KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රෝද 36යි - ඩ්‍රයිවර්ලා දෙන්නයි - ලංකාවේ තියන ලොකුම වාහනය - TANTRI TRAILERS
12:20
රටම හොල්මන් කරමින් මතුවුණ අනිත් කෝච්චි ගිය ආරක්කු පාලම - 9A Arch Bridge Sri Lanka
12:14
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
Support each other🤝
00:31
ලංකාවේ එකම තරු පහේ ත්‍රිවිල් එක - සුද්දෝ ලංකාවට එන්න කලින් බුක් කරන්නේ | 5 Star Tuk Tuk
Рет қаралды 598,327
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер: 763
@SRathnasinghe-bz9kz
Ай бұрын
ඔබතුමාගෙ ආගන්තුක සත්කාරයන්ම් හරිම වටිනවා ..දියුනුවෙන් දියුණුවට පත්වේවා!!!
@gaminivithanage5151
Ай бұрын
😢 න් මුම්. ම මම
@BRO-vq1jz
Ай бұрын
Meka thadi pal horek bn. Minissunge salli kadagena tama ochchara mu raganne. Mn erila inna welawe mugen udawwak illuwa rata yanna.Mawa rata yawanawa kiyala mekage yaluwek lawwala magen 10,000k gatta dawas 3k atulata return karanawa kiyala tawatat e salli ne. Mui muge yaluwai ekatu wela gema gahanne.mun 2na whats app eken tama okkoma game eka play karanne. Dawas kipayak atulata e siyalu ganudenu whats app eken auto makenawa. Aye sakshi ituru karanne na. Oya wheel ekat ekka 4rata kedila yanna ona oya parayo karana balu weda welata.ahinsaka minissu amaruwe dana padaaya ballo mun. Thuuu nodakin
@janithasanjeewa4171
27 күн бұрын
එල
@modernworldSL
Ай бұрын
ත්‍රී වීල් කාරයා කියලා බැනුම් අහන මිනිස්සු අතරෙ වැදගත් උගත් මිනිසෙක්❤ මෙ වගේ අයයි වටින්නෙ
@BRO-vq1jz
Ай бұрын
Meka thadi pal horek bn. Minissunge salli kadagena tama ochchara mu raganne. Mn erila inna welawe mugen udawwak illuwa rata yanna.Mawa rata yawanawa kiyala mekage yaluwek lawwala magen 10,000k gatta dawas 3k atulata return karanawa kiyala tawatat e salli ne. Mui muge yaluwai ekatu wela gema gahanne.mun 2na whats app eken tama okkoma game eka play karanne. Dawas kipayak atulata e siyalu ganudenu whats app eken auto makenawa. Aye sakshi ituru karanne na. Oya wheel ekat ekka 4rata kedila yanna ona oya parayo karana balu weda welata.ahinsaka minissu amaruwe dana pa dada ballo mun. Thuuu nodakin
@Mustafa-f6e7o
20 күн бұрын
😊
@gayashipremasiri5063
Ай бұрын
සුපිරි..... සුද්දෝ ආසයි මේ වගේ වාහන වල ගිහින් අද්දැකීමක් ගන්න
@jehanfd
Ай бұрын
😂😂😂😂😂😂
@DineshxDineshx611
Ай бұрын
Iya hutto😂
@jayam1429
Ай бұрын
කෙසේ වුවද වැඩේ උදාරයි... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ! බොහොම ස්තූති නිලමේ තුමන්ට...
@isharalokugamage
Ай бұрын
වැඩෙත් හොඳයි... තමන්ට වගෙම තමන්ගෙ වාහනයට ආදරය කරන එක වටිනවා ❤
@BRO-vq1jz
Ай бұрын
Meka thadi pal horek bn. Minissunge salli kadagena tama ochchara mu raganne. Mn erila inna welawe mugen udawwak illuwa rata yanna.Mawa rata yawanawa kiyala mekage yaluwek lawwala magen 10,000k gatta dawas 3k atulata return karanawa kiyala tawatat e salli ne. Mui muge yaluwai ekatu wela gema gahanne.mun 2na whats app eken tama okkoma game eka play karanne. Dawas kipayak atulata e siyalu ganudenu whats app eken auto makenawa. Aye sakshi ituru karanne na. Oya wheel ekat ekka 4rata kedila yanna ona oya parayo karana balu weda welata.ahinsaka minissu amaruwe dana pa dada ballo mun. Thuuu nodakin
@nimalperera6742
Ай бұрын
නිලමේ ඕබගේ වැඩසටහන්,හරිම වැදගත් ,සහ රටට සේවයක් වෙනවා.ජයවෙවා. ❤❤❤❤
@geetharajbandaranayake8025
Ай бұрын
නිළමේ වැඩක් කලොත් හැමදාම සුපිරියක්ම තමා...
@sureshkudaliyanage5154
26 күн бұрын
Nilame aththatama supiri charithe. Eth nilame pau me wage awadagath ewunwa promote karana eka. Kisima manussakamak danne nathi jara yakku. NILAME OYA SUPIRI. OYA WADAGATH. ETH OYA WADASATAHANA KARANAKOTA A CHARITHE ATHULANTHETH PODDAK HOYALA BALANNA. OBATA JAYA NILAME.❤
@SanjeewaSahara
Ай бұрын
කාර් එකක් වෑන් එකක් බස් එකක් ගන්න බැරි සමහර අය වීල් එක හදාගන්නව් එයාගෙ හීනෙ විදියට ❤ මේ වීල් එක පට්ට ලස්සනයි 💐 හදපු එකා පට්ට වැඩ්ඩෙක් 😊🌹🔥
@roshananuradha2610
29 күн бұрын
ඉතා හොඳ සමාජ සේවයක් කරන සුපිරි මනුස්සකම තියෙන පුද්ගලයෙක්... ඔබට ජය 👏👏👏
@sureshkudaliyanage5154
26 күн бұрын
Ane ow mokata kiyanawada me manussayage manussakama gana. Thamange de karagena waasiyata adina hina wena melo manussakamak danne nathi minihek oya. Pita penumen samaja maadya wala pennana kathawen manussakama maninna epa Bro.😊
@boletuktukstunt7691
Ай бұрын
සුපිරි සුපිරි මේ වගේ එවා ලෝකෙටම පෙන්නන්නවට Thanks 🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@V.Promaxultra
Ай бұрын
Bole
@boletuktukstunt7691
Ай бұрын
@@V.Promaxultra oo
@sanduchannelss9557
Ай бұрын
ඔබේ බුද්ධිමත් කම වගේම ඔබේ වාහනයත් ගොඩක් වටිනවා වහලේ උඩට තවත් රැක් එකක් ගැහුවා නම් බෑග් ප්‍රශ්නයත් විසදෙනවා අයියේ සුබ පැතුම් ඔයාට
@madhushan68
Ай бұрын
Hand break තිබ්බනම් තවත් හොදයි😊
@silvabro2500
Ай бұрын
Supiri wedak..thawath diyunu wewaaa..theruwan saranaii..dewi pihitaii..
@chulauduhawara2678
Ай бұрын
බොහොම වටිනවා. ත්‍රීවීල් එකක් උනත් දක්ෂයාට පුළුවන් සුපිරි වාහනයක් බවට පත් කරන්න. දියුණුවෙන් දියුණුවට පත් වේවා...
@channasanjeewa9535
Ай бұрын
හරිම සාධාරන පුද්ගලයෙක් තව තවත් දියුනුවෙන් දියුනුවට පත් වේවා
@BRO-vq1jz
Ай бұрын
Meka thadi pal horek bn. Minissunge salli kadagena tama ochchara mu raganne. Mn erila inna welawe mugen udawwak illuwa rata yanna.Mawa rata yawanawa kiyala mekage yaluwek lawwala magen 10,000k gatta dawas 3k atulata return karanawa kiyala tawatat e salli ne. Mui muge yaluwai ekatu wela gema gahanne.mun 2na whats app eken tama okkoma game eka play karanne. Dawas kipayak atulata e siyalu ganudenu whats app eken auto makenawa. Aye sakshi ituru karanne na. Oya wheel ekat ekka 4rata kedila yanna ona oya parayo karana balu weda welata.ahinsaka minissu amaruwe dana padaaya ballo mun. Thuuu nodakin
@ruwanranganathpathirana514
Ай бұрын
මෙන්න නියම සිරා වැඩ කාරයෙක් ❤❤❤️😍..මෙහෙම වෙන්ස්ම විදියටම හිතන බුලට් තමා රටේ දේශපාලනයට එන්න ඔනො....
@DomaD254
Ай бұрын
😂
@ImanthaDeSilva-eo3yt
Ай бұрын
@@DomaD254.😂😹💔
@sureshkudaliyanage5154
26 күн бұрын
Ageta thiyei me wage thamange waasiyata vitharak wada karana athmarthakami widihata hithana minissu deshapalanayata awoth. Athulanthe nodana theerana walata enna epa Bro
@MadurawalasingeAnanda-oe5fd
Ай бұрын
මොනා උනත් උතුම් මිනිසෙක් ජයවේවා❤❤ 👍💯👊👌💘💘🌺🌺🌺🌺🌺🌺
@SasarakaIma-mz9bc
Ай бұрын
Uthum minihek kiyanne me wage minisunta neme ban sansara gamana iwara karapu ayata.
@DilhanHany
Ай бұрын
නියමයි ජය වේවා හැමදාම
@Helasiri
Ай бұрын
අනර්ඝයි අනර්ඝයි ජය සතුට සපිරේවා උදාර මහත්මයා. ඒ වගේම මේ වගේ වටිනා මිනිසුන් ගේ කතා ලෝකයට කියන නිලමේටත් ජයෙන් ජයම වේවා... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💎💎💎💎💎💎💎🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏
@sethsrilanka
Ай бұрын
ආදර්ශමත් වාහනයක් ගෙන ආ උදාරට අපේ සුභ පැතුම් 🎉🎉🎉🎉🎉🎉🎉 🌹🇱🇰🌹
@karanjasamurdhi7352
Ай бұрын
❤
@GaminiKarunadasa-h7z
Ай бұрын
Perfect brother
@BRO-vq1jz
Ай бұрын
Meka thadi pal horek bn. Minissunge salli kadagena tama ochchara mu raganne. Mn erila inna welawe mugen udawwak illuwa rata yanna.Mawa rata yawanawa kiyala mekage yaluwek lawwala magen 10,000k gatta dawas 3k atulata return karanawa kiyala tawatat e salli ne. Mui muge yaluwai ekatu wela gema gahanne.mun 2na whats app eken tama okkoma game eka play karanne. Dawas kipayak atulata e siyalu ganudenu whats app eken auto makenawa. Aye sakshi ituru karanne na. Oya wheel ekat ekka 4rata kedila yanna ona oya parayo karana balu weda welata.ahinsaka minissu amaruwe dana pa dada ballo mun. Thuuu nodakin
@sureshkudaliyanage5154
26 күн бұрын
Ape thaththith me manussayage daruwa danaganna a dawas wala udau kala gedara oppuwa Badhu oppuwak vidihata me manussayata deela. Mokada me minissunge gewal Hakmana. Ithin daruwekge igeneema wenuwen kala upakarayak vidihatai kale. Chanda laisthuwata name daala, daruwage BCG potha gewal paththe clink ekata harawala. Eth mage thaththi kawadakawath thamba sathekawath udauwak meyagen gaththe na. Eth 5000/- deemanawa deddi mage thaththitai mage akkai labenna thibune ape gewal wala. Ape akkata nolabuna nisa HOYALA baluwahama me miniha apita nokiya gramasewakata katha karala a weddith 2 months wala 5000/- gaane aragena. A dekema salli mage akkata na. Thunweni eke salli ganna me manussayata katha karaganna baruwa mata katha karala gramasewaka ahuwoth kiyanna qwa game gihin enna giya kiyala. Ethakotai api visthare danne. 😢 Pau mage akka. Eyage puthath ethakota harima podi. Eyage mahaththayath punchima punchi adayamak thamai thibune. Labenna thibuna deemanawath me miniha nisa labune na. Api passe GS ta visthare qwama qwa eya kiyala thiyenne a gedara Dan gruhamulika me miniha kiyala. Balanna minissunge jara wada.😢
@SLMastery
Ай бұрын
9:22 උතුම් ගති ගුන ඇති මනුස්සයෙක් ❤ ජයෙන් ජයම වේවා ඔබ තුමාට 🙏❤️
@vijitharajarathna693
Ай бұрын
උදාරයි උදාරයි උදාරයි වැඩේ උදාරයිඋදාර සොයුරාණනී. ඔබට ජයෙන් ජයම වේවා, වැඩේ නියමයිඔබ දියුණුවෙන් දියුණුවටම පත් වේවා පත්වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි උදාර .
@udarasamarasekara9775
Ай бұрын
Thanks
@kumariariyarathna2867
27 күн бұрын
Excellent. දියුනු වෙන්න ඕන අලුත් අදහස්,අවංක සිතුවිලි ඔබව සාර්ථකත්වය කරා රැගෙන යනවා.දෙන දේවල් අනුව තමයි ලැබෙන්නෙ.ඔබ දෙන පහසුකම් අනුව තමයි ඔබට ආදායම ලැබෙන්නෙ. ඔබ දියුනු වේවායි අවංකවම ප්‍රාර්ථනා කරමි.
@sureshkudaliyanage5154
26 күн бұрын
Dena dewal anuwa labenawa wagema thamai aiye, karana dewal anuwath labenawa. Manussakamak nathikamatath uda indan deiyo hondatama dei.😊
@ketayapatanesomarathana1766
Ай бұрын
ඔබ නම් අපේ රටෙ ජීවත්වෙන තරුණ පරපුරට ලොකු ආදර්ශයක්,රටම පනින්න හදන අයට නිකං මුදල් නාස්ති කර ගත්ත ගන්න අයට හොදම පණිවිඩයක්....
@BRO-vq1jz
Ай бұрын
Meka thadi pal horek bn. Minissunge salli kadagena tama ochchara mu raganne. Mn erila inna welawe mugen udawwak illuwa rata yanna.Mawa rata yawanawa kiyala mekage yaluwek lawwala magen 10,000k gatta dawas 3k atulata return karanawa kiyala tawatat e salli ne. Mui muge yaluwai ekatu wela gema gahanne.mun 2na whats app eken tama okkoma game eka play karanne. Dawas kipayak atulata e siyalu ganudenu whats app eken auto makenawa. Aye sakshi ituru karanne na. Oya wheel ekat ekka 4rata kedila yanna ona oya parayo karana balu weda welata.ahinsaka minissu amaruwe dana padaaya ballo mun. Thuuu nodakin
@SmilingDancers-wr2tf
Ай бұрын
හහ් හහ් හා මාරමොලයක්නේ අනේ නිදුක් නිරෝගී සුවයෙන් දේර්ගායු ලබේවා .❤ වැඩි වැඩියෙන් හයර් ලැබේවා .මේ වනවිට විට වියදම කවර් උනානම් හොඳඉ
@boxplots5024
Ай бұрын
සුපිරි අයියේ හැබැයි ඉඩ ඉතුරු කරගන තව ලස්සනාට හදන්න තිබුනා. Screen දෙක තුනක් නැතුව dashcam,android player,reverse cam,tv එකී මෙකි ඔක්කොම එකට තියන all in one player එකක් ගහන්න තිබුනා. ඔච්චර ලොකු සෙට් එකක් නැතුව AMP එකත් තියන sound bar එකක් ගහන්න තිබුනා. වතුර ටැංකිය Seat එක යට ගහන්න පුළුවන් VIP Headrest SEAT Set එකක් ගහන්න තිබුනා. Fan 10 වෙනුවට Roof Mount AC එකක් ගහන්න තිබුනා. First aid box එක වෙනුවට පොඩි bag එකක් තියාගන්න තිබුනා. under light එකක් ගහන්න තිබුනා. අත්‍යාවශ්‍යම දේ වහලේ HoodRack එකක් එක්ක full size solar panel එකක් එක්ක ලොකු Battory එකක්. pocket router එකක්, folderble tv එකක් හරි headrest screen එකක්.
@udarasamarasekara9775
Ай бұрын
Elaga wenasa thawa awuruddakin karanawa oyage oya උපදෙස් godaak වටිනවා. Mewath ekathu karagena next year december wenakota wenasak karanawa.thanks❤
@boxplots5024
Ай бұрын
@@udarasamarasekara9775 හදවතින්ම සුබපතනවා අයියේ වැඩේ ලස්සනට කරන්න. අනිත් එක මීටරේට දුවනවා කියන්නෙම respect. guest කෙනෙකුට උපරිම servise එකක් දෙන්න සැහෙන්න උවමනාවක් තියන අය මේකේ (Tourism වල) ඉන්න එකම ලොකු දෙයක් රටේ tourism ගොඩ ගන්න. passenger seat එක යට හිස් ඉඩක් තියනවනේ engine එක පිටිපස්සේ අන්න එකේ වතුර store කරලා fuel එකේ දොර වගේම අනිත් පැත්තෙනුත් පොඩි දොරක් දාලා වතුර ගන්න ටැප් එකක් දැම්මා නං තව ලස්සන වෙයි. පුළුවන් තරමක් ඉඩ ඉතුරු කරගන්න hood rack ගහලා waterproof පේන්ට් bag එකක් ගැත්ත නං hood එක උද තියන දේවල් තෙමෙන්නේ නෑ. bbq එකක් උනත් ගෙනියන්න පුළුවන් ඕන නං. පුළුවන් තරම් සැප සීට් සෙට් එකක් දාගන්න බලන්න. hood rack එකට යටින් solar එක ගහන්න එකත් නවන්න පුළුවන් solar panel තියනවා එක ගහන්න පරිස්සම් වෙනවා. original එන බැටරිය වෙනුවට ටිකක් ලොකු බැටරියක් දාගන්න බලන්න. කුඩුවේ උඩ යකඩ බටේට හයිකරන්න පුළුවන් SoundBar එකක් ගැහුවා නං සුපිරි සද්දෙකුත් තියනවා වගේම පිටිපස්සේ ඉඩ සම්පුර්නෙන්ම ඉතුරුයි. වයරින් වැඩ නං සුපිරිම වැඩකාරයෙක් ලගටම හැමවෙලාවෙම යන්න. Driver seat එකේ headrest එකට screen එකක් දාලා ඒ අයට පහසු වෙන්න හොද Phone charger hoders එක්ක දුන්නා නං Charge වෙනකං අතේ තියාගන ඉන්න ඕන නෑ. බිමට වැටෙන්න ලයිට් එකක් දැම්මා නං රැකට වටිනවා හොදට පේනවා. offroad ලයිට් එකක් ගත්ත නං තවත් වටිනවා රෑකට හොදට පේනවා. ඔය මොනවා නැතත් හොද Mineset එකක් guest කෙනෙක් හුරගන නොකැම වගේ ඔබේ ගතිගුණ ඉතා ඉහලයි.
@hemanthikaniroshi5161
Ай бұрын
♥️♥️
@amithjayaweera
Ай бұрын
සුපිරි bro...නියමයි ඔබ ගැන ආඩම්බරයි 👍
@SamithPrasanna-i8o
Ай бұрын
සුපිරි. සුද්දෝ ආස මේ වගේ දේවල් වලට මහා ලොකු වාහන උන්ට වැඩක් නෑ..❤😘
@ariyarathnawickramasingha7059
Ай бұрын
ඔබතුමා ආඩමිිබරයක් රටට.ජයවෙිිවා බුදුසරණයි
@travelaksha3245
10 күн бұрын
ගොඩ දවසකින් දැක්ක සංචාරක කර්මාන්තය වෙනුවෙන් ගත්ත ඉතාම ලස්සන ඉදිරි පියවරක් ❤😍 amazing work keep it up 😮
@Life-In-The-Netherlands
20 күн бұрын
වෙනස් විධියට හිතන බොහොම ධෛර්යවන්ත මනුස්සයෙක්. උතුරන්න හරියන්න කියල ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏🙏
@කවිදාසයා
Ай бұрын
අමිමෝ ලස්සන ජයෙන් ජයම වෙිවා ජේසු පිහිටයි
@jagathkuruppu9556
Ай бұрын
ලංකාවේ මිනිස්සු හරිම දක්ෂයි. හරි creative.Good luck ❤❤❤
@dhamrejini
Ай бұрын
සුපිරියි...❤
@FlorenceJayakodi-um3bh
Ай бұрын
Wow wow super excellent watching from Italy go-ahead ❤🙏👌👍💪👏💯⭐🎖️🏆
@yeshichamodi1468
Ай бұрын
නියමයි උදාර අයියේ. 👍👍👍 . Good Luck.
@Sepali-z1r
Ай бұрын
උදාරගෙ වැඩෙත් උදාරයි.අපේ රටේ නියම මොලකාරයොනෙ ඉන්නෙ .මෙහෙම වැඩ්ඩො ඉතින් හමුවෙන්නෙ නිලමෙ මල්ලිටම තමා .දෙන්නටම බුදු සරනයි සියලු දෙවියන්ගේ රැකවරණයි !ජයෙන් ජයම වේවා !❤❤❤❤🎉🎉🎉🎉😊😊😅😊
@dhampalparapura
Ай бұрын
මේ security sistem එක අලුත් සොයාගැනීමක් නෙවෙයි. AliExpress එකේ තියනව.
@asankasanjeewa5683
Ай бұрын
❤❤❤❤❤❤❤
@priyashanthamahi7576
Ай бұрын
aeug😅
@BRO-vq1jz
Ай бұрын
Magula tama oka pal horek. Rata yawanawa kiyala magen 10,000/- gatta muge yaluwek dammala. Dawas 3k atulata return denawa kiyala adatat e salli na.
@kekuluwalagepriyangani1080
Ай бұрын
නියමයී ❤ අපිටත් යන්න හිතෙනවා ....ජය වේවා මල්ලී....❤
@niroshadilhani780
Ай бұрын
kavadavath yanna ba
@GayanKasun-j5t
Ай бұрын
Yanda
@kavishnakalhara
Ай бұрын
ඔච්චර දේවල් කරපු එකේ වීල් එකේ වහලෙට හුඩ් රැක් එකක් ගහලා passangeres ගෙ bag ටික දාගෙන යන්න හැදුව නම් තවත් සුපිරි ❤️😁 ගේමක් නැතුව යන්න පුළුවන් සුපිරි වාහනයක් තමා ඉතින් 😌❤️
@ayeshamissayesha7909
Ай бұрын
එක නෙ 🤔🤔🇦🇪🇱🇰
@anuradharmadasa8731
Ай бұрын
දිරිය තරුණයෙක්. සුබ පතනවා
@YoshanMilinda-h3j
Ай бұрын
😂😂😂
@sasavlogs-gp5sb
Ай бұрын
ලංකාවේ වැඩ්ඩෝ තමා. ඉංදියාවත් කොර මේවටනම් ජයවේවා සහෝදරයා ඔබට
@chandikalakmal8335
Ай бұрын
හොද මනුස්සයෙක් වගේම නියම වැඩ්ඩෙක්❤
@kelumsamarasekara5199
Ай бұрын
දියුණු ආකල්ප තියෙන මහත්මයෙක් ❤ ජයවේවා 😊
@PreethikaDamyanthi
Ай бұрын
සුපිරි ❤🎉❤🙏👍❤🎉❤
@nilanthifernando2168
Ай бұрын
❤❤❤❤❤තවත් ඉදිරියට යන්න ලැබේවා ජයෙන් ජය.❤️💐👍👌💪
@ansalamfernando8700
Ай бұрын
Attatama බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai ❤❤❤
@sunilsemasinghe5563
Ай бұрын
නියමයි සහෝදරයා 🎉🎉🎉🎉🎉
@wassanasihine.8247
Ай бұрын
උඩින් හුඩ්,රැක් එකත් ගැහුව නම් අඩුවක් ඇත්තෙම නෑ ❤❤👍
@kalanasamintha8553
Ай бұрын
සුපිරි සහෝදරයා.. බුදු සරනයි❤️ . ජයවේවා 👍🥰
@dhanushkamaduranga-fq2ko
Ай бұрын
හදන කෙනාටයි පදින කෙනාටයි තෙරුවන් සරණයි
@Visaranethla
Ай бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් බ්‍රො ❤️
@Nilame
Ай бұрын
එකෙන්ම ජයවේවා
@BRO-vq1jz
Ай бұрын
@@NilameMeka thadi pal horek bn. Minissunge salli kadagena tama ochchara mu raganne. Mn erila inna welawe mugen udawwak illuwa rata yanna.Mawa rata yawanawa kiyala mekage yaluwek lawwala magen 10,000k gatta dawas 3k atulata return karanawa kiyala tawatat e salli ne. Mui muge yaluwai ekatu wela gema gahanne.mun 2na whats app eken tama okkoma game eka play karanne. Dawas kipayak atulata e siyalu ganudenu whats app eken auto makenawa. Aye sakshi ituru karanne na. Oya wheel ekat ekka 4rata kedila yanna ona oya parayo karana balu weda welata.ahinsaka minissu amaruwe dana pa dada ballo mun. Thuuu nodakin
@punchisripaday9862
Ай бұрын
නිලමේ චැනල් එකතමයි රටේ වැදගත් දේවල් පෙන්වන්නේ තෙරුවන් සරණයි මහත්තයෝ
@nishanthakumara9908
Ай бұрын
සුපිරිම 🎉
@TilinaMadurawala
Ай бұрын
ජයවේවා .good ලස්සනයි .
@Manjularathnayaka06
Ай бұрын
අයියේ ලස්සනයි ඔයාගේ ඔය වැඩේට. හැමදාම ඡයවෙිවා.බුදු සරණයි.දෙවි පිහිටයි........ අයියේ ඔතන ඔය ඉස්සරහට ඔයාට හැමදාමත් ආදරය කරන ඔයාගේ පවුලේ පින්තුරයක් දාගන්න..ඔබට සැමදා ඔවුන් ආදරේ....❤❤❤
@mangalanishantha5451
Ай бұрын
කැපවීම වටිනවා❤❤❤
@rupikawewage9347
Ай бұрын
GREAT. CREATION TOURIST MINISTER. MUST. WATCH THIS AND. EXPAND THE BUSINESS
@danushkasampath5815
25 күн бұрын
Clean srilanka yatate oyage wahanet ewaraii brother...hodama de wahane padinne naa keyala gedara teyaganna eka tamaii....❤❤❤
@MahindaBasnayaka
Ай бұрын
පුතෙක් නෙවේ මේකා යකෙක් ජයවේවා වෙනස් විදිහට හිතන කෙනෙක් රටට වටිනා කෙනෙක් ❤
@udarasamarasekara9775
Ай бұрын
Thanks
@amithprasanna1087
Ай бұрын
බජාජ් කාරයෝත් කොර වෙනවා අපේ එවුන්ගේ වැඩ වලට❤❤❤❤❤❤❤❤❤❤❤
@gihanperera7609
Ай бұрын
හොද මගපෙන්වන්නෙක්....❤
@sanjayaadithya-s8v
Ай бұрын
ඔකේ කරලා තියන ඔප්ශන් 4න් 1 ක් මම හයි කරලා තියනව එත් මම දැක්කෙ අද මේ විඩියෝ එක් 😊❤️ නිතියෙන් ගොඩක් ප්‍රශ්න . අඩුම මාසෙකට 2 ක්වත් කැලි ගලවනව ආය හයි කරනවා මම
@stefannethan
Ай бұрын
වීල් එක ඇතුලෙ අනුරගෙ පොටෝ එකක් තියනව දැක්ක අය කෝ❤
@anuruddaperera5496
Ай бұрын
@@stefannethan 😆
@Ruwanan
Ай бұрын
🎉🎉😊
@christineponweera448
Ай бұрын
👍👍👍
@EnlightenmentExplorerLK
Ай бұрын
🥰
@Dimuthu-ri5cc
Ай бұрын
හදන්න ආසයි පොලීසිය කේස්නේ ඒකයි අවුල
@anurathennakon6246
Ай бұрын
සුපිරිම වැඩක් තමයි මල්ලි ❤🎉
@nirmalarathnayakarathnayak6496
Ай бұрын
ස්තුතියි 🌹ජයවේවා
@priyaranjanafernando9899
Ай бұрын
❤❤ ලංකාවේ ටුවරිස්ම් දියුනු කිරීමට මේ උදාර මහත්මයාගේ අදහස් හැමදෙනාටම වටිනවා. ආදරෙයි ❤❤
@UdeniLakmali-x1m
Ай бұрын
ඔබ ට ජයෙන් ජය වේවා ......❤❤❤❤
@manoj3362
Ай бұрын
නියමයි නිළමෙ අයියා මෙවගෙ modified වාහන වල video දිගටම කරන්න 🥰🥰🥰❤️🔥
@jayanthihettiarachchi2964
Ай бұрын
අපි ප්‍රාර්ථනා කරමු මේ වගේ ලංකාවෙම මිනිස්සු වෙනස් වෙලාරටට. ආදර්ශමත් වෙන විදියට හැමෝම වෙනස් සේවා කියලා. හැමෝටම යහපතක් වේවා මේ බලලා.
@susanthaubesingha8363
Ай бұрын
අපේ මිනිසුන්ගේ මනුෂ්‍ස කම් ගැන ලෝකයේ මිනිස්සු හරි අගේ කරනව.. ඒත්.. දැන් දැන්.. ඒ කොලිටිය පිරිහෙමින් යනවෙලාවේ.. ඔබ වැනි මිනිසුන්.. රටට ආඩම්බරයක් ...🎉🎉
@KulakanthaAluthwatta
3 күн бұрын
නිලමෙ මල්ලී ත්‍රීවීල් එක හොද වැඩක් 👍 ඔයාගෙ විඩියෝ බලනවා ❤ ත්‍රීවීලර් මහත්මයාට කියන්න 🌤 පුනරුදය රටට වැදගත් කාලයක ජාතික කොඩිය වහලයේ සවිකර 🙏 දෙස් විදෙස් සැමට පෙන්වමු කියල
@arunakumara6604
Ай бұрын
ඇත්තටම නියමයි සහෝදරයා .හරිම සතුටුයි .
@HenriPadmananda
Ай бұрын
උදාරවැඩෙිනමි උදාරයි ජයවෙිවා දියුණුවෙන් දියුණුවටම පත්වෙිවා
@dilushikajayaweera
Ай бұрын
උදාරයි උදාරයි සබවින්ම උදාරයි ...කවදාවත් වරඩින්න එපා ඔබට ..ස්තුතියි නිලමේ
@nimalgunasekara-p2t
Ай бұрын
ජය වේවා ජය වේවා ජය වේවා බුදු සරණයි! දෙවි පේටයි
@UpaliSarathchandra-y3w
15 күн бұрын
❤Ithamath visishtai. හරිම sathutui. ජයවේවා
@ShashikaLakshan-y9p
Ай бұрын
කාර් එකක් ගත්ත වගේ තමයි 🖤😍
@RanziYasasvi
Ай бұрын
I know the owner. He's a very friendly guy we know. So happy for you ayya
@iranganisilva9009
Ай бұрын
මේවා තමයි අපේ රටේ විය යුතු වෙනස.
@sanjayaadithya-s8v
Ай бұрын
නීතියෙන් සහනයක් තිබ්බනම් ගොඩක් වටිනවා❤️
@Veneziaapi-dx5hm
Ай бұрын
වැඩියෙන්ම සිත් ගත්තේ අපේ ජනාධිපතිතුමා ඉන්නවා දැක්කම ආඩම්බරයක් ඇතිවුණා ස්තූතියි සහෝදරයාට වැඩි වැඩියෙන් ලැබේවා 🌹🌹🪷🪷🪷
@pickme-nh8rm
Ай бұрын
මු කොල්ලුපිටියේ අයිතිකාරයා බක.
@geetharajbandaranayake8025
Ай бұрын
අනුර ජනපති ඉන්නම ඕනෙ... පෙට්‍රල් ගනන් අඩු කරලා, ඒ දවස්ව වල බස් වලින් සංචාරකයො බස්සලා පයින් ඇවිද්දවපු ජනපතිගේ ටැටූ එකක් ගහගන්න ඔයා ... 😂
@LintonS-hy1dy
26 күн бұрын
එහෙනම් බයවෙන්න දෙයක්😊 නෑ.මේකෙ අමතර සවිකිරීම් නම්ගලවන එකක් නෑ
@judefernando9508
Ай бұрын
ජේසු පිහිටයි , දවසින් දවස දියුණුවේවා.
@Busvideossandaruvanvlog
Ай бұрын
බර පන්තියේ වාහන ජය වේවා 👍👍👍👍
@DESH791
Ай бұрын
වැඩෙි නියමයි, මරැ..❤💪 අයියට හොද KDH වෑන් එකක් ගන්න හැකියාව ලැබිල ලංකාවෙ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ලොකු දායකත්වයත් ලබා දෙන්න හැකියාව ලැබෙිවා🙏💪
@udarasamarasekara9775
Ай бұрын
Thanks
@wnromanialife7531
Ай бұрын
සුපිරි මනුස්සයෙක් ජය ඔබට ❤❤
@devamanikwt7255
Ай бұрын
ජයවේවා ජය ශ්‍රී සහෝදරයා. තෙරුවන් සරණයි
@mr.thilan92
Ай бұрын
ඔබතුමාට හොද වෑන් එකක් ගන්නත් ශක්තිය ලැබේවා..
@udarasamarasekara9775
Ай бұрын
Thanks
@sureshkudaliyanage5154
26 күн бұрын
Manussakamak nathi unta hariyanne na malli. Ewa prarthana karanna Honda minissunta vitharak
@dhanukaireshan
Ай бұрын
Supiri macho.wahane warge newei wadagath Thiyena dein prayojanaya ganeema.congratulations machooo❤ Suddo recomend kara kiyanne aye ahanna deyak naaa.adarei bokka❤❤❤❤❤❤
@udarasamarasekara9775
Ай бұрын
Thanks
@nadeeshanbv9096
Ай бұрын
හොරකම නැති අවංක මිනිස්සු දිනෙන් දින දියුණු වෙනවා.. ස්භාවදර්මය පිහිට වෙනවා
@KushanGayantha-e8x
Ай бұрын
❤Pattama waddo inne lankawe ආඩම්බරයක් අපිට 🇱🇰
@slgemingyt4581
Ай бұрын
හැන්ඩ් බ්‍රේක් එකත් හදලා ගත්තනම් තවත් සුපිරි
@sureshpriyankara9740
Ай бұрын
අනිවාර්යයෙන්
@DilanMigahawaththege
10 күн бұрын
ow nada
@DilanMigahawaththege
10 күн бұрын
aiya 🧭
@ishanvlog-s
Ай бұрын
හුඩ් රැක් එකක් ගැහුව්වනම් තවත් වටිනවා😍
@Lifetravelingwiithme
Ай бұрын
Math okama kalpana kala machan...bag tika safety widihata thiyaganna puluwannam themenne nethuwa watinawa eka
@chandrikaliyanage1099
Ай бұрын
Wow super 👍🤗👏❤️🇱🇰God bless you brother 👏👏👏❤️🙏
@travelwithpriyankara
Ай бұрын
මේ ලංකාවෙ ඕව කරන්න දෙන්නෙ නෑ..පොලිස් දැක්ක ගමන් ඔක්කෝම ගලවන්න අන කරල දඩත් ගහල ජීවිත් වෙන්න හදාගත්ත වාහනෙත් එපා කරෝනවා.මගෙත් වෑන් එකක් තියනව මේ වගෙ යම් යම් පහසුකම් එක්ක වැන් එකලාවෙ යම් වෙනසක් කල ..මොඩිෆිකේශන් වල නිතියෙන් අවසර ලැබිල අහිංසක මේ වගේ ව්‍යාපාර දියුනුවන දවසක් උදාවේවා..❤🙏
@RukshilaDipthimali
Ай бұрын
👍
@ChandaniKodagoda-l5i
Ай бұрын
කාලෙට පස්සෙ මනුස්සයෙක් දැක්කා😊😊😊😊😊😊😊❤
@WasookRaheem
Ай бұрын
නිලමේ මල්ලි විඩියො එකක් දැම්මා නම් අයෙ දෙකක් නැහැ ❤❤❤❤
@nimalfernando1064
Ай бұрын
Great...job...haer...na..kiya..Hadana...Asaranainge...n..wadipura..mudal..ganna Three. Well Ayyala..ta..Malli..lata..... 👍🎉❤ God bless you ..
@ArjunaArjunajayarathna-cr2dj
Ай бұрын
Supirima aiya budusaranai jayaweva oyata 👍❤️❤️❤️❤️ adarei whaneta godak
@brahmanageshantha9342
Ай бұрын
උදාරයි. උදාරයි..🙏🙏🙏🙏
@mamakamthi7735
Ай бұрын
අද තමා දැන ගත්තේ COMMENTS එක 3පාරක් ටච් කෙරුවාම REPLAY SECTION එනවා කියලා ❤❤
@ajithgunathilaka4664
15 күн бұрын
Tnxx
@shiransamarasinghe3155
Ай бұрын
ආදරණීය මනුස්සයෙක්. ජයවේවා ඔබතුමාට... මෙවැනි දරුවන් බිහි කරන දෙමව්පියන්ටත් පින්....❤
@SajiPrithika
Ай бұрын
හොදම ආදර්ශයක්.හොදමදෙඅපෙරැකියාවට.ආදරෙන්ඉන්න ඕනා.එතනතමාවටිනාකම.කොකුදෙවල්ගැනහිතන්න ඕනෙනෑ.අපිටතියනපූට්ශයිකලෙහරි.පිරිසිදුව.එකට ආදරෙන් ඉන්න.ලොකුදෙවල්.විශ්වයෙන් ඔබට ලැබෙනවා.🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
@lessontalksAL
Ай бұрын
මරු වැඩේ තව හදාගෙන යන් ඊලගට වෑන් එකක් ගමු ඔයාට පුලුවන් අයියෙ ❤
12:20
රෝද 36යි - ඩ්‍රයිවර්ලා දෙන්නයි - ලංකාවේ තියන ලොකුම වාහනය - TANTRI TRAILERS
Nilame
Рет қаралды 821 М.
12:14
රටම හොල්මන් කරමින් මතුවුණ අනිත් කෝච්චි ගිය ආරක්කු පාලම - 9A Arch Bridge Sri Lanka
Nilame
Рет қаралды 246 М.
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
18:02
සමන්ත විද්‍යාරත්න චාමර සම්පත්ගේ සරම විතරක් නෙවෙයි යට කලිසමත් ඔලුවෙන් ගලවයි
Smart Politics
Рет қаралды 339 М.
12:19
ඩේසි ආච්චිට අලකලංචියක්... නහින දෙහින කාලේ මරණ බිය
Sudanthaka Vlog
Рет қаралды 20 М.
13:13
ඕනෑම වාහනයක ශබ්දයෙන් හා දුමෙන් ලෙඩ කියන අවුරුදු 10 පොඩ්ඩා - Amazing kid who can repair any vehicle
Aluth Lokaya
Рет қаралды 186 М.
5:49
හැමදාම පාවිච්චි කරන භාණ්ඩවල ඔබ නොන්න රහස් | Uncommon Uses for Everyday Items | Vidunena - විදුනැණ
Vidunena - විදුනැණ
Рет қаралды 326 М.
9:15
තොලාගෙන් පැස්බරාව බේරගත්ත චාමර රණවක
Hiru FM
Рет қаралды 162 М.
24:28
kagama sirinanda himi කාගම සිරිනන්ද හිමිගේ හොදම ටික
Sadaham Asapuwa
Рет қаралды 163 М.
12:21
ලක්ෂ 30කට විකිණුනු ටූ ස්ට්‍රෝක් ත්‍රිවිල් එක - අවුරුදු 18ක් පරණ Q නම්බරේ Bajaj 2 Stroke Q Number
Nilame
Рет қаралды 438 М.
13:05
මුකේෂ් අම්බානි ධනය වියදම් කරන්නේ මෙහෙමයි.
Lokaya Denagamu
Рет қаралды 604 М.
19:54
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,5 МЛН
6:45
අභිමානයෙන් සැමරෙන නිදහස් දවසේ ලොක්කන්ට වැසිකිළි යන්න කෝටි 3ක් හෙණ ගහන එකෙන් බේරෙන්නත් ලොකු ගානක්
News Center
Рет қаралды 6 М.
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН