Hiru Tele Films | පතිනි මව්ගුණ | 2022-12-03

  Рет қаралды 225,767

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер
@tharangamodarage9821
@tharangamodarage9821 2 жыл бұрын
හරිම ලස්සනයි..වෙනස්කම් නැති..දුශ්ටකම් නැති..හිත සුවපත් වෙන කතාවක්...ස්තුතියි ගොඩාක්..
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 Жыл бұрын
හරිම ලස්සන කතාවක් හැමෝම ඒ වගේ හිතනවා නම් මේ ලෝකෙ කොච්චර ලස්සනද.❤❤
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 2 жыл бұрын
හැම අම්මා තාත්තා කෙනෙක් වගේ පවුලේ සියළු දෙනාම සතුටින් ඉද්දි මොනතරම් ලස්සනද හරිම ලස්සන ජීවිත ❤❤
@kanthiperera9012
@kanthiperera9012 Жыл бұрын
හිත සුවපත් කරන ලස්සන කතාව මෙහෙම වෙනවා ලෝකය මොන තරම්ම ලස්සන වේවිද 😍😍😍😍😍
@kumarekumare353
@kumarekumare353 Жыл бұрын
දරුසෙනෙහ මවු සෙනෙහස පිරිච්ච කතාවක් 👌👌🙏🙏🙏
@iuhacademy6724
@iuhacademy6724 2 жыл бұрын
හිතට දැනුන ලස්සන නාටයයක්
@kuwaitman8456
@kuwaitman8456 2 жыл бұрын
හරිම ලස්සනයි මේ කතාව බුදුසරණයි
@aruninisansala7375
@aruninisansala7375 Жыл бұрын
හැම අම්මා කෙනෙක්ම මෙහෙම උනානම්... ජීවිතේ මෙහෙම දුකක් නොවෙන්න තිබුනා.... දරුවෝ දෙන්නට තාත්තා මග නොහැරෙන්න තිබුන... තෙරුවන් සරණයි 🙏🙏
@kingsleydunston9115
@kingsleydunston9115 2 жыл бұрын
හදවතට දැනෙන ලස්සන කතාවක් ඇස් වලට කඳුළුත් ආවා...
@niranjigalarawa7245
@niranjigalarawa7245 4 ай бұрын
මගෙ නැන්දම්ම වගේ❤ පුතාගෙන් අයින් වෙලා අවුරුදු තුනක් වෙලත් එයාට තාම මම එයාගෙ දරුවෙක් වගේ❤️ ලබන ආත්මෙවත් හොද පුතෙක් එක්ක ඉපදිලා මගෙම නැන්දම්ම වෙන්න ඕන. හැමදාම ලග ඉන්න. අම්මාට දිර්ඝායුෂ🌹
@sujeewalakmali7060
@sujeewalakmali7060 2 жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක්... ❤️❤️❤️
@pemapema6795
@pemapema6795 2 жыл бұрын
මොනතරම් වටින කතාවක්ද.සමාජයට හරිම ලස්සන ආදර්ශයක් දෙනවා.මිනිස්සු මේවා ආදර්ශයට ගන්නවා නම් මේ ලෝකෙ මොනතරම් සුන්දර වෙයිද
@nandaperera173
@nandaperera173 2 жыл бұрын
හරි අගෙයි ස්තුතියි මේවා..නිර්මාණය කරන සියලු දෙනාට
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
නිවැරදි දැකීම ඇතිව සැබෑ සතුටින් ජීවිතේ ගෙවන්නට සැබෑ ජීවිතේ ඔබ සැමට ලැබේවා... 🤗🤗🤗 පෙන්වනා දෙය ජීවිතේ නැත්තන් ජීවිතේ කුමටද...? සිතන්න යමක් සැමට...🤗🤗🤗 හදවතින්ම ලස්සන සැබෑ ලෙස ජීවිතේ පවුල තුල දැකීමයි... 🤗🤗🤗 එයට තිළිණයක් වේවි... 🤗🤗🤗 එයට ඊඩ සලසා දීම කල යුතුම වැඩක්... 🤗🤗🤗 අනිවාර්යෙන්ම... 🤗🤗🤗 ඒ සදහා පරිසරය සකසා දිය යුතුයි... 🤗🤗🤗
@ranjanikothalawala2337
@ranjanikothalawala2337 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව .ඒවගේම හරි ආදර්ශමත් ..
@kumarekumare353
@kumarekumare353 Жыл бұрын
ගොඩක් ලස්සන කතාවක් බුදු සරණයි හැමෝටම හොද ගුනයහපත් ආදර්ශමත් ටෙලිසිත්තමක් 👌❤❤
@andyandy7194
@andyandy7194 2 жыл бұрын
ඇස්වල ට කදුලුත් ආවා හරිම ආදර්ශ භත් කතාවක් දෙපැත්තට ම නැන්දම්ම ලේලියන්ට.
@TharuAsha
@TharuAsha 2 жыл бұрын
මේව කතාවලට සීමානොවී බැදීම්වල වටිනාකම සැබෑ ජීවිතවලදිත් මිනිසුන් තේරුම්ගන්නවනම්...ලෝකෙ කොයිතරම් ලස්සන වෙයිද..
@fatemafatema6436
@fatemafatema6436 2 жыл бұрын
Ou matatha hituna me wage hamogema hitha lassanainam ape rate ammala mahalu madama wala duk vidinne na
@sadeekasadi1912
@sadeekasadi1912 2 жыл бұрын
Mewa hamdama TV eken dakinna labana mean darumunupuran bihiweewa
@NewNew-rd7mi
@NewNew-rd7mi 2 жыл бұрын
ඉන්දියාවේ මල විකාර දාන්නේ නැතුව මේවැනි ආදර්ශමත් කතා ටිවි වල විකාශනය වෙනවා නම් කොච්චර හොදයි ද ස්තූතිය මාගේ සියලූ දෙනාටම
@kumarikumari6421
@kumarikumari6421 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️
@deneththarinda149
@deneththarinda149 Жыл бұрын
​@@kumarikumari6421 qqqqqqqqqqqq1
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 11 ай бұрын
Eekanam aththa dear ......❤👍
@manjulp9428
@manjulp9428 2 жыл бұрын
සමාජයට ආදර්ශමත් 💖💖💖 ලස්සනයි
@nextritamiranda3264
@nextritamiranda3264 2 жыл бұрын
Very sensitive nd feeling story .love this drama really thank you .✌❤️🙏
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 2 жыл бұрын
බොහෝම හොඳ ටෙලිඩරාමා එක .පුතා වෙනුවෙන් අම්මා මගබලාගෙන ඉන්නවා .පුතාට ඉක්මනින් අම්මා අමතක වෙනවා .මොකද රාජකාරි අදික නිසා අම්මා පරන atitaya මතක්කරනවා.පව් අම්මා .මෙවැනි ටෙලිඩරාමා බලන්න ,බලන්න ආසයි ඉගෙනගන්න පුලුවන් ආදර්‍ර්ස දේවල් tiyenawa.hamooma hodai
@marishavla1481
@marishavla1481 2 жыл бұрын
ලස්සනයි ගොඩාක් ආදර්ශමත් කතාවක් 👍❤️❤️
@ranokaranoka6016
@ranokaranoka6016 2 жыл бұрын
ගොඩක් ලස්සන කතාවක් ❤❤❤🌷🌷🌷🌷🇸🇦🇸🇦🇸🇦
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
❤😍.. හරි වටින කතාවක්. ලස්සනයි. මේ වගේ කතා දිගටම කරන්න හිරු.. ගොඩක් ලස්සනයි... හොද ලේලියක් ලබන්න පින ඕනී. අම්මා ගොඩක් ලකී... ❤එත් අම්මා තනියම 😓. පව් 😰
@STAR-mk1cv
@STAR-mk1cv 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් ❤️
@gangashamali2652
@gangashamali2652 2 жыл бұрын
හරිම ලස්සන කතාවක්
@shirlydilip140
@shirlydilip140 2 жыл бұрын
Godak lassana kathawak 😭😭😭😭😭 me wage thirum genna hamoma innwanam ada godak ammla parwal walq dik wedenne
@ruthgody555
@ruthgody555 Жыл бұрын
Very beautiful story. & Neluka is a beautiful Girl ...superb acting Neluka. 😊❤❤❤
@tharangalakmal1820
@tharangalakmal1820 2 жыл бұрын
Lassanai thanks hiru 😘😘
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 Жыл бұрын
අම්මෙකුට තමන්ගෙ දරුවා වෙනුවෙන් කැපකරන්න බැරි දෙයක් නෑ.ඒත් අම්මා දරුවන්ගෙන් සැප බලාපොරොත්තු වෙන්නෙ නෑ.ඒත් එයාලා සතුටින් ඉන්න ඕනි..සතුට කියන්නේ ගෙවල් යාන වාහන නෙමේ.එකිනෙකා ගෙ ආදරය විශ්වාසවන්ත බව.
@COINAGE369
@COINAGE369 2 жыл бұрын
අනේ 🥺🥺🥺🥺🥺💖💖💖
@kumarikumari1173
@kumarikumari1173 2 жыл бұрын
හරි වුනොත් වෙන කතාවක් කාටත් ආදර්ශයක් ද
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 2 жыл бұрын
හරිම ලස්සනයි
@maheshdanu9652
@maheshdanu9652 2 жыл бұрын
Godak lassanai mage es walata kaduluth awa.mata wath mage mahaththayage wath ammi thaththai ne lassana bedimak budusaranai හැමෝටම ♥️♥️♥️♥️
@menukapremarathna1982
@menukapremarathna1982 2 жыл бұрын
Meke ragapaana kota matath e hageema awa, ada mage amma jeewathun athara naha 😪
@arunachinthakagurusinge1056
@arunachinthakagurusinge1056 2 жыл бұрын
ආදර්ශමත් කථාවක්
@yasomenikeyasomenike6013
@yasomenikeyasomenike6013 2 жыл бұрын
Maweni adarsamath kata godak වටිනවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sanjeewanihemachandra7827
@sanjeewanihemachandra7827 2 жыл бұрын
Godak arthawath kathawak thank you hiru
@prasadwickramasinghe2860
@prasadwickramasinghe2860 2 жыл бұрын
ඉතාම විරල, ඉතාම සුන්දර කථාවක්💖😥
@amandanisansala8822
@amandanisansala8822 Жыл бұрын
හදවතට දැනෙන කතාවක්
@UpaliPerera-w2x
@UpaliPerera-w2x Жыл бұрын
Harima lassana adarshamath kathawak...❤❤
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
Duka hithuna kathawata godaaak lassanai 💕💕💕💕💕💕💕💕🙄🙄🙄😭😭😭
@DayaniPerera-m8c
@DayaniPerera-m8c 11 ай бұрын
Niluka you are ĺucky and wonderful wife bicouse you think about others mind
@dilrudil-sp5kp
@dilrudil-sp5kp 11 күн бұрын
ගොඩාක් ලස්සන කතාවක්
@SaraSara-wx2cp
@SaraSara-wx2cp 10 ай бұрын
Me wage lelila hama amma kenekutama labewa🙏🙏🙏
@hhnsilva9027
@hhnsilva9027 2 жыл бұрын
Lasanai thanks hiru
@shakyawanamal8648
@shakyawanamal8648 2 жыл бұрын
Kathava lassanai nonath hondai ammath hondai.ammai thaththai duvai eka room eke nidiyanne.aul ne. nonage gathi guna godak hondai eth hasirima manda gami dumriya vage.anith ජීවිතේ nam chora athi.
@kusumperera1314
@kusumperera1314 2 жыл бұрын
Theruwan saranai 🙏🙏🙏....
@piyumalipathirana8055
@piyumalipathirana8055 2 жыл бұрын
Great 🎉💫
@devapriyagunawardhane6938
@devapriyagunawardhane6938 2 жыл бұрын
Excellent drama ❤
@mx4-rw279
@mx4-rw279 2 жыл бұрын
😍😍😍😍😍
@hemalathahemalatha7019
@hemalathahemalatha7019 Жыл бұрын
ලස්සනයි බලන්න
@j.a.d.n.9875
@j.a.d.n.9875 2 жыл бұрын
Lassana,adarshamath kathawak 👍
@කාන්තිකාන්ති-හ8න
@කාන්තිකාන්ති-හ8න Жыл бұрын
ලස්සනයි ❤❤❤
@sewwandinelusha7677
@sewwandinelusha7677 Жыл бұрын
හරිම ලස්සනයි 🤩
@jankisrl3928
@jankisrl3928 2 жыл бұрын
Harima lassanaii adarsamath katawak
@sunethrakumari1868
@sunethrakumari1868 2 жыл бұрын
මේ වගෙ ලේලිලා හැමගෙදරකටම ලැබේවා ඒවගේම අපේ ගෙදර ඉන්න එකීවගේනම් කිසිම ගෙදරකට නොලබේවා
@vgmovieclips7196
@vgmovieclips7196 2 жыл бұрын
Apoo thamange lelita kiyana katha🤮🤮
@roshaniprasadhi104
@roshaniprasadhi104 2 жыл бұрын
hama leliyakma yakek karanne oyala wage nandammala thama. me apeth inne. eyata eyage paduwe inna dila api denna ape paduwe innawa. oyage leli gana dukai. oyage pauthath oya wageda danna. habi oyata duwek innawanam leli karana waraddama eyath kalath thamngema duwa hari leli waradi😑😑😑
@narmadhavilasini6740
@narmadhavilasini6740 2 жыл бұрын
අම්මෝහ්🤣🤣🤣
@nadeeshamadumali1997
@nadeeshamadumali1997 11 ай бұрын
​@@roshaniprasadhi104සහතික ඇත්ත. ඔය වගේ හිතන නැන්දම්මලට කොහෙන්වත් සැලකුම් නෑ. අපේ නැන්දම්මටත් එහෙම තමයි. මම කොච්චර හොඳ කරත් එන්නෙම රෙදි උස්සගෙන කරටමයි. හැබැයි කවදාවත් මම පුතාගෙන් එයාව ඈත් කරේ නෑ.
@upali74
@upali74 7 ай бұрын
මෙ වගේ නැන්දම්මා ලේලි සම්බන්ධයක් සිහිනයක් විතරයි.
@niranjigalarawa7245
@niranjigalarawa7245 4 ай бұрын
අපෝ නෑ තියෙනවා
@nadeeshaniperera1492
@nadeeshaniperera1492 Жыл бұрын
Harima adarshamath tanks
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 11 ай бұрын
Dustha katha nathuwa mee wage sitha niwena drama thami thiyenna one...thanks හිරු ....❤️👍
@wasanakumari7650
@wasanakumari7650 Жыл бұрын
Harima lassana kathawak..
@doracell2383
@doracell2383 6 ай бұрын
Asaven baluva kathava godak vatina adarshavath kathavak
@jayanthisalgado1982
@jayanthisalgado1982 2 жыл бұрын
😍❤❤❤❤❤❤❤❤😍Harima Lassanay
@champikakumudhni3246
@champikakumudhni3246 Жыл бұрын
Harima lassani......
@achinimadu7597
@achinimadu7597 2 жыл бұрын
Lassanama lassana kathawak.❤️❤️❤️
@ashalakmini9408
@ashalakmini9408 Жыл бұрын
Aththatama godak adarashamath kathawak
@nalinpredeep-yu4qh
@nalinpredeep-yu4qh Жыл бұрын
Hadawathata denena lassana kathawak😊😂😊😂
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 10 ай бұрын
Putala inna Ham ammakutama ma waga lassana hitak tiyana duwaru labawa budu sarani ❤❤❤❤❤❤❤❤
@piumisandalekha8227
@piumisandalekha8227 2 жыл бұрын
Harima lassanai kathawa🙏
@wasanthirv1918
@wasanthirv1918 2 жыл бұрын
ලස්සන අාදර්ෂවත් කතාවක්.මෙි වගේ සිදුවිමි සැබැ ජිවිතවලත් සිද්ද වෙනවනමි කොචිචර ලස්සනද.
@madusanjana7855
@madusanjana7855 2 жыл бұрын
❤ දැනුත් ඒ ලස්සන නිර්මාණය මාත් බැදිම් වලින් දුරස් උනා කියලා දැනෙන වාර අනන්තයි ජිවිතේ හරි පුදුමයි
@Lakme-yh5fh
@Lakme-yh5fh 10 ай бұрын
මගේ නැන්දම්මා මට නැන්දම්මා නෙවෙයි මගෙම අම්මා මට එයා ගැන කියන්න ලියන්න මේ ලොකේ වචන නැ මගේ අම්මා තාත්තා මට නැති වුනා එත් අදරණිය දෙමවු පියො දෙන්නෙක් කොල් එකක් මට ගන්න බැරි වුනත් එක දවසක් හරි මගේ වැඩත් එක්ක මුලු දවසෙම ගෙදර අයත් එක්ක කියවයි අර දරුව කලද දන්නැ අනේ ලොකු දුවේ මැසෙජ එකක් හරි දලා බලන්නකො නංගිට කියලා එ වගෙම තමයි මට ලැබුන එ තාත්තාත් මං ගෙදර ගියොත් මොනවම හරි ගෙනල්ලා මෙක මගේ පුතට කියලා දෙනවා ලෙලියකුට පුතේ කියලා නැන්දම්මගෙනුයි මමගෙනුයි අහ ගන්න හැමොටම එ අතින් මං පිං කරලා තියනවා එ සෙනහස මහ මේරක් තරමි ලබන්න ❤❤❤
@teklarajapaksha9965
@teklarajapaksha9965 Жыл бұрын
ඇත්තටම ma badim ma wagama wanawanam මොන තරම් ලස්සන da
@SantiSanti-pc7pq
@SantiSanti-pc7pq 2 жыл бұрын
Godak hoda kathawak
@nethmidananjani1299
@nethmidananjani1299 2 жыл бұрын
ජලයපරැ
@sameerahasantha1709
@sameerahasantha1709 2 жыл бұрын
Mega blast karana walawe me wage dayak karanm kochara watinawada
@SunilKumar-fv4tp
@SunilKumar-fv4tp 2 жыл бұрын
Lassanai godak
@لاتاونسلتا
@لاتاونسلتا 2 жыл бұрын
Harimalassanai katawa hebeikatawata vtarak namai hadawatinma damaupiyonta adaraya karanawa dalwanna one ragapapu hemota budu saranai
@sithusl8840
@sithusl8840 Жыл бұрын
Apurui...harima.lasssana..bimawak
@yanayana1535
@yanayana1535 2 жыл бұрын
ලස්සනආදරවන්තකතාවක්
@prasadiroshan6150
@prasadiroshan6150 Жыл бұрын
🤗ලස්සන කතාවක්
@msabeeki8079
@msabeeki8079 2 жыл бұрын
❤️❤️❤️
@Mar-mf8oo
@Mar-mf8oo 2 жыл бұрын
Lassanai katawa
@piryankadamayanti7378
@piryankadamayanti7378 2 жыл бұрын
Budu sarani hamotama
@lahirukoshila3933
@lahirukoshila3933 2 жыл бұрын
Hii
@SadisThiyanidu
@SadisThiyanidu 6 ай бұрын
Tradin hithata waduna
@kumarikumari6421
@kumarikumari6421 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
@ramanikaviratna3456
@ramanikaviratna3456 2 жыл бұрын
😢dukai sathutui Paul adima koitharan uthumda mata eee wasnwa naha 😭😭😭😭
@rarerare3818
@rarerare3818 2 жыл бұрын
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml Жыл бұрын
Nice
@sathmisuwanadi3024
@sathmisuwanadi3024 2 жыл бұрын
❤️🥺
@chandrikakalyani6586
@chandrikakalyani6586 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@deepikajayasinghe2525
@deepikajayasinghe2525 2 жыл бұрын
Harma lasanai 👍
@chamiinduchhd1433
@chamiinduchhd1433 2 жыл бұрын
ලස්සන katawak
@ranji6657
@ranji6657 Жыл бұрын
මෙි වගේ ලේලියක් ඉන්න ගෙදර වසනාවන්තයි
@rasikarathnayaka5165
@rasikarathnayaka5165 2 жыл бұрын
Athamai harima lasanai
@angelafernando1802
@angelafernando1802 2 жыл бұрын
Me wage minissu ape loke hitiywanam
@mma2237
@mma2237 Жыл бұрын
😭😭😭❤❤❤
@geethikachandaniperera515
@geethikachandaniperera515 2 жыл бұрын
Matath mehema una nam jeevithaya kochchara sundarada?
@චතු-බ3ණ
@චතු-බ3ණ 2 жыл бұрын
Eththatama eththa mewage paul jivith hedenawa nam kochchra hodada
@ChandraChandra-uq4oz
@ChandraChandra-uq4oz Жыл бұрын
🙏🙏🙏🙏💕💕💕💕👍👍👍
@sriyaniperera815
@sriyaniperera815 2 жыл бұрын
Harima adarsa katawak Mage AES walin kadulu awa
@kamaniathuraliya6364
@kamaniathuraliya6364 2 жыл бұрын
Watina adarsamath kathawak
Rajasinghe Tomb රාජසිංහ සොහොන තල්දූව අවිස්සාවේල්ල Talduwa Avissawella
2:22
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
ඔටිසම් ජයගන්න පෙර මිත්‍යාව පරදන්න....
4:13
ඔබයි මමයි - වෙනස්කම් වෙනස්ව දකිමු!
Рет қаралды 18 М.
Hiru Tele Films | කටු ඔටුණු | 2023-09-16
1:01:55
Chillie's Cute daughter "Gorgia" birthday Celebration😍😍😍😍😍
2:23
فیلم کوتاه چمدان قرمز
17:38
کافه_دیالوگ
Рет қаралды 7 М.
සුදු මුදු රැස් දිය දහරින්
3:54
Payagala Samudradevi balika Vidyalaya
Рет қаралды 12 М.