Hiru Tele Films - EP 132 | සෙනෙහසක නිම්නය | 2021-06-19

  Рет қаралды 289,361

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 238
@cricketLovely-u4o
@cricketLovely-u4o 3 жыл бұрын
ලෝක පියවරුන්ගෙ දිනය දවසේ මං මේ කතාව බලන්නෙ,ලොව වෙසෙන සියළුම පියවරුන් නිදුක් නිරෝගි දීර්ඝායු වේවා
@nethumanchanayaka663
@nethumanchanayaka663 3 жыл бұрын
Mamath 👍👍👍😘
@nilushamaduwanthi146
@nilushamaduwanthi146 3 жыл бұрын
මගේ තාත්තත් මේ වගේමයි.... එයා ගැන හිතන්නෙ නැතුව... අපි වෙනුවෙන් හැම දේම කරනවා.... බුදු සරණයි මගේ තාත්තට ආදරෙයි ගොඩක්... මේ කතාවට මාර දුකයි... 😢😢😢
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
හදවත රිද්දන කතාව මේවා බැලුවාම දෙමවුපියෝ අහිමී අපට පිහියා 7 කින් අනිනවා වගේ වේදනයී...!!! අපේ අම්මා තාත්තා අපට දීපු ඡීවිත ශ්‍රරමයට අපි සදා නයගැතී . අපේ සරීර කූඩුව අබ්බගාත නොකර ඡීවත් කලාට.
@chitchat7472
@chitchat7472 3 жыл бұрын
Oyageth ammai thaththai nadda .mageth na mewa baladdi godak dukai
@miyushikamadubashini909
@miyushikamadubashini909 3 жыл бұрын
Atta
@salithaanjalo5542
@salithaanjalo5542 3 жыл бұрын
මාවත් හදාගන්න ගත්ත දරුවෙක්,ඇත්ත දෙමව්පියෝ කව්ද දන්නෙත් නෑ හෙව්වෙත් නෑ.හදාගන්න ගත්තු අයගෙත් අම්මා විතරයි ඉන්නේ තාත්තා වෙන් වෙලා.පිය සෙනෙහස දැකලා නෑ.ලස්සන කාලීන මාතෘකාවක්
@educati206
@educati206 3 жыл бұрын
@@salithaanjalo5542 ane 🥺🥺🥺🥺🥺🥺😟😟
@salithaanjalo5542
@salithaanjalo5542 3 жыл бұрын
@@educati206 එක එච්චර හිතන්න එපා ලොකේ හැමෝටම ප්‍රශ්න තියේ
@තක්ශිලාලක්මාලි
@තක්ශිලාලක්මාලි 3 жыл бұрын
තාත්තට සම කරන්න මේ ලෝකේ තවත් දේයක් නැති තරම්😥😥 මගේ තාත්තා කොහේ හරි ඉදන් මම දිහා බලන් අැති...සියලුම තාත්තලාට තේරැවන් සරනයි..
@dehemidinadi5496
@dehemidinadi5496 3 жыл бұрын
Mage thaththath ne🥺
@kavindudeshan6816
@kavindudeshan6816 3 жыл бұрын
😥😥
@travel_vlogs996
@travel_vlogs996 2 жыл бұрын
Nethi tharam newei ne
@KanishkaNipun-m1d
@KanishkaNipun-m1d 4 ай бұрын
​@@dehemidinadi5496oya t mn vage 😪😥mge namat දැහැමි ❤
@කෙහාන්
@කෙහාන් 3 жыл бұрын
මාත් මගේ අම්මාටයි තාත්තාටයි මගේ පනටත් වඩා ආදරෙයි. මම මැරෙනකල්ම මම එයාලව ඇහැක් වගේ බලාගන්නව.. මගේ අම්මටයි තාත්‍තටයි තෙරුවන් සරණයි.
@fernandojacintha9781
@fernandojacintha9781 3 жыл бұрын
පව් ඒ තත්තා මගේ තාත්තා මතක් උනා මම නම් දුකක් නොදි හොදින් රැක බලා ගත්තා සියළුම පියවරුන්ට උපහාරයක් ම වේවා 🙏
@මිතුදම්
@මිතුදම් 3 жыл бұрын
දෙමාපියන්ගේ දුක් නොදැනෙන දරුවන් සාපයක් . දෙමාපියන්ගෙ දුක් දැනී අගහිගකම් මැද ලැබෙන දෙයින් යැපෙන දෙමාපියන් වෙනුවෙන් බොහෝ දේ අත් හැරිය හැකි දරුවන් ලොවටම සෙත් ශාන්තියක්( මන්ද දෙමාපියන් ඔවුන්ගෙ සියලු දේ දරුවන් වෙනුවෙන් අත් හැරඇති බැවිනි)
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
Hema Daruwoma Saapayak Pakedaruwo Eakekwath Aapita Eapa
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
ගොඩක් දුක හිතන ආදර්ශමත් කතාවක් බෙහෝම ස්තුතියි
@sitharasithara2648
@sitharasithara2648 3 жыл бұрын
හරිම වේදනයි හදවතට දැනෙන කතාවක්....
@thanujakumari8495
@thanujakumari8495 3 жыл бұрын
මගෙ හදවත ගොඩක් ගොඩක් රිදුනා ඒ තාත්තා කොච්චර දරුවො ගැන හිතනවාද ඒත් ඒ දරුවො දෙන්න තාත්තට සලකන්න දන්නෙ නැ මගෙ දෙමව්පියන් කියන්නෙ මගෙ ඇස් දෙක වගෙ මන් අවසාන ජීවිතේ අවසාන තප්පරය වෙනකන් මන් එයාලව බලා ගන්නවා දීර්ඝායුෂ ලැබේවා මගෙ මව් පියන්ට
@jayam1429
@jayam1429 3 жыл бұрын
ඉතාමත් වටිනා ආදර්ශමත් කතාවක් ... බොහොම ස්තුති ඔබ සැමට .. උතුම් තුණුරුවන්ගේ සරණයි !
@chandrakoumari8581
@chandrakoumari8581 3 жыл бұрын
මට මගෙ අම්ම තාත්තත් හරි මගෙ පනත් හරි .ඒ දෙන්න මගෙ ඇස්දෙක .🙏🙏🙏😥
@ranokaranoka6016
@ranokaranoka6016 3 жыл бұрын
අද. කාලේ. තාත්තාල. දුවලා. දුසනය. කරණ. කාලේ. අකට. මේ. තාත්තා. කතාවට. හරි. දෙවිකෙනෙක්.
@Piyuimalka50
@Piyuimalka50 3 жыл бұрын
මගෙ තාත්තා හැමදාමත් ආදරෙයි තාත්තේ❤️❤️❤️❤️❤️❤️
@VS-ii8gk
@VS-ii8gk 3 жыл бұрын
බලනවා නම් වැදගත් කතා ❤❤👍
@dill5678
@dill5678 3 жыл бұрын
ආදරෙයි මගෙ තාත්තා ❤️🙏
@nelumgunawardena6717
@nelumgunawardena6717 3 жыл бұрын
I love my father forever ❤️ Theruwansaranay!♥️👍
@niranjalaniranjala7872
@niranjalaniranjala7872 3 жыл бұрын
හොද ආදර්ශමත් කතාවක් මෙවගේ දුවා දරුවෝ ඉන්නවා මෙවා බලලාවත් මිනිස්සු හැදේනවානම්
@nipunasrimal3352
@nipunasrimal3352 3 жыл бұрын
පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදී.😪😪😪
@sriyanikh3964
@sriyanikh3964 3 жыл бұрын
මගෙ අම්ම මට අහිමි වෙනකොට මගෙ වයස අවුරුදු 7 යි මගේ රත්තරන් තාත්ත අපි දරුවො 9 ක් බලා ගත්තෙ ලොකු අක්ක එක්ක එකතු වෙලා මේ වගේ මගෙ රත්තරන් තාත්ත අපි නම් හොදට බලා ගන්නව පපුව පිච්චිලා ගියා ඒ තාත්ත ගෙ ඇස්වල තියන අසරණ කම
@sumudukumari7986
@sumudukumari7986 3 жыл бұрын
Pau e asarana thaththa
@antonondaatjie8932
@antonondaatjie8932 3 жыл бұрын
,,,,,,,,,,
@chitchat7472
@chitchat7472 3 жыл бұрын
Ape paula wage oyalatg
@dilushaliyanage3950
@dilushaliyanage3950 3 жыл бұрын
හැම තාත්තා කෙනෙක්ම එහෙම තමයි...❤️❤️❤️
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
මටත් මගේ තාත්ත මහත් වුණා ...අද එයා මගේ ලග නැහැ .😢😢😢😢😢😢
@siyanisiyani3976
@siyanisiyani3976 3 жыл бұрын
දුකයි කතාවහැමපියරැන්ටමඋපහාරයක්වෙිවා
@maheshigunasekara1216
@maheshigunasekara1216 3 жыл бұрын
ආදරෙයි මගෙ තාත්තාටත් මහ මෙරක් තරක්❤️❤️❤️❤️❤️❤️❤️❤️😘
@dhammikagw2858
@dhammikagw2858 3 жыл бұрын
sithata danunu dukaහදවතට දැනුනු දුක තාත්තා🙏🙏🙏 නැති අඩුව ගොඩක් තාත්තට අමා මහ නිවන් සුව අත් වේවා 😭😭😭😭😭
@chinthakapradeep5023
@chinthakapradeep5023 Жыл бұрын
මගෙත් තාත්තා හිටියා නමි දෙයියනේ මම හමිබ කරන දෙයින් එක වෙිලක් කන්න දෙන්න ඒ වාසනාව මට නැතිව ගියා මගේ තාත්තාට නිවන් සුව ලැබේවා!!!
@UdayanganiDissanayaka-h7f
@UdayanganiDissanayaka-h7f Жыл бұрын
😢
@sisirakumara2416
@sisirakumara2416 3 жыл бұрын
ගොඩාක් දුකයි. ලස්සනයි.
@thushanoshan1644
@thushanoshan1644 3 жыл бұрын
මගෙ අම්මටයි අප්පච්චිටයි ආදරෙයි ❤️❤️❤️❤️❤️
@sulakshiyashodara2527
@sulakshiyashodara2527 3 жыл бұрын
අම්මා නැතුව චුටි කාලෙ ඉදන් වෙන කසාදයක්වත් කරගන්නෙ නැතුව ආදරෙන් දුවල දෙන්නා හදල වඩල ඔහොම කතා කරනවද තාත්තට..
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
ඒකනෙ රටේ තත්වේ
@මිතුදම්
@මිතුදම් 3 жыл бұрын
අවලං දරුවන්ට ඒක සුලු දෙයක්
@nufara6957
@nufara6957 Жыл бұрын
හරිම ලස්සනයි කතාව මට දුක හිතිලා අවසානේට ඇඩුනත් එක්ක.මගේ තාත්තා නමි දැන් නැහැ.එයත් අපට ගොඩක් ආදරෙයි
@mashi2444
@mashi2444 3 жыл бұрын
මගේ රත්තරං තාත්තා බුදුන් දැක නිවන් යන්න ඕනේ.මගේ තාත්තා නැති වෙලා මේ අවුරුද්දට අවුරැදු 16ක් තාමත් කොහේ ගියත් යන්නේ තාත්තට වැදලා.තාත්තාගේ අඩුව අම්මා මැකුවත් තාත්තව මතක් වෙන වාර අනන්තයි.😥😥😥😥😥😥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@niluilukgoda8092
@niluilukgoda8092 3 жыл бұрын
Mage rathtaran tathta wagemai..teruwan saranai mage tathte mathu budu wewa mage tathta🙏🙏🙏
@nisansalawasana2549
@nisansalawasana2549 3 жыл бұрын
මෙවගේ දරුවෝ අපේ සමාජයේ කොච්චර නම් ඇද්ද.. දෙමව්පියන් ගේ අගේ දන්නේ අපි වගේ දෙමව්පියන් අහිමි අය..😢😢😢
@indumunasinghe5195
@indumunasinghe5195 Жыл бұрын
I880
@indumunasinghe5195
@indumunasinghe5195 Жыл бұрын
8ll8ii8i8
@Wimukthini
@Wimukthini 4 ай бұрын
Lamainta salli hambeddi දෙමව්පියන් amathaka wenawa .kawadawath amma thaththa gena hoyannethuwa inna epa monawa tibbath wedak ne දෙමව්පියන් nethuwa.mata amma තාත්තා arenna kisima deyak oni ne mn kawadwath merry karanne ne e dennata wenasak wei kiyala . Mata පුළුවන් widiyata amma තාත්තා balagena innawa❤❤❤❤❤❤❤❤❤❤❤
@siyadoris8654
@siyadoris8654 3 жыл бұрын
ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️
@thakshilamadhuwanthi9905
@thakshilamadhuwanthi9905 3 жыл бұрын
ඇස් වලට කදුලක් ආවේ නැත්තන් වැඩක් නෑ 😭❤️
@sunethrakumari3395
@sunethrakumari3395 3 жыл бұрын
මේ වගේ අම්මා තාත්තගෙ දුක නොදන්න එඋන්නම් කොච්චර ඇද්ද ඒ දේරෙන කො ඒ අය අපිලග නැ එදාට කොච්චර දුක් උනත් ඇඩුවත් වැඩැක් නැ
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
පියකුගේ ආදරය මානව පෙන්වා ඇත... 🤗🤗🤗 හදවතින්ම ලස්සනයි... 🤗🤗🤗
@nilunilani8123
@nilunilani8123 11 ай бұрын
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ ❤️❤️❤️❤️❤️
@dasunsampath271
@dasunsampath271 Жыл бұрын
තාත්තගෙ ආදරේ මේ ලෝකේ තීන කිසිම දෙකට සම කරන්න බැ. ඒත් මගේ තාත්තා අද ජීවතුන් අතර නෑ. තාත්තා නැතුව මේ ලෝකේ මන් විදපු වේදනාව කිසිම කෙනෙක්ට දැනෙන්න එපා 🙏🏻😔
@anushalakmali9622
@anushalakmali9622 3 жыл бұрын
මට මගේ තාත්තා මතක් උනා අද එයා මගේ ලග නෑනේ
@0wassana0
@0wassana0 3 жыл бұрын
😢
@sashinitharushika5932
@sashinitharushika5932 3 жыл бұрын
මගෙත් අම්මයි, thathayi දාල ගිහින් 😊😊
@sashinitharushika5932
@sashinitharushika5932 3 жыл бұрын
ගොඩක් දුකයි පුරාම adaenwn🙏😔😔😔😔😔
@rasikapriyadarshani5876
@rasikapriyadarshani5876 3 жыл бұрын
පව් තාත්තා.ගොඩාක් ලස්සනයි
@anuruddhasenanayaka8777
@anuruddhasenanayaka8777 2 жыл бұрын
බුදු සරනයි..මගෙ අප්පච්චි ❤️❤️
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 3 жыл бұрын
හරිම දුකයි 😭😭😭😭😭
@achinibhagya1770
@achinibhagya1770 3 жыл бұрын
Ada kale thaththalata salakanne nethi daruwo me loke kochchara athda......😭😭😭😭 Hoda adarshamath drama ekak...😍😍
@kaveeshaparami3830
@kaveeshaparami3830 3 жыл бұрын
අනේ කවදාවත් තාත්තට මෙහෙම කරන්න එපා දෙයියනේ 😭🙏 මට ඒ ආදරෙ නෑ ඉතිම් මට අම්ම විතරයි නේ ඉන්නේ😔
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 4 ай бұрын
කතාව හරිම ලස්සනයි ❤
@heshelasantha892
@heshelasantha892 3 жыл бұрын
කතාව බලන්න එන අය මේ පැත්තේ ඇවිත් යන්න එන්න
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
ලස්සනයි අර්තවත් ✌✌💜️💜️💜️💜️❤❤✌✌
@kavindudeshan6816
@kavindudeshan6816 3 жыл бұрын
mama mage thaththata godaak adarei.❤️❤️💞
@nilakshidias859
@nilakshidias859 3 жыл бұрын
තාත්තා😍😘
@Crazy-i1z
@Crazy-i1z 2 жыл бұрын
Mage thaththath mata godaaak adarei e Adare danena widiha mata wachna walin kiyagnnawath bari tharam budu saranai mage thaththata 🙏❤️
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 2 жыл бұрын
මගේ අප්පච්චීට බුදු සරනයි
@VS-ii8gk
@VS-ii8gk 3 жыл бұрын
කදුලූ අවේ නැහැත් නම් උබ මනුස්සෙක් නෙමෙයි broo
@sisirakumara2416
@sisirakumara2416 3 жыл бұрын
අනිවාර්යයෙන්
@dammikadissanayka5256
@dammikadissanayka5256 3 жыл бұрын
Lassana kathawak harima duka hithuna hama thaththa kenakutama adarei
@sanjuapsara8047
@sanjuapsara8047 3 жыл бұрын
Mage තාත්තා thamai mage pana hamadama
@mihirilakshani778
@mihirilakshani778 2 ай бұрын
Godak lassanai. Hadawathata godak danuna😢😢❤❤
@asangikasanjeewani6096
@asangikasanjeewani6096 3 жыл бұрын
අනේ මගේ තාත්තාත් මේ වගේ...අපි ගැනම තමා හිතන්නේ..😥😥😥😥😥
@hashinipiyumika9250
@hashinipiyumika9250 Жыл бұрын
ආදරෙයි මගෙ තාත්තට ගොඩාලියක් ❤
@nayanadarshani8028
@nayanadarshani8028 5 ай бұрын
තමන්ට මොන තරම් වැඩ තිබුනත් දරුවෝ දෙමාපියන් ගැන බලන්නඕන.
@ireshauduvilla1003
@ireshauduvilla1003 3 жыл бұрын
Appachchi 😥😥😥😥😓😓😓 oyawa godak mathak wenawa
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 3 жыл бұрын
Thaththa😭😭😭😭😭😭😭
@gangasurangani911
@gangasurangani911 3 жыл бұрын
Harema dukai hetha wawaganna baha mage tathawa sehewanawa mage taththath ape deha balagena athe 😢😢😢😢😢😢😢😢😢
@udeniaththanayaka6303
@udeniaththanayaka6303 3 жыл бұрын
ඇත්තටම දුක හිතුනා
@ජෙමල්ලිකාජෙමල්ලිකා
@ජෙමල්ලිකාජෙමල්ලිකා 3 жыл бұрын
හරිම දුකයි පවු මෙ තාත්තා
@ridmidissanayake376
@ridmidissanayake376 3 жыл бұрын
ane hoda adarshayak me kathawen denawa
@hmad123hmad3
@hmad123hmad3 3 жыл бұрын
Harima dukai thaththe mage thaththa nam nehe.😭😭😭
@kasunmadushanka7576
@kasunmadushanka7576 2 жыл бұрын
Me loke mage thaththa thamai hodama thaththa eya thama man wenuwen duk widinawa mage thaththata budu saranai
@dilakshidil4936
@dilakshidil4936 2 жыл бұрын
❤️❤️ ලස්සන කතාවක්
@padabey1577
@padabey1577 Жыл бұрын
මට මගේ අප්පච්චි මතක් වුනා 😢
@nethudilrukshika7312
@nethudilrukshika7312 3 жыл бұрын
මගේ තාත්තත් මේ වගේමයි හැබැයි මම නම් මගේ තාත්තට පොඩ් වචනෙකින්වත් හිත රිද්දලා නෑ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
ඔච්චර කැපවීමක් කරල උස් මහත් කරල අන්තිමට තාත්තා ගෙ මිනියටවත් දරුවො නෑ
@NilminiPerera-dd7zn
@NilminiPerera-dd7zn 6 ай бұрын
Tata kiuanama sasark❤.app hre awasanwante auala ekmaninma geua balagana ate.lasanakatawak❤
@NethminiSwarnamali
@NethminiSwarnamali 5 ай бұрын
❤❤❤ lasanaaa kathwak,dukaaa hithenwaaa ,pauuu a thathaa 😢😢😢😢
@malikatalivakatana9569
@malikatalivakatana9569 3 жыл бұрын
Hoda thaththek.gedarabudun thaththek
@sagaranuwan9986
@sagaranuwan9986 3 жыл бұрын
Hama. Pitakma. Budu Wawa. Kalahodada. Pamanai. Aran. Yanna. Dukai😭😭😭😭🇰🇼
@vishmeashendrika165
@vishmeashendrika165 3 жыл бұрын
Mta me wage thatthek labuna nam pana wage bala gannawa dewiyane...😭😭
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 5 ай бұрын
Dukai godak lassanai ❤
@rosijayawardana7920
@rosijayawardana7920 3 жыл бұрын
Amanda jayarathna akki ge tele film ekak oneee
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
මේ කතාවෙ ලමයි දෙන්නට කිසිම කෙලෙහිගුනයක් නෑ . ස්ටෙලා නැන්ද ගැන .බලන්නෙත් නෑ . පව් අවසානේ තාත්තා තනියම මැරිලා ගියා...ඔන්න දුවලා දෙන්න 😔😔
@u.wpriyanka2378
@u.wpriyanka2378 3 жыл бұрын
Hoda kathawak lassanai
@rosijayawardana7920
@rosijayawardana7920 3 жыл бұрын
Lassanai kathawa niyamai hiru
@chandrachandra1654
@chandrachandra1654 3 жыл бұрын
හිතාමතාම දෙමාපියනට නොසලකා ...එයාල මියගිය පසු අඬla ඇති wade මොකටද
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 3 жыл бұрын
Eka nam aththa
@sumudukumari7986
@sumudukumari7986 3 жыл бұрын
Ekanam aththamai 😢
@oshadhiminushani841
@oshadhiminushani841 3 жыл бұрын
@@KumariKumari-id6zz il
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
😭😭
@kanchanalakmali7692
@kanchanalakmali7692 3 жыл бұрын
paw. aththatama adunaa. harima dukai
@samarasingh3065
@samarasingh3065 3 жыл бұрын
Anae apoi wasanawantha tatatha budusaranai
@nilushikanandani1493
@nilushikanandani1493 3 жыл бұрын
Me වගේ akkela නංගිලා ඉන්නවා ඕනි තරම්
@nimalinisansala5019
@nimalinisansala5019 3 жыл бұрын
Me wage raththaran thaththek matath hitiyanam
@ireshakalpani2929
@ireshakalpani2929 3 жыл бұрын
Harima lassanai...
@nishanthikumari5798
@nishanthikumari5798 2 жыл бұрын
Harima dukai lassana katawak😊😊
@hdnmkumari8973
@hdnmkumari8973 3 жыл бұрын
Manussayek asarana unama kalakanni minissu ekenuth proyojana gannawa kisima deyak gana hitanne natuwa Manussakama minissunta daruwanta amataka wela
@nilukanilu9067
@nilukanilu9067 3 жыл бұрын
අනේ ගොඩක් දුකයි මගේ තාත්තා මත ක්‌ උනා
@sunethrakumari3395
@sunethrakumari3395 3 жыл бұрын
අකුරු මැකී නැ කතාවේ මියුසික් එක මේ කතාවෙ තියෙන්නෙ
@miyushikamadubashini909
@miyushikamadubashini909 3 жыл бұрын
Lssana katawa ❤️❤️❤️❤️
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
තරින්දි අදින්නේම කොටට..හෙලුවෙන් ඉන්නෙ ඉස්සර නම් හොඳයි .ඒකට දැන්..🤣🤣 ලොකුහෙට්ටිආරච්චියෝ.කෙල්ල ගනින් ගෙට 🤣🤣🤣🤣🤣
@roshini.jayawardana5577
@roshini.jayawardana5577 3 жыл бұрын
Thathage aadare me loke ka laga wath na .ane mage thathath oya wage .dukaei godak ...ayeth thatha man balanda enawa nam.😓😓😓😓😓
@pwprabath8190
@pwprabath8190 3 жыл бұрын
Jiwithaye Niyama Sathutalebenne Pake Lamaineakekwath Nohadasitimai Thunwelama Bathkana Kalannidemawpiyanta Kelawentekma Oka Terennenehe Munge Mole Pukenuth Bimata Behela Thunodakin Daruwo Eakekwath Niwandakinthurawatama Eapa
@himashijayasekera341
@himashijayasekera341 2 жыл бұрын
Papuwa pelenna waga meka balala tattaga adarata Sama kranna puluwan kesiwak nehe me loke ❤️🙏🙏😥😥😥😥😥😥
@dewindipushpika1997
@dewindipushpika1997 Жыл бұрын
thaththage adare kesima dekata sama karanna be mage thaththa mathu budu wenna oni
@sagarikakumuduni8885
@sagarikakumuduni8885 3 жыл бұрын
Mage thatthatat mama godak adarei
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 99 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
Hiru TV Aurudu Drama - Sanehase Nawathana | 2015-04-14
43:57
HiruTV Sri Lanka
Рет қаралды 1 МЛН
Rahee - රැහේ | Episode 01 | 10 - 05 - 2021 | Siyatha TV
18:56
Tharuka - තාරුකා දෙවන එකතුව
3:30:45
Nawa Cinema Films
Рет қаралды 436 М.
Hiru Tele Films - EP 134 | නර්තනා  | 2021-07-03
1:01:45
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН