Hiru Tele Films | ස්නේහ | 2023-08-12

  Рет қаралды 139,735

Hiru TV

Hiru TV

Күн бұрын

Hiru Tele Films | ස්නේහ | 2023-08-12
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
Follow us on Threads - www.threads.ne...
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 69
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l Жыл бұрын
පින්කි කෙල්ල හරිම ලස්සනයි .. රගපානව ලස්සනයි කටහඩ තවත් ලස්සනයි . දෙබස් කියනව ලස්සනයි .. හොද අනාගතයක් තියෙනව ලස්සන නිර්මාණ භාරගන්න.. Congratulations ❤❤
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
පිංකි.හරිම ලස්සනයි රගපානව❤❤
@jayam1429
@jayam1429 Жыл бұрын
හරිම ලස්සන කතාවක් .. බොහොම ස්තුති හැමෝටම ... උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
ජනිත් වගේ සියලුම කොල්ලන්ට පිරිමින්ට හිතන්න පුලුවන් නම් අපේ රට කොච්චර සුන්දර වේවිද.සල්ලාල පිරිමින්ට විතරක් නෙවෙයි සල්ලාල ගහනියකට පින්කිව අහුවුනානම් අද පින්කිව ගණිකා මඩමක.ඒ තරම්ම රටේ මනුස්සකම අද පිරිහිලා තියෙන්නේ.ලස්සන නාට්‍යය ක්
@reemkarunarathna2278
@reemkarunarathna2278 Жыл бұрын
ඇත්ත 😪
@sumudumadanayaka9787
@sumudumadanayaka9787 7 ай бұрын
හරියට හරි
@piyumishashikala8240
@piyumishashikala8240 Жыл бұрын
Comment එකක් දාන්නම හිතුනා..කතාව ලස්සනයි..තාත්විකව නිර්මාණය කරලා තිබුනා.හැබැයි අවසානයේ සමහර තැන් අපහැදිලියි...පින්කිගෙ චරිතය සම්බන්ධව.මම හරිද වැරදිද මම දන්නෙ නෑ..ඒත් මම දකින විදිහට ජනිත් කියන චරිතය පින්කිගෙ දුක දැකලා එයාව සනසවන්න ලොකු කැපකිරීමක් කරාට.තමන් ආදරේ කරන තමන්ට ආදරේ කරන දෙව්මි ගැන හිතන්න තේරුම් ගන්න බැරි උනා..සමහර විට ජනිත් පින්කිට හොද කරන්න ගිහින් දෙව්මි පිස්සියක් වෙන්නත් තිබුනා.දෙව්මිගෙ අම්මා නොහිටින්න...කොල්ලොන්ට සමාජ සේවය කරනකොට හැමදේම අමතක වෙන්න හොද නෑ මම හිතන්නෙ.කෙල්ලෙක් ගෙදර ගේන්නෙ නැතුව වෙන විකල්පයක් ගත්තනම් හොදයි.මම දකින විදිහට මේ වගෙ සිදුවීමක් ඇත්තටම සිදු උනත් සමාජයෙ.
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 20 күн бұрын
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤❤
@sampathsendanayaka1822
@sampathsendanayaka1822 Жыл бұрын
අද තමයි මේ කතාව බලන්න උනේ. හරිම ලස්සන කතාවක්. හැම කෙනෙකුටම ආදර්ශයක් ගන්න පුළුවන්. ස්තුතියි හිරු ටී.වී නාලිකාවේ ඉන්න සියලුම දෙනාට
@nilmini8011
@nilmini8011 Жыл бұрын
ගොඩක් ලස්සන ආදර්ශමත් කථාවක් බොහෝම ස්තුතියි හිරු ❤❤
@SaduniShashikala-fr7vn
@SaduniShashikala-fr7vn 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
ගොඩක් ලස්සනයි මේ කතාව
@kawindupriyantha5080
@kawindupriyantha5080 Жыл бұрын
ලස්සන කතාවක්❤
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 Жыл бұрын
❤❤
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ස්තුතියි හිරු නාලිකාවට ❤
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
හරිම ලස්සනයි කතාව
@user-vo4hf1qt6j
@user-vo4hf1qt6j Жыл бұрын
Lassanai mage palamu drama eka❤️❤️
@mnagendra2101
@mnagendra2101 Жыл бұрын
හරිම ලස්සන කතාවක්........❤❤❤
@mihimarage3212
@mihimarage3212 Жыл бұрын
What a fabulous act of Deumi... Fantastic performance😍😍😍😍
@thushararathnasiri5848
@thushararathnasiri5848 Жыл бұрын
Asela mallige first TV acting eka. Well done. Good luck!
@ruwanMadusanka-zg5nw
@ruwanMadusanka-zg5nw Жыл бұрын
Yes
@NilminiWijerathna-vx5uh
@NilminiWijerathna-vx5uh Жыл бұрын
Nice story great characters
@ridmarangani7208
@ridmarangani7208 Жыл бұрын
Anee asela ayya.good luck❤❤loku gaman yanna lebewa❤❤
@jeewanmiranda7062
@jeewanmiranda7062 Жыл бұрын
Onama kellak saka ethanawa thama.ara kella kiyaddi wife kiyala mona kellada kalbala wennaththe.
@samanthamadu6983
@samanthamadu6983 3 ай бұрын
හිතට දැනෙන්නම රගපානවා😑😢
@jayaniranmal3473
@jayaniranmal3473 Жыл бұрын
අද සාමජයට බොහොම අදර්ශ කතාවක් මෙහෙම පිරිමි ඉන්නවා නම් මෙ රට කොච්චර ලස්සනද? අද කාලයට හොඳින් Match වෙන නට්‍යක්😊❤😊
@lathaamarasinghe6493
@lathaamarasinghe6493 3 ай бұрын
Puduma nirmanayak hadawathata danena ragapam harima lassanai
@SNSithuvilinimnaya-iu6sn
@SNSithuvilinimnaya-iu6sn Жыл бұрын
ලස්සනයි කතාව ... ඒත් පිංකිට මතකේ නැති වුණේ ඇයි එයාගේ ආදරේට මොකද වුණේ කියලත් පෙන්නන්න තිබුණා
@TharuAsha
@TharuAsha Жыл бұрын
ඒකනෙ...හැමදාම කතා දාන්නෙ ප්‍රශ්නයක් ඉතුරු කරල
@kumarikumari6421
@kumarikumari6421 Жыл бұрын
ලස්සනයි ආදර්ශමත් ❤❤❤
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l Жыл бұрын
මරු ආච්චි 😅😅🤣🤣
@sewwandi-c5q
@sewwandi-c5q 2 ай бұрын
ලස්සනයි❤❤❤❤
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb Жыл бұрын
❤❤🎉🎉
@anuruddikasubodani4333
@anuruddikasubodani4333 Жыл бұрын
ගොඩක් ලස්සන කතාවක් , අසේල අයියටත් ජය ප්‍රාර්ථනා කරනවා මම, බුදු සරණයි
@sanDMj5555
@sanDMj5555 Жыл бұрын
Pinki lassanyi ❤️
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹..රැකවරණය නිවැරදියි කතාවට..🌹♥️🤗
@KiOp-bl1hi
@KiOp-bl1hi 4 ай бұрын
Viswasaya nathithana kohe adarayakda
@sandunkonara5130
@sandunkonara5130 Жыл бұрын
අසේල අයියා නියමයි
@manikebmunuge2889
@manikebmunuge2889 Жыл бұрын
අදත් .ලස්සණයි ..kathwa .❤❤
@sanjeewaherath329
@sanjeewaherath329 Жыл бұрын
Adoooo wasaaaa obe acting සුපිරි mcn jayawewa ❤❤❤❤❤
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
චතූර පිංකිවම බැන්දා නං හොඳයි. පව් අහිංසක කෙල්ල. ගෙදරක තියාගන්න වටින ආදරණීය ළමයෙක්
@ThusharaWijebandara
@ThusharaWijebandara Жыл бұрын
Ela asela malli
@ajithsusantha5010
@ajithsusantha5010 11 ай бұрын
ලස්සන කතාවක්.
@mallikarajapaksha1117
@mallikarajapaksha1117 11 ай бұрын
Deumiy ammay denna atthatam ammay duwayi wagemy ♥️
@ThusharaWijebandara
@ThusharaWijebandara Жыл бұрын
Asela malli jayawewa.
@jayanthisalgado1982
@jayanthisalgado1982 Жыл бұрын
❤❤❤❤❤❤❤❤Harima Lassanay
@shanaatube4058
@shanaatube4058 Жыл бұрын
Nyamai asela aiye❤
@maanukanchana6154
@maanukanchana6154 8 ай бұрын
Lassanai katawa
@lakmichathu4564
@lakmichathu4564 Жыл бұрын
සුභ පැතුම් වසා අයියෙ❤️ ජයෙන් ජය!!
@user-bu7bw6rr7x
@user-bu7bw6rr7x Жыл бұрын
Kassa superb acting❤
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l Жыл бұрын
ජනිත් චතුරන්ග මොකො මේ කකුල් ඈත් කර කර ඇවිදින්නෙ 🤣🤣🤣🤣🙈🙈🙈🙈🙈
@duliya6292
@duliya6292 6 ай бұрын
Richard aiyh
@udeshtv4711
@udeshtv4711 Жыл бұрын
asela aiya ela suba pethum
@KusumPerera-eu6ps
@KusumPerera-eu6ps Жыл бұрын
Samyan kellek janith Badinna ynne
@user-mq9rc2yv6j
@user-mq9rc2yv6j Жыл бұрын
Nullam asela ayya. Good luck
@prabhathkumarathilaka3942
@prabhathkumarathilaka3942 Жыл бұрын
Hmm😂😂
@danuhmindula
@danuhmindula Жыл бұрын
sub pethum pinkige thaththe 🤩💯
@madhushalakmalirunage8339
@madhushalakmalirunage8339 8 ай бұрын
😅😅
@veerravi147
@veerravi147 Жыл бұрын
pinky nangige thaththa...aluth muhunak niyametama karnwa
@hancikavindiya4081
@hancikavindiya4081 Жыл бұрын
😏
@user-ix8vp5oj1d
@user-ix8vp5oj1d 11 ай бұрын
හරි ලස්සනයි🍒🍓👌
@hancikavindiya4081
@hancikavindiya4081 Жыл бұрын
Mama thama Ada dekata ave
@prabhathkumarathilaka3942
@prabhathkumarathilaka3942 Жыл бұрын
Hmmm😂😂
@mariafernando1636
@mariafernando1636 Жыл бұрын
Piumi duwa ♥️♥️
@nayanakumari1651
@nayanakumari1651 10 ай бұрын
Ada samajayata adarsamath kathawak
@ishitharewan693
@ishitharewan693 Жыл бұрын
❤️😊
@channakandy-be9yu
@channakandy-be9yu Жыл бұрын
@sewwandinelusha7677
@sewwandinelusha7677 Жыл бұрын
ලස්සනයි ❤
@prabhathkumarathilaka3942
@prabhathkumarathilaka3942 Жыл бұрын
❤❤
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 37 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 55 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 987 М.
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,8 МЛН
ඉර හඳ යට - 1 කොටස - ira handa yata - episode 2
14:55
Rathnapura tv - Ajith srimal
Рет қаралды 14 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 37 МЛН