No video

Hiru TV Balaya Live | Episode 529 | 2024-02-15 | Hiru News

  Рет қаралды 82,668

Hiru News

Hiru News

Күн бұрын

Hiru TV Balaya Live | Episode 529 | 2024-02-15 | Hiru News
''බලය''
රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා - සමගි ජන බලවේගය
ජාතික විධායක සභික නලින් හේවගේ - ජාතික ජන බලවේගය
සමඟින්,
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
#IndikaAnuruddha #JanakaWakkumbura #HarshanaRajakaruna #NalinHewage #SLPP #SJB #NPP #HiruTV #HiruTVBalaya #Balaya #LKA #FacebookLive #Live #FBLive #SriLanka

Пікірлер: 983
@vitharana3784
@vitharana3784 6 ай бұрын
මැර බලය හමුවේ නොසැලී සිටි නලීන් සහෝදරයාට අපේ ආචාරය!
@roshank5493
@roshank5493 6 ай бұрын
අද හොදටම බය වෙලයි ඉන්නේ කට්ටිය දැනටමත් Npp jawawewa 🎉
@IrushaKGunawardhane
@IrushaKGunawardhane 6 ай бұрын
නලීන් සහෝදරයා නිසාම තමා බැලුවේ. 😁😏
@Thukuliya.123
@Thukuliya.123 6 ай бұрын
මමත් එහෙමයි ඈ..😂😂😂
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 4 ай бұрын
ඇත්තමයි නලින් නිසා තමයි මාත් බැලුවෙ! -
@hasomarathna6057
@hasomarathna6057 6 ай бұрын
නියමයි නලින් සහෝදර යා .මාලිමාවට ජය වේවා ❤❤❤❤❤
@japanbass7390
@japanbass7390 6 ай бұрын
හනේ හපොයි ඔය ඔක්කොම කොරෝනාවත් ලෝකයේ දැඩි ව්‍යසනයක් කරලා ගෝලීය ආර්ථික බල තුලනය කපටි දුෂ්ඨ ක්‍රමවේද වලින් රඳවාගන්න හදන මොට්ට අමන ලෝකෙන්ම කොන් වේගෙන එන ලෝක ආර්ථික බලවතා යැයි ලේබල් අල වගන වහසි බස් දොඩන උන්ගේ කියන පඩංගුවගේ ජංගිය වනලා මේ රටත් ලිබියාව වගේ කරගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ මේ රටේ පරාජාන පරසක් කිලි පරක්කුන්ට ජාතක සෝසල් මීඩියා පඩංගුව තුළ ජීවත් වන මේ රටේ සියයට දාහතරක් පමණක් ඒ වගේ සැරින් උන්ගේ කීමට 2500ක ලිඛිත ඉතිහාසයක් සංස්කෘතියක් සදාචාරයක් ඇති ඒ වගේම ලෝකෙ කිසිම දක්ෂනයකට නොදැවෙනි බෞද්ධ දර්ශනය තුළින් මනාව පෝෂණය වූ රටේ බහුතර යක්ක දූ පැටව් පිරිසක් මේ රටේ ඉන්නවා කියන හරියට තේරුම් ගන්න බැරිඋන ජුලි චෑන්ලගේ ජංගි වැනුවා කියලාරටක පාලන බලය භාරදෙයි ඇහැට පෙනෙන ලෙස ඇඟට දැනෙන ලෙස රටට ආදරේ බහුතරයට රටේ දැවැන්ත වෙනසක් කළ රාජ්‍ය නායකත්වයක් බල්ලො බළල්ලු උන්ගෙ තියෙන යටින් අරමුණු ඉටුරු පාවලා දෙන්න තරම් මේ රටේ බහුතරය කොහොමත් සූදානම් නෑ බොලව් අල්ලපු රටේ මරිමොංගල් ගොබ්බ සක්කිලි ලෝකේ වැඩිම ජනගහනය ඉන්න රට වශයෙන් පත් වුනත් උං උනත් එදා වේල කන්නෙ ඔය කියන ලෝක ආර්ථික බලවතා කියන උන්ගේ බෙට්ට ලෙව භාරතයේ තිබුණු ප්‍රෞඩත්වය අභිමානය මෝදි කියන පඩංගුවෙක් පාවලා දීල උන්ගේ ක්‍රමවේද අනුගමනය කරමින් අසල්වැසි රාජ්‍යයන්වල දේශපාලන බල තුලනය උන්ට ඕනෑ විදිහට වෙනස් කරවා ගන්න අපේ රටේ පාස්කු ප්‍රහාරය පවා සැලසුම් කර මහා වෙනස් විනාශයක් කරවා නොදන්නා වෙස් රඟපෑවට ශත පහකට වැඩක් වෙන්නේනෑ මේ රටේ දේශපාලනය මේ රටට ආදරේ බහුතරය නොහොත් හැටනම ලක්ෂය නිසි වෙලාවට ඔය දුෂ්ඨ බලවේග එක ගොඩේ තියල පරද්දල ලෝකෙම මවිත කරන දැවැන්ත සටන ජයග්‍රහණයෙන් නිමකර පෙන්වා මුළු ලෝකයටම ආදර්ශයක් දෙන එකම රට මේ කුඩා මුතු ඇටේ බව ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන තැනට එකමුතු දිනය වැඩි ඈතක නෙවෙයි.
@UdayaPushpakumara-ne2mb
@UdayaPushpakumara-ne2mb 6 ай бұрын
මුං තුන්දෙනා අවිල්ල ඉන්නෙ Npp එකට මඩගහන්න...ඇතිතරම් ගහපියව්.දැනෙන්නෙවත් නෑ බොලව්...ජයවේවා Npp❤❤❤
@HiranManjula
@HiranManjula 6 ай бұрын
3 dena witharak newei, call ganna eunuth plan karala hiru eken karanne
@mohamedrizwan659
@mohamedrizwan659 6 ай бұрын
​@@HiranManjula❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊 Q 😊 Q Q 😊 Q Q Q Q Q Q Q Qq Q Q ❤ ❤❤❤❤❤❤
@charith856
@charith856 6 ай бұрын
Nnp
@Jay11223
@Jay11223 6 ай бұрын
Sakkiliyo thun dena modayo wage kagagaha npp ekata mada gahuwata ubala ekekwat api ganan ganne na bn
@Jay11223
@Jay11223 6 ай бұрын
88/89 atan gannema wena kiyanna waradak nati nisa. Pas horek kagahanawa
@wirasinghanilantha
@wirasinghanilantha 6 ай бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා
@user-yn9xr9ry7p
@user-yn9xr9ry7p 6 ай бұрын
මේ හර්සනයි ඉන්දිකයි දෙන්නම කතා කරන්නෙ මොනවද කියලා ඒ දෙන්නම දන්නෙ නෑ .පව් ඉතින් .නලින්ලා වගේ බුද්දිමත් අය එක්ක දේසපාලනය කතා කරන්න ඔයාලගෙ දේසපාලන දැනුම මදි ..මාලිමාවට ජයවේවා
@ulwishewageupul1395
@ulwishewageupul1395 6 ай бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා . මාලීමාවට ජයවේවා .
@SaNa_Official_
@SaNa_Official_ 6 ай бұрын
NPP තමයි එකම විසදුම එච්චරයි ❤
@rosejene4722
@rosejene4722 6 ай бұрын
Ammai gedara inna ganu tikai heluwen wesa kamata yawanta hari asawen athi neda... thopi okkotama samaja roga hadila kunuwela marenta wenne.
@nalakanalaka3650
@nalakanalaka3650 6 ай бұрын
Ube amma nangi akka wesakam karapu eke prethipalaya thamayi uba wage ewun bihivima🤣🤣​@@rosejene4722
@momotaro8439
@momotaro8439 6 ай бұрын
​@@rosejene4722ඉස්සෙල්ලම ඒකට යොදවන්නෙ උබගෙ අම්මව.
@tharindujayamal1872
@tharindujayamal1872 6 ай бұрын
​@@rosejene4722තවුසේ නම් මහා මෝඩයෙක් ඕයී🤭 ...දේශපාලනය ඉගෙනගනින් එකටම😂 .
@IrushaKGunawardhane
@IrushaKGunawardhane 6 ай бұрын
@rosejene4722 සිරාවටම මේකා නූගත් එකෙක්.
@user-pq9fo9ny7u
@user-pq9fo9ny7u 6 ай бұрын
නලින් ඇරෙන්න අනිත් තුන්දෙනා ට නිවන් සුවය
@pushpakumara8734
@pushpakumara8734 6 ай бұрын
😂😂😂 අමතක වෙලා තිබුනේ බං තැන්ක්ස් මතක් කරාට.❤❤❤❤
@Thukuliya.123
@Thukuliya.123 6 ай бұрын
නෑ උන්ට අපාගත වෙන්න කියහං..කවදාහරි දවසක අපි සහ රට බෙරගෙන මරනින් මතු නලින් ලා වගේ හොද මිනිසුන්ට නිවන් සුව පතමු
@NewsKumara-24
@NewsKumara-24 6 ай бұрын
මුන් කට අරින සැරයක් ගානෙම npp එකට ජන්ද වැඩි වෙනව🤣
@dichiisc
@dichiisc 6 ай бұрын
Aniwa
@sndfamily5831
@sndfamily5831 6 ай бұрын
සිරා කතාව 😂
@thishanmadushka6601
@thishanmadushka6601 6 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@rangapradeep4035
@rangapradeep4035 5 ай бұрын
❤❤❤
@shiromalinisanthi8023
@shiromalinisanthi8023 4 ай бұрын
ඒක නම් ඇත්ත මේ චන්දෙන් මේ කටවල් සේරම වහේ වී ඒක තමයි අපේ එකම බලාපොරොත්තුව.
@buddhicool1379
@buddhicool1379 6 ай бұрын
නලින් නිසා බැලුවා 👏මාලීමාවට ජයවේවා👍
@nilanthithamari2258
@nilanthithamari2258 6 ай бұрын
නලින් නිසා බැලුවා. අපේ පවුලේ චන්ද 9යම NPPඑකට.👍👍👍
@erandarupasinghe7043
@erandarupasinghe7043 6 ай бұрын
❤❤❤
@mdsaffry4764
@mdsaffry4764 6 ай бұрын
❤❤❤❤❤
@Vishwae1967
@Vishwae1967 6 ай бұрын
එල එල
@thishanmadushka6601
@thishanmadushka6601 6 ай бұрын
ආදරෙයි බොක්ක
@user-rl5ex8px5p
@user-rl5ex8px5p 6 ай бұрын
❤❤❤
@gunathilakagunathilaka4886
@gunathilakagunathilaka4886 6 ай бұрын
මාලිමාවට ජය වේවා
@user-fq4xi7rn3r
@user-fq4xi7rn3r 6 ай бұрын
මුන් ආවොත් npp ගැනමයි කියවන්නෙ මුන් බය වෙලා😂😂😂 ජය වේවා ජාතික ජන බලවේගය..
@udayathotahewage7541
@udayathotahewage7541 6 ай бұрын
තනියෙන් බූරුවො 3ක් handle කළා ..niyamai
@user-qp6gt6hk4v
@user-qp6gt6hk4v 6 ай бұрын
නලින් හේවගේ ❤❤❤
@PradeepSandaradura-oj4qg
@PradeepSandaradura-oj4qg 6 ай бұрын
දැන් ජනතාව දැනුවත් වගේම මේ විවාද වලින් තව තවත් ජාජබලවේගය ශක්තිමත් වෙන බව නම් පැහැදිලියි .චන්දයක් තිබ්බ දවසක මේ දුුුශිත පාලකයන් එලවා දැමිිමට ජනතාව එක් රොක් වෙන්නේ හිතාගන්න බැරි විදියට ඉන්දික.සියයට ගණන ප්‍රතිශතයක් වශයෙන් දේශපාලන ඉතිහාසයේ වැඩිම චන්ද ප්‍රමාණයක් ගෙන ශක්තිමත්ම රාජ්‍යයක් බිහිවන බව විශ්වාසය .
@NanPrem-if1bw
@NanPrem-if1bw 6 ай бұрын
අවසන් බලාපොරොත්තු මාලීමාව විතරයි එච්චරයි ❤
@samanpanakaduwa7382
@samanpanakaduwa7382 6 ай бұрын
නලින් සහෝදරයා ✊✊✊❤
@user-hy9hn3vz3w
@user-hy9hn3vz3w 6 ай бұрын
පුටු තුනක් එක පැත්තට දාලා අනෙක් පැත්තට npp එක ගෙනල්ල තියමුද?
@dilla815
@dilla815 6 ай бұрын
රත්නපුරේට කරපු ලබ්බකුත් නෑ රටටත් ඇරලා
@user-we3ug1ix2w
@user-we3ug1ix2w 6 ай бұрын
කුඹුර නෙද බිල්ලා වගේ 🤣 ඔකා හොද කුඹුරටම තම
@ukuk1581
@ukuk1581 6 ай бұрын
අපි හිරු බැලීම අතහැරියා. නලීන් නිසා ටිකක් බැලුවා. රටට අහිතකර මේ මාධ්‍ය කඩ වසා දමමු. එකතු වෙමු අනාගතය දරුවන් වෙනුවෙන්. 😢😢😢😢😢
@pushpakumara8734
@pushpakumara8734 6 ай бұрын
යහ්
@NewsKumara-24
@NewsKumara-24 6 ай бұрын
3න් දෙනාම බයවෙලා මරු කියෝනවා😹 මුලු කාලයම ගන්නෙ npp එකට ගහන්න 😂 ආන්න ඒ බය තියාගනිල්ලා
@rosejene4722
@rosejene4722 6 ай бұрын
NPP, JVP kiyanne amuthuma thirisannu. unta puluwan minissu marantai, depala gini thiyantai, winasa karantai. agamak, darmayak, lajjawak nathi thirisannu.
@kulasooriyahome3239
@kulasooriyahome3239 6 ай бұрын
​@@rosejene4722uba ganiyekda pirimiyekda 88 89 ubata hikuwada
@lahirumadushan5565
@lahirumadushan5565 6 ай бұрын
​@@rosejene4722batalanda දාගෙන mini marapu ponila dan rahath welada inna pako ponnayonge gu කන ballo
@chandrapalabalapitiya1209
@chandrapalabalapitiya1209 6 ай бұрын
Rosenje දන්නවද unp නඩය මිනිසුන් කී දෙනෙක් ඒ කාලේ මැරුවාද කියලා, නොදන්න දේ කථා කරන්නේ නැතුව ඉන්ණ
@NewsKumara-24
@NewsKumara-24 6 ай бұрын
@@rosejene4722 ඔබ තුමා දැක්කද jvp එක මිනි මරණවා ඒ කාලේ unp ආන්ඩු කුලී මිනීමරුවො දාලා මිනිස්සු මරලා ඒ වත් jvp ගොඩට දැම්මා ඒ කාලේ කැමරා තිබ්බේ නෑ නේ
@harshaabeyrathne3387
@harshaabeyrathne3387 6 ай бұрын
සජබේ ඔක්කොම දැන් සජිත් වගේම ගොබ්බ වෙලා😂😂😂
@IrushaKGunawardhane
@IrushaKGunawardhane 6 ай бұрын
😅😂
@Theheaven100
@Theheaven100 6 ай бұрын
සිරාම
@thushanekanayake1783
@thushanekanayake1783 6 ай бұрын
JVP එක ඇරෙන්න අනිත් උන් දැක්කත් අප්පිරියාවෙ බෑ
@user-yh3od2bf2i
@user-yh3od2bf2i 6 ай бұрын
මාරබය විමක් ං75සාපය ඉවරයි මාලිමාවට ජය
@DumindaWithanapathirana-ds2dj
@DumindaWithanapathirana-ds2dj 6 ай бұрын
❤❤❤❤nppජයවේවා
@samanpanakaduwa7382
@samanpanakaduwa7382 6 ай бұрын
අරගලයට නැවත පනදෙමු.!! මේ පාදඩයන් පන්නා දමා.. නව රටක් නිර්මානය කරමු. ජාතික ජනබලවේගයට ජයවේවා..! ✊✊❤
@prabathchaminda7298
@prabathchaminda7298 6 ай бұрын
මාලිමාවට ජය වෙවා මාලිමාවට ජය වෙවා මාලිමාවට ජය වෙවා මාලිමාවට ජය වෙවා
@kapilakumarasinghe2860
@kapilakumarasinghe2860 6 ай бұрын
NPP ❤️ 🙌 ❤️ jaya wewa 🎉🎉🎉
@apisl5505
@apisl5505 6 ай бұрын
මාලිමාවට ජයවේවා !! අහන අහන හැම මනුස්සයාම මාලිමාවට චන්දේ දෙන්න ඕනේ කියන්නෙ .ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මාලිමාව මේ රට ගොඩ නගයි කියලා ජනතාව එක්ක.අපි ඔක්කොම එකතුවෙලා රට ගොඩ නගමු.පිටරට සිට අපි ලොකු වැඩපිළිවෙළක් හදන් යනවා ලංකා ආර්තිකය ශක්තිමත් කරන්න පුළුවන් ඒ මාලිමාව ගැන විශ්වාස කරලා .පිටරට ලාංකිකයන් බහුතරයක් මාලිමාවට සහය දෙන්නෙ රට ගැන හිතලා.ජයවේවා !!!
@kalpamanoj813
@kalpamanoj813 6 ай бұрын
මාලිමාවට ජයවේවා ❤ එකම විසදුම ❤ නලින් ❤
@laksiridias4482
@laksiridias4482 6 ай бұрын
නලින් සහෝදරයා නියමයි 🧭 ජය වේවා 🇱🇰❤🇮🇹
@dilannawagamuwage3396
@dilannawagamuwage3396 6 ай бұрын
එක සිංහයයි නරි තුන් දෙනයි.
@KwKw-in2gq
@KwKw-in2gq 6 ай бұрын
ජයවේවා.මාලිමාවට ❤❤❤❤❤
@user-cx6zh7bq6r
@user-cx6zh7bq6r 6 ай бұрын
දේශපාලනයට අවශ්‍ය ඉතාමත් හොඳ බුද්ධිමත් මොළ පමණයි.
@sprodrigo146
@sprodrigo146 6 ай бұрын
නලීන්ලා වගේ අය තමයි හොද.මේවගේ රට හරක් නැතිව.
@oneceylon
@oneceylon 6 ай бұрын
ගොබ්බ මොල එපා නේද?
@arjunawijethunga2826
@arjunawijethunga2826 6 ай бұрын
මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-pu6mb8ok4n
@user-pu6mb8ok4n 6 ай бұрын
Malimawata jaya wewa 👏
@srimalistore6602
@srimalistore6602 6 ай бұрын
අපේ පවුලේ චන්ද 25 තියෙනවා කලින් සජිත්ට දුන්නේ මේපාර මාලිමාවට....... මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤
@tushanaluthgedara3754
@tushanaluthgedara3754 6 ай бұрын
මම ඔක්කොම බැලුවා.. හැබැයි නලින් හෙවගෙගෙ ටික.❤ අනිත් එකාලාගෙ එවා අහලාවත් වැඩක් නෑ😂 එ හින්දා ඇහෙවෙ නෑ.
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 6 ай бұрын
වෙන පක්ෂ වලට උන්ගෙ කරපු,කරන දේවල් නෑනෙ,ඉතින් මාලිමාව පිරිමදිනවා විතරයි ,උන් දන්නෑ පිරිමදින තරමට පොලිශ් වෙනවා කියලා ,ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ❤
@MohammadFahim-qp4wy
@MohammadFahim-qp4wy 6 ай бұрын
Maalimaawata jayawewa anurata jayawewa maalimaawata jayawewa anurata jayawewa maalimaawata jayawewa anurata jayawewa maalimaawata jayawewa anurata
@momotaro8439
@momotaro8439 6 ай бұрын
ඔය වක්කුබුර අපේ කලවාන ආසනයෙ. එදා අපේ නෑයො ඔක්කොම වගේ මෙයාට තමයි චන්දෙ දුන්නෙ. මේ පාර සොරිම තමයි.
@asankasarathgamage9225
@asankasarathgamage9225 6 ай бұрын
@nandanadayarathna1139
@nandanadayarathna1139 6 ай бұрын
NPP නියෝජිතයෙක් නිතරම ඔබගේ සංවාදවලට කැඳවන්න එවිට ජනතාව ඔබ සමඟයි ඉරුනාලිකාවට කියන්නේ
@user-pu8yu6fg5v
@user-pu8yu6fg5v 6 ай бұрын
මාලිමාවට ජයම වේවා
@salindasriwardana214
@salindasriwardana214 6 ай бұрын
මාලිමාවට ජය
@atharWeerasooriya465
@atharWeerasooriya465 6 ай бұрын
මාලිමාව තමයි හැමෝගෙම මාතෘකාව 😂 මාලිමාව දිනනවට බය වෙලා පරණ හොරු ඔක්කොම. අනිවාර්යයෙන් ජය මාලිමාවට ❤❤
@user-pq9fo9ny7u
@user-pq9fo9ny7u 6 ай бұрын
පස් ඉන්දිකයට නිවන් සුව කෙන්ටේනේර් දෙයියෝ ම ඕකව bal😂ඕනේ
@sprodrigo146
@sprodrigo146 6 ай бұрын
පස් ටිපර් එකක් හොදයි මගේ හිතේ.
@rangapradeep4035
@rangapradeep4035 5 ай бұрын
Aniwa❤❤
@wadduminda7052
@wadduminda7052 6 ай бұрын
ජාතික ජන බලවේගේධ ජය වේවා ජය වේවා ජය මාලිමාව ට නියත ජය නලින් හේවගේ සහෝදරයා ට ජය වේවා
@user-pq9fo9ny7u
@user-pq9fo9ny7u 6 ай бұрын
අරූට නිවන් යන්න පස් ගෙනියන ටිපර් එකක් තමයි ඕනේ 😂😂
@maheshnuwan3266
@maheshnuwan3266 6 ай бұрын
Api කොහොමත් api meda para paull පිටින් malimawata vitaramai cande දෙන්නේ ❤
@manjuVinu1978
@manjuVinu1978 6 ай бұрын
මාලිමාවට ජයවේව ❤
@NewsKumara-24
@NewsKumara-24 6 ай бұрын
හර්ෂනයා බීලද ගොන් කතා කියන්නෙ 😂
@user-gl5hc7gz4d
@user-gl5hc7gz4d 6 ай бұрын
මටත් හිතුන 👍
@lahirumadushan5565
@lahirumadushan5565 6 ай бұрын
කොහොමත් okun amu gonnu sajeyage golayo ඔක්කොම ඒකයි
@sankharaupeksha262
@sankharaupeksha262 6 ай бұрын
Oka ganja gahana ekek.
@udithaliyanage
@udithaliyanage 6 ай бұрын
Sukranu sunakayek
@Xavierjayasuriya
@Xavierjayasuriya 6 ай бұрын
ඌට තේරෙන තරම තමා😂
@agnkatapattu6051
@agnkatapattu6051 6 ай бұрын
Npp ජයවෙිවා !
@user-de2vp3nh5e
@user-de2vp3nh5e 6 ай бұрын
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
@Senuka_Govinda
@Senuka_Govinda 6 ай бұрын
හර්ෂණ මේ තරම් අමු ගවයා කියලා දන්නේ අද
@dushanthabandara8602
@dushanthabandara8602 5 ай бұрын
සිරාවටම. සඳ බොඳ වෙන්න ගහපු එකෙක් වගේනෙ හැසිරෙන්නෙ...
@suwarnakumaragunawardena
@suwarnakumaragunawardena 6 ай бұрын
Good luck NPP ❤
@isurusenananda
@isurusenananda 6 ай бұрын
03 දෙනාම එකතුවෙලා නලීන්ට ගහන්නෙ. මරු ❤😁
@sadeepmihiranga6958
@sadeepmihiranga6958 6 ай бұрын
NPP ❤
@nishanthajayasuriya7430
@nishanthajayasuriya7430 6 ай бұрын
හොරු එකතු වෙලා සිංහයා තනියම ගෙම දෙන්නෙ
@sandunpalliyaguru2969
@sandunpalliyaguru2969 6 ай бұрын
පවි බං ඔය බය දිගටම තියාගන්න ජය වෙිවා NPP
@sunethlanka4324
@sunethlanka4324 6 ай бұрын
Nalin Hewage..❤ NPP🎉🎉
@chandanadedduwakumara4357
@chandanadedduwakumara4357 6 ай бұрын
හර්ෂනව තවමත් ගිනි ගන්නවා වගේ ..😁
@chithrangadias2744
@chithrangadias2744 6 ай бұрын
දැන් ම්නිසුන් තිර්ණය කරලා ඉවරයි ජ්න්දෙ දෙන්න කාටද කියලා
@charitha1988
@charitha1988 6 ай бұрын
මම නං ආවේ නලින්ද ජයතිස්ස සහෝදරයාගේ කතාව අහන්න
@thushanekanayake1783
@thushanekanayake1783 6 ай бұрын
සජිත් කියන්නේ පට්ට හොරෙක්
@sanjunuwan2513
@sanjunuwan2513 6 ай бұрын
Yes
@Ravishgaming110
@Ravishgaming110 6 ай бұрын
💯
@user-el7kw8sg2p
@user-el7kw8sg2p 6 ай бұрын
පට්ට හොරෙක්
@SadewPabasara-od9ow
@SadewPabasara-od9ow 6 ай бұрын
Hundreds 💯 💯 💯 💯 💯 💯 💯 💯
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 6 ай бұрын
මාලිමාවට ජය රටට ජය ජවිපෙට ජය
@preenerdly5409
@preenerdly5409 6 ай бұрын
මේ රට වනසපු කාලකන්නි දේශපාලුවන්ගෙත්, ඒවට දැන දැනම උදවු කරපු සියලුම මාද්‍ය ජාලවලටත් සාපවේවා. උන්ගේ දරු පවුල් උන්ගේ ඉදිරිපිටම විනාස වේවා.
@niroshajeewani9918
@niroshajeewani9918 6 ай бұрын
Ayyo hiru ekatama wadinna ohoma kyn hodata?😂😂😂
@ukuk1581
@ukuk1581 6 ай бұрын
හිරු නොබලමු. එකතු වෙමු.
@pushpakumara8734
@pushpakumara8734 6 ай бұрын
සියත මරු
@kassa3257
@kassa3257 6 ай бұрын
අරුන් තුන් දෙනා මරු විකලෙන් දොඩවනවා වගේ 😂 තොපිට සාපවෙනවා ... ජයවේවා මාලිමාවට ❤
@ricksionjayasundara4386
@ricksionjayasundara4386 6 ай бұрын
නලීන් හේවගේ මහත්තයා හින්දා බලන්න ආවේ...❤❤ ජය වේවා... තර්කානුකූලව... මිනිස්සුන්ට වැදගත් දෙයක් කතා කරපු එකම පුද්ගලයා... මාලිමාවට ජය නියතයි..
@roopasinghe3431
@roopasinghe3431 6 ай бұрын
ආණ්ඩුවෙන් හතරයි (නිවේදකය ත් එක්ක)විපක්‍ෂයෙන් එකයි
@gaminikarunarathna6912
@gaminikarunarathna6912 6 ай бұрын
මාලිමාව ජයවේවා ❤❤❤❤❤
@wimukthifernando8239
@wimukthifernando8239 6 ай бұрын
Npp
@lahirutharanga3306
@lahirutharanga3306 6 ай бұрын
ඉන්දිකලා වගේ ඇමතිවරු ඉන්න රටකනේ අපි ඉන්නේ 😂
@mummymaduwithethan698
@mummymaduwithethan698 6 ай бұрын
Npp ජය වේවා.
@user-lm2yi2xz4y
@user-lm2yi2xz4y 6 ай бұрын
දෙපැත්තෙම කට්ටිය එකතු වෙලා අනිත් පක්ශෙට බනිද්දි පොඩි එකෙකුට උනත් තේරෙනව නෙද උන් ඔක්කොම යාලුවො මල්ලී කියල.🤣
@Kumarasingharansingha
@Kumarasingharansingha 6 ай бұрын
👍
@damithbandara8811
@damithbandara8811 6 ай бұрын
මාලිමවට ජය
@thushanekanayake1783
@thushanekanayake1783 6 ай бұрын
umpy carry බල්ලා කාපිට් එකේ ඉඳන් විකුණගෙන කෑවා
@user-yo9dp4ok9y
@user-yo9dp4ok9y 6 ай бұрын
මාලිමාවට ජයවේවා
@thushanekanayake1783
@thushanekanayake1783 6 ай бұрын
JVP මේ සැරේ සියයට හැත්තෑවක් අසුවක් ඡන්ද ගන්නවා අනිත් උන්ට රෙද්දෙ බඩ යන්න
@NewsKumara-24
@NewsKumara-24 6 ай бұрын
Aniwa 💪
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 6 ай бұрын
👍👍👍👍
@sankharaupeksha262
@sankharaupeksha262 6 ай бұрын
Ekenma
@SadewPabasara-od9ow
@SadewPabasara-od9ow 6 ай бұрын
Hundreds 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯
@jayathissabandara1560
@jayathissabandara1560 6 ай бұрын
අධ්‍යාපනය එක හා සමාන අය සාකච්ඡාවට ගෙන්නන්න සාකච්ඡාවට ගෙන්නන සියලු දෙනාගේ අධ්‍යාපන සුදුසුකම් තනතුරු සියල්ල හෙළිදරව් කළ යුතුයි
@user-qp3ud1tv4c
@user-qp3ud1tv4c 6 ай бұрын
Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤
@migarabasnayaka4687
@migarabasnayaka4687 6 ай бұрын
.ජයවේවා Npp❤❤❤නියමයි නලින් සහෝදරයා
@damithsuranga9564
@damithsuranga9564 6 ай бұрын
අපේ පවුලේ චන්ද 18ම NNP යට
@jaliyarajapakse9832
@jaliyarajapakse9832 6 ай бұрын
වරද්ද ගන්න එපා. හරි වචනෙ NPP
@ranjeerajee5497
@ranjeerajee5497 6 ай бұрын
ජාතික ජන බලවේගයට ජය වේවා
@rosejene4722
@rosejene4722 6 ай бұрын
JVP karayo tharam ratata, janathawata karapu thirisan wada. wena ekama paksayak karala ne. 71, 88, 89 dasakawala karapu thirisan wada thamai hamadama karanne. JVP eke thirisanata redila Sajith pasal lamaita me haththa karapu de kiyanawata. mun thamai rata vinasa kare. mekage katinma kiyaune manthree, maruwa ekai gewal gini thibba ekai. me thirisannunta ona rate ithiri tikath winasa karanta .... mona widihata nam wenas karala awath ratai minissui winasa karapu JVP karyoma thamai ......
@amilaherathrandeny9280
@amilaherathrandeny9280 6 ай бұрын
All the best for JVP, 🎉❤
@nuwankumara323
@nuwankumara323 6 ай бұрын
Hadawatinma npp
@UdayaPushpakumara-ne2mb
@UdayaPushpakumara-ne2mb 6 ай бұрын
Only Npp❤❤❤
@thusharasandaruwan5527
@thusharasandaruwan5527 6 ай бұрын
ජාතික ජන බලවේගයට ජය වේවා
@Senuka_Govinda
@Senuka_Govinda 6 ай бұрын
40:12 43:20 කට් කරලා එඩිට් කරලා දාලා තියෙන්නේ. ලැජ්ජයි හිරු
@kasunviraj99
@kasunviraj99 6 ай бұрын
කිහිප තැනක්ම කපලා පට්ටම ගොඩක් කපලා.. හිරු බලය අද මාතෘකාව NPP ඉන්දියානු සංචාරය
@dumindatharaka1045
@dumindatharaka1045 6 ай бұрын
හිරු ස ජ බේ කුණු හෝදනවා. නලින් සහෝදරයා නිසා මේක බැලුවේ....
@user-pq9fo9ny7u
@user-pq9fo9ny7u 6 ай бұрын
හොර වෙසිගේ පුතාලා තුන් දෙනෙක් එක්ක අපේ jvp එකේ සිංහයා ජයවේවා
@laksiridias4482
@laksiridias4482 6 ай бұрын
😂👍
@Saranga-fe2ks
@Saranga-fe2ks 6 ай бұрын
😂❤
@Sirimal319
@Sirimal319 6 ай бұрын
මුන් කොච්චර බයවෙලාද කියනවනම් රෑට නින්දෙනුත් NPP කියල බයවෙලා ඇහැරෙනව😂😂😂. බලාගෙන හිටපියව්‍, ⁣තොපි ඔක්කොටම වෙනදේ මොකක්ද කියල.
@leogayara5311
@leogayara5311 4 ай бұрын
❤bro
@prasannawijerathne6677
@prasannawijerathne6677 6 ай бұрын
මාලිමාවටත් ජ්නතාවටත් ජයවේවා .මීළඟ ජනාධිපති අනුර කුමාර දිසානායක .
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 6 ай бұрын
මාලිමාවට ජය රටට ජය
@ranjanceb1078
@ranjanceb1078 6 ай бұрын
Npp ජයය......❤❤❤❤
@damithsuranga9564
@damithsuranga9564 6 ай бұрын
ගොංනූ 3දෙනෙක් NNp යට ජය
@dineshkonara7634
@dineshkonara7634 6 ай бұрын
මාලිමාවේ ජයග්‍රහණය නියතය...
@chinthakaprasad1873
@chinthakaprasad1873 6 ай бұрын
දේශපාලන හිගන්නෝ තුන්දෙනෙක් ,නලීන් සහෝදරයා ජයවේවා !!!!
@Sew262
@Sew262 6 ай бұрын
රටම NPP❤❤❤❤
@chamilaekanayaka1223
@chamilaekanayaka1223 6 ай бұрын
❤❤❤❤ NPP
@upulgunawardana1270
@upulgunawardana1270 6 ай бұрын
තුන් දෙනෙක් එක්ක තනි සටන 🌞 බලය නලින් සහොදරයා 👉❤️
@user-rc9xb8sp7b
@user-rc9xb8sp7b 6 ай бұрын
මාලීමාවට ජයවේවා ❤
@AselaKumara-vk6kq
@AselaKumara-vk6kq 6 ай бұрын
දැන්.දිනලාඉවරයි❤ජවෙවා
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 9 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Hiru TV Balaya Live | Episode 527 | 2024-02-01 | Hiru News
1:57:44