KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Hiru Tele Films | සිප්විල මල්පෙති | 2022-12-17
51:16
Hiru Tele Films | ගැබ්බර පියවරු | 2023-01-14
52:26
Smart Sigma Kid #funny #sigma
00:14
MAGIC TIME @Whoispelagheya
00:28
Каха и лужа #непосредственнокаха
00:15
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
Hiru Tele Films | අහස සේ නුඹ | 2023-01-21
Рет қаралды 148,179
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 63
@jayam1429
Жыл бұрын
ලස්සන කතාවක් ... ඇත්තටම දූ දරුවන්ට කියලා දෙන්න ඕන ලැබීම් ලග සතුටු වෙන විදිහත් , නොලැබීම් කියන දේ දරාගන්න විදිහත්... අපේ ලංකාවේ දූ , දරුවන් ලග නැත්තෙත් ඔය ටිකම තමා ... ඒ ටික ඉගෙන ගෙන තිබුනා අර විශ්ව විද්‍යාලයේ දරුවන් දෙදෙනට අර ඉරණම අත් නොවෙන්නත් තිබුනා ... ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
@TharuAsha
Жыл бұрын
ඔව්
@TravelalongNZ
Жыл бұрын
eththatama eka hari
@nilminiruwanthika787
Жыл бұрын
ඇත්තටම ආදර්ශමත් කතාවක්..අද සමාජයේ බහුලව මේවාගේ අය තමයි වැඩියම ඉන්නෙ.
@TharuAsha
Жыл бұрын
අදකාලෙ පෙන්නන්න ඕන අත්හැරීම් , දරාගැනීම්...ඉවසීම වගේ දේවල්..නැත්නම් කොච්චර ඉගෙනගත්තත් වැඩක්නෑ...එහෙම අය තමා පොඩි දේත් දාරා නොගෙන එක්කො මැරෙනව, නැත්නම් තව කෙනෙක් මරනව.
@danushkaniroshan5158
Жыл бұрын
මව්වරුන්ගේ වැරදි නිවැරදි කරගන්න මව් වරුන්ට තිලිණයක් වේවි... 🤗🤗🤗 නොදැනුවත් කමින් දැනුවත් වන්න... මෝඩකම් නවත්ත ගන්න මේ කතාව බලා... හොද තාත්තා කෙනෙක්... ආදර්ශයක් දැයට... 🤗🤗🤗 තාත්තාගේ ඇත නිවැරදි දැකීම... 🤗🤗🤗 අම්මා ලග නිවැරදි දැකීම නැත... 🤗🤗🤗 මෝඩකම නම් ඇත... 😔😔😔
@fernandojacintha9781
Жыл бұрын
මොනවා උනත් ඇත්ත පහුවෙලා හරි තේරුම් ගිය ඒක ලොකු දෙයක් ලස්සනයි ❤
@janakavijjaroopa7335
Жыл бұрын
සදලිගෙ අම්මගෙ කතාව තමයි මටත් කියන්න තියෙන්නේ .ගහනියක් කොච්චර ඉහලට ගියත් වඩක් නහ හොද්දට පදමට ලුනු ටික දාගන්න දන්නෙ නත්තම් .ඒවගේම දෙමාපියන් විසින් දරුවන්ව නිවරදිව හදුව්‍රෙ නත්තම් දුකත් දරුවන් ට සේම දෙමාපියන්ටත් උරුමයි.හරිම ලස්සන නාට්‍යයක්
@Lazy570
Жыл бұрын
Ane yako gahaniyak unama hodata igena gannay ona😅uyala hamba karannada?😅igenina gaththu ganiyek wadinawa uyanna puluwan ganunta wada😁
@janakavijjaroopa7335
Жыл бұрын
@@Lazy570 උබද ගෙදර උයල නෝනට කන්න දෙන්නෙ.හොදයි හොදයි 🤣
@RamaRama-i5n
11 ай бұрын
ලස්සනයි කතාව ස්තුතියි ❤❤
@tharangalakmal1820
Жыл бұрын
ළමයින්ට හරි දේ කරන්න පොඩි කලේ ඉදලා උගන්වන්න ඕනී නැත්තම් ජිවිත කලේම විදවන්න වෙනවා 😥😥❤️🔥
@asdzxc8080
Жыл бұрын
.
@madushanidissanayake
Жыл бұрын
Kisima. Terumak n
@DiliniBiyagama
5 ай бұрын
ආදර්ශමත් කථාවක්.
@anomadesilva6712
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ සැමට 🙏🙏🙏
@nimalifonseka122
Жыл бұрын
ලස්සන නතාවක්! Thank you!
@RadhikaBoruppage
2 ай бұрын
Lassanai
@dishantharanjith5229
Жыл бұрын
හරිම ලස්සනයි .
@sriyanikh3964
Жыл бұрын
උද්දච්ච උඩගු අහන්කාර විදිහට දරුවො හදපුවාම දෙමවුපියොන්ට ඉතුරු වෙන්නෙ දුක විතර තමා
@danushkaniroshan5158
Жыл бұрын
පවුල් වල එකිනෙකාගේ වැරදි තැන් හදුනා හැදෙන්න හදා ගන්න තිලිණයක් කර ගන්න රස විදින ගමන්ම හිතට ගන්න... 🤗🤗🤗 රස විදින්න පමණක් නොව... 🤗🤗🤗 වැරදි තැන් දැක හැදෙන්න තිලිණයක් කරගන්න... 🤗🤗🤗 පසු තැවෙන්න පෙර හැදෙන්න... 🤗🤗🤗 වැරද්ද උනාට පසුව පසු තැවී වැඩක් නොමැත... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 අවදානමට පෙර මුහුණ දෙන්න වැරදි දැක හැදෙන්න... 🤗🤗🤗 නැත්තන් දුක් විදින්නේ වැරදි ඇතී ඔබමයි... 🤗🤗🤗
@nidaharshaniweerasingha2218
Жыл бұрын
ආදරෙයි පුතේ.ලස්සනට වැඩේ කරනවා.👍👍👍😘😘😘(chooti duwa)
@sanjanadewmini9545
Жыл бұрын
Adarei nende...agaya kirima ummaa
@gayanidissanayake1407
Жыл бұрын
Great
@niroshalakmali183
Жыл бұрын
❤❤😘lassnyi..sanjana manika..adrey.good luck🙂❤
@ckckfkffmfk2973
Жыл бұрын
Lassanai godak Tele film congratulation
@NilaRasi-i8u
7 ай бұрын
Lassana kathawak
@sumindapremalal9736
Жыл бұрын
❤
@purnikaharshani4254
Жыл бұрын
රත්තරන් තාත්තෙක්🌹
@samudradevikarunarathna5234
Жыл бұрын
අම්මා.දරැවාගේ.ජීවිතේ.විනාශ.කරා
@udarikoshala7151
4 ай бұрын
අම්මලා දරුවනට මාන්නය උගන්නලා ඒ දරුවන්ගේ ජීවිතේ විනාශ කරලා 😢😢
@stvlktube
6 ай бұрын
ලමයින්ට දුව පුතා කියන්නැතිව නම කියල කතා කරන එකත් දෙමව්පියෝ පිට ගානට වැටෙන්න හේතුවක්
@ashokaathauda244
Жыл бұрын
❤️❤️
@nilanthiweerakoon3927
Жыл бұрын
Good 👍
@sanjanadewmini9545
Жыл бұрын
Sanjana podi gimhanige palaweni acting aka hodaida mage yaluwane balala comment da gena yamu balanna...podi weddo ake aiyata kello 2nnai mathakanam me chotikkita
@lanishanidaremappriya
Жыл бұрын
Hmm mathakai rattharan
@sunethrakumari1868
Жыл бұрын
මේ අම්මා වගේ අම්මලා කොච්චරම් ඇද්ද
@sunethrakumari1868
Жыл бұрын
මෙ අම්මා තමා මේලමයාගේ ජිවිතේම කෑවේ
@shamshamly409
Жыл бұрын
Ammagi gathigunama pihitala 😮😮😮
@madhushasewwandi2019
Жыл бұрын
❤❤❤❤❤
@amilamadushan1847
Жыл бұрын
Wow
@kamanipriyadarshani4917
Жыл бұрын
🌷
@vidanapathirana3005
Жыл бұрын
👌👌❤️❤️ hareeema lassanai 💕💕💕💕💕💕
@sandyamututhanthrige7295
Жыл бұрын
Saduni,blouse ek අමතක wela wage
@dehiwslagemiyurin9804
Жыл бұрын
🙏🙏😭😭
@freeuse9035
Жыл бұрын
මොකක්ද මේ කතාව මට තේරුම් ගන්ඩ බෑනේ
@geethaabeysekara8823
Жыл бұрын
Me kathawen kiyanne kisima deyak gana lokuwata hithanna epa kiyala. Binduwen patan ganna one. Thamanta pukuwan de misak anith aya karana dewal karanna yanna epa. Api me jeewithedi hama deyakma igena ganna one . Gahanu pirimi bedayak nathuwa.
@sanjanadewmini9545
Жыл бұрын
Sanjana dumini🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@marishavla1481
Жыл бұрын
පුදුම අම්මා කෙනෙක් ලමයගෙ ජීවිතෙ විනාශ කලා 😢😢
@janakavijjaroopa7335
Жыл бұрын
හබයි ඒ අම්මා එකක් කිව්ව හරි.අරපිරිමැස්ම දරුවට පුරුදු කිරීම වදගත් .අදින්න පුබ්බකල වගේ නෙවෙයි .
@gangashamali2652
Жыл бұрын
ඔය වගේ.දුවේක්.නම්.පොල්පිත්තකින්.ඔනා.තරම් කපා ගන්න පුලුවන් නෙද්දකින් විතරක්
@harsanisubani9170
Жыл бұрын
පොඩි කාලේ සෙල්ලම් නොකර ලොකු උනාම සෙල්ලන් කරන්නද
@malimali6694
Жыл бұрын
උචිචත්තකම ඔලුව පුරාම ගිමිහානි
@danushkadanushka-tk5tu
Жыл бұрын
මෙහෙමත් අම්මලා
@nilushaperera310
Жыл бұрын
Puduma uddachcha kamak..
@sashinitharushika5932
Жыл бұрын
Mon huthhe අම්මෙක්ඩ් මන්ඩ් mekin
@peshalapela8136
Жыл бұрын
👍🏼👍🏼👍🏼👍🏼👍🏼❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@geethaabeysekara8823
Жыл бұрын
Me ammata pissu
@ranialgiyanna953
Жыл бұрын
Nodakin.me.holamanata.pissu.maha.ammande.wagemai.napuru.kama
@slsonic6288
Жыл бұрын
❤️❤️❤️❤️
@nalinlakmal4733
Жыл бұрын
❤️
51:16
Hiru Tele Films | සිප්විල මල්පෙති | 2022-12-17
Hiru TV
Рет қаралды 121 М.
52:26
Hiru Tele Films | ගැබ්බර පියවරු | 2023-01-14
Hiru TV
Рет қаралды 133 М.
00:14
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 92 МЛН
00:28
MAGIC TIME @Whoispelagheya
MasomkaMagic
Рет қаралды 36 МЛН
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 15 МЛН
00:17
Elza love to eat chiken🍗⚡ #dog #pets
ElzaDog
Рет қаралды 16 МЛН
4:59:17
Maya Sihina (මායා සිහින) | Sinhala Teledrama | Full Episodes | Sirasa TV
Sirasa TV
Рет қаралды 85 М.
1:05:16
AGAADAYA | අගාධය - ටෙලි චිත්‍රපට මාලා නාටකය | A Tele Film by Anuruddha Jayasinghe
Prof Nimal Senanayake
Рет қаралды 133 М.
0:46
පොඩි එකාගේ ආදරේ බලපන්කෝ / ඇස්වහක් වදින්න එපා 😃| @Munupura @gossipwala_official
Gossip Lokaya
Рет қаралды 4 М.
1:00:22
Hiru Tele Films - EP 132 | සෙනෙහසක නිම්නය | 2021-06-19
Hiru TV
Рет қаралды 285 М.
43:37
සකඳ මලයි බබුළු වැලයි | Hiru Tele Films | 2024-11-02
Hiru TV
Рет қаралды 7 М.
1:55:31
Asuraguru[සල්ලි පොකුරු] Sinhala Subtitle Full Move | සිංහල උපසිරසි සමග සම්පූර්ණ චිත්‍රපටය
Tharuzee
Рет қаралды 262 М.
1:39
අති ගෞරවනීය නන්දසිරි වැඩකාරතුමාණෝ
Swarnavahini TV
Рет қаралды 1 МЛН
1:02:07
Himi Ahimi (හිමි අහිමි) | Hiru Tele Films | 2024-01-27 | Hiru TV
Hiru TV
Рет қаралды 132 М.
5:58:32
Hiruni (හිරුණි) | Sinhala Teledrama | Full Episodes | Sirasa TV
Sirasa TV
Рет қаралды 74 М.
3:33:48
බැදීම් අත්හරින ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 63 М.
00:14
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 92 МЛН