Saman Dewalaya අලි කුලප්පුව දුර්ලභ වීඩියෝවක් බලන්නකෝ කුලප්පු අලියට අන්තිමට වෙනදේ. Elephant Rampage

  Рет қаралды 3,862,926

Lakshman Video Home

Lakshman Video Home

Күн бұрын

Пікірлер: 407
@differentsee9314
@differentsee9314 4 жыл бұрын
14:12 ඒ සතාට බයට අමාරුවට චූත් යනවා.. පව්...අසරනයා..😢😢💗
@nandanasemasinghe8734
@nandanasemasinghe8734 4 жыл бұрын
සියලුම සතුන්ට හිංසා පීඩා කරන එක මම පෞද්ගලිකව අනුමත කරන දෙයක් නෙවෙයි... අපි ඒගැන වෙනම කතා කරමු... ඒත් මේ විශය පිලිබඳ කිසිම දැනුමක් තේරුමක් නැතිව Comment කරන අයට යමක් කියන්න කැමතියි... අලි බලනවා කියන්නෙ ගොඩක් පැරනි වගේම හරිම සංකීර්ණ සාස්ත්‍රයක්... ඒක අපි පිටින් දකිනවට වඩා ගැබුරුයි, ඒ සාස්ත්‍රයේ කිසිම් තැනක අලින්ට හෙන්ඩුවෙන් අනිනවා කියල සදහන් වෙන් නැහැ. හෙන්ඩුවෙන් නිල ස්පර්ශ කිරීමක් පමනයි වෙන්නේ... හෙන්ඩු පාරක් අල්ලනවා කියලා කියන්නෙ... හෙන්ඩුවක උඩ කොටසෙ උලක් වගේ පෙනුනත් එතන හරියටම තිබිය යුත්තේ පුංචි බෝලයක් විදියට (දැන් කාලෙනම් හෙන්ඩු හදනෙනෙ එහෙම්මද කියන්න දනනෙ නැහැ, අනික සාස්ත්‍රයත් හරියටම පාවිච්චි කරන්නෙ නැහැ සමහර අය) අලියෙක් වගේ විශාල සතෙක්ට හෙන්ඩුවකින් ඇනලා, ගහලා, මෙල්ල කරන්න බැහැ, එහෙම මෙල්ල වෙන්නෙත් නැහැ... මේකෙ තියෙන විදියට තුවාල වෙන්න අනින්න නම් කොහොමත් කියලා නැහැ... එහෙම කරන්නෙ හරියට නොදන්න අය තමා... මේකෙ අලියා බලන කෙනාට මෙල්ල වෙලා ඉද්දිත් වද දෙනවා අනිත් අය...ඒ නොදන්න කම තමා සාස්ත්‍රය... ඒකට තමා නිල සාස්ත්‍රයක් සහ අලි මංත්‍ර සාස්ත්‍රයක් තියෙන්නෙ... ඇත් ගොව්වන් බොහෝවිට අලින්ව තමන්ට අඩංගු කරගන්න, අවනත කරගන්න ඒක බවිතා කරනවා... ඕනම සද්දන්ත අලියෙක්ව තනියම මෙල්ල කරගන්න අලි සාස්ත්‍රයට පුලුවන්... කුලප්පු වෙලා දුවන්න හදන අලියෙක්ව නවත්තගන්න පුලුවන්. අලි නිල සාස්ත්‍රයේ ප්‍රදාන වශයෙන් කොටස් තුනක් තියෙනවා... 1. අඩංගු නිල. 2. ඇවිස්සුම් නිල. 3. මරු සිටින නිල වශයෙන්, මේ නිල ගැන හරි අවබෝධයකින් තමා ගොඩක් ඇත් ගොව්වො ඉන්නෙ... අලියෙක්ව පොඩි කාලෙ ඉදං හදා ගන්නෙ නැහැනෙ ඇත් ගොව්වෙක්, ඒ නිසා මේ දෙන්නා අතර තියෙන්නෙ අවබෝධයෙන් ඇතිවුන බැදීමක්ම නෙවෙයි, හැමවිටම අලියව මෙල්ල කරන්, අඩංගු කරන් ඉන්නෙ ඇත් ගොව්වා... ඒනිසා තමයි මද කිපුන අලියෙක් ලගට කිසිම ඇත් ගොව්වෙක් නොයන්නෙ, මද කිපුන කාලයට අලියාගෙ වැඩ කරන්නෙ වෙනම කෙනෙක්... මේ Video එකෙත් අන්තිමට ඇත් ගොව්වා පිටට නගින්න ලගට එනවා නමුත් අලියා කිසිම කරදරයක් නොකර පිටට නගින්න ඉඩ අරින්නෙ අඩංගු වුන නිසා... බොහෝ වෙලාවට අලියෙක් මෙල්ල කරගන්න ගොඩක් අය උදවු වුනාට, අලියා මෙල්ල වෙන්නෙ තමුන්ගෙ ඇත් ගොව්වට විතරයි. හැම වෙලවෙම එක ඇත් ගොව්වෙක් බලන්නෙ එක අලියෙක්ව විතරයි, අලියත් එක්ක තුන් හතර දෙනෙක් හිටියත් අලියා ඉන්නෙ එක ඇත් ගොව්වෙක්ගෙ පාලනය යටතේ... එයා තව අලියෙක් ලගටවත් යන්නෙ නැහැ කොච්චර පලපුරුද්ද තිබ්බත්... අනික පිටින් බලන අපිට නොතෙරුනාට පලපුරුදු ඇත් ගොව්වෙක්ට අලියෙක්ගෙ පුන්චි හැසිරීමකින් කියන්න පුලුවන් මොකටද ලෑස්ති වෙන්නෙ කියලා... සමහර වෙලවට අපි හිතනවා අලියා මෙල්ල වෙලා පාඩුවෙ ඉද්දි ඇයි මේ මිනිස්සු වද දෙන්නෙ කියලා. නමුත් ඒක ඊට වඩා වෙනස්... හැබයි මිනිස්සුන්ට පේන්න සංදර්ශන කරන අලි කාරයොත් නැතුවම නෙවෙයි... බොරුවට ගහලා වද දෙන අයත් ඉන්නවා... අලි කියන්නෙ හරිම ඉක්මනට තරහ යන සතෙක්, එක දශමයකින් එන සිතුවිල්ලක් ඇති මහා විනාසයක් කරන්න, අලියෙක්ට මනුස්සයෙක් මරන්න ඉඩ ඇරලා බලාන හිටියොත් එතනින් නවතින් නැහැ එයා දිගටම මරන්න යනවා...ඒ අලින්ගෙ හැටි... දැන් මෙතන අලියව මෙල්ල කරගන් නැතිව අලියව අතැරල වටෙ ඉන්න මනුස්සයෙක් දෙන්නක් මැරුවොත් මොකද්ද වෙන්නෙ... ඒ වගකීම තියෙන්නෙ අලි බලන කෙනාට... අනික අලි බලන කෙනා ලග ඉන්න වෙලාවට කිසිම අලියෙක්, ඇතෙක් ලගට යන්න බය වෙන්න ඕන නැහැ, නමුත් ඇත් ගොව්වා ලග නැති කිසිම වෙලාවක ලගට යන්න හොද නැහැ... අලියෙක් හැම වෙලාවෙම තමුන්‍ට ඉඩ ලැබුන ගමන් තමුන්ගෙ අභිමානය පෙන්නනවා ඒ උන්ගෙ හැටි.... කොහොම වුනත් හිරිහැර කරන එකනම් වැරදි... ඒත් ලංකවෙ හීලෑ අලි ඇති කරනකං මේ දෙවල්නම් නැති වෙන්නෑ
@thiliniwathsala1118
@thiliniwathsala1118 4 жыл бұрын
niyamai oyage coment eka
@nelukachandranath7183
@nelukachandranath7183 4 жыл бұрын
වටිනා දැනුවත් කිරීමේ කමෙන්ටුවක්.
@swarnalathakankanamge16
@swarnalathakankanamge16 4 жыл бұрын
BOHOMA. WATINA. LIPIYAK. BOHOMAT. DEAWAL. DANA. UGATTA. PIN. OBATA
@sudermamatli1566
@sudermamatli1566 4 жыл бұрын
පව් අහිංසක අලියා අලියට තුවාල වෙලා හොඳටම මේ පකයලා නටනවා අලියට වඩා
@rammawadugenadeekasamanmal2475
@rammawadugenadeekasamanmal2475 4 жыл бұрын
එයා කරන වැඩ ටික නම් ෂෝක්...පවු ඉතිම්😊
@tironsrilanka6816
@tironsrilanka6816 4 жыл бұрын
Ethata uwa nidahas karanam keleta. utath apiwage hithak ethine
@lckarunarathna8455
@lckarunarathna8455 4 жыл бұрын
අනේ දෙවියනේ... අහිංසක සතුන්
@siriwic
@siriwic 4 жыл бұрын
ඉතා දක්ෂ අලි අල්ලන්නන් පිරිසක්. අසරණ සතාගේ රත්තරන් ඩින්ගටත් ඇන්නා නේද?.
@rawanamaheshakya7704
@rawanamaheshakya7704 4 жыл бұрын
ඒක පව් වැඩක් නමුත් ලංකාවේ ගනිකාවක් තමන් ගේ කසාද බැදලා හිටපු මිනිහට ගනන්කාරයෙක් එවලා කොදුඇට පෙලේ ලොකු ඔපරේෂන් එකක් කරන්න තුවාල කරා. ඒ මිනිහා රෝහලේ ප්‍රතිකාර ගන්නකොට රෝහල් සේවයේ යෙදී සිටින සියලුදෙනාටම කියලා අර මිනිහට කරදර කරනවා ප්‍රතිකාර කරන්නේ නෑ. ඇවිදින්න බැරිව ඉන්න කොට තේ කෝපි එකක් වත් ඉල්ලුවම දෙන්නේ නෑ. මේ වේස ගෑනී අවජාතක දරුවන් තුන්දෙනත් වදලා ඩී එන් ඒ පරීක්ෂණය හොර කරලා අදටත් ජීවත් වෙන්න ඒ මිනිහගෙ සල්ලි වලින්. මෙවැනි අපරාධයක් කරන දුශ්ට ලංකාවේ ගනිකාව තමන් උප්පාදකල අම්මාවන් මරපු ගෑනියෙක් . මෙවැනි තිරිසන් ගනිකාවක්ට මොනවා කරාම මදිද? ඔබලා හැමොම මේ තිරිසන් ගෑනිට සාප කරනවා නොඅනුමානයි .
@manojchinthaka1240
@manojchinthaka1240 4 жыл бұрын
සතෙකුට උනත් අසාවල් හැගීමං නැතුව නෙවේනේ..........බුදු දහම අනුව මේවා පවු වැඩ...බුදුන්ට දක්වන බක්තිය වෙනයි..ඒත් තිරිසන්නුන්ට මේ දේවල් තේරෙන්නේ නෑ.
@talkwithchaminduhasintha3400
@talkwithchaminduhasintha3400 4 жыл бұрын
Paw ane
@adaruwan5957
@adaruwan5957 4 жыл бұрын
සතුන්ට නිදහස නැති උනාම මෙි වගේ දේවල් වෙන එක අහන්න දෙයක් නැ
@ranjeevasamaranayake8003
@ranjeevasamaranayake8003 4 жыл бұрын
A cruel act to perform on a wild animal. Kidnap and take from their natural habitat. Hope this will all change in the future and the world will become a better place.
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
@H.B.වීදියබන්ඩාරවිජේතුංග 4 жыл бұрын
ඇයි ආදරෙන් කතාකරන්න බැරි,තමන්ගෙ ජීවිත කාලෙ අනුන් වෙනුවෙන් කැප කරන සතෙකුටවත්
@maducreationmadu5795
@maducreationmadu5795 4 жыл бұрын
හොදටනේ අලියා ඉන්නේ. මිනිස්සුන්ට tamai කුලප්පුව වැඩි වෙලා නටන්නේ
@nisansalafernando5569
@nisansalafernando5569 4 жыл бұрын
Aneda kiyanne 😄
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 4 жыл бұрын
නොදකින් පවු කාරයෝ කැලේ ජීවත් වෙන සත්තු ගෙනල්ලා හිර කරගෙන උන්ගෙන් හම්බ කරන් කන්නේ දේවාලවල් පන්සල් ගානේ තියාගෙන
@lckarunarathna8455
@lckarunarathna8455 4 жыл бұрын
මේ අලි පැන්චට දුන්න වද හින්සා වලට නම් හොදක් වෙන්නේ නැ
@donjayakody4290
@donjayakody4290 4 жыл бұрын
පවු දෙවියනේ ai අහිංසක සත්තු nta wada දෙන්න 😥😥😥
@hiruhiru3958
@hiruhiru3958 5 жыл бұрын
පව් දෙයියනේ .....අහිංසක සතුන්
@lakmalfernando4510
@lakmalfernando4510 5 жыл бұрын
ඌට කොච්චර වේදනාවක් තියෙනව ද කියලා ඌට කියන්න බෑ. මෝඩ මිනිස්සු නිසා අහිංසක සත්තු දුක් විදිනවා. තිරිසනෙක් උනත් ඌ කිසිම මනුස්සයෙක් ට හිරිහැර කලේ නෑ. ඒ උනාට ඔතන දෙන්නෙක් තුන් දෙනෙක් උස්සලා පොලොවෙ ගහන්න තිබුනෙ ඌට
@chandrasiri9196
@chandrasiri9196 5 жыл бұрын
Lakma Fer y
@lakmalfernando4510
@lakmalfernando4510 5 жыл бұрын
Do you have any questions?
@champjanlyn8740
@champjanlyn8740 5 жыл бұрын
මේ දවස් වල අලි හැමෝම කුලප්පු වෙලා ඉන්නෙ. එදා අලි හීලෑකරලා මිනිස්සු බර වැඩ ගත්තා. කැලෑ කපලා ,සතුන්ගේ ඉඩම් අයිති කරගන්නේ මිනිස්සු .එදා අලි මිනිසුන් අතර සහජීවනය අද නෑ. මිනිස්සු ගුණ දහමින් පිරිහීම මේවාට හේතුවයි.
@pavanudayanga2783
@pavanudayanga2783 4 жыл бұрын
අලියා ආතල් ගන්නව මී හරක් රැලකගෙන් 😂😂
@helenrichard7606
@helenrichard7606 4 жыл бұрын
Poor elephant is stabbed so much! That’s very sad!😥
@nimshithay
@nimshithay 5 жыл бұрын
මිනිස්සු කවුද, තිරිසනුන් කවුද කියලා හිතා ගන්න බෑ, ඌට දෙන වද වලට කුලප්පු නොවී හිටියොත් තමා පුදුමේ, #riphuminity
@AnikaNaveen
@AnikaNaveen 4 жыл бұрын
කැලේ ඉන්න ඕනි අහිංසක සත්තු කොටු කරගෙන වද දෙනව දෙවියන්ටත් එක්ක ඕවට පව් පිරෙනව😥😥
@ajmhgangani1834
@ajmhgangani1834 4 жыл бұрын
Obe hatiyete hari me tharan aperadeyak wenekan deviyo ko ? Fan me loketeme hene gahala thiyenne hame thaneme aperade nisa .pawkare loke
@pasindukanishka7504
@pasindukanishka7504 4 жыл бұрын
පවුකාර අසමජ්ජාති වැඩ හින්දු දහමේ හෝ බුදු දහමේ අලි ඇත්තු සම්බන්ධ ආගමීක ඉගැන්වීම් නැහැ
@kowwshigak4431
@kowwshigak4431 4 жыл бұрын
Poor guy under high distress and abuse. When are ppl going to learn to leave wild animals in there own? 😡
@thelife8836
@thelife8836 4 жыл бұрын
අලියා නෙවෙයි නාකි ටිකනෙ කුලප්පු වෙලා තියෙන්නේ
@anuththaramadushani8500
@anuththaramadushani8500 4 жыл бұрын
ඔව්
@chathuragimhan4674
@chathuragimhan4674 4 жыл бұрын
ඔහොම බනින්න එපා බන් අද ඔහොම හරි අලි බලාග්න්න නිසා තමයි අලි ඉතුරු වෙන්නෙ කැලේ හිටියනම් වෙඩි කනවා අලියෙක් මෙල්ල කරන්න ගන්න්න මහන්සිය දන්නෙ අලි බාසුන්නහෙ විතරයි අනික හැම අලියම එක වගේ නෑ හැම අලි බාසුන්නහෙම නරකත් නෑ 😔😔
@lakiperera1068
@lakiperera1068 4 жыл бұрын
සත්තුත් ට පාඩුවේ ඉන්න නොදී ai මෙහෙම කරන්නේ unge maatrubumiya kalawai
@hard_talk1281
@hard_talk1281 4 жыл бұрын
අපේ දුෂිත දේශපාලුවන් සමග කුට්ටිය බෙදාගෙන ගිහි සැප විඳින කහ රෙදි මාෆියාව, ඉතා සංවරව අපට කරුණාව, දයාව ගැන පැය ගණන් බණ දෙසන නමුත්... ඔවුන්ට මේ සතුන්ට කරන හිරිහැරය නොපෙනෙන්නේ ඇයි ? කාවද රවටන්නේ?
@dmmbandulahewa.7271
@dmmbandulahewa.7271 5 жыл бұрын
මේ කාලකණ්නි මිනිස්සු තාමත් ගල් යුගයේ ජීවත් වෙන්නේ.
@malindakuruppu
@malindakuruppu 5 жыл бұрын
අහිංසක සත්තුන්ට මේ විදිහට වධ හිංසා කරලා පෙරහැරවල් පවත්වන එක මොන බුද්ධාගමක්ද ?
@delricapathirana6465
@delricapathirana6465 5 жыл бұрын
Oba harey pessu menessunita
@dananjayalakshn1176
@dananjayalakshn1176 5 жыл бұрын
මෝඩ කතා නොකියා බුද්ධාගම හොදනැත්තමි මරක්කල ආගමට පලයන් මෙ 2019 එකක් නෙවෙයි
@dananjayalakshn1176
@dananjayalakshn1176 5 жыл бұрын
පෙරහැරෙ යන එක අලි අද ඉයෙ නෙවෙයි ඈත රජ කාලෙ ඉදන් යනවා අලි කුලප්පු වෙන එක මද කිපෙන එක සාමානය දෙයක් නොදන්න කෙහෙල් මල් නොකියා වැඩක් බලන් ඉන්න
@malindakuruppu
@malindakuruppu 5 жыл бұрын
@@dananjayalakshn1176 යකෝ, බෞද්ධ කම තියෙන්න ඕන හිතේ. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කිරීම තමයි බුද්ධාගම. අහිංසක සතුන්ට වද දිදී කෝලම් නටන්නේ උඹලා වගේ ප්‍රදර්ශන බෞද්ධයෝ.
@malaniattanayaka2793
@malaniattanayaka2793 5 жыл бұрын
Alli keliyai neda
@sunethajantha1493
@sunethajantha1493 5 жыл бұрын
කැලේට අයිති සත්තු හිරකරගෙන වද දෙනවා
@stellamanatunga3686
@stellamanatunga3686 4 жыл бұрын
Cruelty to animals, too many iron chains, who like to live with so many chains , elephants are very intelligent animals, as all living beings they coming very depressing because they haven't got a life to live, very sad,
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 5 жыл бұрын
හිතට වදින පාඩමක්.. හැමෝම බලන්න.. kzbin.info/www/bejne/oaucf4Swr953jaM
@deepikachandani8734
@deepikachandani8734 5 жыл бұрын
අලි යට.වඩා මිනිසුන් කුලප්පු ..වෙලා
@mallikapathirathna4761
@mallikapathirathna4761 5 жыл бұрын
පව් ඇයි ඒ සතාට ලේ එනකම් වද දෙන්නෙ .
@Mahesh-re1hk
@Mahesh-re1hk 5 жыл бұрын
Manu sathage modakm thama well sathun aram 😂🤔 me minissu kawadha hadana jathiyak waidha
@sarrysanthi9794
@sarrysanthi9794 5 жыл бұрын
Pau ane wedanawa kopamanada kiyala kiyanna nohaki nam kochchra asaranada 😭
@chamarasampath7503
@chamarasampath7503 4 жыл бұрын
ඔහොමද යකෝ අලි කුලප්පු වෙන්නේ 🤣🤣🤣🤣
@jasmineflower9411
@jasmineflower9411 5 жыл бұрын
අලියා කුලප්පු වෙලා නෙමෙයි, මිනිස්සු කුලප්පු වෙලා.! අයි තුවාල කලේ ? අලියාට පුලුවන්කමක් තියෙද්දිත් කාටවත් තුවාල කලෙ නහ නේද? අලියා පොල්ල හෙන්ඩුව උදුරන්නෙ ඌට රිද්දවන හිනදා නේද? පව් 😢😢😢 HENDUWA THAHANAM KARANNA!
@kusalalankarakusala7462
@kusalalankarakusala7462 5 жыл бұрын
මිනිස්සුන්ට පිස්සු
@hasemalhamad6180
@hasemalhamad6180 4 жыл бұрын
අනේ මේ සතා මීට වඩා හොද ක්‍රමේකට අල්ලා ගන්න තිබුනේ ප්ව් ලේත් එනවා ගහලා.ඇයි වනජිවි එකට කීවා නම් අලියා නිර්වින්දනය කරනවා.
@sasikakariyawasam2412
@sasikakariyawasam2412 4 жыл бұрын
බුද්ධ දර්ශනයට විරුද්ධ දේවල් කරන කාලකණ්ණි කැලේ ඉන්න අහිංසක සත්තුන්ට දෙන වද
@donjayakody4290
@donjayakody4290 4 жыл бұрын
Pau eyage chuwa තුවාල වෙලා අපේ මිනිහෙකුට වුණා නම්...😥😥
@malakagirley
@malakagirley 4 жыл бұрын
henduwen aninne ethanata
@dailymale2934
@dailymale2934 4 жыл бұрын
සතා උනත් ගොව්වාට පුදුම හීලෑවක්, හික්මීමක් පෙන්නෙවේ.. ඒත් පව් මෙහෙම හිංසා කරන්න සත්තුන්ට. හෙන්ඩුවෙන් ඇනලා ලේත් ආවා. අනේ මන්දා වෙන හීලෑ කරන්න ක්‍රම නැද්ද කියලා. මේ මිනිස්සු ගැනත් හරිම දුකයි.
@lckarunarathna8455
@lckarunarathna8455 4 жыл бұрын
නාකි ටිකනෙ අලියව කුලප්පු කලේ.
@Acosticaemborce
@Acosticaemborce 4 жыл бұрын
සිරා
@shane-gc7bv
@shane-gc7bv 5 жыл бұрын
අවසානය බලන්න... අලිය දම්වැලෙන් ගැටගසා සම්පුර්නයෙන් පාලනය කල පසු අලි බලන මිනිස් තිරිසනා ලිංගයට ලේ පෙරෙන්න හෙන්ඩුවෙන් අනින හැටි. ගොඩක් අලි බලන උන් නුගත් කසිප්පු කාරයො. මේවට කතාකරන සත්ව සංවිදාන කෝ. මේ අවනඩුව කාට කියන්නද. මිනිස්සු කීයක් වට වෙලා ශෝ එක බැලුවත් ඒ ගැන එක මිනිහෙක් විරොදය දක්වනවද. පංසලට අලි ඔනෙම නැ. එක එන් ජි ඔ වැඩක් නෙවෙයි හැනතැනම ඔක තමයි තත්වෙ
@rammawadugenadeekasamanmal2475
@rammawadugenadeekasamanmal2475 4 жыл бұрын
😟😟
@cweerasuriya9094
@cweerasuriya9094 5 жыл бұрын
නිදහසේ ඉන්න සතුන්ට නිදහසේ ඉන්න දීපියවු යකුනේ.....ඒ සතා මොන වරදක් කලාටද උබලම ඒ සත්තු ගෙනත් වද දෙන්නෙ ...
@priyankababa8653
@priyankababa8653 5 жыл бұрын
අනෙ පව් අහින්සක සත්තන්ට දෙන වදයක්
@nimaljoynanda5155
@nimaljoynanda5155 4 жыл бұрын
පව් මේ අහිංසක සතා මොන තරම් වේදනාවක් විදිනවද කකුල් 4ම තුවාල වෙලා යකෝ ඔය අලියව පින්නවලට ගිහින් දාපල්ලා උෟට නිදහසේ ජීවත් වෙන්න
@puspakumary3485
@puspakumary3485 4 жыл бұрын
👍😭
@udayanganiamarasingha3495
@udayanganiamarasingha3495 4 жыл бұрын
පින්නවලත් ඔහොම ඇති
@ushamangalika2469
@ushamangalika2469 5 жыл бұрын
අලියා ta වැඩිය මිනිස්සු කුලප්පු welane.pau me සතාට .muntah මේවගේ කළා nam හරි.kalee inna සත්තු අරගෙන hihri hara කරනවට .
@sriyanimanel2586
@sriyanimanel2586 5 жыл бұрын
මෙි සතාටත් උබලට වගේම රිදෙනව හැගිමි දැනිමි තියනව කියල නිකමටවත් හිතෙන් නැද්ද ඔය සතා කැලේට අයිති දන් වැල් දාගන බදින්න ඇයි සතා හිල නැ කියල තේරෙනවනෙ ඒ නන් කැලේට යවන්න නැත්තන් අලියගෙ අයිති කාරය පැයක් දන් වැලකින් ගැට ගහල තියන්න හෙිව මහ පවි වැඩ බුදුබනේ සත්ව හිංසාව අනුමත කරන්නැනේද
@45cheema
@45cheema 4 жыл бұрын
I'll worry heels elephant for working and tied it up all the time that's what it's going to happen he hate you people two / use him
@bandusirigunasekara7349
@bandusirigunasekara7349 4 жыл бұрын
මේ සත්ව හිංසනය භාග්‍යයවතුන් වහන්සේ පුදන්නද දෙවියන් පුදන්නද ?නැහැ මිනිසුන් සතුටු කරන්න මේ විදිහට මේ ලොකේට ස්වාභාව ධර්මය කොපමන දුර යන්න දේවිද ?ඉතාම කණගාටුදායකයි අපි මේ ලොව ගහ කොල සතා සිව්පාවුන් හට නිදහසේ ජිවත් විමට පමනක් නො ඉන් එහාට උතුම් නිාර්වානය දක්වා දේසනා කරන ලද ගෞතම බුදුපියානන් වහන්සේ සරණ ගිය අය වෙමු.
@dkk9339
@dkk9339 4 жыл бұрын
Very well said. 🙏🙏
@dailymale2934
@dailymale2934 4 жыл бұрын
ඇස් තිබුනාට හිත අන්දයි. ආගමික කටයුතු වලට සත්ව හිංසාව= කමක් නැහැ අපි අනාදිමත් කාලයෙක සිට පෙරහර වල් වල ගෙනිච්චා. ධාතූන් වහන්සේව පිට උඩ තැන්පත් කර වීදී සංචාරය කලා. විදේශ විනිමය උපදෙව්වා. ප්‍රෞඩත්වයේ සංකේතයක්. බුදු හිමියන් මේවා දැක්කානම් මේ හිංසනය නවත්වන්න උපදෙස් දේවී. පන්සිල් කීයක් කඩනවාද, කැඩෙනවාද කියා වගක්වත් නැහැ.
@kumarakumara1903
@kumarakumara1903 5 жыл бұрын
අලියාව කුලප්පු කරන්නේ වටේ ඉන්න උන්ම තමා පන්සලේ ඉන්න අලියට නිදැල්ලේ ඉන්න දුන්නානම් ටික වේලාවන් උ හිටපු විදිහට පාඩුවේ ඉන්නවා බන් අපේ ඉන්න වුන්ම උට හින්සා කරලා උව කුලප්පු කරලා පවු යකෝ (බුදු සරනයි අ)
@daengineering6578
@daengineering6578 5 жыл бұрын
ඇත් ගොවුවා වැඩේ කරයි මේ වටේ ඉන්න උන් තමා මුව කුලප්පු කරන්නේ පේනවානේ මේකේ කමින් කරන උන් තවත් කුලාප්පු වේලා මහ ලොකු කරුනාව සසත්තුන්ට
@dkk9339
@dkk9339 4 жыл бұрын
Where is this place? Pure torture. Sick people. 😠
@channelartone7245
@channelartone7245 4 жыл бұрын
මේ අලියට දෙන වදේ සමන් දෙයින්ට පේන්නේ නෑෑෑෑෑෑෑෑෑ.තු..
@ajithpushpakumara6609
@ajithpushpakumara6609 5 жыл бұрын
අලියා vitarak paw කියන්නේ උෟ ලොකු නිසාද අනිත් sattu paw නැද්ද අනේ ubalge satwa කරුණාව
@renukalanka7342
@renukalanka7342 5 жыл бұрын
ඒකනම් ඇත්ත අලින්ට පවු දවස ගානේ මිනිස්සු මරන්නේ අමු අමුවෙ ගානක් වත් නැ මිනිස්සුන්ගෙ පුදුම සෝබන දේවල් තියෙන්නේ
@indranimadawala7090
@indranimadawala7090 5 жыл бұрын
අයියෝ බුද්ධාගමට මොකද මෙ උනේ. පෙරහැරට අලි ඔන කියල කොහෙද තියෙන්නෙ. සත්ව හින්සාව දැන් වත් නවතමු
@dananjayalakshn1176
@dananjayalakshn1176 5 жыл бұрын
Indrani Madawala කැලෙ අලි නිකරුනෙ මැරෙන්නෙ එවට කතා කරන්න
@indranimadawala7090
@indranimadawala7090 5 жыл бұрын
@@dananjayalakshn1176 kala sathtu kalatai අයිති unwa malla karala ganth minssu karanna maha apradayak.
@dananjayakorabamahanamamah5202
@dananjayakorabamahanamamah5202 5 жыл бұрын
හෙන ගහපියව් ඌට තුවාල.කලා නේ දගලා තොපි ටත් ඒහෙම වෙලා බලපල්ල , හාමුදුරුවෝ කෙනෙක් වත් හිටියෙ නැද්ද එපා කියන්න 😥😥😥
@pradeepawijesena1169
@pradeepawijesena1169 4 жыл бұрын
WAWURUKANNALA PANSAL eeth innawa ALIYEK.. Uu dawasama HITAGENA... Mee gana loku HAAMUDURUWAMTA DANNA LATH KISIMA PRATHICHARAYAK DAKWOOWE NAHA... MATA HITHANNA BARI BUDU DAHAMA AWIHINSAAWA WAADAYA NAM KOO MEE SATHUNTA KARUNAAWA...
@s.aperera2558
@s.aperera2558 4 жыл бұрын
අලියාට වඩා කුලප්පු වෙලා තියෙන්නේ එතන ඉන්න මිනිස්සු
@uvindusahan947
@uvindusahan947 4 жыл бұрын
Meeta wada hodai me ahinsaka satawa maragena kawanam.............. Kalakanni....
@desitravelguide
@desitravelguide 4 жыл бұрын
Nice... We love Sri Lanka
@rukshikadilhani7606
@rukshikadilhani7606 5 жыл бұрын
Ane puluwan nam nagala inna ekawa bima dala pagapiya Hama thenama thuwala wela mona tharan ridenawa edda ubalata kawada hari widawanna wei oi satha widewwa wagema
@varnikachandrasekara1478
@varnikachandrasekara1478 4 жыл бұрын
How horrified these animals must be feeling!! Please everyone! This is not Buddhism! This is straight up animal cruelty. Please let us change our culture and refuse to use elephants in Perehara from now onwards. It is of no doubt they will get angry at us. They deserve to be
@Earth-360
@Earth-360 4 жыл бұрын
Absolutely disgusting. Animal cruelty at its best. Where is the kindness? Where are the religious leaders? This world is not only for humans.
@malkajayasekara1500
@malkajayasekara1500 4 жыл бұрын
Bro are u a vegetarian
@rmrathnayaka1236
@rmrathnayaka1236 4 жыл бұрын
පවු... අහිංසක සතාට දෙන වදයක්... 😫
@ajmhgangani1834
@ajmhgangani1834 4 жыл бұрын
Devyo ko?
@rushianjana4720
@rushianjana4720 5 жыл бұрын
කාලකන්නියනේ ඔය අසරනයට වදදෙන්න එපා...
@rohinifernando2459
@rohinifernando2459 4 жыл бұрын
මේ වගේ වද දිදීි තියා ගන්නවට වඩා කැලේට ඇරියනං මොකද වෙන්නේ පවී
@kachaya
@kachaya 4 жыл бұрын
Sinful set of two legged lunatics tormenting an innocent elephant. Let it be in the wild.
@dinushamadushan2
@dinushamadushan2 4 жыл бұрын
Hamboo meke enna un dla thiyna sathwa hinsnya pilibda commnet...aliya wetrak newi anith satthuth paw....
@everythingintheworld3353
@everythingintheworld3353 5 жыл бұрын
ඕවා මහත් බලමහාආනිසංස ගෙනදෙන කුසල ක්රම
@hfhf94
@hfhf94 4 жыл бұрын
Ado mn nm oya aliya,ammapa danwal kadagena hari kalawata yanawa,natn ali anathagarekata gihin liya padinchi wenawa,mona dasawadaykda me denne
@jineewanimali1471
@jineewanimali1471 4 жыл бұрын
This is not the way to tackle them.liķe this conditions not for the elephants any wild animal should anaesthetize n there should be emergency contact all over the country 24 hrs with expert people.should take decisions at higher level.other thing like humen being they need a partner they need their freedom.they cant talk they are innocent
@anojasirisena8631
@anojasirisena8631 5 жыл бұрын
කරුනා කරලා පෙරහරට අලි තහනම් කරන්න. එ සතාට අයිති ස්තානයට දමන්න
@notiyaking5429
@notiyaking5429 5 жыл бұрын
ඔය අලියො හොදට තමා ඉන්නෙ ඔය මිනිස්සු කරන වැඩවලින් තම ඌ කලබල වෙන්නෙ.....එහෙ මෙහෙ දුවන්නයි හූ කියන්නයි ඌව කලබල කරන්නෙම ඔය අලියව දැකලා නෑ වගේ ලගට ගිහිල්ල කෑගහලා හූ කියලා ඉන්න මිනිස්සු තමා... ඉතින් ඌ කලබල වෙන එක සාදාරනයි...
@kingkingchamiyaa8761
@kingkingchamiyaa8761 4 жыл бұрын
Me Rathnapure සමන් දේවාලේ නෙද
@channelartone7245
@channelartone7245 4 жыл бұрын
kzbin.info/www/bejne/hnaTn6hpbtWchrs මේ ලින්ක් එකේ තියෙන අලියට මේ මිනිස්සු කොච්චර ආදරේ කරනවද බලන්න... ඒ අලියවත් අරන් යනවා.. ඉතිං සමන් දේවාලේ ඉන්න. මේ අලියවත් අරන් යන්න ඕන. නිදහස් තැනකකට .. මේ බේබද්දන්ගෙන් බේරගෙන ... අලි බාස්ලගෙන් 90%ක් බේබද්දෝ... නායක හාමුදුරැවරු... නිලමෙලා.. කපු මහත්තුරැ.. සල්ලි එක්ක අන්ධ වෙලා ඉන්නේ...
@amalchathuranga5277
@amalchathuranga5277 4 жыл бұрын
devala inna eungath ata dekata aninna oni oya vaga , ethokota deviya ata deka hoda karala deiii
@hirumaduranga4791
@hirumaduranga4791 4 жыл бұрын
මේකේ දාල තියෙන ගොඩක් අයගෙ commemt දැක්ක. ගොඩක් අය බනිනව ආගමට, මේ අලින්ව කැලේට දාන්න කියල එතකොට මේව කියන අය කැලේදි වෙඩි තියල current වැදිල මරණ අහින්සක සත්තු ගැන කියනවද. මොකෙක් හරි NGO කාරයෙක් දෙයක් කිව්වොත් ඒක අල්ලගෙන උඩ පනිනව මෝඩ මිනිස්සු
@amalchathuranga5277
@amalchathuranga5277 4 жыл бұрын
oya devala ina eunga p... kata aninna oni oya vidiyatama..... e thokota deviyo ata deka hadala deiii
@bellamel4229
@bellamel4229 4 жыл бұрын
Agame koheda liyala thiyenne ali thiyaganna kiyala? Mole tikak pavicchi karoth hondai neda!
@DcsNT
@DcsNT 4 жыл бұрын
Where is this cruelty happening?
@NP-hy3ng
@NP-hy3ng 4 жыл бұрын
Ane paw appa thuwaalath wela. A satha minissunta bayawela okkotama wadaa...😢
@nalanikularathna1641
@nalanikularathna1641 4 жыл бұрын
Paw asarana sathata dena wadbayak..u kAle hitiya nam kopamana sathutin innawada
@kh70748
@kh70748 5 жыл бұрын
I have seen in countries like Thailand and India specially Kerala the elephants are looked after well. They do not have injuries like chain marks on the legs and the mahouts are very caring. This is very harsh and cruel. Is this how you appease the God's?
@sampathjayasinghe2202
@sampathjayasinghe2202 4 жыл бұрын
Comments baluwama pissu hadenawa. Puduma pin kaarayo tikak comments dala thiyenne. Bambuwaa..😁
@SisiraFernando
@SisiraFernando 4 жыл бұрын
හිංසනයක්.
@koolanooj1665
@koolanooj1665 4 жыл бұрын
She just needs freedom from torture.why such rascal illiterate people don't understand. Let her free in jungle
@techproiteducation6626
@techproiteducation6626 4 жыл бұрын
ලොකය කලඹන අනාවැකියක් - raboninco.com/ZZL2
@danielfernando7098
@danielfernando7098 5 жыл бұрын
This is not the way to tame a big animal..nd hurt him.. this is really cruel...2 make him suffer ....
@pibidenalanka987
@pibidenalanka987 4 жыл бұрын
me ahinsaka satunta pooja bhoomiye tiyagena wada deema paw. Me gena wagakiwayuthu niladharinge anukampawata lakwiya yuthui. Anwaahya lesa henduwen aneema walakwa satha nirwindanaya kara gata gahanna tibuna. Aliyata perahere yanna tuwala natiwa inna ona ne. Kema kannath baluwa. ekatath ida dunne ne.😢😢😢
@malkajayasekara1500
@malkajayasekara1500 4 жыл бұрын
Sri lanka is a country that has a culture bonded with elephants over thuosands of years. Real cruelty is killing them for tusks. But need to say many animal lovers on social media whom need even a small piece of meat to their diets. Also not take care about their home pets too.
@renukalanka7342
@renukalanka7342 5 жыл бұрын
කොහෙද යකෝ කුලප්පු වෙලා ඉන්නේ ඔය හොදට ඇවිදින්නේ ඔබලට කුලප්පු වෙච්චි අලී පෙන්නන්න වෙන්නෙ බොරු නොකර හිටපල්ලා බං
@rosesoma2523
@rosesoma2523 5 жыл бұрын
Aniwaryenma math aka dakka walminis Ali kulappuwela
@renukalanka7342
@renukalanka7342 5 жыл бұрын
@@rosesoma2523 හ්ම් අලියා එහෙට මෙහෙට ඇවිදිනවා කියවා අලියා කුලප්පු වෙලාලූ කුලප්පු වෙලා තියෙන්නේ අලි නෙවෙයි උන්ගේ අම්මලා
@Gandalfthewhite8648
@Gandalfthewhite8648 4 жыл бұрын
10:22 😂😂
@pmsangeetha6766
@pmsangeetha6766 4 жыл бұрын
වෙිසිගෙ පුතාල පවු අලියා ට
@MagicTikka
@MagicTikka 4 жыл бұрын
Kisiwak danna nati nisa adahas nodakwami...
@ajmhgangani1834
@ajmhgangani1834 4 жыл бұрын
Munte hene gahande oni deviyene .sumene saman deviyene obe kohede? Me aperade nisai me mulu lokeme ade vinase wenne .kale inne sathu te dasewade dene pawkare kalakani awelan minis hathe
@kanthaperera4160
@kanthaperera4160 4 жыл бұрын
මම ඕකුන්ට හෙන ඉල්ලන්නෙ ඒ අසරනයට කරපු දෙට
@surekasenavirathne759
@surekasenavirathne759 4 жыл бұрын
අලියා malla kala ඔයාලට බුදු සරණය්
@pavanchanuka5066
@pavanchanuka5066 4 жыл бұрын
17:31
@naturalart1568
@naturalart1568 5 жыл бұрын
Me dawas wala kohomath ali kulappu wela inne
@sujaniamarasena8520
@sujaniamarasena8520 5 жыл бұрын
Pau ane ridanawa kiyala kohoma kiyannada
@dammikasadaruwan4571
@dammikasadaruwan4571 5 жыл бұрын
පව් වැඩ
@kanthaperera4160
@kanthaperera4160 4 жыл бұрын
මූන් වෙස සක්කිලි 4,6,දෙනා,බීලා,ඒ සතා කරපූ වරද මොකක්ද දිව්ව එක විතරයි ගමක් වත් කැඩූවෙ නැ,ආදරෙන් කතා කරන්න ඕන,උන් තරහින් කතා තරලත් ඌව උඩට ගත්ත අතත් දූන්නා,වල් සක්කිලි බල්ලො ටිකක් ඒ අසරනයට වද දූන්නා ඔච්චර හොදට ඉදලත්,ඒ සතා නෙමෙයි කුලප්පූ වෙලා තියෙන්නෙ ඔය අවජාතකයො ටික,උන් හම්බ කරන් කන්නෙ ඒ අසරනයො නිසයි,උන්ට එහෙම කරන්න අයිතියක් නැ,ඕකුන්ටත් අනින්න ඕන එකට,බලූ හැත්ත ඕකුන්ට බීලා මදකිපීලා
@senasenath9242
@senasenath9242 5 жыл бұрын
It's a Sri Lankan Elephant does not destroy property even when upset.
@hirannawod1990
@hirannawod1990 4 жыл бұрын
මුස්ලිම් ආගමේ කිතුනු ආගමේ හින්දු ආගමේ තියෙන වැරදි කොච්චර අපි පෙන්නල දෙනවද, අපිත් මද්‍යස්ත වෙලා අපේ ආගමේ තියෙන ලොකුම දුර්වලතාවයක් නැති කරගන්න හොදම කාලය මේක..
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 3,8 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 8 МЛН
Elephant Attack while fest | #routemastertoday
14:00
RouteMaster Today
Рет қаралды 2,7 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 3,8 МЛН