අනූ හයේ ලෝක ශූරයින්ගෙන් සුපිරි වැඩක් - Hiru News

  Рет қаралды 64,593

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
අනූ හයේ ලෝක ශූරයින්ගෙන් සුපිරි වැඩක් - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #cricket #team
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 110
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 9 сағат бұрын
හදවතින්ම එදත් ආදරෙයි අදටත් ආඩම්බර යි මහත්තයො හරිම සතුටුයි ශ්‍රී ලාංකීය නියම සින්හයො නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ❤❤❤
@sampathrasika8946
@sampathrasika8946 10 сағат бұрын
හොද වැඩක්.... අතීතයේ අපේ ලමාකාලයේ වීරයෝ....
@MrBro53t
@MrBro53t 8 сағат бұрын
දේශපාලනයේදී මම බැනලා දොස් කියලා කමේන්ට් කරනවා හොරුන්ට තක්කඩියන්ට වංචා කරයොන්ට රට අගාධයට දාපු පරයොන්ට නමුත් මේ අර්ජුන මහතාට මම ආදරෙයි ඒවගේම කණ්ඩායමට ඔබලාට වරදින්නේ නැහ මහත්වරුණී ජයවේවා ❤🇱🇰
@songmusicprabash1856
@songmusicprabash1856 5 сағат бұрын
ඇත්තටම හොද වැඩක් මෙි ක්‍රිඩකයන් මහාපරිමාණ විදිහට මුදල් හමිබකරපු ක්‍රිඩකයන් නෙවෙයි ඒ නිසා එයාලට දෙයක් ⁣මෙි රටෙි නායකයන් කරන්න ඔින දක්ශ ජ්‍යෙෂ්ඨයන් ❤
@jennifergeorge8455
@jennifergeorge8455 57 минут бұрын
Best wishes❤❤❤❤❤
@Faceon6790
@Faceon6790 4 сағат бұрын
තෙරුවන් සරනයි ❤🙏
@priyanthakumara528
@priyanthakumara528 9 сағат бұрын
වැඩකාරයො වැඩි කතා නෑ කියනව කියන එකට හොදම උදාහරනයක් නියම වීරය අරවින්ද කතානොකර බලාසිටිනව අරවින්ද ඔබ අපට අමරනීයඉ.
@damian95222
@damian95222 2 сағат бұрын
ඇත්තටම අර්ජුන ප්‍රමුඛ අපේ 1996 ලෝක කුසලාන ක්‍රිකට් ශූරයොන්ට හදවතින්ම ආදරෙයි. ගරුකරනවා. සුපිරීම වැඩකට අතගහල. 👍
@prabathrajanayake4729
@prabathrajanayake4729 5 сағат бұрын
මල් තියලා වදින්න ඔන මිනිස්සු set එකක්.. 🙏🏻
@RajapakxaJayatissa
@RajapakxaJayatissa 5 сағат бұрын
අනෙ.කරැනාකරලදේශපාලනයනං.ගාවගන්න.එපා.......තෙරැවන් සරණයි සිවිවරමි දෙවි පිහිටයි !!!!!
@samindahettiarachchi4486
@samindahettiarachchi4486 9 сағат бұрын
අරවින්ද ,දැක්කත් ඇති.අපේ වීරයෝ
@prasannaranathunga4517
@prasannaranathunga4517 5 сағат бұрын
අර්ජුන අමතක ද..
@SanakaWikramanayaka
@SanakaWikramanayaka 59 минут бұрын
අවුරැදු 03 ව්‍යපෘතිය ඉවර කරොත් වැඩ්ඩෙක් තමයී ❤
@thilakthilakarathna7929
@thilakthilakarathna7929 Сағат бұрын
පියාගෙ පුතිපත්ති ගෙනියන්න වරදින්නෙ නැහැ කවදාවත්.අාදරෙයි හැමදාම
@lyranatunge7715
@lyranatunge7715 9 сағат бұрын
සුභ පැතුම්❤❤❤
@samantharana333
@samantharana333 3 сағат бұрын
සතුටුයි සුබ පැතුම් .
@maheshsandaruwan95
@maheshsandaruwan95 7 сағат бұрын
නියම නියම නියම නියම වැඩක්😊😊😊😊😊😊
@sathya-100
@sathya-100 6 сағат бұрын
අපිට ආයේමත් ලෝක කුසලානයක් දිනන්න බැරි නිසා...දිනපු එක ගැන හිතලා සංතෝස වෙමු.....
@NimalSenaratne-kt1mq
@NimalSenaratne-kt1mq 4 сағат бұрын
අපේ තරූණ කාලය සතුටු කරපු ක්‍රීඩකයෝ.... අපේ කමරවල බිත්ති වැහිලා තිබුණේ මෙයාලගේ පින්තූරවලින්. රොෂාන් මහානාම.... පියාඹන පන්දු රකින්නා, අරවින්ද.... හුක් පහරේ කප්පිත්තා, අර්ජුන.... කැප්ටන් කූල්. මෙයාලව දැකීම පවා සතුටක්.
@KELUM_music
@KELUM_music 10 сағат бұрын
Great work🙏🤝
@maheshmadurapperuma2613
@maheshmadurapperuma2613 9 сағат бұрын
Leader is leader it doesn't matter it was 30 years ago he lead the team to win the 96 world cup.. he still leads.. great quality of a leader
@dsaluth8413
@dsaluth8413 7 сағат бұрын
Wills 96 බිල්ඩින් නම දානවා නම් හොදයි
@LalithaKosala
@LalithaKosala 3 сағат бұрын
Thanks for all of you . out of business Investments are more important
@ThusithaWickrama-f9h
@ThusithaWickrama-f9h 10 сағат бұрын
Good job❤
@SanjeewaRanathunga-l9j
@SanjeewaRanathunga-l9j 9 сағат бұрын
එදාත් ලංකාව ඉතිහාසය ගත කලා....මේ වාකවනුතුලත් ඉතිහාසය ලියේ .....අර්ජුන රණතුංග ....
@palithajayatissa5321
@palithajayatissa5321 8 сағат бұрын
🎉Very good
@Skane-h1w
@Skane-h1w 8 сағат бұрын
Palaweni ayojanaya neme❤❤❤
@navinduwijayarathna5496
@navinduwijayarathna5496 9 сағат бұрын
Maru❤
@maduk986
@maduk986 8 сағат бұрын
රට වෙනුවෙන් සෙල්ලම් කරපු අය❤❤❤❤❤
@chamarajayaru7780
@chamarajayaru7780 8 сағат бұрын
Grate team...grate work..❤
@rubymohamed712
@rubymohamed712 3 сағат бұрын
වෙන කාටද මම වගේම අරවින්දගේ වොයිස් කට් එනකම් බලගෙන ඉඳලා මළපෙන්නේ?😂😂😂
@sanathmendis9977
@sanathmendis9977 5 сағат бұрын
මේක බිස්නස් එකක්
@amithniro00shan
@amithniro00shan 9 сағат бұрын
Godbless you all
@surangawijesekara8701
@surangawijesekara8701 4 сағат бұрын
Good job 👏
@bathianurudda
@bathianurudda 8 сағат бұрын
🔥🔥👌👌💐💐
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 16 минут бұрын
❤🎉🌹🌹🌹🌹
@KuwaitCity-e8y
@KuwaitCity-e8y 10 сағат бұрын
👍👍👍👍👍
@sumindafernando6387
@sumindafernando6387 3 сағат бұрын
අර්ජුන රණතුංග ❤
@sureshpeiris5929
@sureshpeiris5929 9 сағат бұрын
Great.......❤❤❤❤❤
@janithapriyadarshani3796
@janithapriyadarshani3796 7 сағат бұрын
Ape Adere dina gath cricket teem eke hode wadak subha patheneva hamoteme ❤❤❤❤❤
@samansamarakoon8956
@samansamarakoon8956 5 сағат бұрын
🙏🙏🙏🙏💎🌹💕👋👍 World class excellent beautiful may triple gem bless you all 🙏🙏🙏🙏💎🌹💕🌜
@KrishanthaNiroshan-e5q
@KrishanthaNiroshan-e5q 4 сағат бұрын
🙏🙏❤️
@bandara929
@bandara929 7 сағат бұрын
Aravinda ❤❤❤❤
@MaduraPrasanna-lk7ci
@MaduraPrasanna-lk7ci 10 сағат бұрын
🎉🎉🎉🎉🎉
@SuppamusicOfficialChannel
@SuppamusicOfficialChannel 9 сағат бұрын
Great work💖
@pubududhananjaya9994
@pubududhananjaya9994 9 сағат бұрын
❤❤❤❤❤❤
@nuwanmilinda3983
@nuwanmilinda3983 5 сағат бұрын
Ever loving Mahanama ❤❤❤❤
@mevanseresinhe170
@mevanseresinhe170 3 сағат бұрын
ඔච්චර ලොකු ඉඩමක් රාජගිරියෙන් කොහොමද හම්බ උනෙ ?
@thusharamalinga-zr5go
@thusharamalinga-zr5go 10 сағат бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🎉🎉🎉❤❤❤❤
@RandikaAus
@RandikaAus 8 сағат бұрын
එකග නොවුන උන් දෙන්නා කව්ද දන්නෙ නෑ😮😮😮😮
@oswaldseneviratne2725
@oswaldseneviratne2725 3 сағат бұрын
Pramodaya and murali
@jagathkiringoda5861
@jagathkiringoda5861 10 сағат бұрын
Location and price please?
@MN-yz8uf
@MN-yz8uf 8 сағат бұрын
Aluth anduwa ekka thamai mechr kal awi awith gihipu ayojayko unth me para wadet atha ghuwe. Katinm kiyn eke tw mona kathad ❤
@ChamindaBandaraNawarathna
@ChamindaBandaraNawarathna 7 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@ShashimalNiranjana
@ShashimalNiranjana 8 сағат бұрын
Apea amathitumagea aiya api godak adarei loka surayanta niduk nirogi satuti were karagena yanna sakthiya lebeawa b.s
@anomadarshinie6343
@anomadarshinie6343 9 сағат бұрын
👏👏👏👍🙏
@mindbuilding1303
@mindbuilding1303 9 сағат бұрын
❤❤❤
@dowita2jayasekara250
@dowita2jayasekara250 8 сағат бұрын
❤🎉
@methperera8959
@methperera8959 10 сағат бұрын
@hmnrjayaweera2949
@hmnrjayaweera2949 7 сағат бұрын
Ome and only world cup wills96.
@dineshmaddumage506
@dineshmaddumage506 7 сағат бұрын
Pachaya. Yanu........ Malimawa. Malimawa. Yanu... pachaya 100%😢😢😢😂😅😂😅😂😅😅😂
@GhostsRider-l9m
@GhostsRider-l9m 7 сағат бұрын
එකට දැන් ඉන්න හැත්ත😂😂😂
@prasannasilva2216
@prasannasilva2216 3 сағат бұрын
බැහැ කියපු ක්‍රීඩකයො දෙන්න කවුද
@LashithaMadhusanka-gf3tp
@LashithaMadhusanka-gf3tp 4 сағат бұрын
Win 96
@umarrenuka3714
@umarrenuka3714 6 сағат бұрын
Ape veerayo
@SunimalSudharshana
@SunimalSudharshana 4 сағат бұрын
අරවින්ද ගහපු විදිය මැවිල පේනව
@Sanjee-ow3nq
@Sanjee-ow3nq 5 сағат бұрын
Aravinda - hookkappitha.
@vimalrohanasamarappulige6089
@vimalrohanasamarappulige6089 3 сағат бұрын
96 vitharai hamadama agayanne 2014 gena kisima katha vak neha
@IsuruWeragala-p8j
@IsuruWeragala-p8j 6 сағат бұрын
Ai bn aurudu 30 ayojakayo hoyanne ubalata karanna thibane - good publicity
@NandasenaHm-ti8ym
@NandasenaHm-ti8ym 8 сағат бұрын
අලුත් ක්‍රීඩා ඇමති කව්ද .දන්න කෙනෙක් කියනවද
@arunajayarathna1875
@arunajayarathna1875 6 сағат бұрын
සුගත් තිලකරත්න
@Cypher-rush
@Cypher-rush 5 сағат бұрын
​@@arunajayarathna1875 eya niyojya bn
@chamathlahiru4526
@chamathlahiru4526 8 сағат бұрын
කුහකයො දෙන්නා කවුද කිව්වනං තවත් හොඳයි
@RoadsLK
@RoadsLK 6 сағат бұрын
කුහකයා කියන්නෙ ඇයි ?
@ShaniArewwalage
@ShaniArewwalage 7 сағат бұрын
Ai mechchara parakku une me dewal karnna
@cars5719
@cars5719 5 сағат бұрын
Ai bn ithin waradila palakyanta kadee giyama ohoma wenawa......One ehekuta swadinawa wada karanna hambenakam minissu karanne anungee guu adina eka
@ruvishaniruvishani5346
@ruvishaniruvishani5346 7 сағат бұрын
Mokatada..ane .thattu ganm ..udin watila..marennada .
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 6 сағат бұрын
Desapaleta gihin thama nama kagaththe.
@cars5719
@cars5719 5 сағат бұрын
Sira kathawa....
@vishmitheekshana3301
@vishmitheekshana3301 10 сағат бұрын
මම හිතන්නේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හා රොමේෂ් කලුවිතාරණ වෙන්න ඕනේ
@chandilakusalrajapaksha9891
@chandilakusalrajapaksha9891 10 сағат бұрын
කොහොමද බං එහෙම හිතෙන්නෙ 😅
@ahasazanaz944
@ahasazanaz944 9 сағат бұрын
Naha kalu ethana hitiya anith eka kalu samulika wedawalata godak kamathi kenek
@PradipWasantha-ph3sp
@PradipWasantha-ph3sp 6 сағат бұрын
කලු එතන හිටිය දැක්කෙ නැද්ද .
@duminda1878
@duminda1878 5 сағат бұрын
කලුව ඉන්නව . බලපං
@moneyguider7583
@moneyguider7583 7 сағат бұрын
කොයි දේ වෙන්නත් හොද ආණ්ඩුවක් එන්න ඕන රටකට, මාලිමාවට චන්දේ දීපු එකේ ප්‍රතිඵල හරියටම එන්නේ තව අවෘදු 4,5 කට පස්සේ, ඉවසීමෙන් බලන් ඉමු, ජය වේවා ❤
@lankawe
@lankawe 7 сағат бұрын
😂😂😂
@Cane_Corso_SL
@Cane_Corso_SL 7 сағат бұрын
😂😂😂😂😂
@s7one493
@s7one493 5 сағат бұрын
Ane hukee
@cars5719
@cars5719 5 сағат бұрын
Malimata hithawath bawa hagawamin owunatama gon comment damimen obe gon kama manaawa pasak wee🤣🤣
@cars5719
@cars5719 5 сағат бұрын
Malimawa hodai bn But broo unta thawa kal ynawa deyak karanna...mokada Kandak dige pahalata rootana wahanayak break gahanawa wage thama apee ratath.... thawath pahalata noya nawathagannai onee.....passe puluwan udata yanna...neda bn
@drasikayapa
@drasikayapa 7 сағат бұрын
මාවන් නෑ ප්‍රමෝද්‍ය නෑ...දෙන්නම ක්‍රිකට් ගැහුවේ අර්ජුනට පිංසිද්ද.වෙන්න...😂😂😂
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 6 сағат бұрын
Pramodaya loka hora koheda ban mewata enne aepath nethiwane agiya athak neththe.
@GayanUltra
@GayanUltra 8 сағат бұрын
Balan kalin hituwe lamita pitta niyak hada nawa kiyala
@indikarathnayake2519
@indikarathnayake2519 10 сағат бұрын
කවුද ඒ කුහකයෝ දෙන්නා
@RoadsLK
@RoadsLK 6 сағат бұрын
කුහකයා කියන්නෙ ඇයි ?
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 6 сағат бұрын
Aurudun28k gihillath rate kirikat goda ganna deyak nokala ape aiyala thattu 48k gahanna yanawagai .🔥
@lukeluke3283
@lukeluke3283 9 сағат бұрын
Muu rata enaasa karala.pittani hadanna yanawa huuuuu
@NishanthaRangith
@NishanthaRangith 9 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@ThusithaWickrama-f9h
@ThusithaWickrama-f9h 10 сағат бұрын
@DilipChaminda-s2h
@DilipChaminda-s2h 5 сағат бұрын
❤❤❤❤❤❤
@ChiranjikaEdirisooriya-gu1mj
@ChiranjikaEdirisooriya-gu1mj 7 сағат бұрын
@JanakaBandara-e2j
@JanakaBandara-e2j 4 сағат бұрын
❤❤❤❤❤❤
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 45 МЛН
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 660 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 28 МЛН
How does a Tank work? (M1A2 Abrams)
9:49
Jared Owen
Рет қаралды 57 МЛН
You're Probably Wrong About Rainbows
27:11
Veritasium
Рет қаралды 4,3 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 45 МЛН