Hiru Tele Films | සොයාගිය දඬුවම් | 2023-04-29

  Рет қаралды 208,933

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 126
@ranjaneranjane3152
@ranjaneranjane3152 Жыл бұрын
හරිම ලස්සන කතාවක් .අද කාලේ දෙමව්පියෝ කොයිතරම් නම් දුකක් ව්දිනවා ද දරුවො නිසා එත් දරුවො එහෙම හිතන්නැ එත් එ දුවට එයාගෙ තාත්තා හැමදෙටම වැරද්දක් කිව්වේ නැ හැමදෙම උනා ට පස්සෙ තමයි තාත්තා ගේ ඇස් ඇරැනේ මොඩකම් නිසා තමයි මේ හැමදෙම පව් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@pinsarasiriwardana9680
@pinsarasiriwardana9680 Жыл бұрын
ආසම චරිත ටිකක් දුදරැවෝ කාලේ ඉදන්ම ශිරන්ත ,ඉන්දිිිකා , එයාගේ මහත්තයා ,වසන්ති අක්කා වගේම එයාගේ දුවට හිටිය කටකාර ලමයා හරිම තාත්විකයි වගේ හොද පනිවිඩයක් සමාජෙට ගතහැකි නාට්‍යයක්
@shaniperera7138
@shaniperera7138 Жыл бұрын
බේබදු මිනිස්සු බැදලා දුක් විදන ගෑනු අදටත් අසරණයි
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
තරුණ දරුවන්ට ඉතාමත් ආදර්ශමත් කතාවක්..හරිම ලස්සනයි
@lasithaayirangani6101
@lasithaayirangani6101 Жыл бұрын
😂²
@wimukthisasidu2561
@wimukthisasidu2561 Жыл бұрын
ජිවිතයට වැදගත් පාඩමක් ගෙනදෙන කතාවක්
@SadasiNavodya
@SadasiNavodya Жыл бұрын
මේ කතාවට මම ගොඩක් ආසයි
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ස්තූතියි හිරු නාලිකාවට ❤🙏
@Eyana_03
@Eyana_03 Жыл бұрын
අහිංසක අම්මා කෙනෙක් ❤ හොද අසල්වැසියො ඇත්තටම ලස්සනයි කතාව 🤍
@siththirizana-ck1sh
@siththirizana-ck1sh 3 ай бұрын
ඔව් අනේ පව්😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
තේරුම් ගෙන ජීවත් වීම ජීවිතේ විදීම... අපේ සිතත් වැඩේ... අපේ පිනත් වැඩේ... නිවැරදි තේරුම් ගැනුමෙන් නිවැරදි දැකීම... ලැබේ... ඒ ලැබෙන නිර්මල සතුට විදින්නම යි... තේරුම් ගත හැකි පරපුරක් මුලින්ම හදමු...🤗🤗🤗
@wimukthisasidu2561
@wimukthisasidu2561 Жыл бұрын
ඔනම දෙමවිපියෙකුට තමන්ගේ දරුවා මහමෙරක් තරම් වටිනවා ඒත් පැනලා ගිය කිසිම දරුවෙකු යලිත් භාර ගැනීම එතරම් සුදුසු නොවේ
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Ай бұрын
👍👍
@jayam1429
@jayam1429 Жыл бұрын
ආදර්ශමත් කතාවක් ... ස්තුති හැමෝටම ... උතුම් තුණුරුවන්ගේ සරණයි !
@dineshadineshamadumali3227
@dineshadineshamadumali3227 Жыл бұрын
මේකේ ඉවර වෙන අවසාන විනාඩි ටිකේ අනේ මන්දා ඇස් වල කදුලු පිරුනා කෙල්ලො හෙනම මෝඩ තීරණ ගන්නවා දෙමව්පියන්ගෙ හිත් රිද්දලා සමහරුන්ට ඇත්ත තේරෙද්දි ගොඩක් දුර ගිහින් ඉවරයි අන්න ඒක නිසා හොදට හිතලා තීරණ ගන්න ඕනි පණ දෙන්නම් කියන උන් ලගට විශ්වාස කරලා කෙල්ලෙක් ගියාම උන් ඒකිගේ ජීවිතේ අපායක්ම කරනවා ඉර දෙන්නම් හද දෙන්නම් කියන අයගෙ ආදරෙ පස්ස දොරෙන් යන්න යන්නෙ ටික වෙලාවයි දැන් තියෙන සමාජේ මිනිස්සු හරිම අමුතුයි කවදාවත් දෙමව්පියොන්ගෙ තීරණේට පිටින් යන්නෙපා
@amaliwijesingha6707
@amaliwijesingha6707 Жыл бұрын
මෙහෙම එවුන් හැමතැනම ඉන්නවා....... අත්දැකීමෙන් කියන්නෙ..... පව්කාර ළමයි. උපදෙස් දෙන්න ගියාම අපි වැරදි
@Nilukajayasekara
@Nilukajayasekara Жыл бұрын
ලස්සනයි කතාව තව ටිකක් දුරට තිබ්බනම් හොදයි කියලා හිතුනා කතාව ඉවර වෙන කොට
@AmaAma-qf1mn
@AmaAma-qf1mn Жыл бұрын
ලස්සනයි හොද වැඩක් 😊
@keshanuvindu5174
@keshanuvindu5174 Жыл бұрын
ගන්න ආදර්ශය හුගක් තින කතවක් . ලස්සන කතවක් ❤️
@amishadilrukshi4957
@amishadilrukshi4957 Жыл бұрын
පව් ඒ අම්මා ඇත්තටම අද සමාජයේ ඔහොම දරුවෝ ඕන තරම් ඉන්නවා. පව්කාර කම මිසක් වෙන මොකක්ද ..
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
දැන් ඉන්න දැන් හැදෙන කෙල්ලන්ට මේ වගේ කතා තමා වැදගත්
@RohanaPriyantha-kc3jv
@RohanaPriyantha-kc3jv 7 ай бұрын
Ow eka aththa den kale inna goodak demaupiyo daruwo hinda duk widinawa ganu lamayek wechchahama ammata thaththata udau karagena sanwarawa inna oni igana ganna kale igana ganna oni kollo nam ona tharam innawa😢
@CHAMINDAARAMBEPOLA
@CHAMINDAARAMBEPOLA Жыл бұрын
අම්මලා තාත්තලා කියන දේ අහන්නේ නැතුව ගියාම ඔන්න ඔය දේ තමයි වෙන්නේ
@jesikalakmalifernando7473
@jesikalakmalifernando7473 Жыл бұрын
කොච්චර වැරදි උනත් ඒ තාත්තගෙ ආදරේ..❤
@marishavla1481
@marishavla1481 Жыл бұрын
පව්කාර දරුවෝ දෙමව්පියන්ට පිටුපාලා යන දරුවන්ට කවදාවත් හරියන්නේ නැහැ. පව් ඒ අසරණ අම්මා 😢😢😢
@anulawathika
@anulawathika Жыл бұрын
Apita amma podi kaledhima 4n ekak aran dhunnata kavadhavath ammata ohoma salakala na
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe Жыл бұрын
මේවගේ දරුවො තිසා තමයි අම්මාලා අසර වෙන්නෙ
@shaniperera7138
@shaniperera7138 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@fun_Life235
@fun_Life235 Жыл бұрын
Ane apita anagathayata wagema warthamaneth hadenna hodama kathawak 😌 Thank you ♥️
@singha4758
@singha4758 Жыл бұрын
මාසේ ඉතිරි දින ඔක්කෝගේම කුණු කතා දාල දාල ඔළු කාල පෝයට මෙව දාපන් හිරු 🤣😂🤣😂🤣
@wasanamadu1098
@wasanamadu1098 Жыл бұрын
අම්මා ලමයා වෙලා ලමයට අම්මා වෙන්න දුන්නම තමා ඔහොම වෙන්නේ
@nuwansandamalsamithajeewa574
@nuwansandamalsamithajeewa574 Жыл бұрын
ලස්සනයි ගොඩාක්
@kaddd5541
@kaddd5541 Жыл бұрын
මෙි කතාව මම අස බැලුවෙි ඇත්තටම හරියට අද වෙලා තියෙන කලුතර 16 ලමයට උනේ මෙිදේ තමා අමිම තාත්ත දරුවො හරියට හදන්න ඔිනි
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
හැමෝගෙම සිත් හදන්න ඕනි බව පෙන්වනවා අපේ ජීවිත කතා වලින්... දැනුමින් පුරවන්න ඕනි බව... පිරිපුන් මිනිස්සු පිරි රටක් හදන්නම හිතමු... 🤗ගූඩ් 🤗 👌👌👌 දැයට පණිවිඩයක් දෙමින් ජීවිත හදාගනුමට වැරදි දකින්න.. රස විදින්න පමණක් නොව ජීවිතේට ගමු පාඩමක්‌... 🤗🤗🤗 ♥️♥️♥️♥️♥️ ♥️👌💪👌♥️ ♥️♥️♥️♥️♥️🤗🤗🤗🌹
@Harshi_online
@Harshi_online Жыл бұрын
අනිවාර්යයෙන්
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
තේරුම් ගැනුම ජීවිතේ...🤗🤗🤗 ආදරය රැකවරණය අපේ දර්මය... 🤗🤗🤗 උපකාර කිරීම පිහිට වීම රැකවරණය අපේ දර්මයේ පිනයි... 🤗🤗🤗 ♥️♥️♥️💪💪💪♥️♥️♥️ 💪💪💪♥️♥️♥️💪💪💪 ♥️♥️♥️💪💪💪♥️♥️♥️
@SayuriVihanga-ei7jg
@SayuriVihanga-ei7jg Жыл бұрын
ඔහොම වෙන්න ඕන🥺🥺🥺🥺🥺🥺🥺😂😅
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
දැන්.හැ.ෙදන.දරැවන්ට.ඉතාම .ෙහාද.කතාවක්.ඉ.ෙගන.ගන්න.පාඩමි.ෙගාඩයි.ෙත්රැමි.ෙගන.ජිවත්.වන්න
@maanukanchana6154
@maanukanchana6154 Жыл бұрын
ලස්සනයි කතාව ❤️❤️❤️
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
අපිට මාසයකට විතර කලින් වුන ප්‍රශ්නයක් මේක බලද්දී මට ඒක මතක් වුනා
@malimali6694
@malimali6694 Жыл бұрын
මුරන්ඩු හිතුවක්කාර දරැවන්ට අවසානේ වෙන දේ ඕක තමා
@nomorelove1725
@nomorelove1725 Жыл бұрын
අනිවාර්යයෙන් දුක් විදිනකොට කල් ගිහින් ඉවරයි එතකොට ඉතින් තමන්ට තමන් විතරම තමා
@Harshi_online
@Harshi_online Жыл бұрын
එක නම් ඇත්ත
@niroshininiroshini542
@niroshininiroshini542 Жыл бұрын
ආදර්ශයක් අද සමාජයටම ⁣ සේමිනි මදිවට ඇමතයත් ඉන්නවා නියමෙට ගැලපෙන ජොඩුව ලස්සනයි අබ සේමිනි නිසාම හිරැ බලන්න පුරැදුවුනා
@lkr-ai
@lkr-ai Жыл бұрын
මට ඔහොම බැල්ලියෙක් හිටියනන් ගහනවා මැරෙනකන්.. ඔය වගේ උන් ජීවත් කරනවාට වඩා මරලා දාන එක හොදයි පිට එකෙක්ගෙන් මැරුම් කනවට වඩා
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
හිරුට කියන වග නම් දැන් තමයි ප්‍රශ්න පටන් ගත්තෙ . කැඩුනු විසිරුණු පවුල් පසුබිමක් එක්ක උපදින එකාලගෙන් බහුතරයක් හිතුවක්කාරකමට හැදෙන්නෙ
@manjulamalkanthi1976
@manjulamalkanthi1976 13 күн бұрын
දෙමාපියන්ට දරුවෝ මොන තත්වෙක හිටියත් බරක් නෙවෙයි. 🙏🙏🙏🙏🙏🙏
@nadeemasadhamali9071
@nadeemasadhamali9071 9 ай бұрын
මොන චන්ඩිකම් දැම්මත් අන්තිමට ඉතුරු වෙන්නේ අම්මා තාත්තා විතරයි ❤❤
@thakshiladissanayaka3352
@thakshiladissanayaka3352 Жыл бұрын
ඒ අම්ම කොච්චර පව්ද 🥺🥺
@ruthgody555
@ruthgody555 Жыл бұрын
BEAUTIFUL FAMILY STORY. .ENJOYED IT ❤❤😊
@AsankaPriyamantha-ry7jc
@AsankaPriyamantha-ry7jc Жыл бұрын
යකෝ අරකිගේ කාට
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 4 ай бұрын
harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤❤❤
@US-zo1hc
@US-zo1hc Жыл бұрын
අම්මෝ මේ කෙල්ල නේද රාජිනි එකේ කොම්ලා එක්ක සෙට් වෙන්න දගලන්නේ 😆
@deefafernando6320
@deefafernando6320 Жыл бұрын
මෙ වාගෙ ගිය අය හැදෙයි කියලද හිතන්නෙ ... කියටවත් නැ මෙ වගෙ එව්න්ගෙ බඩට එන දරැවො පව්... මුං ඒ වරදම තමයි තව ටික දවසකින් ආයෙ කරන්නෙ
@namininamini8675
@namininamini8675 Жыл бұрын
වැරදි wada krala එනකොට අම්මලා නළවල lassana
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
කලිසම ගහගෙන ගෙම්බ පෙන්නගෙන ගමේ සමාජයේ රගපාන්නෙ ලින්ගික හගීම් අදික තරුන අවදිය නිසයි.ඒක පාලනය කරමින් දරුවාව සන්වර කරන්න තමයි පන්සල පල්ලිය තියෙන්නේ .මුලින්ම දෙමාපියන් බුද්දිමත් වෙන්න ඕන.දෙමාපියන් තමයි ලෝකෙ දකපු අය.දරුවන් ලෝකෙ දකිමින් යන අය.මේ බව අවබෝධ නොකොටගත් සියලුම ජීවිතවල අවසානය මේක තමයි .අර දුව කිව්ව වගේ එයා සන්වර නිසා ගොඩේ.මෙයා අසන්වර නිසා මඩේ.ලස්සන ගුනාත්මක අදට ගලපෙන නාට්‍යයක් .මේ තමයි වර්තමාන ඇත්තම තත්වය
@AmaAma-qf1mn
@AmaAma-qf1mn Жыл бұрын
චරිතෙට ගැලපෙන කෙල්ලෙක් අරන් 😁
@madusankalakshan6394
@madusankalakshan6394 Жыл бұрын
Habaiii adarshawath kathawak unata thaththa bon ek nawaththapu eknm aththa samaje wen ekk namiii neda❤❤❤❤❤❤❤❤❤mona unath lassaniiii
@kaushalliyapritimala353
@kaushalliyapritimala353 Жыл бұрын
Goodak lasshana kathawak ada samajayatha dananna
@SayodilakshaniShanu
@SayodilakshaniShanu 5 ай бұрын
Hama thanakinma duk vidinne amma 😢😢😢
@champikachampika9
@champikachampika9 Жыл бұрын
ඔිකටතමා උඩපැන්නෙ දැන්හරිනේ
@samanthamadu6983
@samanthamadu6983 7 ай бұрын
fb ඒකෙන් දැකලා ආවේ😑
@jesikalakmalifernando7473
@jesikalakmalifernando7473 Жыл бұрын
අපිට දෙමව්පියෝ කොච්චර ආදරේද..
@Harshi_online
@Harshi_online Жыл бұрын
එක නම් ඇත්ත
@amithishantha9205
@amithishantha9205 4 ай бұрын
Mevage katha thavs genna budu saranai🙏
@SanjeewaKumara-un2ec
@SanjeewaKumara-un2ec Жыл бұрын
Man balapu kathawalin hodama kathawa harima lassnai godak duka huthuna anthimata
@srilanka8562
@srilanka8562 4 ай бұрын
Harawath kathawak❤
@hashininisansala9580
@hashininisansala9580 Жыл бұрын
Me loke apita awanakawama adare karanne demaupiyo witharai❤❤❤ daruwo mona waradda kalath mona thathweka hitiyath kisima welawaka atha arainne na e thamai ammai thaththai❤
@MD.PATHIRAJALANKA
@MD.PATHIRAJALANKA 7 күн бұрын
මෝල් අමාරුව තියන කෙල්ලන්ට බුදු සරණයි.
@softtech6261
@softtech6261 Жыл бұрын
ආදර්ශමත් කතාවක්
@FarshadFarshad-m6h
@FarshadFarshad-m6h 10 ай бұрын
😢😢😮😅😊❤❤❤❤❤
@wimukthisasidu2561
@wimukthisasidu2561 Жыл бұрын
Hiru එකේ හැම කතාවකටම oya ගෙදරමයි ගන්නෙ
@shanesilva6702
@shanesilva6702 Жыл бұрын
Poddak oya ටිකිරි මොලෙන් හිතපන් ලමයා ඒක මරැ අක්කා සරලව කිවිවොත් ඔයා සුපිරි ලක්මි ,අමිමා , තාත්තා අඩෙන්න දෙනවා ජය වෙිවා හැමෝටම 👍
@champikachampika9
@champikachampika9 Жыл бұрын
මේකෙ වසන්ති රන්වල කවුද සහන්රන්වල පවුලේ කෙනෙක්ද කවුද..දන්නකෙනෙක් කියනවද
@darshanam5459
@darshanam5459 Жыл бұрын
lakmige ammata inne wasanthi ranwala
@saduninisansala9913
@saduninisansala9913 Жыл бұрын
Athtatama harima lassana kathawak
@stvlktube
@stvlktube 9 ай бұрын
මම ආසයි බඩුවට වෙච්ච වැඩේට ...එයා පාර අයිනෙ වෘතියට තමා ගැලපෙන්නෙ
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Жыл бұрын
නියමයි ඩෝප් රගපෑම් ..චන්දරේ..😅
@SadamaliWajira-xr3xp
@SadamaliWajira-xr3xp Жыл бұрын
මමත් බලනවෝ😢😢😢😢
@Lazy570
@Lazy570 Жыл бұрын
❤️
@kavirudanethmin2113
@kavirudanethmin2113 Жыл бұрын
The child was me කවිරු දනෙත්මින්
@shyamali98
@shyamali98 Жыл бұрын
Akka malliwa balanna Hati harima adaraniyai❤
@Ashvinikella
@Ashvinikella 2 ай бұрын
Aththa.....anthimata ithuru wenne demwpiyo withrai...
@jayanthisalgado1982
@jayanthisalgado1982 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@danushkadanushka-tk5tu
@danushkadanushka-tk5tu Жыл бұрын
Balana gaman inne..😊😊
@UpaliPerera-w2x
@UpaliPerera-w2x Жыл бұрын
Respect pora niyamai 😂😂
@chitradesoysa1272
@chitradesoysa1272 Жыл бұрын
Niyami
@ThushaniLakshika-ph8kq
@ThushaniLakshika-ph8kq 9 ай бұрын
අපිට වැරදුනාම ඉන්නේ අම්මා තාත්තා විතරයි .💕🥲. තාත්තලගේ බේබදුකමත් දරුවන්ගේ මනස විකාර කරනවා. මේ කතාවේ තාත්තා උනත් වැරැද්ද හදාගත්තේ ඔක්කොම උනාම... මේ කතාව මනින්න කෝණ ගොඩක් තියෙනවා.. 😊
@uaipemalatha4595
@uaipemalatha4595 Жыл бұрын
Dan kale hadena kellonta meka adarshamath katawak
@madhavikamadhavi1642
@madhavikamadhavi1642 Жыл бұрын
ගහපියකො ඕකිට
@dishanayakachamika8248
@dishanayakachamika8248 9 ай бұрын
😂
@anurabandara58
@anurabandara58 Жыл бұрын
Lassanay
@SanjanaVihari-if4qu
@SanjanaVihari-if4qu Жыл бұрын
😢😢😢😢😢
@madushanweerasinghe894
@madushanweerasinghe894 Жыл бұрын
Lassana katawak
@maheshamendis3663
@maheshamendis3663 Жыл бұрын
😊😊😊
@musiclife939
@musiclife939 Жыл бұрын
චරිතයක් උනත් මහ ජරා එකක් දුවෙක් මෙහෙම ඊයා
@samankumara4905
@samankumara4905 Жыл бұрын
අමාරුව හරි නේ
@Harshi_online
@Harshi_online Жыл бұрын
😅
@nooralain1657
@nooralain1657 Жыл бұрын
නෙත්මි😂😂😂😂
@Lazy570
@Lazy570 Жыл бұрын
Salli nathi higannu ohommai🤢katha karanna danneth na..haditenna danneth na..e madiwata anungen kannamai balan inne..habai hoda minissuth innawa kalathurakin🥰
@PushpaKumara-en3zy
@PushpaKumara-en3zy Жыл бұрын
Okies Mata hambawonanam thalamawa
@sayumisehansa-hv4mz
@sayumisehansa-hv4mz 4 ай бұрын
Mage lamayeknam hama gahanawa matath metana kella amma wela amma lamaya wela bebadu tathtatama gelapenawa mewage un sapayak
@sweetfoods8782
@sweetfoods8782 9 ай бұрын
Ape gewal oateth innawa sudu kiyala uncle kenek eyage duwala pasdenafh mehh wage gedara bada wenawa kawruth danne nh Ada pare keselka. Wikunanawa
@sudarmadamayanthi3858
@sudarmadamayanthi3858 Жыл бұрын
කළුතර lamayata kiyapu kathaak dan lamai mewa balanna ne weda weradunama thamai hoda naraka therum yanna
@NadunSampath-f6h
@NadunSampath-f6h 10 ай бұрын
කටෙ සද්දෙ
@GimhaniMadhushika-i6t
@GimhaniMadhushika-i6t 2 ай бұрын
Me wage dukak nm kisima demaupiyekt denn epa
@RahulLankage
@RahulLankage Жыл бұрын
😂😂
@SusanthaKumara-b1n
@SusanthaKumara-b1n Жыл бұрын
Okita hamba wenawa Bada pirena 😮
@champikachampika9
@champikachampika9 Жыл бұрын
@wimangadarshani5894
@wimangadarshani5894 Жыл бұрын
මොන ජර කතවක්ඩ ona magulak natala awama baragannawa nodakin
@manelvijay9741
@manelvijay9741 Жыл бұрын
Oya wage daruwanta ohoma tamai wenna one mewata waradda demaupito daruwo hodata hada ganna bari demau piyo ohoma wela madi Kate saddeta murandukamata dan enna kaju kellanta hoda padamak meka nodakin mehema daruwo
@Harshi_online
@Harshi_online Жыл бұрын
ඇත්ත😊
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Жыл бұрын
😭😭😭😭😭
@nethushiomaya4538
@nethushiomaya4538 Жыл бұрын
Jivitheta watina kathwk
@RathnaSiri-g3x
@RathnaSiri-g3x Ай бұрын
Pau Amma 😂😂
@sadudilshika5893
@sadudilshika5893 Жыл бұрын
Daruwata aran thiyenne naaki geniyekne .😂
@UpulRanathunga-h7r
@UpulRanathunga-h7r Жыл бұрын
😂
Hiru Tele Films | අපි අපි වගේ  | 2023-04-22
1:00:03
Hiru Tele Films | සිහින ජීවිත | 2023-07-08
1:01:02
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН