Hiru Tele Films | මංමුලාවූ සමනලියක් | 2023-03-25

  Рет қаралды 314,880

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 180
@srikanthidias2306
@srikanthidias2306 Жыл бұрын
ලස්සන කතාවක් දෙමල චරිතෙ කරන කෙනා ලස්සනට කරනව එයාගෙ චරිතෙ 💖
@h.g.manjulab.ranatunge8543
@h.g.manjulab.ranatunge8543 Жыл бұрын
හොඳ නිර්‍ර්මාණයක්. රැවටීමෙන්,ව්දවීමෙන් දුක් විදින කාන්තාවන්ට හොඳ පණිවිඩයක් .
@Lakshini-nk6fk
@Lakshini-nk6fk Жыл бұрын
නොහිතපු අවසානයක් එක්ක ගලාගෙන ගිය ලස්සන කතාවක්.. . ඒ වගේ ලෝබකමින් ජීවත් වෙන මිනිස්සු හුගක් ඉන්නවා.. ඒ වගේ මිනිසුන්ට ලැබෙන්න ඕනි දඩුවම් දෙවියන් විසින්ම එයාලට ලැබෙයි.. කතාව හරිම ලස්සනයී
@muralidharan3940
@muralidharan3940 Жыл бұрын
Deparak balanna hithena kathawak
@chamilamalkanthi3619
@chamilamalkanthi3619 Жыл бұрын
කාලෙකින් බලපු ලස්සන කතාවක් හරිම ලස්සනයි හිතාගන්නවත් බෑ වුන දේ අද කාලෙට හරිම වටිනවා මෙි වගේ කතා සේමිනි මිස් ඇත්තටම ඔයාගේ කඩහඩ ඒ ඇස් කතා කරා හිතාගන්නත් අමාරැ වුනා ටික වෙලාවක් ගතවෙනකල් මිස්මද කියලා හරිම ලස්සනයි රගපානවා බුදුසරණයි මිස් 🙏🙏
@dusha7589
@dusha7589 Жыл бұрын
good one.....කාලෙකින් හොද කතාවක් හිරු tele films වලින්. හැමදාම එකම ළමයි, එකම නළුනිලියෝ,එකම ගෙවල් දල කරපු හිරු tele films වෙනස් වෙච්ච එක ලොකු දෙයක්. good job .
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
රැවටීම තවකාලිකයි... 🤗🤗🤗 රවට්ටන්න සිතන කෙනාම රැවටෙනවා... 🤗🤗🤗 එය දකින්න තිලිණයක් වේවි... 🤗🤗🤗 තණ්හාව ජීවිතේ රවට්ටා ගන්නා තවකාලික දෙයක්... 🤗🤗🤗
@himashi322
@himashi322 Жыл бұрын
අම්මෝ අන්තිමට confuse උනානේ.... 😁 හිතුවෙවත් නැති අවසානයක්..... ලස්සනයි කතාව.....💚
@pradeepkumara1206
@pradeepkumara1206 Жыл бұрын
ලස්සනයි ඩ්‍රාමා එක
@NiroKariyawasam-ks9yy
@NiroKariyawasam-ks9yy 6 ай бұрын
තාත්විකයි තාත්විකයි මමත් හොදටම රැවටුනා මේ රගපෑමට මෙයාලගේ කතාවනම් හොදටම නිර්මාණය කරලා තියෙනවා සම්මාන දෙන්න වටින කතාවක් මෙතෙක් බලපු කතා වලින් හොදම කතාව ගොඩක් ස්තුතියි සියළුම දෙනාටම
@dilhara2702
@dilhara2702 Жыл бұрын
මම මේ දැන් අම්මටත් කිව්වෙ අපිව කනපිට ගැහුවා වගේ😂 මරු කතාව.. හැබැයි අන්තිමට අර නාකි ගෑනියි මිනිහටයි වැඩේ දැන ගත්තම මොකද්ද උනේ කියල පෙන්නුව නම් හොදයි හොද අවසානයක් නෑ හැබැයි කතාවෙ
@jinaranjaneewijesiri1920
@jinaranjaneewijesiri1920 Жыл бұрын
😮
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
මරරකතෙව
@SwaA-vf3sb
@SwaA-vf3sb Жыл бұрын
සුපිරි
@wgoda
@wgoda Жыл бұрын
මේක මරු... අර හින්ට් දෙකත් නැතිවුනා නම් තවත් මරු...
@malavidanalage7922
@malavidanalage7922 Жыл бұрын
ඔක තමයි කියන්නේ.. මේ ලෝකයේ කිසිම කෙනෙකු විශ්වාස කල නොහැක.. තමන්ට තමන් පමණයි.. එ හැගීම ඇතිව ජිවත් වුවහොත් කිසිම කෙනෙකුට අපිට වරද්දන්න බැහ..
@user-bm6yz3hx7k
@user-bm6yz3hx7k 4 ай бұрын
මාර ලස්සනයි hithaganna අමාරුයි කතාව mecchara අනිත් පිට peralai කියලා wow ❤❤
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
ඒකාකාරී නාට්‍යය අතර වෙනස්ම අර්තයක් එක්කල සුපිරිම නාට්‍යයක් .මම ඒත් බලුව දෙමල ජාතියට මඩගසනවත්ද කියල .මොකද මොනදේ නොමති උනත් ඒ ජාතියේ අම්මල දූවරුන්ට උයන්න උගන්වනව.අපේ අම්මල වගේ එලදෙන්නු හදන්නෙ නහ ඒ අය.නාට්‍යය අවසානයේ හරි කපිලගෙ බිරිද ගත්තු මිනිහගෙ කටින් කියවුනානම් සල්ලි නෙවෙයි මට ඕන ඔයාව කියල .එතකොට අපිට හිතන්න පුලුවන් මේ මිනිහ කපිල වගේ නෙවෙයි ඇත්තටම ආදරෙයි කියල.මොකද ආදරය කියන්නෙ සල්ලි නෙවෙයි නෙ.
@sayurinimsara-on2bo
@sayurinimsara-on2bo Ай бұрын
අම්මෝ...මාර ලස්සනයි .කියන්න වචන නෑ ..සීනි බෝල කතා බලලා මම හිතුවෙ මේකත් එහෙම යි කියලා ....ලස්සන කතාවක් ...ස්තූති හිරු 🎉
@maniknilmini8846
@maniknilmini8846 Жыл бұрын
හරිම ලස්සන කතාවක් , හෙි කාංචනා සංගිිතේ සේමිනි නේද., රගපැම ගැන ආයේ කියන්න වචන නැහැ ඒ තරමි ලස්සනයි තාත්විකයි ♥️♥️👍
@balasooriyabalasooriya708
@balasooriyabalasooriya708 4 ай бұрын
එවුනාට ට්කට් එක හොරඑකක් කියලා දැනෙන්න පෙන්නුවානම් මරු ..
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 7 ай бұрын
Ammoooo ඒක eekanam මරු ..❤👍👍👍niyamai හිරු ..
@kalumranawaka4354
@kalumranawaka4354 Жыл бұрын
ගොඩ කාලෙකින් සම්පත් කුමාරතුංග දැක්කේ.❤
@upulindikagalappaththi8456
@upulindikagalappaththi8456 Жыл бұрын
කාලෙකින් දැකපු හොඳ ෆිල්ම් එකක්.🎉❤ දිගටම කරන්න...
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
ඒක මරු තමා හැබැයි ගේම් ගහන හැ⁣ටි ඉගැන්වීමක්...😮
@madudesilava8770
@madudesilava8770 Жыл бұрын
Niyamai hoda Mola kareyekge salasmak ahamben wage dakala paluwata balanna gaththe thawa ewa denna me wage budu saranai. .🙌🙌kuweit
@amalrohitha5028
@amalrohitha5028 Жыл бұрын
ලස්සන කථාවක්. සියලු දෙනාගෙම රගපෑම් නියමයි
@nethmiumaya1899
@nethmiumaya1899 Жыл бұрын
ගොඩක් ලස්සන කතාවක්.😊
@nadeekamunasinghe6893
@nadeekamunasinghe6893 11 ай бұрын
Aththatama meka godak lassanae.ath mta hithuna waradi adarshayak denne kiyala..nandammala mamala rawattala ayath karanne loku waradakne..aka ratata adarshayak newei kiyala mata hithenne..
@sunethrama1235
@sunethrama1235 Жыл бұрын
වටපිටාව ගැන හිතන්න යමක් ඉතිරි කරපු කතාවක් ❤
@manjulp9428
@manjulp9428 Жыл бұрын
හරිම ලස්සනයි 💖💖💖
@maheekavideo8486
@maheekavideo8486 Жыл бұрын
Harima lassana Teli film ekak❤
@ayeshamy3539
@ayeshamy3539 Ай бұрын
ලස්සන කතාවක් ❤❤
@priyawijesundara9506
@priyawijesundara9506 Жыл бұрын
Thanks harima artawat lassana katawak jayawewa❤
@jayam1429
@jayam1429 Жыл бұрын
හරිම ලස්සන කතාවක් ... ස්තුති හැමෝටම .. උතුම් තුණුරුවන්ගේ සරණයි !
@ruhiniratnayak4454
@ruhiniratnayak4454 Жыл бұрын
Athamai niyamaii
@dushanihansika2952
@dushanihansika2952 Жыл бұрын
ලස්සන කතාවක් . ලස්සන අවසානයක් 😊
@sujathamenike4981
@sujathamenike4981 Жыл бұрын
ඒක වෙනස්.නියමයි💜️
@achinisuriyaarachchi9447
@achinisuriyaarachchi9447 Жыл бұрын
ලස්සනයි ❤️
@user-by8rr9jv9e
@user-by8rr9jv9e Жыл бұрын
කොහොමද අර ගැනීගේ කතාව කෙල්ලෙක් තියා බලු නකුටවත් ගන්න පුලුවන්ද කියලා හිනාවෙන කැත
@geeshanichandrasekera5903
@geeshanichandrasekera5903 Жыл бұрын
නියමයි 👍❤
@kasunshalithasandaruwan9433
@kasunshalithasandaruwan9433 9 ай бұрын
මෝඩයෙක් ලෙස හැසිරෙන හැමෝම මෝඩයෝ නෙවෙයි
@jayaniranmal3473
@jayaniranmal3473 Жыл бұрын
මෙ කතාව පෙන්වා දෙන ව්දියට අද කිසිම කෙනෙක් ව්ශ්වාස කරන්න බැහැ .. එක තමයි ලොක ස්වභාවය 😊❤ ලස්සන නිර්මාණයක්
@indranibd6820
@indranibd6820 Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි
@kapilafernando8607
@kapilafernando8607 2 ай бұрын
❤ super ❤❤❤
@travelwithceylonchathurana3369
@travelwithceylonchathurana3369 Жыл бұрын
😅 මේක දකින කුහක නැන්දම්මලාට හෝස් ගාලා යන්න ඇති 😂
@shiwanthisubashingha9912
@shiwanthisubashingha9912 Жыл бұрын
මේවා බැලුවට එහෙම නැන්දම්මලාට ඒවා තේරෙන්නෙ නෑ එයාලා ඉම්නෙ එයාල හරි කියන මතේ🙄
@Wimukthini
@Wimukthini 10 ай бұрын
Oyalage nendammalath hoda nedda mage nandamma nm napurui
@shakijayasinghe-mu8iw
@shakijayasinghe-mu8iw Жыл бұрын
අවාසානෙට එයාලගෙම සල්ලි එයාලගේ පුතාට ඩිවෝස් එකට දෙනවා....
@user-rd9nx3nh8c
@user-rd9nx3nh8c 10 ай бұрын
Lassanayi kathawa ❤❤❤
@anushapriyadarshani4351
@anushapriyadarshani4351 Жыл бұрын
Niyamai
@chandrahewamanage1267
@chandrahewamanage1267 4 ай бұрын
Mama hetuva hareyatma hare
@samanlalani1766
@samanlalani1766 Жыл бұрын
Niyamay ලස්සනයි
@Madu-fq3iv
@Madu-fq3iv Жыл бұрын
🧚😍🤩🤗 ලස්සනයි
@manelvijay9741
@manelvijay9741 Жыл бұрын
Habai niyama katawa loba kuhaka ayata hida padamak niyamai
@nimalnimal9958
@nimalnimal9958 Жыл бұрын
ලස්සන කතාවක්
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Жыл бұрын
හීනෙකින් වත් නොසිතපු අවසානය .😂
@mangalikafernando7938
@mangalikafernando7938 Жыл бұрын
Niyamayi kathawa lassanata ewara wunaa ❤️❤️❤️❤️❤️
@ashokamalkanthi5111
@ashokamalkanthi5111 Жыл бұрын
හරිම ලස්සනයි
@chyffvhgf9612
@chyffvhgf9612 Жыл бұрын
Supiri kathawa niyamay
@shamalkumarathunga8982
@shamalkumarathunga8982 Жыл бұрын
Superb story❤
@IroshaDarshani-wf7hx
@IroshaDarshani-wf7hx 2 ай бұрын
ලස්සන kathawak❤❤
@prabharanaweera5047
@prabharanaweera5047 Жыл бұрын
Maru kathawa !! 👍👍
@ganeskumara1661
@ganeskumara1661 Жыл бұрын
නියම කතාව👍👍👍
@dulminikodikara1563
@dulminikodikara1563 Жыл бұрын
Anthima wenakanm awasanayk hithagnn beri un...hugk klekin me wge lassana nirmayak dekkee...well done ❤️❤️
@dilnapraboth1020
@dilnapraboth1020 Жыл бұрын
සුපිරි❤
@madusanka4753
@madusanka4753 Жыл бұрын
ඉස්සරෝම.වැඩකාරි දැකපු දවසේ නෙතූ අමුතු බැල්මක් දාලා වතුර එකකුත් බීලා.යද්දි මටනම් හිතුනා දෙන්නගෙ ඇදුරුම් කමක් තියනවා කියලා...
@sampathkumarathunge
@sampathkumarathunge Жыл бұрын
Thank you everyone... ❤❤❤❤🙏🙏🙏🙏
@ashaninileka6368
@ashaninileka6368 Жыл бұрын
@Achalamadushani-mo7fn
@Achalamadushani-mo7fn Күн бұрын
@shaniperera7138
@shaniperera7138 Жыл бұрын
සැබෑ මිතු දම ❤️
@Madu-fq3iv
@Madu-fq3iv Жыл бұрын
අපි ඔක්කොම අක අම්මගෙ ඩරුවෝ වගෙ ඉමු
@samirasampath8948
@samirasampath8948 Жыл бұрын
මාරම ලස්සනයි .❤❤
@NaduniSanjana-fq7gp
@NaduniSanjana-fq7gp Жыл бұрын
Supiri kathawak
@mohandilhara1643
@mohandilhara1643 Жыл бұрын
අන්න වෙනසක් ❤️❤️❤️
@lahirupriyankara1382
@lahirupriyankara1382 Жыл бұрын
මේක නම් පට්ට ආ.රටටම ආදර්ශයක්
@ganguprashana
@ganguprashana 9 ай бұрын
මේ tamil girl ගෙ act එක කරන ගෑනු ලමයගෙ නම මොකක්ද .... Superb acting .... ආසාවෙන් බැලුවෙ..ලස්සන කතාවක්..
@1Thakshila
@1Thakshila Жыл бұрын
ඒකනම් සුපිරියක්,❤️🤛
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br Жыл бұрын
Excellent performances and a creative unpredictable plot. Keep up!
@niroshapyadarshini2163
@niroshapyadarshini2163 Жыл бұрын
❤❤❤❤
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln Жыл бұрын
මාරම ලස්සනයි නේ මේ කතාව 😢
@user-gq2wp3qi2u
@user-gq2wp3qi2u 6 ай бұрын
Supiri ❤
@sarathabandara9730
@sarathabandara9730 Жыл бұрын
Superb acting❤️ Apsara
@nilmini8011
@nilmini8011 Жыл бұрын
හිරු........... ස්තුතියි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@suneethmarasinghe6132
@suneethmarasinghe6132 Жыл бұрын
😊
@nandenande8253
@nandenande8253 Жыл бұрын
lassanai.katrawa
@sakuni1459
@sakuni1459 Жыл бұрын
නියමයි
@deepajayalath
@deepajayalath 2 ай бұрын
මේ ජයන්ති හරියට (bano me thri dulha nhindi)ටෙලිඩ්‍රමා එකේ විද්‍යා වගේ.....මට නම මතක් වෙන් නැ...(ඉසි අම්මාට ඉන්න කෙනා...
@sithumisewwandhika9798
@sithumisewwandhika9798 Жыл бұрын
👍👍
@samkwt2128
@samkwt2128 Жыл бұрын
හරිම ලස්සනයි නියමයි
@KamaniRathnayake-vf1bd
@KamaniRathnayake-vf1bd Жыл бұрын
Kathawe anthima wenakan mokada wenne kiyala hithaganna baha kuthuhalen pirila end eka niyamai
@upaliattanayaka3637
@upaliattanayaka3637 Жыл бұрын
අන්තිම කොටස පට්ට
@user-bf3bf4le5h
@user-bf3bf4le5h 10 ай бұрын
අම්මෝ ඒක .....
@jayodyachathumini8811
@jayodyachathumini8811 Жыл бұрын
Good attempt❤️
@difislslls1580
@difislslls1580 Жыл бұрын
Lassana katawak,anunga dawal walata asa karana minissunta ma katawan yamak kiya.danawa
@user-cm6xc6bm6q
@user-cm6xc6bm6q Жыл бұрын
Lassanai kathawa. Antimata mahadennage adiyawa tibunanam maru😅
@danindusaluka941
@danindusaluka941 9 ай бұрын
අධ්‍යක්ෂක අපිවත් රැවැට්ටුවා.
@yr-rp3tw
@yr-rp3tw Жыл бұрын
Wow
@user-vu8qh4en2d
@user-vu8qh4en2d Жыл бұрын
Super tele film ..❤❤❤❤
@nimdine5190
@nimdine5190 Жыл бұрын
කතාව නම් හරිම ලස්සනයි ඒත් ඒ නම් ගැලපෙන්නේ නෑ වගේ
@sameeradilshan6158
@sameeradilshan6158 Жыл бұрын
Godak lassanai.asawen beluwe
@dharshiniadhikari9774
@dharshiniadhikari9774 Жыл бұрын
Superb
@hashinimadhushika8741
@hashinimadhushika8741 Жыл бұрын
සුවහසක් කපටි කයිරාටික නැන්දම්මලාට උපහාරයයි
@kanishkananayakkara3116
@kanishkananayakkara3116 Жыл бұрын
Supiriyak♥️♥️
@pragathiliyanage692
@pragathiliyanage692 Жыл бұрын
😮
@honeylvsj
@honeylvsj Жыл бұрын
nice
@A.D.C477
@A.D.C477 Жыл бұрын
නියම ප්ලෑන් එකක්..හිතා ගන්නවත් බැහැ..ඇත්තටම මේ වගේ චරිත අද කාලේ නම් ඕන තරම් ඉන්නවා 😂😅😂
@jeewanthigunawardena5788
@jeewanthigunawardena5788 Жыл бұрын
superb
@padmaramasinghe5149
@padmaramasinghe5149 Жыл бұрын
❤❤❤ තද බව පස් ලද බව ලදඹ
@anushapriyadarshani371
@anushapriyadarshani371 Жыл бұрын
ඇත්තටම හිතුවෙවත් නැති ලස්සන අවසානයක්...
Hiru Tele Films | කටු ඔටුණු | 2023-09-16
1:01:55
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 15 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,8 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 29 МЛН
Hiru Tele Films | ස්නේහ  | 2023-08-12
57:42
Hiru TV
Рет қаралды 138 М.
Akka Nago ll අක්කා  නගෝ
42:45
Swarnavahini TV
Рет қаралды 529 М.
Hiru Tele Films | සිතක් එක්ක | 2023-04-08
1:03:06
Hiru Tele Films | රතු කැටය | 2023-03-18
51:27
Hiru TV
Рет қаралды 112 М.
Разница Очевидна😱 #тренды #tiktok #shorts
0:15
Никсон Life
Рет қаралды 4,9 МЛН
【斗罗大陆】小舞为什么要假装怀孕呢? #斗罗大陆#小舞
0:47
Instant Karma in Armwrestling #armwrestling #motivation #karma #edit #shorts
0:28
ЛОГОПЕД (смешное видео, юмор, приколы, поржать, Вайны)
0:59
Натурал Альбертович
Рет қаралды 2,6 МЛН
Вот это поворот 🤣❤️
0:20
Dragon Нургелды 🐉
Рет қаралды 891 М.