නැන්දම්මගේ ලේලී | The Daughter In Law | Nandammage Leli -

  Рет қаралды 3,715,485

Lochi

Lochi

Күн бұрын

Special Thanks To Our Sponsor:
W: herbline.lk | Essence of Natural Care perfected through Ayurvedic Secrets.
IG: herbline_ge...
FB: share/CQPRzm...
TT: www.tiktok.com/@herbline_gene...
නැන්දම්මගේ ලේලී | The Daughter In Law | Nandammage Leli
Produced by Lochi Studios
Director & Concept: Lochana Jayakodi
Assistant Director: John Fernando
Script: Udaya Priyantha
DOP/Editor/Colorist/VFX : Pasindu Perera
Music & Sound Design: Nilan Fernando
Costume Designer: Omal Amarasekara
Audio Recordist | Boom Operator: Pasindu Manushan
Gaffer: Ravindu Rukshan
Production Manager: Kavindu Yasas
Line Producer: Kasun Wijerathne
Special thanks: Ravi Royster x DIMI3 | @WinkusProductions - link.airxone.co/ammageleli
Cast:
Lochana Jayakodi
Nithya Devindi
Nuwani Walimuni
Kavindu Yasas
Chamath Sandaru
Rumesha Jayakodi
Yuran Deshan
Kasuni Nimesha
With love,
Lochi ❤.
Connect with me,
Threads: www.threads.net/@lochana_jaya
Instagram: / lochana_jaya
Facebook: / lochij
Tiktok: vm.tiktok.com/ZSeDqUpaT/
Twitter: / lochijay

Пікірлер: 1 900
@yahampath7968
@yahampath7968 4 ай бұрын
මේක joke එකට හදපු වීඩියෝ එකක් වුණත් මේ වීඩියෝ එකෙන් අපි තේරුම් ගන්න අවශ්‍ය පණිවිඩය තමා හැම නැන්දම්මා කෙනෙක්ම මතක තියාගන්නවා නම් ඉස්සර තමනුත් ලේලියක් බව සහ හැම ලේලියක්ම දැනගෙන ජීවත් වෙනවා නම් තමනුත් අනාගතයේදී නැන්දම්මා කෙනෙක් වෙන බව පවුල් තුළ නැන්දම්මා සහ ලේලි අතරෙ හට ගන්නා ගොඩක් ගැටලු ඇති වෙන්නේ නෑ,හැම නැන්දම්මා ලේලියකම ඒ කාරණය තේරුම් අරගෙන ජීවත් වෙන්න අවශ්‍යයි.
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 4 ай бұрын
හ්ම්ම්ම්
@madusarani
@madusarani 4 ай бұрын
ඇත්ත❤️
@sasifdo3642
@sasifdo3642 4 ай бұрын
Aniwaryen eka nam aththa
@3tribe_6ix
@3tribe_6ix 4 ай бұрын
ඇත්ත කතාව.. නැන්දම්මා ලේලි වලි සමාජේ ගොඩක් තිබ්බට.. මාමණ්ඩි බැණා වලි නැත්තේ ඒකනේ😁❤️
@yahampath7968
@yahampath7968 4 ай бұрын
@@3tribe_6ix නැන්දම්මා ලේලි අතර වලි ගියාට ඔයා කියනවා වගේ මාමා බෑනා වලින් නැතිම තරම්,හැබැයි වෙන්ඩ මාමලා වෙන්ඩ බෑනලා අතර තමා අපේ රටේ වලි යන්නේ 🤣
@ravisilv
@ravisilv 4 ай бұрын
අද සමාජයේ ගොඩක් නැන්දම්මා ලා මේ වගේ ..විහිලු වගේම ආදර්ශමත්.
@tikkabro1
@tikkabro1 4 ай бұрын
හව් සෑෑෑෑෑඩ්.... ශ්‍රී ලංකන් නැන්දම්මලා... ඔයාලත් බැඳලා බලන්න .... ආස හිතෙයි . 😂 ලෝචිට ආදරේ අය මේ පැත්තට ❤
@romesharanathunga157
@romesharanathunga157 4 ай бұрын
😂😂😂😂
@nethmaiduwara
@nethmaiduwara 4 ай бұрын
දුවන්න තරම් ආසා හිතෙයි
@nuwaniwalimuni13
@nuwaniwalimuni13 4 ай бұрын
අහිංසක මම...
@SecretWorldz
@SecretWorldz 4 ай бұрын
😂😂😂
@manojgayan362
@manojgayan362 4 ай бұрын
😂😂😂😂😂😂
@shanthalalkithsiri6328
@shanthalalkithsiri6328 3 ай бұрын
මොනව උනත් Add එකක් වුණත් කතාව ආදර්ශමත් ! ලස්සනයි !
@Snuklsdy
@Snuklsdy 4 ай бұрын
අද මේවාගේ ප්‍රශ්න ගොඩක් තියෙයි. රටේ ප්‍රශ්න එක්ක ආතතිය නිසා.ඇත්තටම මේ ගැන video එකක් අවශ්‍යම කාලේ දුන්නාට lochi ට thanks.❤️😍 Good luck ❤️
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 4 ай бұрын
සියලුම නැන්දම්මලට උපහාරයක් වේවා 😂😂😂😂 ලෝචි සුපිරියක් ආදරෙයි...❤❤❤
@SUDESH0831
@SUDESH0831 4 ай бұрын
*tv වල වත් නැහැ මෙ වගේ ආතල් කතා 😊 එච්චරටම ලස්සනයි ❤ ලගදී බඳින්න ඉන්න අයට උපහාරයක් වේවා 🙏🤩🙏*
@nuwaniwalimuni13
@nuwaniwalimuni13 3 ай бұрын
ස්තූතියි
@ShalindaPerera
@ShalindaPerera 2 ай бұрын
❤❤❤❤​@@nuwaniwalimuni13
@ShalindaPerera
@ShalindaPerera 2 ай бұрын
I❤
@thelittlemermaid2325
@thelittlemermaid2325 4 ай бұрын
තිත්ත ඇත්තක් ...අපි සාමාන්‍ය ජීවිතයේ දකින අපිට හිතෙන අහිංසකම කෙල්ලොයි අහිංසකම කොල්ලොයි කියන චරිතේ තමා නියෙමට ඇරලා යන්නේ 😌👌
@user-ch4qf9op4t
@user-ch4qf9op4t 3 ай бұрын
😮
@nuha875.
@nuha875. 4 ай бұрын
1 million ගැහුවා නෙද දවස් තුනෙන් . ගැම්මක් තමයි . Mata like ekk one 😢❤😊
@lalani-vh5rt
@lalani-vh5rt 4 ай бұрын
සුවහසක් නැන්දම්මාල ලේලිලට උපහාරයක් වේවා !
@Dhanacreation31
@Dhanacreation31 4 ай бұрын
www.youtube.com/@SlactorswithIDS
@ishu5084
@ishu5084 4 ай бұрын
ඇත්තටම අද කාලෙ වෙන දෙයක්. මම නම් කියන්නෙ කසාද බැදල තනියම ගේක ඉන්න බැරි නම් කුලියට හරි ඉන්න ඕනෙ. එතකොට කා එක්කවත් ප්‍රශ්න ඇති වෙන් නෑ
@iresh1509
@iresh1509 4 ай бұрын
එක ඇත්ත දෙමාපියන් ව ඇත් කරන්න කියනවා නෙවේ.එයාලාට සලකන්න ඔන.හැබැයි බැදලා වෙනම ඉද්දි ප්‍රශ්න නැ මන් බැදලා ආවෙම එහෙම කියලා අදටත් අපි රන්ඩු වෙලා නැ.
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 4 ай бұрын
අනේ එහෙම වෙන්න ඕනේ නැහැ ...හැකි තාක් ලෝචි වගේ කෙනෙක් නොවී ඉන්න බලන්න.❤❤❤
@VILLAGECOOKSLL-gy9my
@VILLAGECOOKSLL-gy9my 4 ай бұрын
API hitye kuliyata Eth call walin aussanwa ekeka DeWal mage Paula kaduwe me wage knk
@nuone_9636
@nuone_9636 4 ай бұрын
​@@priyanthapanditharatne7721plyn pnny ynn
@osa_smile
@osa_smile 3 ай бұрын
kzbin.infoF7AZaJSbuOc?si=PJICciwh4Vi45jhl එයාගෙ හැඩ 😍💖💫
@bashiniirukshala9712
@bashiniirukshala9712 4 ай бұрын
හැම ගෑනු ලමයෙක්ම අම්ම ලගදි මලක් වගේ හැදෙන්නෙ .ලස්සනට ඇදලා ආස හැමදේම පුළුවන් විදියට කාලා ඉන්නෙ. අම්මගෙන් ඈත් වෙලා වෙනම පවුලකට යද්දි ඕනම කෙනෙක්ට තමන්ගෙ ඉස්සර ගත කරපු ජීවිතෙන් ඈත් වෙන්න ටික කාලයක් යනවා.බැදපු ගමන් නැන්දම්ම උයන පිහන්න රෙදි හෝදන්න හැමදේම කරන්න එක දවසින් දෙනකොට ජිවිතේ එපා වෙනව .ඕනම දෙයකට කාලයක් ගත වෙනව හුරු වෙන්න.මම දකින විදිය බැදපු ජෝඩුවක් අඩුම අවුරුද්ද්ක් දෙකක් වෙනම ජීවත් වෙන්න ඕනෙ.නැත් නම් කසාද ජීවිතේම අපායක් කරන්න තව එක ගැහැනියක්ට පුළුවන්
@madushamaheeshan
@madushamaheeshan 3 ай бұрын
Like karamuu😊😊
@shashikaweerakoon438
@shashikaweerakoon438 3 ай бұрын
Hamadatama 😂
@sulanikaushalya7191
@sulanikaushalya7191 3 ай бұрын
Nannda ammala thamai pawl jeewithe vinasa karane.athdakimen kiyane.badapu 2nek wenama inna one
@osa_smile
@osa_smile 3 ай бұрын
kzbin.infoF7AZaJSbuOc?si=PJICciwh4Vi45jhl එයාගෙ හැඩ 😍💖💫
@sib1212
@sib1212 3 ай бұрын
වැකට තමයි ගෙදර නිකන් ඉන්න හානු බන්දම තමයි පිරිමින්ට ප්‍රශ්නේ😂😂😂ඔයා නිකන් ඉන්න කාලේ තමන්ගේ අම්මට උදාවී කරන් උයන පිහන කරන දීවල පුරුදුවෙන්න කියන්නේ ඉල්ක තමා😂😂😂අන්තිමට පිරිමි තමයි වැරදි වෙන්නේ ගැනුන්ගේ නොහැකියවට😂බදින්න කලින් හම පිරිමියම ඔයා ඩීවල් කරන්න බැරි ගීනියෙක්නම් බදින්න හොඳ නෑ 😂😂උන්ට අම්මලා එක්කම බ්බු වගේ කීවොත් වෙන්න පුළුවන්නේ පිනට කකා😂මොකටද පිරිමි හොයන්නෙ පිනට කන්න විතරක්😂ඉන්න හම්බ කරන ගෑනියෙක් නම් නැන්දම්මාට බන්නට කමක් නෑ 😂මොකද මේ පිනට කිසිදෙයක් නොකර ගෙදට්ට වෙලා ඉන්න ගැනීයෙක්ට වේඩක් කරන් ඉන්න බයිනම් පිරිමි හොයන්නෙ?😂ගැනුන්ගේ වැරැද්ද හින්දා තමා ප්‍රශ්න නිට පස්සේ ඒක එකාට බයිනව😂😂
@ashandesilva4980
@ashandesilva4980 4 ай бұрын
ලෝචිගේ ඔසරිය ලස්සනයි 😍
@chathuudalagama1875
@chathuudalagama1875 4 ай бұрын
නැන්දම්මට ඉන්න කෙනා හොදට ඇක්ට් කරනවා. මරු🌼🤗
@user-zt2yh9qf8f
@user-zt2yh9qf8f 4 ай бұрын
ජජ
@santi-gm5zo
@santi-gm5zo 4 ай бұрын
ශලනිගේ අම්මා නේද
@nadeesharachchi2322
@nadeesharachchi2322 4 ай бұрын
නෑ..නුවනි වලිමුනි​@@santi-gm5zo
@user-ox6dm6nv2q
@user-ox6dm6nv2q 3 ай бұрын
Na na
@nuwaniwalimuni13
@nuwaniwalimuni13 3 ай бұрын
Thank you
@PasinduSahensa
@PasinduSahensa 4 ай бұрын
Double acting වල හොදටම කරන්නේ LOCHIයි RATTAයි විතරයි ❤️💪
@nimesh-official
@nimesh-official 4 ай бұрын
Siril ayya
@manelmishara629
@manelmishara629 4 ай бұрын
Kumalinda
@user-gv5ef5po3i
@user-gv5ef5po3i 4 ай бұрын
Iro mru
@nalinfernando6827
@nalinfernando6827 3 ай бұрын
How about legendary Gappiya
@seetharanjani910
@seetharanjani910 3 ай бұрын
Okkoma katha karanne lochi , rattai karapu de gana kauruth kiyanna gavi karapu widiya😅😅😅😅😅😂😂😂😂
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 4 ай бұрын
මේක දකින ලෝචිගේ ඇත්තම නැන්දම්මා🤣😂
@UpekshaWickramasinghe-bq4nc
@UpekshaWickramasinghe-bq4nc 2 ай бұрын
Oyala❤
@umeshjayasundara8969
@umeshjayasundara8969 2 ай бұрын
Oyala ❤❤❤❤❤❤❤❤
@user-uj1nx3ql8t
@user-uj1nx3ql8t Ай бұрын
ඔයඅයිය බාබායි නංගී ත් ලස්සන යි💓🤍
@akashkaveeaha454
@akashkaveeaha454 Ай бұрын
@NisansalaSadamali-xo3tq
@NisansalaSadamali-xo3tq 4 ай бұрын
ලොචියො කාලෙට ගැලපෙන වීඩියෝ 1ක්‌.. ලංකාවේ. පිරිමින්ටඉ, නැන්දම්මලාටඉ. දෙන්න හොද පණිවිඩයක්. 👍👍👍
@alonemusic8074
@alonemusic8074 4 ай бұрын
👍
@osa_smile
@osa_smile 3 ай бұрын
kzbin.infoF7AZaJSbuOc?si=PJICciwh4Vi45jhl එයාගෙ හැඩ 😍💖💫😮
@sib1212
@sib1212 3 ай бұрын
Piriminta?😂😂😂 Ganunta ammekta salakanna bari unam kiyn nidahasata karana😂😂😂😂ada kale ganu pirimingen yapila pirimintama banina konda pana nathi higanniyone inne😂😂😂😂😂😂
@thamarathamara7618
@thamarathamara7618 4 ай бұрын
අදත් ඉතිං නියමෙටම රගපෑම් කරලා තියෙන්නේ ....ලස්සනයි ලෝචි ආදරෙයි සුභ අනාගතයක් 👍👍❤️❤️🙏🙏
@bellmendis7297
@bellmendis7297 4 ай бұрын
ලෝචිගේ ඇත්තම නැන්දම්මනම් බය වෙලා ඇත්තේ 😂❤
@SomTiger-mo8ql
@SomTiger-mo8ql 4 ай бұрын
කියන්න වචන්න නැ හුදෙක්ම නැන්දම්මලාට උපහාරයක් වෙවා🥲 අදත් සුපිරියක් ❣❣
@chandimabandara2138
@chandimabandara2138 4 ай бұрын
💯 ට 💯 ක් ඇත්ත පිරිමි හොයන ගෑණුත් නෑ ගෑණු හොයන පිරිමිත් නෑ. සියල්ල මායාවක් රැවටීමක් නැන්දම්මා ලේලී ඉන්න ඕනේ ගෙවල් 2මිසක් එකගේක නෙවෙයි ❤❤❤❤❤❤❤❤❤❤
@user-my5ki9pn6r
@user-my5ki9pn6r 4 ай бұрын
ඇත්ත😂
@Hasith640
@Hasith640 4 ай бұрын
@@user-my5ki9pn6r ඔව් ඒක ඇත්ත. එකම දරුවෙක් ඉන්න ගෙදරක එහෙම කරන්නේ කොහොමද. දෙමව්පියන් කැමති නෑ තනියෙන් ඉන්න.
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 4 ай бұрын
😂 ඒක ඇත්ත .. මේවගේ කාලවලනෑ... ආපහු ගල් යුගයට යන්නවෙනව.... පිරිමි මූලික යුගයක පමනයි ලෝකෙ වැඩිකලක් පවතින්නෙ... නෝන්ජල් පිරිමි ඉන්න ගෑනු පිරිමින්ව අබිබවායන යුගයක ධර්මයත් ලෝකෙ පැවැත්මත්, හැමදෙයක්ම කෙටිකාලීනයි... 😂😂 ඒකයි පැරණි බමුණු සමාජය කාන්තාවට නීති රීති දැම්මෙ... කාන්තාව යනු නිතර වෙනස්වනසුලු එක ප්‍රතිපත්තියක් ඇති පිරිසක් නෙවෙයි ..වැඩියෙන් අධාර්මිකත් ඒ අයයි...😊 කවුරු මේකට බැන්නත් ඒකතමා ඇත්ත...😄
@hashininisansala9580
@hashininisansala9580 4 ай бұрын
Owwwww
@user-vj6tz8ll5o
@user-vj6tz8ll5o 4 ай бұрын
​@@UseA2V0A0C7VBro 10- 11 සිංහල සාහිත්‍යයේ අංගුලිමාල් දමනයටත් තියෙනවා විශ්වාස කරන්න හොද නැති අය ගැන.❤ 1.රටේ රජු 2.හොරු 3.බිම ඇතිරූ ඇතිරිල්ල 4.ගැහැණු 😊 එහෙම නේ?
@user-hd8xy1lw1q
@user-hd8xy1lw1q 4 ай бұрын
කොටට හිරට ෂේප් එකට ඉන්න කෙල්ලො දිහා බල බල කරන්න තියෙන හැම දේම කරලා ඒ වුනාට බදින්න හොයන්නෙ දිගට අදින, චාම් , අහිංසක , සරල අයව ....ඒ වුනාට එවුන් ඔක්කොටම හපන් 😂😂😂😂 කලින් කීව සෙට් එක එක අතකට හොදයි...ඒ වුනාට අද කාලෙ අදින පලදින කතා බහ කරන විදිහෙන් ,පෙනුමෙන් මනින්න බෑ කවුරුත්💔
@nipunmadhara3988
@nipunmadhara3988 4 ай бұрын
අම්මාගේ ගවුම කොහෙන්ද ගත්තේ..හරිම ලස්සනයි..
@dilkijayathunga1750
@dilkijayathunga1750 4 ай бұрын
මේක නම් ඇත්ත සුපිරි . මටත් හිටියා ඔහොම නැන්දම්මා කෙනෙක් 😂😂😂
@ishaniasanthifernando7968
@ishaniasanthifernando7968 4 ай бұрын
හරිම සතුටින් කැමතියි කමෙන්ට් කරන්න මගේ නැන්දම්මා හරිම හොඳයි අපි දෙන්නා යාළුවෝ වගේ ඒ වගේම තමයි මගේ නෑනා එයත් ගොඩාක් හොඳයි
@sanduhettiarachchi8702
@sanduhettiarachchi8702 4 ай бұрын
එහෙනම් ඔයා ගොඩක් වාසනාවන්තයි.මාත් මැරි කරලා ආපු අලුත ඔහොම තමයි හිතන් හිටියේ මගේ නෑනයි,නැන්දම්මයි ගැන.
@wowtravellers
@wowtravellers 4 ай бұрын
නියමයි ලෝචි...මේ වගේ දේවල් තව නිර්මාණය කරන්න..❤
@oshidasanayaka
@oshidasanayaka 4 ай бұрын
අපෙ ගෙදරත් නැන්දම්මා ලේලි ෆයිට් එක යනවා යකෝ එකටම😂😂ලෝචි අක්කා ඇත්තටම නැන්දම්මා එක්ක කොහොම ඉදීද මන්ද😂😂❤❤
@diltharu4068
@diltharu4068 4 ай бұрын
ලෝචිට හදවතින් ම ආදරේ අය 👍 කරන් යං... ❤️❤️ තවත් මේ වගේ වීඩියෝ ඕන කියන අයත් කෝ..
@sweetbaby679
@sweetbaby679 4 ай бұрын
මගේ නැන්දමටත් එසේම වේවා.. 🙏😃.. මං හොද වැඩි උනා..
@thisumherath-uh8cv
@thisumherath-uh8cv 4 ай бұрын
me too
@achalaperera3759
@achalaperera3759 4 ай бұрын
Same..
@osa_smile
@osa_smile 3 ай бұрын
kzbin.infoF7AZaJSbuOc?si=PJICciwh4Vi45jhl එයාගෙ හැඩ 😍💖💫😮
@SanduniMadushani-nk3cl
@SanduniMadushani-nk3cl 2 ай бұрын
Sem
@sanssiriwardana2376
@sanssiriwardana2376 4 ай бұрын
අනේ මරු නැන්දම්මා 😂😂 දෙයියෝ සාක්කී 😅 නිත්‍යා නං මාරම ලස්සනයි 😍
@nuwaniwalimuni13
@nuwaniwalimuni13 3 ай бұрын
ස්තූතියි
@MaduWickramasinghe
@MaduWickramasinghe 4 ай бұрын
මගේ කතාව ලෝචිට කීයන්න හිතෙනවා විඩියෝ එකක් කරන්න..එච්චරකට රසවත්😇🙈..නැන්දම්මලාට මාමන්ඩිල්ලාට හොද වැඩි උනහම අපි වගේ අයට එහෙම වෙන්න ඕන
@maneeshamadubashini428
@maneeshamadubashini428 4 ай бұрын
මාමණ්ඩියත් ඔහොම තමයි .අපි වුන්ගේ වැඩ කාරයෝ
@osa_smile
@osa_smile 3 ай бұрын
kzbin.infoF7AZaJSbuOc?si=PJICciwh4Vi45jhl එයාගෙ හැඩ 😍💖💫😊😮
@sib1212
@sib1212 3 ай бұрын
Ow lelige amma kiyalath wenasak ne itin 🤣💔 lelige ammath ita wada huchakkuwak😂
@C424c424
@C424c424 4 ай бұрын
පුතාට සහකාරියක්ද නැන්දම්මට වැඩකාරියක්ද අරන් තියෙන්නේ ..😅😅😅
@ErandaMOfficial
@ErandaMOfficial 4 ай бұрын
Good One Lochi 😉 නැන්දම්මලා ලේලිලා ඔක්කොටම උපහාරයක්ම වේවා.. 😋
@ne7055
@ne7055 4 ай бұрын
😊😊😊😊
@osa_smile
@osa_smile 3 ай бұрын
kzbin.infoF7AZaJSbuOc?si=PJICciwh4Vi45jhl එයාගෙ හැඩ 😍💖💫😮❤
@UmiPelpita
@UmiPelpita 4 ай бұрын
Woow ලෝචී🫡👏🏻 මේකනම් සුපිරියි අනේ ❤️☄️
@KAUSHI.999
@KAUSHI.999 4 ай бұрын
මාස කිහිපයකට පසු කොටසේ ලෝචිට දිග කොණ්ඩයක් දාන්න තිබ්බේ... නැන්දම්මා ඒ කොණ්ඩෙට වශී වෙන විදියට....❤❤
@osa_smile
@osa_smile 3 ай бұрын
kzbin.infoF7AZaJSbuOc?si=PJICciwh4Vi45jhl එයාගෙ හැඩ 😍💖💫😮😊
@starwings8984
@starwings8984 3 ай бұрын
ඔයාගෙත් අදහස් ගොඩක් නිර්මනශිලියි...........ඔව් ඒක හරි.....එතකොට කේශවර්දනීයි...කතාවයි දෙකම ගොඩ......නමුත් ඔය මොනවා ලේලිට තිබුනත් ඒ යුද්දය නිමවෙන්නෙ නම් නැහැ .....ඒකත් කතවෙන් අගවන්න ඕනේ.....එහෙම උනානම් කතව තව ටිකක් දික් වෙනවා 👍🥰
@Navindu_Thathsara_
@Navindu_Thathsara_ 4 ай бұрын
ලෝචිගෙ අම්මා තමා මන් ආසම චරිතේ
@Dhanacreation31
@Dhanacreation31 4 ай бұрын
www.youtube.com/@SlactorswithIDS
@wageeshawickramasinghe-rd3km
@wageeshawickramasinghe-rd3km 4 ай бұрын
අම්මෝ lochi අක්කේ ඔයාගේ acting මාරු 🤭❤️
@prabashiima
@prabashiima 4 ай бұрын
Race කතාවෙත් ලෝචි මෙයයි තමා නැන්දම්මා ලේලි 😅❤
@osa_smile
@osa_smile 3 ай бұрын
kzbin.infoF7AZaJSbuOc?si=PJICciwh4Vi45jhl එයාගෙ හැඩ 😍💖💫😊😮
@sanjeewarock1197
@sanjeewarock1197 3 ай бұрын
.
@sagarawijesooriya6723
@sagarawijesooriya6723 3 ай бұрын
කියලා වැඩක් නෑ ලෝචියෝ පට්ට එකනම්❤❤❤❤ad එකත් සුපිරියටම දීලා ඒකට හරියන්න ආතල් එකත් කුඩු නොකර දෙන්නේ ඔයා විතරයි මෙ youtube ඉතිහාසෙම😂...යන්න පුලුවන් උපරිම දුරක් යන්න wish කරනවා..❤❤❤❤❤ඒවගේම හැම video එකකම සමාජෙට පනිවිඩයක් දෙන්න ගන්න try එක පට්ට❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 4 ай бұрын
ඒකනම් මරැ ලෝච් ඔයාගෙ acting fantastic ❤️🔥 නිත්‍ය අක්කනම් ගොඩක් ලස්සනයි එයාගෙ කොන්ඩෙත් ගොඩක් ලස්සනයි එයාගෙ acting fantastic ❤️🔥 සෙට් එකේම acting fantastic ❤️🔥 මේකත් සුපිරියක් තමා අනිවාම trending වෙන්නම ඕනි ❤️🔥
@nuwaniwalimuni13
@nuwaniwalimuni13 4 ай бұрын
ස්තූතියි
@noohacader8588
@noohacader8588 4 ай бұрын
Lochi this is my story..when I was married in the beginning I faced all these issues.i think there are many girls who go through thus.thank u lochi for bringing this up.
@jayasankasajith3827
@jayasankasajith3827 4 ай бұрын
මරු අනේ ❤️ ලොචි නම් සම්මාන දෙන්න වටින නිලියක් 🎉
@dewikadilrukshi1972
@dewikadilrukshi1972 4 ай бұрын
මොනා නැතත් ඔසරිය ලස්සනයි 😂🥹❤️
@Kithmini1017
@Kithmini1017 4 ай бұрын
🤭❤️
@gymbodyworkoutYT
@gymbodyworkoutYT 4 ай бұрын
සුපිරි Content නම් ඉතින් Lochi අක්කම තමයි ❤🤗
@deshan6768
@deshan6768 4 ай бұрын
මාරම ලස්සන telling එකක්. Joke වගේම thinking tips ගොඩකුත් දීලා තියනවා. ලෝචි වැඩක් කරොත් trending තමා. Video quality මරු, ඔක්කොගෙම acting on point. Good luck lochi & team.❤
@osa_smile
@osa_smile 3 ай бұрын
kzbin.infoF7AZaJSbuOc?si=PJICciwh4Vi45jhl එයාගෙ හැඩ 😍💖💫😊
@nuwaniwalimuni13
@nuwaniwalimuni13 3 ай бұрын
ස්තූතියි
@oshadhichamodya5057
@oshadhichamodya5057 4 ай бұрын
කාලෙකින් සුපිරි වීඩියෝ එකක් මේ වගේ වීඩියෝස් දිගටම ඕනි😂❤🥰
@Marintha999
@Marintha999 3 ай бұрын
කේශ වර්දනී ඇත්තටම හොද නිශ්පාදනයක්..❤
@user-si3fs1vj6f
@user-si3fs1vj6f 2 ай бұрын
ගන්න තැනක් කියන්නකො
@hanskanayodha4946
@hanskanayodha4946 Ай бұрын
Ganne kohenda?
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg 3 ай бұрын
Acting නම් සුපිරි ... නිලියෝ පරාදයි.... ..❤❤❤
@samithagayashan9437
@samithagayashan9437 4 ай бұрын
2:11 මෙතන දී ටිකක් ඩැනී ඩැනීල්ස් වගේ 😘. මම සුභ පතනවා අක්කි ඔයාට
@samuduniwijekoon8675
@samuduniwijekoon8675 4 ай бұрын
ලෝචි වැඩක් කරොත් සුපිරි 💝❤️😍 දිගටම මේ වගේ වීඩියෝ දාන්න ❤️
@NandaniVijethunga
@NandaniVijethunga 4 ай бұрын
Lochige video tharan wena kagewath video set na kiyana aya me paththata❤😁
@baldipala6078
@baldipala6078 4 ай бұрын
වැඩෙ සුපිරි ලෝචි❤️
@paramimadhuwanthi1016
@paramimadhuwanthi1016 4 ай бұрын
නැන්දම්මා ලස්සනයි අනේ...
@nuwaniwalimuni13
@nuwaniwalimuni13 3 ай бұрын
ස්තූතියි
@methmaruwanpathirana3913
@methmaruwanpathirana3913 4 ай бұрын
නියම video එකක් ලෝචි... 👍 ඉදිරියටම යමු... Good
@lakshikamunasinghe4265
@lakshikamunasinghe4265 4 ай бұрын
Ammo akki superb timely content😢thanks for making such a video to make aware d society🎉
@nuwanisenanayake5311
@nuwanisenanayake5311 4 ай бұрын
ලස්සනයි විඩියෝ එක ලෝචි අක්කා තවත් ලස්සන විඩියෝ එකක් දාන්න බලන් ඉඉන්නවා ❤
@samithagayashan9437
@samithagayashan9437 4 ай бұрын
නිත්‍යා අක්කි මේ ලස්සන ගවුම පාර දිගේ නට්ටියෙත් ඇඳගෙන හිටියා.❤😘
@3tribe_6ix
@3tribe_6ix 4 ай бұрын
අහිංසකම කෙල්ලෝ තමා බදින්න හොදම නැත්තේ... 🥲💔
@chamodhilakshani6707
@chamodhilakshani6707 4 ай бұрын
😂😂😂😂 mn vge
@ilsara
@ilsara 4 ай бұрын
අහිංසකත් අංගුලි මාල උනානේ
@3tribe_6ix
@3tribe_6ix 4 ай бұрын
@@chamodhilakshani6707 බදින්නනේ නැද්ද ඒ කියන්නේ? 😌
@3tribe_6ix
@3tribe_6ix 4 ай бұрын
@@ilsara 🙂💔
@maneeshamadubashini428
@maneeshamadubashini428 4 ай бұрын
මන් වගේ.දැන් අන්ගුලිමාල වගේ😅
@Rastha-kd2ox
@Rastha-kd2ox 4 ай бұрын
කෙල්ලගේ jawline එක නියමයි
@Chipi_Chipi_Chapa_Chapa77
@Chipi_Chipi_Chapa_Chapa77 4 ай бұрын
මෙරට දැහැමි පාලකයෙක් බිහි වේවා!🙏☸️🙏ජනතාව දුක් කරදර වලින් නිදහස් වෙත්වා!💎ලංකා මාතාව ලෝකයේම බැබලේවා!⭐🙏⭐
@oshandulmina9886
@oshandulmina9886 4 ай бұрын
තාම බැදල නැද්ද how saaddd බැදල බලන්න ආස හිතයී.
@hasinduakarsha6499
@hasinduakarsha6499 4 ай бұрын
මොන නැතත් හබ්පඩ ගවුම ගැන කියපු කතා ව ඇත්ත 😂❤
@amashapremathilaka5997
@amashapremathilaka5997 4 ай бұрын
I realy enjoy this vedio lochi♥️♥️♥️😍🔥
@Madhu3732
@Madhu3732 4 ай бұрын
හපොයි..ලේ ලි.. 😢 නැන්දම්මලා හොඳ අයත් ඉන්නවා... සමහරු ඒත් 😢😢 ලෝ චි අක්කා නන් ඉතින් gamma ❤❤❤
@user-vr2ek3se7l
@user-vr2ek3se7l 4 ай бұрын
😂😂😂 සුපිරි සුපිරි. යකෝව් තිත්ත ඇත්ත මෙව්ව....😅
@HansiChain
@HansiChain 4 ай бұрын
අද වීඩියෝ එකත් ගැම්මක් ලෝචි ❤
@lakshanimanoja8981
@lakshanimanoja8981 4 ай бұрын
Vedio එක ඉවර වෙන්න කලින් මග නවත්තල තමයි මේ comment එක දාන්නේ. විනාඩි 9.09. වෙනසක් නෑ මගේ නැන්දම්මත් ඔහොම තමයි. එයාගෙ දුව විතරයි දුව.. මං වැඩකාරි 😡😡😡😡😡😡.....අපේ අම්මලට අපිත් රෝස මල් තමයි. 😢😢😢😢😢😢😢කිසිම වෙනසක් නෑ මාත් ඇහුවේ ඔය කතා ටිකම තමයි 😢😢😢😢
@reshinimalmi5137
@reshinimalmi5137 4 ай бұрын
ඔයාගේ වීඩියෝ ඔක්කොම අපි බලලා තියෙන්නේ මේකත් මාරම ලස්සනයිඅනේ ඉස්සරහටත් තව වීඩියෝ ගේන්න😢😢❤❤❤❤
@user-lx5jd9cj5o
@user-lx5jd9cj5o 4 ай бұрын
Supiriiii lochi akkiyoooo... Hinawa nawaththanna be thawath. Supirii...❤❤
@mrflexy0
@mrflexy0 4 ай бұрын
රැට්ටගෙ ශර්ට් එකයි, ලෝචිගෙ අම්මගෙ ඇදුමයි කියන්නෙ නියතයක්
@tharutv7103
@tharutv7103 3 ай бұрын
අනේ දෙවියනි.... මින් ඉදිරි පරම්පරාවේ සෑම ජෝඩුවකටම ව්වාහයෙන් පසු වෙනම ජීවත් වෙන්න වාසනාව ලැ⁣බේවා....!!!! මං මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා ඒක... මොකද මට ඒ වාසනාව නෑ.... 😔😔😔😔😔
@IshaniMadusha
@IshaniMadusha Ай бұрын
Mekata like 10 dannako❤
@nihalvipula9270
@nihalvipula9270 Ай бұрын
දැමි
@jayandi_rathnayake_
@jayandi_rathnayake_ Ай бұрын
Ne dannema ne
@jayandi_rathnayake_
@jayandi_rathnayake_ Ай бұрын
Wagakimen kiyane
@DeepaniRenuka-yz3jn
@DeepaniRenuka-yz3jn Ай бұрын
Pawnisa damma😊
@DeepaniRenuka-yz3jn
@DeepaniRenuka-yz3jn Ай бұрын
Pawnisa damma😊
@DineshLakshika-uu9py
@DineshLakshika-uu9py 4 ай бұрын
ලෝචිගෙ අම්මා තමා මන් ආසම චරිතේ 😂❤ අම්මා: "මම නැත්නම් උබලාගෙ වීඩියෝ වෙයි රීච්" 😂 ඒක ඇත්ත අද වීඩියෝ එකත් ගැම්මක් ලෝචි ❤
@sahansaranga5074
@sahansaranga5074 4 ай бұрын
Hii
@DineshLakshika-uu9py
@DineshLakshika-uu9py 4 ай бұрын
@sahansaranga5074 hey
@DineshLakshika-uu9py
@DineshLakshika-uu9py 4 ай бұрын
@sahansaranga5074 👐
@DineshLakshika-uu9py
@DineshLakshika-uu9py 4 ай бұрын
@sahansaranga5074 👐
@user-ow4ij1hz5w
@user-ow4ij1hz5w 4 ай бұрын
Breaking the third wall ❤️
@Minushi-w7t
@Minushi-w7t 4 ай бұрын
කෙකරි කියපු විදිහ මරු 😂 මරු lochi akki hmdm wgem supiry ♥️
@Mashii473
@Mashii473 4 ай бұрын
අම්මෝ ලෝචිගෙ ලැජ්ජාව 😅 පැනිගාලා අරන් ගිහින් වෙන්නෙ ඕකතමයි 😅
@sankaudaya341
@sankaudaya341 4 ай бұрын
ගමේ අහිංසකම ලේලි අපේ අම්මාගේ වේවි 😂😂😂
@kmgaming130
@kmgaming130 4 ай бұрын
මට ඉතාගන්න බැරි තමන්ගේ පුතාගේ Wife නැන්දා අම්මා එච්චර කැත වැඩ කරන්නෙ 100/100 ඇත්ත❤❤❤😂😂😂 එකට හරියන්න sakabom new ලෙලි
@nadeekarathnayaka5281
@nadeekarathnayaka5281 4 ай бұрын
Race teledrama eketh me dennamane නැන්දම්මයි ලේලියි ❤❤
@nuwaniwalimuni13
@nuwaniwalimuni13 3 ай бұрын
ස්තූතියි ♥️
@user-gh3qf3pg1j
@user-gh3qf3pg1j 4 ай бұрын
😂😂 nandamma vs leli ..ලස්සනයි video eka❤
@kamalinilanka6959
@kamalinilanka6959 4 ай бұрын
පුතා ගෙ,ඇඩියාව තමා මරුම....,😂😂😂😂
@shalomisewwandi9663
@shalomisewwandi9663 4 ай бұрын
කාලෙකින් ලස්සනම ලස්සන විඩියෝ එකක් ❤
@Kuvinirisara
@Kuvinirisara 4 ай бұрын
අදත් නියමයි ලෝචී ඉස්සරහටත් මේවගේ කතා ඕන😅😅😅😂😂 ආදරෙයි ලෝචි❤❤❤❤ නියමයි නැන්දම්මයි ලේලියි😊😊😊
@isurusamp
@isurusamp 4 ай бұрын
😂😂😂😂
@nuwaniwalimuni13
@nuwaniwalimuni13 3 ай бұрын
ස්තූතියි
@nisansalahansamali3637
@nisansalahansamali3637 Ай бұрын
ඇත්තමයි ලෝචි ඔයාගෙ acting නියමයි
@lihinihimeshafernando749
@lihinihimeshafernando749 3 ай бұрын
Luckily my mother in law is helpful. Patience is the most important thing to continue family life. However single life is more convenient and beautiful
@Samudra111.
@Samudra111. 4 ай бұрын
අනේ නිත්‍යා මාර ලස්සනයි ලෝචිත් ලස්සනයි ලෝචිගෙ වීඩීඔ එකත් ලස්සනයි
@MahawaththaKodithuwakkuge
@MahawaththaKodithuwakkuge 4 ай бұрын
@dilmisasangi9445
@dilmisasangi9445 4 ай бұрын
Nandammage acting supiri kiyana aya me konata❤
@nuwaniwalimuni13
@nuwaniwalimuni13 3 ай бұрын
ස්තූතියි ♥️♥️
@thiliniwijesekera4031
@thiliniwijesekera4031 4 ай бұрын
මටනම් නුවනි අක්කා ලොචි දැක්කම race මතක් වුනා 😂😂
@IrukaTv
@IrukaTv 4 ай бұрын
එක සුපිරි අක්කෙ 💯😍🔥👌
@AshaneVibes
@AshaneVibes 4 ай бұрын
හව් සෑඩ් ලෝචී😂 ඒකටනම් ආසම ආස හිතෙනවා🤣 නයිස් කන්ටෙන්ට් ආහ්හ්හ් 🤩🤜🤛
@sharminidias2732
@sharminidias2732 4 ай бұрын
Excellent Lochi and to her team.
@VINUMUSICLK7495
@VINUMUSICLK7495 4 ай бұрын
ekanam attama supiri well done aake
@asankasajith1940
@asankasajith1940 3 ай бұрын
ලොචී ලංකාවෙ no 1 wenna oni supiri vidio ඒක . මං හැම විඩි එකක්ම බලනවා ලයික් එකක් ❤ දාගෙන යං.
@ilsara
@ilsara 4 ай бұрын
අම්මා කෙනෙක් උනත් නිත්‍ය නම් කෙල්ල වගේ තවත්
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 4 ай бұрын
මොකක්ද කියන්නේ ආ!
@t.m.c.kmenike893
@t.m.c.kmenike893 4 ай бұрын
Ei aulda😂😂😂😂😂
@ilsara
@ilsara 4 ай бұрын
@@user-vb1ew2rp4w ලස්සනයි කිව්වේ
@ilsara
@ilsara 4 ай бұрын
@@t.m.c.kmenike893 නෑ පව්ල් . ලස්සනයි බං එයා ඒකයි කිව්වේ
@user-od3ei5gd2y
@user-od3ei5gd2y 3 ай бұрын
❤😅
@Hishani1985
@Hishani1985 4 ай бұрын
Niyama නැන්දම්මා 😂😂 nuwani & lochi perfect ❤❤❤❤
@nuwaniwalimuni13
@nuwaniwalimuni13 4 ай бұрын
ස්තූතියි
@lakruwanisuru4831
@lakruwanisuru4831 4 ай бұрын
Nice video Josi and Lochi!!
@Kaou99
@Kaou99 4 ай бұрын
Niyamai . Acting superb ❤
@bhagyanipuni2658
@bhagyanipuni2658 4 ай бұрын
තවත් තිබ්බ නම් කියල හිතුනා අක්කි..ගුඩ් ලක්... නියමයී ඔයා ❤😊
@user-fn5fw6bj1n
@user-fn5fw6bj1n 4 ай бұрын
සුවහසක් නැන්දම්මලාට ලේලිලාටම උපහාරයක්ම වේවා!🙏😅
@user-on8gj8hl9i
@user-on8gj8hl9i 4 ай бұрын
සුපිරි ඇත්ත ඕක තමා වෙන්න ඕනී 😂😂😂
@KesharaDgraphics
@KesharaDgraphics 4 ай бұрын
සුපිරියක් ලෝචියෝ❤️❤️❤️
Зачем он туда залез?
00:25
Vlad Samokatchik
Рет қаралды 3,3 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 26 МЛН
ගෑනු නේ..2 | Gaanu Ne..2 | Women..2 - LOCHI
13:56
මාරුව | Maaruwa | Swap - @Lochi
17:51
Lochi
Рет қаралды 1 МЛН
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special
29:58
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 173 М.
Surprise (ශ්‍රී ලංකන් Version)
8:41
Lochi
Рет қаралды 2,3 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
30:29
Take Care | Episode 17 - (2024-07-27) | ITN
22:01
ITN Sri Lanka
Рет қаралды 358 М.
නැන්දම්මා ලේලි රණ්ඩුව | Sinhala Teledrama
10:35
කොරියා | Korea -  @Lochi
10:52
Lochi
Рет қаралды 1 МЛН
Откуда эти паучки??? @zackdfilms - автор анимации.
0:29
Время знаний
Рет қаралды 3,2 МЛН
La emociones de Bluey #歌ってみた #bluey #burrikiki
0:13
Bluey y BurriKiKi
Рет қаралды 30 МЛН
Would you recognize your soul mate by smell?
0:14
Den Done It
Рет қаралды 4,2 МЛН
ToRung short film: the robber pretended to be a statue😬
0:30