පිටියේ වාසිය නිසා - ශ්‍රී ලංකාව දිනයි ද ? - Hiru News

  Рет қаралды 20,696

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
පිටියේ වාසිය නිසා - ශ්‍රී ලංකාව දිනයි ද ? - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #cricket
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 73
@chethilasashmika9045
@chethilasashmika9045 2 ай бұрын
අපේ ශ්‍රී ලන්කාව දිනනවා අනිවාරෙන්ම 🇱🇰💚💪
@PathumShanaka-qc7fh
@PathumShanaka-qc7fh 2 ай бұрын
පක
@RayalFernando
@RayalFernando 2 ай бұрын
Gammak❤
@everypopularfilm5131
@everypopularfilm5131 2 ай бұрын
Samajeta wihiluwk wenna epa malli
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 2 ай бұрын
කලින් හොදට කෑව මැච්වලටත් ඔහොම කිව්වා වගේ මතකයි
@ManjulaDilshan-j3j
@ManjulaDilshan-j3j 2 ай бұрын
අනිවාර්යයෙන් දිනනවාමයි
@surajidilrukshi4697
@surajidilrukshi4697 2 ай бұрын
පිටියේ වාසිය කියන්නේ ඕනම තැනකට බෝලෙ ගියොත් ලකුනු 4යි ද?
@sinhalenmovies3073
@sinhalenmovies3073 2 ай бұрын
Gon katha kiyanna epa
@sadarudushmantha6865
@sadarudushmantha6865 2 ай бұрын
Kakule wadunath 4 i 😂
@kusumlathagunasekara3936
@kusumlathagunasekara3936 2 ай бұрын
පිටියෙ වාසිය තියෙනවා කියන්නෙ මානසික ශක්තියක්.
@kumarilakshmi5132
@kumarilakshmi5132 2 ай бұрын
😅😅😅අනේ පව් අනේ ඔයා ඔයා වගේ අය තමයි අර ජේව්පි එකේ ඉන්නේත්😅
@SYCOCRICKET605
@SYCOCRICKET605 2 ай бұрын
yako idala idala ape un manasika thathwaya godanagaganna hadanawa.uba wage un awilla okkoma kadawattanna hadanawane.why bn?
@RanjithLiyanage-y1z
@RanjithLiyanage-y1z 2 ай бұрын
අනේ මූසල කමට නාහෙන් අඩන් නැතිව ඉදපල්ල, අපේ කොල්ලන්ට ශක්තියක් වෙයල්ල පරණ ...?...වල් වමාරින් නැතිව
@PrasannaLakmal-je4kg
@PrasannaLakmal-je4kg 2 ай бұрын
Sirawtma
@buddhisandharuwan8658
@buddhisandharuwan8658 2 ай бұрын
මොනාද බන් මේ කියන්නේ ලෝක කුසලානෙ සෙල්ලම් කලේ 🇱🇰 නුපුරුදු තණතීරු වල ලු එතකොට 🇮🇳 එහෙම නැද්ද
@MalshanRathnayake-l6k
@MalshanRathnayake-l6k 2 ай бұрын
ape ewune bn itm ehama qwe😂
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 2 ай бұрын
Den balamuko purudu eke lonthayo hesirena widiha.
@roshenkasthuri6522
@roshenkasthuri6522 2 ай бұрын
හොඳ විදිහට හිතන්න ​@@SasarakaIma-mz9bc
@creativeLanka-k2u
@creativeLanka-k2u 2 ай бұрын
Nice
@PriyanganiAluthgamage
@PriyanganiAluthgamage 2 ай бұрын
❤❤❤
@gaminipushpakumara8289
@gaminipushpakumara8289 2 ай бұрын
කෙල්ලෝ ටික ගියෝත් දිනාවි
@DanisuruNayanajith
@DanisuruNayanajith 2 ай бұрын
😂Ane palayan gon katha nokiya
@RK_DEW_OFFICIAL.1
@RK_DEW_OFFICIAL.1 2 ай бұрын
අපෙ එවුන් ට ජය ❤
@ss2210
@ss2210 2 ай бұрын
කීයටද match එක පටන් ගන්නේ
@WpcsmahindaWpcs
@WpcsmahindaWpcs 2 ай бұрын
❤❤❤❤❤❤
@මොහොමඩ්.මරාවි
@මොහොමඩ්.මරාවි 2 ай бұрын
56 ක් ගැහුවොත් ලැජ්ජාව අඩුයි.
@kasunanuradha3586
@kasunanuradha3586 2 ай бұрын
Me para Zimbabwe.. Bangladesh.... Afghanistan...neme indyaw ekka
@Newzelandlife5487
@Newzelandlife5487 2 ай бұрын
😊
@Musicforlife-x
@Musicforlife-x 2 ай бұрын
තියෙන්න ඕනෙ හැම වාසියම තියාගෙන තමයි 55 ට all out උනේ😂😂
@Leo98110
@Leo98110 2 ай бұрын
පිටියේ වාසිය ගන්න නම් ලොන්තයෝ බැට් කරන වෙලාවට බවුන්ඩ්‍රිය යාර 30ට ගේන්න ඕන.😂
@gamingwithnimesh2315
@gamingwithnimesh2315 2 ай бұрын
Mendis ta heta banimu Aith 😅
@DanisuruNayanajith
@DanisuruNayanajith 2 ай бұрын
කෙල්ලො කිය කිය දගලන උන් තව ටික ද වසකින් ඒකටත් බනිනව 😅
@SanjeewaRanasinghe-q2p
@SanjeewaRanasinghe-q2p 2 ай бұрын
අපි ගහනකොට යාර 30 හය හතර තියමු උන් ගහනකොට 80වට වගේ තියමු
@avishka-l8c
@avishka-l8c 2 ай бұрын
50ට කාපු උන්නෙ😂 මුන්ගෙ ක්‍රිකට් නවත්තලා දලා ඉන්න ඔනි නිකන් දුක විතරයි අපිට
@ashentharaka2476
@ashentharaka2476 2 ай бұрын
මුන්ට වඩා ලංකාවේ කෙල්ලෝ හොදට සෙල්ලම් කරනවා😂💔
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 2 ай бұрын
දිනයි දිනයි😂 දිනයි කියලා තමයි බය😂 පටන් ගත්ත ගමන් ලොන්තයන්ට ආබාධ😂 මුන් දිනනකන් බලන් ඉන්න මිනිස්සු බන් පව්😂
@shashiniridmika4068
@shashiniridmika4068 2 ай бұрын
Match 3ma gahanawa sure ekatama Remember this comment
@MaheeshTheekshana61-x4j
@MaheeshTheekshana61-x4j 2 ай бұрын
ada match eka dinala enne api h.m.t.g.u
@ruwanpriyan7581
@ruwanpriyan7581 2 ай бұрын
මොනවා මනින්නද....ලොන්තයෝ ලොන්තයෝම තමයි, රෙද්දෙ රෙවෙන හැටි හෙට බලන්න පුළුවන්
@kavinduappuhamy5026
@kavinduappuhamy5026 2 ай бұрын
පල රැල්ලට මැච් බලන්නේ නැතුව
@HirushaYohan-v7q
@HirushaYohan-v7q 2 ай бұрын
Ammo godk thorthuru dngththa ht mtch ek iwr unm kiypmko owa balnda😂
@sltattoos6330
@sltattoos6330 2 ай бұрын
kanatama hint ekaka denne muna mara athal ekaka denne
@Modaya4
@Modaya4 2 ай бұрын
අනේ බන් ලොන්තයො 🤢ගැන කතා කරන්න නැතුව අපේ කෙල්ලො❤️‍🔥 ටික ගැන කාතා කරපාන් ❤️👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️කෙල්ලොන්ට සාපොට් එක දෙමු බන් අර මුරලි කියනවා වගේ ලංකාවෙ කොල්ලාන්ගෙ cricket හදන්න බැ බන් 😂👍
@sanjumadhu8351
@sanjumadhu8351 2 ай бұрын
සිරාවට අපේ කෙල්ලො සුපිරි . මේ ගොන් වාහෙලාට වඩා .
@DanisuruNayanajith
@DanisuruNayanajith 2 ай бұрын
Asia cup eke final ekata kalinuth ubala ohomane kiwuwe
@nilanthaamarasinghe5911
@nilanthaamarasinghe5911 2 ай бұрын
මෙ ලෝන්තයෝ කියන කාලකන්නිය මෙරටට ජාතියට බරක් කාලකන්නි සතුටක් ලබන මිනිහේක්
@samithchannaka3626
@samithchannaka3626 2 ай бұрын
ගහන උන් ඔක්කොම එලියේ තියලා වෙනදා ගහන හරක් ටිකම යයි 55 ඔක්කොම අවුට්
@nima761
@nima761 2 ай бұрын
ලොන්තයෝ ලොන්තොයොමයි.සුපුරුදු තනතීරු වල තමයි 55ට all out උනේ. ගෙදරටම ඇවිල්ල white wash ,test,odi,t20 මැච් 8ක් එක දිගට පැරදුනේ. උන්ව සදාරනීකරනය කරන උබලත් උබලගේ හිරු එකත් ලොන්ත තමයි.බලපල්ලකො කෙල්ලෝ ගහන ලස්සන. ආයෙ ඉතිං woman cricket තමයි අපිට ආඩම්බරයක් ගෙන දෙන්නේ❤
@MobilePhones-cg4bd
@MobilePhones-cg4bd 2 ай бұрын
Sanchithayen wadak na gahana aya danna one 11ta
@ThusharaDhammika-of1xf
@ThusharaDhammika-of1xf 2 ай бұрын
Aluth podda ada gahanna ona supiri waddek ada match ekata chamidu loku deyak karanna puluwan batin bolin dekama thiyenawa
@BuddikaMahesh-c8e
@BuddikaMahesh-c8e 2 ай бұрын
Api ma dawaswala balanne olimpic
@PathumTharanga-uo7sv
@PathumTharanga-uo7sv 2 ай бұрын
බානුක , චාමික නැතුව දිනින්න අමාරුයි , ශම්මියාගෙ ඇටබෝල මල්ලිලා කීපයක් ඉන්නව පිනට උන් අයින් කරන කන් දිනනව කියල හිතන් ඉන්න පුලුවන් මැච් එක පටන්ගන්නකම්😅😅😅
@nima761
@nima761 2 ай бұрын
අනේ බන් උනුත් ලොන්තයො තමයි.හිටපු මැච් හැම එකක්ම දින්නද 😅
@enupuludara1188
@enupuludara1188 2 ай бұрын
​@@nima761ගහන ගහන හැම එකම දිනන්න උබ හිතුවද උන් විස්ම කර්මයෝ කියලා.මෝඩ bijjaaa.
@nima761
@nima761 2 ай бұрын
@@enupuludara1188 තෝ අද ඊයේ මැච් බැලුවට ඔය ඔක්කොම ලොන්තයො පැතුමා ඇරෙන්නෙ 😃😃
@bandulalasantha7751
@bandulalasantha7751 2 ай бұрын
Mendis sapaya mae serise aken iwara wey. Okanam Sri lanka cricket walata sapayak.
@ShanBaduge
@ShanBaduge 2 ай бұрын
Kollo wenuweta kello dammanm dinannawa .
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 2 ай бұрын
Indiyawata dewenipela kiyanna epa.mun patta daksayotikak,sarmata,kolita wada deyak karanna puluwan.
@gaminipushpakumara8289
@gaminipushpakumara8289 2 ай бұрын
ලොන්තයෝ 3 පරාද වෙනවා අනිවා
@AnjanaKalhara-w8p
@AnjanaKalhara-w8p 2 ай бұрын
uba lankawae neme.uba lonthaya
@nima761
@nima761 2 ай бұрын
සිරා බන්. අපි කැමති නෑ පරදිනවට..ලොන්තයො සෙල්ලන් කරන විදිහෙන් පේනවා උන් රට වෙනුවෙන් ක්‍රීඩා නොකරන බව.ඒ උනාට උන්ට කඩේ යන හරක් ඉන්නවා 👆👆👆 ඔන්න ඔය වගෙ 😂
@WasanthaKumara-i1m
@WasanthaKumara-i1m 2 ай бұрын
Dinanne oka😂
@nima761
@nima761 2 ай бұрын
රට වෙනුවෙන් ක්‍රීඩා නොකරන ලොන්තයො ගැන කවර කතාද? කු.මෙන්ඩිස් සාර්තක උන හැම ඉනිමකම උගේ අනෙක් පැත්තේ එකත් හොදට ක්‍රීඩා කල එවා. කූ.මෙන්ඩිස්ට අනෙක් පැත්තෙන් විකට් එකක් හෝ දෙකක් ගියොත් ඊලගට කූ.මෙන්ඩිස් out වෙනවා. කවදාවත් anchor roll එක කරපු නැති කූ.මෙන්ඩිස්ලුනේ හොදම පිතිකරුවා. ඉතිං Sri lanka men's cricket දැන් අඩි 6ක් යට වල දාලා ඉවරයි 😂😂
@KantySirlanka
@KantySirlanka 2 ай бұрын
3ma paradai
@HasithaLakmal-i8k
@HasithaLakmal-i8k 2 ай бұрын
Kusal janith innawane.aniwa gahanawa.
@TharukaMalinda
@TharukaMalinda 2 ай бұрын
පන්දු රකින්නන්.......පිතිකරුවන්.........පන්දු යවන්නන්.......ඉන්න රටවල් තමයි දින්නෙ....... ෂම්මිගෙ ලොල්ලන්ට බෑ වෙසියෙ......👉🤬👈🤣😀😂😃😅😄💷💶💴💵💰🛒🤑💃🕺💃🕺💃🕺💃🕺💃🤔
@rashansilva1425
@rashansilva1425 2 ай бұрын
කුසල් මෙන්ඩිස් ගහයි බලාගෙන හිටපන් 😅😅
@avishka-l8c
@avishka-l8c 2 ай бұрын
නවත්තගන්න ප්ලිස්😂 අපි දින්නා 1996 කාල වලදි දැන් පරදින කලාවක් යන්නෙ,😅 2022 ඉදන් 2024 වෙනකල් වැරදි හද ගන්න බැරි උන් දිනයි රෙද්ද දින්නොත් කනාවක් 😊 කොල්ලොන්ගෙ එවා බලන්නැ දුකයි එකයි
@ThePuzzleofSuccess
@ThePuzzleofSuccess 2 ай бұрын
😂
@Lasanda2000
@Lasanda2000 2 ай бұрын
lankawa paradai.😅😅😅
@Chaniru.sathsara
@Chaniru.sathsara 2 ай бұрын
කෙල්ලෝ ටික ගියෝත් දිනාවි
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН