 👍 හරි
@MaheshSuwanda
@MaheshSuwanda 2 жыл бұрын
මැටරඹ දේවාලයේ කීර්ති කුමාර බටගොඩ. 😋😋😋
@palithawijesighe8780
@palithawijesighe8780 2 жыл бұрын
මේ සමගම මොහුගෙන් වරදාන වරප්‍රසාද ලබා ගත් පොලිස් ලොක්කන්ද නීතිය ඉදිරියට ගෙන යාම සිදුවිය යුතුය
@worryfree6259
@worryfree6259 2 жыл бұрын
අනිවර්යෙන්ම, මුං වගෙ උං තමයි අප් රට කන්නේ. ඇයි පොලිස් මාද්‍ය ප්‍රකාශක මේ ගැන කියන්න ආවෙ නැත්තෙ?
@kusumlathairangani8795
@kusumlathairangani8795 2 жыл бұрын
Niyamai guru thumata goodak pin .
@Supun.
@Supun. 2 жыл бұрын
මිත්‍යාවට එරෙහිව නැගී සිටිය යුතුමය.
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Жыл бұрын
Garuviduhal pathi thuma අනෙක waryak pin බුදු සරණයි
@PSDDS1
@PSDDS1 2 жыл бұрын
අනේ බලන්න ඉතින් මේ හොද හිතින් දරුවන්ට උදව් පදව් කල කපු මහතාට නිගරු කරන හැටි. අනේ අපේ කපු මහතාට සෙව්වන්දී මෑනියන්ගේම පිහිටයි.
@පිස්සුඩබල්වෙලා
@පිස්සුඩබල්වෙලා 2 жыл бұрын
ලංකාවේ මිනිස්සු මිත්‍යා මත වලින් නාගෙන ජීවත් වෙන්න. ඉතින් හොර කපුවෝ මේ වගේ වැඩ වලට යොමු වෙනවා
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
ඒක නම් ඇත්ත සමහරක් දේවාල කිවොත් අය නැ එතනමයි මෝඩයෝ ඉන්න කම් හොදයි
@blackboysnn8610
@blackboysnn8610 2 жыл бұрын
පින්තුර දන්නෙ නැත්තෙ ඇයි වෙන මගුල්නමි දැමිම අරගලෙට ගිය කොල්ලො කෙල්ලොන්ගෙ පොටො ඔය කපුවගෙ සමිපුර්න පොටො දාපන්
@silopolo8112
@silopolo8112 2 жыл бұрын
Keerthi Kumara batagoda bn okage nama KZbin eke Nama gahala balapn
@Pasiya0224
@Pasiya0224 2 жыл бұрын
කාලකන්නී වගයක් 😡😡
@pasindudesilva9219
@pasindudesilva9219 2 жыл бұрын
මම ඔය දේවාලෙට ගිහිල්ල තියෙනෝ
@timestamplease
@timestamplease 2 жыл бұрын
නම කියපන් බන් දැනගන්න ඕනි මෙව්වා
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
මැටරඹ සතර මහා දේවාලයට යන්න. ගාල්ල නගරයේ සිට මාතර දෙසට උණවටුන එරමුදු ගහ හන්දියෙන් වමට හැරී කිලෝ මීටර් දෙකක් පමණ ගිය තැන හමුවේ.
@madushanchathuranga4611
@madushanchathuranga4611 2 жыл бұрын
ඔය දෙයියගෙ නම කියහන්කො
@damindasadaruwan6468
@damindasadaruwan6468 2 жыл бұрын
Puka thiyanawada ube
@explorer726
@explorer726 2 жыл бұрын
@@madushanchathuranga4611 කීර්ති බටගොඩ කියන කපුවා
@ranjithwijewickrama
@ranjithwijewickrama 2 жыл бұрын
එ නිලදරින් අත්අඩන්ගුවට ගන්නැද්ද කපුවට කලින් උන්වයි එල්ලන්න ඔිනේ
@chandanahaththotuwa6703
@chandanahaththotuwa6703 2 жыл бұрын
👍
@mangalasweddingalbumcreati9389
@mangalasweddingalbumcreati9389 2 жыл бұрын
දැන් ඉතින් ලංකාවේ channel කාරයො ඔක්කොම ටික කියයි අපේ channel එකේ ප්‍රෝග්‍රෑම් වලට නම් ගෙන්නලා නෑ කියලා. 😂🤣
@jasmineflower9411
@jasmineflower9411 2 жыл бұрын
චිරස්තීන ධර්මයන් .... බුදුන් වහන්සේ මේවා සත්තුන්ට ගැලපෙන ධර්මයන් ඝනයට දැම්මේ නිකන් නොවේ!! බුදුන් සරණ තියෙදිදිත් සත්තුන්ට ඔබින ධර්මයන් පිටිපස යෑම තරම් තවත් අභාග්‍යක් වෙන කොහෙද ?
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 2 жыл бұрын
ලමයින් බෙරා ගත්තාට විදුහල්පති තුමනි ඔබට පින් තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 2 жыл бұрын
අනුරාධපුර අක්කා ...සහා ගෝලයෝ..මේහෙම රටක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ ..
@priyankapriyanka5461
@priyankapriyanka5461 2 жыл бұрын
හොර කපුවට දෙන ප්‍රසිද්ධිය යහපත් විදුහල්පති තුමාට දෙන්න රටට ආදර්ශයක්
@sandaruwanwimalasena6102
@sandaruwanwimalasena6102 2 жыл бұрын
පොලිසියේ නම කැත කරන නිළධාරීන් සේවයෙන් ඉවත් කළ යුතුයි.ඒ අයගෙන් රටට,ජාතියට වැඩක් වෙන්නෙ නෑ.👍
@nemigirl8862
@nemigirl8862 2 жыл бұрын
පොලිස්‌ නිලධාරීන් වත් අපයෝජනය ට ලක් වෙයි ද මන්දා... මේ අය පොලිසියේ තියාගෙන. ඉක්මනට කුඩූ වට දාන්න
@sesildayarathna449
@sesildayarathna449 2 жыл бұрын
කරුණාකර මේ වේසිගෙ පුතාගෙ නම සඳහන් කරන්න. විදුහල්පති තුමාට ගොඩක් ස්තුතියි . මෙවැනි විදුහල්පති තුමන්ලාට දරුවන් බේරා ගැනීම වෙනුවෙන් පිං සිද්ධ වෙන්න ඕන.
@ajithnishantha5938
@ajithnishantha5938 2 жыл бұрын
පොලිස් පති තුමනි ඔබෙ දරුවන් ගැන සිත දෙන්න තියෙන දඩුවම කට එහගිය දඩුවමක් දෙන්න නියොග නිකුත් කරන්ඩ කියල ඔබෙන් ඉල්ලීම ක් කරමි
@varundhanu1963
@varundhanu1963 2 жыл бұрын
ගෑණු යන්නෙ ඕකව උඩ දාගෙන දේවාලයට 🤣🤣🤣
@barneycasting8331
@barneycasting8331 2 жыл бұрын
ලංකාව මහා අමුතු රටක්, මේ රටේ කෝටි පතියෝ වෙන්නේ කැපුවො, ටියුෂන් කාරයෝ වගේ අය. කියල වැඩක් නැහැ
@gamingvortexff
@gamingvortexff 2 жыл бұрын
රටකට ගිය කලක්.
@janakaprasanga636
@janakaprasanga636 2 жыл бұрын
ගාල්ලේ මැටරඹ දේවාලය කියලා ස්ච් කරන්න.මෙකාගේ වීඩියෝ බලන්න පුළුවන්.එතකොට බලන්න පුළුවන් මේකාගේ මූණ.
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
අවුරුදු 150 ක සිර දඬුවමක් දෙන්න ඕන
@asokawersingha5718
@asokawersingha5718 2 жыл бұрын
Garu..vishal.pathi.thumani.oba.thumata.budusaranai.
@surangachaminda6936
@surangachaminda6936 2 жыл бұрын
මොහුව නීතිය හමුවට පමුනුවා දඩුවම් ලබා දෙන්න.
@broooooo5575
@broooooo5575 2 жыл бұрын
උපරිම දඩුවම් ලබා දෙන්න විදුහලපතිතුමාව අරක්ෂා කරන්න ලන්කා පොලිසියට අපේ ප්‍රනාමය
@kasunsameera1772
@kasunsameera1772 2 жыл бұрын
ජරාව කෑවේ කොතනද එතන පොලීසිය . හිරිකිතයි
@arunasenanayaka1247
@arunasenanayaka1247 2 жыл бұрын
ලංකාවේ pakada නීතියක් තියෙනවනේ okawa නිදහස් wela enawa masa 3 yana kalin ඇපමත නිදහස් wenawa 100%sure. අන්තිමට ara අපයෝජනය una lamai tika විසින් kapuwagen අයුතු lesa ලිංගික වින්දනයක් laba gana කියලා lamai tika හිරේට dnawa 😂😂🤗nithiyak hapan mona pakayek hari president wela ලංකාවේ ganu lamai පිරිමි lamai කාන්තාවන් බලහත්කාරයෙන් hari ලිංගික හිංසාවක් කරොත් paya 24 යනකොට marala danna. Dawasa 10 ලංකාවේ hadenawamai. මානවහිමිකම් huta නිසයි ලංකාවේ මිනිස්සු hadagana bari. මානවහිමිකම් yanu තවත් මානවයකුge අයිතිවාසිකම් kada වීමකට කිසිම පිළිසරණක් nathi හොරෙකුta man kolla කාරයෝnta. දූෂිතයෝ වෙනුවෙන් පෙනී inna kala kanni ආයතනයක්. Marana දඬුවම් dipala dila balla ලංකාවේ නීතිය මිනිස්සු අවනත වෙනවාද නැද්ද කියලා. Sytem chang wena ona owa මිසක් wena dewal නෙමෙයි.
@timestamplease
@timestamplease 2 жыл бұрын
මුගේ නම කියපන් ඕයි
@kukisewwandi1454
@kukisewwandi1454 2 жыл бұрын
Kirthi
@asiriuday1520
@asiriuday1520 2 жыл бұрын
Kirthi mekage name aka pujawak tiyanna 50000 gannawa ahinsaka minissunge salli huran kewa madida
@silopolo8112
@silopolo8112 2 жыл бұрын
Keerthi Kumara batagoda bn okage nama KZbin eke Nama gahala balapn
@titussurangamajuwanagamage2567
@titussurangamajuwanagamage2567 2 жыл бұрын
එළ කිරී
@gayanrathnaweera1771
@gayanrathnaweera1771 2 жыл бұрын
බල්ලො නීතියට ගිහින්.. නීතිය බල්ලට ගිහින්...😥😥😥😥
@nuwanbandara8035
@nuwanbandara8035 2 жыл бұрын
දැන් දැන් මිත්තයා දුස්ටියෙන් මිදි මට කාලයයි
@champi_aththamma
@champi_aththamma 2 жыл бұрын
පොලිස් නං කොහේ ගියත් වර්චස් ....
@judykulathunga591
@judykulathunga591 2 жыл бұрын
දෙයියා ෂොක්නෙ.😀😭😀.
@sandaruhasith744
@sandaruhasith744 2 жыл бұрын
ගමේ එවුන් දේවාලෙ ගලවපල්ල
@jayanijayani691
@jayanijayani691 2 жыл бұрын
මාධ්‍ය නියමයි... නම ප්‍රසිද්ධ කරපල්ලා. ඉතුරු එවුන් ව වත් බේරගන්න පුළුවන්. ඒ ගමේ අයට බාරයි. මේ දේවාලයත්, කපුවත් 🤔
@kalyanikalyani343
@kalyanikalyani343 2 жыл бұрын
කීර්ති කුමාර බටුුගොඩනේද නම
@shanihimalki4712
@shanihimalki4712 2 жыл бұрын
ඉන්දියාවේ නම් මුහුනත් එක්ක නිව්ස් වල පෙන්නන්නෙ.ලන්කවෙ නම් වැරදි කරන අයව රකිනවා.මෙක නම් පුදුම රටක්
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. 🤪
@qualitylife8195
@qualitylife8195 2 жыл бұрын
කොලු කාර කපුවා 😡😂😢. ඔය වගේ උන් ඉතින් ඉන්නවා
@susilaphathiraja4969
@susilaphathiraja4969 2 жыл бұрын
කප්‍රවොකියන අය සේරම බොරැ කරන්නෙ මේවා තමයි නතර කරන්න one නිකං බොරැ කරලා මන්‍රස්සයින ගෙන් සල්ලි ගන්නවා owataයන අයත් මෝඩයෝ😁
@ishankarunathilaka3299
@ishankarunathilaka3299 2 жыл бұрын
Respect for the principal and others.
@priyangiwa5203
@priyangiwa5203 2 жыл бұрын
මුන්ගේ මූනවල් වහන්නේ අහවල් එකටද 😳😳
@anushkasupun3464
@anushkasupun3464 2 жыл бұрын
ඇයි උගේ නම කියන්න බැරි,ඒ තරම් මාධ්‍ය සදාචාරයක් ද මුන්ට..
@Nimeshadadallage
@Nimeshadadallage 2 жыл бұрын
කීර්ති
@Supun.
@Supun. 2 жыл бұрын
මිත්‍යාවෙන් මිදෙමු. නිවැරදිව ලෝකය දකිමු.😊
@Naveen2023
@Naveen2023 2 жыл бұрын
මං ගොඩක් ආර්තික වශයෙන් වැටිල ඉන්න වෙලාවෙ මේ කපු මහත්තය තමයි දේව බලයෙන් මට උදව් කරේ. එදා දෙයියන්ගෙ නාමෙන් කපු මහත්තය මට පුකේ ඇරල ලක්ශ 10ක් දුන්න. අද මං එතුමා නිසා ලක්ශපතියෙක්.
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
පු.... වටිනාකම 🤪
@Madhawa333
@Madhawa333 2 жыл бұрын
උගත් මිනිසසුන් සහ නූගත් මිත්‍යාව වපුරන අපරාධකරුවන් ගෙන් සමාජයට වෙන බලපෑමට මේක හොද නිදසුනක්.
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
දෙයියන්ගේ පිහිටයි.
@neetaliyanarachchi9851
@neetaliyanarachchi9851 2 жыл бұрын
ක පුවාටත් මෙ වයසෙම දරුවො. ඉන්නවා නොදකිං
@sdmaxbro894
@sdmaxbro894 2 жыл бұрын
Keri kapuwaa
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 жыл бұрын
දැන්.දැන්, ඔයහිසෙ තියාගෙනයගිය, පලතුරු වට්ටි අම්මලා තාත්තලා නොනලා මහාත්තයලා තමන්ගේ දරුවන්ට උගන්වන්න භාරයෙන්, ලැබුණු, ප්‍රධාන දෙ, වැනි,දෙ, තමයි,,, ඕකුන් ගෙ,මුඩූක්කු අස්සෙ,පෙරෙතෙයෙක්වත්,, ඉන්නේ නෑ,,,,,උඩ ඉන්න දෙවියන් මෙයාට,,දඩූවන්,, මෙලොව පරලොව අපායෙ
@godfreybernard5323
@godfreybernard5323 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අවුරුදු 20 ක් හිරේ යන්න ඕන
@roshansemasinghe7371
@roshansemasinghe7371 2 жыл бұрын
ඉස්සරලම නම කියපල්ලා😡😡😡😡
@Sportstime5555
@Sportstime5555 2 жыл бұрын
Topic of the day අදෘශ්‍යමාන
@diretdisco
@diretdisco 2 жыл бұрын
මම මේ තැනට ගිහින් තියෙනවා. අපාර්ට්මන්ට් එකක් වගෙ ඒක.ගොඩාක් වටින වාහන තියෙනවා එතන ඕක ඇතුලෙ අර කිව්වා වගෙ සැම්සුන් ෆෝන් ටැබ්ස් එහෙම තියලා තියෙනවා අර වගෙ අඩු ආදායම් තියෙන ලමයින්ට දෙන්න... Vip බාත් රූම් පවා වෙනම තියෙනවා
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
Viduhalpathithumani oba thumata apagaa pranaya tharuvan saranai davi pihitai
@shashiwijesekera4851
@shashiwijesekera4851 2 жыл бұрын
කාල කන්නි මුන්ට උඩවු කරන පොලිස් ලොක්කන්ට ද දන්ඩුවම් කල යුතුය
@parkjisoo9555
@parkjisoo9555 2 жыл бұрын
කපුවා කපෝති
@tharangalakmini8557
@tharangalakmini8557 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@chamid6040
@chamid6040 2 жыл бұрын
යකෝ පොලිසිය ඉන්නේ අපරාද කරුවන් රකින්නද ....ඔය කත් අදින පොලිස් ලොකෝ සෙරටම කලින් නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ ..ලෝයස්ලා ඔවුන්ට නිතිය ක්‍රියාත්මක කරන්න.
@ravi4148
@ravi4148 2 жыл бұрын
කවුද කියලා පෙන්නපන්කො 😂😂😂😂😂
@j.m.subasinghe6553
@j.m.subasinghe6553 2 жыл бұрын
සකකාර කපුවගෙ මුහුන වහල පෙන්නනවා. 14 වියෙහි දරුවෙක් රදවා ගෙන සිටි සකකාර දෙදෙනා ගෙ මුහුනත් දරුවත් හොඳන් පෙන්නනවා . අති නෙති අයට මාධ්‍ය සලකන විදිය.
@shanfernando458
@shanfernando458 2 жыл бұрын
නීතිය අකුරටම ක්‍රියාමක වෙන්න ඕන..
@chamithshalindasilva304
@chamithshalindasilva304 2 жыл бұрын
මේ කපුවාගේ නම කීර්ති කුමාර බටගොඩ ටීවී එකේ නිතරම ඉන්නො
@Music-wu7nm
@Music-wu7nm 2 жыл бұрын
ස්වර්ණවාහිනියේ ඉන්නේ
@chamithshalindasilva304
@chamithshalindasilva304 2 жыл бұрын
@@Music-wu7nm ඔව් ඒකෙත් ඉන්නො
@thusharauduwake2219
@thusharauduwake2219 2 жыл бұрын
පළමු වරද වැඩිහිටියන්ගේ
@lakshitharukshan922
@lakshitharukshan922 2 жыл бұрын
කීර්ති බටගොඩ..
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
කොරියාවේ මගේ පුංචි ගෙවත්ත / My Home Garden Tour in south Korea 🌱🌿
13:53
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 1,1 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41