යුද නීතියෙන් පැරදුණු කොරියා ජනපති ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ - Hiru News

  Рет қаралды 30,008

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 113
@mixall6197
@mixall6197 8 күн бұрын
කොහෙද අපේ විපක්ෂ නායකයාට තාප්පෙකින් පැන ගන්න තියා ඌට අර ඒදණ්ඩෙකින් යාගන්න බැහැනේ😂😂😂😂
@hiruniachinthya221
@hiruniachinthya221 8 күн бұрын
😂
@songmusicprabash1856
@songmusicprabash1856 7 күн бұрын
ඒකනෙ😂😂
@PianowithSasinduGoyum
@PianowithSasinduGoyum 6 күн бұрын
Edanden thiya vahane nathuwa meters kiyak awidagannawath puluwanda danne na.. chande paraduna kiwwama leda une giya parath.. 😂😂
@dinethsandeepa3383
@dinethsandeepa3383 8 күн бұрын
ඔන්න ශක්තිමත් විපක්ෂයක් හැදුවම වෙනදේ 😂
@NorthMavericks-ow7jk
@NorthMavericks-ow7jk 8 күн бұрын
ei ei adw me
@WeMol
@WeMol 8 күн бұрын
Amu kunuharpa tikak mata ahune
@TUBEH991
@TUBEH991 8 күн бұрын
අපේ විපක්ෂ නායක සජිත් පැන්න නම් යකඩ වැටේ පුප ඇනගන්නවා
@tharakadealwis7265
@tharakadealwis7265 8 күн бұрын
😂
@dilshanadikari21
@dilshanadikari21 8 күн бұрын
අනුර පනින්න ගියානම් පැනගන්න බැරුව දඟලනවා.. කොටයිනේ.😂
@wishwa9188
@wishwa9188 8 күн бұрын
කොටනම් කම්කරු නේද ​@@dilshanadikari21
@SankalpaManage2
@SankalpaManage2 8 күн бұрын
😂​@@dilshanadikari21
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 8 күн бұрын
😂🤣
@TheNotoriousTMR
@TheNotoriousTMR 8 күн бұрын
දෙකෙ දාන් කොරියන් පාඩම් කරම් exam ලියල පාස් වෙල airport එකෙ ඉන්න මන්😂💔
@WeMol
@WeMol 8 күн бұрын
Ranil wa sihiyata awe mata witharada . Eyata nawa balaporothuwak
@chandranihettiarachchi5815
@chandranihettiarachchi5815 8 күн бұрын
පරිස්සමෙන් ගිහිං එන්න පුතේ . ඔයාගෙ සිහින සැබෑ කරගන්න . තෙරුවන් සරණයි !
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th 8 күн бұрын
ලංකාවේ කොරියාවේ සිහිනය
@oliviaferandes4297
@oliviaferandes4297 8 күн бұрын
දකුනු කොරියාවට ජයවේවා සින්හල බෞද්ද අපිට ජයවේවා 🙂❤🇱🇰
@KavishkaDilhara-d2i
@KavishkaDilhara-d2i 8 күн бұрын
trackda gon httiye ubrta
@NipunDeshapriya-i3h
@NipunDeshapriya-i3h 8 күн бұрын
@@KavishkaDilhara-d2i 😅😅😂😂🤣🤣
@තිස්සකුට්ටි
@තිස්සකුට්ටි 8 күн бұрын
ඔන්න ආයෙත් ආගම😂 පැදුරු වෙසියේ ආගම් හෑල්ලු කරන්න එපා!
@dilshanadikari21
@dilshanadikari21 8 күн бұрын
තෝ කොහද හුට්ටියේ බෞද්ධ උනේ.. තෝ හැම තැනම බෞද්ධයින්ට ගරහන සක්කිලි පල්ලි කාක්කෙක්නේ.😂
@Brennon_The_Astute_Talisman
@Brennon_The_Astute_Talisman 8 күн бұрын
This person has other comments saying "she is catholic but, respects buddhism" 😅. Now she says she is buddhist. WTF
@senukisenalya1849
@senukisenalya1849 8 күн бұрын
ලංකාවේ විපක්ශෙ පුටවට මරා ගන්නො😅😅
@LondaBonner
@LondaBonner 8 күн бұрын
The roadmap for Web3 Infinity is outstanding. It displays a straightforward path for advancement.
@ashan2000
@ashan2000 8 күн бұрын
ඒ රටවල ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝග ගෙනල්ලා සම්මත කරන එක ලංකාවේ තරම් සංකීර්ණ නෑ. ලංකාවේ ඒ ක්‍රියාවලිය ඉතාම සංකීර්ණයි 😂. ජේ ආර් ජයවර්ධන ව්‍යවස්ථාවට ඒ සම්බන්ධ වගන්ති ඉදිරිපත් ඇතුලු කලේම නමට විතරයි. 1991දී ලංකාවේ ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනාවා. නිකන්ම ඒක පුස්සක් උනා. ✌️ අන්තිමට උනෙ එක දෙයයි.. ඒ කාලේ හිටපු කථානායක M. H මොහොමඩ්ට කෝටි පහේ කතානායක කියලා නමක් හැදුනා 😂. මොකද ඒ දෝෂාභියෝගට එළීයට විසිඋනේ රු කෝටි 5ක මුදල් ගණුදෙණුවක් මත 😁😁 ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා මහ පුරසාරම් කීවට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මුදලට යටයි. ✌️
@sanjanaliyanage9265
@sanjanaliyanage9265 8 күн бұрын
Kisima deyk therune nathi man😢
@LapaMarisi-r3t
@LapaMarisi-r3t 8 күн бұрын
ලපයට කටවිතරයි 😂😂😂 වැඩ බෑඅ😂😂😂😂 කෙබර ලපය 😂😂😂
@Mysoul_4U
@Mysoul_4U 8 күн бұрын
බලපන්. සජියට පුලුවන්ද වැටකින්වත් පනින්න අඩුම ගානෙ 😂😂😂
@LapaMarisi-r3t
@LapaMarisi-r3t 8 күн бұрын
ලපයට බස් එලවන්න පුලුවන්ද 😂😂😂කම්බස් විතරයි 😂😂😂
@SachiniSurangi-y6q
@SachiniSurangi-y6q 8 күн бұрын
යුද්ධය එපා කිසිම රටක
@songmusicprabash1856
@songmusicprabash1856 7 күн бұрын
වසන්ත මුදලිගෙ ගෙ සෙටි එක හරි ජෙවිපි කාරයෝ හරි දකුණු කොරියාවට ගියා වත්ද 😂
@RAYMONMallory
@RAYMONMallory 8 күн бұрын
I have high expectations for Web3 Infinity. The market appears to be reacting favorably.
@janakimalkanthi7509
@janakimalkanthi7509 7 күн бұрын
Onna Oka thamai venna one supiri weddo kiyanne okatai❤❤❤❤
@Niragaming711
@Niragaming711 4 күн бұрын
විපක්ශ නායකනම් කොහෙත් එකයි දැක්කනෙ😂❤
@dhanushkaudayanga1233
@dhanushkaudayanga1233 8 күн бұрын
ආසියාව පල් all
@HimHerLove-pr5ro
@HimHerLove-pr5ro 8 күн бұрын
නිකමට වගේ සජිත් මහත්තයා හිටියනං ඒ වෙලාවෙ මොකද වෙන්නේ ඇත්තට මොකද වෙන්නේ😅😅😅😅😅😅😅😅
@jeshtharun
@jeshtharun 8 күн бұрын
නිදන් හාරපු නිසයි මේ සේරම විනාසෙ
@dimazdeep6464
@dimazdeep6464 8 күн бұрын
Balan giyama ungei apei maha lokuwenasak na bn
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 8 күн бұрын
😂😂😂😂 ou..
@Niragaming711
@Niragaming711 4 күн бұрын
Ekane qynene kohet ekai bn ape unt pissu ne 😂
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 7 күн бұрын
Korean යන්න දඟලන්න unwa yawapalla😂😂
@danushkalakshan9166
@danushkalakshan9166 8 күн бұрын
ඇයි බන් ලන්කාවෙ දේවල් ගොඩාක් අනුගමනය කරන්න හදන්නේ
@kckevin6416
@kckevin6416 8 күн бұрын
Onna okayi prashne😂🥲
@NiroshaJayasinghe-wq5ww
@NiroshaJayasinghe-wq5ww 8 күн бұрын
ඔන්න විපක්ෂ නායක වරු,,
@superkolla178
@superkolla178 8 күн бұрын
2:05 ආතල් චරිත තමයි
@KavishkaGeethanga
@KavishkaGeethanga 8 күн бұрын
පරන ජේසොන් කාලෙටම යන්න හදනවනෙ ඉතින් ජනාධිපති🤣
@NadunThameera
@NadunThameera 8 күн бұрын
ජනතා බලය
@tharinduhasantha8851
@tharinduhasantha8851 8 күн бұрын
ලඟදිම ලංකාවේ 😂😂
@TUBEH991
@TUBEH991 8 күн бұрын
මොකක්ද
@venujagayanuka4411
@venujagayanuka4411 8 күн бұрын
ඔව් ඔව් සජිත් ප්‍රේමදාස ෂුවර් වැටෙන් පනියි​@@TUBEH991
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 8 күн бұрын
හීනෙන් එකසිය හැටක් ඉන්න ආණ්ඩුවේ
@tharinduhasantha8851
@tharinduhasantha8851 8 күн бұрын
@@Veneziaapi-dx5hm ගොටටත් 150 හිටියා 🤣🤣🤣
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 8 күн бұрын
@tharinduhasantha8851 ගෝතසේනට හිටියා එහෙම් මෙහෙන් අහුල ගත්තු හැම පක්ෂයකින්ම කප්පන් දීලා එකතු කරගත්තු නසරාණි හොරු සෙට් එකක් 😁
@DulinaSandes
@DulinaSandes 8 күн бұрын
President ලස්සන නෑනෙ😅😂
@Kalubandara-0909
@Kalubandara-0909 7 күн бұрын
Game starts 🫰🏻
@erandiesayumika1813
@erandiesayumika1813 8 күн бұрын
ඇයි ඒ zombie virus එකක් ද 😁
@hasiWills1021
@hasiWills1021 8 күн бұрын
Ammo yantham beragena,
@EDUARDOAaron-l8w
@EDUARDOAaron-l8w 8 күн бұрын
The ecosystem of Web3 Infinity is expanding. The neighborhood is dynamic and enthusiastic.
@kasunmethbandara7576
@kasunmethbandara7576 7 күн бұрын
Power of putin❤ දන්නෝ දනිති
@Hsjdcuusudufjshhchjsjs
@Hsjdcuusudufjshhchjsjs 7 күн бұрын
Habay ithin Dan opposition eka democratic party eka thamay aye enne 😂. Egollo usa pup , kohomath ithin south Korean party okkoma ehemay habay me president madyashthava hitiya china ekka , rate un akamathi unata
@PianowithSasinduGoyum
@PianowithSasinduGoyum 6 күн бұрын
ooka diha balan inna Kim Jong Un.. 😂😂😂
@rajeewa1618
@rajeewa1618 8 күн бұрын
දින 52 ,ආණ්ඩුව වගේ 😂😂
@Zulaiha-t1k
@Zulaiha-t1k 8 күн бұрын
Dukata kiyana katha😭😭😭😭😭😭😭😭
@najath8732
@najath8732 8 күн бұрын
Vipaksha nayaka Thama Hodatama kale😂
@Ushaniperera123
@Ushaniperera123 8 күн бұрын
අපේ සජිත් වඩාගෙන ගිහින් තිබ්බත් වැඩක් නෑ 😂😂😂
@SilverSun-o1b
@SilverSun-o1b 8 күн бұрын
😂විපක්සෙට තමා පාර්ලිමේන්තුවෙ බහුතරයක් මන්ත්‍රීලා ඉන්නෙ
@Fywitsprlt
@Fywitsprlt 8 күн бұрын
ගෝඨාභය වගේ මූත් ලනු කන එකේක්
@chamathmaneesha6203
@chamathmaneesha6203 8 күн бұрын
anna aragale ape ewun wage masa ganan party dala, anthimata hitapu akema path kara wageda,
@MaduraPrasanna-lk7ci
@MaduraPrasanna-lk7ci 7 күн бұрын
Koriyan wipakseth innawada Danna ratata doler ewanda EPA kiyana wipaksayak. Hehema nam unta balaya deela ape rate wage kanna nathuwa Inna puluwan minissunta 😂😂😂
@sirimal3170
@sirimal3170 8 күн бұрын
ඉදිරියේදී ඔය දේ ලංකවටත් වෙන්වා.
@mohamedimran9755
@mohamedimran9755 8 күн бұрын
Korean walata pissuwak adila
@sashmikajayavardana9874
@sashmikajayavardana9874 8 күн бұрын
Ape rate vela tiyenne vada bari katin vitarak vada pennana lollekne ape janadipathi gona.
@pakaya8007
@pakaya8007 8 күн бұрын
I.m.f සජියානම් වැටේ පුප හිරේවෙයි ඔහොම දෙයක් උනොත් 😂
@LapaMarisi-r3t
@LapaMarisi-r3t 8 күн бұрын
සිරාවට ලපය හැන්ගුනා වගේ ගූ වතුර නාල 😂😂😂
@Beautifulanka
@Beautifulanka 8 күн бұрын
අරගලයට ආ අපෙ විප නා හැරුනු තැපැලෙන් පැ දුව නා මතකය අලුත් වි සැප විප නා ලොව ෆලොව් කරති අපෙ පිනා 😂😂😂😂😂😂😂😂😂😂😂
@LapaMarisi-r3t
@LapaMarisi-r3t 8 күн бұрын
ලපය ගියේ ගූ නා 😂😂😂
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 34 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 25 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 653 М.
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 1,7 МЛН
LAVROV's interview with Tucker CARLSON 😁 [Parody]
8:34
Юрий ВЕЛИКИЙ
Рет қаралды 390 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 34 МЛН