💃🏻මිලාන් සමඟ තිලිණි | Hiru Super Dancer Season 3 | SUPER 05 | Episode 29

  Рет қаралды 73,749

Hiru Super Dancer

Hiru Super Dancer

Күн бұрын

💃🏻මිලාන් සමඟ තිලිණි | Hiru Super Dancer Season 3 | SUPER 05 | Episode 29
Subscribe Now - goo.gl/u2hM32
#hirusuperdancerseason3 #no1realityshow #hirutv #superdancer3 #dance #hiru

Пікірлер: 119
@සදීපානයනමාලී
@සදීපානයනමාලී 3 жыл бұрын
මාත් මුල ඉදන්ම ඔය දෙන්නගේ ඩාන්ස් බලනවා හරිම ලස්සනයි. දෙන්නම හරි හුරු බුහුටි යි. අද ඩාන්ස් එක කීප සැරයක්ම බැලුවා. අවසාන තරගයෙන් ජය ප්‍රර්ථනා කරනවා. අනිවාර්යෙන් ජය නියතයි. බුදුසරණයි. මම කුවේට්
@ampp7269
@ampp7269 3 жыл бұрын
අනේ.... අද ෂෝයි ඔයා... සුභ පතනවා අවසන් තරගයට තේරුණාට. අවසන් තරගයත් මිස් එක්ක ලස්සනට හොඳට කරන්න.
@sunilmandawala1366
@sunilmandawala1366 3 жыл бұрын
අද ඔයාගෙ නර්තන විලාශය හරිම ලස්සනයි මාලක පුතා. ඒ වගේම ඔබ අපිට පසක් කර දුන්නා ඔබ දෙපළට ඕනම නර්තනයක් ඉදිරිපත් කිරීමට සහජ හැකියාවක් තිබෙනවා කියලා. මම ප්‍රාර්ථනා කරනවා මෙම ප්‍රසංගයේ නර්තන තරුව ඔබ දෙපළම වේවා කියලා. 🤗🤗🤗🕺🕺💃💃🕺💃
@sajaniumaya7759
@sajaniumaya7759 3 жыл бұрын
මුලින්ම අවසන් මහා තරඟයට තේරි පත් උනාට දෙන්නටම ආදරයෙන් සුභ පතනවා. හැමදාම වගේ අදත් දෙන්නම හරිම ලස්සනයි. අවසන් මහා තරඟයට දෙන්නටම සුභ පතනවා. දෙන්නටම ජයෙන් ජයම වේවා.
@himashasewmini5381
@himashasewmini5381 3 жыл бұрын
අනේ මල්ලීයෝ අදනං හරිම ලස්සනයි.....ගොඩාක් සතුටුයි ඔයයි මිසුයි final select උන එකට.....සුබ පතනවා final round එකත් ජයග්‍රහණය කරන්න ලැබෙන්න කියලා.....❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍....final එකේ තවත් ලස්සනට නටන්න......
@gayanmalwatta1583
@gayanmalwatta1583 3 жыл бұрын
ලස්සනයි මමසනාරා
@gayanmalwatta1583
@gayanmalwatta1583 3 жыл бұрын
❤❤❤❤මගෙන්සිබ පැතුමි
@nadeeshasewwandi1111
@nadeeshasewwandi1111 3 жыл бұрын
😍😍😍😍😍 ලස්සනයි මල්ලි අනිවාරෙන්ම අවසාන මහා තරඟයේ ඉන්නම ඕනි දෙන්නෙක්😍😍 සුබ පැතුම් මිලාන් මල්ලි😍තිළිණි මිස්😍😍
@a.m5815
@a.m5815 3 жыл бұрын
මිලාන් ඔයාට 2021 hiru super dancer වෙන්න හැකියාව, වාසනාව ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.... ජයෙන් ජය....
@thereshathilakshi7478
@thereshathilakshi7478 3 жыл бұрын
අද අවසාන මහා තරගයට තේරුනා .❤️🥳🥳 ගොඩාක් සතුටුයි . All the best milan ayya and thilini miss 🙏😍😊👍
@dinithitharaka2675
@dinithitharaka2675 3 жыл бұрын
අද මම දැකපු ලස්සනම dance එක 😍 අවසාන මහා තරගෙට තේරුනාට සුභ පතනවා දෙන්නටම 💖 ඔය දෙන්නා තමයි අනිවාර්යයෙන් win කරන්න ඕනී 💞 අපේ SMS ඔයාලා දෙන්නට තමයි 🤗ආදරෙයි ගොඩාක් ❤️ පරිස්සමින් ඉන්න බුදු සරණයි 😘 දෙන්නටම
@dushaniuththara3250
@dushaniuththara3250 3 жыл бұрын
හැමදාම වගේ අදත් හරිම ලස්සනයි...❤️🔥 ගොඩාක් සතුටුයි අවසාන මහා තරඟයට තේරුණාට...🥳🥳සුබ පැතුම් මිලාන් මල්ලි & තිළිණි මිස්...😘❤️❤️🎉🥳🔥
@githminawodya6607
@githminawodya6607 3 жыл бұрын
දෙන්නගෙ timing මාරම perfect. Good luck. 😍😍
@hasaradeseram212
@hasaradeseram212 3 жыл бұрын
Superb performance as always malli and thilini miss❤️❤️ Best of luck 🔥🔥
@chandikasovis3611
@chandikasovis3611 3 жыл бұрын
godaaak lassanai thilini manike oyala dennata budu saranai 😘❤️
@kasunsenavirathne327
@kasunsenavirathne327 3 жыл бұрын
පුතේ ඔයා අපේ රටට සම්පතක්.. අවසන් මහා තරඟයට තේරි පත්වීම ගැන හරිම සතුටුයි. මේ තරඟය වගේම ජීවිතය දිනන්න හැකියාව ශක්තිය වාසනාව උදා වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා
@chamilasajeewani9936
@chamilasajeewani9936 3 жыл бұрын
godaak lassanai adath..awasan maha tharagayata terunata godaaak satutui..jayen jayama wewa suba patanawa dennatama..adarei godaaak thilini petiya malaka putha😘😘😘❤️❤️❤️bs
@kaveeshagimhani3563
@kaveeshagimhani3563 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි මිස්. ජයම වේවා ❤️🤐
@t.m.h.ndilshan6688
@t.m.h.ndilshan6688 3 жыл бұрын
මිලාන් & තිලිණි මිස් ගොඩක් සතුටුයි අවසන් මහා තරගයට තේරුනාට....ඔයාලා හැමදාම වෙනස් විදිහේ නැටුම් ඉදිරිපත් කරනවා...Congratulations both of you ❤️
@mihirangasandaruwan2412
@mihirangasandaruwan2412 3 жыл бұрын
නර්තනයේ අපූරු රටා මවන මාලක සහ තිලිණි මිස් ට ජයෙන් ජයම පතනවා...
@shasiniakesha1486
@shasiniakesha1486 3 жыл бұрын
හරිම ලස්සනයි මිස් ,මාලක අයියා 😍😍😍 සුබ පැතුම් 😍😍😍😍😍😍😍
@sithmiesandi9331
@sithmiesandi9331 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි..සුබ පැතුම් දෙදෙනාටම!!!
@upadhyadissanayaka2544
@upadhyadissanayaka2544 3 жыл бұрын
Wish you All the best both of you..
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 3 жыл бұрын
හරිම ලස්සනයි ජය වේවා
@dinusaripraboddiya8462
@dinusaripraboddiya8462 3 жыл бұрын
1234
@rubiitheconure1831
@rubiitheconure1831 3 жыл бұрын
Congratulations you two.. Definitely you guys will win the competition.. Best of luck
@chitrakapuge3071
@chitrakapuge3071 3 жыл бұрын
ඔයාල තමයි super 💃 dance 👍👍
@gamingwithfrozy457
@gamingwithfrozy457 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ...♥️🥰 ඉස්සරහටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🤩♥️
@gaganisilva7735
@gaganisilva7735 3 жыл бұрын
Ada nam gindara🔥🔥 Aththatama man asama tharaga karuvo dennek... Oyala dennage nam kiyanakan man balan idiya oyalage nam kiyanakota man Uda panna...oyala final eke oita vata deyak karai kiyala balaporoththu veno.... Good luck and all the best 👍❤️❤️❤️
@ruwanchamara2502
@ruwanchamara2502 3 жыл бұрын
Congratulations miss and malaka malla හැමදාමත් හිතාගන්නවත් බැරි විදිහට වෙනස්ම විදිහෙ වෙනස්ම දේවල් කරේ ඔයාලා විතරයි අනිවාරෙන්ම ෆයිනල් වින් කරන්න ඕනත් ඔයාලා විතරයි ❤️🙏
@maduu...1774
@maduu...1774 3 жыл бұрын
මන් ආසම මිලාන්ට❤️❤️ All the best ♥️🌺🌺🌺🌺🌺🌺..දෙන්න අක්කයි මල්ලියි වගේ..ශෝක් අනී 😍😍.ඉදිරියටම යන්න.
@ranjankurera9053
@ranjankurera9053 3 жыл бұрын
godaak lassanai thilini manike e wagema milan putha mulinma awasana maha tharagayata therunata oya dennata suba pathanawa
@marissacarson4988
@marissacarson4988 3 жыл бұрын
superb performance 👏❤️ waiting for your act in the finals! 👍🏻 All the best...
@thanudibera7126
@thanudibera7126 3 жыл бұрын
පුතේ ඔයා ඉතාමත් විශිෂ්ඨ යි ඔයාගෙ ගුරුතුමියගෙන් මං දැක්ක විශේෂත්වය ට මං හරිම කැමතියි තරඟ කරන ඔයාව කැපී.පෙනෙන්න සලස්වපු එක. මමත් ඔය ක්ෂේත්‍රයේ ම නිසා හොඳින් දැනුනා ඔයාට ජයවේවා ජය ඔයාටම වේවා
@kalanimagayandi2893
@kalanimagayandi2893 3 жыл бұрын
Congratulations Milan aiya and thilini miss Selected to finals
@sandaruwankarunarathna4463
@sandaruwankarunarathna4463 3 жыл бұрын
නියමයි නංගි.. ජය
@harshigunawardana
@harshigunawardana 3 жыл бұрын
Splendid performance @milan Malaka. You are unique! Wishing you all the best to be the super star! We stay tuned for next week. Lots of love from Nigeria!
@dumilatharangani9501
@dumilatharangani9501 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤️අවසන් මහා තරගයෙදි ලස්සන වැඩක් ඔනි ආ ❤️❤️❤️👍👍👍සුබ පතනවා
@lakshimadasuni6503
@lakshimadasuni6503 3 жыл бұрын
ලස්සනයි 🤗.. අවසාන තරගයේ ඉන්නම් ඕනි ... all the best .❣️
@methu3218
@methu3218 3 жыл бұрын
අවසන් මහා තරගයට තේරුනාට ගොඩාක් සතුටුයි. Final එකෙත් මේ විදියටම දකින්න ලැබේවා ❤️❤️ congratulations milan aiya & thilini mis 😍😍
@ashanliyanagedara1560
@ashanliyanagedara1560 3 жыл бұрын
Super act wish all the best for traditional dancer ❤️😍
@bagyasandeepani5199
@bagyasandeepani5199 3 жыл бұрын
It was great brother Good luck
@sanduwasana3453
@sanduwasana3453 3 жыл бұрын
Lassanai gdk 2ntana suba pathanawa
@dewmidissanayake4010
@dewmidissanayake4010 3 жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️😍😍😍😌
@janathichamodya6555
@janathichamodya6555 3 жыл бұрын
Maru👌💯💟 harima lassanai Ada dennama
@buddyskingdom2529
@buddyskingdom2529 3 жыл бұрын
Congratulations ❤️🥳🥳මිස්ටයි මල්ලිටයි අවසන් තරගයත් හොදටම ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏✊❤️
@sandeepgamage8548
@sandeepgamage8548 3 жыл бұрын
මල්ලි ඔයා තමා දිනන්නෙ මන් ඔයා නටන්න මුල්ම,දවසෙ හිතුව ඔයා අවසන් 5 දෙනාට එනවාමයි කියලා මන් අපේ අම්මත් එක්ක,නිතරම කියනවා ඔයා ගැන ඒ වගේම ඔයා අවසන් 5 දෙනාට තේරුනා ඔයා තමා මල්ලි අවසන් මහා තරගයේ කිරුල දිනන්නේ ❤️❤️❤️
@nisansalasewwandi4512
@nisansalasewwandi4512 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයා නටනවා මල්ලි. ♥️
@vimukthikaushalya908
@vimukthikaushalya908 3 жыл бұрын
Super performance miss & malak malliii hiru super dancing 1st venne miss & malak malliii thama good luck 🌍💯🥰👑🔥
@ishararukmal6737
@ishararukmal6737 3 жыл бұрын
Superb ❤️🌼 Best of luck 🖤
@nethmilavanya612
@nethmilavanya612 3 жыл бұрын
All the best Milan Malli! This is such a great and indeed entertaining performance!
@keshininathasha1826
@keshininathasha1826 3 жыл бұрын
මිලාන් මං ආසම ඩාන්සර්❤❤❤❤
@sachinisenalika1000
@sachinisenalika1000 3 жыл бұрын
Congratulations to you both…♥️🔥
@lakminimandawala285
@lakminimandawala285 3 жыл бұрын
Wish you all the best putha
@කමේශ්ලක්මිණජයසිංහ
@කමේශ්ලක්මිණජයසිංහ 3 жыл бұрын
අද නැටුම නම් මරු මිසුයි මලයයි සුපරියටම කරා....මේවගේ අලුත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දෙන්නටම....අනිවා finel එක first වෙන්නම ඕනේ....ජයවේවා මිස්ටයි මලයටයි....❤️🙏🏻🤗
@dishanthalakshan8092
@dishanthalakshan8092 3 жыл бұрын
otirudugadjurusudduritekeysie
@kanchanajayasekara4426
@kanchanajayasekara4426 3 жыл бұрын
Niyamai tilini nanga apit adarmbarai oya gana oya putha ekka idiruyatama yanna labewa....
@gimhanichathurya3425
@gimhanichathurya3425 3 жыл бұрын
Congratulations Malli ❤️
@gamingfrozy1861
@gamingfrozy1861 3 жыл бұрын
ලස්සනයි ..🥰♥️
@sumithrapedris9073
@sumithrapedris9073 3 жыл бұрын
AththatMa. ada godak lassanai
@gangaudeni2934
@gangaudeni2934 3 жыл бұрын
💐සුභ පැතුම් 💐
@kalanimalsha9874
@kalanimalsha9874 3 жыл бұрын
Superb 👍👍👍👍finel round ekedith lasdana hoda deyak karanna.
@surangasaman2047
@surangasaman2047 3 жыл бұрын
අදත් ලස්සනයි ගොඩක්.... Final එකෙත් හොදටම කරන්න.... All the best ❤️👍🏻❤️👍🏻
@chinashikawya4399
@chinashikawya4399 3 жыл бұрын
පට්ට 🥰✊
@dilininisansala7862
@dilininisansala7862 3 жыл бұрын
Woooow❤
@ranjithpriyantha3082
@ranjithpriyantha3082 3 жыл бұрын
ඔන්න නැටුම්🙏🤩🎉
@gallagemaduranga9768
@gallagemaduranga9768 3 жыл бұрын
අවසන් තරගයට තේරැණාට සුභ පැතුමි හොදට නටන්න අවසන් තරගයේදි
@silaninandaninandani3742
@silaninandaninandani3742 3 жыл бұрын
Lassnaii 💖💖💖💖💖💖
@piuminisansalapiuminisansa4372
@piuminisansalapiuminisansa4372 3 жыл бұрын
Asama denna mage 🥰🥰🥰
@notbeet9722
@notbeet9722 3 жыл бұрын
😊 all the best
@shenalwithana4968
@shenalwithana4968 3 жыл бұрын
Wooooow 👏❤️👏
@janathichamodya6555
@janathichamodya6555 3 жыл бұрын
Congratulations❤👍
@pathmakumari595
@pathmakumari595 3 жыл бұрын
Congratulations
@chamarasandaruwan7176
@chamarasandaruwan7176 3 жыл бұрын
සුභ පැතුම් මගෙ මල්ලියෝ ❤❤
@gayanimadushika8990
@gayanimadushika8990 3 жыл бұрын
ලස්සනම ලස්සනයි ...ඔයා තමයි දිනන්න ඔනී මල්ලි..ජයම වේවා...අනිත් අයට වාසි වෙන්න ජජ් බෝඩ් හදලා තිබ්බට මිනිස්සු ආදරෙ ඔයාට..
@maduu...1774
@maduu...1774 3 жыл бұрын
ඔව් අනිවාරෙන්..එයා තමයි දිනන්න ඕන 😘😘😘😘😘😘
@kavindakaushan247
@kavindakaushan247 3 жыл бұрын
අනිවාර්යයෙන්
@tharushikaushalya5971
@tharushikaushalya5971 3 жыл бұрын
අනිවාරෙන්😘😘
@shanukineha2303
@shanukineha2303 3 жыл бұрын
See you final
@manelkumari3074
@manelkumari3074 3 жыл бұрын
All the best
@lakmaliwijethunga8465
@lakmaliwijethunga8465 3 жыл бұрын
Wooow 😍❤️✨️
@kalanimagayandi2893
@kalanimagayandi2893 3 жыл бұрын
Amazing ❤❤❤
@savidulakshan1333
@savidulakshan1333 3 жыл бұрын
අන්තිම සින්දුවේ.මුල් ටිකටනම් පිස්සු වැටුනා..❤️ ඒ තරම් පට්ටම පට්ට.. නැටුමේ මුල ඉදලා අවසන් වෙනකම්ම මාරම ලස්සනක්.💪❤️
@jasroofnafraz5697
@jasroofnafraz5697 3 жыл бұрын
jaya wewa kollo... mage punchi rate thawath loku sampthk oya. Oya nthm hiru super dancer wadk na ... Aththmai kollo oyge ammatai thathati godk pin Oya wage puthek mge ratata dunnta. Kawdwth dancing atha arinna epa Issrhtama ynna Mge punchi ratata loku wadk krnna Oyt wardin na.
@pudinipunsadi8089
@pudinipunsadi8089 3 жыл бұрын
Ekanam marai
@sasankakaushalya7624
@sasankakaushalya7624 3 жыл бұрын
Super 👍👍👍👍🎈🎈🎈🎈
@dinethpiyumal25
@dinethpiyumal25 3 жыл бұрын
Pata 👍
@tharushikaushalya5971
@tharushikaushalya5971 3 жыл бұрын
ඔයාගේ නැටුම් බලලා මට පිස්සු වගේ ඇත්තටම මාර ලස්සනයි අයියේ,නැටුම් පැත්තේන් ගොඩ ගොඩක් ඉදිරියට යන්න ලැබෙන්න ඔනි අනිවාරෙන්ම😘😘😘
@Photo.Editing_Studio1x
@Photo.Editing_Studio1x 3 жыл бұрын
Supiri oya aniwa final eke inna oni
@rangikarajapaksha7574
@rangikarajapaksha7574 3 жыл бұрын
Wow.. patta.. congratulations..❤️❤️😘
@nimminimmi3880
@nimminimmi3880 3 жыл бұрын
ඉස්සර අපේ ඉස්කෝලේ උත්සවයක් නම් ඉතින් තිළිණි නංගියා තමයි ගොඩක් සතුටුයි නංගි ඔයා අද ඉන්න තැන දකිද්දි ජය වේවා
@නොදන්නදෙමළදන්නසිංහලෙන්
@නොදන්නදෙමළදන්නසිංහලෙන් 3 жыл бұрын
තරගයෙ උනුහුම නම් ගොඩක් දැනිලා තියෙනව පුතාට
@dulmiakurassa-DWdancestudio
@dulmiakurassa-DWdancestudio 3 жыл бұрын
Wooooow ... ☺️😘📸
@reyhanmandawala8257
@reyhanmandawala8257 3 жыл бұрын
First of all Congratulations for you both to getting selected to FINALS.. As always today's performance was also mesmerizing. Waiting for something unbelievable on Finals. All the best you both..
@jinadarinisansala651
@jinadarinisansala651 3 жыл бұрын
😍😍😍😍😍😘😘😘😘💙💙💙💙
@nirmalikaperera1532
@nirmalikaperera1532 3 жыл бұрын
oya Aniwarayen dinanawa puthe payana ira Hadawage puthe oya e gena baya wenna epaa oyata budu saranai parissamen weda tika karagena yanna.. Aniwarayen oya cup eka gannawa man kiuwoth kiuwa. oya dinanawa dinanawamai oyata budu saranai devi pihitai parissamen inna man kandy walin.
@sriyanisriyani770
@sriyanisriyani770 3 жыл бұрын
👍👍👍
@kchathuranga-ek5tj
@kchathuranga-ek5tj 3 жыл бұрын
😍😍😍😍😍😍😘😘😘😘
@madushisewwandi288
@madushisewwandi288 3 жыл бұрын
👌👌❤️❤️👍👍
@jayanthibasnayaka3980
@jayanthibasnayaka3980 3 жыл бұрын
ජය වේවා අයියා😘❤💕❣💖💝🥰
@NethmiMendis-j8s
@NethmiMendis-j8s Ай бұрын
මට මේක දැක්කම කස්තුරි සුවද මතක් වෙනවා..❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 3 жыл бұрын
Idiriyatama yanna wasanawa lebewa 👏
@achinthanilmini9890
@achinthanilmini9890 3 жыл бұрын
Super 👍👍
@chanuscreation5545
@chanuscreation5545 3 жыл бұрын
❤❤
@madhushani414
@madhushani414 3 жыл бұрын
හරිම ලස්සනයි
@gyanianuradhika4746
@gyanianuradhika4746 3 жыл бұрын
Maru dance eka
@kanthisandya1230
@kanthisandya1230 3 жыл бұрын
So nice dance
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 29 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
💥 TM Dancer's - Hiru Step Up | Season 01 |Episode 02 🔥
11:06