මුළු නුවරම ඒකාලෝකමත් කළ ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනපතිත් එක්වෙයි - Hiru News

  Рет қаралды 13,988

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 88
@cricket6210
@cricket6210 2 ай бұрын
නැදුන්ගමුවේ රාජත් බලන් ඇති 😢❤
@mahindhakulathungha1084
@mahindhakulathungha1084 2 ай бұрын
😢
@RsKularathna
@RsKularathna 2 ай бұрын
Pau ane😢😞
@NandaniPremalatha-b7q
@NandaniPremalatha-b7q 2 ай бұрын
අති උත්තම වාම දළදා වහන්සේගේ ආශීර්වාදය මගේ රටටත්, මේ රට වෙනුවෙන් කැපවෙන රාජ්‍ය නායකයාටත්, රටේ සියලුම ජනතාවටත් ලැබේවා .!
@priyanthaRathnasiri-t2u
@priyanthaRathnasiri-t2u 2 ай бұрын
සියලු දෙනාගේ ආශිර්වාදය එතුමාට තියෙනවා
@AshenMaduaha
@AshenMaduaha 2 ай бұрын
අපේකම 💪🙏♥️
@sandunbandara593
@sandunbandara593 2 ай бұрын
සාදුසාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏උතුම් දලදාහාමුදුරුවන්ට මගේනමස්කාරයවේවා🎉🎉🎉🎉🎉
@sureshwarnapura5833
@sureshwarnapura5833 2 ай бұрын
මගේ රටට දළදා හිමි සරණයි
@NatureWonders709
@NatureWonders709 2 ай бұрын
😂😂මගේ රටට හෙන ගහපන්
@SaheliBandara-y7p
@SaheliBandara-y7p 2 ай бұрын
දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් මේ රටේ සියලුම ජනතාවට සෙත සැලසේවා🙏
@HeshanManuranga
@HeshanManuranga 2 ай бұрын
දළදා හිමිගේ පිහිටෙන්, රටට සුභ කාලයක් උදා වේවා.
@WaruniNethsara
@WaruniNethsara 2 ай бұрын
මගේ රටටත් අපිව සුරකින නායකයටත් රටේ ජනතාවටත් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@SashaWijewardhana-o4e
@SashaWijewardhana-o4e 2 ай бұрын
මගේ රටට උතුම් දළදා සමිදු පිහිටයි.💕💕💕
@NetharaWidumini
@NetharaWidumini 2 ай бұрын
මගේ රටට දළදා හිමි රැකවරණය ලැබේවා.. 🙏🙏🙏
@KavithmaDissanayaka-t4w
@KavithmaDissanayaka-t4w 2 ай бұрын
මගේ රටටත් රටේ ජනතාවටත් දළදා සමිදුන්ගේ පිහිටයි.. 🙏🙏🙏
@SHPrasanna-w3o
@SHPrasanna-w3o 2 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@AhinsaMadumali-r4m
@AhinsaMadumali-r4m 2 ай бұрын
මේ වගේ අංග නිසා තවත් මේ රටේ වටිනාකම ඉහල යනවා😍
@sawaniUpeksha-d5d
@sawaniUpeksha-d5d 2 ай бұрын
තෙරුවන් සරනයි❤❤❤
@DilrukshiBagya
@DilrukshiBagya 2 ай бұрын
ගොඩ කාලෙකට පස්සේ ලස්සනට පෙරහැරවල් දෙකක් උනා 🙏🙏🙏
@KalharaWeerasingha
@KalharaWeerasingha 2 ай бұрын
සාදු සාදු 🙏
@manujayanethmira9642
@manujayanethmira9642 2 ай бұрын
බොරකකුල් නැද්ද දැන් 😢
@RashmikaKumara-u6k
@RashmikaKumara-u6k 2 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
@NadithiDemel-l6e
@NadithiDemel-l6e 2 ай бұрын
දළදා සමිදු පිහිටෙන් මගේ රට සුරක්ශිත සමෘද්ධිමත් රටක් වේවා.. 🙏
@DilrukshiBagya
@DilrukshiBagya 2 ай бұрын
සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
@nethminasubashinsana-nt2ow
@nethminasubashinsana-nt2ow 2 ай бұрын
මේ වගේ සංස්තිකාංග වලින් තවත් මේ රටේ තියෙන වටිනාකම වැඩි වෙනවා
@SaheliBandara-y7p
@SaheliBandara-y7p 2 ай бұрын
අපේ රටේ සංස්කෘතික අභිමානය රැගත් අපේකම❤
@ChamalFernando-u5q
@ChamalFernando-u5q 2 ай бұрын
අපේ සංස්කෘතික අබිමානය💖💖💖
@DishaFernando-yz3mg
@DishaFernando-yz3mg 2 ай бұрын
දළදා සමිදු පිහිටයි මුලු ලෝකවාසීන්ටම🙏🙏🙏
@Nayomiperera-v8x
@Nayomiperera-v8x 2 ай бұрын
මුලු රටටම දලදා සමිදු පිහිටයි.. 🙏🙏🙏
@priyanthaRathnasiri-t2u
@priyanthaRathnasiri-t2u 2 ай бұрын
දලදා පෙර හැර කරන්න පුලුවන් විදිහට රටෙ වතාවරනයක් ඇති කරෙ රනිල් .
@yamunapathminidasanayaka4041
@yamunapathminidasanayaka4041 2 ай бұрын
ඇයි හැම අවුරුද්දෙම පෙරහැර තිබ්බ. පෙරහැර කරන්න රනිල් ඕන නෑ.මහානායක හිමිවරු දෙපල සහ දියවඩන නිලමේ තුමා හිටියම ඇති
@SachinthaDeshan-t1c
@SachinthaDeshan-t1c 2 ай бұрын
​@@yamunapathminidasanayaka4041එතකොට රට කඩන් වැටුනම එ කට්ටිය හිටියම ඇතිද
@AshokaRanathunga-i2j
@AshokaRanathunga-i2j 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏දළදා සමිදු පිහිටයි මුළු රට ටම🙏🙏
@SaheliBandara-y7p
@SaheliBandara-y7p 2 ай бұрын
උතුම් දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා 🙏❤️
@ShanayaPerera-s3f
@ShanayaPerera-s3f 2 ай бұрын
දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏
@sba04
@sba04 2 ай бұрын
මේ අපේ සංස්කෘතිය... රටටම ආශිර්වාදය...මේ දේවල් නැතිකරලා..දහම විනාශ කරන්න හදන පක්ෂයක් රට භාරගත්තොත්😢😢😢😢
@maduka-p4p
@maduka-p4p 2 ай бұрын
මේ රටේ ජීවත් වෙන සියලු දෙනාටත් පිට රට සේවය කරන්න ගිය අපේ රටේ හැමෝමත් ආරක්ශා වේවා !!
@KaSunmaDuWa
@KaSunmaDuWa 2 ай бұрын
මගේ රටට දළදා සමිදු සරණයි ☸️🙏🩷🌸
@SachiniRashmika-b1m
@SachiniRashmika-b1m 2 ай бұрын
රටෙ සන්ස්කෘතිය විදහා පාන මන්ගල්‍ය ❤
@TanashaGamage-u8g
@TanashaGamage-u8g 2 ай бұрын
දලදා සමිදි පිහිටයි
@PradeepKumara-f7y
@PradeepKumara-f7y 2 ай бұрын
මේ රටට යහපතක්ම වේවා
@PathumTharu
@PathumTharu 2 ай бұрын
මුලු ලෝකයටම දලදා සමිදු පිහිටයි
@DishaFernando-yz3mg
@DishaFernando-yz3mg 2 ай бұрын
අපේ රටේ අභිමානය 🇱🇰🙏🙏
@sarojikajayamini227
@sarojikajayamini227 2 ай бұрын
මේ⁣ පෙරහැර මංගල්‍යය සාර්ථක කරගැනීමට දායකත්වය දෙන සියලු දෙනාටමත් දියවඩන නිළමේ ඇතුළු කණ්ඩායමට නිදුක් නීරෝගි කායික මානසික සුවය ප්‍රාර්ථනා කරමි මගේ රටට දළදා සමිදු පිහිටෙන් මේ තියෙන ආර්ථික ප්‍රශ්න නිරාකරණය වේවා රට දියුණු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි 💅💅💅💅💅💅🙏🙏🙏🙏🙏🙏🙏🙏✌❤❤❤❤✍️👍👍👍👍💯💯
@AnuraKumara-t2n
@AnuraKumara-t2n 2 ай бұрын
රටේ තියෙන සියලු ප්‍රශ්න නැති වේවා
@IndikaRuwan-lx1rk
@IndikaRuwan-lx1rk 2 ай бұрын
🙏🙏🙏
@NihalRanawikrama
@NihalRanawikrama 2 ай бұрын
❤❤❤❤
@AshenMaduaha
@AshenMaduaha 2 ай бұрын
දළදා සමිදු පිහිටයි
@NihalRanawikrama
@NihalRanawikrama 2 ай бұрын
රටෙ තිබ්බ අර්තික කඩා වැටිමත් එක්ක මෙ විදිහට රටෙ සර්තකව පෙරහට මන්ගල්‍ය කරන්න පුලුවන් වෙච්ච එක ලොකු දෙයක් . මෙ අර්තිකෙ ගොඩ ගත්තට රනිල් ජනපතිට අපි නයගැති
@SuramyaRanathilaka
@SuramyaRanathilaka 2 ай бұрын
අනිවාර්යයෙන් ම රනිල් නිසා තමා මෙ වෙද්දි රටෙ මිනිස්සු සමාන්‍ය විදිහට ඉන්නෙ ❤
@SachinthaDeshan-t1c
@SachinthaDeshan-t1c 2 ай бұрын
රටෙ ගැලවුම් කරු ❤️
@birds.piggildy
@birds.piggildy 2 ай бұрын
කොවිඩ් වියසනය මැද උනත්, ආර්තික කඩා වැටීම මැද උනත් දලදා පෙරහැර හැම වසරකම පැවත්තුනා...වාර්ශිකව දලදා මාලිගවට මිනිසුන්ගෙන් ලැබෙන මුදල් පරිත්‍යාග වලින් තමයි පෙරහැර පවත්තන්නේ...නැතුව මේ රජයේ මුදල් නෙවෙයි
@AshenMaduaha
@AshenMaduaha 2 ай бұрын
🙏🙏🙏🙏♥️♥️♥️
@Divyafernando-t8i
@Divyafernando-t8i 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@SachiniRashmika-b1m
@SachiniRashmika-b1m 2 ай бұрын
රටෙ සන්කෘතියට ගරු කරන නායකයෙක් ඉන්න ඔන මෙ වගෙ මන්ගල්‍ය කරන්න . සමහර උන් බලෙට එන්නත් කලින්ම අලි අයින් කරනවලු පෙරහැරෙන් 😢
@SachinthaDeshan-t1c
@SachinthaDeshan-t1c 2 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@Divyafernando-t8i
@Divyafernando-t8i 2 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@maduakantha-z9d
@maduakantha-z9d 2 ай бұрын
මගේ රට ආරක්ශා වේවා
@JANIDUCHAMIRANGA123
@JANIDUCHAMIRANGA123 2 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kapilaasanka7422
@kapilaasanka7422 2 ай бұрын
මෙහෙ ... අයියල .. වේස්ට් . එක්ක .. සෙට් . වෙල ... ඉන්දියාවටත් .. ගෙම . දෙන .. සයිස් ... වගෙ ...
@AshenMaduaha
@AshenMaduaha 2 ай бұрын
🇱🇰🇱🇰🇱🇰
@JANIDUCHAMIRANGA123
@JANIDUCHAMIRANGA123 2 ай бұрын
☸️🇱🇰❤
@Divyafernando-t8i
@Divyafernando-t8i 2 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@RashadiNethmini
@RashadiNethmini 2 ай бұрын
නැදුම්ගමුවෙ රාජා තරම් මහේ හිතට දැනුන්නැ කාවවත්ම. එයා හොද තැනක ඉදන් බලන් ඇති අනිවාර්‍යෙන්ම
@SahanMadusha-t8y
@SahanMadusha-t8y 2 ай бұрын
🙏🙏🇱🇰🇱🇰♥️♥️
@DilrukshiBagya
@DilrukshiBagya 2 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
@KevinPrabath-c5t
@KevinPrabath-c5t 2 ай бұрын
රට ලස්සන කරන තවත් එක අංගයක් තමා මේ අපේ නුවර පෙරහැර කියන්නෙ
@sithuashanya-z1q
@sithuashanya-z1q 2 ай бұрын
අලංකාරමත්ම අංගයක් තමා නුවර පෙරහැර කියන්නෙ
@JANIDUCHAMIRANGA123
@JANIDUCHAMIRANGA123 2 ай бұрын
☸️☸️☸️☸️
@RasinduInduwara-rf8re
@RasinduInduwara-rf8re 2 ай бұрын
♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ranukamperera2500
@ranukamperera2500 2 ай бұрын
අනුර කුමාර ඇවිලා නැද්ද
@IronMan-u2m
@IronMan-u2m 2 ай бұрын
ඌරෙක්ගෙ දතක් අරන් වටේ යනෝ😂😂
@SahanMadusha-t8y
@SahanMadusha-t8y 2 ай бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@ShanthaKumariDunuwila-o9n
@ShanthaKumariDunuwila-o9n 2 ай бұрын
මගේ රටට උතුම් දළදා සමිදු පිහිටයි.
@AshenMaduaha
@AshenMaduaha 2 ай бұрын
🙏🙏🙏🙏
@KalharaWeerasingha
@KalharaWeerasingha 2 ай бұрын
🙏
@RasinduInduwara-rf8re
@RasinduInduwara-rf8re 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@TharushaLakshan-yt3qc
@TharushaLakshan-yt3qc 2 ай бұрын
❤❤
@SachilaUdara
@SachilaUdara 2 ай бұрын
තෙරුවන් සරණයි 🙏❤️
@KalharaWeerasingha
@KalharaWeerasingha 2 ай бұрын
🙏
@KalharaWeerasingha
@KalharaWeerasingha 2 ай бұрын
🙏
@KalharaWeerasingha
@KalharaWeerasingha 2 ай бұрын
🙏
@KalharaWeerasingha
@KalharaWeerasingha 2 ай бұрын
🙏
@KalharaWeerasingha
@KalharaWeerasingha 2 ай бұрын
🙏
@dhamma.85
@dhamma.85 2 ай бұрын
🙏🙏🙏
@SachilaUdara
@SachilaUdara 2 ай бұрын
🙏🙏
@SahanMadusha-t8y
@SahanMadusha-t8y 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@DishaFernando-yz3mg
@DishaFernando-yz3mg 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 4,3 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 15 МЛН
Он улетел, но обещал вернуться...
00:30
ПРЕМИЯ ДАРВИНА
Рет қаралды 4,9 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 4,3 МЛН