සුබ මොහොතින් බැමි ලිහපු වාසනා දේවකාරියට වැඩමවයි | Katharagama Wasana | Pet Talk

  Рет қаралды 143,246

Pet Talk

Pet Talk

Күн бұрын

Пікірлер: 211
@MJanaChathu
@MJanaChathu 6 ай бұрын
නැදුන්ගමුවෙ රාජා මතක් වුනා...අනේ මේ හැම සතෙක්ම මරනින් මතු දිව්‍ය සැපසම්පත් ලබත්වා...
@Nilu..nilu1427
@Nilu..nilu1427 5 ай бұрын
නැදුන් හස්තියා ද්ව්වුලොව රජු ලෙස වැජබේවා...වසනා හස්තියා .නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා ❤🙏🙏🙏🙏🙏🙏🙏
@PriyaPriya-vr2dh
@PriyaPriya-vr2dh 4 ай бұрын
වාසනාලක්මෑණියන් සතු උතුම් වස් තුවක්.එය රැකගැනීම ලක් වැසි අපගේ යූතුකමක්. අජිත් මා මා ටත් පූතුටත් වාසනාව හොදින් බලාගැනීමට නිරොගී සූවය ලැබේ වා.ඔබ සැමටම කදසුරිදූගෙ පිහිටයි.
@TharulGimahana
@TharulGimahana 6 ай бұрын
නැදුන්ගමුවේ ඇතා වගේම වාසනාත් මාරම කීකරුයි ❤
@User-kaveenirmal162
@User-kaveenirmal162 5 ай бұрын
හරිම අහිංසක සත්තු වර්ගයක් තමා මේ අලි කියන්නෙ අනේ වාසනාට දිව්‍යමය සැප පැබෙන්න ඕනි❤❤
@Silents696
@Silents696 4 ай бұрын
මිනිස්සු අතරත් මනුස්සකම තමන්ගෙ ආගම ගැන තියන ඇදහිම් පිරිහිලා ගිහිම් තියන කාලෙක සත්තව ආත්මෙක වුනත් ඉන්න මේ අය හරි වාසනාවන්තයී.....නැදුම්ගමුවෙ ඇත්රජා,වාසනා ඇත්රාජා,ඉන්ද්‍රරාජා ඇත්රජා,සිංහරාජ ඇත් රජා...දැනට ජීවත් වෙනෙ නැතිවුන හැම ඇත්තුන් .....යන හැමෝම මරනින් පස්සෙ දිවලෝකේ ඉහලින් වැජබේවා...❤❤ ඒවගේම...දැන් අලි ඇත්තු ගොඩක් අඩුයි..වදවෙලා..නැත්නම් මරල...අපේ වගකීමක් වෙන්න ඕනී...මේ වගේ ජාතික උරුම ආරක්ශා කරන එක.....❤❤
@manjulamadhushani849
@manjulamadhushani849 5 ай бұрын
නැදුම් ගමු රාජා මැණික Kath හිටියනම් ❤🙏😢❤️වාසනාඇත් රජුටත් දීර්ඝායුෂ ලැබේවා ❤🙏
@RashmiLakmali-st8mx
@RashmiLakmali-st8mx 4 ай бұрын
අනේ මැණික තියන දාංගලේ.කොලම් මල්ලක් වාසනා මැණික❤❤❤❤ කදසුරිදු පිහිටයි
@GayaniSamanthika-jo2ul
@GayaniSamanthika-jo2ul Ай бұрын
වාසනාටදෙවිපිහිටයි❤❤❤
@shehaninavodya3960
@shehaninavodya3960 4 ай бұрын
එයාගේ කෝලම් එක විදිහකට ඉන්නේම නෑ හුරතලේ🥺♥️🥺
@ShaniGamage-cg1nw
@ShaniGamage-cg1nw 4 ай бұрын
එතන ඉන්නෙත් නට නට 🥹🫶🙏 දීර්ඝායුශ ලැබේවා ඇත් රජුට..
@KavishkaGimhan-xg3fj
@KavishkaGimhan-xg3fj 6 ай бұрын
වාසනා මෑණික ඔයාට දළදා හාමුදුරුවන් ගේ පිහිටයි කතරගම දෙයි හාමුදුරුවන් ගේ ආරක්ෂාවයි
@UmeshaAwanthi
@UmeshaAwanthi 6 ай бұрын
වාසනා දකින වාරයක් ගානේ මතක් වෙන්නේ අපෙ නැදුන්ගමුවේ රාජා මැනිකව❤️
@sudunona
@sudunona 6 ай бұрын
ඇත්තමයි මටත් එහෙමයි
@dewmialwis4188
@dewmialwis4188 4 ай бұрын
වාසනාවන්ත වාසනා මැණික දීර්ගායු වේවා 🙏🏻🙏🏻🙏🏻
@Pc-if8vp
@Pc-if8vp Ай бұрын
දාන්ගලේ වැඩි ඔයාගේ😁 ❤️වාසනා❤️
@Ishuvlogs-s2y
@Ishuvlogs-s2y 4 ай бұрын
නටනවා නටනවා ඉවරයක් නෑ😂 ❤❤❤ දෙවි පිහිටයි වාසනා
@ranokaranoka6016
@ranokaranoka6016 6 ай бұрын
අපේ මැණික දැක්කත් හිත පිරෙනවා මම පුදුම ආදරේයී නැදුන් ගමුවේ රාජට වාගේ අපේ මැණික වාසනා ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻
@hirunimaleesha1680
@hirunimaleesha1680 6 ай бұрын
ඇත්‍ රජුනි දිර්ඝ ආයුශ ලැබේවා ඔබට ❤❤
@SarathFood-b5x
@SarathFood-b5x 4 ай бұрын
නැදුන්ගමුවේ ඇතා මතක් වුණා 😢😢😢
@SamanmaleMale
@SamanmaleMale 6 ай бұрын
වාසනාවන්ත වාසනා ❤එයා ඔක්කොමගේ ලොකු අයියා එයා උනාට අනිත් අයට වඩා හුරතල් එයා
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 5 ай бұрын
වාසනා මැණික ඔයාට⁣ තෙරැවන් සරණයි🙏🙏🙏 කතරගම සුරිඳු පිහිටයි 🙏🙏🙏 නිදුක් නීරෝගීබාවය ලැබේවා ❤❤❤ දීර්ඝායුෂ ලැබේවා🌹🌹🌹 ❤❤❤❤❤❤❤❤❤❤❤❤........
@magemanika923
@magemanika923 4 ай бұрын
වාසනා වාසනාවන්ත ඇත්‍ රජුනි දීර්ඝායුශ වේවා
@tharinduudara9866
@tharinduudara9866 5 ай бұрын
කතරගම දේවිදු පිහිටයි 🙏🙏🙏වාසනා හස්තිරාජා නේ 💖🥰🥰🥰🙏🙏🙏🙏🙏
@krishanthithilakaratna9444
@krishanthithilakaratna9444 5 ай бұрын
තෙරුවන් සරණින් නිදුක් නිරෝගිව දිගුකල් දිනේවා ,වාසනා’
@kaligumalaka8571
@kaligumalaka8571 6 ай бұрын
නදුන්ගමුව මතක් උනා..😢😢😢
@srimadeepani2321
@srimadeepani2321 5 ай бұрын
වාසනාව යනු මතු බුදු වීමට perumpura කෙනෙක් ...🙏🙏
@Binu336
@Binu336 5 ай бұрын
වාසනා ඇත් රජුට තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ගායුශ ලැබේවා ❤️❤
@ladduwickramaratne7583
@ladduwickramaratne7583 5 ай бұрын
ලක්දෙරණේ වාසනාව ... වාසනා ... බුදු සරණයි මැණික ...❤️
@NaveenRandula-xz6sw
@NaveenRandula-xz6sw 5 ай бұрын
නමස්කාර වේවා ඇත් රජුනේ ❤💪🏾
@Eranga-Lochana
@Eranga-Lochana 6 ай бұрын
අවාසනාවන්ත රටේ එකම වාසනාව වාසනා... මංගල හස්ති රාජයා අපේ රටේ.. ❤❤❤❤❤❤❤❤❤❤
@subhashjeewantha2212
@subhashjeewantha2212 5 ай бұрын
මොකක්ද මේ රටේ තියෙන අවාසනාව මනුස්සයෝ
@AnimexDihen
@AnimexDihen 4 ай бұрын
Katharagama Wasana ,!!mage manika .obata Dalada Samidu Phitai !!!Katharagama Dewi Pihitai !!!!!Nadungamuwe athrajuni !! Obatath niwan Suwa !!emenma obage parapure siyalu denatamath Theruwan Saranai !!Siyalu Dewi pihitai !!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sajithdhananjaya7933
@sajithdhananjaya7933 4 ай бұрын
අනේ එයා නටනවා ලස්සනයි ❤❤❤❤❤❤
@AshenUdara-w5m
@AshenUdara-w5m 5 ай бұрын
අනුරාධපුර ගැම්ම වාසනා ආදරෙයි❤❤❤❤
@MRKing123.
@MRKing123. 5 ай бұрын
නිදුක් නිරොගි සුවය ලැබේවා වාසනා ඇත් රඡුනී ❤🌷🙏
@PiyasiliVijethunga
@PiyasiliVijethunga 5 ай бұрын
මම ඔයාට මගේ අතින් පලතුරු ක වා තියෙනවා මගේ මැණික ඔයාට බුදු සරණයි ❤❤❤
@GunawatheAlwis-uu1dn
@GunawatheAlwis-uu1dn 5 ай бұрын
වාසනා ඇත්රජුනි තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. දීර්ඝායුෂ වේවා. ❤
@ahwshaperera3316
@ahwshaperera3316 6 ай бұрын
බලන්න යන්නම ඕනෙ කෙනෙක් වාසනා ❤
@lakmalkasun2091
@lakmalkasun2091 6 ай бұрын
අලි ඇත්තුන්ට පට්ට ආසයි💗🥺
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 6 ай бұрын
දකුණු ලකේ ඉන්න වාසනාම හස්ථියා කතරගම වාසනා ❤
@siriyakanthi5520
@siriyakanthi5520 5 ай бұрын
❤❤❤අනේ මැණික අපිට වාසනා සම්පත ඔයා ❤❤❤❤❤
@rohanpolpitiya841
@rohanpolpitiya841 4 ай бұрын
එය පැහැදිලි කරදුන් අජිත් මැති තුමාට ස්තුතියි 🌹❤️
@AyeshaUshani-w4l
@AyeshaUshani-w4l 4 ай бұрын
Oya dekkahama apeta nedunva mathak venawa wasana manika ape oyata adarie oyage natanawa godak lassani ❤️❤️❤️❤️😘 dalada samindu pehetae oyata🙏🙏🙏🙏
@AaSs-gx4yk
@AaSs-gx4yk 5 ай бұрын
තෙරැවන් සරණයි ඇත්රජුනී ❤❤❤
@ChandiChandralatha
@ChandiChandralatha 5 ай бұрын
වාසනා මැනික තෙරුවන් සරනයි
@hfv2751
@hfv2751 6 ай бұрын
Katharagama deviyange pihitai Mage wasanata❤🙏🇦🇪
@SanduniDilrukshiDasanaya-ok3ep
@SanduniDilrukshiDasanaya-ok3ep 6 ай бұрын
බුදු සරණයි වාසනා...💖
@LakshaniGunarathna-mt7kg
@LakshaniGunarathna-mt7kg 6 ай бұрын
ආදරෙයි වාසනා මැණික ❤❤❤❤
@anushaliyanage2601
@anushaliyanage2601 5 ай бұрын
Ane Ajith mame oya ape Wasana manikata dakwana adarayata oyta godak pin.
@SampathKarunarathna-t9n
@SampathKarunarathna-t9n 5 ай бұрын
වාසනා ඔබට ජය වෙවා
@azharirfan907
@azharirfan907 5 ай бұрын
වාසනා♥️ proud of the nation 🐘🔥😍
@dayanikanthi1026
@dayanikanthi1026 5 ай бұрын
89 බෝම්බ ගහපු දවසේ අපි පෙරහැර බලන්න කතරගම පෙරහැර භූමියේ හිටියේ..මට තාමත් මතකයි..මට ඒ වෙනකොට අවුරුදු 7යි...බෝම්බ පුපුරපු තැන උදේ ගිහිල්ල බලද්දි ලොකු වලවල් හෑරිලා තිබ්බා..ඒ වගේම එක ගෑනු කෙනෙක් මල්ලී මගේ මල්ලී කියලා කෑ ගගහා මල්ලිව හෙව්ව හඬ මට තාම ඇහෙනව වගේ..ජෙප්පො කරපු වැඩක් තමයි..මිනිස්සු කලබල වෙලා දිව්ව විදිය මට තාම මතකයි..
@pathmakumari523
@pathmakumari523 5 ай бұрын
Oyata.dirgausa.labava.mama.ma.karana.kartaweyata.budu.saranai
@BalangodaSriLanka
@BalangodaSriLanka 6 ай бұрын
Wasana manika budusaranai. Katharagama.devi.pihitaii.oyata
@S.shalika1996
@S.shalika1996 4 ай бұрын
❤❤❤❤❤ane mge manika dirgayu manikata🎉
@hemamaliarachchige1968
@hemamaliarachchige1968 4 ай бұрын
එයා නලියනවා❤❤❤❤❤❤😂😂😂😂😊😊😊😊
@KaveeshaShehanii-ij7iw
@KaveeshaShehanii-ij7iw 5 ай бұрын
Vasanata niduk niirooogi suvaya semadaa lebeeva!!! Budusaranai vasana❤
@madhushanikasewwandianji4826
@madhushanikasewwandianji4826 5 ай бұрын
වසනා, අජිත් මම 🙏🙏🙏🙏 දළදා සමිදු පිහිටයි!!!
@shuha-gg2mm
@shuha-gg2mm 6 ай бұрын
රන්කද වාසනා❤
@adeeshanimsara1093
@adeeshanimsara1093 6 ай бұрын
වාසනා ❤😍🐘🙏😙
@achinthawijerathne5118
@achinthawijerathne5118 5 ай бұрын
වාසනා❤
@eshanimadushi6908
@eshanimadushi6908 5 ай бұрын
Ape wasana menikata Dalada pihitai!!! Katharagama devi pihitai!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rohansunimal3306
@rohansunimal3306 6 ай бұрын
Teruwan saranai uthum nirwanaya sadaha margaya sadewa sadu sadu sadu
@thushanmadushanka1727
@thushanmadushanka1727 5 ай бұрын
දෙවිනුවරට දීපු ඇතා ❤
@vishakavijesingha1410
@vishakavijesingha1410 5 ай бұрын
Ape wasana ayanm wasanawak thamy ithim ape menika ❤❤❤ budu sarani ape wasana ath raju❤❤
@sachinimadhushani8673
@sachinimadhushani8673 4 ай бұрын
වාසනාගෙ නැටිල්ල බලන්නකෝ 😍😍😍
@SucharithaSudarshani
@SucharithaSudarshani 6 ай бұрын
Wasana patiyo, oyatath Ajith matath god bless. Adareyi godak.🥰❤️❤️❤️❤️❤️
@KaushalyaWeerasingha
@KaushalyaWeerasingha 4 ай бұрын
වාසනා වාසනාවක්ම තමයි.
@NayanaWeerasinha
@NayanaWeerasinha 4 ай бұрын
Ummmmmmmmmmmmaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa ❤❤❤❤
@ashaniimaya5
@ashaniimaya5 2 ай бұрын
nadumgamuwe raga wagemi ❤❤❤❤❤ ❤💘
@dilikagalappathth5417
@dilikagalappathth5417 6 ай бұрын
ආදරෙයි වාසනා ❤❤❤
@Miusic123-x9l
@Miusic123-x9l 6 ай бұрын
අපේ වසානා මැනික 🥺💗
@SL_DENETH__OFFICIAL___BUS
@SL_DENETH__OFFICIAL___BUS 6 ай бұрын
❤😊වාසනා❤❤
@JeewanthiKarunathilaka
@JeewanthiKarunathilaka 5 ай бұрын
Anna wasana manika natanawa hoo gala.. manika norogi suwaya labewa oyta ❤🙏❤️
@Shenal_Fasho
@Shenal_Fasho 6 ай бұрын
❤❤❤❤Niyamai ayiya❤❤ First comment ek Reply ekak onemaii❤
@buddhisandharuwan8658
@buddhisandharuwan8658 4 ай бұрын
මේවගෙ සම්පතක් විනාශ කරන්න හදපු උන් මොක්කු ද 😡😡
@jayanthperera7159
@jayanthperera7159 4 ай бұрын
මං හිතන්නේ එයා දන්නවා එයා ගැන කතා කරන්නේ කියලා සතුටට පොඩි ඩාන්ස් එකක් වගෙ 😁😁
@Sadalirajapaksha
@Sadalirajapaksha 6 ай бұрын
❤❤❤❤meyala etin deweya loke tama karana pin walata budusaranai manika wasana
@nadeeshanadeesha2499
@nadeeshanadeesha2499 5 ай бұрын
❤❤❤❤❤❤❤ adarei ath rajuni
@Mihiruwan-i2x
@Mihiruwan-i2x 4 ай бұрын
🙏🙏🙏
@dilushani368
@dilushani368 6 ай бұрын
වාසනා🙏❤️
@Mathi...2004
@Mathi...2004 6 ай бұрын
❤❤❤ adareyi wasana manika ❤❤❤
@ishanidulanjali5245
@ishanidulanjali5245 4 ай бұрын
කෝලම❤
@Sri-Lankan-Heritage-Trail
@Sri-Lankan-Heritage-Trail 6 ай бұрын
Thank you for sharing
@sachiniyasara4041
@sachiniyasara4041 5 ай бұрын
Wasana ❤🙏
@Hirui-qw3vt
@Hirui-qw3vt 5 ай бұрын
Mama mamage katawata godak asai❤❤❤
@callmecutie6912
@callmecutie6912 5 ай бұрын
Adaraniya wasana adarey hemadama
@madhushanikasewwandianji4826
@madhushanikasewwandianji4826 5 ай бұрын
දීර්ගායූ ❤
@thinethaindika5691
@thinethaindika5691 6 ай бұрын
මනුෂ්‍යන්ට වඩා පිං ඇති සතෙක් නැඋුන්ගමුවෙ ඇත්රජු හා සමානව දළදා සමිඋු පිහිටයි ඇත් රජුනි
@amalpahalawaththa8998
@amalpahalawaththa8998 2 ай бұрын
Apema athane
@thebignewsintheworld6205
@thebignewsintheworld6205 4 ай бұрын
ජෙප්පෝ එදත් එහෙමයි අදත් එහෙමයි ඕකුන් බලයට ආවොත් ඉවරට ඉවරයි 😎😎😎😎
@pubuduchamara5611
@pubuduchamara5611 4 ай бұрын
ඕකුන්ට ඒ සාපේ නිසා තමයි එන්න බැරි
@harshanadeshan5102
@harshanadeshan5102 6 ай бұрын
Adarei manika
@Gaja_pro_shorts
@Gaja_pro_shorts 6 ай бұрын
Patta aiye❤❤❤
@kaushikaheshan335
@kaushikaheshan335 6 ай бұрын
Wasana manika❤
@Teamdragons-k1e
@Teamdragons-k1e 5 ай бұрын
Fv elephant 🐘❤❤
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 5 ай бұрын
❤❤❤
@Itsmaduu
@Itsmaduu 6 ай бұрын
අනේ සිංහගෙත් ඕනේ තව වීඩියෝ එකක්
@PrageethInduwara
@PrageethInduwara 6 ай бұрын
@DilshiDewmini
@DilshiDewmini 4 ай бұрын
namas kara veva ath rajuni
@AnuraJayasingha-b1t
@AnuraJayasingha-b1t 5 ай бұрын
හරියටම නොවෙයි ඇත්ත,
@indranirajapaksha930
@indranirajapaksha930 4 ай бұрын
Umbalage belleth damwel geta gahagena balapalla. Pawkarayooooo😢
@TharushiMahaama
@TharushiMahaama 5 ай бұрын
අනේ 🥺❤
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН