Hiru Tele Films | සිහිලැල් සිතක් ළඟ | 2023-08-19

  Рет қаралды 236,933

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер
@jaliyajayawardana1809
@jaliyajayawardana1809 Жыл бұрын
මාත් මෙහෙම දෙයකට මුහුන දුන්නා.අපේ ගෙදර වැඩ කරන්න ඉන්න කෙනාට මන් සැලකුවේ වැරදි විදියට එයා ගියා මටම තේරිලා පස්සෙ මම ගිහින් සමාව අරන් ආපහු අපේ ගෙදරට ගෙන්න ගත්තා.හරිම ආදර්ශමත් කතාවක් හිරුට ගොඩාක් ස්තූති❤️
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ඒකියන්නෙ සල්ලි කාරයෙක්
@chamaramadushanka817
@chamaramadushanka817 Жыл бұрын
Dan oya kiyanne oyata salli thiyanawa oya hena porak kiyalada
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
@@chamaramadushanka817 මූ හෙන පොර වෙන්න ඇති 😆
@sandakumari90
@sandakumari90 Жыл бұрын
Respect you sir 🙏🙏🙏
@harshachandimal4441
@harshachandimal4441 Жыл бұрын
😂
@lakshigunarathne1261
@lakshigunarathne1261 Жыл бұрын
ඇඩුනා..මෙ girl ඉන්න ඕනිම කතාවක් හරිම රසවත්..❤
@thilinikaushalya2464
@thilinikaushalya2464 Жыл бұрын
ස්තූති ❤🥺
@ranibandara212
@ranibandara212 10 ай бұрын
සමාජයට.ආදර්ශමත් ලස්සන කතාවක්. ❤❤❤❤❤
@chamindukulawansha6737
@chamindukulawansha6737 Жыл бұрын
හරිම ආදර්සමත් කතාවක් නියමයි ඇඩ්නම් සුපිරි සියලු දෙනාගේම ගුඩ්ලක් මේ වගේ නාට්‍ය දිගටම දාන්න.හිරුට.❤
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ලස්සන කතාවක් ලබා දුන්නට බොහොම ස්තුතියි හිරු නාලිකාවට ❤️❤️❤️😄🙏🙏🙏
@dinesharandeny8136
@dinesharandeny8136 Жыл бұрын
ප්‍රායෝගිකව යමක් කියා දීම වගේම අවබෝධය හා යමක වටිනාකම දරුවන්ට පොඩි කාලේ ඉදලා පෙන්වා දීම ඉතාම වටිනවා ....බොහොම වටින කතාවක් ❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 11 ай бұрын
ගොඩාක් ලොකු ආදර්ශයක් දෙන ලස්සන කතාවක් Thank You Hiru TV 🙏🥰❤️
@MANCHI9270
@MANCHI9270 Жыл бұрын
රසිකගෙ චරිතයට රගපාන ඇයව මන් මුලින්ම දැක්කෙ Hari tv එකේ ගිය කතා වලින්. ඇත්තටම ඇයට රගපෑම පිළිබඳව මනා දැනුමක් ඇති බව පේනවා. ඇයට ලැබෙන හැම චරිතයකටම ඇය උපරිම සාධාරණයක් කරන බව හරි tv එකේ ගිය කතා වලින් තේරුම් ගන්න පුළුවන්. ප්‍රවීණ නිලියක් මෙන් රගපාන ඇයට කලා ලෝකයේ හොඳ ගමනක් යන්න වාසනාව ලැබේවා.
@thilinikaushalya2464
@thilinikaushalya2464 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට මේ වචන මට ගොඩක් වටිනවා❤🥺❤
@prasaddarshana2171
@prasaddarshana2171 11 ай бұрын
Ara lamayata රඟපෑවේ කවුද kiyannako ..plzzz
@A.D.C477
@A.D.C477 Жыл бұрын
මේ බේබිගේ චරිතේ රඟපාන පුතා දවසක ලස්සන නළුවෙක් වෙනවා අනිවාර්යයෙන්ම ❤ දවසක නාට්‍යය වල ප්‍රධාන නළුවාගේ චරිතය රඟනවා..ශුවර් 👍 ඒ නළු පෙනුම තියෙනවා ❤😊
@prasaddarshana2171
@prasaddarshana2171 11 ай бұрын
Kawda baby ta රඟපෑවේ kiyannako
@nilusharehani4942
@nilusharehani4942 Жыл бұрын
, 😢😢😢😢😢 මේ වගේ සිදුවීම් අද රටේ කොච්චර වෙනවද අවසානය ගොඩක් ලස්සනයි ස්තුතියි
@kleelawethililalila8431
@kleelawethililalila8431 Жыл бұрын
හැමෝටම මේහේම හිතේනවානම් ලෝකේ ලස්සන වේයි කියලා හිතනවා
@ajithshantha7827
@ajithshantha7827 Жыл бұрын
ඇත්තටම මේ කතාව අපේ ජීවිතයට ආදර්ශයක් දෙන කතාවක් ❤❤❤❤ හරිම ලස්සනයි ආදරෙයි ගොඩාරියක් හිරුට❤❤❤❤
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 Жыл бұрын
ආදර්ශමත් කතාවක් .හැමෝම දක්ශයි ඉදිරියටම යන්න .තෙරුවන් සරනයි 🌟👍💕
@binarianjana6500
@binarianjana6500 Жыл бұрын
හරිම අදර්ශමත් කතාවක් ❤❤
@madumali192
@madumali192 Жыл бұрын
අනේ මේ වගේ කතා බලන්න හරිම ආසයි ඇත්තමයි හරිම ලස්සනයි
@SumanSuman-qo9de
@SumanSuman-qo9de Жыл бұрын
ඇත්තෙන්ම සුපිරිම කතාවක්..දැන් සමාජයට ඉතාමත් වටිනා ආදර්ශමත් දෙයකට මග පෙන්වීමක්...
@sunilajayanthi9712
@sunilajayanthi9712 Жыл бұрын
ගොඩාක් ලස්සන ,ආදර්ශමත් කතාවක් .❤🎉
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
අම්ම..ආත්තම්ම එ චරිත දෙකම ඒ නිලි දෙපලම 👌💪💪🙏🙏✌️✌️🙏 ආදරෙයි අපි 😘😘
@nilminiperera7182
@nilminiperera7182 Жыл бұрын
ආදර්ශමත් කථාවක් ගොඩක්ම ලස්සනයි ස්තූතියි
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
හැමෝටම ආදර්ෂමත්.කතාවක් .thank hiru.😍😍🌹🌹
@nilmini8011
@nilmini8011 Жыл бұрын
ලස්සනයි කථාව ස්තූතියි හිරු ❤
@madumali192
@madumali192 Жыл бұрын
කතාවක් උනත් අෆ්ෆා ඇඩුනා අනේ ඒ තරම් හරිම ලස්සනයි 🎉
@wijerathna2472
@wijerathna2472 Жыл бұрын
රෙදි ටික වැලට දාන හැටි හරිම අගෙයි😂😂😂😂
@nayanipriyankagunathilakad7131
@nayanipriyankagunathilakad7131 Жыл бұрын
ලස්සන කතාවක් අන්තිම ටිකට ඇස් වලට කදුලු ආව...😢😢😢😢
@wijerathna2472
@wijerathna2472 Жыл бұрын
අනේ ඒ අම්මා හරිම හොදයි😊❤
@SuduNona-o2p
@SuduNona-o2p Жыл бұрын
ආදර්ශමත් කාතාවක් ❤️‍🩹
@chandanideepika6617
@chandanideepika6617 Жыл бұрын
අපේ රටේ ගෙදරක වැඩ කරන ගෘහ සේවක සේවිකාවන් ගැන පහත් විදිහට තමයි ගොඩක් අය සලකන්නෙ.ඒ පුරුද්ද ලංකාවේ අයට එන්න ඇත්තෙ යටත් විජිත යුගයේ පටන් වෙන්න ඕනෙ.ගෙදරක සේවය කරන කෙනාට වගේ ම වෛද්‍ය වරයා දක්වාම දියුණු රටවල ගෞරවය දෙනවා.අපේ රටේ අයට තියෙනවා වෙනම මාන්නයක්
@DisnaGeethanjali-mh9nt
@DisnaGeethanjali-mh9nt 5 ай бұрын
එක හරි
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 25 күн бұрын
👍
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
තෙරුවන් සරණයි රඟපාන සියලු දෙනාටම ♥️♥️♥️♥️💚💚💚👍👍👍👌👌❤️💐💐🌹🌷🌻🌺✨🌟💗
@ChaminduDesilva-sl3wn
@ChaminduDesilva-sl3wn Жыл бұрын
මේ කතාව ඉතා ආදර්ශමත්❤😍😍🤓
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 10 ай бұрын
Katawa harim lassani oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤❤❤❤
@mytv-xf8lz
@mytv-xf8lz Жыл бұрын
කතාව.ගැනනම් කියන්න දෙයක් නැහැ 👌👌👌🙏👌👌👌
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉 අන්තිමට මගෙ ඇස් දෙකත්💖💖💖 තෙත් උනා 🎉🎉🎉🎉
@cnnimalka2967
@cnnimalka2967 Жыл бұрын
හැමෝටමයිගනගන්න.හරිදේකියාදුන්අමිමාව.අපගයකරමු.දුකයිසතුටයිදෙකමකැටිකල.ලස්සනකතාවක්❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
රසිකා අක්ක කසාද ,බදින්න ගෙදරින් ගියොත් මන් එනව ඔය ගෙදර vedata .හාද 😅✌️💪🙏🙏😘
@wijerathna2472
@wijerathna2472 Жыл бұрын
සිරාවටම ඒ කොල්ලා ලස්සනයි බොල 😂❤😊😂😂
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
@@wijerathna2472 😂😂
@SaliniAdithya
@SaliniAdithya 3 ай бұрын
Sadew acts really well❤
@rameskanna3006
@rameskanna3006 Жыл бұрын
Harima lassanai me kathwa hithata godaka danuna. Me kathwa........ Very Beautiful......❤❤❤❤❤
@සුදුබෝලේහ්
@සුදුබෝලේහ් Жыл бұрын
ලස්සනයි ❤❤❤
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
කොල්ල නම් හොදයි රගපානව 👌👌💪💪 හොද අනාගතයක් තියෙනව 🙏😘
@chandisugarajapaksha5939
@chandisugarajapaksha5939 Жыл бұрын
Rasika oya nisai beluwe lassanai❤
@thilinikaushalya2464
@thilinikaushalya2464 Жыл бұрын
Thank you❤🥺
@comarimo5993
@comarimo5993 Жыл бұрын
ගොඩක්. ලස්සනයී.
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Hareeema lassanai 💕💕💕💕💕 godaaak wadagath wadak...❤❤❤❤
@iranganihemamala-hs4gw
@iranganihemamala-hs4gw Жыл бұрын
ඇත්තටම.. ලස්සන. කතාවක්. හැමෝටම. ආදර්ශමත් කතාවක්
@anushkamelvis821
@anushkamelvis821 Жыл бұрын
දරුවා විතරක් නෙවෙයි ගෙදර අනිත් අයත් මේ විදියට ගෙදර වැඩ කරන කෙනා ගැන හිතනවා වගේම... සැබෑ ලෝකයෙත් එහෙම වෙනවා නම් 🙏
@indranikolemunne7980
@indranikolemunne7980 Жыл бұрын
😮😮
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
අන්තිම කොටස් කීපයට ඇඩුනා අපිට .උන්ට ගානක්වත් nee 🤣🤣😂😂😢😢😢😢 අපි අඩන්නෙ 😅😅
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
ගොඩක් ලස්සනයි ආදරණීය කතාවක්❤
@nishunish1338
@nishunish1338 Жыл бұрын
ඇති යන්තන් අද පැය එකට වැඩියි ❤❤❤❤❤
@anjalikafernando633
@anjalikafernando633 Жыл бұрын
ලස්සන කතාව
@ChandralathaHerath-l8t
@ChandralathaHerath-l8t Жыл бұрын
කරුනාව දයාව පිරුනු තැන සතා සීවුපාව පවා රැදෙනවා
@dishantharanjith5229
@dishantharanjith5229 Жыл бұрын
හරිම ලස්සනයි
@HelaFarmer
@HelaFarmer Жыл бұрын
ගොඩාක් හොද ආදර්ශවත් කතාවක්.මේ වැඩසටහනේ අර කොල්ලගේ චරිතේ නියමටම කරනවා..ඉතාම හොදයි..ඒ වගේම ඒ කොල්ලා බනිනකොට රසිකාගේ ඉවසීම හරියටම ගැලපෙන විදිහට කරනවා..කතාවේ ඒ දෙන්නගේ චරිතය ඉතාම හොදයි..ඒ වගේම අනිත් අයගෙත් රංගනය ඉතාම හොදයි .❤❤
@thilinikaushalya2464
@thilinikaushalya2464 Жыл бұрын
ස්තුතියි ❤
@buddikaroshan7822
@buddikaroshan7822 Ай бұрын
Thank you ... for gives us
@susanthaudayakumara6348
@susanthaudayakumara6348 Жыл бұрын
වටිනා කතාවක්
@Shamithjayawardana
@Shamithjayawardana Жыл бұрын
රසිකා තමයි හොදටම කරන්නේ ❤❤❤
@thilinikaushalya2464
@thilinikaushalya2464 Жыл бұрын
බොහෝම ස්තුතියි ❤🥺
@SmileProduction_2013
@SmileProduction_2013 Ай бұрын
මේක හොඳයි කියන අය මේ පැත්තට 👇
@LahiruPrabhath-zj3ue
@LahiruPrabhath-zj3ue Жыл бұрын
Lassana kathawak. Good hiru
@kotawilasujatha9378
@kotawilasujatha9378 Жыл бұрын
Lassana kathawak godak adarshamath nakuru lamaint wedagath amma tatta
@shaminidesilva8599
@shaminidesilva8599 Жыл бұрын
අද කතාව ආදර්ෂමත් ද්
@ChathuraChandika-qr1cp
@ChathuraChandika-qr1cp Жыл бұрын
ආදර්ශමත් ගුනගරුක ලස්සන කතාවක්....❤❤❤
@PmyosithaThathsara
@PmyosithaThathsara 16 күн бұрын
❤️ lassaana kathawak ❤
@IsuruLakmal-v7c
@IsuruLakmal-v7c Жыл бұрын
අන්තිම හරියට දුක හිතුනෙ මට විතරද 😢😢❤
@SumithSumith-v1v
@SumithSumith-v1v Жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව
@bothejuwalikadage
@bothejuwalikadage Жыл бұрын
❤ ලස්සන කතාවක්
@NAYOMINISANSALA-js5kh
@NAYOMINISANSALA-js5kh Жыл бұрын
මේ පුතා දක්ෂ නලුවෙක් වෙනවා ,හොදට චරිත කරනවා
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 Жыл бұрын
Lassana katawak sthutiy hiru💖💖💖💖🌷🌷🌷💖💖🌷🌷🇱🇰🇦🇪
@GaiyaniCool-eq7zc
@GaiyaniCool-eq7zc Жыл бұрын
Harima.lassana.kathawak
@kavindumadusanka3378
@kavindumadusanka3378 Жыл бұрын
Ow MN me Katha balanawa aniwarenma Hari ma hodai
@slfoodparadise1446
@slfoodparadise1446 Жыл бұрын
ඒ වගේ ස්වන්ට් කෙනෙක් අපේ ගෙදර හිටිය නම් මන් කොයි විදිහට හැසිරෙයිද 🤔 😅❤
@dilru1983
@dilru1983 Жыл бұрын
Lassana drama ekak ...❤❤❤❤
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
රසිකා තව ටිකක් රගපාන්න ඉගෙන ගන්න කෙල්ල .. අනික චරිතයක් උනත් ඇදුම් peladum පාට සායම් එහෙම එ චරිතෙට අනුව ගලපගන්න ..director කොල්ලටත් කියන්න .netnam විහිලුවක් වගෙ 🤣🤣..
@ruwankumara4639
@ruwankumara4639 Жыл бұрын
ඔව්නේද
@SauriUmayanga-tb4il
@SauriUmayanga-tb4il Жыл бұрын
කොල්ලනම් හරිම මූසලයි
@chitraliyana4950
@chitraliyana4950 Жыл бұрын
Godak hoda daruwek budusaranai
@amaradasa-sn5xw
@amaradasa-sn5xw 7 ай бұрын
Antimata nam Dukai. Kolla hoda lamayek Una.
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
රසිකා ජිවිතේට කොස්සක් මොප් එකක් අල්ලලා neee,.🤣🤣 Dekkane මොප් කරපු විදිහ 🤣🤣
@dilankakumara6839
@dilankakumara6839 Жыл бұрын
Maru
@kumarikumari5003
@kumarikumari5003 Жыл бұрын
Niyama kathaava.
@disnadisnaaa4413
@disnadisnaaa4413 5 ай бұрын
👌❤️❤️👌👌👌
@krishanchathuranga8838
@krishanchathuranga8838 Жыл бұрын
Good
@ChalanaNimsara-d9e
@ChalanaNimsara-d9e Жыл бұрын
@Kulathunga-tm4ck
@Kulathunga-tm4ck Жыл бұрын
කවුරු හරි උදව්වක් කරන්න පුලුවන්නම් මට කියන්න.
@සඳමාලි
@සඳමාලි Жыл бұрын
මාත් ආසාවෙන් ඉදියේ අත්තම්මාට සලකන්න.එත් එයා මාව දාලාගියා.
@VithanageAmilasampath-kl2xw
@VithanageAmilasampath-kl2xw Жыл бұрын
Godak duka hituna hamotama Budu saranaiiii 🙏
@SunilKumar-fv4tp
@SunilKumar-fv4tp Жыл бұрын
Lassanai godak
@oshadeenadini
@oshadeenadini Жыл бұрын
Harima lassana adarshamath kathawak asawen baluwa ❤
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
අන්තිම කොටසෙ Woshin meshin එකක් කිව්ව ..😂😂 .ඒ කියන්නේ කලින් තිබිල neeee 😅😅😅😂😂😂
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
රසිකා දකිද්දි මට මගේම කෙනෙක් වගේ දැනෙන්නේ
@thilankaliyanagamage9045
@thilankaliyanagamage9045 Жыл бұрын
🙏🙏🙏❤️
@nethminethmi459
@nethminethmi459 Жыл бұрын
රසිකා ඔයා නිසා මන් බලන්නේ ඔයා හොදයිට රගපානවා ගොඩක් දුර යන්න පුළුවන්
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Жыл бұрын
👍👍👍👍
@thilinikaushalya2464
@thilinikaushalya2464 Жыл бұрын
ගොඩක් ස්තූතියි🥺
@NimnthaKumara
@NimnthaKumara Жыл бұрын
❤❤ niyamayi
@sanjeewanidamayanthi4645
@sanjeewanidamayanthi4645 Жыл бұрын
👍
@AkalankaSandakelum-sf8ec
@AkalankaSandakelum-sf8ec 5 ай бұрын
Ekam.lassnii
@saarithamalithi1711
@saarithamalithi1711 Жыл бұрын
Lassani❤
@lyndagedara4351
@lyndagedara4351 Жыл бұрын
මහ උන් හදලා තියන හැටි ඕකා
@nicholasadolf2506
@nicholasadolf2506 Жыл бұрын
This teledrama great.
@jayam1429
@jayam1429 Жыл бұрын
හරිම ලස්සන , ආදර්ශමත් නිර්මාණයක් ... බොහොම ස්තුති හැමෝටම .... උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hirunsadanjaya
@hirunsadanjaya Жыл бұрын
💋😻💝
@ishitharewan693
@ishitharewan693 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@sandakumari90
@sandakumari90 Жыл бұрын
Aththatama aduna daraganna bari dukak danuna...ape jivitha walata ehama hada payana dawasak nadda 💔💔💔💔💔💔💔🥺🥺🥺🥺🥺🥺🥺🥺
@sandakumari90
@sandakumari90 Жыл бұрын
Eda vitharak neme adatath pita rata duk vidina api me wage apa duk vidinne 😢😢😢😢😢💔💔💔💔
@thulshichathurika1314
@thulshichathurika1314 Жыл бұрын
🙏🙏🙏
@AtDaglas
@AtDaglas Жыл бұрын
Sobiautiful
Hiru Tele Films | ස්නේහ  | 2023-08-12
57:42
Hiru TV
Рет қаралды 146 М.
Hiru Tele Films | කටු ඔටුණු | 2023-09-16
1:01:55
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Hiru Tele Films | විරාමය බිඳ | 2023-07-15
1:08:45
Chaya (චායා) | Part 01 | Sirasa TV
1:24:58
Sirasa TV
Рет қаралды 371 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН