Tap to unmute

කොළඹට පාවී ආ සුපිරි චීන රෝහලට ගිය හිරු - Hiru News

  Рет қаралды 52,065

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 129
@තිස්සකුට්ටි
@තිස්සකුට්ටි 19 күн бұрын
චීනය කියන්නේ ඉතිහාසයෙන්ම අපි වගේ රටවල්ට උපකාර කළ රටක්. එය අද විටත් එය එසේමයි. බෙර ගහලා පිළිගන්නවාට වඩා, එයාලගෙන් අපිට ලැබීමට පුළුවන් දේවල් ලබා ගැනීම වඩා ප්‍රයෝජනවත්. ලෝකයේ ඉහළම තාක්ෂණය සහ දැනුම ලබා දීම සඳහා, ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ට සහ වෛද්‍යවරුන්ට ඒවා චීනයෙන් ලබා ගැනීම බොහෝ වැදගත්. චීනය ඔවුන්ගේ දැනුම කාරුණිකව සහ කැමැත්තෙන්ම බෙදා හදා ගැනීමට සුදානම්.❤
@ShiromanArachchige
@ShiromanArachchige 19 күн бұрын
,තිස්ස ඔයා?
@Kadamalla90s
@Kadamalla90s 18 күн бұрын
කුට්ටි තිස්ස😂😂😂😂
@තිස්සකුට්ටි
@තිස්සකුට්ටි 18 күн бұрын
අපේ කාලෙත් චීනය 5අපිට නිරන්තරයෙන් උඩව් කරා🙌
@wasanthichathurani1731
@wasanthichathurani1731 18 күн бұрын
තිස්ස කුට්ටි දැන් කොහෙද ඉන්නෙ ජොබ් එකක් කරනවද 😂
@windows10-k8h
@windows10-k8h 18 күн бұрын
උබෙ අම්ම කොරොනා හැදිලා මලා😂
@shanthasanjeewa
@shanthasanjeewa 18 күн бұрын
රටක් දීයුනුවෙන්න රටේ හොඳ නායකත්වයන් බිහි වියයුතු වෙ . ලන්කාවේ මිනිස්සුන්ට එක තාමත් හිනයක්
@isuruviraj2781
@isuruviraj2781 19 күн бұрын
We are very thankful for you........!
@windows10-k8h
@windows10-k8h 18 күн бұрын
@@isuruviraj2781 ඒ මොකටද Thank you?🤣
@Tamarinddelight
@Tamarinddelight 18 күн бұрын
​@@windows10-k8h නිකන්... කියන්න දෙයක් නැති නිසා....
@රණවිරුLANKA
@රණවිරුLANKA 18 күн бұрын
චීනය අපිට අතීතයෙ පටන් උදව් කරපු රටක්. ඇත්‍තටම ලංකාවට ඉන්න අවංකවම හොඳ මිතුරෙක් චීනය. ඔවුන්ගේ දැනුම හා නව තාක්ෂණය අපේ රටට ඉතාම වැදගත්. යුද්ධ කාලෙදි අපට ගොඩක් උදව් උපකාර කරපු රටක් චීනය. ඉන්දියාව වගේ ජරා කා*කන්නි කුහක රටක් නම් නෙවෙයි. අපේ රට හැකි පමන ඉන්දියාවෙන් ඉවත් වී, චීනයත් සමග ඉදිරියට යා යුතුයි. ඉක්මණින්ම අප බලාපොරොත්තු වන ලස්සන පොහොසත් රට ගොඩනගන්න හැකි වේවා. ලංකාවටයි, චීනයටයි ජය වේවා!! 🇱🇰♥️🇨🇳
@Mango-m5m
@Mango-m5m 18 күн бұрын
කාලක්න්නි කොරෝනා චීනා ලංකාවට නය දීලා බ්ංකොලොත් කලා
@Mango-m5m
@Mango-m5m 18 күн бұрын
ඉන්දියාව තමා බංකොලොත් වෙලා ඉන්නකොට උදව් කලෙ .චීනා බැලුවෙවත් නෑ
@රණවිරුLANKA
@රණවිරුLANKA 18 күн бұрын
​@@Mango-m5m ලංකාව බංකොලොත් වීමට හේතුවෙ චීනය නෙවෙයි. පසුගිය ආණ්ඩුවල නායකයින්ගේ නොහැකියාවයි.
@රණවිරුLANKA
@රණවිරුLANKA 18 күн бұрын
​@@Mango-m5m ඉන්දියාව කවදාවත් ලංකාවෙ මිතුරෙක් නෙවෙයි. එදා අතීතයේ පටන්ම ඔවුන් ලංකාවට කරේ ද්‍රෝහීකම්.
@Mango-m5m
@Mango-m5m 18 күн бұрын
@@රණවිරුLANKA උබෙ රාජපක්සල චීනෙට කඩේ ගියානෙ.
@pushpapushpa4501
@pushpapushpa4501 15 күн бұрын
they vry intelligent and creative people ...work hard
@lazylizard6682
@lazylizard6682 19 күн бұрын
♥♥♥♥
@Kaveesha200
@Kaveesha200 17 күн бұрын
මේක ඉතින් මාළුන්ට බෙහෙත් කරන්නද තියෙන්නේ...නැව ඉන්දියන් සාගරේ ඉන්නකොට පැසිපික් සාගරේඉන්න චීනෙක්ට බෙහෙත් කරන්නේ නැව ටෙලිපෝට් වෙලාද...මේහෙම නැව් වලට වැහි නැති හෙනගහන්න ඕනා😂😂😂
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 18 күн бұрын
Nice ❤
@SLSHORT-CLIPS
@SLSHORT-CLIPS 18 күн бұрын
China ❤️❤️❤️
@Mango-m5m
@Mango-m5m 18 күн бұрын
@@SLSHORT-CLIPS හෙන ගහපං කොරෝනා චීනාට
@MallikaP-o6n
@MallikaP-o6n 18 күн бұрын
China❤❤❤❤
@dilupamanori637
@dilupamanori637 18 күн бұрын
❤❤❤❤❤
@hasiththilina6946
@hasiththilina6946 12 күн бұрын
මේක බලන්න යන විදිහ කොහොමද. කවදා වෙනකල් බලන්න පුළුවන්ද?
@Mr.Jayasekera
@Mr.Jayasekera 18 күн бұрын
China
@jnazeerjnazeer7675
@jnazeerjnazeer7675 18 күн бұрын
I think srilanka
@nadinDias
@nadinDias 16 күн бұрын
Rice ship piliganna hiru gihin nadda😮😮😮😮😮
@gayansenadeera593
@gayansenadeera593 19 күн бұрын
ලංකාවට පුලුවන් ඉතින් බෙර ගහලා පිලිගන්න විතරයි.පාලකයො ලැජ්ජ වෙන්න ඕනි
@shuttlespace04
@shuttlespace04 18 күн бұрын
එහෙනම් උබ මොකක්ද කියන්නෙ?😂 බෙර ගහන්න ඕන් නැ. තෙල් ගහල සල්ලි අරන් යවන්නඕන
@windows10-k8h
@windows10-k8h 18 күн бұрын
ඇයි උබ ලංකාවට නැව් හදන්නද කියන්නෙ?🤣 ලෝකෙ හැම රටම හදන් නෑ
@WeMol
@WeMol 18 күн бұрын
😂
@Mango-m5m
@Mango-m5m 18 күн бұрын
ඕවා මොකටද ගන්නෙ. වරයවල තියෙන්නෙ බඩු නැව් ගන්න් විතරයි. චීනාට උන්ගෙ හම්බන්තොට වරායට හරි CICT ජැටියට ඕක් අරන් යන්න කියපන් .
@priyangikachathurangani9927
@priyangikachathurangani9927 18 күн бұрын
Owa හිටපු unta kiyapan .😂😂😂 deninna un pali nee
@Swarmsvimukthi
@Swarmsvimukthi 14 күн бұрын
Meakata Yana vidiyak danaganna puluwanda leadeak ennawa peanwanna
@NdjssEheurrdd
@NdjssEheurrdd 18 күн бұрын
❤❤❤❤❤🎉😍😍😍
@sasankaedi223
@sasankaedi223 18 күн бұрын
බෙර ගහල පිලි ගත්තෙ, තවත් එක වෛරස් එකක් ද දන්නෑ😂
@nalakaperera2462
@nalakaperera2462 19 күн бұрын
❤️🇨🇳🇱🇰
@lionfire4880
@lionfire4880 18 күн бұрын
Yann yann rata yan. One and only option eka. 🥹 math me pana dagena AL kranne ekatane ❤️
@DARK_ARROW-j3d
@DARK_ARROW-j3d 19 күн бұрын
අපේ රටවල් වල මොනාද බන් තියෙන්නේ මේවා දැක්කහම
@rebikasilomi1359
@rebikasilomi1359 19 күн бұрын
Eka niyama wadak bn apita nathi unath ape daruwanta hari dawasak ape rateth mehema hadunoth hodai bn.
@PianowithSasinduGoyum
@PianowithSasinduGoyum 19 күн бұрын
Dan hademin pawathinne...
@THE.FUTURE25-s
@THE.FUTURE25-s 19 күн бұрын
Mokuth ඥැ🥲
@Kadamalla90s
@Kadamalla90s 18 күн бұрын
දම් රැජින 👑 😜
@windows10-k8h
@windows10-k8h 18 күн бұрын
ඔය නැව කාපන් 😂😂
@ceyloncyclepayanangal6055
@ceyloncyclepayanangal6055 18 күн бұрын
Long live china
@jasonbatez2809
@jasonbatez2809 18 күн бұрын
apeee ewun dan bus aran eiii nawa balanna 😂😂
@anurabandara2427
@anurabandara2427 18 күн бұрын
ලගදිම උගන්ඩාවෙ තියන සල්ලි ගෙනල්ල මේ නැවක් ගන්නවා චීනෙන් මීට උගන්ඩා මැණික 🤣🤣
@Raj-no8ip
@Raj-no8ip 16 күн бұрын
இந்த செய்தியை தமிழ் மொழியிலும் விபரித்து இருந்தால் இன்னும் சிறப்பாக இருக்கும்.
@PradeepWemaran
@PradeepWemaran 18 күн бұрын
හිරු නවට ගිය එක හොදයි වෙනසකටත් එක්ක, මෙච්චර දවස් පොල් හොය හොය සතොස පල්ලේ නේ හිටියේ.
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal 18 күн бұрын
ලෝකයේ රටවල් වල තියෙන දියුණුව අපේ රටේ තියෙනවා ජාත්‍යන්තර මට්ටමින් කරපු හොරකම් ලොවෙත් නෑ ලොවි ගහේත් නෑ ඕං කිව්වා
@niroshankoraralage-ni7fr
@niroshankoraralage-ni7fr 18 күн бұрын
Lankawe api koheda inne😢😢😢😢
@user-hansababy
@user-hansababy 18 күн бұрын
තව මොනාහරි වෛරසයක් එයි ද කියලා බය හිතුනේ මට විතරද
@nknetwork5292
@nknetwork5292 18 күн бұрын
Hamadekama naraka paththama balanna EPA yako Yako COVID walata Kalin kochchara virus awada ewa awe chinawalin neweine modayo science kanawa
@Mango-m5m
@Mango-m5m 18 күн бұрын
@@nknetwork5292 china thama hutto covid patan gtte
@nknetwork5292
@nknetwork5292 18 күн бұрын
@@Mango-m5m ithin COVID witharada hutto Apu virus ibola,sars ewa aweth chinawalinda komath diyunu rataka udawwak nathuwa me rata goda danna ba south Korea diyunu uneth Americawe udawwen
@Mango-m5m
@Mango-m5m 18 күн бұрын
@@nknetwork5292 china diyunuda harako? china ekka thama rajapaksala thama lankwata keliye.
@Mango-m5m
@Mango-m5m 18 күн бұрын
@@nknetwork5292 ibola,sars valin lankawata balpamak vunada covid vage?
@SunilaDeSilva-d9s
@SunilaDeSilva-d9s 18 күн бұрын
අපේ ලංකාව හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක්....😂😂😂
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal 18 күн бұрын
හිරු කියන්නේ කක්කා පැකට්
@wasanthapushpakumara5227
@wasanthapushpakumara5227 18 күн бұрын
Api kothenada 😢
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 18 күн бұрын
Dan china yath enawa da ? Meta wadi ya Hodi higa kawanama?
@Bobesinu-w5r
@Bobesinu-w5r 18 күн бұрын
Mun makak hari ledak genawade dana😊
@patrickanthanies9774
@patrickanthanies9774 18 күн бұрын
Ounge thakshana danuma aragena ape sanwaradana kriyawaliyata danuma ekkaragatha uthui,ekata rate daruwan pera sudanam Kara thabiya uthui.nathiwa eka avilla mehe bera gahala piliaragena eka giyata wadak naa.ea thakshana danumai api labagatha uththe.
@Mango-m5m
@Mango-m5m 18 күн бұрын
උතුර ලංකාවෙන් නිදහස් වෙයි වගෙ😂😂
@chamilasaranga4932
@chamilasaranga4932 18 күн бұрын
Ape ratata kelawenna kana balainna apena kala kanni sinhaloyo kawadawath ape rata hadanna be kala kanni sinhalaya innakan
@unlnownuser3541
@unlnownuser3541 18 күн бұрын
Konda pana nathi jathiyak ekai
@AKD-v7x
@AKD-v7x 18 күн бұрын
Uba demalada. Hama labbatama sinhala jathiyata banina eka nawaththpn.
@රණවිරුLANKA
@රණවිරුLANKA 18 күн бұрын
🇨🇳🇨🇳♥️🇱🇰🇱🇰
@WeMol
@WeMol 18 күн бұрын
Made in china
@Mango-m5m
@Mango-m5m 18 күн бұрын
ජෙප්පො උතුර වෙන් කරන්න යන්නෙ ලංකාවෙන්😂
@Bobesinu-w5r
@Bobesinu-w5r 18 күн бұрын
​@GhostNimadare jepek wage😊
@Bobesinu-w5r
@Bobesinu-w5r 18 күн бұрын
@GhostNima a eka misak 😊
@talkwithpubudu3313
@talkwithpubudu3313 18 күн бұрын
චීනය ලෝකයෙන් ඉක්මනට තුරන් වේවා
@Ran-v5l
@Ran-v5l 19 күн бұрын
Lankawa kawada pirisundu diunu andu rohal padhathiyak janethawata labaidha
@Mango-m5m
@Mango-m5m 18 күн бұрын
චීන කොලනයක්ද ලංකාව?😂චී ල්ංකාව😂
@shanthaaththanayaka9414
@shanthaaththanayaka9414 18 күн бұрын
කක්කුස්සි හෝදන චැනල් 😂
@RupikaRupikaRupikaRupika
@RupikaRupikaRupikaRupika 19 күн бұрын
Msg balanna apu aya me konata😅
@mrpapm666
@mrpapm666 18 күн бұрын
Wijaya lankawata ennath kalin idanma ithihasayata anuwa cheenaya kiyanne lankawata udaw karapu ratak.
@jasonbatez2809
@jasonbatez2809 18 күн бұрын
India we indan awith sumanaayk giyee na, onna awillaaa 😂😂😂Indiayawee Wion athulu maadya karayo tika form wela lathoni deii dan 😂😂
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi 18 күн бұрын
චිනෙන්නං ඉක්මනට යවාපල්ලා! මෙච්චර කාලයක් අපේ රටෙන් කැල්ල කැල්ල අල්ලගත්තා මදිවට තව මොන උගුලක් අටවන්න ඇවිත්ද දන්නැ! උදව් කරන්න ආවට බොහොම ස්තුතියියි! ඒත් අපිට තවත් උදව් අවශ්‍ය නැත! කරුනාකර සෝමාලියාව හරි අප්‍රිකාවෙ අන්ත දුප්පත් රටකට උපකාර කරන්න යන්න!
@JungleMan-sn7ci
@JungleMan-sn7ci 18 күн бұрын
Sirwata
@Dickos12
@Dickos12 18 күн бұрын
චීනෙට ලන්කාව අය්ති උනත් සැපය් ඉන්දියාවට අය්ති වෙනවට වඩා
@Thimiragkd
@Thimiragkd 19 күн бұрын
ලංකාව කොතනද තමා තියෙන්න කියලා හිතාගන්න..අපේ රටේ නිව්ස් වලට මේවා පෙන්නන තරම් අපි කොච්චර පහලද ඉන්නේ.ඒ උනාට මේ රට කරපු උන් කියන්නේ මේ රට උන් සංවර්ධනය කරලා දියුණු රටක් කරා කියලා..😂😂😂උන් හිතන් ඉන්නේ මේ රටේ තමා ඉන්නේ කින් ගෙම්ම්බෝ කියලා
@shuttlespace04
@shuttlespace04 18 күн бұрын
අනුර මෝදිට පොරොන්දු වුනා නේද ඉන්දියාවෙ ආරක්සාවට තර්ජනයක් වන කිසි දෙයක් කරන් නෑ කියල😂
@nknetwork5292
@nknetwork5292 18 күн бұрын
Yako indiawai chinai tharaha wuna kiyala apith EMA karanna onada eka un degolla balagani API madihath wenne ai Dan uba game ekek ekka tharaha wuna kiyala uba asre karana anith unuth ube tharahakaraya ekka tharaha wenna onada eka ubata adala prashnayak misak anik unta adala nane ewage thama
@windows10-k8h
@windows10-k8h 18 күн бұрын
ඉන්දියාවෙන් කන්න යන්නෙ චීන නැව් ගෙනල්ලා ලපයා😂 Ukraine ට වුන දේ කවදාහරි ලංකාවට වෙන්නෙ.
@danuka0
@danuka0 18 күн бұрын
මන්දබුද්ධික ද උබ😂😂
@windows10-k8h
@windows10-k8h 19 күн бұрын
චීන්නුන්ටනෙ අයිති කොලබ වරාය😂.ඉතින් උන් එනවා උන්ගෙ පර්යන්තයට
@Mango-m5m
@Mango-m5m 18 күн бұрын
ඉන්දියාවෙන් කන්න වෙන්නෙ😂 Ukraine ට නම් උදව්වට ඇමරිකාව ,යුරෝපය හිටියා. ලංකවට කවුරුත් නෑ😂
@windows10-k8h
@windows10-k8h 19 күн бұрын
මේ කොඩි වනන්නෙ ලංකාවෙ පදිංචි වුන චීන්නුද?😅
@Mango-m5m
@Mango-m5m 18 күн бұрын
චීනෙටයි,ඉන්දියාවටයි නෙ කොලබ වරාය අයිති😂 දෙගොල්ලො මරාගනී බටහිර ජැටිය අදානි ලබන අවුරුද්දෙ හදලා ඉවර කලාම😅
@sandaruhasintha7552
@sandaruhasintha7552 19 күн бұрын
අඩෝ ලපයා ලංකාව,චීන කොලනියක් කරන්න යන්නේ
@warnakulasuriyafernando4408
@warnakulasuriyafernando4408 18 күн бұрын
Ai chinekda obe ammata hikuwe ponnyo
@SampathRuwan-v7t
@SampathRuwan-v7t 18 күн бұрын
Me Ara chanden paradila gedara Ina un bn fake account hadagena msg dane😂
@shuttlespace04
@shuttlespace04 18 күн бұрын
​@@warnakulasuriyafernando4408ube ammta korona chiinu hikuve.?😂
@windows10-k8h
@windows10-k8h 19 күн бұрын
😂ඔය නැව කලිනුත් ඇවිල්ල තියනවා
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 19 күн бұрын
ඕක ලන්කාවෙ දිගටම නවත්තලා තියපම් 😂😂
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt 19 күн бұрын
Hilarious😂😹💔
@windows10-k8h
@windows10-k8h 19 күн бұрын
ආපහු කොරෝනා බෝ කරන්න්ද ආවෙ?
@nayanthidesilva8660
@nayanthidesilva8660 18 күн бұрын
මේ වගෙ මෝඩයන් ලංකාවෙ ඉන්නවා කියහන්කො.
@Mango-m5m
@Mango-m5m 18 күн бұрын
ඉන්දියාව Come on❤. ඔය කාඩ්බෝඩ් නැව ගිල්ලවපන්😂
@Heshu-frodaction
@Heshu-frodaction 18 күн бұрын
රටවල් ගනනාවකට යනවා හරකො.....
@windows10-k8h
@windows10-k8h 18 күн бұрын
ඉන්දියාවෙන් ලගදිම කන්න වෙනවා😅 චීන හමුදාවෙ නැව් එනවට ඉන්දියාව කැමති නෑ
@nknetwork5292
@nknetwork5292 18 күн бұрын
Ithin ballige putho me indiawa neweine me lankawa china un ekka prashna thiyenne Indian unta ewa EE degolla balagani ewa apita adala na Dan tho mokek ekka Hari tharaha wunamà uba wate Inna unuth Aru ekka tharaha wenna onada nane eka ubai ube hathurai athare deyak Anik unta eka adala na ewage thama komath diyunu ratawala udawwak nathuwa me rata goda dannath ba example ekak kiyannam south Korea diyunu une Americawe udawwen adatath EE rate army eke Americankarayo innawa samahara un army lokko
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,4 МЛН
🔴 LIVE | Siyatha News | 09.35 PM | 09 - 01 - 2025
Siyatha News
Рет қаралды 840
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,9 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН