KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Hiru Tele Films | ලෙයක පෙමක් | 2023-09-09
1:00:38
Hiru Tele Films | සිප්විල මල්පෙති | 2022-12-17
51:16
How Much Tape To Stop A Lamborghini?
00:15
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
19:20
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Lazy days…
00:24
Hiru Tele Films | කටු ඔටුණු | 2023-09-16
Рет қаралды 135,575
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,1 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 157
@maheshirathnayaka2777
Жыл бұрын
අපේ husband la, නැන්දම්මලාට මේව පේනවද දන් නෑ. තේරෙනවද දන් නෑ අපි වගේ ලේලිලා පතන්න ඕනි කියලා😊😊.. ඇවිත් අවුරුදු 6 කිට්ටුයි. සහෝදරකන් වැඩි උනා මිසක් අඩු උන් නෑ. මම වෙනස් උනා මිසක් එයලගේ living style එක ටිකක්වත් වෙනස් උනේ නෑ. im proud of me & my perants ..
@kumarikumari6421
Жыл бұрын
ජිවිතෙත් නැති කරගන්නේ නැති බෙරෙන්න හොඳ පින්වන්ත සහොදරයෙක් හිටපු එකම මල්ලිගෙ ලොකු වාසනාවක් .... ආදර්ශමත් කතාවක් ස්තුතියි හැමෝටම ...
@udarikoshala7151
6 ай бұрын
මොන බැදීමටත් වැඩිය වටින්නේ සහෝදර බැදීම ❤❤
@jayam1429
Жыл бұрын
හොඳ ආදර්ශයක් හැමෝටම ... බොහොම ස්තුති ... උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🪻🪻🪻🙏🙏🙏
@annetjayasinghe1796
Жыл бұрын
නර්මදා ට ලැබෙන විපාක ත් බලන්න තිබුනානම් මරු.හැකිනම් 2වන කොටස් දෙන්න.
@janakavijjaroopa7335
Жыл бұрын
මටත් වයස 40.යි.තාමත් තනිකඩව ඉන්නෙ මම සිංහල ගහනු පිළිබඳව දන්න නිසා.වාචාල කටවල් තියෙන සල්ලාල ගහනු තමයි රටේ ඉන්නෙ.දෙමළ හෝ මුස්ලිම් කෙල්ලෙක් ලබුනොත් බඳිනවා ඇරෙන්න අම්මෝ සිංහල එකීලනම් එපා.තනියම මෙහෙම ඉන්න එක හොඳයි .ලස්සන ආදර්ශමත් නාට්‍යයක්
@deepajayalath
5 ай бұрын
ඔයා හරි බලලා ගොලුවෙක් බැද ගන්න...එක වඩාත් හොදයි
@Vlog6101-q8j
Жыл бұрын
අවසානෙට එයාලා පොහොසත් වෙලා කෙල්ල පාරට වැටෙන්න කාතාව තිබ්බා නම් සුපිරි
@NiroshDammika
Жыл бұрын
ඒක ඊළඟ කොටසෙන්
@pushparanjane1646
Жыл бұрын
අම්මෝ හිතක් පපූවක් නැති ගැනියක්
@anjanawijayaraja8562
Жыл бұрын
ඒක නම් ඇත්ත
@nilmini8011
Жыл бұрын
මේ වගේ ගෑනු කොයි තරම් නම් ඉන්නවාද මේ සමාජය බොහෝම ස්තූතියි hiru ❤
@NiroshDammika
Жыл бұрын
Ow ඇත්ත ඒත් මට වගේ උනානං ගෑනි ජීවත් වෙන අන්තිම දවස වෙයි .. සමහරවිට ජීවිත කාලය ම අතුරුදහන් වෙයි
@subhashinifernando2341
Жыл бұрын
අපේ පවුලෙත් ඉන්නවා
@NiroshDammika
Жыл бұрын
@@subhashinifernando2341 එහෙනම් parisamin
@wasanthaperera6909
Жыл бұрын
@@NiroshDammika0000
@nayanadarshani8028
5 ай бұрын
මේ වගේ පිරිමිත් ඉන්නවා.
@sunethrakumari1868
Жыл бұрын
අම්මා කියන ගෑනිට ගහන්ඩ ඕනි ඉස්සෙල්ලා දුවලා හදන විදිහ චික්
@1Thakshila
Жыл бұрын
සහෝදර සෙනෙහස කියන්නෙ දියපාරට කෙටූ පිහි පාර වගේ,,👑️❤🙏
@kkww3805
Жыл бұрын
පිරිමින්ට හොඳ පාඩමක්.
@ramlaramla-ue9ts
Жыл бұрын
Meeka dewai kotasak danna me geenita dinuma deela wearadi adarsayak samajeta denna EPA budu saranai
@kanthilatha7276
Жыл бұрын
මේකේ. දෙවෙනි. කොටසක්. දෙන්න. මේ. ගැනිට. පාඩමක්. උගන්වල
@Suseema-dz4fz
Жыл бұрын
අවසානයේ හරිම 😭 ඒත් සහෝදර බැදිිම අතිවිශිස්ටයි❤
@MaliiRupasingha
Жыл бұрын
අද කාලෙ කොල්ලොන්ට හිතන්න සුපිරි කතා වක් 👍👍👍👍
@wimukthisasidu2561
Жыл бұрын
ඉතාමත් ආදර්ශමත් කතාවක්
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
Жыл бұрын
අයියෝ අවසානය තව ටිකක් තිබ්බා නම් එ geniva පාරට දාලා ගෙ ආයෙත් අයිය මල්ලිට අයිතිවෙන සීන් එකක්....😢😂
@renuka4241
Жыл бұрын
Ow habai 😂
@dilekshamithu9293
Жыл бұрын
Akana
@saumyaweerasinghe4248
10 ай бұрын
Ow අනේ ....
@Kavindiya-m8p
8 ай бұрын
Ou oni
@RajikaNiroshani-gr1db
7 ай бұрын
Ou ekha nm aththa thawa chuttak digta awasane thibunanm hri
@chamilakumariqf6xb
4 ай бұрын
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤😊😊😊😊❤❤❤❤
@sanjayamaduranga5578
Жыл бұрын
මේ ලෝකේ හැම තැනම ඔය වගේ ජරා ගෑණු ඉන්නවා තමන් පතාගෙන ආපු විදිහට තමයි හැමදේම වෙන්නේ ඒක කාටවත් නතර කරන්න බෑ ලෝක ස්වභාවය එයයි☹️
@neshishanaya9263
6 ай бұрын
මේ කතා නරුම ගෑනුන්ව ඔසවා තැබීමක්. මෙහෙම අයට අවසානෙ උරුම වෙන්න ඕන බලු කූඩුයි. කතාවෙන් හරි හරි දේ කරන්න තිබුනෙ.😢😢
@TharuAsha
Жыл бұрын
මේව බලල හැමෝම ආදර්ශයට ගන්න ඕන...ගෑනුත් එකයි පිරිමිත් එකයි. මෙහෙම ගෑනු තමයි බෙලි නැතිව බෑග්වල දාල යවන්න ඕන.. හරිනම් මේකෙ අවසානෙ පෙන්වන්න ඕන මේකි අරූ එක්ක ගිහින් මේකිගෙ ඔක්කොම අරූ සූදු කෙලල ඉවර කරල මේකිව පාරට වැටෙනව පෙන්නන්න ඕන
@lasanthishayamali8917
Жыл бұрын
පිරිමින්ට හොද පාඩමක්
@SanjayaPrasanna-rj7yo
Жыл бұрын
හැමදේම අනිත්‍යයි කියල හිතල දේපල මිල මුදල් තිබ්බත් නැතත් එකයි කියල සැහැල්ලුවෙන් ඉන්න මම...මම හස්බන්ඩ්ගෙන් එහම දෙවල් කවදාවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ
@NiroshDammika
Жыл бұрын
අවුලක් නෑ ඉතින් ඔයාටත් හිතුනොත් කාර් එකක් අරගෙන ගේත් ලියාගන්න ඩොකියුමන්ට්ස් ඕනේ කියන්න බබා ඉස්කෝලේ දාන්න නිකරුනේ ඔයා රස්තියාදු වෙන්න එපා කියන්න සුපිරි කතාව මට තාම කලන්තේ වගේ ...
@NiroshDammika
Жыл бұрын
මම මේ කතාව අද තමයි බැලුවේ
@SanjayaPrasanna-rj7yo
Жыл бұрын
@@NiroshDammika 🤣🤣🤣🤣🤣🤣 apoo ehama karann baaaa mata ehama one na
@NiroshDammika
Жыл бұрын
@@SanjayaPrasanna-rj7yo hmmm hodai ithin hamadama satutin inna lankaweda inne dan .. mama rata inne sis
@supunirathnayaka6771
Жыл бұрын
Oya Thama marry karala nadd😅
@sumanalekamge2205
Жыл бұрын
ඒ ඇත්තම සහොදරකම...💕💐♥️
@thisarisamadi9545
Жыл бұрын
කොන්ද පන නැති පිරිමි
@JanakaChandim
3 ай бұрын
නාට්‍යය පටන්ගන්න කොටම මේකි කතාකරන සල්ලාල විදියෙන්ම මම දනගත්තා විවාහයකට ගන්න සුදුසු ගහනියක් නෙවෙයි කියල .ඒකිල හරියන්නෙ ගනිකා මඩම් වලට .ලස්සන නාට්‍යයක් .කොල්ලන්ට හොද අවවාදයක්
@mayakumari2239
Жыл бұрын
මුල හොදයි අවසානයේ කතාව ලියපු කෙනාට කක්කි බර හැදිලා මේ ගෑණි හැම දෙයක්ම නැතිවෙන අවසානයක් දෙන්න බැරි උනේ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
Жыл бұрын
ජීවන්ත වගේ පොන්න පිරිමි ඉන්නකම් හොදයි genunta 😂😂
@RoshanaWanigasekara
Жыл бұрын
Me වගේ ජරා ගෑනුන්ට තමයි පිරිමි පණ ඇරලා ඉන්නේ
@buddikakrishan3749
Жыл бұрын
පබයෙක් වගෙ මිනිහෙක් අද කාලේ අයට මේවා ආදර්ශ
@hashinipriyadarshini3650
Жыл бұрын
කතාවේ අවසාන හරිය තව දික් කරන්න තිබ්බෙ
@sandunikaudani2631
Жыл бұрын
කපටි ගෑනියෙක් නර්මදා
@DisnaHewagajamaannage
Жыл бұрын
මේ වගේ ගැණු මහා ජරාවක්
@sunethrakumari1868
Жыл бұрын
මෙහෙම එවුන් තමා අද සමාජෙ ගොඩාක් ඉන්නෙ ඉදිරිසමාජෙ ඔයිටත් වඩාවෙයි
@nishunish1338
Жыл бұрын
මේ වගේ ගෑනු තමයි බෙලි කපලා හෙලවල් වලට දාන්න ඕනෙ
@sunethrakumari1868
Жыл бұрын
අනේ තමා
@marishavla1481
Жыл бұрын
සක්කිලි ගෑනියෙක් ඕකිව ගහලා එලවන්න තිබ්බෙ. මල්ලි සම්පුර්ණම වැරදි ගෑනිගෙ කපටිකම් වලට අහුවුනා 😢😢
@sithumyajayakodi9723
Жыл бұрын
පළවෙනි comment එක මගෙන්.❤️❤️❤️
@ramanifrenando3834
Жыл бұрын
ඇන්නටම මට අවසානයේ දී ඇඩුනා සහෝදර පේමය කවදාවත් නැනිවෙන්නෙ නෑ
@sanjeewanisenarath2967
Жыл бұрын
යකෝ කෝ මේ නර්මදාට පාඩම්.ඉගැන්නුව ඔක්කොම ආපහු අරං එලෝන.හැටි අපිට බලාගන්ඩ බැරි උනානේ නොදකිං
@MadhushaniPriyadarshika
7 ай бұрын
මේකේ 2වෙනි කොටස ඕනී
@officialsrilanka5557
Жыл бұрын
අනේමංදා මම ඔතන හිටියා නම් ගෑනිට අනිච්චාවත සංකාරා තමයි 😅
@liyanageliyanage6195
Жыл бұрын
❤️❤️
@padminidissanayake129
Жыл бұрын
ජීවන්ත වගේ බත් කන හරක් තාම ඉන්නවා...ඒත් මේවගේ සහෝදරයෙක් හොයාගන්න ලේසියෙන් බෑ.....
@SanjayaPrasanna-rj7yo
Жыл бұрын
කොච්චර හොදට ඉන්න පුලුවන් තැනක්ද මේ
@NiroshDammika
Жыл бұрын
ඒක ඇත්ත ඒ ඔයාට පේන විදිහ නේ... ඒත් ඒ ගෑනු කෙනා ආදරේ කරලා තියෙන්නේ සල්ලි වලට ... ඒකනෙ කියන්නෙ සල්ලි සබන් පෙණ කෙල්ලො අයිස් කැට දිය වෙනවා
@NiroshDammika
Жыл бұрын
Hi කොහොමද
@deefafernando6320
4 ай бұрын
හව්ල් දේපලක් කොහොමද එකෙක්ගෙ කැමැත්තට තව පාර්ෂවයකට ලියන්නෙ ??? දෙපාර්සවෙම කැමැත්තත් අතසනුත් තියෙන්න ඔනෙ තව කෙනෙකුට ලියද්දී 😀😀😀
@dhanushkalakmali5836
Жыл бұрын
Imeshan ❤
@slfoodparadise1446
11 ай бұрын
Mama nam jewitheta geniyak wishwasa karanne ne wishwasa ekama geheniya mage amma witharai ❤
@SauriUmayanga-tb4il
Жыл бұрын
ජීවන්තයා බත් කන හරකෙක්ම තමයි😀😂😂
@user-vj1ll8tm1
10 ай бұрын
Ane thamae ekata konda pana ne
@comarimo5993
Жыл бұрын
අම්මද. බොලේ. ච්ට්ට්. ආච්ච්
@JanakaSamarasinghe-o2j
3 ай бұрын
Meke 2weni kotasa ona❤❤❤
@pinidiahinsa3203
Жыл бұрын
මේ කතා මුල් කොටස ලස්සනට යනව,ඒත් අවසනෙ ලස්සන නෑ,තව ටිකක් ඉස්සරහට කොටසක් තිබුනනම්
@RaniRani-oq8fy
Жыл бұрын
හ්ම් හොද පාඩම් බත් කන හරකම තමා මල්ලි
@Atchallah
10 ай бұрын
❤
@Atchallah
10 ай бұрын
ඇත්තටම 😢
@VidvanNikeshana
Жыл бұрын
Ammo narmadhage ammita sinhalath bh ne😢😂
@lekhaathukorala225
Жыл бұрын
මේවගේ ගොන් කතා හොදයි හිරු එකටම😂😂😂
@NPNK_NAMAL_miusic
Жыл бұрын
අවසනේ හොදයී තව ටිකක් දිග් කරලා ඔය කෙල්ලත් එකී විසින් විනාශ වේනවනම් හොදයි අනික මෙක හොදයි (සහොදර බැදිම )
@sisirachandana5707
Жыл бұрын
මු නමි බත් කන හරකේක්
@Bamb188
Жыл бұрын
Me nagita inna kella harima kethai
@ashiedirisinghe7130
Жыл бұрын
Narmada vila newei,narmada kela vila.
@niroshamunasinghe2467
Жыл бұрын
පිරිමි රැවටෙනවා ගැනූනට
@buddikakrishan3749
Жыл бұрын
යසයි හොන් මිනිහට😂😂
@wasanalakmali3229
9 ай бұрын
මල්ලි ගේ චරිතේ රගපාන නළුවා සැබෑ ජීවිතේදීත් මේ වගේ d🙏🏻මන්දා 😂.
@nilminiperera7182
Жыл бұрын
ගහලා පන්නන්න ඔනො මේවගේ එවූන්ව කොන්දපණනැ මූගේනම් අයියාපව් පන්නලාදන්නොනෙ අම්මා ඔකොටමවැඩිය බොම්බේ
@AbdulGafoorRiyasMohamed
Жыл бұрын
Pina na oya wage inna
@sominasomina5017
Жыл бұрын
,,♥️♥️♥️♥️♥️♥️♥️👍🙏🙏🙏🙏
@deepajayalath
5 ай бұрын
තමන්ගේ ගෙදොර කාසාද බැන්දත් එ ගැනිට ලියන්නේ මොන මොට්ට පිරිමිද???
@piryankadamayanti7378
Жыл бұрын
Ammooo mawaga ganut aka apita haranawat bah😂😂
@maalim6648
Жыл бұрын
😱😱
@Wasantha-ve1wh
11 ай бұрын
මහ ජර ගෑනියෙක් ඕකි
@sandunikaudani2631
Жыл бұрын
කුණු වෙලා මැරෙන්න ඕනී මේ නර්මදා වගේ ජරා ගෑණූ
@MaryTheres-br9ul
Жыл бұрын
SUPER STORY❤❤❤❤❤
@cnnimalka2967
11 ай бұрын
අයියෝතවකොටසක්තිබිනමි.තමයිහොදජයගත්තානමිතමයිහොද.අාදර්ශෙමත්කතාවක්.
@ShehaniJayakodii
9 ай бұрын
පුදුම ජරා ගෑනියෙක් නේ අරූ ට යාලු වෙලා ඉද්දි අදුරගන්න බැරි උනාද මේකිව. පිං බත් කන බූරුවෙක් ඒක මහා 😒
@kotawilasujatha9378
Жыл бұрын
Genige padeta natana piriminta hoda wede sahodaraya punchi una kimbak lokuuna patta wesa geniyek aki
@sumadhasumadha-cp9zy
Жыл бұрын
Awasanaya wedak ne.araki parata wetenawa balanda hitiye
@dissanayakamenike6269
Жыл бұрын
මෙි වගෙ කට්ට කයිරාටික ගෑනු මොනතරන් ඉන්නවද අද සමාජයෙ මෙිකතාව තවටිකක් දිගට තිබුනානන් අර ගෑනිව බෙිල්ලෙන් ඇදලා ගෙදරින් එලියටදාන 😢😢😢
@vidanapathirana3005
Жыл бұрын
Hareeema lassanai. 💕💕💕💕💕💕💕 Adarshawath kathawak.❤❤❤❤❤
@ganegoda5486
Жыл бұрын
Ayiyatayi mallitayi dennatama ayithi dewal kohomada thani kemeththata thawa kenekuta pawaranne
@Rukshan49
7 ай бұрын
බලපු කිසි තෙරුමක් නැතිම කතාව
@suminasumina7893
Жыл бұрын
Sahodara,badiim,kavadavat,kadanna,baha,mage,kadulu,doore,galuva,vachna,tikata
@princihelan5961
Жыл бұрын
නර්මදා ඉන්න ගැහැණු ළමයා ව්තරයිද හිරුඒකට ඉන්නෙ වෙන නිළියෝ නැතිද කරන කෙනා ගෙ නැයොද රගපාන්නත් බැහැ
@Chaminda-p4p
Жыл бұрын
😢😢😢
@wathsaladulanjali1859
Жыл бұрын
පුදුම අම්මලා දුවලා සික් 😡
@DinaDina-ep3lg
Жыл бұрын
❤❤❤❤🇦🇪🇱🇰😢
@WasanaPerera-f8k
6 ай бұрын
Paw hare dukai
@ReldaCosta
Жыл бұрын
Hoda padamak minissunta ganu visvasa karana
@dilshanshaminda8774
Жыл бұрын
Kathawa KZbin danna
@KrishaniPerera-m7i
9 ай бұрын
හිරැ එකෙ පෙන්නහ හැම එකම්ම අවසාසෙ නැ දාන්නෙ
@princihelan5961
Жыл бұрын
ඉමේෂාන්ට ගැලපෙන්නෙම නැහැ
@chinthajayawardana9194
3 ай бұрын
කතාවෙ අවසානයක් නෑ..බාගෙට කරලා තියෙන්නේ
@hasharadewmini4011
Жыл бұрын
Api wage ganu labanna ape pirimi pin karala Aht Agayak ne
@comarimo5993
Жыл бұрын
නංගී. හරී. කෑතයී. ගොඩක්. ආශාවෙන්. හීට්යේ. බලාගෙන. මේකීගේ. බෙල්ලෙන්..ඇදලා..පාරට..දානකල්..එත්.අවසානය..හරි.නෑ
@priyanthakariyawasam542
Жыл бұрын
Arakita hoda kabul parak gahanakan kathawa diha tharahin balan idapu mama😈
@sachinthalakmini-e8b
Жыл бұрын
Mokiyakda appa me ammata enna gani sinhalath ba😂
@chandimachandima2135
Жыл бұрын
🤔🤔🤔
@Savidusandipa-o1i
Жыл бұрын
Nodakin redda කතාවක්
@NayanaRathnayaka-ck9bv
Жыл бұрын
Mamath amma kenek geniyak Namuth lankawe taram visa satthu inne lankawe vitaramai
@nuwanathukorala1204
9 ай бұрын
මේ කාතාවෙ හොද ටික දාල නැ ඒක ලොකු අඩුවක් කියල මට විතරද හිතෙන්නේ ආවසානේ ගේ නැවත අරගන එලියට ගැනිව දාන්න එපා යැ ඒ අස්තාව එනකල් තමා කතාව බලන් ඉන්නෙ නැවතිම මග නැවතුවා වගේ
@YasanthikaDunumadalawegedara
7 ай бұрын
අයියෝ මොකක්ද ane awasane වැඩක් na නිර්මාණය හොඳයි hamabi අවසානයේ wadakma na
@suminasumina7893
Жыл бұрын
Pau,Hoda,aiya,kenek
@suminasumina7893
Жыл бұрын
Ohomanam,DiGa,Kai,Kellee,Dan,inna,kollonam,kata,talanava
@nirasha..
Жыл бұрын
😬
1:00:38
Hiru Tele Films | ලෙයක පෙමක් | 2023-09-09
Hiru TV
Рет қаралды 81 М.
51:16
Hiru Tele Films | සිප්විල මල්පෙති | 2022-12-17
Hiru TV
Рет қаралды 123 М.
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 263 МЛН
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,3 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 18 МЛН
00:24
Lazy days…
Anwar Jibawi
Рет қаралды 8 МЛН
0:12
서러워 서러워 서러워♡ - 593 days old #아기영상 #예쁜아기 #lovelybaby #baby
초이의 초이스
Рет қаралды 2 М.
16:44
April 1st Short Drama RA Cinema
RA Cinema
Рет қаралды 225 М.
1:02:41
Hiru Tele Films | ඉරිතැණු මල් පෙති | 2023-12-09
Hiru TV
Рет қаралды 150 М.
3:13
ගෙදර ගිහින් ආපහු අහන්න සිංදුව , hirustar වලිය 😹 @ChamiLiveStream #hirustarseason04 #hirutv
CHAMI LIVE ♥️
Рет қаралды 27 М.
1:28:39
Senasuru Maruwa (සෙනසුරු මාරුව ) | FULL MOVIE | A Film By Udayakantha Warnasuriya
Udayakantha Warnasuriya
Рет қаралды 433 М.
10:00
ලඩි කාර්... | Oon Ataka Nataka
Hiru TV LIVE
Рет қаралды 111 М.
14:12
කිරුලපන දම්මවිජය හිමි සිවුරු හැරියේ අැයි..? අාන්දෝලනාත්මක හෙලිදරව්ව 😢
Sutha TV
Рет қаралды 101 М.
🔴 පාර්ලිමේන්තුව රැස්වීමේ සජීවී විකාශය | Parliament LIVE | 2024-12-05
Rupavahini News
Рет қаралды 1,2 М.
1:04:28
Hiru Tele Films | ඉඳුවරියකි නුඹත් | 2023-10-14
Hiru TV
Рет қаралды 170 М.
56:37
#seth pirith (සෙත් පිරිත්) Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව
Budu Bana
Рет қаралды 7 М.
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 263 МЛН