KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-01-24
47:05
අතටම මාට්ටු වූ "බට්ටා" කල්ලිය - "එක එකාට සල්ලි දෙන්න ඕනි නෑ මේ රටේ" - Hiru News
5:03
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
11:28
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
1:2:39
ඩ්‍රයිවර්ට පැපොල ද මේ කොහොඹ කොළ? - අපි වර්ජනය අවසන් කළා නෙවෙයි - අත්හිටෙව්වා!! - Hiru News
Рет қаралды 61,010
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 248
@elitarantula2833
15 күн бұрын
ත්‍රිවිල් ගොඩක් පිරිසිදු වෙලා හරිම පිළිවෙලක් දකින්ට ලැබුනා. හරිම සතුටුයි මගේ ගෞරවය ත්‍රීවිල් මහත්වරුන්ට කීකරු වෙලා මේ දේ කරාට බොහොම ස්තුතියි ඇත්තටම ගොඩක් හොඳයි. ලොකු වෙනසක් පේනවා. ඒ වෙනස ඇත්තටම හොඳයි.
@mangalanishantha5451
15 күн бұрын
බස් දුවන්නෙ අමාරුවෙන්නම් මොන මගුලකටද බං ඔච්චර වියදම් කරලා අමතර කෑලි හයිකරන්නෙ,?
@SumithKumarasingha-i8h
14 күн бұрын
Aniwa niyama kathawa
@Pubudumadushan798
14 күн бұрын
බස් වල යන් නැති උන් මේවා ගැන දන්නෑ. මේ අපේ බස් නෙවේ. අපි යන එන බස්. මෙහෙම බස් වලට කරනකොට බස් වල ගමන් යන බහුතරයක් අයට දුකයි.😞
@armylasa2111
11 күн бұрын
අපිට නම් කිසි දුකක් නෑ අපි යන්නෙත් බස් වල තමයි
@moderninfo
14 күн бұрын
මගේ ගෞරවය ත්‍රීවිල් මහත්වරුන්ට කීකරු වෙලා මේ දේ කරාට බොහොම ස්තුතියි ඇත්තටම ගොඩක් හොඳයි. ලොකු වෙනසක් පේනවා.
@kathirgamaraju.v2043
15 күн бұрын
සුද්ද කිරීම අතහරින්න ඵපා.
@SusanthaDasun-gr9zn
15 күн бұрын
සුද්ද කරපන් ....ක
@Duminda-f7z
15 күн бұрын
වැඩිඩෝ වගේ ගියා සාකචිචාවට මැක්කො වගේ එලියට ආවා ඒ සෙල්ලමි ගැමුනු ඉස්සර ආන්ඩු එක්ක..දැන් මාලිමාව හරි පැත්තට කරකවයි
@NiroshaInduruwage
15 күн бұрын
😂😅😂
@thinusnature471
15 күн бұрын
අපිටත් රහසක් තියනවා....😂😂.අර කොරෝනා කාලේ වැඩි කරපු එක .අඩුකරන්න අමතක වුනා නේ.......
@sachitharandima456
13 күн бұрын
😂😂😂
@SenaniThillakarathne-mt2ev
15 күн бұрын
බස් ගැමුණු නික් කිච උනා.ලොකු ටෝක් දුන්න.
@sharliycooray7420
15 күн бұрын
මුව ක්ලීන් කරා නම් හරි මුලින්ම 😂😂😂
@පුදුමලෝකය-ළ4බ
15 күн бұрын
😂atthaa @@sharliycooray7420
@Kamikaze2024-v6m
15 күн бұрын
කෙබර ජෙප්පෝ clean කරමු 😂😂😂!!!
@MUZIC-sx9gc
15 күн бұрын
සල්ලි වලට comment කරන්න එපා
@Kamikaze2024-v6m
15 күн бұрын
@MUZIC-sx9gc එහෙම කරන්නෙ බලු ජෙප්පෝ නේද???
@SenaniThillakarathne-mt2ev
15 күн бұрын
භබස් ගැමුණු නිකං කිච උනා.පේමන්ට් සයිස් එකෙන් මාලිමාවට උත්තර දෙන්න ගිහින්..
@slwide7507
15 күн бұрын
උඹලා කෙහෙද බන් වර්ජනය කරන්නේ? ඕනේ නම් දවස් දෙකක් කරයි. ඊට පස්සේ දවසේ ගතමනාව නැති වෙනකොට නිකම් බල්ලෝ වගේ අයෙත් පාරට එනවා.
@Pukmantha7865
15 күн бұрын
බස් කාරයො උබ වගෙ හිගන්නො නෙවෙයි එයාලට බස් තියනව කියන්නෙත් කොයි තරම් දෙයක්ද උබ හිගා කකා වහල් වෙලා ඉදපන්🤣
@Wikum-g2g
15 күн бұрын
බමූණු..වර්ජනකරල බලපන් මොකද වෙන්නෙ කියල,..ඒව සූම්ම දැන්.
@amilafernando4517
15 күн бұрын
Well Done Sri Lankan pilice!!No decipline at all with them...wel Done!❤
@AnushaRanasinghe-p8w
15 күн бұрын
දිගටම කරගෙන යං clean sri lanka
@HasaanChanchala
15 күн бұрын
Pala yanne
@SusanthaDasun-gr9zn
15 күн бұрын
ගෝතයා
@ruchirabandara
15 күн бұрын
ටික කාලෙකින් බස් අයියල ත්‍රි වීල් මල්ලිලා ස්තූති කරයි බේරිලා තියෙන ජීවිත ගාන ඇහුවම. අපිත් මුලින් අපේ දෙමව්පියන්ට දොස් කිව්වා ගහන්න හැදුවා පස්සෙ තෙරුනේ දෙමාපියන්ගෙ වටිනාකම .එතකොට පරක්කු වැඩි. සියලු දෙනා දුර දකිමු.
@Prasadpremarathne-m2i
15 күн бұрын
CTB එකේ හොරකමි නතරකරලා හරියට හදන්න මුන්ට බස් පුපේ ගලවගන්න
@NatureNest76
15 күн бұрын
රටවටේ මුහුද හැදුනෙ ඊයෙ පෙරේදද. අනේ පලයන් බං යන්න
@thamiramadusanka5868
15 күн бұрын
යකෝ මුන්ට ගිය රට.. රටේ හාල්ටික ඩඩ්ලිගෙ. ප්‍රවාහන සේවය මුගේ😡😡 ජනාධිපති කෙනෙක් ඕනනෑ. නීතියකුත් අවශ්‍ය නෑ
@AsankaShammi-t6j
15 күн бұрын
වර්ජන කරල බලපන් රෙවෙන්න ගහන්නෙ 😂😂
@meththawijerathne
15 күн бұрын
palayan ponnayao yanna thota aduma tharame bus ekak thiya foot cyclayak wath thiyenwd pimpiya
@harshaperera1001
15 күн бұрын
😂😂😂😂😂😂
@dunidu0
15 күн бұрын
එහෙම ඔයාලට ඕන විදියට ගෙවල් වලට ගිහින් මිනිස්සුන්ට ගහන්න බෑ ඒවා ඒ මිනිස්සුන්ගේ බස්, ඔයාලා සල්ලි දීල අරන් දීපුවා නෙමේනේ, එයාලට ඕන්නම් වර්ජනය කරපුදෙන්, වර්ජනය කරනවා කියන්නෙ මිනිස් අයිතිවාසිකමක්...... වර්ජනයට ඔයාලා ඇකැමතිනම් ඔයාලා බස් එකක් සල්ලි වලට අරන් පාරට දාන්න නැත්නම් ඔයාලගේ මහලොකු අනුර මහත්තයට කියන්න c.t.b දාන්න කියල එහෙමත් නැත්නම් කරන් ආපු විදියට බස් සංස්කෘතිය වෙනස් නොකර ඒ කලාව ඒ විදියටම තියන්න දෙන්න... 😂😂😂😂 මේ මුකුත් නෑ වලිගෙ පාග ගත්ත හරක් වගේ කෑගහනවා
@nuwanperera2055
15 күн бұрын
@@meththawijerathneubla wge higana lorry keli tyn inna hatta 😂😂😂😂
@evopowerbomb3862
15 күн бұрын
@@meththawijerathneබස් එකක් තියෙන්න උබ හිතුවද අපි බස් service කරනව කියලා මෝඩයා😂
@RuchiraMadusanka-ls2fq
15 күн бұрын
ගැමුනු එන්න.වර්ජනය කරන්න.අපි බලං ඉන්නේ වර්ජනේ 👍
@JulianPrasad1990
15 күн бұрын
ඇයි උබ මොනවද බන් කරන්නෙ😅
@SusanthaDasun-gr9zn
15 күн бұрын
තෝ බලන් හිට්පිය.හාල් ලුනු තොගෙ ගෙදරට ගෙනත්දෙයි
@dhammikashrinath2489
15 күн бұрын
Great work
@DineshaRanasinghe-h4t
15 күн бұрын
රහස Guti කන්න wai kiyala මිනිස්සු gen 😂😂😂
@thinkdifferent257
15 күн бұрын
මුකුත් හෙලිකරන්න එපා අපිට දැන ගන්න ඕනේ නෑ කිච වෙලා බයිලා කියවනවා 😊😅
@chandanapriyamaldeshapriya
15 күн бұрын
වැඩේ සුපරි 👍👍👍👍
@Pubudumadushan798
14 күн бұрын
අපේ රට සිරි ලංකාව නේ බන් 😅 ඕවා හරියයි දැන් රටේ තියන ලොකුම ප්‍රශ්නේ බස් වල ගහලා තියෙන කෑලි හොයන එක 😂
@samidua5345
15 күн бұрын
හාකො ඉහේමවත් කියමු 😂😂
@Leomessifrenando
15 күн бұрын
එතකොට බස් ගැමුණූ අර මැදවච්චියේ බස් වලින් කප්පම් ගත්ත එවුන්ට මොකද කරන්නේ ???? උත්තර දීපිය 😂😂😂😂
@shanthasilva9587
15 күн бұрын
සිටිබි එකට බස් 8000 අවම ගැමුණුගේ පුපේ අමාරුව 50% සනීප වෙනවා. එතකොට හිටපන්😂😂😂😂😂
@DayansameeraHewamaddumage
13 күн бұрын
Niyamai wedak meka
@elitarantula2833
15 күн бұрын
තව දෙයක් මං කියන්න කැමතියි හැම බසයක් තුළම ඔය කතරගම දේවාල රූප තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ බුදුහාමුදුරුවන්ගේ පිළිමෙක් තියෙනවා. ඒව තියෙද්දි මේ මිනිස්සු මැරයො වගේ රිය ධාවනය කරනවා. වයසක අය නඟින්නේ බහින්නේ හරිම අමාරුවෙන් ඉක්මනට බහින්න නැත්නම් ඇදගෙන යනවා කීදෙනෙක් වැටිලා තියෙනවද මම අඳුරන අය වැටිලා තියෙනවා බස් වලින්. මගීන් ගැන කිසිම අනුකම්පාවක්වත් නැහැ. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න මොකක්ද මේකේ තේරුම. ඒක බුදු දහමටත් ඇත්තටම කරන අගෞරවයක් නෙමේද.
@dchat6574
15 күн бұрын
අර හයර් දුවන වෑන් කටු වල සයිලන්සර් එකට ගහල තියන විසිල් එකත් ගලවන්ඩ ඕනෙ. බයික් එකක පිටිපස්සෙන් යන්ඩ බෑ කන් බීරි වෙනව.
@judeprasadasanka7782
15 күн бұрын
පියබන්න තහනම් නම් දුරක් ඇයි දුන්නෙ මට ලයිසන් එකක් 😖
@sameerasenanayaka
15 күн бұрын
වර්ජනය කරමු
@ClownDarkBlack
14 күн бұрын
පානදුර-නුවර පාරෙ යන 17 බසුත් පොඩ්ඩක් බලහල්ලකො රෝද තියන තොරන් වගේ😅😅
@appetite7509
15 күн бұрын
මිනිස්සුන්ට කරදරයක් වෙන්න තියනව කියල හිනහ වෙවී ලොකූ බලාපොරොත්තුවක් වගේ කියන හැටි
@Nimeshprabathweera
15 күн бұрын
ගැමුණු කොහේද බං මෙච්චර ප්‍රභල ආණ්ඩුවක තීරණ එක්ක හැප්පෙන්නේ? 😂
@cdazz
15 күн бұрын
පොලිස්පතිවරයා හමුවීමෙන් පසු බස් සංගමයේ ගැමුණු ප්‍රමුක අනිත් අයට අසුන්ගැනීමට අපහසුනිසා බස් වර්ජනයෙන් වැලකීසිටීමට වහාම පියවරගත්තා. මීට සංවේදී බස් සංගමය 🍑🚌
@madhawadesilva6637
15 күн бұрын
😂😂
@Amjd1961Mjayangadayarathne
15 күн бұрын
මාලිමා රජයේ ප්‍රතිපත්ති සුරැකීමට එකතු වෙමු තවත් මන්ද මානසික නොවී සියලු දෙනා ටම යහපත උදා වේවා
@HarindraSampath-x9i
15 күн бұрын
ගැමුණු අයින් වෙන්න ඕනි කාලේ හරි😅
@indikaguruge8295
14 күн бұрын
බඩ ගැනම හිතන සක්කිලි.. හාල් , පොල් , ලුනු ඕවා ගැන විතරද බල්ලෝ රටක රජයක් හිතන්න ඕන.. මේ වගේ මුල ඉදන්ම හැදෙන්න ඕන.. කොහොමත් මේ බස් වල වැඩ කරන උන් 70% නූගත් මිනිස්සු.. ඒක හැමෝම දන්න දෙයක් 😊
@MilindaHarshana-g4e
14 күн бұрын
හේතු නැතුවාට මේ පොලිසියේ උන් හේතු හදලා වහානවල කෑලී ගලවලනවා
@Mahina12
15 күн бұрын
නානසාර හිමි. ඔබ වහන්සේ බුදුදහමට කෙසේවෙතත්. සිංහල කමට නිග්ග්‍රයක්. අයෙමත් මාස 9 හිරේ.
@nirupapunchihewa8214
15 күн бұрын
ගැමුණුවෝ තෝ කලින් ආණ්ඩු දණ gassuwa ට මේ ආණ්ඩුව එක්ක ඒ සෙල්ලම් බැ. උඹ කවුද කියලා හොඳටම දන්නේ අනුර තමයි. ජනාධිපති වෙන්න කලින් අවුරුදු ගානක් උඹ නටපු නැටුම් එයා දැක්ක නේ.
@CgCg-w1s
15 күн бұрын
රස රහසක් එක් හැම්දාම් බල්න්වානෙ
@bandaranayake441
14 күн бұрын
අපෙන් එකට 2 අල්ලා බස් ගාස්තු අරගෙන මුන් කරන්නේ තොරොම්බල් කරන එකයි..ටවුන් එකෙන් ටවුන එකට පගාව දෙන එකයි..
@jayanthathilakarathne
15 күн бұрын
ගම්මන්පිල මතක් උනා
@SisiPerera-nd5ou
14 күн бұрын
මාර වැඩෙර් හිරු එකට විතරයි ආන්ඩුවට බනින උන් මුනගැහෙන්නෙ. 😂😂😂 කොහොමත් චන්දෙ දීපු නැති උන් තමයි මැරෙන්න හදන්නෙ . අන්ඩුවට හරියට වැඩක් කරගන්න කාලයක් නොදී හිටපු ආන්ඩු උන් හූරගෙන කනකන් බලාගෙන හිටපු උන් දැන් කෝ කෝ කියල මැරෙන්නෙ හදනවා. 😂😂
@RMworld-b4e
15 күн бұрын
අපේ රටේ ආන්ඩු මාරුවෙනකොට නීතිත් වෙනස් වෙනො... ඔන්න ඔකයි වෙනස 😂😂
@Jayawardana-u1i
15 күн бұрын
ජනතාව ආණ්ඩු පත්කරගන්නේ ජනතාවට යහපත් දේ කරගන්න..නැත්තන් ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නෑනේ..
@RMworld-b4e
15 күн бұрын
@Jayawardana-u1i 😂😂 80 දෙනෙක්ගෙ ජොබ් නැති උනා කියන එක දැක්කද. උනුත් චන්දේ දීපු උන් වෙන්නැති නේද
@Jayawardana-u1i
14 күн бұрын
@ එතකොට චන්දේ දීලා තියෙන්නේ තමට ඕන ඕන ව්දියට වැඩ කරන්නද?😁😁කියලා හැදෙන්නෙත් නැත්නම් ඉතින් වැරැද්දට දඩුවමක් දෙන්න වෙනවනේ..එහෙම හරි හැදෙන අය හැදෙයි ඉතුරු අයට ඉතින් සොරි තමයි..තමගෙ ආකල්ප වෙනස් කරන් ඉස්සරහට යන්නවෙයි ඉතින් සරළයි
@wasanthikandakubura8394
15 күн бұрын
රටෙ මනුස්සයන් ගෙ ඹලුත් කිලීන් කරන්න වෙලා තියෙන්නෙ ජනපතිතුමාට
@anuruddaperera5496
15 күн бұрын
බස් ගැමුණු චොර
@chathu-w6r
14 күн бұрын
😂 ආ කමක් නෑ අපි මාලිමාවට.ටික ටික අඩුවෙනවනෙ ඒක කෝ දැන් කලාතුරකිනි ඇහෙන එකක් වෙලානේ😂..... කො බලන්ම ගාම්බීරත්වයෙන් උදම්ව ගැම්මට කියමු... ජෙබයියොන්ට කිවෙ කෝ...😂
@Nature60810
15 күн бұрын
ගොඩක් හරක් ඉන්නෙ බස්වල තියන අවහිර කියන ඒවා ගලවන්න ඕනෙ..පොල් හාල් ලුණු එක තියනවා කියලා ඕවා නවත්තන්න ඔනෙ නැ..සයිඩ් වලතියන ස්ටිකර් ඇතුලෙ වින්ඩස් ස්ක්‍රීන් එකට ඉහලින් දෘශ්‍යපථයට අවහිර නොවන ලෙස එක ආගමික රූපයක්තිබුනටනම් ලොකු අවුලක් නැ
@ව්මලායාපා
15 күн бұрын
මෙයාලගෙ අඩුපාඩු හදානොගෙන .රටේ ඒව හොයනව .මගමරැවො නොවී .නීතියට ගරැකරන්න .
@M.Perera
15 күн бұрын
නිතිය තව තද කරන්න! බස්කාරයො හිතන්නෙ පාර උන්ගෙ කියලා. Three wheelerත් එච්චරයි.
@MuthuBzuu
15 күн бұрын
ගැමුණුගේ මොලේ 📉🤡 ගැමුණුගේ ආකල්ප 📉🤡
@werosh2412
14 күн бұрын
ඊයෙ පාර්ලිමේන්තුවෙන් සුද්ද සින්හලෙන් කිව්වනෙ කෑලි ගලවන එක පොලිසිය නීතියට අනුව කරන දෙයක් මිසක් ක්ලීන් ශ්‍රී ලංකා එකට අයිති නෑ කියලා. හිරු එකට මෝල තදවෙලා වගේ හැසිරෙන්නෙ මේ සැරේ ජනධිපතිවරණ කාලෙ ඉදලා😂
@slththaravi
15 күн бұрын
ගැමුනුවා කොහොමද ඉස්සර රුපියල් 3කින් ඩිසල් වැඩිඋන්ත් මු ස්ට්‍රීක් , දැන් නිකන් බල්ලා වගෙ😂😂
@SanjeewaSanjeewa-e7c
15 күн бұрын
👌
@Kimheyon3
13 күн бұрын
හිරු මරු නිවුස්, රජ් යට මඩ ගහන්න, ව්පක්ෂ ය හා ව්පක්ෂ ජනමාද්‍යට මෙ රට පාලනය කරන්න දෙන්න එපා, පුලුවන් නම් මාද්‍ය සුද්ද කරලා නිවැරැදි දෙ තුලින් ම්නිසුන් හරි මාර්ගයට ගන්න හිරු උදව් කරන්න,
@PrasannaFeranando-g5f
13 күн бұрын
සුදුයකඩ ඉනිමග ගන්න පුළුවන් තොරේමිිපොල් එල්ලන්නත් පුළුවන් ඩිසල් ගහන්නයි ටයර් දාන්නයි තමයි අමාරැ මගියාට ඉතිරි සල්ලි දෙන්නත් හරිම අමාරැයි සුද්දෙ නවත්තන්නත් අමාරැයි මහත්තයා ඉවරවෙනකං සුද්ද කරනවා මගින්ට අවුලක්ම නෑ සහොදරයා 😮😮😮
@kavindamadushanka8335
15 күн бұрын
ගොන් ආතල් 😂😂😂
@rosemarierandall8870
15 күн бұрын
Best work for year 2025. Good luck.
@desh7761
15 күн бұрын
කරපන් වර්ජනයක් බලන්න ගහානවා ගියපාර වගේ උඩ තියන්
@ajah9277
14 күн бұрын
මේ වගේ අපතයොත් එක්ක මොන ක්ලින්ද ,
@thusharimalkanthi7752
15 күн бұрын
රටට ලංගම බස් රථ සැහෙන්න තිබුණා නමි ගැමුණුලා ඔය සද්ද දන්නැ ජනපති තුමාගේ අවදානය පිණිසයි
@kumuduniniluka9215
15 күн бұрын
මහරජ ගැමුණු
@supunthilakadathna9396
14 күн бұрын
සීයා ගෙ ගැමුනු
@INDIKAWITHANA
15 күн бұрын
අනේ ගැමුණු මාමේ,රහස ඉක්මනට කියන්න...
@niroshanasuriyarachchi1322
15 күн бұрын
මුන්ට තොරොම්බල් කෑලි එල්ලන්න ඕනතරම් සල්ලි තියෙනව
@Ape965
15 күн бұрын
Digatama karanna. Bus gamunu thota adayama nathiunata janathwata yahapathak. Niyamai police digatama karanna👏👏
@tharakasandaruwan2679
15 күн бұрын
පොලිසිය එක්ක වාද කරලා වැඩක් නෑනෙ දඩ කාලා ලයිසන් කැන්සල් කරන්නෙ තනි තනිවනෙ.😂😂
@Under_the_Finland_sky
15 күн бұрын
අකුලෙගන ආවා කියලා තමයි ආරන්චිය මල්ලි ෙබරගන්න ෙවන්ෙන් නැහැ 😂😂
@-SOSriLanka
15 күн бұрын
සුද්ද කරපල්ල මුලු බස් ඔක්කොම 🇮🇳🇮🇳🇱🇰🇱🇰
@anomadamayanthi5259
15 күн бұрын
ක්ලින් ශ්‍රී ලංකා මොකද්ද මේ බස් වල වීල් වල අමතර කොටස් ගලවන එකටද මන් බලන් හිටියේ පාරවල් කානු පිරිසිදු කරනකල් මේ මොනවද මේ
@armylasa2111
11 күн бұрын
ඔයා පාරවල් කානු පිරිසිදු කරනවා දැක්කේ නැද්ද අනේ පව් ඔයා😂😂😂😂
@anomadamayanthi5259
10 күн бұрын
@armylasa2111 දැක්කා දැක්කා බලන් ඉන්නවා අපි
@surajnayanajith4577
15 күн бұрын
Malimawata jaya wewa 🙏
@senanicooray3784
15 күн бұрын
දැන් දන්නේ drivers ලට මෙච්චර සල්ලි තියෙනවා අතේ තියෙන මුදල් වලින්ලු තොරම්බල් එල්ලන්නේ ඊට වඩා හොද නැද්ද පිරිසිදුවට ඇදුම් ඇන්දනම් මල පෙරේතයෝ වගේ ඉන්නේ
@omar7239
15 күн бұрын
Apay 👮♂️👮♂️👮♂️👮♂️ niyamai...
@Lucki396-m9j
15 күн бұрын
" Strike " for what ? Asking you bus drivers to be road safety. For that, without obeying the rules, you try to strike . 😮😮
@VizamAli
15 күн бұрын
Pace police😂 දැන් ඕව අවුලක් නෑ. සල්ලි දුන්නම ඕන උත්තක් හොදයි
@fightagantswrongdoing6251
15 күн бұрын
මෙි රස්තියාදු බස් සංගමයේ ගාමිනි කියන සහ අනිකුත් තක්කඩි අනිවාර්යෙන්ම මර්දනය කල යුකුයි. මෙිවගේ මිනිස්සු රටට සාපයක් .
@nero88823
15 күн бұрын
හූ හූ ගැමුණුව බයටම රැස් බැස්ස නේද😂😂😂
@DahamiThilakarathna
3 күн бұрын
බස් ක්ලීන් කරා කියල වැඩක්ද යකුනේ. රටේ මෙච්චර දේවල් හදන්න හැදෙන්න තියෙද්දි. මෝඩ වැඩ නොකර සිටින් යකුනෙ. විවිධ අයවලුන් විවිධ ආකාරයේ දේවල් වලට ප්‍රියයි. ඒ අයගේ අවශ්‍යතාව අනුව තමා කැමති ආකාරයේ වාහනවල යාවි.
@ishakanyavee240
15 күн бұрын
Kriyathmaka Karanna nonawathina Clean srilanka
@chathuratharaka6475
15 күн бұрын
අන්න අනුර බස් ගැමුනුලග හඩා වැටෙනවා . අනුර කරපු හැමදේම රිවස් කරගත්තා මෙදා පාර පොලිස් විසින්ම අනුර ගෙදර යවනවා
@YmsYapa-ui4ip
15 күн бұрын
Ehemada asa
@sujathaneelamani6591
15 күн бұрын
හිස් ගැමුණු
@chamalrodrigo8325
15 күн бұрын
We need proper government transport service.(C.T.B), Must stop private buses.👍✌.
@SusanthaDasun-gr9zn
15 күн бұрын
රහස කියන්ඩෝ මේ ගන්වල ඉන්න එඋන්ට අහන්ඩ
@JayanathPerumbuliarachige
15 күн бұрын
Warenko ganu gamunu
@ishakanyavee240
15 күн бұрын
Cool srilanka. Gamunu cool wela.
@ramanihiru7628
15 күн бұрын
😢
@Leomessifrenando
15 күн бұрын
ඩ්‍රයිවර් මහාත්වරුනි අපේ රටේ නීතියට අනුව ඩ්‍රයිවින් කරන්න
@s.wijesinghe4183
15 күн бұрын
බස් ටික ක්ලීන් කරන්නෛක්කමනින්
@bandaranayake441
14 күн бұрын
රටක නිත්යට අවනත වෙන්න බැරි සක්කිල්යා
@shalaninethara-pk4rc
15 күн бұрын
බස් නෙමේ සුද්ද කරන්න ඔනෙ පාර වල් වල තියනෙ කුනු ගොඩවල් 😂😂😂
@සංසරණී
15 күн бұрын
ගැමුණු උබ බය උනා😂😂
@JeewaJeewa-mu9jo
14 күн бұрын
ඇයි දෙව😂 පින්තූර විතරද අයින් කරන් ඕන 😂ඒත කොට බුදු පින්තූර හා බුදු පිලිමත් අයි කරන්න ඕනි 😊 හැම දෙම බු , 😂 හරි,😂 කියලා, තමයි හිතන් ඉන්නෙ 😂😂දෑ ක 😂ප😂පෙ😂උ😂ලා
@shalani.....
15 күн бұрын
බොක්ක ගැනමයි හිතන්නේ..
@sudharshanicooray757
15 күн бұрын
මුන් strike කරපුදෙන්. CTB bus wadi karala Army eka dhala bus dhuwanna
@aragalayaapekollo2734
15 күн бұрын
Mekage මයිල් tikath galavanna oni
@siripala2594
15 күн бұрын
Japan .car.japan bus.ගේනවා nam.ඔක්කොම නිදහස් නේද 😮😮😮.
@ThenuraRukshan
15 күн бұрын
😂 secret gamunu😅
@disnadeepani8647
14 күн бұрын
මේ දිනවල බස් අනතුරුත් ගොඩක් අඩුයි. හොද වැඩක්. දිගටම කරමු
47:05
හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-01-24
Hiru News
Рет қаралды 26 М.
5:03
අතටම මාට්ටු වූ "බට්ටා" කල්ලිය - "එක එකාට සල්ලි දෙන්න ඕනි නෑ මේ රටේ" - Hiru News
Hiru News
Рет қаралды 210 М.
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.
2:50
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
0:28
Caleb Pressley Shows TSA How It’s Done
Barstool Sports
Рет қаралды 60 МЛН
1:2:39
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
TheBrianMaps
Рет қаралды 3,1 МЛН
5:22
මහින්දට ලිපිය නොයවන රහස - "සුරතල් සතුන් හාල් කාලා.. වඳුරෝ පොල් කාලා.. ෆයිල් ටික මීයෝ කාලා.."
Hiru News
Рет қаралды 7 М.
4:22
වෙනස් විදියට හිතන රියදුරන් Clean Sri Lanka භාරගත් හැටි
Ada Derana
Рет қаралды 306 М.
3:46
දඩ කොළයක් නිසා පොලිසිය එක්ක ගැටුණු රියදුරා අහිංසක මිනිස්සු මහ පාරේ බස්සලා ගෙදර යයි | Neth News
Neth News
Рет қаралды 18 М.
2:35
පාරේ දුවන බස් වෙනස් වුණු හැටි..."වෙනදා කෝල් ගන්නවා... කෑ ගහනවා" - "දැන් ටිකක් බය වෙලා..
Ada Derana
Рет қаралды 141 М.
14:29
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
8:38
TikTokවලට ඇබ්බැහි වූ මව ළමුන් සිව්දෙනෙකු දමා යයි...පියා කළ සංවේදී කතාව - Hiru News
Hiru News
Рет қаралды 599 М.
7:53
හැඩ වැඩිවූ බස් ගැන,ජනතාව කියන කතාව.. ''ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ'' | #modifiedbus
Newsfirst Sri Lanka
Рет қаралды 206 М.
4:57
බස් අල්ලන පොලිස් මෙහෙයුම ගිය දුරක්..."සීමාව ඉක්මවා බලපෑම් කරනවා"
Ada Derana
Рет қаралды 134 М.
41:44
හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-01-24 | Hiru News
Hiru News
Рет қаралды 83 М.
5:21
මියන්මාර කඳවුරෙන් මිදී ආ තරුණියක් හිරුට කියූ සංවේදී අත්දැකීම - Hiru News
Hiru News
Рет қаралды 264 М.
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.