ආහාර හා ජලය ඉල්ලා මුතු හඬා වැටෙයි - සිරිලකට සමුදුන් මුතු රාජා - Hiru News

  Рет қаралды 482,632

Hiru News

Hiru News

Жыл бұрын

#Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
ආහාර හා ජලය ඉල්ලා මුතු හඬා වැටෙයි - සිරිලකට සමුදුන් මුතු රාජා - Hiru News
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng

Пікірлер: 1 100
@rasikapriyangani1523
@rasikapriyangani1523 Жыл бұрын
මගේ මුතු සුවෙන් ඉන්න. ඔයාට බුදු සරණයි
@Subo65
@Subo65 Жыл бұрын
සක්සුරීන්
@dsamanhettarachchihettarac8494
@dsamanhettarachchihettarac8494 Жыл бұрын
එ සතාට තොපි සෑලකූවෙනෑ එයගෙ රටෙ ඉන්න දිපියවූ තොපි අපිට කරන්නෙ ඔයටිකමනේ ගනයි ගවතොත්ඉවරයි දෑ දෑක්ද මාගල් කන්දෙ ගල් කඩන්න ගිහින් ජපාන්නෙ
@kwkw7563
@kwkw7563 Жыл бұрын
බලමුකො අර මුතු රාජට වියදම්කරලා තියෙන තරම් තාඉලන්තයට ගෙන යන්න අපේරටේ අලි අැතුන් ඉන්නවා බලනන විදිය හොදනැ ඔයඉදලහිටලා
@kasunsenadeera3181
@kasunsenadeera3181 Жыл бұрын
ඒ සතාට එහෙ ඉන්න දීපියව්.. අයෙත් ඒ සතාව මෙහෙට ගේන්නෙ මොකටද .. මේක කාටවත් ඉන්න සුදුසු රටක් නෙවෙයි .😢
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
😢😢😢😢
@RidmaGomes
@RidmaGomes Жыл бұрын
සත්තුන්ට විතරක් නෙවෙයි මිනිසුන්ටත්
@sriyanihathurusinghe9565
@sriyanihathurusinghe9565 Жыл бұрын
ඔව් 👍
@PriyaRasadare
@PriyaRasadare Жыл бұрын
Ath Raju Thailand wala hitapu den.apahu lankawata avilla duk vidinna ona ne.Ath Rajuni obata Budu Saranai.
@niroshadilhani4552
@niroshadilhani4552 Жыл бұрын
Ow ban.aye a ahinsakayata duk vedana dennada genne
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 Жыл бұрын
අනේ.... මුතු ඔයාගේ වටිනාකම තේරුම් ගන්න බැරි අපේ රටට ඔයා ආයෙමත් එන්න එපා. ඔයා ඉක්මනින් සුවපත් වෙලා සතුටින් නිදහසේ ඔයා ගේ ලස්සන රටේ සතුටින් ජීවත් වෙන්න. තෙරුවන් සරණයි! දීඝායු!! ආදරණීය මුතූට. ❤😢
@catchy16
@catchy16 Жыл бұрын
อยากรู้ว่าพระองค์นี้ พูดว่าอย่างไร ช่วยบอกที?
@chamzuw.k2246
@chamzuw.k2246 Жыл бұрын
ආපහු නම් ගේන්න එපා.. බලන්න එයාට ඉන්න තියන පරිසරය.. ටික දවසකින් පුරුදු වෙයි... 👍🏻♥️ බුදුසරණයි පුතේ ඔයාට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@samudrasamudra2871
@samudrasamudra2871 Жыл бұрын
අම්මෙ ඉතිං දැන් අපේ උන් මුතුට තියන ආදරේ..ඉන්නකල් එකෙක් හිටියේ නෑ ඒ සතා ගැන හොයලා බලන්න..ඉන්න තැනක සතුටෙන් හිටිය දෙන්..මුතු ඔයාට බුදුසරනයි.ආය එන්න නම් එපා..
@Harshi703
@Harshi703 Жыл бұрын
ඔව් මුතු සතුටින් ඉන්න. බුදු සරනයි ❤
@phithayajampan2233
@phithayajampan2233 Жыл бұрын
ถูกต้อง มุทุราชา พักผ่อน อยู่ดี มีสุข ครับ🙏
@LakminiPerera-ye7fy
@LakminiPerera-ye7fy Жыл бұрын
Ammo ow dan thama ape unta puduma amaruwa .
@umashiAnjana186
@umashiAnjana186 Жыл бұрын
Ek aththa😢
@shehanisheshadari3607
@shehanisheshadari3607 Жыл бұрын
එයාට පාඩුවෙ ඉන්න දෙන්න.මෙහෙ එන්න ඕන නැ
@madupeiris9613
@madupeiris9613 Жыл бұрын
මුතුට අපි අාදරෙයි එ්ත් දෙන්න එපා අාපහු මේ රටට
@padfoot4281
@padfoot4281 Жыл бұрын
අනේ ඇති යන්තං මේ සතා සත්ව කරුණාව දන්න රටකට ජීවිතේ බේරගෙන ගියා.. ආයේ නං මේ රටට එන්න නොලැබේවා!🙏🏻🙏🏻🙏🏻 මේ රටේ දුක් විඳින අනික් අලි ඇත්තු ගැන හරිම දුකයි 😢
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
අද මුතූ දැකීමත් වාසනාවක් හොදින් ඉන්නව හරිම සතුටුයි.. අපේ රටේත් ඉන්නව දම්වැල් නොදමා ආදරෙන් බලා ගන්න පවුල්.... මුතූට යහපතක්ම වේවා 🙏🏻💝🐘💝🙏🏻😊
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 Жыл бұрын
වැඩි හරිය කාලකන්නි ඉන්න ලංකාවට දෙන්න එපා මුතූව.ලොකේ කොහේ හිටියත් අපි එයාට හරිම ආදරෙයි.අපිටත් ඕනෙ මේ රට දාල යන්න.
@ashanthidassanayake8314
@ashanthidassanayake8314 Жыл бұрын
Ane ow aththama aththa
@chandrazoysa7016
@chandrazoysa7016 Жыл бұрын
Tai. Cot dala. Sudu. Adala. Rata. Palanaya. Karana. Moda. Hetha. Tope. Hake. Budu. Res. Bokke. Dadamas. Dewath. Matata. Hari. Magata. Ganna. Deela. Ainweyau. Thopi. Karana. Vinaseta. Melowadema. Wedawapiyau. Thopi. Hoda. Pissan. Kotuwata.
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou Жыл бұрын
ඇත්තටම රටේ මහජනතාව විදියට අපිටනම් පුදුම ලැජ්ජාවක් තියෙන්නෙ මේ වැඩේට ...මේ පාලකයොන්ට ලැජ්ජ නැද්ද?
@SkyShine73
@SkyShine73 Жыл бұрын
ලංකාවේ ඉන්න කොට දස වද දීලා . අායේ මොකටද ලංකාවට ගෙන්වන්නේ . ඉන්න තැනක හොදින් ඉදියි
@angelsilva3727
@angelsilva3727 Жыл бұрын
අරගලයේදී වදුරො වගේ හැසුරුනු අපි , ලොව වටා හිගා කන අපි, කුස්සිය පෙන්වා බොලොගර්ල ගෙන් සල්ලි ගන්න අපිට මොන ලැජ්ජාවක්ද?
@sajeewagalahitiyawa
@sajeewagalahitiyawa Жыл бұрын
හිලිකොට්ටෙන් උනාත් පාරෙ දුවායි
@imesnews
@imesnews Жыл бұрын
ඇයි ලැජ්ජ වෙන්නේ අනුන්ගේ සත්තුන්ට 😂
@seethad.g1396
@seethad.g1396 Жыл бұрын
මේ පාලකයින් ලැජ්ජාව කියනදෙ දන් නැ එකනේ මෙච්චර දෙයක් වෙනකන් බලන් ඉන්නේ දුක වෙදනවා කියන දේ එයාලාට දැනේන් නැ
@shureporntong210
@shureporntong210 Жыл бұрын
Thanksfull from my heart for Sri Lanka people that you worry about our elephant. he will safe and have a good life in his homeland from now.❤
@sandra2232
@sandra2232 Жыл бұрын
රට වැසියෙක් වශයෙන් අපිට නම් හරිම දුකයි රටේ තියෙන දේවල් රැකබලා ගන්නත් බෑ දෙන දෙයක් රැකබලා ගන්නත් බෑ .
@shaniperera7138
@shaniperera7138 Жыл бұрын
රටත් වැසියනිත් කාබාසීනය කලා මේ කාලකන්නි
@Chanidasanayake
@Chanidasanayake Жыл бұрын
රටේ වැසියෝ වත් බලාගන්නේ නැති එකේ සත්තු ගැන කවර කතාද...
@seyaseyaseya1789
@seyaseyaseya1789 Жыл бұрын
Sinhalayoo pavukara jathiyak athmayak ne unta
@manjularanmuthu194
@manjularanmuthu194 Жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත. ඒ උනාට උදේ ඉඳලා රෑ වෙනකම් අහන්න ලැබෙන්නෙ "සියඵ සත්වයෝ නිදුක්වෙත්වා!!! ". කියා . අනෙ ඇත්තට මෙහෙවු රටක්.
@mallikaparanavithane7073
@mallikaparanavithane7073 Жыл бұрын
ආයනමි ලංකාවට එන්න එපා .හොද මිනිස්සු අතර බලසම්පන්න දුෂ්ට මිනිස්සු මෙහෙ ඉන්නකල්
@Silbon854
@Silbon854 Жыл бұрын
ලෙඩකට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙකට යන්න බය අපේ වගේ රටකට ආයෙත් මුතූව ගෙන්න එපා... ඒ සතාට නිදහසේ ඉන්න දෙන්න...
@SamadiKavee
@SamadiKavee Жыл бұрын
ඔව්
@amithashobani363
@amithashobani363 Жыл бұрын
Yes true 👍
@gkbwije2809
@gkbwije2809 Жыл бұрын
මෙහේට ගෙනත් ආයෙත් වද දෙන්නදා ඉන්න තැන ඉන්න දීපන් දැන්වත් ඒ සතාට.
@pasindusaumya8712
@pasindusaumya8712 Жыл бұрын
To beloved Thailand people 🇨🇷, I kindly request you not to send Saksurin (Muthu Raja) back to my country Sri Lanka🇱🇰. As a Buddhist I have never read nor heard that the Elephants or Any other animal should be manipulated to pay homage to Lord Buddha. So if you return Saksurin to Sri Lanka after the full recovery, his future will be again in a danger. He will be let to walk on roads, stand hours & hours on heated concrete floor and to wear heavy metal chains😥 This should be a lesson to those who ill treat the animals by the name of the Religion. And this won't raise any diplomatic issue. All the animals in this world deserve to have life free of scare
@thaweeratseanghirun6812
@thaweeratseanghirun6812 Жыл бұрын
honestly I would like to say that all of us Thai people are saddened and heartbroken to see his plight. Did you know that elephants have been used as national symbols for hundreds of years? He was given to Sri Lanka as a goodwill ambassador between Thailand and Sri Lanka. He is the symbol of goodwill. So why? Why? So he became the property of a temple on the mountain? Does this temple have the knowledge and ability to take care of elephants? Thailand has no intention of handing over its national animal for you to go through the harsh labors without the ability to take care of it. And we feel even more for the second time about the message of the abbot of the temple on the mountain that causes elephants to have this condition. I'm not sure if it's a cultural difference or the personality of the person who makes excuses to give interviews to the media. BBC like that. We will not let the animals we raise like family members return to the hands of cruel people. And we will proceed to reclaim the other two elephants that we gave away and that were taken home to hide as well. The pain of us Thai people who have given goodwill to the people of Sri Lanka but what we get in return is.......like this?🥲😭
@nandanathbodhisattvaheaven6337
@nandanathbodhisattvaheaven6337 Жыл бұрын
Thank you so much for your understanding and the right thought of sri lankan people we are thai most sadly about our treasure,he was very abusive from the temple who was badly taking care of Madu raja,do you know we have to paid money as donation and also golden colour for painting for that temple ?and the abbot which he looks so greedy for taking benefit from this poor animal also as he was interview to take our beloved elephant return back to sri lanka by all cost of spending to sending from our country then why thai are too unsatisfy with this story
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
නිදුක් නිරෝගි දීර්ඝායු ලැබෙිවා ඇත් රජුනී !!! ඉක්මනින්ම සනීප වෙිවා !!! ❤❤❤❤
@wasanthakumari8657
@wasanthakumari8657 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා මුතූ, හැමදාම සතුටින් ඉන්න ලැබේවා දළදා සමිදු පිහිටෙන් ❤
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 Жыл бұрын
මුතු මැනික අපි ඔයාට හරිම ආදරෙයි රත්තරන් පැටියෝ ....ඔයාව දකින කොට අපිට දරා ගන්න බෑ මැනික ....ඔයා ආයිත් මේ කාලකන්නි තිරිසන් නරැම මිනිස්සු ලගට එන්න එපා ...ඔයාගෙ රටේ හොඳ මිනිස්සු ලග සතුටින් ඉන්න සක්සුරීන් මුතු මැනික .....ඔයාට තෙරැවන් සරනයි ....❤❤❤❤
@seyaseyaseya1789
@seyaseyaseya1789 Жыл бұрын
Amoo ou me pavukara ratata enda hithandawath epa patiyoo
@indranipalihakkara6430
@indranipalihakkara6430 Жыл бұрын
Very happy to read the comments.
@jinadari4730
@jinadari4730 Жыл бұрын
සතෙක් වෙලා ඉපදුනාට දැන් අනාගතේ මොනවගේ කෙනෙක්ද මේ කියලා දැනගන්න තිබුනා බුදුකෙනෙක් මේ වෙලාවේ හිටියනම් කොහොම උනත් පින්වන්ත සතෙක් ඉක්මනට මිනිසත්බවක් ලබගනිත්වා
@soontareesornpitak6398
@soontareesornpitak6398 Жыл бұрын
เราเป็นคนไทยสงสารช้างมาก เราเสียใจที่พวกคุณดูแลช้างเราไม่ดี เขาป่วย คุณใช้งานเขาหนักมาก และเราก็อยากให้เขารักษาตัวและใช้ชีวิตจนถึงวาระสุดท้ายที่บ้านประเทศไทยอย่างมีความสุข หวังว่าคุณจะมีเมตตาและเข้าใจ.
@padfoot4281
@padfoot4281 Жыл бұрын
We are sorry too that he was abused in our country. Thank you very much for taking him back to Thailand. We wish him to live in Thailand happily, that is the best for him ❤🙏🏻🙏🏻🙏🏻
@shaneltiz3076
@shaneltiz3076 Жыл бұрын
Yes.I’m Sri Lankan don’t give back saksurin to Sri Lanka.there is so bad background in Sri lanka
@soontareesornpitak6398
@soontareesornpitak6398 Жыл бұрын
Thank you so much for your kind understanding, I hope this case will stimulate your government to concern and good take care all animal in your country.
@nirosharohini9387
@nirosharohini9387 Жыл бұрын
දවසට දෙසරයක් මුතූව පෙන්වනවලු මුහුනු පොතේ..ඒක ගොඩක් වටිනව.අපි එයාට ආදරෙයි.අපිට විස්තර බලාගන්න දෙනවනම් ඒකට ගොඩක් පින්.. මුතූ ට කෑමයි වතුරයි ඉල්ලලලු ඒ කෑ ගාන්නේ..ඔයාට එයාල හොදට සලකයි කියල හිතෙනෙව.ඉක්මනින් සනීප වෙන්න මුතූ..ඔයාට තෙරුවන් සරනයි ❤❤❤
@godkee8493
@godkee8493 Жыл бұрын
Thai people are very attached to elephants because elephants are symbols of our country. Thai people respect elephants and take good care of them like family members.
@DSD394
@DSD394 Жыл бұрын
ආපහු දෙන්න එපා.ඔයාලා ඒ සතාට ආදරෙයි නන් ඒ සතාට නිදහසේ ඉන්න දෙන්න.මිනිසුන්ටවත් නැති ආදරයක් ආරාක්ෂාවක් රටේ සතුන්ට කොහෙද ? ඇත්ත ඒකයි.දැනට රටේ ඉන්න ඔක්කෙම ඇතුන් ගැන මිට වඩා සියලුම දෙනා සොයා බලන්න.නැතිනන් දල ගන්න සියලුම සතුන් නොමරා මරයි මේ රටේ කාලකණ්ණි .
@asankaudayanga4884
@asankaudayanga4884 Жыл бұрын
අපොයි එපා දෙවියනේ.ඒ සතාගේ කරුමේ ගෙවලා ඉවරවෙලා එයාගේ මව් රටට ගියා.අනේ දෙවියනේ ලංකාවට ඒ අහිංසකයා දෙන්න එපා.එයාට එයාගේ රටේ ආරක්ෂාව තියෙනවා.
@somawgk4778
@somawgk4778 Жыл бұрын
අාය්😂😂😂😂මෙහාට😢😢😢මක්කට😮😮😮ඉන්න තැනක ඉන්න දීපල්ල😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samanthapushpakumara4202
@samanthapushpakumara4202 Жыл бұрын
කිසිම සතෙක් දෙන්න එපා මොකද රටට ආදරය නැති පාලකයො සත්තුන්ට ආදරය ගැන හිතන්නෙ නැහැ හිරි වැට්ච්ච පාලකයෙක් කවදාවත් අනික් අයට සවන් දෙන්නෙ නැහැ තායිලන්තය රජයට සිය දහස් වාරයක් පිං
@aunchanakvamram2600
@aunchanakvamram2600 Жыл бұрын
🙏❤
@phithayajampan2233
@phithayajampan2233 Жыл бұрын
ขอบคุณครับ ❤🙏🇹🇭🇱🇰
@catchy16
@catchy16 Жыл бұрын
ขอบคุณที่เข้าใจ ประเทศไทย เราทำเพื่อ ช้างของเราค่ะ
@blackwild1140
@blackwild1140 Жыл бұрын
තායිලන්ත රජයට මොලේ අමාරුවක් එහෙම නැතුව ඇති ආයෙමත් සතාව වධකාගාරයකට බාර දෙන්න😡
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg Жыл бұрын
පිස්සුද ඕයි..තමුසෙ ඔය ගරහන්නෙ තමුන්ගෙම රටට නේද?
@blackwild1140
@blackwild1140 Жыл бұрын
@@SajanaMendis-ic5mg සත්‍යය පැවසීම ගැරහීමක්??
@Silbon854
@Silbon854 Жыл бұрын
@sajanaMendis-ic5mg බොරුවට මේ රට උඩ දාලා ඇති වැඩේ මොකද්ද අපි ජාත්‍යන්තරේටම විහිලුවක් වෙලා ඉවරයි.ඒ නිසා ඇත්ත කියන එක හොදයි...
@chamathpushpakumara1912
@chamathpushpakumara1912 Жыл бұрын
💯
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg Жыл бұрын
@@blackwild1140 ඔව්......සමහර වෙලාවට... ඔයාගෙ අම්මයි තාත්තයි ගෙදර රන්ඩු වෙන එක එලියෙ කියන එක හොද නැ.....අපෙ රටෙ අවුලක් තියෙනව ඒකට රටට ගරහන එක පලි ගහන එක අපහස කරන එක ඉන්න උන්ටට්ජ් මේකනම් මහ ජරාගොඩක් කිඋඅල හිතෙන තැනට කතා කරන එකම පව්.....හොද නැ....ඔයා ලියන්න ප්‍රශ්නෙ.....හේතුව....උත්තරේ....යොජනාව....කියල හතරක්....එහෙම බැරිනම් නොලිය ඉන්න....කරුනාකරල.
@m.nalakadilan3123
@m.nalakadilan3123 Жыл бұрын
අනේ අයෙනම් මෙහෙට දෙන්න එපා දෙසපලුවෝ උන් කන එක විතරයි බලන්නේ
@beetanandani243
@beetanandani243 Жыл бұрын
මේ සත්වයා ආපහු ලංකාවට එවන්න එපා එපා එපාඑපා
@piumisewwandi6487
@piumisewwandi6487 Жыл бұрын
ඔයා සතුටින් ඉන්න මුතූ මේ පව්කාරයන්ගෙ හුලගක්වත් වදින්න එන්න එපා ආයේ, තෙරුවන් සරණයි ඔයාට
@kaysfenando6697
@kaysfenando6697 Жыл бұрын
We love u Muthu Hero ❤🐘
@weerasinghakwt4789
@weerasinghakwt4789 Жыл бұрын
අපේ හාමුදුරැවන් වහන්සේ ගේ කතාව නයමයි අලින්ට හක්පටස් සහ වෙඩි තියෙන උන්ට මරණ දඩුවම නියම කලයුතුයි පවුකාරයන්ට .
@yohannishantha592
@yohannishantha592 Жыл бұрын
අනෙ වගාවන් විනාස කරද්දී hodai
@karunarathnaherath6449
@karunarathnaherath6449 Жыл бұрын
Me wge Ali gam wdina paththakata awith dawas 2k idala balanna
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
එතකොට ගම්වලට පැනල මිනිස්සු මරද්දි..ඒක හොදයිද....🥺🥺
@prabathelkaduwa9883
@prabathelkaduwa9883 Жыл бұрын
නැ මොන වැරැද්දට වත් මිනිස්සු මරන්න ඕන්නෑ
@kaysfenando6697
@kaysfenando6697 Жыл бұрын
Sathunta avankava adare karala balanna... eyala mukuth karan na...
@induwarisenara1739
@induwarisenara1739 Жыл бұрын
මුතු රාජා හස්තියාට ඉක්මනින් සුවය ලැබේවා 😍❤️
@laksirirupasinghe2991
@laksirirupasinghe2991 Жыл бұрын
ලංකාවේ ඉන්න කාලකණ්ණි ලංකාවේ ඉන්න අලි ටිකත් මරලා දානවා 😢😢...ආයේමත් මුතුව ලංකාව ට එවන්න එපා ....
@aunchanakvamram2600
@aunchanakvamram2600 Жыл бұрын
😢😢😢
@lahiruchulaka6644
@lahiruchulaka6644 Жыл бұрын
තායිලන්ත රජයෙන් ඉතා කාරුණිකව ඉල්ලනවා, මුතු රාජා හස්තියා පූර්ණ සුවය ලැබීමෙන් පසුවත් තායිලන්තයේම එම සතාට ජීවත් වීමට කටයුතු සලස්වන්න... ඉතා වටිනා මේ සම්පත රැක බලා ගැනීමටවත් අපොහොසත් වූ මෙවන් රටකට මෙවන් වටිනා සම්පත් ලබාදෙන්න එපා මින් මතු, නැවතත් මේ හස්තියාව මේ රටට් ලබා දෙනවානම් ඉතා ඕනෑකමින් ආදරෙන් ඇතුන් රැකබලාගන්නා පුද්ගලයෙකුට මේ මුතු රාජාව භාර දෙන්න. කන්දේ විහාරෙටනම් කිසිම හස්තියෙක් භාර දෙන්න එපා,
@shehanjayawardhana3126
@shehanjayawardhana3126 Жыл бұрын
ලංකාවට නැවත එවන්න අදහසක් තියෙනවා නම් වහාම හිතින් අයින් කරල සතාට වස ටිකක් දීලා මරල දාපල්ලා... අප්‍රිකාවට ගිහින් අත ඇරපල්ලා...මේ සක්කිලි රටට එවන්න එපා.. අග්බෝටත් කෙලල ඇරල කකුලට.. පුළුවන් නම් ඒකවත් ගෙනියපල්ලා...හදපු අම්ම..තාත්තත්....දම් වැල්වලින් ගැට ගහල තියන... මහ පාරේ පාළු තැන්වල ගිහින් දමන... කන්න බොන්න නොදී වද දෙන..සක්කිලි ජාතිය සතෙකුට සලකයිද...?
@pandastrike-fz7rv
@pandastrike-fz7rv Жыл бұрын
well said bro.
@Zzzzzzddddd517
@Zzzzzzddddd517 Жыл бұрын
💪💪💪
@ashanthidassanayake8314
@ashanthidassanayake8314 Жыл бұрын
Aththama aththa kathawa sahathika aththa kathawa
@kaysfenando6697
@kaysfenando6697 Жыл бұрын
Perfect comment 💥👌🙏
@user-lm8ro4de3y
@user-lm8ro4de3y Жыл бұрын
คนไทยดูแลช้างเหมือนคนรอบครัว ช้างเป็นสัตว์ประจำชาติไทย มีประวัติศาสตร์ยาวนาน ช้างช่วยกอบกู้ชาติมาตั้งแต่สมัยโบราณ พอผมได้เห็นข่าวผมรู้สึกหดหู่ใจมาก แต่พอได้ยินข่าวว่ารัฐบาลจะพากลับบ้านผมดีใจมาก
@lokewate8809
@lokewate8809 Жыл бұрын
ඉක්මන් සුවවේවා මුතුරාජාට ❤
@amayasadamali2635
@amayasadamali2635 Жыл бұрын
ලංකාවට නම් ආයෙ එන්න එපා. ඔයා ඔහොම ඉන්න මැණික. ලංකාවට ආවොත් ඔයා ආයෙත් ඉවරයි. ❤ පරිස්සමට ඉන්න මැණික 🎉
@mykasun6125
@mykasun6125 Жыл бұрын
අනේ ඒ සතා ඉන්න කොට ඌ ගැන හොයන්න එක අවජාතකයෙක් නෑ ඌ ඒ රටේ පාඩුවේ ඉදපු දෙන් තොපිට හෙන හත ගහනවා ආයේ ගෙනාවොත්
@chathrikachandramali4892
@chathrikachandramali4892 Жыл бұрын
එකෙන්ම
@pandastrike-fz7rv
@pandastrike-fz7rv Жыл бұрын
💯💯💯
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
තායිලන්තයේ මිනිස්සු හරි හරියට මුතුරාජාව බලාගයිනෙ 😢
@user-gk7rp5nu7l
@user-gk7rp5nu7l Жыл бұрын
කෝටි 21 වියදම් කරල අරන් ගියේ එයාල අලින්ට හරි ආදරෙයි ගරු කරනවා මුතු පරිස්සමින් ඉදි
@malishaperera5790
@malishaperera5790 Жыл бұрын
මේ අලියට නම් ආදරේ ඇති. හැබැයි එහෙ අලින්ව කන්න නොදී දම්වැල්වලින් බැඳල සර්කස් වලට පුරුදු කරන video වගයක් leak වෙලා තිබ්බා. ඒ ගැන එහෙ බලධාරීන් මොනා කරාද දන් නෑ.
@singhaderana6861
@singhaderana6861 Жыл бұрын
@@malishaperera5790 CNA canalaya balanna..chain and pain and suffering
@phithayajampan2233
@phithayajampan2233 Жыл бұрын
เราชาวไทย จะดูแล รักษา มุทุราชา อย่างดี ครับ🇹🇭🐘🇱🇰
@Chinthaka08
@Chinthaka08 Жыл бұрын
@@malishaperera5790 ඒත් මේ අලියව එහෙම කරන්නෙ නෑ
@SusanFernando-nw2pg
@SusanFernando-nw2pg Жыл бұрын
God bless Thailand. Protect your national tresures. You show the world how human you are. All the respect and honour goes to Thailand.
@achalaliyanage6828
@achalaliyanage6828 Жыл бұрын
බුදුසරණ යි සියලු ම සතුන් ට සහනය අවිහිoසාව බුදුදහම පමණ යි For all animals rest in peace with buddhism
@LieluWan
@LieluWan Жыл бұрын
Thai people will send lots of love to Muturaja or his Thai name '' Plai Sakl surin '' and he will receive the best health care and will be very happy in his homeland. I hope that Sri Lanka people will have respect and care for all kinds of animal don't hurt and abuse any innocent because any kind of animal has a heart and soul as human, Best regards from a Thai person and animal lover.
@SusanFernando-nw2pg
@SusanFernando-nw2pg Жыл бұрын
@@LieluWan thank you so much. When i will have time i defenitly will come and visit MUTU. I am a animal lover too. Do you belive that i gave up my job for 12 years in order to take care of my stray dogs and cow. I pray for all the animals who are suffering in the world. I can nor explain how proud i am about the gouvernement in Thailand. God bless all of you.
@LieluWan
@LieluWan Жыл бұрын
@@SusanFernando-nw2pg Tha,l you for being metta to all kinds of animals. I'm also a stray dog supporter, from time to time I make a donation to many animal rescuers, especially for stray dog organizations. Sathu🙏 for your act of kindness and for creating good karma.You're always well come to Thailand.
@BestUSPresidentever
@BestUSPresidentever Жыл бұрын
@@LieluWan 🇱🇰❤️🇹🇭
@SlMobile-pc8tb
@SlMobile-pc8tb Жыл бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉මුතු රාජා..ඇත් රජුනි.ඔයාට .තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ..🙏🙏🙏🙏🙏
@shnzenal7626
@shnzenal7626 Жыл бұрын
මිනිහෙකුටවත් ඉන්න බැරි කරල තියන මේ රටේ සත්තු කොහොම ඉන්නද. මෙහෙට නම් එවන්න එපා ඔය සතා😒
@skulasinghe552
@skulasinghe552 Жыл бұрын
සහතික ඇත්ත...මිනිහෙකුටවත් ඉන්න බෑ තමයි දැන් මේකෙ
@sakuna7
@sakuna7 Жыл бұрын
เห็นช้างไทยของฉันได้กลับบ้านแล้ว น้ำตาจะไหล ช้างที่สุภาพขนาดนี้ ร่างกายของเขาบอบช้ำอย่างมากและผ่ายผอมจนน่าตกใจ เขาอายุเพียง 30 กว่า แต่มีสภาพร่างกายเหมือนคุณปู่อายุ 60 ผลจากการทำงานหนักต่างแดน 22 ปี ทูตช้างของฉัน ไม่ต่างกับช้างทาส เจ็บปวดจริงๆ
@user-zn3ml7ey6m
@user-zn3ml7ey6m Жыл бұрын
ใข่ค่ะมันเจ็บปวดมากจริงๆแล้วพ่อพลายเป็นข้างที่เจ้าของทูลเกล้าถวายให้รัชกาลที่9แต่เมื่อมีพระจากศีลังกาต้องการข้างไปฝึกเพื่ออัญเขิญพระศารีริกธาตุจึงให้เป็นทูตสัมพันธ์ไมตรีพวกเขารักษาสิ่งมีค่าของเราไม่ได้..เราจะไม่มีวันให้ช้างกับประเทศไหนอีกต่อไป
@aaau5473
@aaau5473 Жыл бұрын
แถมตาเป็นต้อกระจกข้างนึงด้วยคับ รักษายาวแน่ สงสารมาก
@user-ie6wf4kf5d
@user-ie6wf4kf5d Жыл бұрын
ต้องขอขอบคุณทุกท่านที่ช้วยเหลือและดูแลจนได้กลับมารักษาที่ประเทศของเรา ทุกท่านอย่าได้โทษรึต่อว่าในสิ่งที่เกิดขึ้น แต่ผมอยากให้ทุกท่านนำสิ่งเหล่านี้เป็นบทเรียนที่ดี ขอขอบคุณอีกครั้งจากใจ ขอให้ทุกท่านมีแต่ความสุข หลุดพ้นจากความเจ็บปวด🙏
@sompongulsungnoen2376
@sompongulsungnoen2376 Жыл бұрын
ฝากถึงรัฐบาลศรีลังกา ถ้าไม่มีปัญญาดูแล ก็ให้ส่งคืน ไม่ใช่ปล่อยตายยถากรรม เหมือนตกนรกทั้งเป็นแบบนี้😴 พวกคุณย่ำยีหัวใจเราคนไทยอย่างมาก😡
@perlyrenukagunawardana1229
@perlyrenukagunawardana1229 Жыл бұрын
හරිම නිදහස් තැනක් ...එයා හරි වාසනාවන්තයි ...
@ireshanamali3142
@ireshanamali3142 Жыл бұрын
මේ.සිවුරක්.දාගෙන.ඇයිමේ.සතාට.වද.දුන්නේ..එවැනි.අයගෙන්.දහම්.සැනසීම.ලබාගන්න.බෑ..පන්සල්වල.ලගිනවා.විතරයි
@nayananandani4400
@nayananandani4400 Жыл бұрын
Ksnda Viharsya Putha Balann Bathwath ķanna Natha Minn Mathu
@DineaskumaraDineaskumara-be4ur
@DineaskumaraDineaskumara-be4ur Жыл бұрын
කෝටි විස්සක් වියදම් කරලා අරන් ගිහිල්ලා ආයේ ලංකාවට ගෙනත් දෙයි කියල තමයි බය හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කතාව සම්පූර්ණ ඇත්ත මුළු ලෝකයක් ම දැන් දන්නවනේ busana දූෂණ ඒ හැම දේකින්ම පළවෙනියට ඉන්න ලංකාව දැන් ඉතින් සත්ව හිංසනයෙන් උත් ලංකාව පලවෙනි තැනට තේරෙයි එතකොට කාටද ආඩම්බර නේද😅😅 මුතු ඔයා ආයේ එන්න එපා තෙරුවන් සරණයි ඔයාට ඔය රටේ අය ඔයාට ගොඩක් ආදරෙයි ඒක නිසා සනීප වෙලා සතුටින් ඔහෙ ඉන්න මුතු දළදා සමිඳු පිහිටයි ❤❤❤❤❤❤❤😢😢😢😢😢😢❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@subhathkwt6976
@subhathkwt6976 Жыл бұрын
අපේ මුතු ඔයාට ඉක්මනින් සුවෙයලැබේවා අපිට ගොඩක් දුකයි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
අපේ රටෙ ඉන්න උන්ට ඒ හස්තියාගෙ වටිනාකමක් නැ කමක් නැ ජිවිතෙ හරි තියෙය් එයාගෙ රටට ආවනෙ අපේ රටෙ පාලකයො ලැජ්ජා වෙන්න ඕනි දුන්න දෙයක් රැක ගන්න බැලුවට 😢 හරිම දුකය්
@r.mitstimetohike
@r.mitstimetohike Жыл бұрын
නියම කාතාව අපේ හමුදුරැවනෙ
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
ඒක ඇත්ත
@thusharadamayanthi1335
@thusharadamayanthi1335 Жыл бұрын
ඔව් ඔබ හරි නියම කතාව මේ රටේ සතුන් වෙනුවෙන් පෙනී සිටින්න හැමෝම
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn Жыл бұрын
Ow aththa
@malkidias311
@malkidias311 Жыл бұрын
අනෙ අයිත් නම් මෙහෙ එන්න එපා රත්තරනෙ.ඔයාට ඉක්මන් සුවය පතනවා 😥❤️
@rangalakmal7392
@rangalakmal7392 Жыл бұрын
ආයේ මේ රටට ගේන්න එපා ඒ සතාව තවත් දුක් විදී නැත්නම්😢😢
@perera5727
@perera5727 Жыл бұрын
මනුෂ්‍යයන්, මෙන්ම , සත්වයන්, සදාකාලික ව දුක් විදින රටකි " ශ්‍රී ලංකාව "
@saraniabeykoon6384
@saraniabeykoon6384 Жыл бұрын
අලි පෙරහැරේ ගෙනියන්න නොදෙනවානමි තවත් හොදයි
@kasundisanayaka3257
@kasundisanayaka3257 Жыл бұрын
අලි නැත්තම් පෙර හැරකින් වැඩක් නැ
@surangikawshalya2896
@surangikawshalya2896 Жыл бұрын
මුතූ ඔයාට නිදුක් නීරෝගී සුව ලැබේවා ! ඉක්මන් සුවය ලැබේවා ! මෙහෙ නැතත් හැමදාම ආදරෙයි ❤️❤️❤️
@nalaniabeykoon
@nalaniabeykoon Жыл бұрын
ලංකාවේ ඉන්නා අයට කන්ඩත් නැතිකොට කොහොමද මුතු රාජාට සලකන්නේ....ලොකු ලොක්කන්ගේ කයිවාරු විතරයි ඒ අහිංසක මුතු රාජාට දීලා තියෙනව .වධහිංසා දැක්කම අහපුවාම ඇත්තටම අපිත් කලකිරිලා ඉන්නෙ...නැවත muthuraja ශ්‍රී ලංකාවට ආ යුතු නැත....ඔබ ඔබේ රටේ කෑම ටික කාලා වතුර ටික බීලා ඉන්නේ ක ඔබට ගොඩාක් සැපයි muthu raja.....බුදුසරණ 🙏
@apsaradarling403
@apsaradarling403 Жыл бұрын
Hope very soon recovering muturaja stay safe in you country 🙏 ❤
@LieluWan
@LieluWan Жыл бұрын
For sure he will stay safe and happy and will receive the best health care, receive a lot of love from the Thai people.
@samanthapushpakumara4202
@samanthapushpakumara4202 Жыл бұрын
ලංකාව ට දෙන්න එපා නියම රජය ක් ආපු දාක දෙන්නන්න
@seyaseyaseya1789
@seyaseyaseya1789 Жыл бұрын
Aai mona rajayak awath denda epa me jara ratata muthuwa
@Mali-xn8ky
@Mali-xn8ky Жыл бұрын
තෙරුවන් සරණයි මුතු ❤❤❤
@kanchanak7096
@kanchanak7096 Жыл бұрын
Ane.ඉක්මන් සුවය ලැබේවා අපේ muthu.rajaata.🙏❤️❤️❤️❤️
@deheminethsarani8790
@deheminethsarani8790 Жыл бұрын
අනේ මෙහෙටනම් ආයි ගේන්නෙපා.🙏ගෙනාවොත් ඒ අහින්සකයාගෙ අවසානෙ තමා මේ කාලකන්නි නිසා 😢
@wasanthakumari8657
@wasanthakumari8657 Жыл бұрын
තෙරුවන් සරණයි මුතූ මැණික, ❤
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt Жыл бұрын
මුතු සුබ ගමන් දුකයි දුකයි නැවත එන්න එපා ඔබට බුදුසරණයි
@PushpaWickramasinghe-rv4sz
@PushpaWickramasinghe-rv4sz Жыл бұрын
මේ සතාට එහේ සැනසිමෙන් ඉන්න දීපල්ලා
@mintra5668
@mintra5668 Жыл бұрын
ทูตสันทวไมตรีของไทย เขาเสียสระเพื่อประเทศ เพื่อความสัมพันธ์ของทั้งสองประเทศ พวกคุณดูแลเขาแบบนี้เหรอ ใจดำมาก พวกคุณย่ำยีหัวใจของคนไทย ฉันผิดหวังมากกับประเทศพวกคุณ ,ขอบคุณประชนศรีลังกาบางคนที่ไม่เห็นแก่ตัว มีความรู้สึกดีๆกับ มาตูราชา 😭😭😭😭😭
@ria7951
@ria7951 Жыл бұрын
sri Lanka is corrupted, our people don't have pleasant attitudes. Now the government and the people all are same. Selfish and disgusting, no discipline..., no humanity but not all... Majority of the country are thieves including youngsters. I'm also disappointed with my own country 🥹
@sonnim3403
@sonnim3403 Жыл бұрын
We should never play with the innocent life of this tusker . He should spend the rest of his life where he was born and with the people who has a commendable interest and compassion towards him. It is high time as human we all have to respect the lives of all living beings.
@salonsonaliya8569
@salonsonaliya8569 Жыл бұрын
සුවපත් වේවා දිර්ගයො සම්පත් ලබත්වා .මුතු රාජා ඔයාගෙ මව්බිම වාසනාවන් සතුටින් ඉන්න .ඔයාට හැමෝම ආදරේ යි .ලන්කාවෙ අය .සතෙකුට ආදරේ නම් ඔහොම වෙන්නෙ නැහ .මුටු රාජාට.තෙරුවන් සරනයි සුවපත් වෙත්වා
@SunOutage
@SunOutage Жыл бұрын
Sak Surin (Muthu-Raja) is a goodwill ambassador. But was treated like this. It is no different than hurting our ambassadors to your country. That is the legitimate right for Thailand to bring him back. And we will not stop here. We will make every effort to bring them all back. from Thailand.
@thaweeratseanghirun6812
@thaweeratseanghirun6812 Жыл бұрын
We will proceed to reclaim the other two elephants that we gave back as well. And now we find that they were taken into hiding so that Thai officials would not see the condition of the elephants in a small temple. What are your hearts made of? We will repay them and bring them homes that are warm and safe from the merciless people. Although it has to be exchanged for relations between countries.
@DisnaSudarma-sq7rl
@DisnaSudarma-sq7rl Жыл бұрын
Visaranai
@samarasirikariyawasam2090
@samarasirikariyawasam2090 Жыл бұрын
Thailand has set a great example in the care of animals in particular elephants who are very intelligent. S.w.Kariyawasam.
@aunchanakvamram2600
@aunchanakvamram2600 Жыл бұрын
🙏❤
@phithayajampan2233
@phithayajampan2233 Жыл бұрын
เพราะช้างคือสัตว์ คู่่บ้านคู่เมือง ขั้นสูงเราถือว่าเขาเป็นพลเมืองคนหนึ่งครับ❤
@user-zz6qz1xb5q
@user-zz6qz1xb5q Жыл бұрын
Thank you so much 🙏🙏
@kalyanipradeepa7653
@kalyanipradeepa7653 Жыл бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා මැණික ඔයාට ❤❤
@maryhycinth5620
@maryhycinth5620 Жыл бұрын
නියම කතාව අපේ හාමුදුරුවනේ වහන්සේට නං ගොඩක් පින් තෙරුවන් සරණයි
@naweenalokaya5717
@naweenalokaya5717 Жыл бұрын
මේ රට දිහා හැරිලා බෙට්ටක්වත් දාන්න එපා ඇත් රජාණෙනි ඔබට ඉක්මන් සුව ලැබේවා
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou Жыл бұрын
අපේ පශු වද්‍යවරුන්ට...මොකක්ද තියන තත්වය ...
@AjithKumara-xs2bv
@AjithKumara-xs2bv Жыл бұрын
දලදා හමුදුරුවන්ගෙ පිහිටෙන් මුතු රාජා ඉක්මන් සුවය ලැබෙවා....
@dananjayawanigasekara8377
@dananjayawanigasekara8377 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා රත්තරන්
@nilukasamarathunge4126
@nilukasamarathunge4126 Жыл бұрын
ආ දැන් TV සන්දර්ශණ ගොඩයි. ආයෙ ලැජ්ජ නැතුව ඉල්ලයි.මොකද මුන්ට ලැජ්ජාව ගෑවිලවත් නෑ. ලන්කා රජය මුතූ සුවපත් කරගන්න තායිලන්තයෙ රජයෙන් ආධාර ඉල්ලල ඒ අය අරන් ගියාවගේ දැන් කතාකරන්නෙ. ඒ අය පිටින් දැනගෙන ඇවිත් අරන් ගියෙ ආයෙ දෙන්න නෙමේ.දෙන්නත් එපා. දැන් ඔය ගොන් මාධ්‍ය මුතූ ගැන නෙමෙයි මේ රටේ තවත් දුක්විදින හිලෑ අලි ඇතුන් සහ කැලේ හැමදාම මැරෙන අලි ගැන ප්‍රශ්ණ කර විසදුම් ලබාදෙන්න බලන්න.
@aunchanakvamram2600
@aunchanakvamram2600 Жыл бұрын
😢😢😢
@Unicornbaby-f4o
@Unicornbaby-f4o Жыл бұрын
අඬන්න එපා මුතූ . ඔයා ඉක්මනට සනීප වෙන්නකෝ . ලංකාවට වඩා ඔහේ ඔයාට සැප තියෙනවා.
@hhgdilrukshi9447
@hhgdilrukshi9447 Жыл бұрын
ආයේ නම් මෙහේ එන්න එපා.... අපිටත් ඕන මෙහෙන් යන්න.... නිදුකින් යෙහෙන් ඔහෙට වෙලා ඉන්න ඇත් රජුනි....
@RanjaniRanjani-ie9oh
@RanjaniRanjani-ie9oh Жыл бұрын
Budu saranai Muthu eyala oyawa adarayen bala ganeewi adarei petiyo hemadamath sathutin inna♥️♥️♥️♥️♥️😥😥😥😥😥🙏🙏🙏🙏🙏
@user-zn3ml7ey6m
@user-zn3ml7ey6m Жыл бұрын
The temple should be a place of peace and kindness to all kinds of creatures.. Stop using elephants labor in the parade.. The prosperity of the religion lies in the monks who behave well, not at the elephants in the parade
@jaanviellepola1869
@jaanviellepola1869 Жыл бұрын
ලංකාවේදී ඉතා අවාසනාවන්ත තත්වයකට පත් වූ " මුතූ " දැන් තායිලන්තයේ අභිමානවත් ජීවිතයක් උරුම වූ "සක්සුරීන් " වෙලා අවසානයි.ආයේ මෙහෙට ගෙන්වන "නරි වාදං" ඕන නැහැ.අන්න අග්බෝට වෙඩි තියලා තිරප්පනේ ඉන්නවා.ඒ එකක්...වසරකට ආසන්න වශයෙන් අලි 350-400 ක් මැරෙන රටක්...මුතූ මෙහෙන් ගියේ ජ්‍යාත්‍යන්තරය ඉදිරියේ මේ රටේ සැබැ තත්වය පෙන්නලා.දැන් හෙලුව වහඟන්න කතා නැතුව...මේක පාඩමක් කරගෙන ඉතිරි වෙලා ඉන්න (හීලෑ /වන ) අලින් උදෙසාවත් නිසි ක්‍රියාමාර්ග ගන්න.ප්‍රවුර්තිය තුල සත්‍ය මිස, සැර බාල වෙන කතා දාන්න එපා.රෙදි ගැලවිලා ඉවරයි ආයේ ඇන්දුවට දකින්න ඕන දේ ලෝකෙම දැක්කා.
@medamahanuwara9207
@medamahanuwara9207 Жыл бұрын
Many thanks for the people of Thailand. You are great 👍
@Wijemana1
@Wijemana1 Жыл бұрын
Ape hastiyata Theruvan saranail 🙏🏻🙏🏻💐💐🙏🏻🙏🏻
@eksilananda6819
@eksilananda6819 Жыл бұрын
චිනේ නොවෙයි තායිලන්ත ජනාදිපතිතුමනි ඔබෙ අවදානයට
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
තාය්ලන්තෙ. ජනාදිපති කෙනෙක් නෑ ..ඉන්නෙ රජකෙනෙක් හා අගමැති පාලනයක් .......රජුගේ නම ..""මහා වජිර ලෝන්...නොන්....""..රජුගේ සොයුරිය..""මහා චක්‍රී සිරිදදෝරන් කුමරිය(""මේ ඇතා තෑගි දුන්නේඑතුමියය්))....අනෙක් සොයුරිය ""චූලා බෝන් කුමරිය""( ((එතුමිය..පසුගිය සුනාමියේදී...මූදු රැල්ලට හසුවී මියගියා))
@vansingtorn4109
@vansingtorn4109 Жыл бұрын
​@@kularathnakodithuwakku8823ไทยส่งให้ในนามทูตแก่ศรีรังกาไม่ใช่ให้ไปทำงานหนักต้องดูแลเป็นอย่างดี...ให้ช้างทำงานหนักจนขาพิการคุณทำกับทูตของไทยใด้อย่างไรคุณไม่นึกถึงความสัมพันธ์กับประเทศไทยเลย😢
@phithayajampan2233
@phithayajampan2233 Жыл бұрын
ใช่ครับ
@ajithl3715
@ajithl3715 Жыл бұрын
කෝටි දෙකක මිනිස්සු විඳින දුක නොදන්නා මෙවැනි කාළකණ්ණි කාලකන්නි පාලකයින් සිටින රටක සතෙකුට මෙහෙම වෙලා බේරිච්ච එක ලොකු දෙයක්
@k.s.m.c.shesha5850
@k.s.m.c.shesha5850 Жыл бұрын
ගොඩක් පින් තාලන්ත රජය 🙏🙏🙏
@user-bd1uj6tm5y
@user-bd1uj6tm5y Жыл бұрын
බුදු සරණයි. මුතු රාජා
@ashokapathmini459
@ashokapathmini459 Жыл бұрын
අනෙ අපෙ මුතු පරිස්සමෙන් බලා ගන්න.ඔබලාට දුන්නෙ ගොඩක් විස්වාස කරලා.අලුත්ගම පන්සලේ පන්සල් පලුවො නිසා මෙ සතා අපිට නැති උනා.
@toolpasakdam14167
@toolpasakdam14167 Жыл бұрын
ผมรักประชาชนชาวศรีลังกา แต่ผมไม่ชอบผู้ดูแล "พลายศักดิ์สุรินทร์" และผู้ที่มีส่วนเกี่ยวข้องทุกคน พลายศักดิ์สุรินทร์ (มูฮู) ส่งมาศรีลังกาเพื่อเป็นทูตสันถวไมตรี แต่ได้นำไปใช้งานเยี่ยงทาสหรือเชลยศึก ให้อาหารไม่เพียงพอ และช้างก็ได้รับบาดเจ็บ คงจะทุกข์และทรมานมากแต่ช้างพูดไม่ได้ เชื่อว่าคนไทยทั้งประเทศต้องการให้รัฐบาลไทยนำช้างไทยที่เหลืออีก จำนวน 2 เชือก กับสู่มาตุภูมิ.
@thaweeratseanghirun6812
@thaweeratseanghirun6812 Жыл бұрын
totally agree
@deciderof8848
@deciderof8848 Жыл бұрын
එන්න එපා කොල්ලෝ ආපහු❤
@nasara6602
@nasara6602 Жыл бұрын
พวกคุณส่วนใหญ่จิตใจดีมาก ขอขอบคุณที่เข้าใจจิตใจของคนไทย ที่เห็นช้างที่เราส่งไปในฐานะทูตสันถวไมตรี แต่กลับอยู่ในสภาพย่ำแย่ เจ็บป่วย ทั้งกายและใจ ทุกข์ทรมาน😢 ภาพเหล่านั้นมันบีบหัวใจคนไทยอย่างมาก😭 😭 ฉันอยากขอร้องให้ทางพวกคุณทุกคน ช่วยกันกดดันนักการเมืองที่เห็นแก่ประโยชน์ส่วนตัว ให้ส่งช้างที่เหลือกลับมารักษาที่ประเทศบ้านเกิดของเค้าด้วย พวกเราจะกราบงามๆ ในน้ำของพวกคุณ🙏❤🙏 พวกเราศาสนาพุทธเหมือนกัน มีศีลที่นับถือเหมือนกัน ไม่ควรให้ศาสนาอื่นมาดูถูกเราได้ว่า นี่หรือเมืองศาสนาพุทธ? ทำไมไม่มีความเมตตาในชีวิตผู้อื่น😢😭
@imashisansala8428
@imashisansala8428 Жыл бұрын
පුදුම මහඑවුන් ටිකක් ඉන්න රටක් මේක
@manjulaamarasena9086
@manjulaamarasena9086 Жыл бұрын
අනේ එපා ආය නම් මුතුරාජා ලංකාවට එවන්න එපා. සතෙක්ට තියා මනුස්සයෙකුටවත් ඉන්න සුදුසු රටක් නෙවෙයි මේක
@sanjuss3407
@sanjuss3407 Жыл бұрын
තෙරුවන් සරනයි රත්තරං
@jayasrishiroma9961
@jayasrishiroma9961 Жыл бұрын
Muthu raja samma sambudu saranai. Sathutin sepen inna labewa. Aderei api tawamath...
@dilon99
@dilon99 Жыл бұрын
Dear Thailand government, please don't send this innocent elephant to Sri Lanka ever again
@aaau5473
@aaau5473 Жыл бұрын
ประเทศเราจะไม่มีการส่งมอบช้างให้ต่างประเทศอีกต่อไป หลังจากนี้ แม้นจะมีการร้องขอ
@user-zz6qz1xb5q
@user-zz6qz1xb5q Жыл бұрын
คนไทยทั้งประเทศไม่ยอมให้รัฐบาลส่งกลับแน่นอน พวกเราเป็นคนใจดีมีเมตตารักสัตว์
@thaweeratseanghirun6812
@thaweeratseanghirun6812 Жыл бұрын
sure we will not send back , And we will do everything to take other 2 elephents who has been hidden back to Thailand too.
@dammilanka8788
@dammilanka8788 Жыл бұрын
අනේ ඒ අහිංසකයාට එයාගේ රටේ ඉන්න දීපියව් උඹලා ගෙ මහ ලොකු කරුනාව
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,3 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,3 МЛН