💥TM DANCERS - Hiru StepUp - Season 01 | SUPER 24 | Battle 01 | Episode 22 🔥

  Рет қаралды 47,908

Hiru StepUp

Hiru StepUp

11 ай бұрын

💥TM DANCERS - Hiru StepUp - Season 01 | SUPER 24 | Battle 01 | Episode 22 🔥
💥 Hiru StepUp app එක දැන්ම Download කරගන්න
IOS - apple.co/3HAuswJ
Android - bit.ly/3JaTVOp
Hiru StepUp - ආසියාවේ ප්‍රථම සහ එකම සජීවී නර්තන තරඟාවලිය
Website - www.hirutv.lk | stepup.hirutv.lk
Subscribe Now! - / @hirustepup
Join our official Facebook page - / hirustepup
Follow us on Instagram - / hirustepup
#Hirustepup #No1RealityShow #FacebookLive #No1DancingShow #Live #SriLanka #HiruDigital #Episode22 #TMDANCERS
#trend #Dancing #foryou #fyp #viral #trending #foryoupage

Пікірлер: 95
@udanitissera8245
@udanitissera8245 11 ай бұрын
Congratulations tm dancers . අනිවාර්යයෙන්ම අවසාන මහා තරගයෙන් step up කිරැළ tm dancers ලා අරගන්න තමා අතුරුගිරියට එන්නේ .
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
බෙහෙම ස්තූතියි 🙏🏻❤️🔥
@buddyskingdom2529
@buddyskingdom2529 11 ай бұрын
TM Dancers හැමදාම blast එකක් කරනවාමයි 💖😎
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
බෙහෙම ස්තූතියි 🙏🏻❤️🔥
@sitharanawarathna1573
@sitharanawarathna1573 11 ай бұрын
සුපිරිම act ekak thilini miss සහ timal sir oyala denna සහ අනිත් සියලුම ළමයින්ටත් දළදා සමිඳු පිහිටයි ❤❤❤❤❤❤❤godak lassanai kiyanna wachana na
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
බෙහෙම ස්තූතියි 🙏🏻❤️🔥
@nuwanmahesh1911
@nuwanmahesh1911 11 ай бұрын
ඒක නම් ජාත්‍යන්තරේට යන්නම ඕනම..හුස්ම නැවතුනා .. අම්මෝ ඒක...තෙරුවන් සරණයි ඔක්කොටම ❤❤❤❤
@thewnieshika3887
@thewnieshika3887 11 ай бұрын
තිලිනි මිස් , ටිමාල් සර් මේ දරුවන් සමග යන ගමනට දෙමාපියන් වශයෙන් අපි ආශිර්වාද කරනවා.🙏 ඒ වගේම අපිට ගොඩාක් ආඩම්බරයි . ඔබ දෙපලටම තුරුණුවන් සරණයි! 🙏♥️
@chalanisenarathna1591
@chalanisenarathna1591 8 ай бұрын
❤❤
@hkD355
@hkD355 11 ай бұрын
මේ act එක බලද්දි දැනුනෙ අවසාන මහා තරගය බලනවා වගේ හැඟීමක්....ඒ තරමටම සුපිරි... හදවතින්ම සුබ පතනවා ඉදිරියටම යන්න කියලා❤️
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
බොහොම ස්තූතියි 🙏🏻❤️🔥
@arundi_gunathilaka
@arundi_gunathilaka 11 ай бұрын
TM Stage එකට ආවා කියන්නෙ ඉතින් blast එකක් කරලම තමයි නවත්තන්නෙ 😎❤
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
බොහොම ස්තූතියි 🙏🏻❤️🔥
@sandyakumari9510
@sandyakumari9510 11 ай бұрын
අති විශිෂ්ඨ නර්තනයක්..... ජය වේවා හැමෝටම.... ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා 👏👏👏👏👏👏
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
බෙහෙම ස්තූතියි 🙏🏻❤️🔥
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
මුළු ලෝකයක් ලංකාවක් සම්ප්‍රදායක් බලාසිටි ඒ නර්තනාංගය… සම්ප්‍රදාය රකිමින් සම්ප්‍රදාය අතික්‍රමනයට… ඉතින් Hiru TV මාධ්‍ය ආයතනයේ සභාපති තුමා ඇතුළු කාර්යමණ්ඩලයේ සියළු දෙනාටම බෙහෙවින් ස්තූතියි Hiru Step Up වැනි විශාල වේදිකාවක් නර්තන කලාවේ දියුණුවට තනා දුන්නාට… Viraj Weliwatte සර් බාහාම ස්තූතියි… ඒ වගේම Ravi Rasantha Witharana සර් Hansi Pinnagoda මිස් අපිට ලොකු හයියක් වෙනවා පිටිපස්සෙ ඉදන් ඉතාන් ඒ හයියට ගොඩාක් ආදරෙයි… ඒ වගේම production team එකේ හැමෝම මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ… ඒ වගේම අපෙ ආදරනීය විනිශ්‍ය මණ්ඩලය Channa Wijewardena සර් Saara Abeywardane මිස් Akhila Dhanuddara සර් Anusha Damayanthi මිස් ආරෙන් මතක් කරනවා… අපි නටපු හැම දවසකම අපෙ නර්තනයනට ගෞරව කරමින් නැගිටලා අත්පුඩි ගැහුවා… හැම දවසකම bonus මනාපය ලබාදුන්නා… ඒවා අපිට ලොකු හයියක් ඉදිරි වටයන් සදහා… ඉතින් ගොඩාක් ආදරෙයි… ඒ වගේම අපෙ team එකේ හැම දුවා දරුවෙක්ම ගොඩාක් කැප කිරීම් කරගෙන මේ තරගෙට මුහුණ දෙන්නෙ… ඒ හින්දමයි මේ ගමන හරි ලස්සන වෙන්නෙ… ඒ වගේම එයාලගෙ දෙමව්පියන්ද ගොඩාක් අග හග කම් මැද්දෙ මේ ගමන යන්නෙ නමුත් කවමදාවත් කිසිම අඩුපාඩුවක් වෙලා නෑ… ඉතින් ඒ හැමදෙනාටම ගොඩාක් ආදරෙයි… ඒ වගේම අපෙ TM Dancing Academy සියළුම දුවා දරුවන් හා දෙමව්පියන් වගේම අතුරුගිරිය ජනතාව ආදරෙන් මතක් කරනවා… අපිට ලොකු හයියක් වෙනවා හැම වෙලාවකදීම… ගොඩාක් ආදරෙයි… ඒ වගේම හැමදෙම වගේ අපිව ලස්සන කරන Hiran Wijesekara අයියේ ඔයාටත් ගොඩාක් ස්තූතියි… කොච්චර කාර්යබහුල වුනත් වෙලාවටත් කලින්ම අපෙ costume ටික ලෑස්ති කරලා දෙනවා… ගොඩාක් ආදරෙයි… ඒ වගේම අපෙ track එක edit කරල දුන්න RECO LABS Ramesh Jayasinghe අයියටත් ගොඩාක් ස්තූතියි… ඒ වගේම අපිට මනාපය පලකරන ආදනීය ප්‍රේක්ෂක ජනතාවට බෙහෙවින්ම ස්තූතියි… ඉතාම කෙටි කාලයකින් විශාල නැරඹුම් වාර ගණනක් ලබාදුනනාට ගොඩාක් ආදරෙයි… ඒ වගේම ප්‍රථම වතාවට ප්‍රේක්ෂකාගාරයේ සියළුම දෙනාව නැගිට්ටුවා ඉතින් වෙනත් කණ්ඩායම් වල සිටි අයටත් බෙහෙවින්ම ස්තූතියි හදවතින්ම අපිට ආචාර කලාට… ඉතින් අපි ශ්‍රී ලාංකීය අපේම නර්තන කලාවට වෙනත් මානයකට යොමුකරමු… නර්තන කලාවට ජය… 🙏🏻❤️🔥 Thilini MaduTimal AnjunaKamesh LakminaIsuru Dilshan RanasingheThasindu SanhidaChandra Prabhasha MakawitaMilan MalakaOshan VimukthiAsela NimeshKavindu ChalangaDil SamareNeli Imalsha JayethilkaChathurya Sathsarani DissanayakaSadesh NawarathnaNipuni PrabodyaManjula DamayanthiDeshan JayawardhanaAvishka Thalgahagoda ශ්‍රී ලාංකීය වෙස් නර්තන ශිල්පියෝ ශ්‍රී ලංකා නැටුම් සංගමය ✅🇱🇰✅ Sri Lanka Dancing Association
@nayomi8153
@nayomi8153 11 ай бұрын
අනේ දෙවියනේ 😮 .. චූටි menikala දෙන්නා පරිස්සමින්🙏🥺. අනිවා ජතියන්තරයට යන්න ඕනි🥺🥺..හැමදාම අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් තිලිනි අක්කිගෙන්❤සුබ පැතුම් අක්කි අනිවා ලෝකය ජය ගනී
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
බොහොම ස්තූතියි 🙏🏻❤️🔥
@rashiniakeshawickramasingh3874
@rashiniakeshawickramasingh3874 11 ай бұрын
Congratulations TM dancers thanks thilini miss a& timal sir
@kasunitarangi7a243
@kasunitarangi7a243 11 ай бұрын
Congratulations Thilini Miss , Timal Sir & TM Dancers ❤️🥰😍
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
බොහොම ස්තූතියි 🙏🏻❤️🔥
@gayashaniarangalage6801
@gayashaniarangalage6801 11 ай бұрын
කියන්න වචන නෑ.❤❤❤❤❤ Congratulations TM Dancers ❤❤❤❤❤❤
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
බෙහෙම ස්තූතියි 🙏🏻❤️🔥
@Lalani-jp7fi
@Lalani-jp7fi 11 ай бұрын
හැම දාමත් ඉදිරියෙන් ඉදිරියට යන්න වාසනාව ලැබෙවා!
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
බොහොම ස්තූතියි 🙏🏻❤️🔥
@piyumimadushani7131
@piyumimadushani7131 11 ай бұрын
හැමදාමත් වේදිකාවට අලුත් දෙයක් අරන් ඇවිත් වේදිකාව දෙවනත් කරනවා .නියමයි 😍🔥👌TM DANCERS කියන්නේ දක්ෂතා පිරුණු ඕනම Dance style එකක් පුළුවන් කෙල්ලො, කොල්ලෝ set එකක්.TMD කියන්නේ ආයේ ඉතින් Brand එකක් තමයි.ජය නියතයි🔥👌👍❤️
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
බෙහෙම ස්තූතියි 🙏🏻❤️🔥
@shamikadulangani4659
@shamikadulangani4659 11 ай бұрын
Super super super.....tvekenuth balala aye youtube ekenuth beluwa..deparakata wada..winkaranna onima team ekak.👍
@shashiprabha929
@shashiprabha929 11 ай бұрын
Heart felt...❤ adarei thilini mis & timal sir
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
බොහොම ස්තූතියි 🙏🏻❤️🔥
@ymn778
@ymn778 11 ай бұрын
Wow this was a blast 😍 congratulations TM dancers 🎉❤
@ireshaudayangani1157
@ireshaudayangani1157 8 ай бұрын
Congratulations 🎉TM DANCERS
@samanthasilva1059
@samanthasilva1059 11 ай бұрын
TM ❤️‍🔥
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
@manujadilhani9657
@manujadilhani9657 11 ай бұрын
Congratulations TM dance best performance ..and your are the best of team❤❤❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 11 ай бұрын
ඉදිරියටම යන්න සුබ පතනවා හදවතින්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharinishamika5326
@tharinishamika5326 11 ай бұрын
Niyamaiii TM Dancerssss... 🔥❤🥺 Aniwa dinannama ooneee 💪 All the best hamootamaa... 🙏
@asunthadilrukshi5936
@asunthadilrukshi5936 11 ай бұрын
විශිෂඨ ඉදිරිපත් කිරීමක්........ ඔබ ජාත්‍යන්තරයට යනවා නියතයි.......❤❤❤❤
@menukaathawuda2056
@menukaathawuda2056 11 ай бұрын
නියමයි තිලිණි අක්කෙ..
@user-ux1zk8bf3o
@user-ux1zk8bf3o 11 ай бұрын
Tm❤
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
@amashafernando3745
@amashafernando3745 11 ай бұрын
Superb❤
@nilukadeepthi6761
@nilukadeepthi6761 11 ай бұрын
Congratulation TM Dancers♥️
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
බොහොම ස්තූතියි 🙏🏻❤️🔥
@indikahewapathirana3305
@indikahewapathirana3305 8 ай бұрын
පිස්සු හැදන්න වගේ එනවා ❤️❤️❤️❤️ ඔබට ජය හැමදාම ❤️❤️
@sumedhathennakon3829
@sumedhathennakon3829 10 ай бұрын
Marama..hakiyawak.🙏🙏🙏🙏❤
@directorstab2366
@directorstab2366 8 ай бұрын
Super ❤
@sumudunisansala6459
@sumudunisansala6459 10 ай бұрын
Superb
@user-qy4lb3ct9p
@user-qy4lb3ct9p 8 ай бұрын
❤❤❤Congratuiation TM Dancer
@NeliImalsha
@NeliImalsha 11 ай бұрын
Supiriyak TM dancers❤
@sujeewasampath4262
@sujeewasampath4262 11 ай бұрын
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
@dineshalakmali4639
@dineshalakmali4639 11 ай бұрын
Supirima supiri ❤❤❤
@thivirudeenath2005
@thivirudeenath2005 11 ай бұрын
👌👌👌
@tharushinishadini4387
@tharushinishadini4387 8 ай бұрын
Niyamai TM Dancers ❤❤❤❤❤
@shalikadulari2873
@shalikadulari2873 11 ай бұрын
Good luck TM Dancer ❤️❤️❤️❤️❤️👍
@dilanthikaprabodini6763
@dilanthikaprabodini6763 10 ай бұрын
තිලිනි මිස් ගෙ නැටුමක් නම් ඉතින් කියල වැඩක් නෑ..අනිවාරෙන් ජයග්‍රහණය TM DANCER ලා තමයි ❤
@sampathdilhan3648
@sampathdilhan3648 11 ай бұрын
Lassanama natuma. me natumata adare aya hart ekak dagena yamu❤
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
බොහොම ස්තූතියි 🙏🏻❤️🔥
@sitharanawarathna1573
@sitharanawarathna1573 11 ай бұрын
❤❤❤
@ChandikaSovis-md4zf
@ChandikaSovis-md4zf 11 ай бұрын
Lassanai godak thilini manike idiriyatama yanna suba pathanawa ❤
@dabratr352011
@dabratr352011 11 ай бұрын
❤❤❤Madam ekka hamadamath innawa ❤❤
@chathubagiidushani9953
@chathubagiidushani9953 11 ай бұрын
Power of uvpa❤
@k.d.w.wijesingha9567
@k.d.w.wijesingha9567 11 ай бұрын
මුලින්ම තිලිනි මිස් සර් බොහොම ස්තුති අපේ ළමයි මේ වගේ පුරුදු පුහුනු කලාට කවුරු මොනවා කිවුවත් TMD කියන්නෙම brand එකක් හිරු අයතනයටත් බොහොම ස්තුති 🙏 දෙමවුපියන් වශයෙන් තිලිනි මිස් ටිමාල් සර් ඇතුලු සියලුම දෙනාට සියලු දෙවි පිහිටයි❤💃🙏🙏
@teranpamuditha698
@teranpamuditha698 11 ай бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
@sithuminifernando2727
@sithuminifernando2727 11 ай бұрын
Supiriyak❤
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
බොහොම ස්තූතියි 🙏🏻❤️🔥
@user-dt7so9nm9h
@user-dt7so9nm9h 6 күн бұрын
❤❤
@thasindusanhida8322
@thasindusanhida8322 11 ай бұрын
අපි ඒක කරා ❤💪..
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
@chathuryasathsaranidissana8389
@chathuryasathsaranidissana8389 11 ай бұрын
❤❤❤❤
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
@thanujasanjeewani314
@thanujasanjeewani314 11 ай бұрын
Thilini miss timal sir athulu siyalu daruwanta Budusaranai
@dabratr352011
@dabratr352011 11 ай бұрын
❤TM DANCERS❤
@oshan_V
@oshan_V 11 ай бұрын
™️අපි🔥❤️💯
@madusankagamage9670
@madusankagamage9670 11 ай бұрын
aduna
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
බොහොම ස්තූතියි 🙏🏻❤️🔥
@Isuru_D_Ranasunghe
@Isuru_D_Ranasunghe 11 ай бұрын
Much Lv All🌹
@salakaprasad152
@salakaprasad152 11 ай бұрын
Adenma duunna❤️
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
බොහොම ස්තූතියි 🙏🏻❤️🔥
@user-zf6yc4gb7k
@user-zf6yc4gb7k 9 ай бұрын
Thilini niyamai ❤❤❤❤
@hansanimadumali5954
@hansanimadumali5954 11 ай бұрын
😮😮😮😮😮😮
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
@salakaprasad152
@salakaprasad152 11 ай бұрын
Tilini akke oya ape iskole lagata ava ne masayaka vithara udadi
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
@darshanakarunathilaka750
@darshanakarunathilaka750 11 ай бұрын
Deiyane mata adunaa appaaa😭😭😭
@dewmigamage8708
@dewmigamage8708 11 ай бұрын
Meyala win kre nththm wadak nh step up anith ntum walt lan wennawath bha
@amithdilshan2511
@amithdilshan2511 11 ай бұрын
Superb ❤
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
බොහොම ස්තූතියි 🙏🏻❤️🔥
@denethshanilka5916
@denethshanilka5916 11 ай бұрын
Supiriyak❤
@timalanjuna9203
@timalanjuna9203 11 ай бұрын
බොහොම ස්තූතියි 🙏🏻❤️🔥
@user-ot9lk1ui9t
@user-ot9lk1ui9t 11 ай бұрын
❤❤
@RELAX-zm4wo
@RELAX-zm4wo 9 ай бұрын
@nihindunimansith5662
@nihindunimansith5662 11 ай бұрын
100❤️
00:19
Nonomen ノノメン
Рет қаралды 38 МЛН
Why? 😭 #shorts by Leisi Crazy
00:16
Leisi Crazy
Рет қаралды 46 МЛН
Dynamic #gadgets for math genius! #maths
00:29
FLIP FLOP Hacks
Рет қаралды 18 МЛН
RAVANA - St. Thomas' Girls' High School
4:37
Sudeera Chamupathi Wijethunga
Рет қаралды 3,2 М.
💥 TM Dancer's - Hiru Step Up | Season 01 |Episode 02 🔥
11:06
Мұса жобамен қоштасты😳 Бір Болайық! 30.05.24
26:21
Бір болайық / Бир Болайык / Bir Bolayiq
Рет қаралды 191 М.
Funny kid and Dad #shorts #funny #viral #comedy #youtubeshorts
0:15
mountainlion5
Рет қаралды 19 МЛН
Funny kid and Dad #shorts #funny #viral #comedy #youtubeshorts
0:15
mountainlion5
Рет қаралды 19 МЛН