සංවේදනා | Hiru Tele Films | 2024 -08 -10

  Рет қаралды 57,890

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 66
@AshikaMathasinghe
@AshikaMathasinghe 4 ай бұрын
කාල තුනකට ගිහිල්ලා රගපාන්න ලැබුනු මගේ ජීවිතේට වටිනා කලා නිර්මාණයක්, බොහොම ස්තූතියි මලින්ද රත්නායක මහතාටත් හිරු tv නාලිකාවටත්.
@manjulamalkanthi1976
@manjulamalkanthi1976 Ай бұрын
පොඩි ළමයි කතා කරන්නේ එහෙම තමයි. හොදට රගපානවා. ලස්සනයි කතාව.
@jayam1429
@jayam1429 4 ай бұрын
හරිම ලස්සන , ඉතාමත් හරවත් , විරහවත් පිලිඹිබු කල , ආදර්ශමත් නිර්මාණයක් ... ස්තූති හැමෝටම ... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ 💐💐💐💐💐💐💐💐
@somalathaamadoruge6519
@somalathaamadoruge6519 3 ай бұрын
දරුවගෙන් ඇත්වෙලා ඉන්න කියන්නේ ඔහොම සැරදදා එක ගෙදර ඉන්න නෙමෙය්....දරුවා ආසා දේවල් නොදි ඉන්නවටත් නෙමෙයි...කොහෙද මේකේ ආදර්ශයක් තියෙන්නේ..😂😂😂😂
@SurajiAmarasekara
@SurajiAmarasekara 3 ай бұрын
සහෝදරයන් ගේ ජීවිත වලට ඇගිලි ගහන ආදරණීයයි කියලා හිතන අක්කලා මේ සාමාජේ ඔන තරම් ඉන්න්වා,.හදහනෙන් තමයි වර්තමානය ,අනාගතය තීරණය කරන්නේ 😢
@Abhinu_Vidwan
@Abhinu_Vidwan 4 ай бұрын
චන්දික නානායක්කාර සුපිරි 💙👌🏻⚡එයා නිසාමයි බලන්න ආවේ...
@deepthikakumari-i4c
@deepthikakumari-i4c 4 ай бұрын
කොලු පැටියා රගපානවා හරිම ලස්සනයි බුදු සරණයි පුතේ,❤❤❤❤
@මැණික්මැණික්
@මැණික්මැණික් 4 ай бұрын
ලස්සනයි ලස්සනයි 💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹
@NikeshAknulWeerawardhana
@NikeshAknulWeerawardhana 4 ай бұрын
චන්දික නානායක්කාර Super👍🏻එදා ඉදන් කැමතිම කෙනෙක්... ❣️
@damithkumarathunga4289
@damithkumarathunga4289 4 ай бұрын
ආදර්ශමත් ටෙලි සිනමාවක් රංගන ශිල්පින් සියලුම දෙනා චරිත වලට හොද සාදාරනයක් කරනවා good luck
@TashiyaAbeysekaraTashi
@TashiyaAbeysekaraTashi 4 ай бұрын
මේනුක ප්‍රේමරත්න කියන්නේ සම්මාන පිට සම්මාන ගන්න ඕනි කලාකරුවෙක්♥️ හැම චරිතයක්ම ගොඩාක් දක්ශ ලෙස කරනවා. ❤
@TamarzPoli
@TamarzPoli Ай бұрын
Lassanai katawa teruwan saranai
@chamindukulawansha6737
@chamindukulawansha6737 4 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක් මේ පාරත් ගුඩ්ලක් හිරු ටීවී...❤️🖐️
@binakayashodi5487
@binakayashodi5487 4 ай бұрын
පුතාගෙ පුංචිකාලේ මාරම රංගනයක්...මං දැකපු අතිසාර්ථක රංගනයක්..දවසක පතාක යෝධයෙක් වෙන අංකුර නළුවෙක්.❤
@SivaArasu-nf1oy
@SivaArasu-nf1oy 4 ай бұрын
Musala munak tiyenne
@champikachampika9
@champikachampika9 4 ай бұрын
​@@SivaArasu-nf1oy🤣🤣🤣🤣🤣🤣🤣
@chinthajayawardana9194
@chinthajayawardana9194 4 ай бұрын
ඒක ඇත්ත ..​@@SivaArasu-nf1oy
@maddagesampathchandanakaha3227
@maddagesampathchandanakaha3227 4 ай бұрын
හිරු වගේම බොළඳ කතාවක්
@JayathaKeppitigala
@JayathaKeppitigala 4 ай бұрын
පුතා ගේ( ළමා ,තරුණ , වැඩිහිටි ) චරිත නිරෑපනයන් ඉතාමත් හොඳයි
@Bamb188
@Bamb188 4 ай бұрын
😂😂😂
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml 4 ай бұрын
Beautiful Story..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TashiyaAbeysekaraTashi
@TashiyaAbeysekaraTashi 4 ай бұрын
මේනුක ප්‍රේමරත්න කියන්නේ සම්මාන පිට සම්මාන ලබා ගන්න ඕනි ඉතාමත් දක්ශ රංගන ශිල්පීයෙක්❤
@thilinijayawardana743
@thilinijayawardana743 4 ай бұрын
චන්දික නානායක්කාර කියන්නේ ගොඩක් දක්ෂ නලුවෙක්. මම කැමතිම කෙනෙක් 💐💐🥰❤🙏
@chamindukulawansha6737
@chamindukulawansha6737 4 ай бұрын
මාත් අපේ ගම් පලාතේ..
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 4 ай бұрын
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤❤😢😢😢😢😢
@samidin1000
@samidin1000 4 ай бұрын
Very close to heart. We all treat our children like this simply because we do not know how to handle parenthood. We do not know how to express our love to our children. When we realise this, it is too late.
@ASanjeewani
@ASanjeewani 4 ай бұрын
Godak hodai❤❤❤❤❤❤
@bhanukasachintha4488
@bhanukasachintha4488 4 ай бұрын
කේන්දර කියන්නෙ ශාපයක් කියල හිතෙනව මේ කතාව බැලුවම
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 4 ай бұрын
තාත්තා පව් මැරෙන් කම්ම් දුක් වින්ද මුසල අක්කා එහෙම් උනුත් ඉන්න්වා
@nadeeshadarshani6310
@nadeeshadarshani6310 4 ай бұрын
❤❤❤
@manjulafernando4347
@manjulafernando4347 4 ай бұрын
ලංකාවෙ හුඟක් මිනිස්සු අන්ධ විශ්වාස නිසා ජීවිත නාස්ති කරගන්නවා අතීතයේ වර්තමානයෙ දෙකේම එහෙමයි
@SandamaliGunawardana-op6jz
@SandamaliGunawardana-op6jz 4 ай бұрын
Lassani ❤❤❤❤
@Madu-cc3kr
@Madu-cc3kr 4 ай бұрын
Katawa nam lassanai hebei katwa patan gatta tena idala ada wetenawa epa wenawa eka nisa adrsamat katawak
@KalubowilaPerara
@KalubowilaPerara 22 күн бұрын
Why can't this mother do something to earn money? So many mothers do that including me😢.. that's life..She is winging all the time and crying and crying that is enough to bring bad luck to a family 😮😢
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 3 ай бұрын
පුතාගෙ චුටී කාලේ ඉඳලා කැම්පස් යනතුරු වැඩුන දරුවන් යුග තුන ගැලපෙනවා. 😂 නමුත් පොත ලියන්න ගත්ත පුතා සුදුවෙන ක්‍රිම් ගාලා මම හිතන්නෙ. කොලඹනේ ඉන්නෙ පියුමීගෙන් ක්‍රිම් අරන් ගාලා.. කිසිම ගැලපීමක් නෑ.. කතාව නියමයි ඒත් ඇත්ත කතාවක් කියලා හිතා ගන්න බැහැ .. අපේ පපුවට දැනෙන්නෙ නෑ.. දරුවන් තෝරා ගැනීමේදී අසමත්... 😮
@nilunilanthi7647
@nilunilanthi7647 4 ай бұрын
අඩන හිරියෙක් ඒ ගැණු කෙනා හැම චරිතයක් ම අඩන එකමයි කරන්නේ
@nilunilanthi7647
@nilunilanthi7647 4 ай бұрын
අශිකා
@ushmimeegahage4358
@ushmimeegahage4358 Ай бұрын
Ayyo having such a father is a disaster.
@ThisaruArangala
@ThisaruArangala 4 ай бұрын
Nice
@shashinisanjula5935
@shashinisanjula5935 3 ай бұрын
අශිකාගෙ රගපෑම් හරි අස්වාභාවික යි කියලා හිතෙනවා ...තව වෙලාවකට රගපෑම් ඕවර් යනවා කියලා හිතෙන්නෙ නැද්ද ....
@sunilajayanthi9712
@sunilajayanthi9712 4 ай бұрын
පුතාගෙ රගපෑමට වෙන කවුරුත් හිටියෙ නැද්ද
@AyeshikaTharaka
@AyeshikaTharaka 4 ай бұрын
👍👍😢
@ChandaniSamanmali-rl9mg
@ChandaniSamanmali-rl9mg 4 ай бұрын
Kathawa nam lassanai habai thawa tikak deerga wela arthayak therena vidihata iwara unanam 👍
@chinthajayawardana9194
@chinthajayawardana9194 4 ай бұрын
පුතාගේ පොඩිකාලේ රංගනය අසාර්ථක යි..තාත්ත්වික නෑ ..හරියට වචන උච්චාරනය වෙන්නෙත් නෑ.
@KavishaKavisha-rs6wm
@KavishaKavisha-rs6wm 4 ай бұрын
Harim duka hithuna e kathawa balanakota.menuka prematathnage e ranganaya harima apurui.😢
@KeerthirathaPushpakumara
@KeerthirathaPushpakumara 4 ай бұрын
හැමෙ දාමෙ මෙවාගෙ කාත්තා දාන්න
@devikamuthukuda1393
@devikamuthukuda1393 4 ай бұрын
Me niliya hama ekakama Ada gattu gaman enne.
@Kumari-hy1ns
@Kumari-hy1ns 4 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢
@dilanifrenando5118
@dilanifrenando5118 4 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@srilanka8562
@srilanka8562 4 ай бұрын
Dont believe keenda❤
@devikamuthukuda1393
@devikamuthukuda1393 4 ай бұрын
Me gani drama eka ewara wenakan adanawa
@Bamb188
@Bamb188 4 ай бұрын
පුතාට ඉන්නෙ තාත්තෙක්ද?
@TharuAsha
@TharuAsha 4 ай бұрын
කේන්දර කතා පැත්තකින් තියන්නකො..ගෙදර ඔච්චර ප්‍රශ්නනම් මනුස්සයට හරි රස්සාවක් කරගන්න තරම් සනීපයක් නැත්නම් , ගෙදර ගෑනු කෙනාට පුලුවන් අඩුම ගාමන්ට් එකකටවත් යන්න... ගෙදරට වෙලා නිකං ඉදන් වතුර බිල්, ගැස් කරන්ට් අච්චරයි මෙච්චරයි කිය කිය ඉද්දි ඉතින් අපල තමයි.
@sajithperera3218
@sajithperera3218 4 ай бұрын
drama eka lassanai realistic naha. Patient ta ECG gahanne nathuwa deadline eka watenawa pudumai ..................
@KeerthirathaPushpakumara
@KeerthirathaPushpakumara 4 ай бұрын
තාත්තෙගෙ ආදරෙ ලාමායිටෙ පෙන්නැහැ
@anomadesilva5761
@anomadesilva5761 4 ай бұрын
පුතාගෙ ලගපැම කරන කෙනාගෙ නම් රගපැම,හරිම නැහැ...ඒකට වෙන කෙනෙක් ගන්නයි තිබුනේ.(දරුවගේ පොඩිම කාලෙ නෙවෙයි. තරුණ කාලෙ)
@MR-wn5yi
@MR-wn5yi 4 ай бұрын
ඔව් වෙනකෙනෙක් දාල අමුතුවෙන් රගපාවන්න ඕනෙ
@lathaabeynayake2107
@lathaabeynayake2107 4 ай бұрын
⁵⁴
@nisadiparindaya2610
@nisadiparindaya2610 4 ай бұрын
😂
@josephineperera6315
@josephineperera6315 4 ай бұрын
😂😂
@JanakaChandim
@JanakaChandim Ай бұрын
විසිස්ට නිර්මාණයක් .අපල කියල දෙයක් ලෝකෙ නහ.ප්‍රස්න යනු මිනිසාගේ ජීවිතය .මේ ජීවිතය ප්‍රස්න පත්තරයක්.ඒ සියලුම ප්‍රස්න වලට උත්තර තියෙනවා .ඒ තමයි කර්මය තේරුම් ගනීම.අපි ඊට මුහුනදිය යුතුයි .බුදුවෙලත් බුදුන්ට අකුසල කර්ම 13,කට මුහුනදෙන්න උනා.නීරෝගී දරු සම්පතක් කොහොමද අපලයක් වෙන්නෙ.නමුත් කර්මයට අනුව ලෙඩ දරුවන් උපදිනවා වගේම දරුවන් අහිමි විවාහද තියෙනවා .ඒ කර්මයෙන් පනින්න නෙවෙයි ඊට මුහුණ දීලා ඒ කර්මය නිමාකර ගනීමයි කල යුත්තෙ
@devikamuthukuda1393
@devikamuthukuda1393 4 ай бұрын
U Maha ugat moda putek
@kumarikuwait2359
@kumarikuwait2359 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@TashiyaAbeysekaraTashi
@TashiyaAbeysekaraTashi 4 ай бұрын
මේනුක ප්‍රේමරත්න කියන්නේ සම්මාන පිට සම්මාන ලබා ගන්න ඕනි ඉතාමත් දක්ශ රංගන ශිල්පීයෙක්❤
@srilanka8562
@srilanka8562 4 ай бұрын
Dont believe keenda❤
@josephineperera6315
@josephineperera6315 4 ай бұрын
😂
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Hiru Dutu Pinu (හිරු දුටු පිණි) | Sinhala Full Movie
1:21:14
Miss Jenis ( මිස් ජෙනිස් ) | Sinhala Full Movie
1:53:49
Udayakantha Warnasuriya
Рет қаралды 770 М.
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
Hiru Tele Films | සිතක් එක්ක | 2023-04-08
1:03:06
Hiru Tele Films | මින් මතු දා   | 2023-08-26
53:05