Hiru TV Copy Chat Live | 2024-06-30

  Рет қаралды 118,987

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Пікірлер: 247
@ireshikajayawardhane
@ireshikajayawardhane 5 ай бұрын
පාට කුරුල්ලෝ ජනප්‍රිය උනේ සජිතයි කුසලුයි නිසාමයි 😊 ඔය චරිත දෙකට වෙන නලුවො දෙන්නෙක් දැම්මනම් කීයටවත් ඕක ඔච්චර ජනප්‍රිය වෙන්නෑ ♥️💜️
@SNYoutubeChanel
@SNYoutubeChanel 3 ай бұрын
Aththa thama
@LakshikaMadushani-e3c
@LakshikaMadushani-e3c 4 ай бұрын
අනෙ මරැ සජිත අයියෙ ලස්සන වොයිස් ඇක්ටින් බුදුසරනයි හරිම අසාවෙන් බැලුවා ගොඩක් ආදරෙයි සජිත අයියා දනන්ජි අක්කියෝ හදවතින්ම සුභ පතනවා. ❤❤❤❤❤
@sandyapriyadarshani6184
@sandyapriyadarshani6184 5 ай бұрын
Sajitha tharm marama දක්ෂ චරිතයක් ❤❤adare හැමදාමත් ❤❤ tama පියාට පමණක් දෙවෙනි වුන❤❤
@SNYoutubeChanel
@SNYoutubeChanel 3 ай бұрын
❤❤❤Eththa❤❤❤
@ranga8111
@ranga8111 5 ай бұрын
සජිත හින්දා ⁣අද අසාවෙන් බැලුවා
@kumudini6082
@kumudini6082 5 ай бұрын
Kavinga kalakaruwanta garu karala katha karan a
@Dflock1234
@Dflock1234 5 ай бұрын
Mamath
@sadunlakshantha9881
@sadunlakshantha9881 5 ай бұрын
Shenal hinda aulda​@@Dflock1234
@DamayanthiRushika-tf9db
@DamayanthiRushika-tf9db 5 ай бұрын
මගේ අසම නලුවා සජිත අයියා
@Praveen_12386
@Praveen_12386 4 ай бұрын
මාර වැඩේ
@shalikaliyanaarachchi7927
@shalikaliyanaarachchi7927 4 ай бұрын
සජිතයි ශෙනාලුයි පටිටයි හොදේ👌👌👌👌💞💞💞💞💞💖💖💖💖💖සම්බුදු සරනයි දෙන්නටම🙏🙏💐💐
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 4 ай бұрын
Shenal's චූටි කාලෙ අපි වැස්සෙ නානකොට....සුපිරි. 👍👏🌧🔥💖💝 පට්ට ලස්සනයි සින්දුව. Superb 👌🤩🥳
@Sn2008hewa
@Sn2008hewa 4 ай бұрын
අදහගන්න බෑ.කොහොමද එහෙම පිටපත් වෙන්නෙ…දොරමඩලාවෙ සිංදුවෙ මුල් ටික කිව්වෙ නම් ඡැක්සන් ඇන්තනීමයි…බර වැඩි ඇති,මහන්සි වෙයි ,ඒත් පරිස්සමෙන් සඡිත.ඒ අභිමානයට දසමයක්වත් හානියක් නොවී දිගු ගමනයක් යන්න.ඒක ඔබේ වගකීමක් විතරක් නෙවෙයි දහස් ගනන් මිනිස්සුන්ගෙ බලාපොරෙත්තුවක්.❤
@shanikapalihakkara8715
@shanikapalihakkara8715 5 ай бұрын
පියල් අයියලගෙ තියෙන නිහතමානීත්වයට එකෙම්ම 🩵💙🥀👌 Respect ❤ සජිත ලන්ත්‍රා ආදරෙයි 🥰❤️ 🎉
@kanchanasewwandi8748
@kanchanasewwandi8748 4 ай бұрын
ඇන්තනී මහත්තයාගේ ඒ මතකයන් ...බොහොම අගෙයි සජිත මල්ලි බුදු සරනයි ඔයාලට ❤❤❤❤
@DiliniRasangi
@DiliniRasangi 5 ай бұрын
සජිත මල්ලි නිසා සම්පුර්ණ වැඩ සටහන බලන මම වගේ තවත් අය ඉන්නවද.
@AyathmaKumaratunga
@AyathmaKumaratunga 5 ай бұрын
Mama 🫡
@DiliniRasangi
@DiliniRasangi 4 ай бұрын
@@AyathmaKumaratunga 🥰🥰🥰
@nilminigunawardana7130
@nilminigunawardana7130 4 ай бұрын
Watche because of Sajith
@yasendraranawake995
@yasendraranawake995 5 ай бұрын
I watched this because of Shenal Nissanka. His first song is worthy of some little praise after that fantastic singing . They were not generous enough to do that. They inquired about the whistling talent of that lady. I don't know whether they did it purposely or not but I suppose they should encourage this yoth.
@chamilaruwanthi9709
@chamilaruwanthi9709 4 ай бұрын
සජිතගෙන් අද අයෙමත් ❤ අපේ ඒ සොදුරු කලා කරුවා දැක්කා ❤❤ නිවන් සුව ලැබේවා 🙏🌹🙏
@chaminilakmali2652
@chaminilakmali2652 5 ай бұрын
සජිත ,වොල්ගා දක්ශ දෙන්නෙක් ❤කෙවින් එක්ක මංජිතත් උන්නම් තවත් ⁣මරු,අම්මෝ අදනම් නිතරම දකින් නැත අය chat වල
@nandananda8347
@nandananda8347 5 ай бұрын
සජිත මල්ලි ඇතුළු සියලු දෙනාටම දිර්ගායු ලැබෙවා
@LakshikaMadushani-e3c
@LakshikaMadushani-e3c 4 ай бұрын
අනේ එක ඉල්ලිමක් කරනවා සජිත සහා කුසල්වත්, ශිවා සහා සුදු මැනිකේ,තිහස්වර සහා අනගි අනේ එයාලව ගෙන්නකෝ හැබැයි සජිත සහා කුසල් අනිවාර්යයෙන්ම . Plzzzz
@LakminiMadushani-k7m
@LakminiMadushani-k7m 4 ай бұрын
සජිත නින්ද තමයි බැලුවේ... පාට කුරුල්ලෝත සතියේ හැම දාම බලනවා ❤❤❤
@VijithaLankage-e2n
@VijithaLankage-e2n 4 ай бұрын
අැත්තටම.හරිම.ලස්සනයි.සියලුම..දෙනා.හරිම.එකතුම.වැඩ සටහන කරනවා.සියලුම දළදා සමිදු පිහිටයි
@IndikapriyashanthaHettiwatta
@IndikapriyashanthaHettiwatta 5 ай бұрын
සජිත පුතා අපි හැමදාමත් උඹ සමගයි
@TravelalongNZ
@TravelalongNZ 4 ай бұрын
Sajitha, thanks for choosing Desa PiyaGathkala song. The group added a new vibe to it. Mr. Jackson Anthony’s act and singing in Suseema is so powerful that I don’t think I will ever forget that vibe. Shenal and Lanthra both have Mr. Sunil’s voice. ❤
@shyamanishyamani6722
@shyamanishyamani6722 5 ай бұрын
Sajitha l like good actor nice good luck 👍
@rasikapriyantha1156
@rasikapriyantha1156 5 ай бұрын
සජිත අයියා ඉන්න නිසා baluwa ❤❤❤❤❤
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 5 ай бұрын
හැබැයි නර්මධා මුලින්ම ධනංජිගෙන් ගොං ප්‍රශ්නයක් ඇහුවා ,, ලස්සනයි අද program එක ,❤🎉💐
@Ramidu_Sanjana99
@Ramidu_Sanjana99 4 ай бұрын
සුනිල් සර්ගේ වොයිස් එක මට නම් ලන්ත්‍රාගෙන් ඇහෙන්නේ... ❤ ජැක්සන් සර්ගෙ හැමදේම අඩුවක් නැතුව සජිතට හම්බෙලා තියෙනවා අයියටත් වඩා... සජිතගෙන් තනිකරම පෙන්නෙ ජැක්සන් සර්ව... ❤
@bernadinebell8128
@bernadinebell8128 2 ай бұрын
Yes
@LalaniPriyanka-t2s
@LalaniPriyanka-t2s 5 ай бұрын
දෑස පියාගත් කල සින්දුව අහෙද්දි ජැක්සන් ඇන්තනිගෙ මහත්තයගෙ කට හඩ ඇහුනේ මට විතරද.❤
@chandrikawijerathna3862
@chandrikawijerathna3862 4 ай бұрын
ඔව් ඒක සජිතට විතරක් කියන්න දුන්න නම් ගොඩක් ලස්සනයි පෙනුනෙම ජැක්සන් ඇන්තනි
@rashmiprabha4727
@rashmiprabha4727 4 ай бұрын
රුව ඇති ,ගුණ ඇති අපේ කාලයේ දක්ෂයා සජිත අයියට ඇස්වහක් වදින්න එපා අති සාර්ථක ජිවිතයක් අනාගතයක් ලැබේවා !!! දීර්ඝායු ලැබේවා !!! මටත් සහෝදරයෙක් ඉන්න අක්කා කෙනෙක් සජිත අයියව මට සූරිය අරණෙ ඉඳලම සජීවීව දැකලා නැතත් හරි හොඳට දැනෙන සහෝදරයෙක් . බුදු සරණයි !!!
@HimagiraPamula-qe7dt
@HimagiraPamula-qe7dt 4 ай бұрын
Me to ❤❤❤❤❤❤
@difislslls1580
@difislslls1580 4 ай бұрын
❤❤❤
@PriyankaGamaga
@PriyankaGamaga 3 ай бұрын
පියල් අයියා එක්ක ගි කියන කොලු පැටියා නියමයි කොල්ලො හරිම ලස්සනයි පුතා හදවතින්ම සුබ පැතුම් පුතා බුදු සරනයි ❤❤
@hiruniudeshika1990
@hiruniudeshika1990 4 ай бұрын
ආසම පුද්ගලයෙක් සජිත 😊 ජපන් ටුවර් එක කිව්ව විදිය මරු 😂😂 අබා සිංදුවත් හරිම ලස්සනයි මරු ❤
@ramanikumari3144
@ramanikumari3144 5 ай бұрын
ජැක්සන් සර් සජිත තුලින් දකින්න පුලුවන් .නිවන් සුව ලැබේවා .තාම කදුලු වැටෙනව
@جميلةدرنشي
@جميلةدرنشي 5 ай бұрын
අදත් හරිම ලස්සනයි හැමදා සතුටින් දිවි ගෙවන ආදරෙයි ආදරෙයි බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍🥈🥈❤❤❤❤❤❤💖💖💖💖💖🥈🥈💖💖💖❤❤❤❤🥈🙏🙏💖💖💖❤
@vishkanha1686
@vishkanha1686 5 ай бұрын
Sajitha Anthony athatama harima dakshai. Adarei api hamadama . Kevin sir and manjitha acting super ❤❤❤❤
@DammikaThatangani
@DammikaThatangani 2 ай бұрын
ඇත්තටම ජැක්සන් සර්ට අපි අදටත් ගොඩක් ආදරෙයි.. ඒ ආදරේ සජිතටත් ඒ වගේම තියනවා.. අපි පාට කුරුල්ලෝ බලනවා ආසාවෙන්....
@vishkanha1686
@vishkanha1686 5 ай бұрын
Sajitha aiyage acting super. Program eka asawen baluwa ❤❤❤❤
@vishkanha1686
@vishkanha1686 5 ай бұрын
Wowwww sajitha aiya super voice 😍😍😍
@chandanamallawaarachchi8356
@chandanamallawaarachchi8356 4 ай бұрын
සජිතගේ කටහඩ ජැක්සන් ගෙ වගේමයි
@padmakumari2816
@padmakumari2816 4 ай бұрын
ඉරිදා ට බලන්න බැරි උනත් කොහොම හරි බලනවා ලස්සනයි මේ ඉරිදා කොපි චැට්❤❤❤
@DilshaniKapurubandara
@DilshaniKapurubandara 4 ай бұрын
සජිත niza adanam වැඩසටහන beluwe
@swarnapalikarunanayaka4144
@swarnapalikarunanayaka4144 2 ай бұрын
අදරෙයි හැමෝටම සජිත අයියේ නියමයි❤❤❤❤
@herathkumari
@herathkumari 5 ай бұрын
අප්පෝ නර්මදා මෝඩ කථා අහන්නේ
@indumathiindu4137
@indumathiindu4137 4 ай бұрын
දැසපියගත් කල කියන කොට මට විතරද ජැක්සන් ඇන්තනී ගේ කට හඩ ඇහුනේ
@dpathb6643
@dpathb6643 4 ай бұрын
ඔව් ඔයාට විතරයි 😅
@ShirleneJeevaraj
@ShirleneJeevaraj 4 ай бұрын
Love the show and all the guests. Watching from New Zealand. Love to see gypsies play in wellington. ❤
@TravelalongNZ
@TravelalongNZ 4 ай бұрын
Auckland too. 😊
@MMala-tj7ry
@MMala-tj7ry 4 ай бұрын
සජිත අැතුලු සැමටම බුදු සරනයි අාදරෙයි
@mila_wick
@mila_wick 5 ай бұрын
කට්ටියත් එක්කම එකතුවෙලා කිව්ව සිංදුවල ඒ කටහඬවල් අතරින් පැහැදිලිව වෙනස්ව ඇහෙන සජිතගෙ කාම් වොයිස් එක හරිම ලස්සනයි.අනිත් අයගෙ කටහඬවල් කැතයි කියන එක නෙවෙයි මං අදහස් කරන්නෙ සජිතගෙ හඬ මට අනුව ඒවට වඩා වැඩියෙන් ලස්සන වෙනස් හඬක් කියලයි මං අදහස් කලේ
@sanitasanita7662
@sanitasanita7662 5 ай бұрын
සජිත..අාව..නිසා..ලස්සන යි..අද..❤
@NilukaPriyanthi-n8l
@NilukaPriyanthi-n8l 4 ай бұрын
Harema lassany... සුනිල් aiya tama ennwa ...niyamy wada සටහන harema ලස්සනයි ...b.s
@Prasadi-hsp298
@Prasadi-hsp298 5 ай бұрын
මේකෙ නිවේදක මෝඩ ජෝඩුව අයින් කරා නම් මරු 😒 මොන ජාතියෙ දෙන්නෙක්ද මන්ද, විකාරයක් 🥴
@ශශිනි
@ශශිනි 4 ай бұрын
ඔව් පඩ ශෝ කාවින්ගගේ😂 නර්මදා ගොන්
@ChamikaLakshan-d7y
@ChamikaLakshan-d7y 5 ай бұрын
Sajitha Dahananji tharuka නිසාම බැලුවේ niyamai සුපිරි
@kushandananjaya2507
@kushandananjaya2507 5 ай бұрын
කොච්චර උනත් කාවින්ග පන්ඩිතය අනිත් කට්ටිය ගැන එයා අගයන්න දන්නෙ නෑ
@ericaferdinandaz846
@ericaferdinandaz846 5 ай бұрын
Sajitha is very humble ❤
@MadushaMangali
@MadushaMangali 4 ай бұрын
ධනංජි මම ආසම නිලිය එයා සංසරණි tele darama ek ලස්සනට රගපානවා❤
@dana_official2006
@dana_official2006 4 ай бұрын
සජිත.....ජැක්සන් සර්ගෙ ඇක්ෂන්....කටහඩ....එතුමා අපේ ලෝකෙ තාම ඉන්නවා...සජිත ඇන්තනී දිහා බලන් ඉන්නකොට ජැක්සන් සර්වමයි පේන්නෙ.......
@amazdesilva8612
@amazdesilva8612 4 ай бұрын
Shenal patta 😊😮
@Shyama-q8u
@Shyama-q8u 5 ай бұрын
Saroooo oya nisay balanne. Dan Kevin. Eh මොනවා උනත් oya ඉන්නේ මොනා උනත් man බලනව. අපෙ ආදර SAROOOOO. ❤❤❤❤❤
@thakshiladulanjali7004
@thakshiladulanjali7004 4 ай бұрын
නිවේදනය කරන් යන දෙන්නා ට කොහොමත් පිස්සු අනුන්ගේ දෙවල් කිය්වන්නෙ ....
@dpathb6643
@dpathb6643 4 ай бұрын
අනේ මේ නිවේදකය යො දෙන්නා අයින් කරලා professional දෙන්නෙක් දානවද
@HashithaIhalahewage
@HashithaIhalahewage 4 ай бұрын
Ada thamai eka thamparayakwath miss nokara sampurnwa wadasatahana baluwe brothers ❤patta gathi❤🇩🇰💯🙏🇱🇰❤️✌️
@nimanka-kg4oc
@nimanka-kg4oc 4 ай бұрын
සජිත දකිද්දි ජක්සන් මහතා මතක් වේනවා😪❤️ලස්සනයි❤️❤️
@NeelaPriyadarshani-oj6mh
@NeelaPriyadarshani-oj6mh 5 ай бұрын
සජත❤❤❤❤❤❤❤
@MalshaSewwandi-ww2fj
@MalshaSewwandi-ww2fj 4 ай бұрын
මේ ඉන්න හැමෝටම ආදරෙයි..හැමෝටම හරියන්න ඕනේ ❤️❤️❤️❤️
@Canti-lc3lf
@Canti-lc3lf 4 ай бұрын
ඇත්තෙන්ම වෝල්ගා කියන කතාව අනුන්ගේ දෙයකට වඩා තමන්ගේ දේවල් කොපමණ තියෙනවා ද හොයන්න 😊😊😊
@indifashion6919
@indifashion6919 4 ай бұрын
Sajitha s voice is sooo emotional…❤️
@fazlymowjood8937
@fazlymowjood8937 4 ай бұрын
අද කියු සින්දු ඔක්කෝම මරු ❤
@chandanidasanayaka4130
@chandanidasanayaka4130 5 ай бұрын
Sajitha budusaranai
@swetifernando1652
@swetifernando1652 5 ай бұрын
Love you shenal❤
@kdgimhank
@kdgimhank 3 ай бұрын
18:26 පාට කුරුල්ලෝ පට්ට❤ කෙවිනුයි මන්ජිතයි චරිත නිසා තමා පට්ට වෙන්නේ❤🥹
@ayonikodikara9542
@ayonikodikara9542 5 ай бұрын
අද හරිම ලස්සනයි❤❤❤
@SithmiDilsha-qs8ek
@SithmiDilsha-qs8ek 5 ай бұрын
Sajitha aiya ❤️❤️❤️
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 5 ай бұрын
Sajitha nm hoda daksa naluwek
@UdheshikaM
@UdheshikaM 5 ай бұрын
Sajitha aiya nisa godak asawen beluwa..man asama charithak..
@VTubeProductions
@VTubeProductions 5 ай бұрын
Sajitha kiyanne supiri talent 1k thiyena actor, singer etc...kenek. Sara and Kevin..😂 All the best bro..😁✌️
@TharuWick-zr1ee
@TharuWick-zr1ee 5 ай бұрын
I think Kavinga is one of the worst TV presenters. Please Hiru get a new host to present this program.
@kajangawanduragala9698
@kajangawanduragala9698 5 ай бұрын
Wow sajitha you will be just like your father .God bless you
@kdgimhank
@kdgimhank 3 ай бұрын
45:47 අඩෝ ජැක්සන් ලොක්කටත් එහා යනවා මෙකනම් ජය වේවා සජිත❤
@gihansenanayake648
@gihansenanayake648 5 ай бұрын
මොනර ටිවි එකේ මොක්ෂ ,කොච්චි එක්ක මුන් දෙන්නව ලගන් තියන්නවත් බැ තනිකර ගොං ප්‍රශ්න අහන්නේ
@jeewaneethakshala9058
@jeewaneethakshala9058 5 ай бұрын
Shenal ❤
@thilinasusantha3343
@thilinasusantha3343 5 ай бұрын
Shenal ta nm pattama talent ekak tienne❤❤❤
@dana_official2006
@dana_official2006 4 ай бұрын
පාට කුරුල්ලෝ බලන්නේ කෙවින් සහ මංජිත නිසාමයි....
@MGVideoVision-u4i
@MGVideoVision-u4i 4 ай бұрын
පාට කුරුල්ලෝ බලන්න සජිතයි කුසලුයි දේන්නා ඉන්න හින්දා තාම ❤❤❤❤❤
@GeshanjudeGeshanjude
@GeshanjudeGeshanjude 5 ай бұрын
Math utub ekin balala thamai enne hari ලස්සනයි ❤❤
@hfv2751
@hfv2751 5 ай бұрын
Love you all ❤❤❤❤shenal good job dear ❤❤🙏🇦🇪
@tharangilalani5760
@tharangilalani5760 5 ай бұрын
සජිත නිසා බැලුවේ... මන් ගොඩක් අාසයි.. ඔයා හරිම වැදගත්
@MGVideoVision-u4i
@MGVideoVision-u4i 4 ай бұрын
Sajitha inna hama ekama godak lassanai ❤❤❤❤❤
@rasikayatawara
@rasikayatawara 4 ай бұрын
We miss Jackson sir sooo much.😢Love sajitha..❤❤
@indifashion6919
@indifashion6919 4 ай бұрын
Shenal as a very young singer… very talented..
@nalanisriyamalifernando6274
@nalanisriyamalifernando6274 2 ай бұрын
👍👍👍❤️
@Nimna-ug1lc
@Nimna-ug1lc 4 ай бұрын
Ane man asama sanalata ......❤❤❤❤❤❤❤❤❤
@ChampikaNilanthi-un8hq
@ChampikaNilanthi-un8hq 4 ай бұрын
Niyamai kolla sunil perera wage ❤
@LakshikaMadushani-e3c
@LakshikaMadushani-e3c 4 ай бұрын
සජිත ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 5 ай бұрын
ලස්සනයි oyalata budusarani ❤❤❤❤❤😂😂😂😂😂😂
@Supun_RM
@Supun_RM 5 ай бұрын
Gon Narmada......
@sarasisankalpani5434
@sarasisankalpani5434 5 ай бұрын
Copy chat hamadaamath lassanai 🎉🎉🎉❤❤❤❤👍👍👍👍👍👍
@shanikapalihakkara8715
@shanikapalihakkara8715 5 ай бұрын
සජිතට ජැක්සන් දැන් තමයි වැහීගෙන එන්නෙ 😘😘😘😘😘😘😘😘😘❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹🥀🥀🥀
@Sajaniandprasadonline
@Sajaniandprasadonline 5 ай бұрын
Narmada doesnt know to present well 👎
@NIHONJINSEI
@NIHONJINSEI 4 ай бұрын
මේක මෙහෙයවන්න හරිහමන් එකෙක් දාන්න .පිස්සු කෙලින්නෙ.නර්මදා ශික් 😂
@maduganga7685
@maduganga7685 5 ай бұрын
Wooooow ada maru....❤
@dinithi_nirodha
@dinithi_nirodha 5 ай бұрын
නර්මදා වාව් වාව් කියන්නෙ කාට හරි හින්ට් එකක් ගහනවා... ඒ කාටද? පුලුවන් නම් කියන්න බලන්න 😁😁😁😁
@heyhogiss3721
@heyhogiss3721 5 ай бұрын
Dinithi
@nipuninipuni2937
@nipuninipuni2937 5 ай бұрын
Budusarni hamotma ❤❤❤❤
@ThanumiAmasha
@ThanumiAmasha 5 ай бұрын
So nice
@kalumsenevirathne345
@kalumsenevirathne345 4 ай бұрын
පගෙ කාවින්ද මැරුන මිනිස්සු මතක් කර කර බොරු ඉමොශන් ගන්නව
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 4 ай бұрын
අද program එක වෙනම හැඩයක් ගත්තා 🎉❤😅😊
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis 5 ай бұрын
Chat N music බලලා..සජිත නිසා මේකත් බලන්න ආවේ...සිංහබාහු හරිම ලස්සනයි
@Pradz2231
@Pradz2231 4 ай бұрын
Shenal superb ❤
Hiru TV Copy Chat Live | 2024-11-24
1:20:07
Hiru TV LIVE
Рет қаралды 33 М.
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HARD_MMA
Рет қаралды 4,8 МЛН
Hiru TV Copy Chat Live | 2024-09-15
1:45:11
Hiru TV LIVE
Рет қаралды 111 М.
Champion Stars Unlimited | 01st October 2022
1:12:15
TV Derana
Рет қаралды 487 М.
Visekari | Episode 30 - (2024-11-29 | ITN
20:17
ITN Sri Lanka
Рет қаралды 34 М.
Hiru TV Copy Chat Live | 2024-11-17
1:45:39
Hiru TV LIVE
Рет қаралды 49 М.
Hiru TV Copy Chat Live | 2024-06-09
1:32:17
Hiru TV LIVE
Рет қаралды 76 М.
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН