💃🏻මිලාන් සමඟ තිලිණි | Hiru Super Dancer Season 3 | SUPER 08 | Episode 26

  Рет қаралды 125,686

Hiru Super Dancer

Hiru Super Dancer

Күн бұрын

Пікірлер: 119
@hansi9447
@hansi9447 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි. නියමයි. අපේ ඇඟෙ තවමත් හෙළ අභිමානය තියෙන නිසා වෙන්න ඇති ඇඟ හිරි වැටිල යනව මේව දකිද්දි. අපේ රටේ දේවල් කොච්චර අභිමානනීයද. ඔය දෙන්නට සියලු දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි
@anjalanidancecreation8662
@anjalanidancecreation8662 2 жыл бұрын
0
@himansadewmini9843
@himansadewmini9843 Жыл бұрын
Ekani 🙏😘
@sunilsantha4115
@sunilsantha4115 3 жыл бұрын
සත්තකින්ම ඉතාමත් ලස්සනයි හරිම ආඩම්බරයි දැනට අවුරැදු 40 අතිතයට ගියා මම හරිම ආඩම්බරයි ජයෙන් ජයම හිමි වේවා තිස්තුන් කොටියක් දෙවියන්ට බාරයි ගුරැතුමිය ගැනත් ගෝලය ගැනත් හරිම සතුටුයි ආඩම්බරයි තෙරැවන් සරනයි
@deshanikandalage2281
@deshanikandalage2281 3 жыл бұрын
milan පුතා very good ඔබට ඉදිරියෙන් ඉදිරියටම යන්න සියලුම ශක්තිය දහිරිය ලැබේවා ඔබට ජයෙන් ජයම.වේවා පුතා සයිප්‍රස් සිට
@කමේශ්ලක්මිණජයසිංහ
@කමේශ්ලක්මිණජයසිංහ 3 жыл бұрын
අදනම් item එක මාරම ලස්සනයි.. හැමදාමත් වගේම වෙනසක් කරනවා මේ වේදිකාවේ...මාරම එලියක් තියෙන්නේ මිසුයි මාලක මලයයි වේදිකාවට...තවත් වෙනසක් ඕනේ....අනිවාරෙන් අවසාන වේදිකාවෙ දකින්න ඕනේ....ජය වේවා මිස්ටයි මාලක මලයටයි...🙏🏻🥰🌼
@sunilmandawala1366
@sunilmandawala1366 3 жыл бұрын
පුතා ඔයා අපිට මහත් ආඩම්බරයක්. ඔය නැටුම් කලාව ගැන අපිට අවබෝධයක් හා කවදාවත් නොබලපු හිරුගේ එළිය දුටු වේ ඔබගෙ නර්තන විලාශය නිසා. පුතා ඔබට ජයෙන් ජය ම වේවා ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
@a.m5815
@a.m5815 3 жыл бұрын
මිලාන් මල්ලිටයි, තිලිණි මිසිටයි final යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. වැඩි වැඩියෙන් sms ලැබේවා... ජයෙන් ජය....
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 11 ай бұрын
ප්‍රාර්ථනාකරන්ඩ අවශ්‍ය නෑ මුදලට අරුන් මුදලට යට නොවී දක්ෂතාවයට තැන දුන්නහම
@jinadarinisansala651
@jinadarinisansala651 3 жыл бұрын
වචන නෑ මිස්😍 🥺❤️🔥🔥🔥🔥🔥🔥 මල්ලො... ජයම වේවා. බුද්ජ් සරණයි🙏
@tmdancingacademy1739
@tmdancingacademy1739 3 жыл бұрын
බොහොම ස්තුතියි !
@chamilasajeewani9936
@chamilasajeewani9936 3 жыл бұрын
kochchara beluwath madi e tharama lassanai..oyala dennata budusaranai pana..adarei godaaak😘😘😘❤️❤️❤️🥰🥰idiriyatama yanna ona suba pathanawa🙏🙏🙏
@amaralatha4305
@amaralatha4305 3 жыл бұрын
Milan malli thilini akka dennama cup eka gahai kyala balaporoththuwak thyanawa....well done thila... ❤️❤️❤️❤️❤️💯 All the best and ghode bless
@gamingfrozy1861
@gamingfrozy1861 3 жыл бұрын
ලස්සනයි 😍ඉස්සරහටම යන්න ඕනේ දෙන්නෙක්...❤️ බුදු සරනයි දෙන්නටම👌🥰
@hashinihurushika9736
@hashinihurushika9736 3 жыл бұрын
සත්තකින්ම ආඩම්බරයි ..ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ❤👏
@danushkamadushan5576
@danushkamadushan5576 2 жыл бұрын
Wwwo
@nethmilavanya612
@nethmilavanya612 3 жыл бұрын
Malli you have been a super star to me since the day you started dancing! No doubt…you are already a shining star! Wish you all the best! Keep it up! Take care! Wishes all the way from Australia
@chathubagiidushani9953
@chathubagiidushani9953 3 жыл бұрын
Thilini nangi haraimaaa Lassaniii aneee
@lakmalikumuduni8011
@lakmalikumuduni8011 3 жыл бұрын
නියමයිනේ ...හරිම ලස්සනයි ඔයාලගේ නැටුම ...👍👍👍
@kalanalanka1373
@kalanalanka1373 3 жыл бұрын
අපරාදෙ මෙනු පුතා කැපුන දැන් ඉන්න එකම දක්ෂයා නම් පුතේ ඔයයි ඔයා තමයි අනිවාර්යයෙන් මේ තරඟයෙන් ජය ගන්න ඕන ඔයාට ඒ ජයග්‍රහණය ලබා ගන්න දෙවියන්හෙ පිහිට ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය නොමඳව ලැබේවා සම්මාසම්බුදු සරනයි ❤️❤️❤️❤️
@ruwanchamara2502
@ruwanchamara2502 3 жыл бұрын
Congratulations malla and miss aththatama godaak sathutui ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️finel win karanna oneth oyala dennama thama
@kavininuwangi9632
@kavininuwangi9632 3 жыл бұрын
කියන්න වචන නැ.මාරම ලස්සනයි.❤️🤗
@nimminimansha6069
@nimminimansha6069 3 жыл бұрын
අනේ පට්ට අප්පා...❤❤❤❤❤❤❤ ගැම්මක් එනවා. ..
@anushikamunasinghe772
@anushikamunasinghe772 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි මිස්..❤️‍🔥
@chandikasovis3611
@chandikasovis3611 3 жыл бұрын
lassanai godaaak thilini manike oyala dennata idiriyata yanna suba pathanawa ❤️❤️😘😘🥰🥰
@dulari_ft_013
@dulari_ft_013 3 жыл бұрын
Kiyanna wachana na miss e wgema malliyo supirii aththatama.apith natum karanawa.oyalage me performance dakkama godak sathutui ...habai dukai Mewage supiri natum walatath unlike daana aya innwa ne yako...
@imalshasewwandi9152
@imalshasewwandi9152 3 жыл бұрын
හරිම ලස්ස්නයි ඔයාලගේ නැටුම් ජය වේවා
@mithumpinibindu8423
@mithumpinibindu8423 3 жыл бұрын
මාතර ටිකනම් පට්ට ගැම්මක් ❤️✌️
@upendi9933
@upendi9933 3 жыл бұрын
Great performance is never luck. It takes a lot of focus & hard work. Everyday your performances are outstanding. You both deserve to go forward nd win this competition.
@kumarisandykumari5881
@kumarisandykumari5881 3 жыл бұрын
Harima lassanai budusaranai idiriyatama yanna one
@surangasaman2047
@surangasaman2047 3 жыл бұрын
නියමයි මල්ලියෝ... ඉදිරියට ම යන්න සුභ පතනවා 😇❤
@janithdvimu4212
@janithdvimu4212 3 жыл бұрын
ඒක බලලා ඉවර වෙද්දි ඇස්දෙකේ කදුලු පිරිලා.... සතුට ඒ තරමට.... තිලිණි මිස්, මල්ලි ඉදිරියටම යන්න සුබපැතම්
@kishalyattygalle1974
@kishalyattygalle1974 3 жыл бұрын
Congratulations Milan Malaka and Thilini miss🥳 Beautiful performance and choreography😍Good luck to the both of you❤️✨
@nirmalpramodya5066
@nirmalpramodya5066 3 жыл бұрын
Wauu verry beautiful mis &mallliya 👌👌👌🥰❤️❤️
@reyhanmandawala8257
@reyhanmandawala8257 3 жыл бұрын
Great job Thilini miss and malaka malli😍❤️ Malli had improved alot✨ Keep it up. Best of luck to coming rounds✨❤️
@nadeekasurangi2922
@nadeekasurangi2922 3 жыл бұрын
Mama inne Dubai wala hamadama wage adath godakkkk lassanaiiii. Idiriyatama yanna jaya wewaaaa.budu saranaiii
@vidusaraweerasekara8475
@vidusaraweerasekara8475 3 жыл бұрын
Great performance, Congratulations Milan malli and Thilini miss.✨❤️
@oshalamm5574
@oshalamm5574 3 жыл бұрын
ඉස්සරහට යන්න ඕනා අනිවාරෙන්
@hansakaperera9765
@hansakaperera9765 3 жыл бұрын
Great Performance Milan 💯🔥❤️ keep up the excellent work!
@dulmiakurassa-DWdancestudio
@dulmiakurassa-DWdancestudio 3 жыл бұрын
Wooooow ...... ජය වේවා මිස් & මල්ලි.... ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම...💖♥️🤗🦄✨
@sumithrapedris9073
@sumithrapedris9073 3 жыл бұрын
Jayawewa Milan.iditiyatama yanna.lebewa.
@chandrikanishnthi4676
@chandrikanishnthi4676 3 жыл бұрын
jaya wewa idiriyatama yanna
@babidushan8787
@babidushan8787 3 жыл бұрын
Jaya wewa dennatama...
@anudharachchi1260
@anudharachchi1260 3 жыл бұрын
Great performance milan!! I enjoyed it alot!😍keep up the great performance and congratulations!! ❤️❤️superb performance
@sajaniumaya7759
@sajaniumaya7759 3 жыл бұрын
Great performance 🔥♥️ hope to see you two in upcoming rounds🔥 best of luck
@hasaradeseram212
@hasaradeseram212 3 жыл бұрын
Superb malli… keep it up and best of luck both of you ❤️‍🔥🔥
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
සුපිරි කියන්න වචන නෑ .. තෙරුවන් සරණයි ..!!!
@nadeelokuge6924
@nadeelokuge6924 3 жыл бұрын
මිස් ජය වේවා🙏🙏 😍❤️😘
@marissacarson4988
@marissacarson4988 3 жыл бұрын
Such a great performance 💯🔥❤️ keep up the excellent work !
@shamilajayasundara7818
@shamilajayasundara7818 3 жыл бұрын
නියමයි.. ජය වේවා..💐
@nilanthisoysa2073
@nilanthisoysa2073 3 жыл бұрын
Harima lassanai thilini duwa oyata amma genen labana a sirwadaya hama dama radavi malaka putha aniwarayanma ediriyatama yanawa oyala Saraswathi maniyange phitai
@harshaniranaweera7359
@harshaniranaweera7359 3 жыл бұрын
අපේ නර්තන සම්ප්‍රදාය න් අනාගත යට ගෙනියන්න ඔබ දෙපලට හදවතින් ම සුභ පැතුම්
@dancewithuthpala2538
@dancewithuthpala2538 3 жыл бұрын
Woooooow ලස්සනයි ❤❤❤
@HeartofLanka
@HeartofLanka 3 жыл бұрын
දක්ෂ ගුරුවරියක්
@sarasavidancetroupewedding7612
@sarasavidancetroupewedding7612 3 жыл бұрын
So proud of you two ❤️❤️ Congratulations to you both 🌸🌸🌸
@shenalwithana4968
@shenalwithana4968 3 жыл бұрын
Wooow what a amazing performance, Mind blowing. keep it up brow ❤️❤️❤️❤️❤️❤️❤️
@pradeepweerasinghe510
@pradeepweerasinghe510 3 жыл бұрын
ලස්සනයි ජය වේවා .. ඇග හිරිවැටෙනවා... කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ...
@kavindakaushan247
@kavindakaushan247 3 жыл бұрын
Wow super dance teacher and malli .... good luck ..... congratulations dennatama 😍😘♥️
@shanikamihirani1502
@shanikamihirani1502 3 жыл бұрын
Well done guys 👍 keep it up 👏👏
@sriyanipremarathna1537
@sriyanipremarathna1537 3 жыл бұрын
ගොඩක් ලස්සනට නටනවා කිරුළ ලැබෙන්න ඕනි සුභ පතනවා
@hashinisewwandi2088
@hashinisewwandi2088 3 жыл бұрын
අපේ කම රකින පුතයි තිලිලි මිසුයි අනිවාරෙන් අවසන් තරගය තුල දකින්න ලැබේවා.
@iromikaudayangani7213
@iromikaudayangani7213 3 жыл бұрын
Wooowww❤❤❤❤❤
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 11 ай бұрын
දෙදෙනාටම තෙරුවන් ගුණ බලය ශක්තිය ලැබේවා ජයවේවා
@vidushaambalanduwa2565
@vidushaambalanduwa2565 3 жыл бұрын
♥️🔥😍
@katta95
@katta95 3 жыл бұрын
Superb performance malli ❤️
@ruvininirasha8851
@ruvininirasha8851 3 жыл бұрын
Excellent Work
@Madhuranga99
@Madhuranga99 3 жыл бұрын
කලින් season එකේ හිටපු නිලංග මතක් වුනා .
@NilaniKusum-qu6po
@NilaniKusum-qu6po 4 ай бұрын
අපිත් ඔය නැටුමට නටන්න ඉන්නේ මේ මාසයේ 19 අපේ නැටුම් පංතියෙන්.අැත්තටම මේ නැටුම මාරම ලස්සනයි.ඔය දෙන්නා ඔයාලට පුලුවන් උපරිමයෙන්ම නැටුවා.හරිම ලස්සනයි. ඔයාලට ඉදිරියටම යන්න සුබ පතවනවා. බුදු සරණයි. දේවී පිහිටයි.ඔයාලගෙ ගමන නවත්වන්න එපා. ❤
@chaminda1341
@chaminda1341 Жыл бұрын
1:23 1:29 1:53 2:19 2:57 3:05
@chitrakapuge3071
@chitrakapuge3071 3 жыл бұрын
Milan super 💃 dance
@fatimaali6290
@fatimaali6290 3 жыл бұрын
බුදු සරණයි සියලුම දෙනාට ..
@nimeshaherath6006
@nimeshaherath6006 3 жыл бұрын
💕💕💕💕💕
@kelumnisantha8996
@kelumnisantha8996 3 жыл бұрын
අපේ දේ... කියන්න වචන නෑ. බුදු සරණයි දෙන්නටම.
@nalakaranaweera6895
@nalakaranaweera6895 3 жыл бұрын
Super 👌
@chamilasajeewani9936
@chamilasajeewani9936 3 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@indirathnayaka6650
@indirathnayaka6650 3 жыл бұрын
හැඩ බලන්නකො..හරිම ලස්සනයි ඇග හිරිවැටිලා ගියා
@sumithraranasinha2301
@sumithraranasinha2301 3 жыл бұрын
කියන්න වචන budusaranai siyalu ,deviyange pihitai දෙන්නට
@jayanthibasnayaka3980
@jayanthibasnayaka3980 3 жыл бұрын
Milan ayye harina lassanai😍🥰 God bless you ayye🙏❣
@maneldamayanthi5147
@maneldamayanthi5147 3 ай бұрын
😊😊😊😊😊😊
@samanthikumanayaka1599
@samanthikumanayaka1599 3 жыл бұрын
As walata kadulu anawa mewa dakinakota jaya obalata
@DhonAriyawathi-ju8nq
@DhonAriyawathi-ju8nq 2 ай бұрын
Elan. Puthe. Edereyata. Yanna. Labewa. Thelene. Mis. Tath. Budusaranayi🎉🎉🎉🎉🎉
@thanujikalanika8485
@thanujikalanika8485 3 жыл бұрын
🔥🔥🔥🔥🔥💯💯💯💯👍👍
@rasikalakmal4577
@rasikalakmal4577 3 жыл бұрын
Kawuru unath kamanne . ape kalawa rakinawa nam. oyalata උතුම් uu budu himiyange saranai. rawana raju pihitai . kohoba dewi pihitai
@chaminda1341
@chaminda1341 2 жыл бұрын
1:57
@NirmaniJyalath
@NirmaniJyalath 2 ай бұрын
ලස්සනයි❤❤
@ireshaudyangani844
@ireshaudyangani844 2 жыл бұрын
හරිම ලස්සයි .තෙරුවන් සරනයි
@champikamigari1995
@champikamigari1995 11 күн бұрын
Very Beautiful 🎉🎉❤
@wijedasabadraperera1953
@wijedasabadraperera1953 3 жыл бұрын
tHIS IS JUST EXTRAORDINARY. SUPERB BEST WISHES !!!!!!
@champikamigari1995
@champikamigari1995 11 күн бұрын
Very nice ❤❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 3 жыл бұрын
Wachana nhe kiyanna etaram Lassanai 👌 teruwan saranai
@kavinss
@kavinss 2 жыл бұрын
Wat an energy.. kudos
@gamingwithfrozy457
@gamingwithfrozy457 3 жыл бұрын
Wow ..nice ..♥️🤩🥰
@nilishadinethmi729
@nilishadinethmi729 Жыл бұрын
Amazing ❤😮
@chaminda1341
@chaminda1341 2 жыл бұрын
3:03
@tharananiranjana4157
@tharananiranjana4157 3 жыл бұрын
Good
@notbeet9722
@notbeet9722 3 жыл бұрын
Malli final select weno❤️
@balaupasakanisanka8278
@balaupasakanisanka8278 3 жыл бұрын
itha hodai api sathutu wuna dakshayata
@salonishani9842
@salonishani9842 3 жыл бұрын
Supirima supiri
@umalithakshila9634
@umalithakshila9634 2 жыл бұрын
Amazing
@Dula_Beauty_Products
@Dula_Beauty_Products Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharidugayan2168
@tharidugayan2168 3 жыл бұрын
ලස්සනයි කියන්න වචන නෑ ..හැබැයි විනිසුරු මඩුල්ලේ මේ වෙලාවේ ඉන්න තිබුනේ ජැක්සන් සර්..
@Nruthyajp
@Nruthyajp 3 жыл бұрын
🙏🙏🙏
@rajapakshasahas
@rajapakshasahas Ай бұрын
supa
@JaninduJanindu-l8e
@JaninduJanindu-l8e 5 ай бұрын
ලේ වලටම වැදෙනවා...
@sarojanishanthi2205
@sarojanishanthi2205 Жыл бұрын
Song eke nama mokadda
@avibro4268
@avibro4268 3 жыл бұрын
ඩේලියා ලක්ශිත කමෙන්ට් ඕෆ් ඇයි
@jeniruranuga9204
@jeniruranuga9204 2 ай бұрын
කියන්න වචන නැහැ. හරීම ලස්සයි.
@ඕලුyoutubechannel
@ඕලුyoutubechannel 2 жыл бұрын
Hiru super dancer aye patan ganne kavadda
Amaa Ranghabhisheka Mangalya  | Wishnu mal asna
3:53
Amaa Dance Studio
Рет қаралды 1,7 М.
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Farewell - "ADIOS AMIGO 2K25"
9:22
St.Francis Academy Auraiya
Рет қаралды 1,6 М.
Binara Nimsara | Derana Little Star Season 11 (03-07- 2022)
3:06
Derana Little Star
Рет қаралды 269 М.