Hiru Tele Films - EP 167 | දිරියවන්තිය | 2022-03-05

  Рет қаралды 303,298

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 86
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
දිරිය ලදුන්ට ආදර්ශයක් වේවි...🤗🤗🤗 පොඩි පුංචි සිත තේරුම් ගනුමටද ඒ සිතට පීඩනය නොදී සිටීමට තිලිණයක් කර ගන්න... 🤗🤗🤗 ♥️♥️♥️♥️♥️ ♥️👌💪👌♥️ ♥️♥️♥️♥️♥️
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
අද කාලයේ ගැහැනු පිරිමි කියලා වෙනසක් නැති ව රැකියා කළ යුතු කාලයක් බොහොම අපූරු නිර්මාණයක් 🙏🙏❤️❤️❤️❤️❤️
@CHAMINDAARAMBEPOLA
@CHAMINDAARAMBEPOLA Жыл бұрын
ගුරුතුමිය ඒ දරුවාට කොච්චර වෙනස් කම් කරයි ඒ දරුවො තමයි අන්තිමට හිටපු තණ්ඩලේ ටික දෙන්න පවා පින් වන්ත උනේ😊😊
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 2 жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක්. ස්තුතියි .
@sandamaliwasana3631
@sandamaliwasana3631 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව,,,ආදර්ශයක් ගැහුණු ළමයින්ට✨️😊
@achinisuriyaarachchi9447
@achinisuriyaarachchi9447 2 жыл бұрын
හරිම ලස්සන කථාවක්. ඇසට කඳුලක් ඉණුවා. ගොඩක් ආදර්ශමත්.
@kumare7090
@kumare7090 2 жыл бұрын
හැමදාම ඔයගේමයි තියෙන්නෙ ලස්සනයි කතාව
@karunanyakekirigodamudalig6541
@karunanyakekirigodamudalig6541 2 жыл бұрын
හරිම ලස්සනයි ආදරෙයි හිරුට කටාර් රාජ්‍යය අසෙකා 💪💜💜💜💪💪💪💪♥️💜
@eranduerandu6031
@eranduerandu6031 2 жыл бұрын
Ada කාලෙට වටිනා කතාවක් supet
@sunilbandara987
@sunilbandara987 2 жыл бұрын
හොඳ ලස්සන කතාවක්
@dayawathikarunanayaka5150
@dayawathikarunanayaka5150 2 жыл бұрын
හරි ලස්සන කතාවක් හරි ආදර්ශමත්
@Rdi8283M
@Rdi8283M Жыл бұрын
Anthimata aduna mta aththtama godk watina kathawak❤❤❤❤
@musiclife939
@musiclife939 2 жыл бұрын
හැමෝම බනිද්දි අනුකම්පාවෙන් බලන්න ඇහුම්කන් දෙන්න කවුරු ත්ම නෑ ඒකෙන් වෙන්නෙ තවත් මුරන්ඩු වෙන එක දරදඩුවෙන එක පව් හැමෝම ලමයි
@Crazy-i1z
@Crazy-i1z 2 жыл бұрын
හරිම ලස්සන කතාවක්❤️
@thiliniiresha8555
@thiliniiresha8555 Жыл бұрын
Harima lassana kathawak♥️ adunath ekka anthimata...👍
@ImiyamudiyanselageSriyani
@ImiyamudiyanselageSriyani Ай бұрын
මමත් හිතනවා මගේ මහත්තයා මැරුණට පස්සේ මමත් ගොඩක් දුක් වින්ද දුව හදාගන්න ජිවිතේ නොකරපු වැරදි මිනිස්සු කියද්දී ඇහුණි නෑ වගේ මගේ ගමන මන් ගියා මේ ගැහැණු තමයි. තවත් ගැහැනියක් විනාශ කරන්න හන්වඩු ගහන්නේ ජිවිතේ එපා කරන්නේ. ශක්තිමත් ගැහැනියක් කියන්න ලෝකය ට පෙන්න නෙවෙයි තමන්ට තමන් අවංක වෙලා jasu ඉදිරියේ දර්මිෂ්ටව ඉන්න වනම් ජීවිතය දෙන්න jasu. අපිට ඕන හැමදේම අපිට සපයනවා jasu නාමය
@chamanichamani9567
@chamanichamani9567 2 жыл бұрын
නියම කතාවක්
@sujeevakumari5603
@sujeevakumari5603 Жыл бұрын
ශෝක් අක්කයි නංගියි ❤❤❤
@SasiniAyodya-zd6ss
@SasiniAyodya-zd6ss 22 күн бұрын
මම කැමති මේ.වගේ ඉන්න ❤❤
@deepaniperera3264
@deepaniperera3264 Жыл бұрын
ආදර්ශයක් ඇති ලස්සන කතාවක්❤❤❤
@realtalk4969
@realtalk4969 2 жыл бұрын
හොද කතාවක්
@lakmalilakmali96
@lakmalilakmali96 Жыл бұрын
Harima lassana kathawak gehenu lamainta adarashamath
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 2 жыл бұрын
උඩුගං බලා පීනන කෙල්ලොන්ට ප්‍රණාමය
@sumudunipiumali5824
@sumudunipiumali5824 2 жыл бұрын
Harima lassana sankalpanawakata haduna kathawak. Harima lassanai
@hansitharakatharaka
@hansitharakatharaka Жыл бұрын
Lassana ksthawak♥️
@EasyMathsRK
@EasyMathsRK 2 жыл бұрын
සුපිරි
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
අද කාලෙ ගෑනු කියල ගෙයි මුල්ලට වෙලා හිටියොත් පිරිමින්ට වෙන්නෙ හිගා කාල තවත් ජොබ් එකක් කරන්න
@skrathnayaka9984
@skrathnayaka9984 Жыл бұрын
Kathava aththa 💖💖💖💖💖💖💖💖
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 2 жыл бұрын
😍😍ලස්සනයි
@yethminbinuka3796
@yethminbinuka3796 Жыл бұрын
අප්පට හුකන මිස්ල යකො මුන් 😒 ඇ බොල එතකොට මගෙ එක කෙල්ලෙක්වත් යාලුවො නැ ඔක්කොම කොල්ලො මන් කෙල්ලෙක් වෙලත් 😑 මන් සැලුන් නැ යකො මගෙ කොල්ලො ටික හැමදාම මා ගාවින් ඉදිය මගෙ වටේ මොන කරදරේ උනත් 😊❤ කෙල්ලො එ වගෙ නෙමෙ උන් මහ චීත්ත 😒 ඒත් එ වෙනුවට කෙල්ලො වගෙද කොල්ලො උන් මගෙ වටෙ හැමදාම අදටත් ඉන්නව ♥
@ruhee3982
@ruhee3982 Жыл бұрын
මෙහෙම කතාවක රගපාන්න අවස්තාවක් ගන්න බෑද මට🙂
@skrathnayaka9984
@skrathnayaka9984 Жыл бұрын
Mamath gannako
@lakshansamarakoon18
@lakshansamarakoon18 4 ай бұрын
Enna​@@skrathnayaka9984
@saramadal3824
@saramadal3824 2 жыл бұрын
Very.great.story💯⭐👍🌲
@dinesharandeny8136
@dinesharandeny8136 Жыл бұрын
අපූරු ශානරයක ගෙතුණු කතාවක් ...
@manulyadain1129
@manulyadain1129 2 жыл бұрын
Excellent story💯
@darshihasanka
@darshihasanka 2 жыл бұрын
Superb ♥️♥️♥️♥️
@kishathigunarathna7286
@kishathigunarathna7286 2 жыл бұрын
Nice drama
@renukarenuka4611
@renukarenuka4611 Жыл бұрын
Supirii👍
@kamaniathuraliya6364
@kamaniathuraliya6364 2 жыл бұрын
Lassana kathawak
@meriumwijetunga7838
@meriumwijetunga7838 2 жыл бұрын
Teachers never to undermine their students . You never know how the table turn. 📚 ⚒️
@mallikarajapaksha1117
@mallikarajapaksha1117 2 жыл бұрын
Godak lasanay athatam hithuwotha karanna beri deyak ne genupirimi kiyala .👍👍thamnge unaduwa vithary
@mohammedlssni.godake.umali9871
@mohammedlssni.godake.umali9871 Жыл бұрын
❤❤❤👍
@thilinadilshan4474
@thilinadilshan4474 2 жыл бұрын
Adarshamath kathavak superi
@petikirige
@petikirige 2 жыл бұрын
What a narrow-minded (hana-miti) teacher? If people like this educate our future generation, what can we expect? Aiyo, aiyo...
@ishankahansamali8324
@ishankahansamali8324 2 жыл бұрын
So emotional 😔
@NisansalaMaduwanthi-eb2cx
@NisansalaMaduwanthi-eb2cx Жыл бұрын
Abb
@wijigunarathne718
@wijigunarathne718 2 жыл бұрын
Ok
@samsunghos2718
@samsunghos2718 2 жыл бұрын
Adarsamath store eakak
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 2 жыл бұрын
Isha hari kiyalat hithenawa ganu inna ona kussiya mullema newey
@MayuriWikramasinha
@MayuriWikramasinha Жыл бұрын
❤❤❤❤❤❤
@hiroshimadamayanthi605
@hiroshimadamayanthi605 2 жыл бұрын
♥️💙💜💖❤️💗
@shreelanka8736
@shreelanka8736 2 жыл бұрын
👍👍👍👍👍❤️❤️❤️
@mirculous9008
@mirculous9008 2 жыл бұрын
🌸🌸🌸
@sominasomina5017
@sominasomina5017 2 жыл бұрын
💜💜💜💜💜💜💜👌👌👌👌👌
@dahanayakas.d131
@dahanayakas.d131 Жыл бұрын
Teacher ta nm hoda padama🙂
@praneethaperera5277
@praneethaperera5277 2 жыл бұрын
💞💞💞💞💞💞💞💞👍
@royalbee1985
@royalbee1985 2 ай бұрын
ane ohoma teacher la innawa thamai. habai e genu oy wage weredda therum ganne ne
@reanukapriyanthi8952
@reanukapriyanthi8952 2 жыл бұрын
Teacherge putha kotai ammata wada
@anjanakavishka6749
@anjanakavishka6749 2 жыл бұрын
Kolla wage inn oninm na and vikare
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
ලෝකෙම රටවල් අතර මෙවනි මෝඩ දිරිය කාන්තාවන් ඉන්නෙ ලන්කාවෙ විතරයි .දිරියවන්තකම යනු සාරීරික සහ මානසික සක්තියයි.එය ක්‍රියාත්මක කිරීමේදී පිරිමියෙක් ලෙස හසිරෙන්න සහ පිරිමියෙක් ලෙස ඇදුම් අදින්න ඕන නැහ.ඒකෙන් වෙන්නෙ දිරියවන්ත කම යට ගිහින් පිරිහීම ඉස්මතු වීමයි.ඕනම රටක අනන්‍ය වූ සන්ස්කෘතියක් තියෙනවා .ඒක කඩාගෙන ගිහින් දිරියවන්ත වෙලා පලක් නැහ.මේක මොන සියවසේද නෙවෙයි ප්‍රස්නය.මේක අපිට ගලපෙනවද කියන එකයි ප්‍රස්නය.දෙමල මුස්ලිම් වර්තමාන ලෝකය ජයගෙන නැද්ද.අපිට වඩා ඒ අය ජයගෙනයි තියෙන්නේ .හබයි ඒ කාන්තාවන් ගෙ ඇදුම සහ හසිරීම වෙනස් වෙලාද.ඉන්දියන් චිත්‍රපට සහ නාට්‍යය පෙන්නනවා මේ මාතෘකාවෙන්.ඒ දිරිය දියනියන් මේවගේ මෝඩ චූන් ලෙස හසිරෙනවද.මේවගේ පිරිමි ඇදුම් අදිනවද.නැහ.ඒ අයගෙ සන්ස්කෘතිය රකිමිනුයි ඒ දිරිය සක්තිය පෙන්වන්නෙ.බටහිර රටවලත් එහෙමයි.මෙහෙම පිස්සියො ඉන්නෙ ලන්කාවෙ විතරයි .මෝඩ චූන්.
@yankvlogs4680
@yankvlogs4680 2 жыл бұрын
ගොබ්බ වෙන්න එපා. ඇඳුම විතරද ඔයා මෙකෙන් දැක්කෙ. ඒ කතාවෙන් කියන්නෙ මොන විදිහට හිටියත් හොද හිතක් තියෙ නම්, අදිශ්ටානය, කැපවීම තියේ නම් ගැනු පිරිමි භේදයක් නෑ කියල. රස්සා වලට කොහෙන්ද භේදයක්. හැම වෙලේම ඇද හොයන කෙනෙක් ට මුකුත් පේන්නෑ හොද දෙයක්
@realtalk4969
@realtalk4969 2 жыл бұрын
තවත් ගොබ්බයෙක්
@dasanayaka4911
@dasanayaka4911 2 жыл бұрын
ඔයාගේ මානසික මට්ටම🙄😁කෙල්ලෙක් නරක වැඩක් කරන්නේ නැතිනම් මොන විදිහට ඇන්දත් ජොබ් එකක් කරත් ප්‍රශ්නයක් නෑ....
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 2 жыл бұрын
ඔයා කතාව තේරුම් අරන් තියෙන්නෙ වැරදියට.මේකෙ කොහෙවත් කියල නෑ පිරිමි ඇඳුම් අදින්නම ඕනෙ කියල දිරිය කාන්තාවක් වෙන්න.ඒ ලමය වෙනස් ලමයෙක්.එහෙම ලමයි ඉන්නව සමාජෙ ඕනෙ තරම්.එයා කෙල්ලෙක් උනාට එයාගෙ හැසිරීම කොල්ලෙක්ගෙ වගේ ඒක එයා හිතල හදාගත්ත දෙයක් නෙවී ඒක සාමාන්‍ය දෙයක්.සමහර කොල්ලො ගෑනු ලමයි වගේ බොලද කම වගේම.ඉතින් එයාව සමාජෙන් කොන් කරනකොටත් එයා එයාගෙම විදියට එයාගෙ ජීවිතේ හදාගන කෙල්ලෙක් වගේ හිටිය අක්ක නන්ගිලාටත් ජොබ් දීල.අන්න එතනයි දිරියවන්ත කම .හැම ප්‍රශ්නයක් ඉදිරියෙම නොසැලී මුන දෙන එක.ඒ කෙල්ල දිරියවන්ත නොවුන නම් අර පුංචි කාලෙ එයාව මුළු සමාජෙම කොන් කරනකොට,තමන්ගෙ එකම යාලුවාව එයාට අත් හරින්න වෙනකොට අඩල දොඩල එයාව වෙනස් කරගන සමහරවිට මේ ලස්සන ගමන නොඑන්න තිබ්බ
@dilkiabeysinghe4900
@dilkiabeysinghe4900 2 жыл бұрын
අනේ පව් ඔයා. ආයෙ අපි කියමු බයික් පදින ගෑනුන්ට ඔසරි ඇදන් පදින්න කියල. හොදේ. ගෑනුකම පේන්න. 🤣
@anjanakavishka6749
@anjanakavishka6749 2 жыл бұрын
Tiyanawa
@SameeraMadhusanka-l8v
@SameeraMadhusanka-l8v Жыл бұрын
Guruwrykd me
@anjanakavishka6749
@anjanakavishka6749 2 жыл бұрын
Me gedr hama katwakm innawa
@malkiprabodha8730
@malkiprabodha8730 2 жыл бұрын
Oy vg mnssu dn kl innv,ew threnne ewg dyk thmnt unm thmi ov mole padeene,,teachrt nve kochchr ign gthu ay unth oy vg bol vidiyt hthn ay innv සමහරක් ,, duki eyl gna ithin,🤣🤣🤣
@malkiprabodha8730
@malkiprabodha8730 2 жыл бұрын
Dn kale pirimi ganu vada krn eke,kello kollng vd kr kiyl mokd,🤣🤣🤣,
@pattinigesriyani9119
@pattinigesriyani9119 Жыл бұрын
Gaenunta.car.hodai.trevel.hoda.nae..pessu.hatta
@nilunilu1648
@nilunilu1648 2 жыл бұрын
සුපිරි🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🤣🤣🤣🤣🤣🤣🤣😘😘🤲🤲👍😁😁🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
මාතෘකාව හොදයි.වර්තමාන යට ගලපෙනව.පටිගත කිරීම මෝඩයි.
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
පිරිමියෙක් අමුඩෙ ඇදන් පොල්ගස් නැග්ගහම ලස්සන යි නේද.කාන්තාවක් අමුඩෙ ඇදන් පොල්ගස් නැග්ගම ලස්සන ද.කතයි නේද.ඒවගේ තමයි මේ දිරිය දියනියගේ ත්‍රීවීල් රස්සාවත් සහ ට්‍රේල් බයික් පදීමත්.දිරියවන්තකම යට ගිහින් උපහාසය අපහාසය ඉස්මතු වෙනවා.
@vick3785
@vick3785 2 жыл бұрын
oya thama lankawen eliyata gihinwath aduma gane hariyata deyak kiyawalawath ne neda? Tikak danuma hoyaganna balanna. Ethakota oya moda gathiya hariyayi. Lankawa thama me thaththwe thiyenna hethu amuthuwen hoyanna one ne. wena ratawala minissu anunge walpal hoyanne nathuwa thamange wadak karagannawa. Ekata ape minissu hama dekama waradi hoya hoya innawa. Oyata kawuda kiwe trouser eka pirimi andumak kiyala? Andum gena hariyata danaganna tikak loka ithihasaya adyanaya karanna. Ethakota therei oya nodanna godak dewal. Dan ithin gonek wage mata reply karanna apahasa karanna patan ganna epa. Eken thawath oyage moda kama pradarshanaya wena eka witharai wenne.
@Mihiri-g5l
@Mihiri-g5l Жыл бұрын
​@@vick3785එක නම් ඇත්තමයි ගෑනු පිරිමි කියලා බේදයක් නෑ ඇයි පිරිමි කරන වැඩ ගෑනු කලාම.මොකද වෙන්නේ නේද.අපි ඉන්න මේ රටේ ගෑනු බස් එක ඩ්‍රයිවින් කරනවා.ට්‍රේන් එක පවා.අපේ රටේ මේ වගේ ගොන් විදියට හිතන උන් ඉන්න නිසයි දියුණුවක් නැත්තේ
@wvmfernando56
@wvmfernando56 Жыл бұрын
Maywagi.kanthawan .Tama.may.rattata.inna.onna.oba.may.rattaei..deremath.kanthawak.
@pattinigesriyani9119
@pattinigesriyani9119 Жыл бұрын
Ganu..lamai.kotata.andama.kaeta.nesa.wenna.ate.pereme.awa.daekala.pessu.kelenne.manaseka.pesso
@RansaraAloka
@RansaraAloka 11 ай бұрын
MARE. DO
@eshanmanusha7315
@eshanmanusha7315 Жыл бұрын
හොද කතාවක්
@SaduniShashikala-fr7vn
@SaduniShashikala-fr7vn 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
Hiru Tele Films | කළුවර හීන  | 2023-02-11
47:18
SITHA NIWANA KATTHA 2020.10.01
22:44
tele_LK
Рет қаралды 56 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
කුසල් චිතූුපටය
2:07:37
Lakmal Gamage
Рет қаралды 124 М.
حيدات الحجاب وتعرات علينا! هادي اللخرة لينا حيت خوها خنقو البوخار
23:18
Nationale Bedarija2-ناشيونال بالدارجة
Рет қаралды 1,2 МЛН
Hiru Tele Films | සිහින ජීවිත | 2023-07-08
1:01:02
NOS ANECDOTES #1  (ft Bassou & Adnane ) شي بلان ما وقع
1:06:24
Kawtar Bamo
Рет қаралды 1,6 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН