Hiru Tele Films | මතක පොරොන්දුව | 2023-06-10

  Рет қаралды 257,227

Hiru TV

Hiru TV

Күн бұрын

Hiru Tele Films | මතක පොරොන්දුව | 2023-06-10
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 164
@sarathabandara9730
@sarathabandara9730 Жыл бұрын
හරිම ලස්සන කාතාවක්.. සිතිජා ගේ චරිතය කරන Girl ලස්සනට Act කරනවා, හරිම තාත්වික රංඟනයක්, හැමෝම ලස්සනයි සුභ පැතුම්❤
@apsaragunathilaka2578
@apsaragunathilaka2578 Жыл бұрын
Thank you so much❤️🙈🌼
@DammikaJayawardana-pq7lf
@DammikaJayawardana-pq7lf Жыл бұрын
හරම ලස්සන කතාවක් 💗
@ayodhyashashini4046
@ayodhyashashini4046 9 ай бұрын
​@@apsaragunathilaka2578❤
@prabhathmaxx
@prabhathmaxx Жыл бұрын
හරිම සංවේදි කතාවක්.අපේ හිතට දැනෙන කතාවක්.ලොකු දුවට ගොඩා......ක් කැමතියි❤❤❤❤🎉
@esdilip2932
@esdilip2932 10 ай бұрын
බ්න්ජ්
@Kawiz88
@Kawiz88 Жыл бұрын
පළවෙනි ආදරෙ අමතක නොකර අලුත් ජීවිත පටන් ගත්තාම එ ජීවිත ඇතුළෙ ජීවත් වෙන මිනිස්සු පවු😊
@Harshi_online
@Harshi_online Жыл бұрын
ඇඩුවා දුක නිමෙනකන්ම.මං වගෙ සංවෙදි අය ඉන්නවද?😊
@SumalisachithraRanasingh-cq2fi
@SumalisachithraRanasingh-cq2fi Жыл бұрын
Ammo ou math marama dukak danune
@සදුනි-ධ2ඩ
@සදුනි-ධ2ඩ Жыл бұрын
හ්ම් මටත්🥺
@dasanayakabandara9578
@dasanayakabandara9578 Жыл бұрын
හම්
@SuduSrimali-gs4zc
@SuduSrimali-gs4zc 11 ай бұрын
😢😢
@samanthiisangani6176
@samanthiisangani6176 11 ай бұрын
Ane e baba awilla wadaganna tika harima sanwedi... 🥺🥺🥺
@prabhathmaxx
@prabhathmaxx Жыл бұрын
සිතිජයගෙ චරිතයට මම හරි ආසයි . එම චරිතය හරිම අහිංසකයි. ඒ වගේ අය මේ ලෝකෙත් ඉන්නවනම් මේ ලෝකය ගොඩක් ලස්සනවේවි. ❤❤❤❤❤❤❤❤
@mohandilhara1643
@mohandilhara1643 Жыл бұрын
අනේ කොච්චර ලස්සනද මේ කතාව ❤️❤️ දැන් tv වල යන කුණුහරප වගේද
@RanjaniMalkanthi-kh6od
@RanjaniMalkanthi-kh6od 11 ай бұрын
. 29:19
@sujeevakumari5603
@sujeevakumari5603 10 ай бұрын
සහතික ඇත්ත කතාව ❤❤❤
@JayaniSandeepani-jb4ji
@JayaniSandeepani-jb4ji Жыл бұрын
සුපිරි කතාවක් ඇත්තටම නියමයි සිතීජාගේ චරිතය සුපිරියටම කරනවා. ඒ අක්කත් හරි ලස්සන්‍යි අනේ..🥺✨️♥️🥀 තාව ඒවගෙන් මුන ගැහෙයි කියලා හිතනවා ඒ හුරු බුහුටි අක්කාව 😚♥️✨️
@apsaragunathilaka2578
@apsaragunathilaka2578 Жыл бұрын
Thank u so much❤️
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 19 күн бұрын
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢
@hirunipurnima5555
@hirunipurnima5555 Жыл бұрын
සිතිජාගෙ චරිතය තමා ගොඩක්ම කැපිල පෙනුනෙ.ලස්සනයි ❤
@kalharimanushika6853
@kalharimanushika6853 11 ай бұрын
"ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැරිවෙන්නෙම ඒක අපිට නොලැබුණු හිනදා"ඒක ඇත්ත වෙන්න ඇති😌
@DilaniPriyanka-it5sy
@DilaniPriyanka-it5sy 7 ай бұрын
Eka aeththa
@SadisThiyanidu
@SadisThiyanidu 2 ай бұрын
Mn balapu hodama tele cinemawa super ❤❤❤
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
අනේ හරිම ආදරණිය ලස්සන ,කතාවක්..කදුලු අතරින් සිනාවක් ගෙනාව කතාව අවසානයේ ..සෑම ආදරවන්තයින්ට ලොකු උපදෙසක් මේ කතාව ..නැවත මෙවැනි ලස්සන කතා ලබා දෙන්න ..ස්තුතියි
@jayasekarajayasekarajayase5503
@jayasekarajayasekarajayase5503 Жыл бұрын
හරිම ලස්සන කතාවක් ඇඩුනා ඉබේටම😢❤❤
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. මතක පොරොන්දුවක් සසරේ යලි හමුවිය හැකියි. 🌹♥️🤗පෙනෙන දකින සිතන මානයෙන් නොපෙනෙන මානය දකින්න හැකිනම් ඒ තරම් සුන්දර දෙයක් නොමැත ජීවිතේ... 🤗🤗🤗
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 2 ай бұрын
හරිම ලස්සන කතාවක් ❤❤
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
අවසානයෙ සතුටුවෙන්න පුලුවන්.ලස්සනයි ❤❤❤😄🖐
@danushkadanushka-tk5tu
@danushkadanushka-tk5tu Жыл бұрын
හැම සෙනසුරාදාම බලනවා අනිවාරෙන්ම. අදත් කතාව ලස්සනයි..
@disnakumari6554
@disnakumari6554 Жыл бұрын
Ow
@renukachandani3916
@renukachandani3916 Жыл бұрын
ලස්සනයි කතාව අන්තිම හරිය වෙනකොට ඇඩුනත් එක්ක 😪
@anju앙추
@anju앙추 Жыл бұрын
aluth niliyo dennekui kollai hebai lassanai❤ maru keli patiya❤ loku kella nam harima lassanai. As dekata kadulu awa dewiyane maru kathawa
@samanwimalasooriya4943
@samanwimalasooriya4943 5 ай бұрын
හිරු සිනමා ටෙලි නාට්‍ය හා සසර සෙවනැලි වැඩ සටහන සම්මාන මුලු රටම නැරඹීය යුතුම වැඩසටහන් දෙකක්..... ❤❤❤❤❤❤❤ මේවා තමයි මාධ්‍ය යුකම වගකීම .... ඇත්තටම පිං.....🙏🙏🙏.
@GihanSanju-cp9rm
@GihanSanju-cp9rm Жыл бұрын
සිතිජගෙ චරිතෙ නම් මරු ❤️
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
හරිම ලස්සන සංවේදී කතාවක්
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
♥️🤗🌹. දෙතොල නොකිදේ දෙනෙතේ කියවෙනවාමයි... 🌹🤗♥️ ආදරේට ආදරේ මුණ ගැස්සුව විට...🤗🤗🤗 දෙන්නා කැමති නම් සිත් දෙක කතා කරනවාමයි... 🤗🤗🤗 එය කාටවත් නවත්තන්න බැ... 🤗🤗🤗 ලබන්න තියෙනවානම් සසරේ දෙදෙනා හමුවෙනවාමයි... 🤗🤗🤗
@lakshanshanaka4599
@lakshanshanaka4599 4 ай бұрын
පට්ටම පට්ට කිිවට පාඩුනැ,සත්තයි හරිම රසවත් ,ලස්සනම ලස්සනි,මෙන්ලනකතා ,මේක ලියපු කෙනා පට්ට වැඩ්ඩා,
@sunethrakumari1868
@sunethrakumari1868 Жыл бұрын
මේකේ තව කොටසක් තිබ්බනම් නරකද
@jayam1429
@jayam1429 Жыл бұрын
හරිම ලස්සන කතාවක් ... ස්තුති හැමෝටම .. උතුම් තුණුරුවන්ගේ සරණයි ! ❤❤❤❤❤❤❤❤
@thilinikulathunga9435
@thilinikulathunga9435 Жыл бұрын
Harima lassana kathawak.
@nilanthigunathilake3751
@nilanthigunathilake3751 Жыл бұрын
හැමෝම මේ කතාව බලන්න .ගොඩක් ලස්සනයි .....
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
සිහින බලාපොරොත්තු පොරොන්දු තමයි මිනිසාව ජීවත්කරවන්නෙ .ඒවා බිදෙන්න දෙන්න නරකයි.අක්ක හරිම ලස්සන සන්වර කෙල්ලෙක් .නන්ගිගෙනම් හකර කටක් තියෙන්නේ.කෙල්ලෙකුට තියෙන වටිනා ආබරනයක් තමයි සන්වර වචන පිටකිරීම.ලස්සන නාට්‍යයක්
@XhhdhdiuuHdudh
@XhhdhdiuuHdudh Жыл бұрын
මේ කතාවත් බොහොම ලස්සනයි
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. සසරේ වූ මතක පොරොන්දු යලි ඊස්ට වන්නේ පව ගෙවී ගිය විටයි.🌹♥️🤗 සසර පුරා හමුවේවි යාවි පින පැදීමෙන්.👌👌👌 පිනට අබියෝග කරන්න කිසිවෙකුට බැරිය... 🤗🤗🤗 ඒ නිසා පිං ම කරන්න... 🤗🤗🤗
@gangaroshini8942
@gangaroshini8942 Жыл бұрын
Ane ow harema lassanai adunath ekka a wage aya ade කොයිතරම් innawa de a athara mamath ekkenek කිව්වොත් mama niwara de....❤
@kumarekumare6000
@kumarekumare6000 Жыл бұрын
හරි ම ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌹
@user-zu8kq8el1c
@user-zu8kq8el1c Жыл бұрын
හරිම ලස්සනයි ස්තුතියි
@nerangalapriyadarshani2984
@nerangalapriyadarshani2984 Жыл бұрын
හරිම ලස්සන කතාවක්.❤️ හැමෝටම සුභ පතනවා.....❤️💫
@Nrmpnky1234
@Nrmpnky1234 Жыл бұрын
අනේ මන්ද.... Kaama හරිය ට කන්නේ නැති kettu babek වගේ
@ashagunathilaka5694
@ashagunathilaka5694 Жыл бұрын
Drama harima lassanay..adarshamath..subha pathum hemotama..hiru
@maheshdanu9652
@maheshdanu9652 Жыл бұрын
Harima lassanai kathawa
@deepaniperera3264
@deepaniperera3264 11 ай бұрын
ලස්සනයි අර්ථවත්.මටත් ඇඩුනනේ අන්තිමට😢😢😢
@manjulaarunakumara6325
@manjulaarunakumara6325 Жыл бұрын
අනේ මේ නලුව කව්ද 🥺♥️
@samanthikarathnayake-nl9uj
@samanthikarathnayake-nl9uj Жыл бұрын
ටීචර් අම්මා එකෙත් හිටියේ මූ නේද .
@manel5406
@manel5406 Жыл бұрын
ඇත්තටම ඇඩුනා
@nirangadilhani2239
@nirangadilhani2239 Жыл бұрын
lassana kathawak..
@RenuRenu-bb3uf
@RenuRenu-bb3uf Жыл бұрын
Harima lassana kathavak.🥰🥰🥰🥰🥰
@niranjalakumari3403
@niranjalakumari3403 Жыл бұрын
මර විදිහට ආවසනේ හිතට දෑනුනේ 😢😢😢😢💖💔
@UdayanganiUdayangani-pn3fz
@UdayanganiUdayangani-pn3fz Жыл бұрын
Harima lassanai.anthima tikedi as walin kaduluth watuna ❤❤❤
@mahamuthuwala
@mahamuthuwala Жыл бұрын
Lassanai drama eka
@Rushani3884
@Rushani3884 Жыл бұрын
Good Luck සෙව්වන්දි first drama ekane හොදට රගපනවා.❤
@hashinikaushalya6416
@hashinikaushalya6416 Жыл бұрын
Good luck සෙව්වන්දි නංගී. ලස්සනට රගපානවා
@chathurisewwandiweerakoon3911
@chathurisewwandiweerakoon3911 Жыл бұрын
Thank you ❤️✨️
@US-zo1hc
@US-zo1hc Жыл бұрын
ඇත්තටම හිරු ගොඩක් ස්තුතියි ඔක්කොම ලස්සනයි කතා ❤❤❤❤❤❤
@NathishaDewmini-k1d
@NathishaDewmini-k1d Жыл бұрын
සිතිජා ලස්සනයි
@malkiperera9476
@malkiperera9476 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤
@user-sw8sm1yw7t
@user-sw8sm1yw7t Ай бұрын
❤❤❤
@champikachampika9
@champikachampika9 Жыл бұрын
අපෝ පොලි.නන්දනි හොද නිවිච්ච කතාවකට හිටියමයි ඉන්නෙම නපුරුඒවාටමනෙ දත්මටි කකා මේකෙනම් හොදයි 🤣🤣🤣🤣🤣😀
@nishadianushka417
@nishadianushka417 4 ай бұрын
❤❤😍😘
@anthoneperera9365
@anthoneperera9365 Жыл бұрын
Mahathmayaneni,"me,nirmanayen,une,"mage,"ashdeken,"kadulu,""guli,guli,"",kadagena,"mageth,"pera,""athithayata,ragena guya,"meke,"debash,ehema,"".. Harima,harima,lassanai,"Sthuthi,oba.samatama,"obage,adahash,udahash, Thawa,thawath,"lassanavi,"nimana,""..diyunuwen,diyunu wewa,"kiya,parthana,karami,"Sthuthi, Theruwan, saranai,"🙏🙏🙏👑👋👋
@radeeshalakshan142
@radeeshalakshan142 Жыл бұрын
ඉතුරු ටික තිබ්බන්ම් ❤️
@ThenahandiNethunanjana-gz7lu
@ThenahandiNethunanjana-gz7lu Жыл бұрын
Lassanani adarai hirutv
@NiranjalaSchneider
@NiranjalaSchneider Жыл бұрын
තරුන කාලයට සමහර ලමයින්ට තේරුම් ගන්න බුද්දිමත් කම නැති එක සහ අකිකරු කම නිසා ජිවිතේ විනාශය. හැම විටම හිතන්න ඔනේ ඉදිරිය යෑම ගැන. 😊
@kalpanipunsara8077
@kalpanipunsara8077 Жыл бұрын
Lassana drama ekk.... Sewwanidi akki oy lassanat raga panava❤️
@chathurisewwandiweerakoon3911
@chathurisewwandiweerakoon3911 Жыл бұрын
Thank you ❤️✨️
@Laksh_528
@Laksh_528 Жыл бұрын
Harima lassana katawak ❤❤
@Sanjana_deshan
@Sanjana_deshan Жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් පිං
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 11 ай бұрын
අම්මෝ ඒක නම් මාරම දුකයි ලස්සනයි 😢❤
@madhushaanjali2641
@madhushaanjali2641 8 ай бұрын
Godak lassanai❤❤❤❤
@ManjulaDarmsiri
@ManjulaDarmsiri 10 күн бұрын
😊😊😊
@madudesilava8770
@madudesilava8770 Жыл бұрын
Ahamben wage dakala paluwa godak lassanai kathawa sthuthi hiru. .kuweit
@shalikashalika1559
@shalikashalika1559 Жыл бұрын
ලස්සනයි මටත් ඇඩුන
@maduwanthijayalath724
@maduwanthijayalath724 Жыл бұрын
Hiru news
@shahiruprasanga4659
@shahiruprasanga4659 8 ай бұрын
Shok ane godak ashawen baluwa❤❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
ලස්සනයි ගොඩක් ම
@lahirupradeep6777
@lahirupradeep6777 Жыл бұрын
ගොඩාක් lassanaiiiiii ❤❤
@oshadeenadini6088
@oshadeenadini6088 Жыл бұрын
Asata kaduluth awa harima lassanai
@dewindipushpika1997
@dewindipushpika1997 10 ай бұрын
godak lassana kathawak
@Yanga427
@Yanga427 9 ай бұрын
Me sithija kiyn gurl nm hrima lssni 🩷✨
@HiruniNimesha-r5z
@HiruniNimesha-r5z Жыл бұрын
මගේ දෙමාපියන් වගේ
@GeethalalRatnayake
@GeethalalRatnayake Жыл бұрын
Very good tele drama
@ranjularanaweera4908
@ranjularanaweera4908 Жыл бұрын
❤harima lassanai
@nayanasarojani6492
@nayanasarojani6492 Жыл бұрын
Papuwa kiri Gahanna taranna. Radannwa. gaduwa assa idimanakan. Kattwa liyapu. Kannata. Tanx
@kumarilalitha9275
@kumarilalitha9275 3 ай бұрын
Eaththamai eakata මටත් nodeanima eaduna
@baby9283
@baby9283 Жыл бұрын
හොද කතාවක් අර මෙගා නාට්‍ය වලටවඩා❤
@dil1326
@dil1326 7 ай бұрын
වෙන කෙනෙක් එක්ක කසාද බැදලා.. ලමයි ලොකුවෙලත් ඔය වගේ කල්පනා කරන එක දැන් ඉන්න කෙනාට කරන අසාධාරණයක්... අපරාදෙනේ බැන්දේ... ( මේ වගේ කතා දැකලා තියනවා) හරි පව් ගෙදර ඉන්න නෝනා. කලින් කෙනා ගැන මතක් කර කර බනින එකත්,, ආදරේ නිසාම තමයි...
@lahiruchamal1983
@lahiruchamal1983 Жыл бұрын
👀❤ චතුරි අක්කා
@chathurisewwandiweerakoon3911
@chathurisewwandiweerakoon3911 Жыл бұрын
Thank you ❤️✨️
@NiroKariyawasam-ks9yy
@NiroKariyawasam-ks9yy 6 ай бұрын
ඇති යාන්තම් අවසානය සතුටින් නිමා විය
@ChamithiIresha-ym3ig
@ChamithiIresha-ym3ig Жыл бұрын
Lassana drama ekk❤🥰
@cnnimalka2967
@cnnimalka2967 Жыл бұрын
හරිමලස්සනයි.අාරේයිසැමදාමත්❤❤❤❤❤
@shanthi4998
@shanthi4998 Жыл бұрын
Lassana katawak mama taniyama aduwa me katawa balala
@chamodmalidu5589
@chamodmalidu5589 Жыл бұрын
Harima lassana kathawak kiyana vachana na
@DonJaya-lr8xh
@DonJaya-lr8xh 2 ай бұрын
😢😢😢😢😢😢😢lasana katawak 🎉🎉🎉❤❤❤❤
@jayasekaramaryperera6340
@jayasekaramaryperera6340 Жыл бұрын
ලස්සනයි drama eka
@mangalikafernando7938
@mangalikafernando7938 Жыл бұрын
Lassanayi good ❤️❤️❤️❤️
@randiranawarathne4054
@randiranawarathne4054 Жыл бұрын
ayeth green arrow danna barida.please
@dinushimunasingha8609
@dinushimunasingha8609 Жыл бұрын
උමයංගනාගේ නංගී වගේ මේ අක්කා
@nishunish1338
@nishunish1338 Жыл бұрын
Ada thamai lassanama tele siththama dekke
@dananjayaviyan3840
@dananjayaviyan3840 Жыл бұрын
Sithijage ammage charithe godak ewisiliwanthai
@mritv7751
@mritv7751 9 ай бұрын
සාලිය.. අශෝක හිනියට ගත්තත් අවුලක් නැහැ ...❤❤❤❤
@rohansamarasingha8954
@rohansamarasingha8954 Жыл бұрын
background එකේ තියෙන මූසල music එක හරියන්නේ නැ
@DeepikaKumari-i8n
@DeepikaKumari-i8n 3 ай бұрын
Akatamam matath aduna
@ThenahandiNethunanjana-gz7lu
@ThenahandiNethunanjana-gz7lu Жыл бұрын
Akka tagi dunnana niyamai
@jayanthisalgado1982
@jayanthisalgado1982 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤Harima Lassanay
@peshalapela8136
@peshalapela8136 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@aviharisoyza8683
@aviharisoyza8683 Жыл бұрын
Hamadama me vage lassana katha ona
@prasadchamila-ch4fr
@prasadchamila-ch4fr 5 ай бұрын
මල සමයන් 😂😂😂
Hiru Tele Films | බෝනික්කා | 2023-06-17
52:18
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 27 | 2019-10-13
49:12
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 3,7 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 89 МЛН
ඉර හඳ යට - 1 කොටස - ira handa yata - episode 2
14:55
Rathnapura tv - Ajith srimal
Рет қаралды 14 М.
Miss Jenis ( මිස් ජෙනිස් ) | Sinhala Full Movie
1:53:49
Udayakantha Warnasuriya
Рет қаралды 578 М.
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 3,7 МЛН