Amila Edirisinghe | Sumudu Walawaka (සුමුදු වළාවක) | Blind Auditions | The Voice Sri Lanka

  Рет қаралды 553,856

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 3 200
@madhukamelan7014
@madhukamelan7014 Ай бұрын
රැකියාව මොකක්ද අහනකන් Doctor කෙනෙක් කියලා කිව්වේ නෑ. සිරාවටම උගතෙක් ❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Ай бұрын
Ow matha balan හිටියා දෙන් කියයි කියලා 🥹🥹🥹🇦🇪🇱🇰
@handcrafts8830
@handcrafts8830 Ай бұрын
Programme bro mewa
@hediri9257
@hediri9257 Ай бұрын
👍👍
@AwinduDahanayaka
@AwinduDahanayaka Ай бұрын
@@handcrafts8830 yes 💯
@shanthamunaweera9114
@shanthamunaweera9114 Ай бұрын
YES UGATHEK....DIGATAMA DOCTOR TATA. VOTE KARAMU..
@AmilaEdirisingheofficial-vy3fc
@AmilaEdirisingheofficial-vy3fc Ай бұрын
Thank you all for watching and commenting on my song! Your support truly means a lot to me. I’m beyond grateful to have you all❤
@renuhashenya4729
@renuhashenya4729 Ай бұрын
Balanne nathiwa ahagenA hitiyoth chandana liyanarachchi wagemai..... Nice voice ❤
@nisal-8722
@nisal-8722 Ай бұрын
Viewers vote stage walata enakan enna. ithuru tika api balagannam 🤍 jaya
@lankajithkavikeshawa3366
@lankajithkavikeshawa3366 Ай бұрын
චන්දනගෙ voice එකමයි තියෙන්නෙ.හරිම ලස්සනයි ගායනය Good luck
@AmilaEdirisingheofficial-vy3fc
@AmilaEdirisingheofficial-vy3fc Ай бұрын
@@renuhashenya4729 ❤️
@AmilaEdirisingheofficial-vy3fc
@AmilaEdirisingheofficial-vy3fc Ай бұрын
@@nisal-8722 ❤️
@TeshanTeshan-no3kj
@TeshanTeshan-no3kj Ай бұрын
ඔහුගේ ක්‍රියාවෙන් අපිට ගත හැකි ආදර්ශ බොහෝමයි. 1. තමා සාර්ථක බව දැනගෙනම අවසානයේ පරාජය භාර ගැනීමට සූදානම් වීම 2. තමාගේ තරම කියා පෑමට නොයෑම 3. කොපමණ උගත් බුද්ධිමත් උවත් නිහතමානී වීම 4. තමාගේ කාර්‍ය උපරිමයෙන් කිරීම 5. අනෙක් අයට හොඳින් සවන් දීම 6. ස්තූතිවන්ත වීම
@teshanteshan665
@teshanteshan665 Ай бұрын
විශිෂ්ඨත්වයේ රහස....👏👏👏
@GayathriNugaliydda
@GayathriNugaliydda Ай бұрын
❤❤❤❤🎉🎉
@SmileMoreTV
@SmileMoreTV Ай бұрын
එකගයි😊
@NiroshanGamage-e1z
@NiroshanGamage-e1z Ай бұрын
ඔය ජජ් බෝඩ් ඵකේ ඉන්නෙ හැගීම් දැනීම් නැති මීහරක්
@SumedaSanjeewa-w3j
@SumedaSanjeewa-w3j Ай бұрын
❤❤❤ ❤❤❤ ❤❤❤
@ChanukaMora
@ChanukaMora Ай бұрын
මේවා Program නිසා.. ඒවට Agenda තියන නිසා අමාරුවෙන් 4 දෙනාම ඉන්න ඇත්තේ කියලා හිතනවා..සුමුදු වලාවක කියද්දිම හැරෙන්න පුලුවන් සුපිරිම ගායනයක්!❤ අයියේ ඔයාට ජය!!
@avishkaindusara8172
@avishkaindusara8172 Ай бұрын
Stupid Agenda
@gayankumaradesilva5541
@gayankumaradesilva5541 Ай бұрын
සිරා කතාව
@lkalawana9907
@lkalawana9907 Ай бұрын
යකා උඹට බාරයි මේ වගේ උං. Appreciate your humbleness.
@My.Blue.Bucket
@My.Blue.Bucket Ай бұрын
Pitching hondatama awl. Notes tika nan kiwwa
@Everythingwithshesha77-77
@Everythingwithshesha77-77 Ай бұрын
​@@My.Blue.Bucket ඔයා කියන්නකෝ එහෙනම්..😂
@chandanakumara813
@chandanakumara813 Ай бұрын
ඇත්තටම මේ සින්දුවට හැරුනෙ නැත්තං ආයෙ මේක බලන්නෙ නෑ කියල හිතාගත්තා😢 ඔබට සුබ පැතුම් අමිල❤
@sewwandirathnayaka2175
@sewwandirathnayaka2175 Ай бұрын
මමත්.. පුදුම ලස්සනයි ඒ කටහඩ
@lern1355
@lern1355 Ай бұрын
maath,
@RasikaKumara-nx8oh
@RasikaKumara-nx8oh Ай бұрын
මාත්...
@sahasmiA
@sahasmiA Ай бұрын
ඔව් මාර දුකක් ආවා මුලින්ම හැරුනෙ නැති එකට...
@LAKIYABRO33
@LAKIYABRO33 Ай бұрын
මෙවුන් කරන්නේ දක්ෂයන්ට අත දෙනවා වෙනුවට දක්ෂයන් නැති කරනවා😂
@isinduanusara9056
@isinduanusara9056 Ай бұрын
Doctor අමිල ඔබතුමාට දැනටමත් fan base එක හැදිලා ඉවරයි. 😇
@chillguyreal_one
@chillguyreal_one Ай бұрын
උගත්කම වගේම ලස්සන කටහඩක් ලැබිල තියෙන්නෙ පෙර පිනකට ❤
@chammika2196
@chammika2196 Ай бұрын
Aniwaryen❤️
@Chandraalnkara
@Chandraalnkara Ай бұрын
අනේ.ඹවී.❤
@sltechnologies2346
@sltechnologies2346 Ай бұрын
උගත් කම හම්බ වෙන්නෙ තමාගෙ උත්සහය හා කැපවීමට ❤️❤️
@ceylonrailwayunion9221
@ceylonrailwayunion9221 Ай бұрын
Perfectly said
@DilaUK
@DilaUK Ай бұрын
අවුරුදු ගානකින් නියම පිරිමියෙක්ගේ කටහඩක් ඇහැව්වා . මේ වගේ පිරිමි දැන් ලංකාවෙත් නැහැ සිරා. අවසාන වටයට එන්නම ඕන දොස්තර මහත්තයා . From 🇬🇧❤️
@devmarasingha6572
@devmarasingha6572 Ай бұрын
meka nan sira❤
@dhanushkaniroshan3370
@dhanushkaniroshan3370 Ай бұрын
Agree ❤
@viranchanura3834
@viranchanura3834 Ай бұрын
❤️✌🏾🇯🇵
@kavishkanethmina5636
@kavishkanethmina5636 Ай бұрын
Chandana liyanarachchith thama innava
@sahasmiA
@sahasmiA Ай бұрын
මාත් ඕක කියාගන්න බැරුව හිටියෙ❤ ඇත්ත.
@TeshanTeshan-no3kj
@TeshanTeshan-no3kj Ай бұрын
ඔය coach ලා 4 දෙනාටම වැඩිය උගත්, බුද්ධිමත්, නිහතමානී චරිතයක්.❤ ලස්සන ගමනක්. මිනිස්සු ඔයාව උඩටම ගෙනියයි dr. ♥️
@harshanieharischandra1498
@harshanieharischandra1498 Ай бұрын
අනිවාර්යයෙන් .රෛනි එහෙම මොක්කුද,අම්මා තාත්තට පින් සිද්ධ වෙන්න එල්ලිලා ඉන්නවා මිසක්.😂
@udayakarunatathne2664
@udayakarunatathne2664 Ай бұрын
කියලා wdak නැහැ Dr ta
@chandimaariyaratne2568
@chandimaariyaratne2568 Ай бұрын
Ow ane.ara noogath coach lata coach kiyanna una ne
@dewminirashmi5769
@dewminirashmi5769 28 күн бұрын
😂 doctor උගත් ඇති එයාගෙ field එකෙන්. මෙතන ඉන්න coaches ලා උගත් music field එකෙන්. මේක fields දෙකක්. මෙතන wow කියන්න තියෙන්නෙ චන්දන ලියනාරච්චි ගෙ සිංදුවක් ඒ හඩින්ම ගායනා කිරීම.
@dinushakiwulegedara6718
@dinushakiwulegedara6718 20 күн бұрын
අනිවාර්යයෙන්ම ❤
@HasithaMaduwantha_
@HasithaMaduwantha_ Ай бұрын
_ඇස් දෙක පියාගෙන එහෙම ඇහුවොත් තනිකරම චන්දන ලියනාරච්චිමයි_ ❤❤
@achiniudawatta
@achiniudawatta Ай бұрын
Liyathabara bala cassette eka kiyanne feeling ekak
@sM-cg5ns
@sM-cg5ns Ай бұрын
නෑ
@HesharaSugathapala
@HesharaSugathapala Ай бұрын
Husband බලද්දි මට ඇහුනෙ මේක... මං හිතුවෙ චන්දන ලියනාරච්චි කියන original song එක අහනවා කියලා... ඒ හඩමයි❤
@KavithaSanthurani-e5eg
@KavithaSanthurani-e5eg Ай бұрын
අනිවා ඈ ❤❤❤
@Chandraalnkara
@Chandraalnkara Ай бұрын
ඇත්තමයි.❤
@Thiyanganipuna
@Thiyanganipuna Ай бұрын
චන්දන ලියනආරච්චි මහත්මයට පස්සෙ මම මෙ සිංදුව රසටම ඇහුවෙ ඔයාගෙන්. ❤ සුබ පැතුම්. වැරදි වේදිකාවට ඔබ ගොඩ උනෙ.
@LasanthaRathnasiri
@LasanthaRathnasiri Ай бұрын
Aka aththa
@madushadilrukshi2508
@madushadilrukshi2508 Ай бұрын
අනිවාර්යයෙන්ම .ඒ රහ තියෙනවා ගායනයෙ
@minindusanjana
@minindusanjana Ай бұрын
ow minissu allanna puluvn voice ekk.dreamstar giyanm hari..
@kenzoyt.9110
@kenzoyt.9110 Ай бұрын
Ekenam atta judges la adamai dakke Mal sindu kiyanavavath dakala naa mun va😂
@SanukaAkein-i1p
@SanukaAkein-i1p Ай бұрын
Ow hiru star giynm ada ada sindu kiynna tibb😂
@malmikajayasekara4654
@malmikajayasekara4654 Ай бұрын
විනුසුරු මඩුල්ල full අවුල් මේ පාරනම් මෙච්චර ලස්සන ගායනකට හරෙ නැ කියන්නේ good luck sir supreb voice❤
@punsarakasthuriarachchi4086
@punsarakasthuriarachchi4086 Ай бұрын
ඔය ගායකයො 4 ර දෙනාගෙම සින්දු වලට වඩා මම කැමතී වෙයි මෙයාගෙ සින්දු අහන්න කවදාහරි.
@sandaruwansudesh8231
@sandaruwansudesh8231 Ай бұрын
චන්දන කියන්නේ වෙනම රහක්... 😊
@ayeshasenevirathna4557
@ayeshasenevirathna4557 Ай бұрын
ඇත්තටම ❤
@DhanushkaSrinuwan
@DhanushkaSrinuwan Ай бұрын
Mamath. Loku welawak hewwa methuma gana. Jayama wenawa. Apita me hada oni
@use_Gossip
@use_Gossip Ай бұрын
මේන්න මේ කොමෙන්ට් එක දවසක වටිනා කමක් දෙයි ❤️❤️
@indunilsampath6419
@indunilsampath6419 Ай бұрын
Originals තියෙනව. අහන්න
@sanduneranga9282
@sanduneranga9282 Ай бұрын
පොළොන්නරුවෙ ගැම්මක් ❤️ රහ නොතේරෙන අපත ජජ් බෝඩ් එකක්
@එයාමතමයි
@එයාමතමයි Ай бұрын
චාමර වීරසිංහ ගෙ කමෙන්ට් එක ෆේස්බුක් එකේ දැකලා මේ සිංදුව හොයාඑන ආවෙ ❤️❤️
@prabathmahela4964
@prabathmahela4964 Ай бұрын
@Gihan-ty8zn
@Gihan-ty8zn Ай бұрын
Mt
@Dilki1995
@Dilki1995 Ай бұрын
Math ❤
@insist1754
@insist1754 Ай бұрын
lowet na
@kawdk428
@kawdk428 Ай бұрын
Maaath.....
@chandanabalasuriya7869
@chandanabalasuriya7869 Ай бұрын
චන්දනගේ සින්දුවක් ලස්සනට කියන්න හැමෝටම බෑ.. 👌සුපිරි Dr. Amila
@GarshanaSaumya
@GarshanaSaumya Ай бұрын
ඩොක්ටර් කෙනෙක්ද සුපර්බ් ඩොක්ටර්
@RasikalaWarnakulasuria
@RasikalaWarnakulasuria Ай бұрын
මාත් ඕකම කියනවා එයාගේ සිංදු කියන්න බෑ ලේසියකට මුන් හතර දෙන මේ සිංදුව අහල නැහෑ ආයේ අහල එන්න ඕනා
@chandanabalasuriya7869
@chandanabalasuriya7869 Ай бұрын
වෙන කව්රුත් හිටියෙම නැද්ද විනිශ්චයට 😢
@kusumjayasinghe6019
@kusumjayasinghe6019 Ай бұрын
ඒක නම් සහතික ඇත්ත චන්දනගෙ ගීත කවුරුවත් ගයන්න හිතන්නෙවත් නෑ එයාගෙ ගායනයෙ ඇතුලෙන් එන හීනි හඩ ගන්න බැරි නිසා
@sachindinalka
@sachindinalka Ай бұрын
ඩොක්ටර්ගෙ වොයිස් එකට ආස හිතිලා නිකමට KZbin එකේ නම search කරලා බැලුවා ඩොක්ටර් කියන තව සින්දු ටිකක් හම්බුනා ඒ කටහඬනම් භාවනාවන් ජයෙන් ජයම වේවා !!❤❤❤❤❤
@arunachathuranga3370
@arunachathuranga3370 Ай бұрын
කව්ද බන් අර රයිනි...අර රැවුලා මුන් කව්ද බන් coach දෙන්නේ
@sachindinalka
@sachindinalka Ай бұрын
මන් ඔතනින් දන්නෙ රයිනි විතරයි අනිත් උන් තුන්දෙනා කවුද
@nadunvihansa3739
@nadunvihansa3739 Ай бұрын
Math.​@@sachindinalka
@Chandraalnkara
@Chandraalnkara 19 күн бұрын
මමත්.බැලුවා.හරිම.ලස්සන යි
@dodamgollegamadevanandahim6238
@dodamgollegamadevanandahim6238 Ай бұрын
උගත් ,බුද්ධිමත් අයගේ ලක්ෂණ මොහු සතුව තිබෙනවා. හරිම මිහිරියට ගයනවා. දිගාසිරි වේවා.
@goofybest2688
@goofybest2688 Ай бұрын
FB එකෙන් හොයාගෙන ආවේ. ඒ තරමට Addictive Voice එකක්. මේ 3 වෙනි පාර එක දිගට මේ performance එක බලන❤️ All the best Dr. Amila ❤️
@QuestionandAnswers-yo9kb
@QuestionandAnswers-yo9kb Ай бұрын
මාත්
@asanthaathukorala9403
@asanthaathukorala9403 Ай бұрын
මමත්❤
@palitahasomarthna9320
@palitahasomarthna9320 Ай бұрын
මමත් ඒහේමයි ❤
@sriyanmaduranga2592
@sriyanmaduranga2592 Ай бұрын
Me too
@ThiliniRathnayake-ey5bw
@ThiliniRathnayake-ey5bw Ай бұрын
Maath
@AsiriKumara-ed6dw
@AsiriKumara-ed6dw Ай бұрын
ප්‍ර්දිප් රංගන මතක් වෙනවා එ නිහතමානී කම ආදරෙයි ❤❤❤❤❤❤ සුපිරි වොයිස් එකක්
@gayashansajith5638
@gayashansajith5638 Ай бұрын
දෙයියනේ එ වොයිස් එක...අනෙ මෙ වගේ සින්දුවක්ත් කරන්න ඔබට වාසනාව ලැවේවා...මල් සින්දු නැතිව මෙ වොයිස් එකෙන් මෙ සින්දුවක් ඔනි අපිට ඔයාගෙන්...🥹
@danushkaeranga8489
@danushkaeranga8489 Ай бұрын
කවුරු හරි වේස බඩ්ඩ හරි මල් පොන්සියෙක් හරි ඇවිල්ලා කනට රෙන සිංදුවක් කීවාම තමයි මුන් හතර දේනාම හැරෙන්නේ
@jvpkumara
@jvpkumara Ай бұрын
sirawatama
@NethmiNilushika-n8k
@NethmiNilushika-n8k Ай бұрын
Attak😂😂
@premawathi-yw2fb
@premawathi-yw2fb Ай бұрын
සිරාවටම බං දෙන්න හිතෙනව කන පුපුරන්න් මුන්ට
@Liamdasanayake
@Liamdasanayake Ай бұрын
සිරාම කතාව
@chathuwayoutube8461
@chathuwayoutube8461 Ай бұрын
Echcha one na😂. Hayyen kagahuwanm hari
@M.Ravii2088
@M.Ravii2088 Ай бұрын
Doc. අමිල ඔයා ගියේ වැරදි රියැලිටි ශෝ එකට ඔයා වගේ ලස්සන වොයිස් එකක් තියන මිහිරි ලෙස හදවතට දැනෙන්න ගායනා කරන ඒවා ඔය ඉන්න ජැජ්ලට තේරෙන්නෙ නෑ උන් මල් සිංදු කියලා විකාර කරානම් හැරෙයි, චන්දන ලියනාරච්ව් මහත්මයාග කටහඩම තමයි ඔයාග වොයිස් එකත් ගායනයත් ඉතාමත්ම ලස්සනයි වොයිස් එකත් ලස්සනයි චන්දන ලියනාරච්ව් මහත්මයගෙන් පස්සෙ ලස්සනටම මේ සිංදුව කිව්වෙ ඔයා.. ජයෙන් ජය ඔබට ❤🎉
@prasannadealwis5205
@prasannadealwis5205 Ай бұрын
ඇත්තටම චන්දන ලියනාරච්චි මහතා ගේ සිංදු නිතරම අහන කෙනෙක් මම, රියැලිටි වැඩසටහන් වල ඔහුගේ ගීත ගැයෙන්නේ අඩුවෙන්..ඒ ලේසි වගේ හිතුවට ගයන්න අමාරු නිසා.. නමුත් ඔය වෙලාවේ මමත් දැක්කා කෝචර් ලා ඕක අහගෙන ඉන්න විදිය...ඒ ගෝල්ලෝ දන්නවා ඒක සුපිරි ගායනයක් කියලා, නමුත් ඒ ගොල්ලන්ට ලැබිලා තියන උපදෙස් අනුව ගලප ගලපා හිටියා අන්තිම වෙනකම්ම...මේ ගායනයෙන් මේ වෙනකොටත් ඔහුගේ ගමන්මග ඔහුම තීරණය කරගෙන ඇති කියලා හිතනවා... ඔබේ ඔය ලස්සන කටහඩින් සංගීතයෙන් ද සැවොම සුවපත් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා දොස්තර මහතිතයෝ...💖
@SubMadu
@SubMadu Ай бұрын
කොපි වලින් රියැලිටි දිනලා වැඩක් ණෑ,,අලුත් දේකට තමා දැං චාන්ස් තියෙන්නෙ ගොඩක්ම
@azan7145
@azan7145 Ай бұрын
Atta chandana liyanarachchi mahathmayage voice eka unique ekata samana voice ekak ati kiyala ho ati wei kiyala kawadwwat hithuwe na..dan vishwasa karanawa thawa ewage voice ekak me doctor ta tiyenawa..suba pathanawa..
@dunethchadeera5838
@dunethchadeera5838 Ай бұрын
Sirwtm Chandana sirgen passe me song ek lassanatm kiwe meya ❤️
@yohanyohan19
@yohanyohan19 Ай бұрын
ඔබේ ගමන ඔබ වෙනම පාරක් හොයාගන්න සහෝදරයා.. සුභ පැතුම් 🎉🎉💐💐😍මේක ගැලපෙන්නේ නෑ..
@Divyangana2024
@Divyangana2024 Ай бұрын
Tv එකේ සිංදුව අහනකොට ඇස් වලට කඳුළු ආවා ඒක හරියට හිතට දැනුනා 🥺❤️
@chamilarajapaksha2229
@chamilarajapaksha2229 Ай бұрын
Tiktok එකෙන් දැකල හොයාගෙන ආවෙ ඒ තරම්ම රහට ගායනා කලා ❤ ඒ වගේම ඒ නිහතමානීකම 🫡
@KavindaPrasanna-b2i
@KavindaPrasanna-b2i Ай бұрын
Math fb eken balala ❤
@සංචාරකයා-00
@සංචාරකයා-00 Ай бұрын
Math ehemai 😮
@Chanukadil93
@Chanukadil93 Ай бұрын
Fb eken❤
@kushanimadushika4257
@kushanimadushika4257 Ай бұрын
Mamth😊
@Darshika.sathsarani.
@Darshika.sathsarani. Ай бұрын
ඔව් මාත් ආවේ ඒකෙන් දැකලා ❤
@chandulabandara8203
@chandulabandara8203 Ай бұрын
Magical voice Dr.Amila අලුත් පරපුරේ සින්දු අතර හිත කොච්චර බැදිල තිබ්බත් මේ හඩට මගේ හදවතනම් තාමත් ආදරෙයි. චන්දන ලියනාරච්චි මහත්මයාගේ රහටම මේ සින්දුව රහයි
@Lokaya96
@Lokaya96 Ай бұрын
අනිවාර්යයෙන් 😍
@මිනිසා
@මිනිසා Ай бұрын
දක්ෂයාට සුදුසු තැනක් දෙන්න කැමැත්තක් නෑ කියලා හිතුනා ජජ් බෝඩ් එකේ හැසිරීමෙන් .. කොහොම නමුත් අමිල ඔයා අති දක්ශයෙක් .. මේ තරගයේ අවසානය දක්වාම යන්න සුභ පතනවා ❤
@ishish7384
@ishish7384 Ай бұрын
Why? They turned of course!
@nilukshikajayasundara5539
@nilukshikajayasundara5539 Ай бұрын
අනේ මට ඇඬෙන්න ආවා හැරෙන්නෙ නැති වෙයි කියලා 😢😢 මිනිස්සුන්ට ජීවිතේ හැමදේම අතින් පහසු වෙන්නෙ නෑ..ලොකු ගමනක් අමාරු ගමනක් යනකොටයි ලස්සන..ගඟක් උනත් ඒ වගේ, ගල්පර මතින් ගලනකොටයි ලස්සන ..ඩොක්ටර් කෙනෙක් කියලා කියනකොට ගොඩක් වෙලාවට හිතෙන්න පුලුවන් ලස්සන ජීවිතයක්නෙ කියලා..අමිලගෙ ජීවිතේ ලස්සන උනේ ගල්පර කටු පඳුරු මතින් සීරුවෙන් ගිය නිසයි. ඒ ගමන තව තවත් ලස්සන වෙන්න ඕනි..❤
@santisanti5954
@santisanti5954 Ай бұрын
Ana apauna kohomahari coch haruna
@ව්ශ්වඅඩවිය
@ව්ශ්වඅඩවිය Ай бұрын
මං අක්කා සුබ පතනවා අමිල මල්ලි..ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ඔයාට.. සූර්යා දයාරුවන් මල්ලි වගේම ඔයත් රටම දන්න තරුවක් වෙන්න ඕන..ආදරෙයි ❤🎉
@madumadu906
@madumadu906 Ай бұрын
මටත් 😢
@hashandulanjana4601
@hashandulanjana4601 Ай бұрын
මේක අහන එක නවත්තගන්න බැරි අය ඉන්නවද? ඒ කටහඩ භාවනාවක් .සුභ පැතුම් ඩොක්ටර් 🫂❤
@MadushaniThilakarathna-qx3ee
@MadushaniThilakarathna-qx3ee Ай бұрын
ඔව් ඇත්තටම❤
@Tashiya.Pandithasekara
@Tashiya.Pandithasekara Ай бұрын
It doesn't really matter whether you stand a chance in this competition or not, cz you have already won doc singer!!!❤🎉 Create your own path! Good luck
@pasilakshitha8033
@pasilakshitha8033 Ай бұрын
හුත්තෝ හිත් නිවන්න පුලුවන් කටහඩක්, වැරදි තරගෙකට අපු දක්ශයෙක් ❤
@swarnathilaka3366
@swarnathilaka3366 Ай бұрын
😂😂
@SanukaAkein-i1p
@SanukaAkein-i1p Ай бұрын
Aa attada..
@chamarawitharana88
@chamarawitharana88 Ай бұрын
මේ song එක trnding කරන්න ඔන මේ පුඩු උඩ වඩි වේලා ඉන්න උන්ට උන ගැනේන්න...❤
@gayanrathnasiri1781
@gayanrathnasiri1781 Ай бұрын
උන්ට දැනෙන්නෑ බං ඒත්. ලාදුරු 😂😂
@samankumarisamankumari2351
@samankumarisamankumari2351 Ай бұрын
අනිවාරෙන්.👍
@lalindaweththasingha5995
@lalindaweththasingha5995 Ай бұрын
කවුද බං මේ හතර දෙනා මුන් හිතාගෙන ඉන්නේ මුං පට්ට වැඩඩො කියලා
@gayanrathnasiri1781
@gayanrathnasiri1781 Ай бұрын
@lalindaweththasingha5995 වැඩ්ඩෝ ලාදුරු රෝහලේ 😁😁😁
@nilukshikajayasundara5539
@nilukshikajayasundara5539 Ай бұрын
දැනටමන් එහෙමයි..❤
@ChathuChathu-s9s
@ChathuChathu-s9s 10 күн бұрын
අනේ මට කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥺 ඇත්තටම ගොඩක් ලස්සනයී මාර නිවුනු හඩක් තියෙන්නෙ ❤️
@CjcCnfm
@CjcCnfm Ай бұрын
මම ඇත්තටම බයේ හිටියේ කවුරුත් හැරෙන එකක් නැති වෙයි කියලා❤❤ඇත්තටම එයාගේ කටහඬ ලස්සනයි
@Sumedha_N_Bandara
@Sumedha_N_Bandara Ай бұрын
ලස්සනයි. ඊටත් වඩා අමිලගෙ හැසිරීමත් මරු. නිහතමානි සරල බවක් පේනවා. සුභ පැතුම්!!!
@chandikahettiarachchi2791
@chandikahettiarachchi2791 Ай бұрын
Fb එකෙන් දැකල video එක බලන්න ආවි....පට්ට voice එක...නියම ගායකයෙක් වෙනව....congratulations Doctor ...❤️
@sangeethsankalpa1560
@sangeethsankalpa1560 Ай бұрын
මම දැන් දවස් තුනක් තිස්සෙ සැරින් සැරේ ඇවිත් සින්දුව අහනවා වගේව views ගැනත් ගොඩක් අවදානෙන් හිටියෙ.දැනට release උන blind audition වලින් වැඩිම වතාවක් බැලුවෙ මේක..💪💪💪💪💪
@srimajayanthilatha8245
@srimajayanthilatha8245 Ай бұрын
Fb එකේ පොස්ට් එකක් දැකලා මුලු සිංදුවම බලන්න ආවේ ලස්සනට කිවා,ආවසානයට මාරම තරහක් ආවේ ,එත් හැරුනා කියන් ටික දැක්කාම ආසා හිතුනා ,ලස්සන සිංදුවක් ගායනා කරා, බුදු සරණයි ජයවේවා .🎉
@sakuntharajith3975
@sakuntharajith3975 Ай бұрын
මම ආසම ගායකයා චන්දන ලියනාරච්ච මහත්මයා. එතුමාගේ ගැමි කටහඩ භාවනාවක්. ඩොක්ටර් ගේ කටහඩත් එ හඩ වගේම භාවනාවක්.
@SHENVlogs01
@SHENVlogs01 Ай бұрын
රූපය පේන්නේ නැතිව කිව්වනම් හැමෝම හිතන්නෙ චන්දන ලියනාරච්චි කියලා තමයි ❤
@shalindakshina5165
@shalindakshina5165 Ай бұрын
Sirawatama
@binukaamarasinghe7729
@binukaamarasinghe7729 Ай бұрын
අනිවාර්යයෙන්
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b Ай бұрын
චන්දන wage මුණ එයාගෙ
@santisanti5954
@santisanti5954 Ай бұрын
Ys❤
@Nhjgfdthphhh
@Nhjgfdthphhh Ай бұрын
නෑ... මේ සින්දු ජීවිතය කරගෙන අහන අපිට නම් චන්දනගේ වොයිස් විශේෂයි.. නමුත් මේ තරුණයා ඉතා දක්ෂයෙක් ❤
@sangeethsankalpa1560
@sangeethsankalpa1560 Ай бұрын
ඇත්තම කියනවනම් මම දැන් දවස් දෙකක් තිස්සේ මේ song එක අහපු වාර ගණන මට මතක නෑ. වොයිස්💞එක භාවනාවක් වගේම Dr.අමිලගේ හැසිරීමත් ගොඩක් නිහතමානී❤️❤️❤️❤️
@lahiruridmal3173
@lahiruridmal3173 Ай бұрын
කාලෙකිං දැකපු හොද ගායනයක් අහං ඉන්න පුලුවන් Voice එක🔥👌 සාදරණයක් කරනවා original ගායනයට
@asankakumara1984
@asankakumara1984 Ай бұрын
ගිරිය යටින් කැගහලා කියන ගිත වලට වඩා කොච්චර හිත නිමෙනවාද මේ ගිත වලට ඒ වගේම ඒ හඩට මගේ පැතුම අවසන් මහා තරගයේ ඉන්න ඔනි තරග කරැවෙක් dr අමිල
@charakaachintha2386
@charakaachintha2386 Ай бұрын
@RukshanJayawardhana-o5g
@RukshanJayawardhana-o5g Ай бұрын
සින්දුවම විතරක් නෙමෙයි ඒ ඇටිටියුඩ් එක පට්ට. පට්ට ඩීසන්
@ChalaniNawanjana-f1r
@ChalaniNawanjana-f1r Ай бұрын
මාරම ලස්සනයි කටහඩ..භාවනාවක් වගේ..මුල් ගීතයට හානි කරන්නේ නැතිව හරිම ලස්සනට සිංදුව ඉවර කලා..ඇත්තටම දක්ශයෙක් අයියේ ඔයා නම්..ඔයාට ලොකු තැනකට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ජය වේවා ❤
@sanjayamanoj2178
@sanjayamanoj2178 Ай бұрын
ජජ් බෝඩ් එක නම් ඊයා... පට්ට ගායනයක් ❤
@najominajomi9924
@najominajomi9924 Ай бұрын
Magical voice..
@santisanti5954
@santisanti5954 Ай бұрын
O my God magical
@MF.744
@MF.744 Ай бұрын
ඇබ්බැහි වෙන කට හඩක් සුපිරි.
@bandulajothirathna6561
@bandulajothirathna6561 Ай бұрын
Niyamayi malli lassanai jayawewa budusaranai ❤❤🎉🎉
@indunilsampath6419
@indunilsampath6419 Ай бұрын
❤❤❤
@AmilaHarshana-p7e
@AmilaHarshana-p7e Ай бұрын
Same voice..God bless you Dr,Amila
@naveenjayathilaka3931
@naveenjayathilaka3931 Ай бұрын
මෙතෙක් ආව අයගෙන් මට ඇහුණ හොඳම voice එක.. හිත ඇදිල ගිය හොඳම ගායනය...ඒ වගේම මාරම නිහතමානී චරිතයක් වගේ... ❤️🫶❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️..
@ashajayamini7926
@ashajayamini7926 Ай бұрын
හරිම ලස්සනයි dr. නියම තැනට dr. ආවා කියලා හිතෙනවා.මීළඟ The voice lanka dr.ම තමයි.සුභ පැතුම් dr...💐💐
@champikaDilrukshi-xt3rg
@champikaDilrukshi-xt3rg Ай бұрын
නියමයි සුපිරි මෙ වෙදිකාව ඔයාට හරියන්නෙ නැ මාරම ලස්සනයි සින්දුවා❤❤❤❤
@malshagamage233
@malshagamage233 Ай бұрын
මං මේකට addict වෙලා වගේ ❤❤ 50 වෙනි පාර විතර බලන්නෙ 🥹🥹
@sangeethsankalpa1560
@sangeethsankalpa1560 Ай бұрын
අනිවාර්යයෙන්...මම දැන් දවස් තුනක් තිස්සෙ සැරින් සැරේ ඇවිත් සින්දුව අහනවා වගේව views ගැනත් ගොඩක් අවදානෙන් හිටියෙ.දැනට release උන blind audition වලින් වැඩිම වතාවක් බැලුවෙ මේක..💪💪💪💪💪
@priyanthihewathalagahage1956
@priyanthihewathalagahage1956 Ай бұрын
මමත්❤
@vinochathu2732
@vinochathu2732 Ай бұрын
මාරම ලස්සනයි
@dileepakalupahana6277
@dileepakalupahana6277 Ай бұрын
මේ ගූ ජජ් බෝඩ් එක නිසා එදා ඉදන් ආසාවෙන් බලපු , Superstart එකට පස්සෙ ආපු හොදම reality program එක අද මම Undisturbed කලා. අදින් පස්සෙ මේ ගූ බෝඩ් එක ඉන්න කන් Voice බලන්නෙ නැහැ මම. මේ ගායනය කරන වෛද්‍යවරයගෙ මයිලකට වටින්නෙ නැහැ ඔතන ඉන්න එකෙක්. චාමරල , චන්දනල වගේ ලංකාවෙ සුපිරි වැඩ්ඩංගෙ ලැබුනු කොමෙන්ට්ම ඇති සුමුදු ඔයාට ක්ශේස්ත්‍රයෙ ඉදිරියටම යන්නෙ. ඔබට ජයෙන් ජය. හැරිච්ච උන්ගෙ හැරීමත් වැඩක් නැහැ.උන්ගෙ ප්‍රමාදයෙන් උන්ගෙ මට්ටමත් තේරුනා.ඔවුන් කවුද. ඔයාට train කරන්න. You have already became the the Voice Sri Lanka 2025! 🎉
@anjanawiduranga6481
@anjanawiduranga6481 Ай бұрын
ඇත්ත ❤
@CeylonMoments2004
@CeylonMoments2004 Ай бұрын
සිරාම කතාව ❤
@Nandun_Shehara
@Nandun_Shehara Ай бұрын
True❤
@deminigamage9438
@deminigamage9438 Ай бұрын
So true!
@walkzone9744
@walkzone9744 Ай бұрын
ඔව් ඇත්තටම. මෙදා සැරේ Coaches මෙලොව රහක් නෑ.😢
@isharapathum3644
@isharapathum3644 17 күн бұрын
Doctor oya ge voice eka niyamai.. සුභ පැතුම් 🎉🎉💜️💜️
@lavindu_sachintha
@lavindu_sachintha Ай бұрын
රත්තරන් කටහඬක්🥺🥺🥺🥺🥺🥺 මේ ජජ් බෝඩ් එකේ ඉන්න අයට මේ වගේ ගායනයක් දැනෙන්න සුදුසුකම් නෑ
@rajithashalinda8154
@rajithashalinda8154 Ай бұрын
හරියටම හරි
@රෝන්දේශ්රීලංකා
@රෝන්දේශ්රීලංකා Ай бұрын
අන්න හරි
@nilangakrishan5296
@nilangakrishan5296 Ай бұрын
Ehemama kiyanda behe. Supunta me Genre eka gena sense ekak thiyenawa.
@Shasisj
@Shasisj Ай бұрын
එහෙම කියන්නත් බෑ සුපුන් වගේ ගායකයෝ තමා මියුසික් වෙනස් කරේ අඩන සින්දු වලින්......සුපුන්ව තොර ගත්ත හොදයි........ සුපුන්ගේ සින්දු අහලා බලන්න...... එතකොට තෙරෙයි අනිත් අය නම් වැඩැක් නෑ
@SHIwalk
@SHIwalk Ай бұрын
කොහොම මොනව උනත් හිමිතැන ඔබට හමු වනවා .ඒ දේ මේ කමෙන්ට් වලින් පේනවා අනාතයේ පායන ලස්සන තරුවක් වේවී❤සුබ පැතුම්
@isurumadusanka9347
@isurumadusanka9347 Ай бұрын
Even an one word can describe this talent "පට්ට💥"
@mdhrk2001
@mdhrk2001 Ай бұрын
මේක අහලා ගිහින් චන්දන ලියනාරච්චිගෙ original සින්දුව ඇහුව මම 🥹. කටහඬවල් දෙකේ වෙනස හොයාගන්නත් අමාරු තරමටම මේ ඩොක්ටගෙ කටහඬ මිහිරිය් 🥹 Magical Voice 💖🥰
@MadushaniWeerasinghe-i4k
@MadushaniWeerasinghe-i4k Ай бұрын
මාත් එහෙමයි ❤
@mdhrk2001
@mdhrk2001 Ай бұрын
@MadushaniWeerasinghe-i4k 💖
@SasinduAriyarathna
@SasinduAriyarathna Ай бұрын
Voice ඉතිහාසයේ අහපු ලස්සනම කටහඬ.... ජයවේවා
@chavinathwijesinghe4129
@chavinathwijesinghe4129 Ай бұрын
චන්දන ලියනාරච්චි ගෙන් පස්සෙ ලස්ස්සනටම මේ සින්දුව ඇහුවෙ ඔයාගෙන් අයියෙ..ජය 👌👌😘
@MalindaSithumina
@MalindaSithumina Ай бұрын
My favorite song❤ ඇත්තමයි හැරුන් නැත්තං මේ ප්‍රෝගෑම් එක ආයි බලන් නෑ ඒ තරම් මරු වොයිස්❤
@cookwithmadhuwa8623
@cookwithmadhuwa8623 Ай бұрын
කී වෙනි වතාවටද මෙක බලන්නේ ඒ තරන් වොයිස් එක නම් මරු 🙂🥺
@AshinsanaSomachandra-o1h
@AshinsanaSomachandra-o1h Ай бұрын
marama marama lassssanai Dr.Amila .owsum voice .god bless you
@chathurachamikara6471
@chathurachamikara6471 Ай бұрын
ඒ හැකියාව වගේම ඒ හැසිරීම හරිම උසස්,ආදරණීය මනුස්සයෙක්.දැක්කාම හිත පිරෙනව.......congratulations Doctor ❤
@malshabhashini8284
@malshabhashini8284 Ай бұрын
මෙච්චර ලස්සනට මිනිස්සුන්ගෙ හදවතට දැනෙන විදිහට ගායනයක් ඉදිරිපත් කරන්න මේ පුටු 4 ඉන්න අයටවත් බෑ කියල තමයි මට නම් හිතෙන්නෙ 😅 ඩොක්ටර්ගෙ ගායනය නම් ඇත්තටම හිතට දැනෙන හැගීම්බර ගායනයක් ❤
@PasinduMaduranga-v8d
@PasinduMaduranga-v8d Ай бұрын
මෙ ඉන්න එව්න් කවද කියලවත් දන්නෑ මමනම්..මොක්කුද මෙ
@s_k5225
@s_k5225 Ай бұрын
Nam tiyenawane KZbin eke search krl blnna poddk Meyalageth honda sindu tiyenw.​@@PasinduMaduranga-v8d
@Devon1225
@Devon1225 Ай бұрын
සැබෑම දක්ශ කෙනෙක්.හරිම මිහිරිය කටහඬ .ගීතයෙනුත් මිනිසුන් සුවපත් කරන්නට ඔබට හැකිවේවායි හදවතින්ම පතනව.ජය වේවා වෛද්‍යතුමනි.❤❤
@sandunmihiran9235
@sandunmihiran9235 Ай бұрын
අමිල අයියේ ලොකු ගමනක් යන්න ලැබේවා අයියේ ඔයාට 💖💓💓💓💓💓ඔය වගේ legendary voice එකක් ලැබෙන්නේ බොහොම ටික දෙනාටයි.ලොකු වැඩක් ගන්න ලැබෙයි ඔය voice එකෙන් අපේ music industry එකට 💖💞💞💞💞 ජය වේවා අයියේ 🎉🎉🎉🎉
@TharakaNethmi-t9y
@TharakaNethmi-t9y Ай бұрын
සුභ පැතුම් Dr, කටහඩිනුත් මිනිසුන් සුවපත් කිරීමේ වරම් ලැබූ වාසනාවන්තයෙක්,පොළොන්නරුවෙ අපිට ඔබතුමා සම්පතක්❤️
@පේමනාත්රටගෙදර
@පේමනාත්රටගෙදර Ай бұрын
හීනියට අඩියක් ගහලා අහලා බලන්න ගීතයේ පරතෙරටම යන්න පුලුවන් voice එකක් congratulation doctor
@mlith
@mlith Ай бұрын
මෙන්න වැඩ්ඩෝ❤❤❤සුපිරියටම කිවුවා...good luck
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 Ай бұрын
What a voice. Thank you coaches for choosing him for the next round ♥️🥹✌🏼
@AnuruddaAmarathunga-ey3gm
@AnuruddaAmarathunga-ey3gm Ай бұрын
Superb doctor ..superima gayana හැකියාවක් තියෙනවා .congratulations doctor .. ඉදිරියටම yanna oani ..budu saranae 🎉
@dulajchathuranga6181
@dulajchathuranga6181 Ай бұрын
මීලඟ Sri Lankan Voice වෙන්නම ඕනි මචං... ❤❤❤
@ChaminiFernando-v8p
@ChaminiFernando-v8p Ай бұрын
Sure👍
@gayanrathnasiri1781
@gayanrathnasiri1781 Ай бұрын
හායි ලොටස් 😁😁
@dulajchathuranga6181
@dulajchathuranga6181 Ай бұрын
​@@gayanrathnasiri1781 හායි 😊
@kushanianuradha
@kushanianuradha Ай бұрын
චන්දන ලියනාරච්චි මහත්මයාගෙ හඬට සමාන කනට ඇහෙනකොට සෞම්‍යය කටහඬක් තියෙන ගායකයෙක්. මේ වගෙ සෞම්‍ය ගීත අද කාලෙ ඇහෙනවා අඩුයි, අලුත් පරම්පරාව අහනවත් අඩුයි. නමුත් හරය, රසය තියෙන මේ වගෙ ගීත ඉදිරි කාලයෙත් ලංකාවෙ කලාව තුල රැදෙන්න ඕන හොඳ කලාකාමී සිත් ඇති සුන්දර මිනිසුන් බිහිවෙන්නට නම්. පලමුව මේ දොස්තර මහත්තයට ගොඩක් ස්තූතියි මේ වගෙ ගීතයක් මේ වගෙ වේදිකාවක ගායනය කලාට 🙏 අන්තිම වෙනකම් කවුරුත් හැරුනෙ නැතුවට මට video එකෙ මුල ඉදලම හිතුන coach සුපුන් හැරෙයි කියල. Thank you for that 🙏 Coach සුපුන් කියන්නෙ රසකාමියෙක්. අපේ පරම්පරාවෙන් බිහිවුණ ඔබ වගේ හරවත් තරුවක් ඇත්තටම මේ වගෙ තරගෙක coach විදියට ඉදිරිපත් වීම මේ වගෙ දක්ෂයන් ඉදිරියට ගෙනියන්න ඉතාම වටිනවා. දෙන්නටම ජය!!! ❤✌️
@dild4663
@dild4663 Ай бұрын
සමවැදෙන්න පුලුවන් කටහඩවල් 🥺♥️
@SLNATURAL-en8ug
@SLNATURAL-en8ug Ай бұрын
හිත කොතරම් දුරක් අරන් ගියාද බොහොම ලස්සන හඬක් ❤
@PujaniAhinsa
@PujaniAhinsa Ай бұрын
හරිම ලස්සනයි හොයාගෙන ආවෙ fb එකේ දැකලා.....ලස්සන කටහඩක්...සුබ පතනවා බුදුසරණයි !
@princeneluka7808
@princeneluka7808 Ай бұрын
පිස්සෝ 4 දෙනා කලබල උනාට දොස්තර මහත්තයා කලබල නෑනේ..තමන්ගේ මහත්මා ගතිය මැනැවින් පෙන්නුම් කලා..💪❤️👍.
@indikanishantimeegamarachchige
@indikanishantimeegamarachchige 28 күн бұрын
👍👍👍👍
@hp7300
@hp7300 Ай бұрын
Ane harima lassanai🎊️.. jaya pathanawa Dr idiriytama yanna..💐💐💐 පස් වතාවක් අහල මේ comment එකක් දාන්නෙ. එච්චරටම ලස්සනයි ..
@ChamisBass
@ChamisBass Ай бұрын
Congratulations Amila ayya from Rajarata medical faculty.. He improved his voice and control unbelievable.. as i remember in my university days ❤
@nkbandara8313
@nkbandara8313 Ай бұрын
මේ වගේ තැනක ගීතයක් ගයපු ඔබට ස්තූතියි. සුභ අනාගතයක් 🎉🎉🎉
@ms_mercy
@ms_mercy Ай бұрын
ආයතනයක් විදිහට ඔයාලාගේ වැඩසටහන එන තරගකරුවන්ට හොද judge panel එකක් හදන්න,හරි ගායනයකට තැනක් දෙන්න දන්නැති, අගයන්නැති අය ඉන්නවනේ judge board එකේ, ආයතනයක් විදිහට ඒක ඔයාලගේ ලොකු දුර්වලකමක් කියලා ඒ video එකෙන්ම පේනවා, මොකද සංගීතය ගැන මුකුත්ම දන්නැති කෙනෙක්ට වුනත් තේරෙනවා එක කොච්චර හොද ගායනයක්ද කියලා ❤❤
@roshanjayakody-le8yo
@roshanjayakody-le8yo Ай бұрын
100%
@Liamdasanayake
@Liamdasanayake Ай бұрын
@@ms_mercy 100% agree
@dinsukagalabada7745
@dinsukagalabada7745 Ай бұрын
Shira
@chathurangakumara5992
@chathurangakumara5992 Ай бұрын
100% agree
@sanjulamadushanka4610
@sanjulamadushanka4610 Ай бұрын
ඇත්තටම ඔව්
@니루-p9u
@니루-p9u Ай бұрын
Fb එකෙන් දැකල හොයාගෙන ආවේ.මාරම ලස්සනයි.සුබ පැතුම් ඔබට .දවසක ලංකාවේ හොද ගායකයෙක් වෙලා ඔබේ ගීතයක් අහන්න බලාපොරොත්තු වෙනව ❤️💐
@aishperera4209
@aishperera4209 15 күн бұрын
Heart soothing voice 🎉❤
@MadushaniThilakarathna-qx3ee
@MadushaniThilakarathna-qx3ee Ай бұрын
කීපාරක් ඇහැවද මේ ගීතය අද මං ...හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි මේ වොයිස් එක..Absolutely brilliant singing ..no words❤❤❤❤❤❤❤
@mohammadnasarahlip3321
@mohammadnasarahlip3321 Ай бұрын
මුල් ගායනය වගේමයි. සුපිරි
@sajiniheshala3154
@sajiniheshala3154 Ай бұрын
Just addicted… Best of luck ♥️
@malaniewickramasinghe6585
@malaniewickramasinghe6585 Ай бұрын
හැමදාමත් වගේ ලස්සන කට හඩකින් හිතට දැනෙන ගායනයක්.
@buddhikalakshan2341
@buddhikalakshan2341 Ай бұрын
නිහතමානී කොල්ලෙක් වගේ... කට හඩත් ඒ වගේම ලස්සනයි... චන්දන ලියනාරච්චී වගේමයි....🧡
@KavinduFernando-
@KavinduFernando- Ай бұрын
Fb එකෙ පොඩි කෑල්ලක් ඇහිල හොයාගෙන ආවෙ ,, සුපිරි , නියමයි 🎉❤
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Ай бұрын
චන්දන ලියනආරච්චි මහත්මයගෙ ආසම සිංදුවක්.....
@nikirangana1985
@nikirangana1985 Ай бұрын
මේ වගේ ගායකයෝ තමයි බිහිවෙන්න ඕනේ,සිංදු විකෘති කරන කාලේ සිංදුවට කිසිම හානියක් නොකර කියනවා ..සුභම සුභ අනාගතයක් අපේ ඩොක්ටර්ට.
@niroshanjayathissa6045
@niroshanjayathissa6045 Ай бұрын
මෙි සිංදුව අහන්නම ආවේ ❤
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 Ай бұрын
එක පාරටම ඇහුනේ චන්දන ලියනාරච්චි මහත්මයාගේ කටහඬමයී,ආදරණිය කටහඬක් සහෝදරයා එකෙන්ම සුන්දරයි ❤
@tharindujeewa1094
@tharindujeewa1094 Ай бұрын
KZbin එකේ voice 2024 බලන්න ආවේ මේ සිංදුව fb එකෙන් දැකලා.ලස්සනයි❤
@Uthpalamadhubhashini-o9h
@Uthpalamadhubhashini-o9h Ай бұрын
කීවෙනෙ පාරටද අහන්නෙ මේ.ඒ තරම් රහයි ඩොක්ටර්❤️❤️
@SuraInUK
@SuraInUK Ай бұрын
මේ ජජ් බෝඩ් එකේ එකෙක්ට වත් මේ සිංදුව මේ වගේ ලස්සනට ගායනා කරන්න බෑ..චන්දන ලියනාරච්චිගෙන් පස්සේ මේ සිංදුව ලස්සනටම ඇහුවේ Dr අමිලගෙන් ❤❤
@SithuJayaweera-bw4yf
@SithuJayaweera-bw4yf Ай бұрын
මාරම ලස්සනයි 🥰🥰 ෆේස්බුක් එකෙන් අහලා හොයාගෙන ආවේ. දෙරනට යන්න තිබ්බේ කියලා හිතෙනවා .කොහොම උනත් අනිවාරෙන් ඉස්සරහට ගායකයෙක් වෙනවා. Good luck🥰🥰🫶
@SudathEdirisinghe-bh4uc
@SudathEdirisinghe-bh4uc Ай бұрын
හරිම ලස්සන හඩක් .සුපිරිම සුපිරියි. ජය...
@chanpradeep2799
@chanpradeep2799 Ай бұрын
චන්දනගේ සින්දුවක් කියන්න පුළුවන් එකත් ලොකු දෙයක් . දුර්ලභ Skill එකක්.. ❤❤❤
@malindupinsara2432
@malindupinsara2432 Ай бұрын
ඇත්ත 🤍🤍🤍🤍 මේ පුටු හතරෙ ඉන්නඑකෙක්ටවතෙයව ජජ් කරන්න හැකියවක් නෑ ❤️
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Chamara Weerasinghe - Tribute Performance | SLIM KANTAR PEOPLES AWARDS 2024
9:53
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН