💃🏻ඔකදි සමරතුංග සමඟ ගිහාන් | Hiru Super Dancer Season 3 | SUPER 07 | Episode 27

  Рет қаралды 95,533

Hiru Super Dancer

Hiru Super Dancer

2 жыл бұрын

💃🏻ඔකදි සමරතුංග සමඟ ගිහාන් | Hiru Super Dancer Season 3 | SUPER 07 | Episode 27
⭕SMS vote - HSD (හිස්තැනක්) OS ලෙස සඳහන් කර 7766 ට SMS කරන්න.
⭕WEB vote - hirusuperdancer.hirutv.lk/web...
(සෙනසුරාදා රාත්‍රී 7.30 සිට සදුදා උදෑසන 9.00 දක්වා ඔබට මනාපය පළකල හැක.)
Web: www.hirutv.lk | www.hirusuperdancer.lk
Subscribe Now - goo.gl/u2hM32
#hirusuperdancerseason3 #no1realityshow #hirutv #superdancer3 #dance #hiru

Пікірлер: 40
@ushanthihasarali8856
@ushanthihasarali8856 2 жыл бұрын
ඔයා ඇත්තටම lucky dancer කෙනෙක් මොකද කෙකෙකුට ලේසියෙන් ලැබෙන්නැති ආකර්ෂණීය රූපයක් ඔයාට තියෙන්නේ ඒ වගේම මේ නැටුම හරිම clean වැරද්දක් නම් හොයන්න නෑ ඇත්තටම perfect dance එකක් මේ තරගෙ ඇතුලේ සාධාරණයක් තියනවා නම් ඔයා අනිවාර්යයෙන් ඉස්සරහට. යයි .
@arunashantha5570
@arunashantha5570 2 жыл бұрын
ඔකදිත් ගොඩක් ලස්සනයි එයාගෙ නැටුනුත් ගොඩක් ලස්සනයි ♥️
@lathikasajeewanie6465
@lathikasajeewanie6465 2 жыл бұрын
Ow eka aththa
@ashokaa3031
@ashokaa3031 2 жыл бұрын
සුපිරි දුවෙිි ඔයා මාර ලස්සනයි අනිවාරයෙන්ම කිරුල ඔබට හිමිවෙිිවා
@arunashantha5570
@arunashantha5570 2 жыл бұрын
අනේ ඔකදි ට ලස්සනට නටන්න පුළුවන් එයාට වැඩි වැඩියෙන් SMS ලැබේවා
@wickramageethadesilva2387
@wickramageethadesilva2387 2 жыл бұрын
ලස්සනයි ,චිත්‍රයක් වගෙ,කුමාරියක් දූ
@thushanikulatunga6962
@thushanikulatunga6962 2 жыл бұрын
wow akka today also a amazing dance....you have dance it very beautiful and like everyday your costume also very beautiful.....you can go for the final in this competition and i am wishing you to go to the finals.....good luck....i am from kadawatha yenula malli
@pinkbutterflyarts7340
@pinkbutterflyarts7340 2 жыл бұрын
Love from France, Sri lankan culture is really gifted
@nayominr7825
@nayominr7825 2 жыл бұрын
වාව් මැණික හරිම ලස්සනයි ❤️❤️❤️
@tohajchamara7144
@tohajchamara7144 2 жыл бұрын
Superb dance , really proud of you.this is call , crystal clear kandyan dance.
@rashmigatawakandage5392
@rashmigatawakandage5392 2 жыл бұрын
වාව්... මේපාර සුපර් ඩාන්ස්ර් එකේ සුපිරියට උඩරට නටන්න පුළුවන් සෙට් එකක් ඉන්නවා.. 🙈🖤🖤
@SL-ss1sz
@SL-ss1sz 2 жыл бұрын
ලස්සන dance එකක් ...
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 Жыл бұрын
හරිම ලස්සනයි . තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම. තවත් ලස්සනට ගුණයහපත් නර්ථන ඉදිරිපත් කරන්න ලැබේවා🙏💐
@hansi9447
@hansi9447 2 жыл бұрын
අනේ හරීම ලස්සනයි ❤️❤️❤️
@shalininimeshika815
@shalininimeshika815 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤️❤️❤️
@hendulthenuja2815
@hendulthenuja2815 2 жыл бұрын
නියමයි😍😍😍
@prabathnanayakkara2728
@prabathnanayakkara2728 2 жыл бұрын
Today a very beautiful dance duwa
@padminijayawardhana7189
@padminijayawardhana7189 2 жыл бұрын
Duwai dance ekai harima lassanai,All The Best Duwa 💞
@dhdjddjjf3440
@dhdjddjjf3440 2 жыл бұрын
Lassnaii okadi♥️
@wmkumari5137
@wmkumari5137 2 жыл бұрын
Wah😍♥️😍😍♥️♥️
@madhawaneranjan4733
@madhawaneranjan4733 6 ай бұрын
💜 this dance! Best wishes!
@sajeewani.kumari.8493
@sajeewani.kumari.8493 2 жыл бұрын
Ada.godakma.lassanai.netuma.sudu.oyata.ran.kirula.himi.wennama.ona.
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 2 жыл бұрын
Harima Lassanai 👌
@wijedasabadraperera1953
@wijedasabadraperera1953 2 жыл бұрын
WELL DONE EXCELLENT
@gimhanichathurya3425
@gimhanichathurya3425 2 жыл бұрын
Harim lassnai nangiyo 😍 idiriyatm yanna Oni final wenakanm
@sakuthilakarathna9162
@sakuthilakarathna9162 2 жыл бұрын
Wowwwww.............😍😍😍
@SANJANA___809
@SANJANA___809 7 ай бұрын
What is song
@ajithprasanna5005
@ajithprasanna5005 2 жыл бұрын
Akki oy lassani natumath lassanai
@SKGGG
@SKGGG 2 жыл бұрын
You're a brilliant dancer, Okandhi. All the best!
@shankadarshana294
@shankadarshana294 11 ай бұрын
Such a smart dancing duwe
@chathurangabandara8787
@chathurangabandara8787 2 жыл бұрын
👍👍👍
@gayanidumihimantha5574
@gayanidumihimantha5574 Жыл бұрын
මේ හැකියාව ලබන්න පිං කරන්න ඔනී🖐️
@sisirakumara8088
@sisirakumara8088 Жыл бұрын
👍🌟🌟🌟🌟🌟🌟
@sajeewani.kumari.8493
@sajeewani.kumari.8493 2 жыл бұрын
🏆🎀🏅
@kumuduniweerasingha
@kumuduniweerasingha 4 ай бұрын
Hehirgjo
@sajeewani.kumari.8493
@sajeewani.kumari.8493 2 жыл бұрын
Deliya.netuwa.anith.siyaluma.dena.lassanata.sanwarawa.netum.idiri.pathkaranawa.janata.kemathta.anuwa.tamai.idiriyata.yanne.
@sajeewani.kumari.8493
@sajeewani.kumari.8493 2 жыл бұрын
Ada.ne
@pawaninethmini826
@pawaninethmini826 2 жыл бұрын
hemadama traditional ewm krnna.ewa ntddi lssnai.
@sudanthiefernando8535
@sudanthiefernando8535 Жыл бұрын
පිරිසිදු හැඩතල 🙏🙏🙏
Let's all try it too‼︎#magic#tenge
00:26
Nonomen ノノメン
Рет қаралды 50 МЛН
Srilankan Traditional Dance | Wes Puja | wishwadhinu Japan | Tokyo Station
2:43
Wishwadhinu Dancing Troupe Japan
Рет қаралды 42 М.
CHOGM 2013 Opening Ceremony - Cultural Ballet -- "Sri Lanka"
13:29
Showtown Entertainment
Рет қаралды 587 М.
To the end 😱
0:37
Pir Ovezov
Рет қаралды 16 МЛН
Can You Draw The PERFECT Circle?
0:57
Stokes Twins
Рет қаралды 63 МЛН
Saito09 funny video 😂😂😂 #shorts
0:16
Saito
Рет қаралды 16 МЛН